හදිස්සියට ටක් ගාලා චිකන් කරියක් හදා ගන්නේ මෙහෙමයි | Sri Lankan Chicken curry Recipe (Bandi Full)

චිකන් 500g
මිරිස් කුඩු මේස හැදි 1ක් හෝ 2ක්
බැදපු තුනපහ මේස හැදි 1.1/2
කහ තේ හැදි 1/2
ලුනු
තක්කාලි ගෙඩියක්
ලූනු ගෙඩියක්
රම්පා
කරපින්චා
අල ගෙඩි 02යි
කුරුදු කෑල්ලක්
එනසාල් ඇට 4
කරාබු නැටි 4
****************************
පොල්කිරි නැතුව විශේෂ තුනපහ නැතුව රසට පාටට ඉක්මනට හදන චිකන් කරිය • පොල්කිරි නැතුව විශේෂ ත...
පොල්කිරි නැතුව ප්‍රධාන කුලුබඩු 3න් බ්ලැක් චිකන් කරි • පොල්කිරි නැතුව ප්‍රධාන...
****************************
#chickencurry #srilankanchickencurry
****************************
Today, I’ll share the simple Sri Lankan Chicken curry recipe.
Another great Sri Lankan recipe, Sri Lanka chicken curry is very popular among Srilankan and it is really taste too.
This Super easy Sri Lankan style chicken curry recipe is specially made for bachelors in cooking and those who are really busy with their works. This chicken curry recipe is the absolute BEST. It’s quick and easy to make, customizable with any of your favorite stuffs and it's so irresistibly delicious.
Many of you asked me how to make chicken curry and asked me to give ideas about chicken curry Sri Lankan style. So here, I am sharing with you the most simple chicken recipe ever.
The most important thing about this Sinhala recipe is it is super easy to make and super delicious chicken recipe recipe in 30 minutes.
We hope you will enjoy the video and will make your own Simple chicken curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 289

  • @Bandifull
    @Bandifull3 жыл бұрын

    පොල්කිරි නැතුව විශේෂ තුනපහ නැතුව රසට පාටට ඉක්මනට හදන චිකන් කරිය| kzread.info/dash/bejne/m2iJw9iIZ5e5eZs.html චිකන් 500g මිරිස් කුඩු මේස හැදි 1ක් හෝ 2ක් බැදපු තුනපහ මේස හැදි 1.1/2 කහ තේ හැදි 1/2 ලුනු තක්කාලි ගෙඩියක් ලූනු ගෙඩියක් රම්පා කරපින්චා අල ගෙඩි 02යි කුරුදු කෑල්ලක් එනසාල් ඇට 4 කරාබු නැටි 4

  • @thisariherath6509

    @thisariherath6509

    3 жыл бұрын

    අද හැදුවා 😍😍😍 නියමයි... රසටය ආවා... පළවෙනි වතාව චිකන් හදපු... තැන්ක්ස් අක්කේ 😍😍😍😍❤❤❤❤❤

  • @ariyalathaadikari7899

    @ariyalathaadikari7899

    3 жыл бұрын

    @@thisariherath6509 zPz

  • @ashokagamage1177

    @ashokagamage1177

    3 жыл бұрын

    @@thisariherath6509 ukhg

  • @ssssrodrigo5210

    @ssssrodrigo5210

    2 жыл бұрын

    අපි හැදුවා හරි රසයි👍👍👍👍👍🍗

  • @thanujalakmali9279

    @thanujalakmali9279

    2 жыл бұрын

    මාත් හැදුව පට්ට ම රසයි🤤😛

  • @ApeMSKitchen
    @ApeMSKitchen2 жыл бұрын

    Delicious! I want to try this out. Thank you for the step by step instructions.

  • @nrkitchen9231
    @nrkitchen92313 жыл бұрын

    Math hadala baluwa harima rasai.thank you dr🥰🥰

  • @captaingalway8005
    @captaingalway80052 жыл бұрын

    හොදටම පැහැදිලි කරනවා ලස්සනයි මරැ විඩියො එක 👍👍👍👍

  • @malikakumudu6903
    @malikakumudu69033 жыл бұрын

    හදන්න ඕනී ලස්සන කටහඩක් ඔබතුමියට තියෙන්නේ බුදුසරණයි

  • @RS-hs6ni
    @RS-hs6ni3 жыл бұрын

    Thank you for teaching us easy recipes . Keep up the good work ❤

  • @enchantingsta
    @enchantingsta2 жыл бұрын

    Thank you...it is delicious ❤️😋

  • @renukanishanthi2233
    @renukanishanthi22332 жыл бұрын

    Ada haduwa godak rasai .thank you 🌹🌹🌹

  • @JS-kj1rc
    @JS-kj1rc2 жыл бұрын

    I made it his curry and it’s really tasty. Thank you.

  • @chathubasnayake3419
    @chathubasnayake34192 жыл бұрын

    Thank you akke me wage eacy recipe kiyala denwata ❤❤❤

  • @user-fv4ss6eb8p
    @user-fv4ss6eb8p2 жыл бұрын

    මම හැමදාම හදනවා හරිම රසයි

  • @Keshini.D
    @Keshini.D2 жыл бұрын

    I made this today. It’s the 2nd time I made chicken in my life. It was really tasty! Thank you so much!

  • @diwanka5599
    @diwanka55992 жыл бұрын

    හරිම සුවදයි. හරිම රසයි. අක්කෙ.💚💐

  • @nadineannmarie160569
    @nadineannmarie1605693 жыл бұрын

    I am gonna follow this recipe and enjoy it with string hoppers tonite

  • @perakum1
    @perakum12 жыл бұрын

    Thank you for teaching us easy recipes

  • @menikfernando3465
    @menikfernando34652 жыл бұрын

    රසම රසපාටයි ලස්සනයි කටටකෙළ උනනවා .මමත් හදනවා👍👍👍👍👍👍.

  • @malcolmjayawardena5255
    @malcolmjayawardena52553 жыл бұрын

    Simple and tasty love it

  • @sonaliwathsala8571
    @sonaliwathsala85713 жыл бұрын

    Man palaweni para chiken haduwe me widiyta harima rasai .🙂❤️

  • @nadeeshadulanjali5704
    @nadeeshadulanjali57042 жыл бұрын

    I made it 🥰 it was really delicious 🤤

  • @ThejaniShashikala-ii7zg
    @ThejaniShashikala-ii7zg2 ай бұрын

    I made this recipe few times. Seriously this is so good. Thank you so much.

  • @thashmilasew312
    @thashmilasew3123 жыл бұрын

    Thank uajko.god bless u

  • @asokabalage
    @asokabalage Жыл бұрын

    Very nice and easy to replicate!

  • @dilmimaleesha1784
    @dilmimaleesha17842 жыл бұрын

    Thank you very much akki..

  • @v_tae__3627
    @v_tae__36273 жыл бұрын

    Ane thanks 👏👏👏

  • @malindatilakaratne8708
    @malindatilakaratne87082 жыл бұрын

    Niyamai, Rasai

  • @SRSilva-xv8rz
    @SRSilva-xv8rz2 жыл бұрын

    Mama me resipi.eka haduwa akki marama rasayi

  • @yasojasamaraweera992
    @yasojasamaraweera9922 жыл бұрын

    අම්මෝ රසයි 🤗🤗🤗🤗

  • @madushiherath4618
    @madushiherath46182 жыл бұрын

    Thanks bandiyoo 💞😘

  • @diliniishara9989
    @diliniishara99893 жыл бұрын

    Katahada harima lassanai ane shok 👌

  • @wondersof_ceylon
    @wondersof_ceylon Жыл бұрын

    නියමයි...

  • @dananjayagunasinghe8240
    @dananjayagunasinghe82402 ай бұрын

    අද මමත් හැදුවා හරිම රසයි. මම කිරි දාලා හැදුවෙ. නියමයි.

  • @thisarajeewantha4709
    @thisarajeewantha47092 жыл бұрын

    Harima rasai. Hrima suwadai😌♥️

  • @theekshana1156
    @theekshana11562 жыл бұрын

    සුපිරියටම ආවා ❤️

  • @taeprincess7806
    @taeprincess78062 жыл бұрын

    Mama haduva harima rasai 😋😋

  • @chirathnikethana4045
    @chirathnikethana40452 жыл бұрын

    අපිඔක බලන් තමයි චිකන්හැදුවේ නියම රහායි😍

  • @fhhfbj6666
    @fhhfbj66663 жыл бұрын

    Thank you nangi

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 Жыл бұрын

    Akki apith haduwa.harima rasai ane🤗😋

  • @imasha6204
    @imasha62042 жыл бұрын

    Ane ada hadanna ona godak thanks

  • @ThisaraGunathilaka
    @ThisaraGunathilaka2 жыл бұрын

    yes very tasty. thank u

  • @erangaherath1049
    @erangaherath10492 жыл бұрын

    මාත් හදලා බැලුවා හරිම රසයි,බොහොම ස්තුතියි ❤️

  • @Anuththara374
    @Anuththara3743 ай бұрын

    මේ දැන් මෙ විදිහට හදලා කෑවා.ඇත්තටම ගොඩක් රසයි මේ විදිහට හැදුවම.පවුලෙ හැමෝම රහ කර කර කෑවා ❤

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda47603 ай бұрын

    චිකන් කරිය හැදුවා ඔබ තුමියට බෝහෝම පිං රසට තියෙනවා ,තෙරුවන් සරණයි

  • @Kadisara-SL123
    @Kadisara-SL1232 жыл бұрын

    නියමයි

  • @huruviji2573
    @huruviji25732 жыл бұрын

    Thanks akkiyo 🥰

  • @shanikaperera1176
    @shanikaperera11763 жыл бұрын

    Thank you akkiyo..

  • @chenumiHesansa
    @chenumiHesansa2 жыл бұрын

    Thank you 🌷🌷🌷🌷

  • @maheshmadushanka7930
    @maheshmadushanka79303 жыл бұрын

    Akki Chicken api heduwa oya kiuwa widiyatama.wow...maru ...harima suwadai..harima rasaiiii....

  • @anjaleemadu4233
    @anjaleemadu42333 жыл бұрын

    බුදු සරණයි අක්කි.මන් මේක හැදුවා අම්මෝ මාර රසයි.ලේසි මන් මීට කලින් හදලත් නැ

  • @dilshansinarachchige6021

    @dilshansinarachchige6021

    2 жыл бұрын

    Pacha mamath haduva melo rahak na ne.

  • @nisalyaasamarajeewa1457
    @nisalyaasamarajeewa1457 Жыл бұрын

    Akki Ada mama meka heduwa. Thank u 🙏🏼

  • @niroshiniperera7993
    @niroshiniperera7993 Жыл бұрын

    Thank you... Duwa

  • @nisansalasandamali2882
    @nisansalasandamali28823 жыл бұрын

    Curry was super tasty. Thank you❤ Curry powder recipe pls 🙏

  • @beckybecky6953
    @beckybecky69533 жыл бұрын

    අද හදනවා මෙහෙම ..😍😍😍

  • @YashMelisha-ot8rs
    @YashMelisha-ot8rs2 ай бұрын

    සුපිරි අක්කේ ❤️😍

  • @chenumiHesansa
    @chenumiHesansa2 жыл бұрын

    Thank you so much 🥰🤩😍😘😚😘👍👌

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi46933 жыл бұрын

    ගොඩාක් ස්තුති ඔබතුමියට

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @SHANUKA
    @SHANUKA Жыл бұрын

    මාත් හැදුවා රසට ආවා 😍😍

  • @indikasandamali1813
    @indikasandamali18135 ай бұрын

    Niyamai❤

  • @nilanthasanjeewa6608
    @nilanthasanjeewa66082 жыл бұрын

    Niyamai

  • @hemanthiwickramathilake4081
    @hemanthiwickramathilake4081 Жыл бұрын

    Thank you so much akkiyoooo😍😍😘😗

  • @chalanisiriwardana342
    @chalanisiriwardana342 Жыл бұрын

    Math haduwa patta rahai akke 🍛🍛🍛😋😋

  • @mihirirathnayaka8554
    @mihirirathnayaka855420 күн бұрын

    Thank you ane rasai eka mama hadanawa ❤❤

  • @Bandifull

    @Bandifull

    19 күн бұрын

    Welcome😃

  • @Goldpanthar
    @Goldpanthar4 ай бұрын

    වීඩියෝ එකට හිත ගියපු නිසා හදලා බැලුවා. රසයි 😋😋

  • @Bandifull

    @Bandifull

    4 ай бұрын

    Thank you❤️

  • @hirushanimnaka3898
    @hirushanimnaka38982 жыл бұрын

    Thanks

  • @imeshabasnayaka5128
    @imeshabasnayaka51282 жыл бұрын

    බෝඩිමේ හදන්නයි හදන්නේ දැන් 😍😍❤

  • @zoyahettiarachchi3089
    @zoyahettiarachchi3089 Жыл бұрын

    අක්කේ අපිත් ගෙදර මේ විදියට චිකන් හැදුවා😊 හරිම රසයි😛 Thank you❤️❤️❤️

  • @hashinidananjana9478
    @hashinidananjana94783 жыл бұрын

    Superb akkiiiiii 🤗🤗🤗

  • @DKAmarathunga
    @DKAmarathunga2 жыл бұрын

    තැන්ක්ස් !! 😍💪

  • @diliniishara9989
    @diliniishara99893 жыл бұрын

    Katahada harima lassanai anee 👌

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thanks a lot 😊

  • @sanulyarupasinghe2080
    @sanulyarupasinghe2080 Жыл бұрын

    Thankyou so much😍...made it and absolutely delicious ♥️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @studysmile9792
    @studysmile9792 Жыл бұрын

    මම මේ චිකන් කරි එක හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. 😋 ඉක්මනට හදාගන්නත් පුළුවන් වුණා. තවත් මේ වගේ රසවත් ලේසි රෙසිපිස් ගේන්න. Thank you so much bundi full 🥰😋👍❤️❤️

  • @amilaliyanaarachchi7217

    @amilaliyanaarachchi7217

    Жыл бұрын

    Chikan mulun thambalada ganne

  • @fathimssahla6400
    @fathimssahla64003 жыл бұрын

    Hlw akki IAM from badulla . Oyage resipe eka 🥰👍👍 mata cook uaya nda asawakne hebei nigang try kala ☺️... Honthata aawa ... Thank you for your support

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga23572 жыл бұрын

    Resipi sk rasai

  • @ayeshamadu3150
    @ayeshamadu31503 жыл бұрын

    Super recipe

  • @thejanawijewardana3020
    @thejanawijewardana30202 жыл бұрын

    Elel supiri aaaa well don

  • @sandunikadilshani9870
    @sandunikadilshani98702 жыл бұрын

    My favorite youtube chann👍😍

  • @suranthasilva4557
    @suranthasilva4557 Жыл бұрын

    Niyamai sister ❤godak watinawa

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you😊

  • @bishmihouse2576
    @bishmihouse25762 жыл бұрын

    I try this one in my home It's really perfect Taste is superb

  • @carmelbalasuriya6926

    @carmelbalasuriya6926

    Жыл бұрын

    හැදුවා

  • @devikamunasinghe6421
    @devikamunasinghe64212 жыл бұрын

    Thank u buti

  • @sadunidulanjani7287
    @sadunidulanjani7287 Жыл бұрын

    අම්මා අද ගෙදර නෑහ්.. ඒ හින්දා මේක බලලා හැදුවා...1st time 😅 රසට තිබ්බා...thank you akka

  • @heashan2217
    @heashan2217 Жыл бұрын

    Very helpful. Thank you.

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    You're welcome!

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka03153 жыл бұрын

    Thank you akkiyoo ❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Most welcome 😍

  • @wijayanthifonseka5418
    @wijayanthifonseka54183 жыл бұрын

    Wonderful recipe💯 amazing and delicious👌thanks🌷

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thanks a lot 😍

  • @ashanmadushanka5608

    @ashanmadushanka5608

    3 жыл бұрын

    ඔයාගේ මුන පේන්නන්න අක්කි. 😊

  • @cleanmind77
    @cleanmind772 жыл бұрын

    Superb 👌 👌 👌

  • @PositiveProton360
    @PositiveProton360 Жыл бұрын

    Made this today. Delicious 😋

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @anjaleemadu4233
    @anjaleemadu42333 жыл бұрын

    Niymi

  • @luckminibandara2823
    @luckminibandara28232 жыл бұрын

    Oyage voice akata mama harema asae..❤️❤️❤️😊

  • @samuduniindrachapa5736
    @samuduniindrachapa57363 жыл бұрын

    Super

  • @shan3041
    @shan30413 жыл бұрын

    👍👍

  • @swashakthitv2617
    @swashakthitv26172 жыл бұрын

    මමත් හැදුවා ,හරිම රසයි, ස්තුතියි ඔයාට

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊

  • @ajanthadharshani6879
    @ajanthadharshani68792 жыл бұрын

    උලූහාල් කරිය හදන්න කියල දෙන්න

  • @etimihrj2561
    @etimihrj25612 жыл бұрын

    Good

  • @sandalgeethma8862
    @sandalgeethma88623 жыл бұрын

    Thank you...

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @dfmanuka4678
    @dfmanuka46782 жыл бұрын

    Maru

  • @siharatharushi8219
    @siharatharushi82193 жыл бұрын

    Potato and chicken ,nice combination akki. 🤩

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Yeah darling 😍

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe60023 жыл бұрын

    Me vdiyata rasai thama.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @rajithasanka7369
    @rajithasanka73693 жыл бұрын

    I cooked for my parents today, that was delicious

  • @amashayashodani2265
    @amashayashodani22653 жыл бұрын

    Attatm rasai

  • @hazelcreations25
    @hazelcreations253 жыл бұрын

    Hey i tried this recipe today and my family loved it, it was so delicious, instead of chillies i used capsicum and it was a marvellous one.😘❤😍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Glad you liked the recipe 😊

  • @hazelcreations25

    @hazelcreations25

    3 жыл бұрын

    @@Bandifull yes i make it everyday sister😋😍

  • @sujaniliyanage8157

    @sujaniliyanage8157

    3 жыл бұрын

    😁😁😁😁😁

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani39873 жыл бұрын

    ඇත්තටම rasai අදයි man හැදුවේ ඔයාට ස්තුති !

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍

  • @rasikadilshan5006
    @rasikadilshan50063 жыл бұрын

    🖒❤

Келесі