වතුර පොල්කිරි නොදා ඩෙවල් වලටත් වඩා රසට චිකන් | Simple & Tasty Chicken Fry Recipe
Тәжірибелік нұсқаулар және стиль
Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Chicken Fry Recipe.
Ingredients - Chicken 1kg (කුකුල් මස් 1kg)
2 Onion (ලුණු ගෙඩි 2)
Black Pepper Powder 1tbsp (ගම්මිරිස් කුඩු මේස හැන්දක් )
Garlic Ginger Paste 2 tbsp (ඉගුරු / සුදුළුණු මේස හැන්දි 2)
Curry leaves (කරපිංචා)
Chili powder 2tbsp (මිරිස් කුඩු මේස හැන්දි 2)
Turmeric powder 1/2tbsp (කහ කුඩු මේස හැන්දි භාගයක් )
Cumin seed 1tsp (සූදුරු තේ හැන්දක් පමණ )
Salt (ලුණු )
Coconut oil (පොල්තෙල්)
Tamarind Paste 1tbsp (සියබලා මේස හැන්දක් පමණ )
Mix Spices Powder -
Dried Chili Pepper (වියලි මිරිස් කරල් 4-5)
Coriander (කොත්තමල්ලි )
Cardamom (කරදමුංගු ඇට 2-3)
Cinnamon (කුරුදු කැබැල්ලක්)
Cloves (කරාබුනැට් )
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzread.info/dron/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#traditionalvillagekitchen #chickenfry #masalachiskenfry
chicken curry, how to make chicken curry, chicken gravy, චිකන් කරිය, chicken curry recipe, sri lankan style chicken curry, easy chicken curry, simple chicken curry for beginners, sri lankan recipes, bandifull, bandifull recipes, bandifull chicken curry, simple chicken curry, chiken curry recipe, chicken gravy recipe, indian chicken gravy recipes, චිකන් ග්‍රේවි, sri lankan cooking channel, sri lankan recipes m.r kitchen, sri lankan recipes in sinhala, chicken gravy in tamil, restaurant style chicken curry, chicken curry for bachelors, chicken curry for beginners, indian chicken curry, ape amma, ape amma recipes, anomas kitchen, mr kitchen, bandi full, spice eats chicken fry recipe, chicken fry in telugu, chicken fry recipe malayalam, chicken fry piece biryani in telugu, chicken fry song, chicken fry in tamil, chicken fry recipe in telugu, chicken fry vismai food, chicken fry recipe bangladeshi, chicken fry biryani, chicken fry pichekkista, chicken fry piece biryani, chicken fry curry in telugu
Пікірлер: 332
හැදුවා.. රසයි.. බොහොම ස්තූතියි !
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
රසයි
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
නියමයි අම්මා... ❤ අර සමහර අපේ නංගි ගේ චනලය වගේ නෑලවීලි නැ බොරැ සොබන කියවිලි නැ ... නියමට වැඩේ කරනවා ...
@traditionalvillagekitchen
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට.❤️❤️
@roopinstatsalmmm2403
4 ай бұрын
කෙනෙක් අගයන්න තව කෙනෙක් පහත්කරන්න අවශය නෑ
Niyamai.ras🎉ata athi.
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
මම අද හැදුවා. හරිම රසයි. Thank you very much.
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you so much❤️❤️
@dammikasandun3655
5 ай бұрын
වතුර දැම්මේ නැතුවද
Hadala balanna oni thanks Aba recipe eka nm niyemetama awa thanks
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you.😍😃 mekath hadala balala rasa kohomada kiyala kiyanna.❤❤
Mekanam aniwaren hadanawa maru thanku
@traditionalvillagekitchen
5 ай бұрын
hadala balala rasa kohomada kiyala kiyanna.❤😍
@kumudukumudu2039
3 ай бұрын
Ĺllll@@traditionalvillagekitchen
Simplest chicken recipe I've ever seen..😍😍 also, the chicken looks gorgeous 💥💥
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Godakma rasai ❤
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
Eka nam rasaai
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
මේකනම් හදන්නම ඕන.සරලයි.සුපිරි පාටයි✌❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
@nimalidesilva9606
8 ай бұрын
උබලා ඉපදුන දා ඉදන්ම කඩෙන්ද බං කෑවේ
මන් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔබතුමියට 🌼
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
මාරම රසයි ඇන්ටි...මමත් හැදුවා...thank you ❤
@traditionalvillagekitchen
2 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
Sound record krna use krna mic ek mkdda?
මම අද මේ විදිහට හැදුව හරිම රසයි
@traditionalvillagekitchen
6 ай бұрын
😍😍Thank you so much❤️❤️
හොඳට uyanawa බලාගෙන inna ආසයි
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you so much❤️❤️
අද හැදුවා මරු මේක 😍
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
ජය වේවා සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
නියමයි 😋😋
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
❤❤❤niyamai❤❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
KZread eken godaak recipes test kara... oyaage chicken curry eka thamai rasatama tibune.... harima rasai... mas walata watura unanawa hodatama... hodith tibba... supiriy😊
@traditionalvillagekitchen
Күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට❤️❤️
Niyamai, dakkama katata kelath unanawa,mama Kuwait ,tanks 👍
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
Niyamai 👊👊👊❤❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
👌👌👌
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you so much❤️❤️
Aka nam Rasata athi eya hadana kaama man godak hadala baluwa harima Rasata awa godak isthuthi oyata ❤️❤️
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
පට්ට දැක්කාම බඩ පිරෙනවා 💐🤙
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
Wow rasa patai 😋
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
අද හදලා බලන්නම්කො රස පාටයි
@traditionalvillagekitchen
11 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
Woow, Very creative recipe ❤❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
Rasa patai...❤❤❤❤
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
ඒකනම් හරිම රසයි.... මම හැදුවා....💖💖🌷
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
@madushika8842
8 ай бұрын
😍
@madushika8842
8 ай бұрын
Math hadanna one🤗
@lakshankodithuwakku8482
8 ай бұрын
@@inokahliyanage631read caption
Math haduwa ptta😮
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Amma uyana bathe akke kanna thibbanam kiyala hithuna. Teruwane saranai amma
@traditionalvillagekitchen
6 ай бұрын
😍😍 Thank you so much❤️
Harima rasa paataii❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Math hadanawa a kramayata.
@traditionalvillagekitchen
8 ай бұрын
Rasa balala kiyanna. Thank you so much❤️❤️
ශෝයි
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
ඇන්ටි 1st comment එක මගෙන්. අැන්ටි දාන තෙල් පුුමානය අඩු වුනා නම් හොදයි.
@udithasooriyaarachchi9335
8 ай бұрын
මටනම් ඒ දාපු හැම දෙයක්ම හරියටම හරි කියලා ....මොකද මම මේක හැදුවා...හරිම රසයි....🌷👍
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍
Trick is you never put water into chicken curry. Seems delicious ❤❤❤
@traditionalvillagekitchen
7 ай бұрын
Yes, you are right.Thank you so much❤️❤️
❤❤❤
@traditionalvillagekitchen
29 күн бұрын
Thank you so much❤️❤️
Mn hadala beluwa eththatama rasai
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
❤❤❤❤Budusaranay supirimagaamma
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
ගොඩාක් ස්තුතියි ❤❤❤❤
@traditionalvillagekitchen
Ай бұрын
❤️❤️
නියමයි,,❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
හෙට හදන්න ඕනි බලන්න 👍👍😍😍😍
@traditionalvillagekitchen
8 ай бұрын
හදල බලල රස කියන්න❤️❤️
@terencepasse6013
7 ай бұрын
Haduwada ?
@ranifrando
7 ай бұрын
@@terencepasse6013 හැදුවා ඊයෙත් හැදුවා මරු
🙏
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
n enne kuwIt.mn haduva patta rasay.tnx akkiyo❤
@traditionalvillagekitchen
8 ай бұрын
😊😊Thank you so much❤️❤️
Patta man kohomath hadanne ohoma Mn goraka kellakuth danwa achchrai wenasa.maaa rasai
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
🎉🎉🎉❤❤😊
@traditionalvillagekitchen
22 күн бұрын
Thank you so much❤️❤️
Wathura daala thamai oya hadala thityenne.nethnam chicken curry eka pichchenawa.
@traditionalvillagekitchen
8 ай бұрын
Wathura damme nha chicken tika dammata passe wahala thiyanna mas wala thiyana wathura hodata unanawa a walinma thambenna denna one ita passe
maru😋😋😋😋😋
@traditionalvillagekitchen
8 ай бұрын
😊Thank you so much❤️❤️
Meeka pattama rasayi.....wathura onima ne..me widihatama enawa...mama heduwa..supiri
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
Budusaranai ammaaa 🙏
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
❤❤❤❤❤❤❤👍
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
❤❤😅
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
🇱🇰👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Rasa Pataki hadannama one karunKarala dana dewal kitawa ganna tikak wela denna obata budu saranai
@traditionalvillagekitchen
8 ай бұрын
Hari issaharata dana video wala welawa hadala dannam
අපේ රස 🫵
@traditionalvillagekitchen
3 ай бұрын
Thank you so much❤️❤️
supper 👌👌👌👌
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
හදලා බලන්න ඕනී..එක දෙයක් කියන්න ඕනී අම්මා ඔබට ..දාන කුලු බඩු screen ඒකේ දාන්න කොට ඒක කියව ගන්න පොඩි වේලාවක් දෙන්න..දාපු ගමන් ඒක screen එකෙන් යනවනේ..
@traditionalvillagekitchen
8 ай бұрын
ඉස්සරහ වීඩියෝ වලට හදලා දාන්නම් බොහොම ස්තුතියි දැනුවත් කලාට❤️❤️
@udithasooriyaarachchi9335
8 ай бұрын
ඇත්ත 👍
@ChanSandamal
8 ай бұрын
ඉතින් stop කරලා බලාගන්න පුලුවන්නේ අනේ
@shyamashyama1947
8 ай бұрын
@@traditionalvillagekitchen❤
@user-cx6zh7bq6r
8 ай бұрын
Stop කරලා බලන්ඩ බෑද?😅
Need to add- සාදික්කා,වසාවාසි,ඉගුරුපියලි,මාදුරු
නියමයි 👍👍🌹🥀
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
නියමයි 🖤🥰
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
ඒ වගේ හොදට වතුර බීපු කුකුළෙක් ඕනෙ මටත් උයන්න.
@traditionalvillagekitchen
2 ай бұрын
හැම කුකුලගෙම මේ විදිහට ලිපේ තියල හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව😊😊
A kalu patata mirikuve monada
@traditionalvillagekitchen
8 ай бұрын
සියබලා
ෂා...😂
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you so much❤️❤️
Ape achchi hadanneth oya wage
@traditionalvillagekitchen
8 ай бұрын
☺️☺️Thank you so much❤️❤️
Siyabala dapuwama chicken liyawenawa kiyanne aththada
@traditionalvillagekitchen
7 ай бұрын
Ehema ekak nha mas wala thiyana haiya gathiya tikak adu wenawa
ළුණු තෙම්පරාදුවට වතුර ආවෙ කොහෙන්ද..
@traditionalvillagekitchen
8 ай бұрын
මස් වල තියන වතුර උනනව හොදට ගින්දර දාලා වහල තිබ්බහම
❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Monawada danne kiyanna
@traditionalvillagekitchen
8 ай бұрын
😊😊
Niyama athi nedaaaaa❤❤❤❤❤😂😂😂 kelath gilenawq😂😂😂😂😂😂😂😂😂😂😮😮😮
@traditionalvillagekitchen
8 ай бұрын
😊😊Thank you so much❤️❤️
@thilangiperera6904
8 ай бұрын
😊😊😊😊
@thilangiperera6904
8 ай бұрын
🎉❤😮
@thilangiperera6904
8 ай бұрын
❤😊😅
@thilangiperera6904
8 ай бұрын
❤❤❤❤❤❤
අම්මෝ මම heduwa පට්ට රසයි.මගේ husband රසයි කිය කිය kewa.thank u
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
Thakksli damme nahane
@traditionalvillagekitchen
3 ай бұрын
සියබලා දාන නිසා තක්කලි එකතු කරගත්තෙ නැහැ මම ඔනනම් සියබල වෙනුවට තක්කලි දාගන්න පුලුවන් ❤️
Bistec
@traditionalvillagekitchen
8 ай бұрын
Rasa ita wada wenas
Wathura awe kohenda mechchara godak
@traditionalvillagekitchen
2 ай бұрын
හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව
@amilapriyankara8206
2 ай бұрын
Hari thanks
🙏👍👍👍😍💐
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
වතුර දාන්න ඕන නැද්ද
@traditionalvillagekitchen
8 ай бұрын
නැහැ මස් වල තියන වතුර උනනව හොදට ගින්දර දාලා වහල තිබ්බහම
❤❤❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
වතුර දාන්නේ.නැද්ද
@traditionalvillagekitchen
8 ай бұрын
නැහැ මස් එකේ තියන වතුර උනල ඒ වතුරෙන්ම තැම්බෙන්න දෙන්න
කොතමමලිලි කුඩු විතරද දාන්නේ?
@traditionalvillagekitchen
7 ай бұрын
නැහැ කොත්තමල්ලි, වියලි මිරිස්, කරදමුංගු, කුරුදු, කරාබුනැට් කුඩු කරල අරන් දාගන්න ඔන. අවශ්‍ය ප්‍රමානයන් ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනව❤️❤️
@sonyabanda6543
7 ай бұрын
@@traditionalvillagekitchen thank you😊
Wathura damme nedda..😮komada ethakota chicken thambenne
@traditionalvillagekitchen
Ай бұрын
මස් එකතු කරල හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව ඒ වතුරෙන්ම තම්බගන්න පුලුවන්
Mn wagemai
@traditionalvillagekitchen
8 ай бұрын
😊😊
Kahapaata lasssssssany රසත් athi
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
කොච්චර වෙලාවක් උයනවද. Time frame එක දාන්නකෝ plz?
@traditionalvillagekitchen
4 ай бұрын
Winadi 25-30 thada gindare hodatauyaganna one
රම්පෙ කොල දාන්නෙ නැද්ද
@traditionalvillagekitchen
2 ай бұрын
දාන්න පුලුවන් ❤️
මස් හොදට තැම්බෙන්න ඔන නේද.
@traditionalvillagekitchen
7 ай бұрын
ඔවු වතුර උනන්න හොදට ගින්දර දාලා ටික වෙලාවක් වහල තියන්න පස්සෙ ඒ වතුරෙන්ම හෝදට තැම්බෙන්න දෙන්න
wathura demma neda horen... mas walin ochchara wathura unanne na... 🤭
@traditionalvillagekitchen
8 ай бұрын
වතුර දැම්මෙ නැහැ මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න වතුර උනනව.
@traditionalvillagekitchen
8 ай бұрын
වතුර දැම්මෙ නැහැ මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න වතුර උනනව.
@dimeshfernando2775
8 ай бұрын
@lakminisilva4935 fresh chickenda? frozen chickenda?
ඔය ව්දියට මස් රසම මාත් හදන්නේ ඔහොම 😋
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Ammo eka.katata kelath inuwa.pregnant wela inna me kale mewa dakinakota pissu hadenawa.😢😢😢
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
කුකුලෙක්ම හැදුවා කියපු විදියට මරු 👌👌 මේ විදියට මස් උනත් හදන්න පුළුවන් නේද ස්තුතියි 🌹🌹 ❤
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
@thisaraherath8757
7 ай бұрын
එතකොට මස් නෙවේද හැදුවා කීවේ😂😂😂😂
@ranifrando
7 ай бұрын
@@thisaraherath8757 🐓 මස් හැදුවෙි
ane mn mage phon ake ledakda baluva oya katha kare nadda.katha kara nm thavath lassanay ane❤
@traditionalvillagekitchen
8 ай бұрын
😊😊
Ane sister oyage maluwa paata kochra lassanath matanam òya pata ganta bae b s ❤️❤️❤️
@traditionalvillagekitchen
8 ай бұрын
😊😊Thank you so much❤️❤️
Wathura damma neda chikan ekt
@traditionalvillagekitchen
8 ай бұрын
Na mas tika dammata passe wahala thiyanna mas wala wathura unanawa ita passe ahemma thambenna denna
@Toingh
8 ай бұрын
@@traditionalvillagekitchen😂එතකොට මස්වලට වඩා මස්වල තියෙන්නෙ වතුරද 🥲
මස් උයද්දී වැහුවට කමක් නැද්ද.? 🤔
@traditionalvillagekitchen
5 ай бұрын
වහන්න පුලුවන් පොල්කිරි දාලා හදනවනම් කිරි දැම්මට පස්සෙ වහන්න එපා.
Mokada wathura danne na kiyanne 😂😂😂😂
@traditionalvillagekitchen
7 ай бұрын
වතුර පිටින් එකතු කරන්න ඕනෙ නැහැ. මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න වතුර උනනව.
එතකොට චිකන් තැම්බෙන්නේ තනිකර තෙල් වලින්ද?වතුර දානවා පෙන්නුවේ නෑනේ
@traditionalvillagekitchen
7 ай бұрын
චිකන් වල තියන වතුර උනනව. මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න වතුර උනනව
තැම්බෙන්න වතුර දැම්මද?
@traditionalvillagekitchen
8 ай бұрын
නැහැ මස් ටික එකතු කලාට පස්සේ හොදට ගින්දර දාලා වහල තියන්න මස් වල තියන වතුර උනනවා.
Gas එකෙත් ඔහොම හොඳින් වතුර උනන්නේ නැහැ නේ
@traditionalvillagekitchen
2 ай бұрын
තද ගින්දරේ වහල තිබ්බහම වතුර උනනව
@dilanthadesilva984
2 ай бұрын
ඇත්ත තමා. මස් අමුයි
සියඹලා වෙනුවට ගොරකා දැම්මට කමක් නැත්ද
@traditionalvillagekitchen
8 ай бұрын
කමක් නැහැ දාන්න