නිවැරැදිව චිකන් කරියක් හදමු. HOW TO MAKE A CHICKEN CURRY| SINHALA COOKING TUTORIAL EPISODE 39

Hosted by Chef Desha Paranavithana
Subtitles by Udara Jayawardana
Editted by Isira Perera
Chicken curry recipe
Chicken 1kg
Raw curry powder 2tab
Turmeric powder 1/2 tab
Chilli Powder 1 tab
Roasted curry powder 1tab
Salt 2 tab
Onion dice 1
Tomato dice 1
Garlic 4
Ginger
Rampe
Curry leaves
Cinnamon Stick
Green chilli 2
Cardamon 4
Cloves 3
Oil tab spoon
Little water

Пікірлер: 313

  • @indikasuranga395
    @indikasuranga3952 жыл бұрын

    සුපිරියි... මාත මේ විදියට චිකන් එකයි ඔයාගෙම රෙසිපි එකට පරිප්පු එකයි හැදුව වෙනසකටත් එක්ක.. වයිෆ්ට කුස්සිය පැත්තෙ එන්න එපා කියල... නියමයි.. හරිම රසයි... කට්ටියම රසයි කිය කිය කෑවා.. අවසානෙදි අදත් මටම උයන්න කියල ඉල්ලීමක් ආවා ඔයාගෙම රෙසිපියක් බලල.. මට වෙච්චි දෙයක්...

  • @TravelWithChef

    @TravelWithChef

    2 жыл бұрын

    උයන එක කලාවක් ආසාවෙන් කරන්න කවදාවත් වරදින්නේ නෑ ..

  • @thisunliyanage4087
    @thisunliyanage40873 жыл бұрын

    පොඩි වෙනස්කම් කීපයක් කරා... ඔක්කොම ඔය විදිහටම හදලා අවසානෙ පොල් කිරි කෝප්ප කාලක් වගෙයි, අඹරපු කංසා පොඩ්ඩකුයි, ගම්මිරිස් කුඩුයි ඇඩ් කරා... ආයෙ ඉතින් කියන්න වදන් නෑ ෂෙෆ් 💓🔥👍 ඒක නම් මාරම රසයි 😋 👌

  • @pushpabasnayake4859
    @pushpabasnayake48593 жыл бұрын

    මේ විදිහට අද හැදුවා, හරිම රසයි. ස්තුතියි Chef!

  • @vincesilva1128
    @vincesilva11283 жыл бұрын

    Actually I was waiting for this. Thank you chef. 🇺🇸🇱🇰

  • @shakilagajanayake2320
    @shakilagajanayake23203 жыл бұрын

    My curry turned up exactly like yours. Thank you so much for all the cooking tips.👍

  • @rohanshammika4148
    @rohanshammika41483 жыл бұрын

    මම මෙි දැන් හැදුවා මේ විදිහට. හරිම රසයි හරිම සුවදයි. ස්තුතියි chef. ✌️✌️🙏🙏

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @kumudunisk3734
    @kumudunisk37343 жыл бұрын

    Wow! So delicious. I like the way explain and thanks for making mouthwatering dishes. Weldone chef! 😊😊

  • @lankawijekoon1
    @lankawijekoon13 ай бұрын

    Excellent ❤ This is the ONLY Sri Lankan KZread channel which excels in teaching culinary art but nothing else.

  • @TravelWithChef

    @TravelWithChef

    2 ай бұрын

    Thank you so much 🙂

  • @somasomasiri9593
    @somasomasiri95932 жыл бұрын

    හරිම රසයි චිකන් කාරියක් චෙෆ් ඔයාට ගොඩක් ස්තුතියි. මම cyprus සෝමසිරි.

  • @evaalvis9082
    @evaalvis90823 жыл бұрын

    Fantastic chicken curry yummy 😋 well done chef 👨‍🍳.

  • @evanud
    @evanud Жыл бұрын

    Thanks chef.. I prepared this dish and it was so delicious 🥰

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 Жыл бұрын

    Nice chicken curry.

  • @kanthifelsinger3367
    @kanthifelsinger33677 ай бұрын

    Looks delicious 😋 I will try this recipe 👍❤️

  • @thamashiprabodhini105
    @thamashiprabodhini1053 жыл бұрын

    Easy one... Thank you chef 😊

  • @nilankabolabotuwa8604
    @nilankabolabotuwa86043 жыл бұрын

    ගොඩක් කල් බලන් හිටපු video එකක්. thank you Chef 🍗🍗🍗

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka933 жыл бұрын

    Very easy way.. and looking good.. thanks chef..

  • @theekshanasangeeth684
    @theekshanasangeeth6843 жыл бұрын

    Aththatama godak pahadiliwa kiyala denawa aththatama watinawa thawath shakthiya dayrya lebewa budusaranay chef 💗💗💗

  • @deepdeep4629
    @deepdeep46293 жыл бұрын

    best chicken curry ever ! well done chef !

  • @shavonishanthi3197
    @shavonishanthi31973 жыл бұрын

    මාත් මේ විදිහට try කළා🤗.ඇත්තටම මාරම රසයි😋.ගොඩක් ස්තූතියි මේ වගේ වෙනස්ම විදිහෙ recipes කියල දෙනවට☺️.ඉස්සරහටත් ගොඩක් videos අපි chefගෙන් බලාපොරොත්තු වෙනවා😊.චිකන් ඩෙවල්,බිම්මල් වගේ දේවල් හදන හැටිත් පුළුවන් නම් කියල දෙන්න🙂.

  • @SmHaniffa-ov4df
    @SmHaniffa-ov4df2 ай бұрын

    Very nice i will cook tomorrow like this thsnks 👍

  • @dulangachameera5527
    @dulangachameera55273 жыл бұрын

    හැදුව නියමයි, හොද රසයි

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt37643 жыл бұрын

    ගොඩාක් සතුටුයි පැහැදිලි කර කියාදුන්න. ස්තූතියි

  • @girlsr2614
    @girlsr26143 жыл бұрын

    Adath hari vidiyata.chikan.hadana heti kiyala dunna aththatama.rasa athi asai dakinakota thanks budusaranai ❤️❤️❤️

  • @Smartypants92
    @Smartypants923 жыл бұрын

    THANK YOU CHEF ,EASY RECIPE

  • @janathjayasekara3548
    @janathjayasekara35483 жыл бұрын

    Thanks chef... Budusarani ..

  • @mixmac6806
    @mixmac68063 жыл бұрын

    Chef it is done. Good taste and good smell too. Thank you .👍

  • @villette2698
    @villette26982 жыл бұрын

    Came out well Chef. Thank You.

  • @nimeshlakmal6348
    @nimeshlakmal63483 жыл бұрын

    Thank you so much for this chef..👍👍

  • @raneelwajirakumara9444
    @raneelwajirakumara94443 жыл бұрын

    Thank you chef very simple easy recipe

  • @pramilanakandala9510
    @pramilanakandala95103 жыл бұрын

    Thanks chef. Budusarani

  • @srilata5621
    @srilata56213 жыл бұрын

    චිකන් කරිය බැලුවා ලස්සනටත් තියනවා අපි හදලා බලන්නකෝ සර් තව කියන්න එකක් තියෙනවා මුං කැවුම් හදන හැටි කියල දෙන්න ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි බුදු සරණයි

  • @nilanga8
    @nilanga83 жыл бұрын

    Wooow nice. Explained good job chef

  • @chamindaperera4890
    @chamindaperera48906 ай бұрын

    Thank you chef. Very delicious. Thank you.Budusarani.

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 Жыл бұрын

    Looks very delicious I will try my self thanks chef Good luck.

  • @milans2301
    @milans23012 жыл бұрын

    Thank you for the receipe. I will try and see.

  • @ramonamars7394
    @ramonamars7394 Жыл бұрын

    Very good. Came out well. Thank you 🙏

  • @ceylonuk6250
    @ceylonuk62503 жыл бұрын

    Good luck Chef 👌😁

  • @gaminiabesinha5933
    @gaminiabesinha59333 жыл бұрын

    නියමයි ඔබට ජය

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg3 жыл бұрын

    ස්තුතියි ගොඩක් .බුදු සරණයි

  • @srikul5073
    @srikul50733 жыл бұрын

    Best chicken curry. I tried your recipe, it came out so well.

  • @imtiazmuhsin1663
    @imtiazmuhsin16633 жыл бұрын

    Looks a lovely recipe. Want to try it out, but I want more gravy, so I plan to to add Coconut Milk too. I am sure it will come out well. Thanks Chef!

  • @millicentpearce708
    @millicentpearce7083 жыл бұрын

    very nice and good looking. will try it. tks

  • @achintharupanayake5927
    @achintharupanayake59273 жыл бұрын

    supiri recepy ekak .ettenm eeka amuthuma rasak

  • @sudathrohana8931
    @sudathrohana89312 жыл бұрын

    සරලයි, පහසුයි. ස්තුතියි.

  • @bottom0043
    @bottom00433 жыл бұрын

    Just found your channel great one chef ❤

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u3 жыл бұрын

    ස්තුතියි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    thank you 🙏 time to eat yummy yummy 😋 l will try your recipe

  • @Maddie_Maree
    @Maddie_Maree3 жыл бұрын

    Thank you chef for the recipe. It came out really awesome!! My only extra addition was lemongrass.

  • @srilankantraveller8293

    @srilankantraveller8293

    3 жыл бұрын

    your sirname sounds negombo

  • @IranganiPathinayake-yk8rn

    @IranganiPathinayake-yk8rn

    11 ай бұрын

    0:21 ස්තුතියි චෙප්. 😅

  • @IranganiPathinayake-yk8rn

    @IranganiPathinayake-yk8rn

    11 ай бұрын

    0:21 ස්තුතියි චෙප්.

  • @user-jx6zx8ek9v
    @user-jx6zx8ek9vАй бұрын

    සුපිරි

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 Жыл бұрын

    අපේ ගෙදර අම්මා තම මස් උයන්නෙ .ඒත් හැමදාම මැසිවිලි මම කන්නෙ නැතිනිසා උයන්න අකමැති ඒත් අද මේ වීඩියෝ එක බලාන පළවෙනි වතාවට ඉව්වා වැඩෙ හරි ගියා ස්තූතියි ඔබතුමාට

  • @TravelWithChef

    @TravelWithChef

    Жыл бұрын

    Well done ...Thank you

  • @sumithpriyantha6504
    @sumithpriyantha650411 ай бұрын

    Your very good ,thank you so much .👍

  • @neverendingtravels8860
    @neverendingtravels88603 жыл бұрын

    Thank you chef 😊🌹

  • @georgevinitia1502
    @georgevinitia15023 жыл бұрын

    බොහොම ස්තූතී ! පිලිවෙලයි ! සරළයි ! සුන්දරයි ! මේ විදිහට හදලා නැහැ! හදනවා මේ විදිහට! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! 🙏🌾🌾🌟🌾🌾🙏🌝❤🇱🇰.

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍

  • @georgevinitia1502

    @georgevinitia1502

    3 жыл бұрын

    @@TravelWithChef 🙏🌝❤🇱🇰.

  • @malshafernando7685
    @malshafernando76853 жыл бұрын

    I tried this. My husband loved it. Thank you chef.... it's so tasty & easy to make. All the best

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍

  • @nandanibasnayake523
    @nandanibasnayake523 Жыл бұрын

    Harima pahadiliyi obathumata bohoma sthuthiy.

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 Жыл бұрын

    Awesome ...very clear

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    රස පාටයි ස්තූතියි බුදු සරණයි

  • @rathnahabarakada5955
    @rathnahabarakada59552 жыл бұрын

    ෂා... කොච්චර උයල තියනවද ? මේක අළුත්මවිදිහක්. අවශ්‍ය අමුද්‍රව්‍ය එකමයි . නමුත් යොදන වෙලාවන් වෙනස්. මම හිතනව මේක රසම රස ඇති . Next time l ll try. Thankyou so much.

  • @maduwanthiwijerathne6669
    @maduwanthiwijerathne66693 жыл бұрын

    Next time I'll try this. Thank you Chef

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi28692 жыл бұрын

    මේ විදියටම හදන්නම් අපේ වැරදිත් නිවැරදි කර ගෙනම ස්තූතියි ඔබතුමා ට මම කරන්නේ කලින් මිෂ්ශරනය ඵකට අනා ගැනීම

  • @janani3320
    @janani33203 жыл бұрын

    Thank you chef 👍👍

  • @rikky702
    @rikky702 Жыл бұрын

    Wow. Thanks to you chef, your dishes always put a satisfying smile and tears when tasted. Thanks and God bless.

  • @TravelWithChef

    @TravelWithChef

    Жыл бұрын

    Thank you

  • @maneesha77
    @maneesha773 жыл бұрын

    I tried your pol sambol recipe. It’s soooo tasty... now I found this video... looks sooo tasty too... subscribed. So glad I found this channel teaching restaurant style... 👍👍👍 thank you so much for doing this and keep it up!

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @sandcrmitrakrishnan5737
    @sandcrmitrakrishnan57373 жыл бұрын

    Thanks for your receipes

  • @evelynfernando3660
    @evelynfernando36603 жыл бұрын

    නියමයි. 👍

  • @sumithpriyantha6504
    @sumithpriyantha650411 ай бұрын

    ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි ,ලේසියි ,වෙන මේ සම්බන්ධ කිසිම යූ ටුයුබ් චැනලයක් මේ වගේ පැහැදිලි කරන්නේ නෑ,ඔබ සුපිරි යි,අපි මේවා හදලා බලුවා,ඉතාමත් රසයි,පිටරට ඉන්න අපට මේ ආකාරයට දේසිය විදියට ආහාර සකස් කීරීම පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා,අපට ආහාර සකස් කිරීමට පෙර ඉතාමත් කුඩා හො අවබෝධයක් තිබුනේ නෑ,🙏

  • @dilonshanez1309
    @dilonshanez1309 Жыл бұрын

    Thank you for the tips

  • @pb3636
    @pb36362 жыл бұрын

    නියමයි

  • @dineshdhammika6509
    @dineshdhammika65093 жыл бұрын

    it is very easy, thank you sir

  • @lalanthinavakumar9155
    @lalanthinavakumar91553 жыл бұрын

    Super chef .Mrs. Navakumar from Kandy

  • @user-cx6wb3cs2k
    @user-cx6wb3cs2k6 ай бұрын

    Hi cheip you are very good excellent

  • @dilinisandamali8357
    @dilinisandamali83573 жыл бұрын

    Thank you so much

  • @neetha4487
    @neetha44873 жыл бұрын

    Thank u soooo much !!

  • @CrackMeUp1000
    @CrackMeUp10002 жыл бұрын

    Easy and tasty recipe. Thank you chef 🙏🙏🙏

  • @pushpapanditarathna8098

    @pushpapanditarathna8098

    11 ай бұрын

    Very.nice

  • @rasangikadimuthmali4896
    @rasangikadimuthmali48963 жыл бұрын

    Mama ada heduwa me widiyata. Harima rasaiii,

  • @udeshikadiwyanjalee2830
    @udeshikadiwyanjalee28303 жыл бұрын

    superb chef👍🏻

  • @sujeewamalkanthi5305
    @sujeewamalkanthi53052 жыл бұрын

    Hmmm harima rasapatai 👍👍👍👍

  • @nimmimadumali8701
    @nimmimadumali87013 жыл бұрын

    Ada mn meka hadanava Thankyou chef

  • @ruwanfernando1903
    @ruwanfernando19033 жыл бұрын

    I just discovered you. Amazing channel chef. Keep up good work ❤

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you Ruwan

  • @VivoY-vr1ld
    @VivoY-vr1ld11 ай бұрын

    Very nice chicken Curry thanks a lot chef

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi92473 жыл бұрын

    Kalupahe hadaganne kohamada chef.. Mas kariyata.pls kiyala Denna .sir

  • @MFstudio-ji5zz
    @MFstudio-ji5zz3 жыл бұрын

    Thank u chef...

  • @savigamage6932
    @savigamage69323 жыл бұрын

    Thank you chef😊

  • @normaperera7499
    @normaperera74993 жыл бұрын

    👍👍👍 Thank you 🙏🙏⚘💐

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri51983 жыл бұрын

    Waau niyamai

  • @chandanajayalal4327
    @chandanajayalal43273 жыл бұрын

    Good Videos Thanks Sir.

  • @dayajayasuriya9568
    @dayajayasuriya95683 жыл бұрын

    Thank u dear .

  • @Amy1294a
    @Amy1294a Жыл бұрын

    It's my go to chicken recipe ❤

  • @dhammikamarasinghe7726
    @dhammikamarasinghe77263 жыл бұрын

    Thanks chef

  • @thenujasasvidu1128
    @thenujasasvidu11282 жыл бұрын

    Godak rasayi gavichcha Thana kanna puluwan obathumata bohoma sthuthiyi.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Жыл бұрын

    ලස්සන පාටක් තියෙනවා දැක්කාම කන්නම හිතෙනවා කටට කෙලත් එනවා අපි චිකන් හදන විදියට වඩා වෙනස් අපි ඔය විදියට හදනවා ඉතින් අපව දැනුවත් කරනවාට ස්තුතියි

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda87853 жыл бұрын

    Thank you chef.......//

  • @daneshamadumali7390
    @daneshamadumali73903 жыл бұрын

    Niyamai chef

  • @swarnamudalige6388
    @swarnamudalige63883 жыл бұрын

    Thanks chef..

  • @subhanichetana5310
    @subhanichetana5310 Жыл бұрын

    ස්තූතියි 🙏චෙෆ්..රසපාටයි

  • @sandaruwanperera2178
    @sandaruwanperera2178 Жыл бұрын

    ලාංකික අනන්‍යතාව රැකගෙන ඉදිරියට යමු! ඔබට තෙරුවන් සරණයි!

  • @TravelWithChef

    @TravelWithChef

    Жыл бұрын

    Thank you

  • @samanthipremalal969
    @samanthipremalal9692 жыл бұрын

    සෝයාමීට් , හතු , rasata hadaganna vidiyath kiyala dennko ... Thank ,s oyta ...

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika39693 жыл бұрын

    Bohama sthuthi ..තෙරුවන් සරණයි .

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @sarubasinghe8098
    @sarubasinghe80983 жыл бұрын

    Thanks

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi88723 жыл бұрын

    මම කහබත් එක හැදුවා හරි රසයි කියලා දෙපු විදියටම හැදුවේ

Келесі