මස් කරියක් සාදාගමු - chicken curry in sinhala

Face book - / aththammaimamai
අවශ්‍ය ද්‍රව්‍ය - මස් 500g, අල ගෙඩියක්, මිරිස් කුඩු තේ හැදි 2 1/2, ගම්මිරිස් තේ හැදි 1, වතුර, ලුණු කැට, රම්ප, කරපිංචා, අමුමිරිස්, රටළුණු, සුදු ලුණු, එනසාල්, කුරුදු පොතු

Пікірлер: 437

  • @Gayathra1998
    @Gayathra19983 жыл бұрын

    මේකේ ගොඩාක් අය අහලා තියෙනවා මස් කරියට තුනපහා දාන්නැද්ද කියලා... ඔව් සමහරක් පැතිවල මස් කරියට තුනපහා එකතුකරන්නෑ,සමහරක් පැතිවල මස්වලට කහා එකතු කරන්නෑ,සමහර පැතිවල මස්වලට ගොරක එකතුකරන්නෑ...එක එක්කෙනා එක එක විදිහට පුරුදු වෙලා තියෙන විදි නමුත් දීර්ඝකාලීනව මස් කරිය උයන මේ වගේ පළපුරුදු කාන්තාවන් ඒ මස් කරිය ඒ ඒ විදිහට පුදුම රසකට හදනවා... නොදන්න අය දැනුවත්.කරන්නයි මේක කියන්නේ... එනමුත් නුවර මස් කරිය හදද්දි ඒකට විවිද කුලුබඩු එකතුකරනවා,දකුණේ මස් මාලු උයද්දි සමහරක් අය කහා එකතු කරන්නෑ.... මේවා එක එක සාම්ප්‍රදායන් කියලත් කියන්න පුලුවන්

  • @Aththammaimamai

    @Aththammaimamai

    3 жыл бұрын

    Sthuthii

  • @senukiasanya6241

    @senukiasanya6241

    3 жыл бұрын

    Ow dakunu palathe e kiyanne ape pathi wala kaha damanne na. Goraka gammiris miris hodata damanawa

  • @achinthadissanayake9085

    @achinthadissanayake9085

    3 жыл бұрын

    ස්තූතියි

  • @ruwansilva1777
    @ruwansilva17773 жыл бұрын

    මේ අච්ච් හරිම අමාරුවෙන් ලිප ලග වැඩ කරන්නෙ කියල හැම වීඩියෝ එකකින්ම පේනව. එයාට අමරුවක් නැතුව වැඩ කරන්න පුලුවන් ලිපක් සාදා දෙන්න හැම වීඩියෝ එකක්ම බලනව මට දැනුන දෙයක් මම ලිවුවෙ ස්තූතිය

  • @Aththammaimamai

    @Aththammaimamai

    3 жыл бұрын

    Bohoma sthuthii hadagana yanagaman

  • @watsalawelander3920
    @watsalawelander39203 жыл бұрын

    අනේ ආසයි අම්මා හෙට මේ විදියට හදන්න ඕන අම්මට බුදුසරණයි 🙏🙏

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods30543 жыл бұрын

    අත්තම්මේ ඇබුල් පොඩ්ඩකුත් වැටුනානන් පන්කාදුයි 👌 (😋) හදවතින්ම සුබපතනවා 🙏 , ජයවෙවා? 🇱🇰

  • @dulhanakasthuri3978
    @dulhanakasthuri39783 жыл бұрын

    මේකේ ඉන්නේ ඔක්කොම උයන්න දන්න ඔස්තාර්ලා..උයන්න දන්න උන් බලන්න එපා උයන්න දන්නේ නැති එකෙක්ට බලා ඉගෙන ගන්න දීපල්ලා. මටනම් කෙලත් උනනවා දැක්කම.👌👌

  • @kakkiakki7936

    @kakkiakki7936

    3 жыл бұрын

    Kiyala wadak nehe..marai

  • @warunihansika9346

    @warunihansika9346

    3 жыл бұрын

    Eekanam aththa

  • @sanduniiroshima7890

    @sanduniiroshima7890

    3 жыл бұрын

    athatamam . ek ek widiyat mas uyanwa ek ek palath wala. dannawa wadi unam sadda natiwa inne na. anith ayatath epa karawanwa.

  • @wasanthasrimathi6608

    @wasanthasrimathi6608

    3 жыл бұрын

    Ane pau kalamana wage

  • @sakuwasthu1031

    @sakuwasthu1031

    3 жыл бұрын

    Ane attata danna un mokatada balanne

  • @malaniganegama2969
    @malaniganegama29693 жыл бұрын

    Athhaamie I love your recipes. Thank you. බුදු සරණයි.

  • @nipunipramodya6931
    @nipunipramodya69313 жыл бұрын

    ඒ ආච්චි අම්මා නිසාමයි බැලුවේ ❤❤❤

  • @devikawitharana9072
    @devikawitharana90723 жыл бұрын

    අලුත් ක්‍රමයක් මට නම් ,හදලා බලන්න ඕනෙ . බොහෝම ස්තුති අම්මා !

  • @kalpanisenanayake4209
    @kalpanisenanayake42093 жыл бұрын

    Athtatama godak rasa athi..loku velavak gatha uneth na...godak pin amma...budusaranai amme

  • @chathuwaofficial7593
    @chathuwaofficial75932 жыл бұрын

    හරිම රසවත් ආච්චි අම්මේ..මමත් හදලා බැලුවා..ගොඩක් රසයි..පරිස්සමින් ඉන්න ආච්චි අම්මේ...බුදු සරණයි.

  • @nishathafernando9729
    @nishathafernando97293 жыл бұрын

    හරිම රස පාටයි අත්අමිිමෙි බුදුසරණය්!

  • @chanakasandakelum4957
    @chanakasandakelum49573 жыл бұрын

    සිම්පල් විදියට කියලා දෙනවා බොහොම ස්තූතියි

  • @sameerasameera2890
    @sameerasameera28903 жыл бұрын

    අම්මාට තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 ❤❤❤❤

  • @davejude3453
    @davejude34533 жыл бұрын

    Achchi ammage wachana tika ahuwama bada pirenawa. ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sandunidileka7448
    @sandunidileka74483 жыл бұрын

    ඔහොම හැදුවම ගොඩක් රසයි.බුදුසරණයි අම්මෙ ඔයාට

  • @tharusilakshani4073
    @tharusilakshani40733 жыл бұрын

    Wenasma widihak , rasa paatai, hadala balannama oona me widihata...bohoma sthuuthi aaththamma ... ❤️❤️❤️

  • @indranihewamana7032
    @indranihewamana70323 жыл бұрын

    Theruwan saranai amme. Tava tava shakthiya labeva. Neerogisampaththiya vedi vediyen labeva. Godaaaaak adarei.🙏🙏🙏

  • @user-xx6dp1gw7g
    @user-xx6dp1gw7g2 жыл бұрын

    ජේසුස් වහන්සේගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න. අපිට කෑම හදන්න කියලා දෙනවට බොහොම ස්තූතියි.............

  • @user-xx6dp1gw7g

    @user-xx6dp1gw7g

    2 жыл бұрын

    Thanks

  • @priyanthaanura4340
    @priyanthaanura43402 жыл бұрын

    හරිම රස පාටයි .මාත් අදම හදලා බලනවා 😊

  • @rukmalbandara8170
    @rukmalbandara81703 жыл бұрын

    හරිම සරලව ලේසියෙන් හදා ගන්න පුළුවන්. 😍😍

  • @saharahasheli2623
    @saharahasheli26233 жыл бұрын

    නියමයි අත්තම්මා .. ඉදිරියටම යන්න සුභ පතනවා. දීඝායූ...

  • @ashi170
    @ashi1703 жыл бұрын

    තෙරුවන් සරණයි අත්තම්මෙ.. දීර්ඝායුෂ ලැබේවා ❤️💐

  • @waruni4321
    @waruni43213 жыл бұрын

    Thank you amma. Obatat budu saranai.

  • @athifjansz2022
    @athifjansz20223 жыл бұрын

    Amme mama eyye me widiyatama haduwa godaaak rasaiiii 🤗..... thank you amme🙏

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna89053 жыл бұрын

    බොහොම රසවත්.. තෙරුවන් සරණයි අම්මේ...

  • @pasindumalith1222
    @pasindumalith12223 жыл бұрын

    Eka nam hari giya aththamme .tikak wenas rasak😍🙋

  • @isharaishara3235
    @isharaishara32353 жыл бұрын

    හරිම rasai ada man uyauwa 💕💕💕💖💖💖

  • @dilruwani5331
    @dilruwani53313 жыл бұрын

    Lassana wagema rasath athi Budu saranai amme

  • @shamalinisansalawimalasiri8039
    @shamalinisansalawimalasiri80393 жыл бұрын

    Kiyala dunnata godak thanks amme

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha62953 жыл бұрын

    බොහොම ස්තුතියි අම්මා .

  • @syedjaan3165
    @syedjaan31653 жыл бұрын

    ගමෙි .විදියට .හරිම .වටිනවා .තෙරැවන් .සරනයි ..

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage70503 жыл бұрын

    අපි නම් මස් කාරියට සියබලා හරි තක්කාලි හරි දානවා බැදපු තුනපහ ත් දානවා ආත්තම්ම ට ජයවේවා!!!

  • @wasanthakumaradissanayaka6116
    @wasanthakumaradissanayaka61163 жыл бұрын

    Aththamma uyapu mas carryak kanna asai. Aththamme oyta budu saranai. ❤️❤️

  • @nimeshabunju5866
    @nimeshabunju58667 ай бұрын

    Rasa patai....😋😋😋api nm aniwaren abul ekathu karanawa mas ekata....ek ek pethiwalata awenika vidiyak tiyenawane...budusaranai Ammata..❤❤

  • @milakshi1321
    @milakshi13212 жыл бұрын

    අත්තම්මගේ මස් කාරිය හරි රසයි මේ විදිහට මමත් ඉව්වා හරි රසයි ❤❤

  • @bernardweerasinghe234
    @bernardweerasinghe2343 жыл бұрын

    I do not have a special comment. But seems to be a good one. I saw a well thoughtful comment by Ms Buddhi Prabodinie. Regds Bernard

  • @anurawickramasinghe3820
    @anurawickramasinghe38203 жыл бұрын

    Harima rasai amme

  • @hamdifaalil8189
    @hamdifaalil81893 жыл бұрын

    අමිමාට දිර්ඝආයුස ලැබෙවා . අල්ලා දෙවිපිහිටයි

  • @anupamaanupama1433
    @anupamaanupama14333 жыл бұрын

    Harima rasai. Atthamata diragu wewa....

  • @user-zh5dh9dl8z
    @user-zh5dh9dl8z3 жыл бұрын

    තෙරැවන් සරණයි අමිමා.

  • @georgeheila1692
    @georgeheila16923 жыл бұрын

    sthuthi Amma budu saranai.!!

  • @susanthawijesinghe3701
    @susanthawijesinghe3701Ай бұрын

    ස්තුතියි.. ❤❤

  • @madumadu7086
    @madumadu70863 жыл бұрын

    Ada kale rasakaraka godak dewal dala kema hadanawa awa kannath appiriyae ane achchi amme game vidihata kema hadala denawata godak thanks achchi ammata niduk nirogi suwaya pathanawa hamadama

  • @wmrmkjayawardana596
    @wmrmkjayawardana5962 жыл бұрын

    අපිත් මේ විදියට හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තූතියී අත්තම්මේ.😋👌

  • @Aththammaimamai

    @Aththammaimamai

    2 жыл бұрын

    😊😊😊😊

  • @jayanthajayantha6523
    @jayanthajayantha65232 жыл бұрын

    Theruwan saranayi aththamme 😋😋😋

  • @sandunfernando789
    @sandunfernando7893 жыл бұрын

    thank you aththamma

  • @ruwanpushpakumara6898
    @ruwanpushpakumara68982 жыл бұрын

    ආච්චි ඔයාගෙ කැමනම් රසයි🤗🤗😍😍😍

  • @mahinda9490
    @mahinda94902 жыл бұрын

    Achchi oyakiyanawidihata haduwa harima rasai

  • @ashokajayawardana2611
    @ashokajayawardana26112 жыл бұрын

    Math aththammage widihata kama hadanawa harima rasi budu saranai aththamme

  • @Aththammaimamai

    @Aththammaimamai

    2 жыл бұрын

    තෙරුවන් සරණයි දුවේ

  • @rkliyanaarachchi8285
    @rkliyanaarachchi82853 жыл бұрын

    අත්තම්මා අපිට බැදපු තුනපහ කුඩු කියා දෙන්න බුදුසරනයි 🙏🙏🙏🌹🌺💐🌷⚘🇱🇰🇱🇰🇱🇰

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80062 жыл бұрын

    තෙරුවන් සරණයි අමමෙ.. දීර්ඝායුෂ වේවා ...

  • @ManelPathirana344
    @ManelPathirana3443 жыл бұрын

    Achi amme obata theruwan saranai 🙏🙏🙏💕💕💖💖💗💗

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne778211 ай бұрын

    Mama ada ude athammage kiyapu widiyata chicken curry eka heduwa, harima rasaei, wenas rasak❤❤, ethin athammata nirogee suwaya adaren patanawa🙏🙏🩷🩷

  • @susanthawijesinghe3701
    @susanthawijesinghe37012 жыл бұрын

    බුදුසරණයි

  • @emasha
    @emasha3 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා අත්තමේ🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada23403 жыл бұрын

    Theruwan saranai amma godak hodai.

  • @newusam356
    @newusam3563 жыл бұрын

    Ane asai amme mas cariya nm dakkame asai ammate budusaranai

  • @amilasilva2408
    @amilasilva24083 жыл бұрын

    Adareeee achchiyeee mage achchiva mathak vuna oya mehema kama hadanakota ❤❤❤ jesus pihitai

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi66443 жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 අම්මේ නුඹට 🙏🙏🙏👍👍👍

  • @anomadewmini4750
    @anomadewmini4750 Жыл бұрын

    අත්තම්මාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @deepikaklaasio8180
    @deepikaklaasio81803 жыл бұрын

    ලස්සන පාට. Curry එක

  • @sampathahc
    @sampathahc3 жыл бұрын

    තෙරැවන් සරණයි..

  • @achinthadissanayake9085
    @achinthadissanayake90853 жыл бұрын

    මං හැමදාම තෙල් දාලා ඉව්වේ දැන දැනගත්තා තෙල් නොදා උයන හැටි. නියමයි

  • @anilmadushanka7503

    @anilmadushanka7503

    3 жыл бұрын

    Aiyooo

  • @sriyanilmini5163
    @sriyanilmini51633 жыл бұрын

    Thanks Amma

  • @kakkiakki7936
    @kakkiakki79363 жыл бұрын

    Man heta me wage hadanawa..bohoma isthuthi 🙏

  • @nishus112
    @nishus1123 жыл бұрын

    දැන් බැලුවා, දැන් හැදුවා!! මරුවට ආවා!!

  • @anuruddhasilva2329
    @anuruddhasilva23292 жыл бұрын

    Mas uyana me ammatath budusaransi, ,,,

  • @sajeewanimalkanthi3069
    @sajeewanimalkanthi30692 жыл бұрын

    ආච්චිගෙ කෑම හරිම ලේසියි ආසයි

  • @ishanmadusanka1524
    @ishanmadusanka1524 Жыл бұрын

    Niduk niroogee wewa adaraneeya aththamme!

  • @nadikumari2114
    @nadikumari21143 жыл бұрын

    Api තෙල් චුට්ටක් දනවා අද දැනගත්තා තෙල් දන්නේ නැ කියලා බොහොම pin අත්තම්මෙ 👈👈👈🙏🙏🙏❤️❤️❤️

  • @anilmadushanka7503

    @anilmadushanka7503

    3 жыл бұрын

    Aiyooo

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi64873 жыл бұрын

    ඊයෙ බැලුවා .. ඊයෙ හැදුවා ... රසට ආවා.. බොහොම ස්තුතිය අම්මේ 😍😍😍

  • @Aththammaimamai

    @Aththammaimamai

    3 жыл бұрын

    Oyatath bohoma sthuthiiii...😍💙❤💙

  • @deepkiap9345
    @deepkiap93453 жыл бұрын

    බුදුසරනයි අමිමා

  • @malindunimsara6557
    @malindunimsara65572 жыл бұрын

    Wow superb grand mom

  • @TheYasasful
    @TheYasasful3 жыл бұрын

    හදලා බලන්නම් අනිවාර්‍යයෙන්ම. බුදු සරණයි ආත්තම්මේ 🙏☺️

  • @manike6943
    @manike69433 жыл бұрын

    බුදු සරණයි අමිමෙි ❤️❤️❤️

  • @LakshmiLakshmi-gj8sx
    @LakshmiLakshmi-gj8sx3 жыл бұрын

    Harama wadagath amme tharuvan saranai oyatA

  • @gehananushka6544
    @gehananushka65443 жыл бұрын

    තෙරුවන් සරනයි❤️

  • @forstlast8569
    @forstlast85693 жыл бұрын

    Budu saranai jesus pihitay amme oyata

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana97443 жыл бұрын

    Wow. Rasata eti. ❤

  • @lakshmansamarasena3608
    @lakshmansamarasena3608 Жыл бұрын

    Harima rasai 👌👌

  • @pasindumalith1222
    @pasindumalith12223 жыл бұрын

    Use full

  • @madumineranjala7358
    @madumineranjala73583 жыл бұрын

    Niyama mas kariya aththamme

  • @wnnandasiri8440
    @wnnandasiri84402 жыл бұрын

    God blass you dear grandmother 👍👍👍👍

  • @sududoni5993
    @sududoni59933 жыл бұрын

    Mamat hadanne ohomai.habai ada danne ala danava kiyala.budu saranai amme.

  • @dilumprasanna4229
    @dilumprasanna42293 жыл бұрын

    Widesa gata wela inna ayata sada ganna lesima kramayak. ..tnq attamma

  • @user-zq6vj4dx1s
    @user-zq6vj4dx1s3 жыл бұрын

    budu saranai ....!ammata

  • @dsdilu7352
    @dsdilu7352 Жыл бұрын

    Man haduwa rasai ❤️

  • @amilaaruna9843
    @amilaaruna98433 жыл бұрын

    බුදු සරනයි අත්තම්මෙ

  • @CuisineSrilanka
    @CuisineSrilanka3 жыл бұрын

    නියමයි 👍👍👍👍👍

  • @inokadamayanthi5790
    @inokadamayanthi57903 жыл бұрын

    ස්තුති බුදුසරණයි අම්මෙ

  • @prasannamadusanka509
    @prasannamadusanka509 Жыл бұрын

    මේ අත්තම්මාට නිදුක් නිරෝගී චිර ජීවන සැලසේවා !

  • @prageethdesilva2540
    @prageethdesilva25403 жыл бұрын

    shook aththamma kenek.. ekenma onna subscribe kala.. jaya wewa..

  • @Aththammaimamai

    @Aththammaimamai

    3 жыл бұрын

    Bohoma sthuthi puthe

  • @ruchirasurangika6644
    @ruchirasurangika66443 жыл бұрын

    ලස්සනයි

  • @dilinidinethma6245
    @dilinidinethma62452 жыл бұрын

    වටිනවා කිරි අම්මි

  • @lashikasujeewani7698
    @lashikasujeewani76983 жыл бұрын

    👏 ane ape ammath oya widiyatama hadanawa👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖

  • @sudathsanjeewa3204
    @sudathsanjeewa32043 жыл бұрын

    නියමයිනේ

  • @latha6177
    @latha61772 жыл бұрын

    Ammaga kema wattoru godak beluwa dirgausa pathanawa amma budu saranai🙏🙏

  • @Aththammaimamai

    @Aththammaimamai

    2 жыл бұрын

    තෙරුවන් සරණයි දුවේ

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige76222 жыл бұрын

    Godak lassansi. Ammata budu saranai. Devi pihitai.

  • @Aththammaimamai

    @Aththammaimamai

    2 жыл бұрын

    තෙරුවන් සරණයි දුවේ

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka25382 жыл бұрын

    ස්තුති අත්තාම්මා තෙල් නැතිව උයන්න කියලා දුන්නට

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi84913 жыл бұрын

    Mahama kama rasaeiii

Келесі