ගෙදර තියෙන තුනපහ බැදල හදාගත්ත කලු කුඩු වලින් රස පාටට,සුවඳට හදපු කුකුල් මස් කලුවට,Black Chicken Curry

ගෙදර තියෙන තුනපහම බැදල හදාගත්ත කලු කුඩු වලින් රස පාටට ,සුවඳට හදපු
Black Chicken Curry
කුකුල් මස් කලුවට
ඕනැම බතකට ගැලපෙන,එක පාරක් හැදුවොත් ආයෙත් හදන්න හිතෙන කරියක්..
Ingredients:
අවශ්‍ය ද්‍රව්‍ය:
Chicken කුකුල් මස් 750g
Big Onion ලොකු ලූණු 1
Banana Chillies අමු මිරිස් කරල් 2
Curry leaves කරපිංචා
Pandon leaves රම්පෙ
Few Cinnamon Sticks කුරැඳු පොතු
Brindleberry ගොරකා බික් 3-4
Cardamom pods එනසාල් 4-5
Cloves 4-5 pcs
Pepper Powder ගම්මිරිස්
Chilli Powder මිරිස් කුඩු 1tsp
Dark Roasted Curry Powder කලු කුඩු 2tbsp
Ginger ඉඟුරැ
Garlic සුදු ලූණූ
Turmeric කහ 1 tsp
Salt ලුණු

Пікірлер: 101

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ඔන්න මම ගෙදර අයට හදල දුන්න...අපේ ගෙදර කට්ටියම හරිම සතුටුයි...ඇත්තටම හරිම අමුතු රසයක් දැනෙන්නෙ...මමත් පාවිච්චි කරන්නෙ රතු කැකුලු සහල්..ඔයාට කොහොම ස්තුති කරත් මදි. ගෙදරට අමුත්තෙක් ආවම පිලිගන්වන්න නියමයිලු මගේ මහක්තය කියනව...අපි නිතර උයල කන ච්කන්කරියට වඩා ලොකු වෙනසක් තියනව ගොඩන්ම ස්තුතියි chef. ❤🙏❤

  • @neetaguruge2865
    @neetaguruge2865 Жыл бұрын

    හරිම ලස්සනයි ඔබතුමියට ස්තුතියි ජේසු පිහිටයි

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 Жыл бұрын

    හොඳට කියල දෙනවා .බොහොම ස්තුතියි .

  • @perminafernando5780
    @perminafernando57802 жыл бұрын

    Thankyou madam mama ada haduwa godak rasai godak godak sthuthi

  • @indiradesilva8433
    @indiradesilva84332 жыл бұрын

    හරිම රස පාටයි Chef Shani! බොහොම ස්තුතියි!🌷♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🙏🙏🙏

  • @chandraweragoda7791
    @chandraweragoda779111 ай бұрын

    ස්තුතියි ඔබට බුදුසරණ යි

  • @shiyami3183
    @shiyami31832 жыл бұрын

    Hi chef. Thank you very much for sharing your wonderful recipes. Stay safe, stay blessed.

  • @suduchutti1419
    @suduchutti1419 Жыл бұрын

    Beautiful .... voice...I will try this soon ❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe18 күн бұрын

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 💯👍👌🤩😋🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    14 күн бұрын

    Thank you so much 👍

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 Жыл бұрын

    Chef looking deiocoius.❤️

  • @madusaumya373
    @madusaumya373 Жыл бұрын

    Thanks akkiyooo. ♥️♥️♥️

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 Жыл бұрын

    ගොඩක් ස්තූතියි. චෙෆ්. මම අද හැදුවා හරිම රසයි.

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    Wow දැක්කම කන්න ආස හිතෙනව ගොඩක් ස්තුතියි chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sharminifernando480
    @sharminifernando4802 жыл бұрын

    Thank you so much important recipe God bless ur family ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you very much 😊 🙏🙏🙏

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe5692 жыл бұрын

    Wow yummy one of my favourite thank you chef shani 👌❤️❤️💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure as always ❤️

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Athtatama superb mama Mey recipe Eka Oney wela thibuna thank you very much Chef perfect good luck 👍👍👍👍💖💖💖💖 rasama rasa recipe ekak

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi oyata ❤️

  • @thamalirodrigo6927
    @thamalirodrigo6927 Жыл бұрын

    Just made this. One of the best srilankan chicken curries I’ve had. Thanks chef!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Aww..that's awesome ❤️

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya82462 жыл бұрын

    oyage hama video ekakma hari asawen balanawa harima pahadiliyata kiyala denawa akka. good luck

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you nangi ❤️

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 Жыл бұрын

    Good

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    godak rasa patai. hadala balannam.oya he recipe ekata kibble buns haduwa hodata tibuna.❤❤❤❤😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Mata harima sathutui ❤️

  • @mallikaasoka1040
    @mallikaasoka10402 жыл бұрын

    Thanks a lot chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🙏🙏🙏

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda98212 жыл бұрын

    වෙනස් විදියක්,ලස්සන පාටක් හදලා බලන්න ඕන ස්තුතියි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Niwaduwa hadala balannako ❤️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Жыл бұрын

    අක්කගෙ රෙසපිත් හරි ලේසියි මං ආසාවෙන් බලනවා තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🙏🙏🙏

  • @kumaridissanayake4140
    @kumaridissanayake41402 жыл бұрын

    Harima rasa Pantai. Meta pasuwa may widihata chicken hadanna hithuwa. Oba thumiyata bohoma sthuthi🌷🌷🌷

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Hamadama one na..indala hitala hadala balannako ❤️

  • @monicawilliams949
    @monicawilliams9494 ай бұрын

    ⭐️😋👍

  • @himalimadushani9230
    @himalimadushani92302 жыл бұрын

    chef akke godak thans oyata mee kalu kudu eka hariyatama hadana widiya kiyala dunnata.aththatama oya widiyata kana kota godak rasai apee ammath hadanawa oya widiyatama

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure nangi..oyata meka hadala thiya gannath puluwan, kamathi nan koththamalli, uluhal unath ekathu kara ganna puluwan..❤️

  • @himalimadushani9230

    @himalimadushani9230

    2 жыл бұрын

    @@cookingwithchefshani aththada akkee.. kochchra dawasak thiya gathahakda kalu kudu eka

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    @@himalimadushani9230 Anith thunapaha wagema hulan wadinne nathuwa thibboth godak kal thiyanna puluwan..

  • @himalimadushani9230

    @himalimadushani9230

    2 жыл бұрын

    @@cookingwithchefshani thans akkiyooo dodak thans

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage76152 жыл бұрын

    Thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure 🙏

  • @chandanistephen9632
    @chandanistephen96322 жыл бұрын

    👍👍🤗thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you too

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    දැක්කම ගොඩක් සතුටුයි ඔයා 100 k අරන් මිස්..🤗♥️ හැමදාමත් වගේ වටිනා දේවල් ඔයා ගේන්නේ..අදත් බොහෝම ස්තූතියි මිස්..🙏 බුදු සරණයි..🤗♥️🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ane oyata bohoma isthuthi ❤️❤️❤️🙏🙏🙏

  • @sumanasuma5479
    @sumanasuma5479 Жыл бұрын

    ඔයාගෙ විඩියෝ ලස්සනයි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Bohoma isthuthi ❤️

  • @shanthidissanayake6436
    @shanthidissanayake64362 жыл бұрын

    බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍👍🙏🙏🙏

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    👍👍💙😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @deshanvihanga8693
    @deshanvihanga86932 жыл бұрын

    Congratulations 100k subscribe චොකලට් රෝල් එක හදන විදිහ දැකල තමයි තේරුම් ගත්තෙ අනිත් channel වලට වඩා වෙනස් කියල

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma isthuthi ❤️ oyata ,danaganna lamathi oya dakapu e wenasa mokakda kiyalath.. 💐💐

  • @deshanvihanga8693

    @deshanvihanga8693

    2 жыл бұрын

    @@cookingwithchefshani ගොඩක් ක්‍රම වලට chocolate role හදල තියෙනව ඒත් ඔයා කිව්ව වගේ හරිම ක්‍රමේ මේක තමා oven එකෙන් ගත්ත ගමන් ලස්සනට තිබ්බට ටික වෙලාවක් ගිය ගමන් අවුල් යනව soft නැතුව රබර් ගතියක් එනව ප්‍රසිද්ධ රෙසිපි තුනක් try කලා ඔයාගෙ රෙසිපි එකට විතරයි එහෙම නොවුනෙ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    @@deshanvihanga8693 Bohoma sthuthi oyata ❤️ welawa aran reply karata..

  • @priyadarshanimeealla3834
    @priyadarshanimeealla38342 жыл бұрын

    Oya hariytama kiyala dannawa mam hadanna oyage resipe vetharai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ane bohoma sthuthi oyata ❤️

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Жыл бұрын

    Mouth watering.. Pls gv the pork curry recipe too if poss.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    I have done few, and one more coming tonight..❤️🥰

  • @kcrink6074
    @kcrink60742 жыл бұрын

    🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @kumarikaly8494
    @kumarikaly8494 Жыл бұрын

    Puthe could you please tell me how to make kalu kudu that you used in the above chicken curry. Thank you..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Man recipe dala thiyenne.amma..innako video ekakma genna..❤️

  • @nalindesilva822
    @nalindesilva8222 жыл бұрын

    Lamp rice hadana heti kiyala denna

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍

  • @anuruddhikajayasingha5330
    @anuruddhikajayasingha5330 Жыл бұрын

    Rathuwata chicken 🐔 curry hadanawanam kohomada mis

  • @buddhikanawarathna1888
    @buddhikanawarathna18882 жыл бұрын

    Dry chili wenuwata dry chili pieces use krnna puluwan da

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Kamak na..puluwan..🥰

  • @nimeshal1455
    @nimeshal14552 жыл бұрын

    Curry powder එක හදල ටික දවසක් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Apoi ow, eka lesi..❤️

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 Жыл бұрын

    Koththamalli danne nadda?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Mama mekata nodammata, samahara welawata danawa..habai hama thuna paha jathiyama, hama kamatama danne na. ❤️

  • @anojawijayaratne1018

    @anojawijayaratne1018

    Жыл бұрын

    Thank you

  • @pushparani9569
    @pushparani95692 жыл бұрын

    rasai wage,mamath hafanawa

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Hadala balannako ❤️

  • @randimaopanayaka98
    @randimaopanayaka982 жыл бұрын

    Butter නැතුව cake හදන්න කියලා දෙන්නකෝ....

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Hadamuko..❤️❤️

  • @upulliyanagge2027
    @upulliyanagge202710 ай бұрын

    Pork black curry , same way?

  • @kumarikaly8494
    @kumarikaly8494 Жыл бұрын

    Good afternoon puthe. Puthe I'm planing to get a 'black pork' curry to send off to my children who are living abroad (with someone who will be flying soon). Ane puthe could you please tell me how to make the black pork spice mixture....Thank you very much. Amma

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Amma I have make black pork Curry. I have attached the link here.. kzread.info/dash/bejne/Zmt_ksageaSzdKw.html

  • @kumarikaly8494

    @kumarikaly8494

    Жыл бұрын

    @@cookingwithchefshani Many thanks puthe. 😊

  • @cetaceta8203
    @cetaceta8203 Жыл бұрын

    Sthuthi menika

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @priyankaraperera8708
    @priyankaraperera8708 Жыл бұрын

    කොත්තු වලට දන්න පහේ කුඩු තියෙනවා ද එක කියලා දෙන්න පුළුවන් ද කලුවට

  • @sauriwandana8066
    @sauriwandana80662 жыл бұрын

    කොත්තමල්ලි ටිකක් දාන්න පුළුවන් ද..අක්කි ..එකතු කරනවා නම්..බැදලද දාන්නේ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ow badina ekatama danna, uluhal poddak unath ganna puluwan kamathi nan ♥️

  • @sauriwandana8066

    @sauriwandana8066

    2 жыл бұрын

    @@cookingwithchefshani හරි අක්කි 🌹🤗❤️

  • @user-po1sm7ux1b
    @user-po1sm7ux1b11 ай бұрын

    කුකුල්. මස්. ගද නෙතිව. හෝදන්න කොහොමද

  • @surenmendis2006
    @surenmendis2006 Жыл бұрын

    please black pork curry eka හදලා පෙන්නන්ඩ

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l2 жыл бұрын

    👍🌺🌺🌺🌺🌺🌺🌺ගොඩක් හොදයි ඔයා දානවිඩියො වැල්වටාරන් නැහැ පැහැදිලිව පිරිසිදුවට කියලා දෙනවා

  • @rushanshanilka2768
    @rushanshanilka27682 жыл бұрын

    අපි නම් ඔව්වමයී කන්නේ.....🤣🤣🤣🤣🤣

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Kochchara deyakda..🤣

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake68492 жыл бұрын

    ඒ කලුකුඩු හදන කොට කොත්තමල්ලි දාන්නෙ නැද්ද ?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Oya kamathi nan tikak ekathu karanna, uluhal unath puluwan, mama samahara kama walata danawa..ada damme na, ethakota hama kamakma ekama rasa hinda..❤️

  • @ranjanigunathillake6849

    @ranjanigunathillake6849

    2 жыл бұрын

    ස්තුතියි

  • @nalinihewage4419
    @nalinihewage4419 Жыл бұрын

    Thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're welcome

Келесі