Spark plug reading and analysing.

Автокөліктер мен көлік құралдары

වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත videos නරඹන්න.
( Watch the following videos to gain a better understanding. )
Spark plug reading & analysing - • How to select a spark ...
Emission test analysing part 1 - • Reason for failing emi...
Emission test analysing part 2 - • How to analyse emissio...

Пікірлер: 232

  • @kasturivlogs
    @kasturivlogs11 ай бұрын

    බොහොම පැහැදිලිව තෙරෙනවා ඇලෙක්සිස් මහත්මයා,ඔබ වැනි ප්‍රායෝගික දැනුමක් තියන උසස් පෙළ භෞතික විද්‍ය ගුරුවරු සොයාගැනිම ඉතාමත් අපහසුයි.ඔබගේ ඉංජිනෙරු වෘතිය සහ ගුරු වෘතිය සමබරව දිගටම කරගන යැමට ශක්තිය ධෛරිය ලැබේවා කියා මා පතනවා !!!

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි කස්තුරි මහත්මයා...!!

  • @sarathgamini1292
    @sarathgamini12922 күн бұрын

    වාහන කාර්මික දැනුම දුන් ඔබතුමාට හදවතින්ම ස්තුතියි.

  • @navodprasanna4061
    @navodprasanna4061 Жыл бұрын

    සුපිරි ..හොඳට තේරෙන විදියට විස්තර කරල දෙනවා...🙏👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @ajithjayathilaka-or7cq
    @ajithjayathilaka-or7cq7 ай бұрын

    ඔයාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි... ස්තුතියි.....

  • @alexisgarage

    @alexisgarage

    7 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe97811 ай бұрын

    මේ වගේ වීඩියෝ වලින් අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි 🌹

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!! ❤

  • @bimalnandana9679
    @bimalnandana967911 ай бұрын

    ගොඩක් ස්තුතියි.හොඳ පැහැදිලි කිරීමක්.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @janakaraja4791
    @janakaraja479111 ай бұрын

    ස්තූතියි ,,ඔබට බුදු සරනයි !!!

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට..!!

  • @lesleysilva6486
    @lesleysilva64867 ай бұрын

    හොද පෙහැදිලි කිරීමක්.thanks

  • @alexisgarage

    @alexisgarage

    7 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @vipulalakmal3593
    @vipulalakmal359310 ай бұрын

    ❤❤❤❤ ආදරෙයි බොස්.

  • @sacheewapa6703
    @sacheewapa67039 ай бұрын

    ඇත්තටම ඔබේ දැනුම මම ගොඩක් අගය කරනවා. වැඩ්ඩො කියන්නෙ ඔයාලට බ්‍රෝ....

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @tharakasenanayaka8465
    @tharakasenanayaka8465 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් සුපිරියි,

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි..

  • @premasirirandunuge6766
    @premasirirandunuge67663 ай бұрын

    Thank you for the Very nice explanation in practical terms.

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    Your encouragement means a lot to me.

  • @vajirathennakoon5547
    @vajirathennakoon55475 ай бұрын

    Excellent explanation...Mr. Alex...Thanks for the video

  • @alexisgarage

    @alexisgarage

    5 ай бұрын

    Your encouragement means a lot to me Mr Vajira..!!

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os4 ай бұрын

    Thank you .very informative

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    Your encouragement means a lot to me..

  • @user-vh3mk9xg1u
    @user-vh3mk9xg1u6 күн бұрын

    Good lesson ❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    ස්තූතියි

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @thusithabandara7694
    @thusithabandara769411 ай бұрын

    ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මහත්මයා..!!

  • @ajithnamunukula889
    @ajithnamunukula8897 ай бұрын

    Tanks 🎉

  • @dewmikaliyanage4323
    @dewmikaliyanage43238 ай бұрын

    Digatama video one . Niyamai 👍

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Thank you..!!

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA11 ай бұрын

    Very nice work. Thanks. Good luck ❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Your encouragement means a lot to me, thank you..!!

  • @shaniravithanage419
    @shaniravithanage41911 ай бұрын

    ඉතා හොද පැහැදිලි කිරිිමක්. කාබියුරෙටර් සමිබන්ධවත් මෙවැනි පැහැදිලි කිරිිමක් කරනවනමි ඉතාමත් වටිනව ස්තුතියි

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔබගේ යොජනාවට බොහොම ස්තුතියි..!! carburetor ගැන video series එකක් ඉස්සරහට කරනවා.

  • @shaniravithanage419

    @shaniravithanage419

    10 ай бұрын

    @@alexisgarage ඉගෙන ගන්න බොහෝ දේ තියනව ඔබගෙන් ඒකයි මෙවැනි යෝජනාවක් කලේ මගෙත් b11එකක් තියනව මෙි දේවල් දැනගැනිම ✔ වැදගත් ස්තුතියි

  • @sameeramadusha3324
    @sameeramadusha332411 ай бұрын

    සුපිරි ....😉👍

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 Жыл бұрын

    ඉතාමත් හොදයි හන්ගන් ගහල නෑ හද්වතින්ම ස්තූත්යි,සාගරයක් වගේ වාහන තාක්සනය,වෙහෙස වී ඉගනගත් ඒ දැනුම ඔබ දෙන තරමක් ඉතා ආදරයෙන් ස්තූති පූර්වකව ලබාගන්න බලා සිටිනව

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි..එය මට ඉතාමත් වටිනවා.

  • @besttest3162
    @besttest316223 күн бұрын

    Good introduction....thanks

  • @alexisgarage

    @alexisgarage

    11 күн бұрын

    Your encouragement means a lot to me.!! thank you..!!

  • @VTR._Ruwan
    @VTR._Ruwan Жыл бұрын

    සුපිරි ❤👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @shanfernando90
    @shanfernando904 ай бұрын

    Thanks you bro.. your instructions very useful ❤👍 and i got good knowledge wish you more powerful pls continue with us

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    Your encouragement means a lot to me.. ❤❤

  • @UdayaKumara-ls9vg
    @UdayaKumara-ls9vg11 ай бұрын

    සුපිර් පැහැදිලි කිරිමක්

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @lalithprasanna6214
    @lalithprasanna621411 ай бұрын

    Smart voice smart explain smart expression you'r such engineer i like your video too.well done dear.keep it up

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you so much for your kind words and support! I'm glad you found my explanation helpful and enjoyed the video. Your encouragement means a lot to me, and I will definitely keep working hard to create informative and engaging content.

  • @asankarajapakse2444
    @asankarajapakse2444 Жыл бұрын

    Excellent job 👍👍👍👍👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    thanak you..!!!

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema491811 ай бұрын

    බොහොම ස්තූතියි බොහොම හොදින් පැහැදිලි කළා.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @PradeepaGalappaththi

    @PradeepaGalappaththi

    9 ай бұрын

    Thank you dear,bohoma bahadili mage gn bic.eke plug eka pichchanawa nitharama wage plug ekata oil gahanawa thah wela thiyanawa carbon badila mokakda wela thiyana gataluwa

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    @@PradeepaGalappaththi group eke plug photo ekai lagadi gaththa emission test eke photo ekai danna.

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 Жыл бұрын

    Well explained !!!

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you brother..!!!

  • @nalingunawardana1591
    @nalingunawardana159111 ай бұрын

    Ela .... super ...

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Thank you...!!

  • @dishanrandika2442
    @dishanrandika244211 ай бұрын

    Thank you

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    You're welcome

  • @buddhiprasa8111
    @buddhiprasa8111 Жыл бұрын

    Thanks.

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    you are welcome..!!!

  • @malithkavindaperera3495
    @malithkavindaperera349511 ай бұрын

    Ekanm Supirima pahadili kirimak..❤❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි..!!!

  • @nadeematharumal5653
    @nadeematharumal565311 ай бұрын

    Ela kollo

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you brother...❤

  • @karate9381
    @karate93819 ай бұрын

    නියමයි

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara862711 ай бұрын

    ස්තුති මහත්තයා

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි මහත්මයා..!!

  • @amilaprasanna5159
    @amilaprasanna515911 ай бұрын

    සුපිරී

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you..!!

  • @heshankavindu624
    @heshankavindu624 Жыл бұрын

    Excellent

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you...!!!

  • @w.d.tperera2476
    @w.d.tperera24763 ай бұрын

    Good teacher❤

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    Your encouragement means a lot to me.. ❤

  • @user-tc6ft2zq6x
    @user-tc6ft2zq6xАй бұрын

    Spark plug thread eke witharak oil gathiyak thiyanawa ,tip eke Naha .ehema wenna hethuwa mokkada kiyanna puluwanda

  • @pasindukeshan982
    @pasindukeshan982 Жыл бұрын

    good video

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    thank you..!!

  • @supunakalanka9296
    @supunakalanka929611 ай бұрын

    Good ❤️❤️

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you..!! ❤❤

  • @jayasinghesandaruwan4489
    @jayasinghesandaruwan44899 ай бұрын

    100cc bike walata හොදම plag වර්ග මොනාද

  • @SLBikers
    @SLBikers11 ай бұрын

    Niyama KZread Show ekak! Alexis ayya Niyama content ekak dala thiyenawa ada

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you mallio...!!

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake854911 ай бұрын

    4 srtoke threeweel engine eke idle rpm eka thiyanna one keeyatada

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw3 ай бұрын

    double plug three wheel carburetor tuning වලදී rpm 1500 තියෙද්දි petrol scrw සෙමින් බුරුල් කරද්දි 2500 තිබුණොත් හරිද

  • @asankabandara2141
    @asankabandara21415 ай бұрын

    Good luck ayya

  • @alexisgarage

    @alexisgarage

    5 ай бұрын

    Thank you mallio..!!

  • @LasanthaRanasinghe-tf8ww
    @LasanthaRanasinghe-tf8ww Жыл бұрын

    👍

  • @supernatural8397
    @supernatural83974 ай бұрын

    Automobile thawa videos karanna. ඔයාගෙ videos පැහැදිලි hodata

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @santhajayakody4505
    @santhajayakody45055 ай бұрын

    💥❤❤👍

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans34198 күн бұрын

    ❤❤❤❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake204311 ай бұрын

    AFR meter ( lamda meter ) or carbon monoxide meter එකක් use කරල carburetor එකක් tune කරන විදිහ පැහැදිලි කරන්න.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔයාගේ යොජනාවට බොහොම ස්තුතියි ..!! ලඟදීම video එකක් කරනම්.

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath107911 ай бұрын

    Maru e denuma.thamage wahane gena hodata balaganna puluwan thawath video one aye❤👌

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!! ❤❤

  • @mr-testing785
    @mr-testing785 Жыл бұрын

    වටිනවා අයියෙ❤, කලර් ටියුන් ප්ලග් එක ගැන විඩියෝ එකක් කරන්න අයියෙ

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    යොජනවට බොහොම ස්තුතියි මල්ලි...!! ❤❤

  • @shakyamethmal369
    @shakyamethmal369 Жыл бұрын

  • @sanjayalakmal1580
    @sanjayalakmal158011 ай бұрын

    👍 👍 👍 👍

  • @SLZOOMER
    @SLZOOMER2 ай бұрын

    Hi, Mn scoory ekak gaththa used ekak. eka genapu dawasema pata pata pata gala engine eken mis wenawa wage sound ekka awa witrai accelorat kara witrai accelorate une na. Spark plug eka maru karala carb eka clean karala gas tank eka clean kara ita passe thawama e issue eka awe na. Eth mn dan godak bayen inne apahu e kes eka ei kyla.

  • @sureshmadusanka3032
    @sureshmadusanka303210 ай бұрын

    2stok thee wheel akata හොඳ plug වර්ග ය මොකද්ද

  • @thilakkaushalya5386
    @thilakkaushalya53864 ай бұрын

    Engine eka penweemata honda sthanayak kiyanna puluwanda mahaththya . Sthuthi .

  • @Allinone-ox7le
    @Allinone-ox7leАй бұрын

    ❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    Ай бұрын

  • @darshanasampath4692
    @darshanasampath469210 ай бұрын

    cab eke air ena paththta enkl kalu wela kab ekth uda kotasa kalu wela e ai valve wala aulakda

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga982211 ай бұрын

    💓

  • @hashithbandara111
    @hashithbandara11111 ай бұрын

    mage spark plug eka maru karadi sampurnayen ethulata giye ne,,, washer eka konatama set une ne..5n 3ka wage thamai pota ethulata giye aluth eki parana ekai demmath a ganamai...? glinder karala demmata kamak nethda

  • @wasthuwasantha9218
    @wasthuwasantha921810 ай бұрын

    Oyage garage ekata dala wahana hadaganna puluwanda

  • @electricaldhanu1434
    @electricaldhanu14343 ай бұрын

    Bick ekaka plug eka thiyenna one kohomda monawage patinda

  • @AmithaKumara-pz8ll
    @AmithaKumara-pz8ll17 күн бұрын

    175cc3weel eke start wenawa namuth asletar karanakota enjima nawathinawa karb eka sudda kara,plag ekath damma bothal koil ekath damma eth hari giye na mokada wela thiyenne kiyannako..

  • @transportvehicle-wp7pq
    @transportvehicle-wp7pq8 ай бұрын

    how to find nissan sunny b11 1984 1.3cc corect sparkplug numbe

  • @KalumSL
    @KalumSL Жыл бұрын

    supiriiiiii

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි...!!

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara11 ай бұрын

    ❤❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 Жыл бұрын

    ❤❤❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ❤❤❤

  • @dineshchathuranga1509
    @dineshchathuranga15095 ай бұрын

    මගේ බයික් ඒකෙ ප්ලග් එක මාරු කරා පරණ තිබ්බ ප්ලග් එක රතු පාරට තියනවා අලුතින් ගත්ත එක දැන්සුදු වෙලා හොදටම 🥲 හේතුවක් කියන්න පුළුවන්ද 😢

  • @janaka8688
    @janaka86888 ай бұрын

    පැහැදිලි කිරීම ඉතා අනර්ගයි .ස්තුතියි ඔබට මම ගාව CD 200 එකක් ඇත එහි ප්ශ්න ගැන කතා කල හැකිද 😊😊😊

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!, ඕනෑම අවස්ථාවක මට පුදගලිකව message එකක් දාන්න අපි උපරිමයෙන් සහයෝගය දෙනවා. ඊට අමතරව අපේ group එකට join වෙන්න.

  • @supunakalanka9296
    @supunakalanka9296 Жыл бұрын

    ❤❤👏👏👏

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ❤❤❤

  • @kanishkaekanayake4503
    @kanishkaekanayake45039 ай бұрын

    Acsiletar ek thada wadiyi ek smooth krann mokkd krnn oni

  • @nalingunawardana1591
    @nalingunawardana159111 ай бұрын

    එන්ජිමක් ටියුන් කරන්න ඕන කොයි අවස්තාවෙද කියල හදුනා ගන්න හැටි කියල දෙන්න

  • @kanishkahemachandra9175
    @kanishkahemachandra9175 Жыл бұрын

    Vehicle carburetor tuning gana review ekk krnnko

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ඔබගේ යෝජනාවට බොහොම ස්තූතියි. නුදුරේදීම carburetor tuning සහ ECU mapping ගැන video series එකක් කරන්නම්.

  • @tharidufernando3698
    @tharidufernando36986 ай бұрын

    Mage motorcycle plug Ake wiyale Carban badenawa Sududuma Danawa Oil nam Adu wenne noThama Bor karanda welada Ahema wenne

  • @ravindusanchez4811
    @ravindusanchez48117 ай бұрын

    Plug eke oil wage gathiyk thiyenawa nm hoda ndd...fz v1 ekk mge thiyenne ..plug eke mehema oil thiynw...ekat mkdd krnn one

  • @shineisle2263
    @shineisle2263Ай бұрын

    🌹❤👍

  • @second.universal
    @second.universal8 ай бұрын

    Diesel ගැන්ත් කියන්න

  • @senithdilshan6151
    @senithdilshan61513 ай бұрын

    Aiye palag eken chiti chiti gala saddayak enne ai . Eken gindar wageth paninawa Elluwam karan eketh wadinawa . Dakunu peththe eken

  • @hasinduwanigasekara95
    @hasinduwanigasekara954 ай бұрын

    gorup එකට යන්නෙ කොහොමද

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe435511 ай бұрын

    2 stroke bike engine genath mewani pahadili kireemak karanna........ sthuthiy.!!

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔබගේ යොජනාවට බොහොම ස්තූතියි..!!

  • @sahansubhashana9624
    @sahansubhashana962411 ай бұрын

    👍👌👍👍👍🙏

  • @nirmithamw
    @nirmithamw11 ай бұрын

    Thanks for the great explanation. Gasket එකේ ප්‍රශ්ණයක් තියෙනවද කියල, compression test එකෙන් අඳුරගන්න බැරිද?

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    හොඳ ප්‍රශ්නයක්, compression test එකෙන් කියන්න පුලුවන් compression ප්‍රශ්නයක් තියනවද කියන එක විතරයි. නමුත් valve leak, piston rings , gasket එකේ අඩුපඩු යන දේවල් නිසා compression අඩු වෙන්න පුලුවන්. අනිත් කරුන gasket leak එක පෙන්නුම් කරන්නෙ බොහො අවස්ථා වලදී engine එක තරමක් රත් උනාම එවගේ අවස්ථාවක compression test එකකින් අදුන ගන්න අමරුයි.කෙසේ හෝ plug reading වලින් යම් ඉඟියක් ලබා ගන්න පුලුවන්.

  • @nirmithamw

    @nirmithamw

    11 ай бұрын

    @@alexisgarage Thanks 😊 Alex

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    @@nirmithamw Anytime..☺

  • @Doni-hl8pq
    @Doni-hl8pqКүн бұрын

    ❤Ok

  • @varunawattegama1696
    @varunawattegama169611 ай бұрын

    මගේ bike එකේ ළඟදී ඉඳල Oil අඩු වෙනවා. Engine Packing ඒකෙන් oil leakage එකක් හෝ silencer ඒකෙන් Oil දුම හෝ silencer outlet එකේ Oil රැඳුණු බවක් පේන්නේ නැහැ.මේකට හේතුව මොකක්ද?.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Spark plug eke photo ekk group eke danna puluwanda??

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake20439 ай бұрын

    Carburetor tuning වලදි max rpm එක ලැබෙන්නේ lamda 0.85( max pawer ) position එකේද නැත්නම් lamda 1.0 ( stoichiometric ratio) position එකේ ද?

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    max rpm එන්නේ ආසන්නව lambda 0.94 දී lambda 0.85 නම් over rich මේ ගැන පැහැදිලි කරල තියනව මම emission test video එකේ.

  • @user-uf8fk1wm5y
    @user-uf8fk1wm5y8 ай бұрын

    හොන්ඩා cm125 යතුරු පැදියෙ ප්ලග් සවිකල විගසම පිච්චෙනව එන්ජිමත් රෙපයාර් කරලයි තිබෙන්නෙ රෙපයාර් කරන්න කලිනුත් ඒ ලෙඩේ තිබ්බා මෙය විසදා ගැනීමට කුමක් කල යුතුද කරුණාකර පැහැදිලි කර දෙන්න පුළුවන් ද

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    plug වල සහ ලඟදී ගත්ත emission test එකේ photo දන්න පුලුවන්ද group එකේ..අපි අඩුපාඩුව හොයල දෙන්නම්.

  • @idushandilitha9181
    @idushandilitha91812 ай бұрын

    Spark plug එකෙන් ignition timmin බලාගන්න විදිහ කියලා දෙන්න

  • @alexisgarage

    @alexisgarage

    Ай бұрын

    kzread.info/dash/bejne/mnykltJuf5megMo.html මේ video එකේ තියනවා spark plug එකෙන් ignition timing බලගන්න විදිහ.

  • @kasunidulanjali7395
    @kasunidulanjali73955 ай бұрын

    Disel engine wala video ekak dannako😊

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    ඉතාමත්ම වටිනා යෝජනාවක්, නුදුරේදීම diesel engine ගැනත් video series එකක් කරන්නම්..

  • @restoretionlk8815
    @restoretionlk881511 ай бұрын

    Ecu tuning gana vedio ekak one

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ECU mapping and performance tuning gana issarahata video series ekk karanawa. oyage yojanawata bohoma sthuuthi.

  • @slreallife2703
    @slreallife27035 ай бұрын

    pulsar 150එන්ජින් එක හැදුවා දැන් නිතරම plug පිච්චෙනවා

  • @asankamahen751
    @asankamahen751 Жыл бұрын

    carburettor tuning කරන්නේ කොහොමද කියල video එකක් කරන්න..

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    බොහොම ස්තූතියි යොජනාවට. carburetor ගැන video series එකක් කරනව ලඟදීම.

  • @asankamahen751

    @asankamahen751

    Жыл бұрын

    @alexisgarage motorcycle සහ සියලුම වාහන ගැන video එකක් කරන්න..

  • @shayandulshan4565
    @shayandulshan456510 ай бұрын

    A12 engine eake 1,4 silinder wala plug sudu wenawa. 3,4 silinder wala plug kalu wenawa(dry carbon wage bandenawa) mokakda hethuwa

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    group eke plug wala photos danna puluwanda. facebook.com/groups/315456375206746/

  • @dilshanchathuranga5877
    @dilshanchathuranga587710 ай бұрын

    මගේ 2 stroke ත්‍රීවීලර් එකේ ප්ලග් එක පොඩි දුරක් ගිය විට කලු වෙනව පිච්චෙනවත් වැඩියි. කොයිල් පැක් වල අවුලක් තියනවනම් එහෙම වෙනවද

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    බොහෝ දුරට plug කලු වෙන්නෙ carburator එකේ ගැටලුවක් නිසා.

  • @suchjaya5610
    @suchjaya56103 ай бұрын

    පැහැදිලියි . උපදේශනය සඳහා ආරාධනාවට සුදුසුයි. ඔබ සිදු කරන්නෙ ස්ව්‍යං රැකියා කරන දහසක් තරුණයින්ට උදව්වක්. සමාජ මෙහෙයක්.

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @mrcsonic7863
    @mrcsonic786310 күн бұрын

    කාබලේටර් එකක් අලුතෙන් තියන් නැතුව අලිතෙන් ජෙට් සෙට් එක දැම්මට කමක් නැද්ද ultra rich condition problem.එකට

  • @alexisgarage

    @alexisgarage

    2 күн бұрын

    BBD dual barrel carb එකක් නම් power valve එක නිසි ආකාරයෙන් ක්‍රියා කරනවද පරික්ශා කරන්න. CV carb එකක් නම් metering jets පරික්ශා කරන්න.

Келесі