What is the best spark plug brand?

Автокөліктер мен көлік құралдары

වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත videos නරඹන්න.
( Watch the following videos to gain a better understanding. )
Spark plug reading & analysing part 1 - • How to select a spark ...
Spark plug reading & analysing part 2 - • Spark plug reading and...
Emission test analysing part 1 - • Reason for failing emi...
Emission test analysing part 2 - • How to analyse emissio...

Пікірлер: 102

  • @kasturivlogs
    @kasturivlogs11 ай бұрын

    ස්තුතියි ඇලේක්සිස් මහත්මයා,painting ගැනත් වැඩසටහනක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

  • @egselectric8073
    @egselectric807311 ай бұрын

    අයියා ඔයාගෙන් නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතියි මේ කරන සේවයට ❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔයගේ අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියො..ඔයාල දෙයක් ඉගෙන ගත්තා කියන්නෙ ඒක මට ලොකු සතුටක්. ❤

  • @sahansubhashana9624
    @sahansubhashana962411 ай бұрын

    ස්තූති මහත්මයාගේ දැනුවත් කිරීමට👌👍

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මහත්මයා..!!

  • @user-hj5rc1pq7c
    @user-hj5rc1pq7c8 ай бұрын

    ඇත්තේන්ම ඔබතුමාට ගොඩක් පින් මම හුගක් දෙවල් ඉගනගත්තා❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි .!! ❤❤

  • @SLBikers
    @SLBikers11 ай бұрын

    niyama video ekak ayya! honestly enjoyed alot!

  • @scrolllock-ds7wx

    @scrolllock-ds7wx

    8 ай бұрын

    thamuseth milage test kara kara inne nathuwa me wage thamuse dann dewal tikak gana video ekk karanawako.. bandit wala ignithion paththa, cdi eke bike eka run karann ona wire monawada wage ewa

  • @LasanthaRanasinghe-tf8ww
    @LasanthaRanasinghe-tf8ww11 ай бұрын

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් අයියේ,ස්තුතියි තව plug වල ස්පාක් එක ගැන වීඩියෝ එකක්.ස්පාක් එක මොන ස්ථානයේ ද පත්තු වෙන්න ඕනේ

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි මල්ලියො..!!

  • @navodprasanna4061
    @navodprasanna406111 ай бұрын

    වටින වැඩක් ..එ වගේම නිහතමානී චරිතයක්

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @premasirirandunuge6766
    @premasirirandunuge67665 ай бұрын

    Simple explanation understood by all.Thank you.

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    Anytime..!! and your encouragement means a lot to me.

  • @ajithnamunukula889
    @ajithnamunukula8897 ай бұрын

    Tanks 🎉

  • @dinushadilshan843
    @dinushadilshan8438 ай бұрын

    ගොඩක් වටින විඩියො ටිකක් අයියා ❤

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි මල්ලියො..!! ❤

  • @pemasiridasanayaka9995
    @pemasiridasanayaka99953 ай бұрын

    හොඳයි

  • @ravindusanchez4811
    @ravindusanchez48117 ай бұрын

    Fz v1 bike ekata hoda plug brand ekak kiyannako aiye.

  • @prasannachandhana3065
    @prasannachandhana30656 ай бұрын

    Multi සහ irediam spark pluge ගැන කියන්නකො මොනවද හොද

  • @asankaisuru9492
    @asankaisuru949211 ай бұрын

    Brother oyage shop ekak hari service eka ganna thanak hari tiyanavada?

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara557411 ай бұрын

    ස්තුතියි 👍👍

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔයගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @user-hq1rl1sj4u
    @user-hq1rl1sj4u11 ай бұрын

    Super boyok video super

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku65629 ай бұрын

    ❤❤❤ good job bro

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thank you brother..!!!

  • @user-gk6ze9ut2z
    @user-gk6ze9ut2z2 ай бұрын

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2wАй бұрын

    චයිනිස් ස්පාක් ප්ලග් ගන්න පුළුවන් තැනක් කියන්නකෝ තොග විදියට

  • @chamarasavindu139
    @chamarasavindu13917 күн бұрын

    bajaj boxsar plug saisseka kiyada

  • @iroshanmaduhansagunasingha8060
    @iroshanmaduhansagunasingha806010 ай бұрын

    👍

  • @sarathjayakodi2962
    @sarathjayakodi296211 ай бұрын

    Branded/Unbranded වෙළද නාමයන් සහ හදුනාගන්නා ආකාරය ,Made in china හදුනාගන්නා ආකාරය කියල දෙන්න.

  • @santhajayakody4505
    @santhajayakody45055 ай бұрын

    💥❤👍💥❤

  • @sahankavishka436
    @sahankavishka43611 ай бұрын

    Good one

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Thanks

  • @sanjayakumara4258
    @sanjayakumara42583 ай бұрын

    👍👍👍👍👍👍

  • @wikumhettiarachchi3507
    @wikumhettiarachchi35074 күн бұрын

    Thanks brother

  • @alexisgarage

    @alexisgarage

    5 сағат бұрын

    you are welcome brother..!!

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe601310 ай бұрын

    Godak dewal igena gaththa 🙏🙏💯😍

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @upulgamage9822
    @upulgamage982211 ай бұрын

    Spark plug Factory එකක් දාන්න බලන්න. You have knowledge

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔබතුමාගේ වදන මට ගෞරවයක්.. දැනට මම භාවිතා කරන්නේ මා විසිම සාදාගත් spark plugs .ඉදිරියේදි මම spark plugs සාදන ආකාරය video එකකින් ඔබලා සමඟ බෙදාගන්නම්.

  • @digitalsolutionsfree5102

    @digitalsolutionsfree5102

    Ай бұрын

    ​@@alexisgarageYou are amazing bro. Hope you'll achieve the best of your success through inventions.

  • @alexisgarage

    @alexisgarage

    Ай бұрын

    @@digitalsolutionsfree5102 Highly appreciate your encouraging brother... Thank you..!!!

  • @kanthabandara2388
    @kanthabandara23884 ай бұрын

    Ethamath watinawa

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @samirudissanayake2263
    @samirudissanayake226311 ай бұрын

    aiye suzuki,honda CDI sambandawath video ekakk genna puluwanda

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔයගේ යොජනාවට බොහොම ස්තූතියි මල්ලියො.. අනිවාරයෙන්ම මම ඒ සම්බන්දවත් video මාලාවක් කරන්නම්.

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa867410 ай бұрын

    Sthuutii godak dewal danagathta

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @newside3999
    @newside3999Күн бұрын

    ඕම්ස් ගාන බලපානව නේද ප්ලග් වල.එකම අගයක තියෙන්න ඕනෙ නේද ඕම්ස් ගාන

  • @Ruwan-cl9ej
    @Ruwan-cl9ej8 ай бұрын

    මල්ටි මීටරෙන් චේන්සෝ ඔයිල් චෙක් කරන්න පුලුවන් ද

  • @dulsiththevin2934
    @dulsiththevin293410 ай бұрын

    Need more videos

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    Your encouragement means a lot to me, thank you..!! ❤

  • @user-um7iq6ci2q
    @user-um7iq6ci2q8 ай бұрын

    සුපිරියටම වැඩෙි කරනවා බෝර් එක මොකක්ද බෝර් කිරිමට හේතු බෝර් එක එනබව හදුනා ගැනිම බොර් කිරිමෙන් පසු කලයුතු පිලිවෙත් ගැන විඩියෝ එකක් කරනවාද

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!! ඉස්සරහට මේ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් කරන්නම්.

  • @kasunmadushanka7811
    @kasunmadushanka78119 ай бұрын

    Twin gronund electrode spark plugs ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද .

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    ඉතාමත් වටින යෝජනාවක් ඔබට බොහොම ස්තුතියි..!! නුදුරේදිම multi strap spark plugs ගැන video එකක් කරන්නම්.

  • @GayanG.D-fz7xl
    @GayanG.D-fz7xl4 ай бұрын

    Double pin eke saha thani pin eke wenasa mokadda. Thel weda kirime wenasak thiyada.?

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    1960 ගණන්වල තිබ්බ සංකල්පයක් තමයි multi strap spark plugs කියන්නේ. නමුත් එමගින් ක්‍රියාකාරිත්වයේ හෝ ඉන්ධන පිරිමැස්මේ වෙනසක් නොවන බව පසුව ඔප්පු උනා. දැන් නම් multi strap කියන්නේ හුදෙක් වෙලඳ ප්‍රයෝගයක් විතරයි.

  • @GayanG.D-fz7xl

    @GayanG.D-fz7xl

    3 ай бұрын

    Thanks

  • @nalindathushara3065
    @nalindathushara306510 ай бұрын

    CHR NGX-50 2017 / 1200CC TURBO plug එකේ thread වල oil ගෑවිලා තියෙනවා, plug දෙකක වැඩිපුර ගෑවිලා තියෙනවා ඒ ආයි?

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    thread වල නම් oil ගැවිලා තියෙන්නේ engine එකේ ප්‍රශ්නයක් නැ. plugs වල photos group එකේ දාන්න වැඩිදුර අධ්‍යනයට.

  • @restoretionlk8815
    @restoretionlk881510 ай бұрын

    Iridium pluge ganath one ai efi walata meka recommend karanne

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    ECU thiynawa nam type R plugs danna kiyanne electromagnetic interference nisa.. namuth Iridium danna kiyla niyamayak na.. kalin ma video eke mn me gana pahadili kara. Eka poddak balanna. 😊

  • @prasathindika8404
    @prasathindika840411 ай бұрын

    Brother if you don't mind. Apita shop ekakin oya serama check karagannakan idida. Ehema unoth. Shop eke un ekka maraganna thamai wenne. Mama hari neda.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    video එකේදී සවිස්තරාත්මකව කියන නිසා තමයි මෙච්චර වෙලාව යන්නේ. නැත්නම් ඔය දේවල් බලන්න තත්පර 5ක් යයි. අනිත් දේ අපි දෙයක් මිලදී ගන්නවා නම් එය පරික්ශා කරල බලන්න අපිට අයිතියක් තියනවා මොකද එ අපේ සල්ලි නිසා ඒ වගේම වෙලඳ සැල් හිමියගේ යුතුකමක් අපිට එහෙම ඉඩ දෙන එක. අඩුම මාසයක වත් වගකීමක් දෙනවා නම් අපිට පරීක්ශා කරන්න ඕන වෙන්නේ නැ.එලවලු ගද්දි ඒවා පරීක්ශා කරල බලල ගන්නවා නම්, අඳුමක් ගද්දී එත් එහෙම බලනවා නම් ඇයි මෙතන විතරක් වෙනසක්. පුද්ගලිකව මම නම් මිලදී ගන්නා සියලු දේම හොදින් පරීක්ශා කරනවා, ඒ වගෙම අඩුපාඩුවක් තිබ්බොත් වෙලඳ සැල් හිමියා දැනුවත් කරනවා. ඒ පෞරෂය එන්නේ දැනුම හේතුවෙන් ඒකයි මම ඔයාලවත් තාක්ශනිකව දැනුවත් කරන්නේ. නමුත් ඔයට එහෙම විමසන්න නොහැකී යැයි හැඟේ නම් මිලදී ගෙන ඇවිත් පරීක්ශා කරන්න. අඩුපාඩු තිබ්බොත් පාඩුව ඔයාම දරාගන්න. ඒ තීන්දුව ඔබ සතුයි.

  • @prasathindika8404

    @prasathindika8404

    11 ай бұрын

    @alexisgarage mekia mr. Matath oya kiyana paurshya thiyenawa. Mama ganneth mage salli walin nisa mata yuthukamak thiyenawa mage de parikasa karala ganna. Oyaa lankawe jeewathwenawanam menna mekai true. Kada kaaraya kiyanne. Malli naththam mahaththaya gannawanam ganna. Apita wada thiyenawa. Oyage okata wada apits business thiyenawa karanna. Onna okai lankawe thathwe. Habai mamanam thamuse thiygannawa kiyala enawa. Habai abroad wala ehem na. Customers lata ihalin yanna ba kaatawath. Specially arabic countries. Law ekak kiyala thiyenawa. Dan oyama kiuwa 1 month ho warranty ekak thiyenawanam kiyala. Eka lankawata witharai. Invoice ekak thiyenawanam wena ratawala warranty ekak nathi unath apita ape deta good answer ekak labenawa. Me kiyanne truly ath dakimen.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    @@prasathindika8404 mama methanadi denne knowledge eka witharai.. oyata gedara aran awilla hoyala balala engine ekata install karanna puluwan.. anika oya dewal balanna 5 seconds yai wadima unoth...mata kawadawath ohoma wela na.. mn hama welema hodata check karala ganne.. eka theendu wenne oyage personality eka matha thamai.

  • @kasturivlogs

    @kasturivlogs

    11 ай бұрын

    @prasathindika8404 Brother, යම් කිසි ශේස්ත්‍රයකට නවකයෙක් නම් එ දේ ගැන අදහසක් ගන්න යම් සැලකිය යුතු කාලයක් යනවා එක ඇත්ත නමුත් එ ශේස්ත්‍රය් යම් කිසි කාලයක් දැනුම වර් ධනය කරගනිමින් ඉන්නකොට Product එකක් ගැන අදහසක් ගන්න විනාඩියෙන් දෙකෙන් පුලුවන්..ඔකට මහා වෙලාවක් යන්නෙ නැ..visual inspection වලට ඇස හුරු වෙන්නෙ දැනුම සහ පලපුරුද්දෙන්,එක මේ වගේ විඩියෝ වලින් ගන්න දැනුමෙන් සහ දැක සහ කලපුරුද්දෙන් වර් ධනය කරගන්න පුලුවන්,මම නිරත වෙලා ඉන්න ශේස්ත්‍රයේ භාණ්ඩ Genuine ද Fake ද කියලා හඳුනාගන්න මට යන්නෙ විනාඩියයි,බොහෝ අය මගෙන් සමහර වෙලාවට ඔයා එහෙම කරන්නෙ කොහොමද කියලා අහලා තියනවා...ඇලක්සිස් මහත්තයා මට මතකයි මේ visual inspection ගැන ලෙක්චර් එකක්දි in detail කිව්වා,video එක හොයාගන්න නැ...අහු වෙන්නෙ නැතුව ජිවත් වෙන්න නම් එ skill එක හදාගන්නම වෙනවා,එකට මේ වගේ videos හරි වටිනවා....

  • @shaniravithanage419
    @shaniravithanage41910 ай бұрын

    පෙටිට්‍රල් වාහනයක ඉභ්නේෂන් වදින ⁣⁣හේතුව කුමක්ද ඇඩිවාන්ස් අඩුකලත් රත් උනහම භොඩක් ඉභ්නේෂන් වදිනවා පැහැදිලි කිරිිමක් කරනවනමි භොඩක් වටිනව විිඩියෝ එකක් තමයි වටින්නෙ. ස්තුතියි

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    ඔබගේ යොජනාවට බොහොම ස්තුතියි..!! lean දුවන්නේ එකයි ignition ගහන්නේ ( Detonation ). පොඩ්ඩක් rich කරන්න.

  • @ashen5781
    @ashen578111 ай бұрын

    අයියේ ඔයාට පුලුවන්නම් Michenical Engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා , michenical engineer කෙනෙක්ට කරන්න තියෙන jobs මොනවාද කියලා video එකක් කරන්න පුලුවන්ද

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    facebook.com/alexkoggala?mibextid=ZbWKwL aniwaryen message ekk danna mallio..

  • @isuruperera8618
    @isuruperera861811 ай бұрын

    හොඳ මීටරයක් ස්තුතියි අයියේ මට කියලා දෙනවද spark plugs මාරු කරන්නෙ km කීයටද කියලා????????????

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියො..!!! , spark plug වර් ගය සහ driving style එක මත ඒක වෙනස් වෙන්වා. මම මේ පිලිබඳව කලින් video එකෙන් පැහැදිලි කරා මේ link එකෙන් ගිහින් බලන්න. kzread.info/dash/bejne/mnykltJuf5megMo.html

  • @madushakalhara50
    @madushakalhara5010 ай бұрын

    මහත්මයා! මගේ cbr mc17 බයික් එකේ එන්ජිම රේස්කරපුගමන් ප්ලග් එකක් පිච්චෙනව, දැනුත් එකක් දැම්ම ඒකත් පිච්චුනා. මොකක්ද මේකට හේතුව??? ස්තුතියි!!! ඔබතුමා කරන සේවයට

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    facebook.com/alexkoggala?mibextid=ZbWKwL message එකක් දාන්න.

  • @madushakalhara50

    @madushakalhara50

    10 ай бұрын

    @@alexisgarage බොහොම ස්තූතියි ඔබතුමාගෙ ප්‍රතිචාර දැක්වීම පිලිබද. අනිවාර්යයෙන්ම ඔබතුමාගෙ සමූහය සමග එක්වෙමි.

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    @@madushakalhara50 අනිවර්යෙන්ම message එකක් දාන්න අපිට විසඳුමක් දෙන්න පුලුවන්.

  • @buntymaxx
    @buntymaxx11 ай бұрын

    මොකක්ද dan හොඳම brand eka bike වලට /three wheel වලට

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    හොඳම spark plug brand එකක් කියල එකක් නැ. මොන හොඳ spark plug brand එක උනත් අපි හරියට පරීක්ෂා කරල ගන්න ඔනේ.ඒක නිසාමයි මම අන්තිමට අද්දැකීමකුත් ඔයල සමඟ බෙදා ගත්තෙ.

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka25279 ай бұрын

    Plug ekak මාරු කරන්න ඕනෙ කාලෙ හොයාගන්නෙ කොහොමද

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    centre Electrode එකේ උඩ රවුම් උනාම, මුල්ම spark plug video එකෙදි මේ පිලිබඳව පැහැදිලි කිරීමක් කරල තියනවා.

  • @kelumsameera6720
    @kelumsameera67208 ай бұрын

    මහත්තයා ස්පාක් ප්ලාක් එකේ ඔම්ස් කොපමණ ඔනද

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    සාමාන්‍ය spark plug එකක් නම් 1k phms වලට වඩා අඩු විය යුතුයි, නමුත් R type spark plug එකක 4k ohms පමන අගයක් පෙන්නුම් කරනවා.කෙසේ හෝ උෂ්නත්වය සමග ප්‍රතිරෝධය වෙනස් වෙන්ව. එලියෙදී නිවැරදි ප්‍රතිරෝධය පෙන්නුවද නිවැරදි උශ්නත්වයට එලඹුනු පහුව එය වෙනස් වන්නට පුලුවන්.එම නිසා spark plug ප්‍රතිරෝධය බැලීමෙන් පමනක් අවසන් නිගමනයට එලඹිය නොහැක. spark plug එකේ ප්‍රතිරෝධය ප්‍රබල දත්තයක් නොවේ.

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw2 ай бұрын

    ඇලෙක්ස් මහත්තයා ත්‍රීවිල් එකට ජපන් plug දැම්මට ප්‍රශ්නයක් නැද්ද

  • @alexisgarage

    @alexisgarage

    2 ай бұрын

    කිසිම ප්‍රශ්නයක් නැත.

  • @IsharaAnurada-ic1fw

    @IsharaAnurada-ic1fw

    21 күн бұрын

    Iridium plug ප්‍රශ්නයක් නැද්ද පෙට්‍රල් හොඳට කරනවද

  • @UpaliJayawardana-uj1yf
    @UpaliJayawardana-uj1yf11 ай бұрын

    කොහෙන්ද ගන්නෙ හොද පලග්

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    කොහෙන් ගත්තත්, මොන ප්‍රසිද්ධ spark plug brand එකක් ගත්තත්, අපි හරියට පරීක්ෂා කරල ගන්න ඔනේ.ඒක නිසාමයි මම අන්තිමට අද්දැකීමකුත් ඔයල සමඟ බෙදා ගත්තෙ.

  • @neelchathuranga5490

    @neelchathuranga5490

    11 ай бұрын

    ජානක මෝටස්

  • @harshalakshan-rt2mb
    @harshalakshan-rt2mb2 ай бұрын

    ඕවගෙන් හොදම එකත් කියන්ඩෙපෑ ඔය ගමන්ම😂

  • @alexisgarage

    @alexisgarage

    2 ай бұрын

    හොඳම කියල එකක් නැ, අපිම හොයල බලල ගන්න ඕනේ මොන brand එක උනත්.

  • @harshalakshan-rt2mb

    @harshalakshan-rt2mb

    2 ай бұрын

    @@alexisgarage හ්ම්

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe601310 ай бұрын

    Godak dewal igena gaththa 🙏🙏💯😍

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @damithadananjaya7809
    @damithadananjaya780911 ай бұрын

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe509511 ай бұрын

    👍

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you brother..!!

Келесі