Spark Plug Indexing for best engine performance and fuel economy.

Автокөліктер мен көлік құралдары

To obtain further information, you can join our Facebook group.
/ 315456375206746
වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook group එක සමග එකතු වෙන්න.
/ 315456375206746
#alexisgarage #sparkplug #sparkplugindexing #enginetuning #sparkplugreading #cartuning #turboboost #turboengine #superchargers

Пікірлер: 266

  • @dpremathissa4575
    @dpremathissa45754 ай бұрын

    දීර්ඝායු පතමි,අතිවිශිශ්ඨ චර්‍රිත,ඉතා අගයකරමි.

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @sureshindika1893
    @sureshindika18934 ай бұрын

    නියමයි සහෝදරයා පැහැදිලි කිරීම සුපිරි ජය වේවා සුභ ගමන් 🙏

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි සහෝදරයා ...! ❤

  • @HJ-ue8xo
    @HJ-ue8xo10 ай бұрын

    Love from Australia Brother! keep up the good work! Suppa💯

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    Thank you brother..!!!!

  • @sunilalbandara9710
    @sunilalbandara971011 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @premasirirandunuge6766
    @premasirirandunuge67663 ай бұрын

    Thank You sir for your Very nice & simple explanation by someone who knows the subject very well. All can benefit from your videos.

  • @alexisgarage

    @alexisgarage

    Ай бұрын

    Highly appreciate your encouraging comment.❤

  • @nalindasuresh4554
    @nalindasuresh4554Ай бұрын

    ජය වේවා සහෝ

  • @warunarathnayaka9612
    @warunarathnayaka961211 ай бұрын

    දැනුවත් කිරමට ගොඩාක් ස්තුති ඔබතුමාට දිගටම මෙවැනි වීඩියෝ කරන්න 🙏🏼🙏🏼🙏🏼

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @sahansubhashana9624
    @sahansubhashana96249 ай бұрын

    බොහොම ස්තුතිය .... ලොකු දැනුමක් ගත්තා👌👍🙏

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @samanrajasekara2040
    @samanrajasekara204011 ай бұрын

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතිය...!!

  • @makeitchange7244
    @makeitchange7244 Жыл бұрын

    Superb video brother.. it was really helpful. 👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you brother...!!!

  • @mangalalowe6841
    @mangalalowe68414 ай бұрын

    ⁣ගොඩක් ස්තුතියි ඔබ තුමාට.....

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!

  • @malakad7047
    @malakad7047 Жыл бұрын

    සුපිරි අයියේ ❤දිගටම මේ විදියට කරගෙන යමු

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!! 😊❤️❤️

  • @hmkkbandara6809
    @hmkkbandara680911 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.😊

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @user-kn7zm1mv9z
    @user-kn7zm1mv9z8 күн бұрын

    ඉතාම පැහැදිලියි. බොහොම ස්තූතියි. ඉදිරියටත් මෙවන් වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! නිරෝගිමත් වේවා !!!🙏

  • @alexisgarage

    @alexisgarage

    7 күн бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි ..!! ❤

  • @sampathkumara4887
    @sampathkumara488710 ай бұрын

    ඒ වගේ දෙයක් දැනගත්තමයි ස්තුති ඔබතුමාට

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි ඔබතුමාට ..!! මෙතනින් එහාට තවත් ගවේශනය කරන්න.

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka9 ай бұрын

    Thank you Aiye for your great instructions.

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    you are welcome mallio..!!

  • @Lalanthafernando-ow7pc
    @Lalanthafernando-ow7pc8 ай бұрын

    Well explained, great job, Good luck Thank you.

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Your encouragement means a lot to me...

  • @udayarathnayaka1603
    @udayarathnayaka160310 ай бұрын

    හොඳ පැහැදිලි කිරීක්මක් ස්තූතියි

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @heshankavindu624
    @heshankavindu624 Жыл бұрын

    Good work!! continue do the like these video

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr4 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් පින්.

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..! ❤

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi730810 ай бұрын

    පැහැදිලි යි,ස්තුතියි නොදන්නා දෙයක් දැන ගත්ත 🙏

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!🙏

  • @sandaruwanwickramasinhe9509
    @sandaruwanwickramasinhe950910 ай бұрын

    නියමයි ❤️

  • @thusithabandara7694
    @thusithabandara769411 ай бұрын

    Excellent program

  • @rangabandara6307
    @rangabandara63079 ай бұрын

    Harima watinawa oyage program, theruim ganna Hari pahasui, thanks,

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @user-hh2mi7lp6u
    @user-hh2mi7lp6u10 ай бұрын

    වටිනවා අයියේ ඔය වාගේ video digatama karanna ❤

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!! 😊❤❤

  • @uthpalananayakkara4941
    @uthpalananayakkara4941 Жыл бұрын

    Nice video bro... keep up the good work👌

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you brother..!!!!

  • @yasanthamendis8565
    @yasanthamendis856511 ай бұрын

    Thank you sharing this valuable knowledge you have God Bless

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Highly appreciate your encouraging comment. God bless you..!!

  • @abdulmukshidh2700
    @abdulmukshidh2700 Жыл бұрын

    Expected video 👍 Thank you

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    You're welcome..!!

  • @wikumhettiarachchi3507
    @wikumhettiarachchi35072 күн бұрын

    Superb ❤

  • @rameshdilan2095
    @rameshdilan2095Ай бұрын

    Thank you Brother ❤👏

  • @alexisgarage

    @alexisgarage

    Ай бұрын

    Anytime..!! ❤

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri11154 ай бұрын

    සුපිරි .ස්තුති 🙏

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!

  • @rukmalranaweera
    @rukmalranaweera10 ай бұрын

    Well explained!

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    Thank you..!!!

  • @SLBikers
    @SLBikers Жыл бұрын

    Wow! The best

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you brother...!!!!

  • @tilakranasinghe896
    @tilakranasinghe8965 күн бұрын

    excellent

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 Жыл бұрын

    Clearly explained 👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you brother..!!!

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya94986 ай бұрын

    සුපිරි ❤❤❤❤දිගටම වීඩියෝ ගේන්න ❤❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..! ❤❤

  • @krathnayake5722
    @krathnayake572211 күн бұрын

    Thanks you very much 😊

  • @alexisgarage

    @alexisgarage

    7 күн бұрын

    you are welcome..!!

  • @MaduraChanaka
    @MaduraChanaka3 ай бұрын

    Supirie..

  • @konarasinghe
    @konarasinghe Жыл бұрын

    Nice video bro...👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you brother...!!!!

  • @abrathnayake87
    @abrathnayake87 Жыл бұрын

    Godak watinawa.......tnx

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna34094 ай бұрын

    Thanx sir !.

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    Anytime..!!

  • @anilshantha2823
    @anilshantha282310 ай бұрын

    Supiri wedak..🖤🖤

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    Thank you...!!!

  • @shakyamethmal369
    @shakyamethmal369 Жыл бұрын

    Watina video ekak aiya ❤️

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you mallio... oya nm ithn mewa dannawane .. 😁😁

  • @user-mn8mv6ns7q
    @user-mn8mv6ns7q8 ай бұрын

    ❤ thank lots ..

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Anytime..!! ❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    ස්තූතියි මහත්තය ❤

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි මහත්තයා .. !!

  • @kelumpradeep8042
    @kelumpradeep8042 Жыл бұрын

    Thank you ayya❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    You're welcome mallio... ❤️

  • @sampathabethunga2844
    @sampathabethunga2844 Жыл бұрын

    Godak watinawa niyamai

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @damithaktennakoon
    @damithaktennakoon Жыл бұрын

    Good video brother 👍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thanks brother..!!

  • @adikariadikari824
    @adikariadikari82411 ай бұрын

    Niyamai bro

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you brother...!!!

  • @ashandinusha2676
    @ashandinusha26763 ай бұрын

    Supiri ❤️

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    thank you..!! ❤

  • @sameeratennakoon9442
    @sameeratennakoon944211 ай бұрын

    Niyamai 👌

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you..!!!

  • @kandambisurasena-tx3lc
    @kandambisurasena-tx3lc Жыл бұрын

    ලොබනැතුව. ඔබ සියල්ල. පැහැදිලි කලා ඔබට ගොඩාක්ම පින්. වැලිකඩදාසියෙන් අපි අතුල්ලා. ප්ලග් ඵක පිරිසිදු කිරීම හරිද. !!!!

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී... වැලිකඩදාසියෙන් පිරිසිදු කිරීම බොරු වැඩක්. Spark plug cleaning ගැන video එකක් මම ලගදීම කරන්නම්.

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi44825 ай бұрын

    superb explanation.please try to improve sound quality

  • @dhanushapathirana1362
    @dhanushapathirana136221 күн бұрын

    This is absolutely priceless... thank you heaps !! if you can please upload a video on how to correctly tune a carburated bike. thank you! I set it to the highest idle rpm air-fuel mixture using a tachometer. can it achieve AF ratio of 16.4:1 to get the best mileage per litre?

  • @alexisgarage

    @alexisgarage

    7 күн бұрын

    Your encouragement means a lot to me.. actually 16.4:1 AF ratio is bit lean( The lambda value is nearly 1.12) and most economical AF ratio is 15.7:1. BTW I recommend to keep the AF ratio as 14.7:1 ( lambda value exactly 1 ) because it's good for the engine and the environment

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 Жыл бұрын

    Super.....😍😍

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Thank you.... !!!!

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102Ай бұрын

    Spark plug ekak clean karaddi idi katuwak use kalata kamak nadda athule carbon clean karanna?

  • @tharakaindimal1025
    @tharakaindimal102511 ай бұрын

    videos tikanam supiri.weradiyata hithan hitiya godak dewal hariyata therum gaththa.thanks aiya.Mage toyota starlet ekak thianne.tuneup ekak karaganna one.oyawa sambanda karaganne kohomada?

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතිය මල්ලී..!! facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna..

  • @ajithnamunukula889
    @ajithnamunukula8897 ай бұрын

    Tanks

  • @alexisgarage

    @alexisgarage

    7 ай бұрын

    welcome.!!

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13219 ай бұрын

    🙏thanks

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    You are welcome..!!

  • @themiyadarshana8856
    @themiyadarshana88564 ай бұрын

    Aiya, platina ,ct100 ,wage bike wala performance wadi karaganna puluwan widiye video ekk denna puluwanda

  • @saliyakumara4317
    @saliyakumara4317Ай бұрын

    Plug eke curnt eke adu padu petrol dahanya wadi wimta hethu wenwada

  • @roshanthilina8223
    @roshanthilina822310 ай бұрын

    very good 💞

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    Thank you..!!

  • @pujithaganegoda1879
    @pujithaganegoda187910 ай бұрын

    Thanks

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    Anytime...!!!

  • @gayanhatarasingha914
    @gayanhatarasingha91410 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉well don🎉🎉🎉🎉🎉🎉

  • @viman9277
    @viman92779 ай бұрын

    Patta

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thank you..!!

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    අනිවාර්යයෙන් වීඩියෝ බලන්ව❤💪

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි... ❤️😊

  • @freejayasekara5914
    @freejayasekara59146 ай бұрын

  • @sanjayakumara4258
    @sanjayakumara425811 ай бұрын

    super

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    Thank you..!!

  • @ishanbandara4125
    @ishanbandara412511 ай бұрын

    Where can we buy indexing washers?

  • @stcprojects4311
    @stcprojects43112 ай бұрын

    Where can you purchase plug indexing washers

  • @Vinuwastories
    @Vinuwastories Жыл бұрын

    ❤❤

  • @nadeeshbandara2410
    @nadeeshbandara241010 ай бұрын

    2 stok hed ekata kohomada sawikaranne ..

  • @darkkinka9015
    @darkkinka9015 Жыл бұрын

    mn mechchara kalayak danne nathuwa sparkplugs hai kare.. aiya kiwwa widihata karala balanna one.. Tnx aiye❤💪

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    You're welcome malli.. 😊❤️❤️ oyage experience apith ekka group eke share karanna.. eka apitath watinwa godak.

  • @udayakumara3361
    @udayakumara33612 ай бұрын

    Monawa unath niyama guruwarayek

  • @Inaa1133
    @Inaa1133Ай бұрын

    Thanks aiye Oyage videos vedhagath videos. Aiya Petrol eka inlet venakotama spark venavanam oya kiyana eka hari. Ehema nevei ne venne....🤔 1) Petrol inlet venava 2)inlet well vehenavaa 3)fishton lang velaa pompasar ekak enava 4) plug eka spark venava Ethakota plug eka koi peththak thibunuth ekai neveidha? 🤔

  • @alexisgarage

    @alexisgarage

    Ай бұрын

    Thank you mallio..!! plug indexing ගැන මූලිකම දේ තමයි මෙතනදි කියල තියෙන්නෙ. මූලිකවම plug එක inlet valve එක පැත්තට හරවන්න කියන්නේ plug එක පිරිසිදු වෙන්න ඕනේ නිසා.මම ඒක video එකේ කියලත් තියනවා. අනිත් කාරණය තමයි vortex ( සුලිය ) හැදෙන පැත්ත. මල්ලි ඔය මට message එකක් දන්න මම නැවත පැහැදිලි කරන්නම්.

  • @nuwankumara2269
    @nuwankumara226911 ай бұрын

    👌👌👌❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

  • @nimanthamandula6300
    @nimanthamandula630011 ай бұрын

    👍👍

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

  • @naveenjanith7316
    @naveenjanith7316 Жыл бұрын

    4 cylinder bike carburetor tuneup වීඩියෝ එකක් දෙන්න. Hornet /cbr/Jade 250

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    ඉතාමත්ම වටිනා යෝජනාවක්. බොහොම ස්තූතියි.. මොනව හරි දැනගන්න ඔනේ නම් මට message එකක් දාන්න.

  • @damithchanaka1751
    @damithchanaka175110 ай бұрын

    💕💕💕

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

  • @sanjayaraaj9406
    @sanjayaraaj940611 ай бұрын

    Suzuki every වැන් එකකට මෙම බලන්න ඔනි ද lankawe ගන්නෙ කෙහෛන්ද මෙ වොසර්

  • @ishanpriyankara8896
    @ishanpriyankara889611 ай бұрын

    ❤❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    ❤❤

  • @wijayathilakasirherath7575
    @wijayathilakasirherath75757 ай бұрын

    Koheda garage eka thiyenne?

  • @sasikayoutuification
    @sasikayoutuification3 ай бұрын

    Plug indexing is not required anymore with modern engine designs as it has no noticeable effect on the output, how ever some do when it comes to racing applications.. and those indexing washers are not available in srilanka

  • @sasikayoutuification

    @sasikayoutuification

    3 ай бұрын

    Very informative video anyway, thanks

  • @UdayaKumara-ls9vg
    @UdayaKumara-ls9vg11 ай бұрын

    බාජාජ් 4strok විල් ඒකේ ඔක කරන්න බැරිද

  • @Cool_mind_master
    @Cool_mind_master10 ай бұрын

    මල්ටි පොයින්ට් ස්පාක් ප්ලග් ගැනත් වීඩියෝ එකක් කරන්න......

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    ඔබගේ යොජනාවට බොහොම ස්තුතියි..!!

  • @MindArt_100
    @MindArt_10010 ай бұрын

    Machan wade hodai, Ela kiri, Eth mata podi gataluwak thiyenawa, Oya me katha karanne wadi hariyak 2 stroke engine gana neda

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    me 4 stroke engine gana, 2 stroke wala plug indexing karanne meeta wada wens widiyakata. namuth eken performance wala loku wensak ganna amarui. 2 stroke gana wenama video series ekak mama issarahata aragena ennm.

  • @prasannaindika9529
    @prasannaindika952911 ай бұрын

    ඔබතුමාගෙ work shop එකට එන්නේ කොහොමද

  • @VijayNayak-qq4jr
    @VijayNayak-qq4jr10 ай бұрын

    Attatama satutui laba dun denumata ❤

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි..!!!

  • @NishanthaGunawardana-fs7wg
    @NishanthaGunawardana-fs7wg2 ай бұрын

    ලොකු දෙයක් පුළුවන් නම් ප්ලග් එකේ කළු වෙනවට caberetar එක හදන vidiya vidio එකක්

  • @2uk2
    @2uk2 Жыл бұрын

    Can you please do scooter 4 stroke carb sinking and tuning , 2 stroke carb tuning and sinking please

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Synchronisation is required for multiple carburetor engines alone. I.e. we don't need to think about Synchronisation in mono-cylinder engines. Anyway, tutorials on how carburetor functions and tune will be uploaded soon.

  • @2uk2

    @2uk2

    Жыл бұрын

    @@alexisgarage i have so difficulty to adjust and tune 2 stroke peugeot Ludix snake 50cc that’s y lease do tutorial on 2 stroke carb as well

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    @@2uk2 please could you send me a message.. then I can guide you.. facebook.com/alexkoggala?mibextid=ZbWKwL

  • @DineshMadusanka-mz4wz
    @DineshMadusanka-mz4wz11 ай бұрын

    Hornet eke bane ithim

  • @myperson3985
    @myperson39859 ай бұрын

    katha karana tone ekenma penawa professional kiyala👍

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!! ❤

  • @ajithsenanayaka2418
    @ajithsenanayaka241810 ай бұрын

    හොදයි ඇත්තම

  • @alexisgarage

    @alexisgarage

    10 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @yazhannadi
    @yazhannadi Жыл бұрын

    🙂

  • @tharanganirmala1158
    @tharanganirmala1158 Жыл бұрын

    Aiyye carburetor gana vedio ekk dannako.tune ekak kranna puluwan krama okkama ekkan..ACS ,VCS Screw, godak you tube vedio wala high rpm walta setting krnne screw eka namuth valve leak,air fiter hoda, aluth carb wala pawa podi awl thiye, Ex- Acs screw eka clock wise krakwaddi adu unata rpm anti cock wise krakwaddi rpm eke wenasak hoyaganna ba screw eka eliytama gattath wenasak na mkdda aiyye eke problem eka danata comment ekta rply ekka dannko krnna oni de gana.thank you.🙏

  • @alexisgarage

    @alexisgarage

    Жыл бұрын

    Aththatama oya watina yojanwak kare mallio.. thanks.. carburetor tuning waladi mainly screws warga 2k thiynwa mixture adjusting screw and air adjusting screw... podi engine walata ena direct slider cv carburetors wala enne godak durata air adjusting screw ekk.. e wagema diaphragm type cv carburetors walata saha BBD carburetors walata enne mixture adjusting screw ekk.. oya kiyna prashne enne bohowita CV type carburetors walata..mkda ewage fuel circuits gana adui( bohowita 3k) e nisama adjusting range ekath adui.. oka hariyata therum ganna mm oya lambda vs power graph eka balanna. Mata message ekk dannko malli facebook.com/alexkoggala?mibextid=ZbWKwL oya wage technical knowledge eka hoyana aya dakinna hamu wena eka aththatama sathutak. Ape group ekatath join wenna.

  • @ruwansiriwarnasinghe7566
    @ruwansiriwarnasinghe756611 ай бұрын

    Apita kiyala denna puluwanda timing touch ekak natuwa distributer eka set karaganna widiha😊

  • @alexisgarage

    @alexisgarage

    11 ай бұрын

    facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna..

  • @erangathilan7180
    @erangathilan718011 ай бұрын

    Sound wadi karala danna

  • @pailotmonnitor1488
    @pailotmonnitor14885 ай бұрын

    මේ කොල්ලනම් සුපිරි මචන් මොකද .යනකොට ගෙනියන දෙයක් නැ නමුත් මේ අයියගේ ව්ඩියො බලලා මන් මගෙ බයික් එක කර්බ් එක ටියුන් කලා ඇත්තටම කිව්වෙත් මගෙ බයික් එකෙ වතුර එනවා කිව්වට පිලිගන්නෙ නැ සයිලන්සර් එකෙ යට හිලෙන් බිංදු බිංදු බෙරෙන්න තරම් .

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියො...!

  • @kavindumunasinghe8695

    @kavindumunasinghe8695

    4 ай бұрын

    Video ekk tyd bn carb tune krn hatii

  • @pailotmonnitor1488

    @pailotmonnitor1488

    4 ай бұрын

    @@kavindumunasinghe8695 ව්ඩියො මුල ඉදම්ම බලන්න මෙ අයියගෙ ප්ලග් එක හයි කරන ව්දියෙ ඉදම්ම කියනවා එහෙම කරන්න හරියට හරි

  • @luckymdl4521

    @luckymdl4521

    3 ай бұрын

    Oya supiri bro kiyala dena vidiha good luck ❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    @@luckymdl4521 අගය කිරීමට බොහොම ස්තූතියි...!! ❤❤

  • @lintondias6665
    @lintondias66653 ай бұрын

    Koheda thiyenne woshers

  • @express6468
    @express64682 ай бұрын

    අයියේ ඔයා කියපු විදියට Air filter එක පැත්තට නැතුව හරහට සම්බන්ද උනාට අව්ලක් නෑ නේද? මොකද ඒත් වායු දාරාව spark එකට වදිනවනේ

  • @alexisgarage

    @alexisgarage

    2 ай бұрын

    ඔය කියපු දේ තරමක් හරි මල්ලියො, නමුත් high revolution යද්දි සුලිය ( vortex ) එක කැරකෙන වේගය වැඩි එතකොට පුලිඟුව ( spark එක ) එලියට යන්න බලනව. කොහොම නමුත් exhaust එක පැත්තට හරවල තියනවට වඩා ඔය කියපු විදිහට indexing කරන එක හොඳයි.

  • @express6468

    @express6468

    2 ай бұрын

    @@alexisgarage ☺️

Келесі