#petrol

ඔබට එන්ජින් තාක්ෂණය පිළිබඳ තිබෙන සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘 චෙන්සෝ මැශින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
🔘 ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
මගේ චැනලයට මෙතනින් යන්න ❤️
/ pistonwithanubro
chat.whatsapp.com/BDNCndmMp64...
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.

Пікірлер: 696

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro Жыл бұрын

    මම වීඩියෝ එකේ කතා කරන වේගය වැඩි ඇති ඒක ගැන වැඩිය හිතන්න එපා හරි අමාරුවෙන් තමයි වීඩියෝ එක කරන්නේ ඉර අව්වත් එක්ක වෙන තැනක් නෑ කරන්න ඒකයි ප්‍රශ්නේ.🥺 ඒ වගේම තමයි ස්ටාට් නොවෙන්නෙ බලපාන තවත් දෙයක් තමා සයිලන්සර් එක බ්ලොක් වෙලා තිබීම මට ඒක මේ video එකේ කියන්න බැරි වුණා ඒක ගැනත් මම සමාව අයදිනවා.♥️🥺

  • @salindasandaruwan1872

    @salindasandaruwan1872

    Жыл бұрын

    වැදගත් කෙනා slow speed දාල හරි බලනවා. දිගටම වැඩේ කරන් යන්න. 💎💪

  • @ireshagunwaradana9466

    @ireshagunwaradana9466

    Жыл бұрын

    Ane gavin thel binduwa binduwa yanwane ai e

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    @@ireshagunwaradana9466 පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා ඇති බලන්න නීඩ්ල් වෑල් එක කාබියුලේටර් එක සුද්ද කරන්න

  • @sasilasarindu3303

    @sasilasarindu3303

    Жыл бұрын

    ගොඩක් දේවල් දැන ගත්ත බ්‍රෝ ජයම වේවා❤️🤟💪

  • @nayanakumari6515

    @nayanakumari6515

    Жыл бұрын

    Bohoma hodata kiyaladenawa budusaranai putha please ☎ no awanna ....

  • @uthpalawijethunga7432
    @uthpalawijethunga7432 Жыл бұрын

    ලෝභ නැතුව හැමදේම පැහැදිලව කියල දෙනවා. ගොඩක් වටිනවා මචන් මේ වීඩියෝ ටික.

  • @gohxbunny7242

    @gohxbunny7242

    Жыл бұрын

  • @rawanadil7905
    @rawanadil79059 ай бұрын

    ඔයාගෙ මහන්සිය බලන්නෙ නැතුව මේ කරන සමාජ සේවය ඉතාම අගය කල යුතුයි . තවතවත් ශක්තිය ලැබෙයි ඔබේ ජීවිත ගමනට. යූ ටියුබ් වැඩකට නැති දේවල් වලට බාවිතා කරන අය මේ මහත්මයාව අදර්ශයට අරගෙනවත් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව .

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    9 ай бұрын

    ❤❤

  • @tsbuddika1609
    @tsbuddika16096 ай бұрын

    මල්ලි ඔයාට තව දැනුම වැඩ් වේවා අපි දැනුවත් කලාට. බොහොම ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 Жыл бұрын

    සුපිරි මචෝ.හොදටම තේරෙනවා කියලා දෙන විදිය

  • @poornimaharshani7393
    @poornimaharshani7393 Жыл бұрын

    හොඳටම කියලා දෙනවා. සුපිරි bro

  • @rasidusandeepa78
    @rasidusandeepa78 Жыл бұрын

    සුපිරියටම කියලා දෙනවා Tnx bokka

  • @sujanrandika1097
    @sujanrandika1097 Жыл бұрын

    එක දෙයක්වත් මග ඇරෙන් නැතිව සුපිරියටම කියලා දුන්නා

  • @Srilankan740
    @Srilankan740 Жыл бұрын

    අදරෙයි බන් , උබට වරදින්නැ තවත් ශක්තිය මතකෙ ලැබෙවා කියලා පාර්ථානා කරනවා ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ♥️♥️💪💪💪

  • @sedanthadesilwa1927
    @sedanthadesilwa1927 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි

  • @saundwewe8863
    @saundwewe8863 Жыл бұрын

    වේගෙ වැඩි උනාට කමක් නැ අපිට හොදට තේරෙන විදියට ඔයා කියල දෙනව හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නව ජය වේවා මල්ලිය

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤❤❤

  • @lasanthaab8151
    @lasanthaab8151 Жыл бұрын

    මරු බන්...දිගටම කරගෙන යන්න...good luck..

  • @lakmal1139
    @lakmal11392 жыл бұрын

    Sir,බයික් එකක සම්පූර්ණ වයරින් එක ගහන එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ...???

  • @kumaraperera5153
    @kumaraperera5153 Жыл бұрын

    🌹සුපිරි... දිගටම කරගෙන යන්න... 🌹

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    ගොඩක් හොඳයි bro

  • @rasmart7278
    @rasmart7278 Жыл бұрын

    මරු මචං සූපිරි පැහැදිලි කිරීමක්

  • @B_SHO_OTS
    @B_SHO_OTS2 жыл бұрын

    Supiri video ekk ayya godk dewal dangttta thank you❤ ජය වේවා 🔥💙

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 Жыл бұрын

    ෂෝක් එකට කියලා.දෙනවා.අවිව.නැත්.තැනකට.ගිහිල්ලා .තව.පොඩිඩක් .හිමිහිට.කියලා.දුන්නා නමි.ගොඩාක් වටිනවා මල්ලි ...අපි උදවි කරනවා.ඔයාට.අපේ.කොල්ලේක්නේ..දකෂයෙක්මයි ..

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤🤙😘

  • @theshanimalsha2385
    @theshanimalsha2385 Жыл бұрын

    තැන්කිව් බොසා හොදට කියල දෙනව ඔයා❤️🙏

  • @upulshantha3493
    @upulshantha3493 Жыл бұрын

    සුපිරි නියමෙට තේරෙනවා

  • @samanthapradeep399
    @samanthapradeep3992 жыл бұрын

    හරිම වැදගත් බොහොම පැහැදිලිව කියා දෙනවා

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤❤

  • @lakshmanjayakodi9736

    @lakshmanjayakodi9736

    Жыл бұрын

    හරියට කියාල දෙනව බොහොම ස්තුතියි

  • @sajithpriyan8747
    @sajithpriyan8747 Жыл бұрын

    ඔයානම් කිසිම ලෝබක්මක් නෑ..ජයම වෙන්න ඕන...

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    😘

  • @user-sd6kv9pd6w
    @user-sd6kv9pd6w4 ай бұрын

    ශෝක් සුපිරි කියන්න වචන නෑ මරු 😊

  • @janakawijesinha
    @janakawijesinha Жыл бұрын

    නියමයි video එක ජය වේවා

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w4 ай бұрын

    ස්තුතියි ඔබට

  • @somarathnan.m2521
    @somarathnan.m25218 ай бұрын

    හෙදයි.ස්තූතියි.ඕනවටත් වඩා විස්තර කරනව. ඒක තමා ටිකක් බෝරිං වගේ. කොහොම උනත් හොදයි. හොදටම නොදන්න අයටත් එක්කම.

  • @rasikaamith1773
    @rasikaamith1773 Жыл бұрын

    Supiri wede..godak dewal igena gaththa

  • @kelumranasinghe5436
    @kelumranasinghe5436 Жыл бұрын

    නියමයි බ්‍රො🙋♥️

  • @janiya3384
    @janiya3384 Жыл бұрын

    මරු මචං ❤️

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ9 ай бұрын

    සුපිරි අයියේ

  • @slmultifun9627
    @slmultifun9627 Жыл бұрын

    Detailed information. Thank you.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    වැඩේ හොදයි කොල්ලෝ ස්තුතියි ජයවේවා ❤️💐

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ♥️

  • @madushanchinthaka-cx3yv
    @madushanchinthaka-cx3yv Жыл бұрын

    තැස් යාලු සැහෙන දෙයක් ඉගෙන ගත්තා ජය වේවා බුදු සරණයි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @kichenwithlucky1772
    @kichenwithlucky1772 Жыл бұрын

    නියමයි 🙏

  • @m.a.s.k404
    @m.a.s.k404 Жыл бұрын

    ජය වේවා ❤️

  • @lahiru8410
    @lahiru8410 Жыл бұрын

    නියමයි බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️

  • @thusharamadushanka8530
    @thusharamadushanka85302 жыл бұрын

    සුපිරි hodata kiyaladenawa ela.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @danu5748
    @danu5748 Жыл бұрын

    පැහැදිලි කරනවා සුපිරියටම 🥰🥰🥰🥰🥰

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ♥️♥️

  • @naveendraprasad7501
    @naveendraprasad7501 Жыл бұрын

    Good Mali supiri Jaya budusarsnai

  • @anandaathukorale2348
    @anandaathukorale23488 ай бұрын

    නියමයි !

  • @sriyanmaduranga2592
    @sriyanmaduranga25927 ай бұрын

    එල වැඩේ

  • @n2cellular
    @n2cellular Жыл бұрын

    niyamai malli. jayawewa

  • @manukamihiranga5634
    @manukamihiranga56342 жыл бұрын

    වැදගත් වීඩියවක්

  • @chgb-fh1nu
    @chgb-fh1nu9 ай бұрын

    සුපිරි බන්

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 Жыл бұрын

    එලම තමයි.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Жыл бұрын

    මාස 6 කට පස්සෙ මේ වීඩියෝ එක දැක්කෙ ,, සතුටුයි හොද පැහැදිලි කිරීමක් ,,,

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @dulajanupama1649
    @dulajanupama1649 Жыл бұрын

    අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට මරූ.. කිසිම ගැටලුවක් නෑ පැහැදිලියි.. good luck❤️

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @samanbandara821
    @samanbandara8212 жыл бұрын

    Supiri vedio eka bro..........

  • @Veexsh
    @Veexsh2 жыл бұрын

    වටිනවා

  • @MADHUBHASHAPRABHATHIYA
    @MADHUBHASHAPRABHATHIYA2 жыл бұрын

    Digatama videos danna. Good luck!!!

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️❤️

  • @tharakaanuranga4638
    @tharakaanuranga4638 Жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්

  • @PrasangaHerath
    @PrasangaHerath Жыл бұрын

    niyameta kiyala dunna supiri brother

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @hashanpasindu2472
    @hashanpasindu2472 Жыл бұрын

    සුපිරි❤

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @kavindusanjaya4286
    @kavindusanjaya42862 жыл бұрын

    Godak watinawa aiye💖

  • @isurunawarathna9880
    @isurunawarathna9880 Жыл бұрын

    Niyamai malli. Patta watinawa. Honda videos karanda. God luck

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤🥰

  • @pasanpramodya4728
    @pasanpramodya47284 ай бұрын

    SUPER EXPLAIN GOOD VIDEO THANK YOU ❤

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 Жыл бұрын

    Great young engineer.

  • @anandasenevirathne4700
    @anandasenevirathne47009 ай бұрын

    නියමයි.හොඳ ටම තේරුම් ගන්න පුලුවං .

  • @nisansalashan-nx4rb
    @nisansalashan-nx4rb Жыл бұрын

    Supiri bn uba hodata kiyala denawa. Elaaaaa...

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤🤙

  • @mindrelaxnorms
    @mindrelaxnorms2 жыл бұрын

    Thank u malli oya nisa mage bike eka start kara gatta 🤗

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @DopeMax
    @DopeMax2 ай бұрын

    Ado gammk bn ❤️

  • @HBbhawa6
    @HBbhawa6 Жыл бұрын

    Supiri kollo🥰❤

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @tharindudilshan8901
    @tharindudilshan8901 Жыл бұрын

    Thank you bosa🙂👍

  • @sampathkumara2101
    @sampathkumara2101 Жыл бұрын

    හොඳටම පැහැදිලි Niymaine

  • @samadhisathyani664
    @samadhisathyani664 Жыл бұрын

    super thank you

  • @slera1718
    @slera1718 Жыл бұрын

    Niyamai video eka..

  • @ceylonplants3095
    @ceylonplants3095 Жыл бұрын

    Thank you 🙏

  • @thumidathuminda9164
    @thumidathuminda9164 Жыл бұрын

    Niyamai malli. Hodata terenawa

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @prasanchamika2674
    @prasanchamika26742 жыл бұрын

    Supiri bn

  • @maheshnishan8582
    @maheshnishan85824 ай бұрын

    Thanx bn. Bike gana igana gann asai. Bs❤❤😊

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 Жыл бұрын

    මාරම වටිනවා මල්ලි ..ignetion coil eka multimeter eke balanne කොහොමද

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ඒකෙම් නම් හරියටම බලන්න අමාරුයි අයියා බැරි වෙන එකකුත් නෑ

  • @maduramahendra7319
    @maduramahendra73192 жыл бұрын

    Great job

  • @chanakaherath2282
    @chanakaherath2282 Жыл бұрын

    supar video broo thanks

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @anushkajayasekara3430
    @anushkajayasekara3430 Жыл бұрын

    Really good content malli. Thanks!. Subscribed as well

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ♥️

  • @jmdcperera

    @jmdcperera

    Жыл бұрын

    @@PistonWithAnuBro කොයිල් පැක් ඒකෙන් කරන්ට් එක එනවද බලන්නේ කොමද කික් කරාම මෙන් ලයිට් පත්තු වෙනවා

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Ac ලයින් ටික 12 v බල්බ් එකකිම් චෙක් කරන්න.

  • @malithasayuranga523
    @malithasayuranga5232 жыл бұрын

    El el kollo

  • @herth.5833
    @herth.5833 Жыл бұрын

    Thanks

  • @sanjeewanandana281
    @sanjeewanandana281 Жыл бұрын

    Niyamai malli ,pissoth innawa

  • @rajapakshewm9047

    @rajapakshewm9047

    Жыл бұрын

    Discover 135 cc strating problem wkata battery balananwada..අනිවාර්යයෙන් battry good wenna onida

  • @rukmanedirisinghe9002
    @rukmanedirisinghe9002 Жыл бұрын

    Thnk aththatama meka balala mn bike eka hadagaththa aiye me wage viedo aii aii math danna aiye suba anagathayak thanku

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤😘

  • @nadeekanadee7852
    @nadeekanadee7852 Жыл бұрын

    Niyamai aiye

  • @gpsagarasampathranaweera4301
    @gpsagarasampathranaweera430110 ай бұрын

    Thanks ❤

  • @Jagathweerasinghe-wp7os
    @Jagathweerasinghe-wp7os Жыл бұрын

    ❤All right meehi thripal jem bles you.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @Srimaster0011
    @Srimaster00116 ай бұрын

    Thanks bro

  • @maliduwa
    @maliduwa9 ай бұрын

    Good job.keep it up😊

  • @chathur_
    @chathur_ Жыл бұрын

    adoo pattaaaa!

  • @sisira4404
    @sisira4404 Жыл бұрын

    ❤super pro

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 Жыл бұрын

    සියල්ල හොඳින් කියලා දෙනවා ස්තුතියි කැමතියි තව කරුණක් ගැන දැනගන්න Battery එකේ charging control වෙන Rectifier එක ගැන පුළුවන්නම් පැහැදිලි කරන්න ඒ වගේම rectifier එක අවුලක්නම් එකට support වෙන capacitor ගැන කියල දෙන Video එකක් දාන්න GS 125 rectifier support කරන capacitor No එක මොකක්ද කියලා reply එකක් දාන්න පුලුවන්ද පුලුවන්නම් Contact No එකක් දෙනවද ඔන්න මම subscribe කළා ස්තුතියි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    😘😘

  • @pasanv5942
    @pasanv5942 Жыл бұрын

    thanks

  • @nimeshperera7199
    @nimeshperera71992 ай бұрын

    thank you❤❤ good luck

  • @nadeera8624
    @nadeera8624 Жыл бұрын

    සුපිරි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤🙂

  • @nadeera8624

    @nadeera8624

    Жыл бұрын

    Mage pulser 135 eke start karagaman traktarayak wage sadde time chen ekeda aula

  • @dineshchathuranga3524
    @dineshchathuranga35247 ай бұрын

    thanks bro

  • @sumithlasantha1417
    @sumithlasantha1417 Жыл бұрын

    Niyamai b.s

  • @isurubhagya5196
    @isurubhagya51965 ай бұрын

    malli thank you .ane clutch cable ethakota break cable ekak kadunoth daganna widiya vidio ekak karanna

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna2502 жыл бұрын

    1st coment 👍 like

  • @vikumireahaperera9945
    @vikumireahaperera9945 Жыл бұрын

    Niyamai bn

  • @lionsclub7175
    @lionsclub7175Ай бұрын

    Supiri wadak

  • @chamma3655
    @chamma36552 жыл бұрын

    maru malli ❤❤❤❤

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

  • @chathurangahewage9407
    @chathurangahewage9407 Жыл бұрын

    Jayawewa hemadaama..

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ❤❤

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 Жыл бұрын

    Excellent

  • @chamodsandeepa_
    @chamodsandeepa_ Жыл бұрын

    ❤️ super

  • @pushpakumara-kc6zo
    @pushpakumara-kc6zo2 ай бұрын

    නිියමයි

Келесі