Piston With Anu Bro

Piston With Anu Bro

Hii my friends..😍

An innocent celebratory boy who understands exactly what life is and moves forward in life alone...❤🛠️

Welcome to piston with anu bro youtube channel

My name is Anuruddha saman

I am living in badalkubura sri lanka


Many solutions to various problems that arise in lawn mowers and other petrol as well as diesel engines can be seen by all of you through my youtube channel. Subscribe to me and follow me and stay with me.

I hope you have learned from my KZread videos thank you..🌷🌼

This is a beautiful journey with my love JMMK 🥰

don't forget subscribe like comment and Share my channel

My other social media touch it 👇

Пікірлер

  • @senarathrandeniya
    @senarathrandeniya3 сағат бұрын

    🎉🎉🎉🎉🎉 super putha🎉🎉🎉❤

  • @_video_shorts
    @_video_shorts3 сағат бұрын

    මේ ඔය මොඩ්ල් එකේ බයික් එක්ක මීටර් කේබලේ කැඩිලා හිරවෙලා තියෙනවා කොටසක් ඒකට විකල්ප නැද්ද

  • @user-sm6ew2dw7o
    @user-sm6ew2dw7o3 сағат бұрын

    Bajaj walath ohoma tami. Mage Ns200 ake service ake di front break pads maru karala pulser 150 ewa dala tebuna. Original oil filter keyala Rs 350 Varac brand ake oil filter dala tebuna. Service ekata 20-50 Mobil oil mama gihin dunna. Service ake unn eka teyagena loose walin damma. Tawa apu Ns ekaka CDI eka gihilla keyala mage eka dala yawwa. Dawal 12 ta giya eka awe hawasa 4 pm wela. Service center eka awilla AJ motors Moratuwa. Menna wenda 🙏 danna epa. Mama danne mecharai service wala inne patta horu.. Eda idan full service okkoma kara gane mama. Kochara wela giyath kamak naha lassanata wade kara gannawa

  • @tharimalaka4312
    @tharimalaka43124 сағат бұрын

    Ape bike wala enne nene chain guard... weli yanwane pulser 150 ,2018model

  • @w.g.sameeralakshan3704
    @w.g.sameeralakshan37044 сағат бұрын

    අපි කොහොමද අදාල ටෝක් අගය සොයාගන්නෙ මචං.ජයවේවා

  • @w.g.sameeralakshan3704
    @w.g.sameeralakshan37044 сағат бұрын

    Fz v3 Tappet අගයන් කෝමද inlet-0.08mm exhaust-0.12mm ද?

  • @danushkatharanga6747
    @danushkatharanga67477 сағат бұрын

    Goda watinawa♥️♥️♥️

  • @dineshchanaka8983
    @dineshchanaka89838 сағат бұрын

    3 port cdi eke pin out kiynna puluwnda

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro7 сағат бұрын

    Ek nm mathak n

  • @OnlineSampath-du8vc
    @OnlineSampath-du8vc11 сағат бұрын

    මගේ බයික් එකේ 60000km pedala enne.දැන් cluch plate දාන කාලෙ හරිද.

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro7 сағат бұрын

    අදින්නෙ නැත්තම් රේස් වෙනවා විතරයි යන්නෙ නැත්තම් පිකප් එක මදි නම් දාන්න ඉතින් නැත්තම් තව පදින්න පුළුවන්

  • @priyangadasanayaka6218
    @priyangadasanayaka621812 сағат бұрын

    මගේ ත්‍රීවිල් එකේ ලයිට් දැම්මම charge වෙනවා අඩුයි මොකද දන්නේ නෑ

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro7 сағат бұрын

    රෙක්ටිපයර් එකයි කොයිල් එක යි දා ගන්න බැටරි එකත් බලන්න

  • @samalkaudara8641
    @samalkaudara864113 сағат бұрын

    Mage tynne Yamaha SZ-X ekak..meke spare parts hoyann hena amarui...pitipssah sprocket ekanm set una..mt mthk wdht FZ eka set unada khdo...Itpxe chain eka gatte wenama...issrha sprockets kohewath hoyann nathuwa anthimta eka thanaka wtrk thibila hoyala gattha...ethkota mkd krnee?

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    කම්පැනි කතා කරන්න බලන්න ගෙන්න ගන්න පුළුවන් වෙයි

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake416413 сағат бұрын

    Ethakota kohomada sprocket wheel set eka kohomada hoyaganne.sprocket wheel maru karala thibboth

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    Ow ehm wad krn unut innw

  • @AroundtheWorldClassroom
    @AroundtheWorldClassroom15 сағат бұрын

    Oyge number ekak dennako puluuwannam

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    0711031246 whatsapp

  • @tharindudanushka1
    @tharindudanushka116 сағат бұрын

    🎉🎉

  • @nissankaliyanagama687
    @nissankaliyanagama68717 сағат бұрын

    Kiwwe ekama deyai.lok eka ne kiyann ochchara nhinna onada

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    ඉතින් මේක මගෙ චැනල් එක මම කරන්නෙ වීඩියෝ එක මට ඕන විදියට

  • @rionlivera7006
    @rionlivera700617 сағат бұрын

    Gear oil awlak nadda broh chain akata

  • @miyaseelanka6319
    @miyaseelanka631917 сағат бұрын

    Gear oil 120-160 wage thamai hondama. Grease spray eka therumak ne.

  • @rionlivera7006
    @rionlivera700612 сағат бұрын

    @@miyaseelanka6319 ow ne broh nikan salli witarai spray walata yanne

  • @miyaseelanka6319
    @miyaseelanka631910 сағат бұрын

    @@rionlivera7006 Chain sprocket set unath thiyenawa genuine spare ekata wada honda ewa. Taiwan/japan ewa. Ganamuth adui. Life time ekath hondai more than genuine. Man danne nam a spare.

  • @OdysseyMindWisdom
    @OdysseyMindWisdom17 сағат бұрын

    mage honda hornet 60r mama gatta chain eketh lock ekak ne hondath ehemada ban mama hithuwe eka local kiyala

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    එක නම් දන්නෙ නෑ මම

  • @user-jm1zq5bx8y
    @user-jm1zq5bx8y18 сағат бұрын

    Chain lock ekak enne nathi tawa local spoket set ekak tynw

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    ඔව්

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro12 сағат бұрын

    ඒකත් ඔය පාටම තමා

  • @manojwijewickrema220
    @manojwijewickrema22019 сағат бұрын

    Chain lock eka oni welawaka chain eken ain karala fix karanna puluwan..

  • @sanjayalakmal1580
    @sanjayalakmal158020 сағат бұрын

    👍 👍 👍 👍 👍 👍 👍

  • @kumara3288
    @kumara328820 сағат бұрын

    Genuine eka adjust karnne kohomada?

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro20 сағат бұрын

    Kiyl denm

  • @hasithaumashumash3559
    @hasithaumashumash3559Күн бұрын

    Yako mu kiyana boru...

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro21 сағат бұрын

    Mokdd boru w att මිනිස්සු t kiyl denkt ub business  ek nathi wenwd 😂😂

  • @kithu753
    @kithu753Күн бұрын

    මම වැඩ කල තැන එකෙක් මගෙ brandnew pulsar 150 ට දාල තිබුනා වැලි අහුරු 2ක් විතර මම දන්නෙ නැතුව සතියක් විතර පැදලා තමයි සර්විස් එක හරි ගියාම සර්විස් එකට දැන්මේ , සර්විස් එකෙන් කෝල් එක ආවාම මගෙ පපුව දාලා ගියා ගිහින් බලනකොට වැලි දාලා දුක තද කරන් හිටියා විතරයි කාටවත් කියුවෙ නෑ, මම පස්සෙ දැන ගත්තා කව්ද කියලා , නමුත් මම තරහක් පෙන්නන්නෙ නැතුව ඌ එක්ක කතාත් කලා , මම උගේ බයික් එක ගිනි දාන්නත් හිතල , ඌ අකුසලයක් කර ගත්තට මම අකුසල් කර ගන්න ඕනෙ නෑනෙ කියල පාඩුවෙ ඉන්නවා අදටත් ,මම නොදන්නවා උනාට මට තරහ කාරයො ඉන්නවා කියල දැන ගත්තෙ එදා , එදාන් පස්සෙ මම මිනිස්සු ඇසුරු කලෙ හොඳට හිතලා😢😢😢

  • @gayantharaka8886
    @gayantharaka8886Күн бұрын

    Bokkenma kiya demawa. Danna de ekenma adarei mco👌👌👌

  • @user-wz6cr5zu1o
    @user-wz6cr5zu1oКүн бұрын

    Plyveel key eka kadunama mokkda wenne.ki puluwanda

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro20 сағат бұрын

    Koikd oy ahnn

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tlКүн бұрын

    ඇත්තටම ගොඩක්ම වටිනවා... ඔයා කියන දෙවලුත් හොදට තේරෙනවා.. ඉදිරියටත් මෙ වගෙ දෙවල් කරන්න. බුදු සරනයි...

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051Күн бұрын

    එතකොට හැම කඩෙිම තියෙන්නේ චෙන් ලොක් තියන එවනේ

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro21 сағат бұрын

    Mama kiynn yamaha wal original ek lok ekk enn n

  • @navodaniwijesinghe8641
    @navodaniwijesinghe8641Күн бұрын

    ක්ලච් එක ඇන්ජින් එකට සම්බන්ද වෙල තියෙන තැනින් ඔඉල් උඩට ගහන්වද

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro20 сағат бұрын

    Mokdd bike ek

  • @lakmalkalugamage1994
    @lakmalkalugamage1994Күн бұрын

    මල්ලි මගේ බැටරිය 12v 5A discovry135 බයික් එකක් එකට ඇමරොන් බැටරියක් දාලා දවස් 3 බයික් එකේ එර්ත් එක වැඩ කරන්නැතිව පලපුරුදු කෙනෙක් බයික් එකේ කරන්ට් පරික්ෂාකර බැලුවා ෂොට් වේනවද බැලුවා එ බලන වේලාවේ බැටරියට කම්බි කැල්ලක් වැටිලා ගිනි පුරුගු විසි උනා එයාලා හදනකොටත් එයාලා පරික්ෂා කරනකොට (ප්ලග් ගලවලා ලෙඩේ හොයනකොට) ගිනි පුරුගු විසි උනා ගොඩක් නෙමෙයි පොඩ්ඩක් මට බයයි බැටරිය අව්ල් වේලා ඇතිද එහෙම චෙක් කරනකොට ගිනි පුරුගු විසි උනට

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro20 сағат бұрын

    Ne

  • @mr.production_9878
    @mr.production_9878Күн бұрын

    මන් දවසක් මගේ චේන් එකේ ලොක් එක හෙව්වා පැයක් විතර 😂😂😂😂

  • @JayaththreeMithuni
    @JayaththreeMithuniКүн бұрын

    🙄

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    Aaa ammee 😍

  • @user-bh9nw2tl2i
    @user-bh9nw2tl2iКүн бұрын

    Dio eke cdi unit wedakaranna buttary hondhata thiyanna onadha

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    Ne හැබැයි රෙක්ටිපයර් අව්ල් වෙලා නම් එහෙම වෙන්නෙ පුළුවන් ඒ කිව්වෙ බැටරි එක ත් නැත්තම්

  • @maheshakaushani9668
    @maheshakaushani9668Күн бұрын

    👍👍👍

  • @malikeranda4882
    @malikeranda4882Күн бұрын

    hero honda cd dawn bike ake engine repair ekak hari timing thiyana hati video ekak karannako puluwannam loku udawwak

  • @lahirusandaruwan9583
    @lahirusandaruwan9583Күн бұрын

    ඕක ගලවන්නෙ නැතුව හදන කෙනෙක් අපේ පැත්තෙ ඉන්නව. මේ ලගදි AX1එකකත් හැදුව 3000 ගියෙ

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    Ow පුළුවන් ehmt

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298Күн бұрын

    දැන් ඉතින් චෙන් එකේලොක් එක එන පුරුක පන්නලා ඔර්ජිනල් කියලා දෙයි

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    😁😂

  • @user-uo1kt5rb4r
    @user-uo1kt5rb4rКүн бұрын

    pitipasse rode bakal game so.

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    Mokdd bike ek

  • @nuwanpushpakumara7863
    @nuwanpushpakumara7863Күн бұрын

    Aiye hama bike ekakama chain spoket set eke original eke chain lock ekak enne nadda.. naththan yamaha wala witharada?

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    Fz wal.withari

  • @Travel_with_manu
    @Travel_with_manuКүн бұрын

  • @piritha7434
    @piritha7434Күн бұрын

    ela brother

  • @YcBoy4843
    @YcBoy4843Күн бұрын

    😢😢😢😢

  • @harshadissanayake5269
    @harshadissanayake5269Күн бұрын

    එන්න ඕන තැන් කිව්වට, ඒක හදා ගන්න හැටි කිව්වෙ නෑනෙ එහෙම හරියටම නැත්නම්.

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    Whatsapp 0711031246

  • @mihigumadushan-ff2qd
    @mihigumadushan-ff2qdКүн бұрын

    2 stok මදුරුවගෙ ප්ලග් පිච්චෙන්නෙ ඇයි

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    පෙට්‍රල් ඇරල වැඩි ඇති

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    2t godk dmmd

  • @aqualover7171
    @aqualover7171Күн бұрын

    Okay gewena eka normal da? Mage eketh yantham gewigana enne? Ekata hetuwa mokakda ? Maintaining harima welawata karanawa mm.

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    වෙලාවට චේන් ස්පොකට් මාරු කරනව නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඉතින්

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    අනික කාලය එක්ක හැමදේම ගෙවෙනව එතකොට ඉතින් දාන්න ඔනී

  • @prasannapieris2773
    @prasannapieris2773Күн бұрын

    හෙඩ් එක පත්තු වෙනවා ඩිම්.එක පත්තු නොවෙන්නෙ ඇයි

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    ස්විච් එක බලන්න වයරින් බලන්න බල්බ් එක බලන්න

  • @NadikaKumari-jk8hm
    @NadikaKumari-jk8hmКүн бұрын

    මල්ලි centuro baik ekata wenath baik ekaka cach pet hariyanawanam kiyannako.

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    එක නම් දන්නෙ නෑ අයියා

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886Күн бұрын

    175 එන්ජින් එකේ කොයිල් පැක් එකට වතුර යනවද හෝස් එකෙන් හෝදනකොට වතුර ගියාම ශෝට් වලා පිච්චෙනවාද එතකොට මෝටර් එක වදින්නේ නෑ නේද කොයිල් පැක් එක දානකම්ම 🔋 එක චාජ් වෙන්නේ නෑනේ එතකොට

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    ඔව් වතුර ගියාම එහෙම වෙන්න පුළුවන්

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886Күн бұрын

    @@PistonWithAnuBro මන් හේදුවා දවස් 4ක් ගියේ නෑ කොයිල් පැක් එක ගියා එච්චර සීල් කරලා තියෙන එකට වතුර යන්නේ කොහොමද හෝස් එකෙන්

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886Күн бұрын

    175 එකෙත් ඔය් වගේමද

  • @PistonWithAnuBro
    @PistonWithAnuBroКүн бұрын

    ඔව්

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886Күн бұрын

    @@PistonWithAnuBro ඔයාගේ නම්බර් එක ගන්න පුලුවන්ද

  • @franksunny
    @franksunnyКүн бұрын

    සරලයි, පැහැදිලියි, නයමයි ❤❤❤

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096Күн бұрын

    Niyamai broo hariyatama kiyala dunna.....math boar karala genawa.eketh ring set eka noda piston eka dammama hirai mara widiyata thama thibbe na boar eka...❤❤❤👍