හැමෝටම ප්‍රශ්නයක් උන බයික් ටියුනප් ගැන හරියටම දැන ගමු | Any Bike Engine Tune Up | Fz Engine Tune Up

Пікірлер: 38

  • @lahirulakshan1308
    @lahirulakshan130814 күн бұрын

    ඇත්තටම විකාර උගන්වන චැනල් අස්සේ ඕනම දේ හරියට ම නිවරදිව ම කියාදෙන චැනල් එකක් කිව්වොත් මම නිවැරදියි 💗💛

  • @kavishnakalhara
    @kavishnakalhara14 күн бұрын

    Niyamai ❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal158014 күн бұрын

    සුපිරි

  • @kasundilanrajapaksa5247
    @kasundilanrajapaksa524714 күн бұрын

  • @user-dl7mz9kl2x
    @user-dl7mz9kl2x14 күн бұрын

    First comment ❤

  • @Sadunlanka
    @Sadunlanka14 күн бұрын

    Bike eke ඉස්සරහ ශෝකට් ඔයිල් මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ

  • @Sadunlanka
    @Sadunlanka14 күн бұрын

    පෝක් ඔයිල් මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ

  • @aqualover7171
    @aqualover7171Күн бұрын

    Spark plug km kiyenda maru karanna one? Mage v2 ekk tiyanne 60k duwala tiyanne thama awa ekamai tiyanne ?

  • @gayantharaka8886
    @gayantharaka8886Күн бұрын

    Bike 1ka heduwama koil aka petten tik tik saddeyak avilla start wenawa horai. Loku wessakata temunat ahema wenawa. 10km vitara giyahama hariyanawa hitpu gaman mix karanawa carb akat sudda kala.

  • @DSGAMEHUBTV
    @DSGAMEHUBTV14 күн бұрын

    Meka aluth comment eka. Me aiyye Honda LA custom 250 ekak thyenne . Slow yaddi miss kranva . Speed yaddi aulk ne . RPM adu veddi thama miss wenne. RPM vedi veddi hariyanva.eka parta accelerate krata aulk ne. Ikmnata pickup wenva. Rpm low veddi withrai miss wenne

  • @user-dl7mz9kl2x
    @user-dl7mz9kl2x14 күн бұрын

    Adarei pelennama. Aiye full service ekakadi karanna one dewal monawada kiyala kiyala video ekak oneeeeee

  • @DSGAMEHUBTV
    @DSGAMEHUBTV14 күн бұрын

    Me aiyye Honda LA custom 250 ekak thyenne . Slow yaddi miss kranva . Speed withrai yaddu aulk ne . Accelerate krahama hariyanva. RPM adu veddi thama miss wenne RPM vedi veddi hariyanva.

  • @w.g.sameeralakshan3704
    @w.g.sameeralakshan370421 сағат бұрын

    Fz v3 Tappet අගයන් කෝමද inlet-0.08mm exhaust-0.12mm ද?

  • @ishanpriyasad8185
    @ishanpriyasad818514 күн бұрын

    අයියෙ මන් අලුතෙන් බැට්ට්‍රයක් දැම්මා ටික දවසක් ගියම ඒක ඩෙත් වෙලා වොරන්ටි තියෙන හින්දා ආයෙ එකක් ගෙනාවා තාම දැම්මෙ නෑ දැම්මොත් ඒකත් එහෙම වෙයිද කිය්ලා සාදාරන බයක් තියෙනවා

  • @manuprabash2883
    @manuprabash288314 күн бұрын

    Aiye mage bike eka issaraha wananawa ne cup set eka gahuwa ehama wenne ai

  • @user-nq8ce3qj3r
    @user-nq8ce3qj3r14 күн бұрын

    Engine flush ekk dammahama bor okkoma sudda wen ndd

  • @ishanpriyasad8185
    @ishanpriyasad818514 күн бұрын

    අලුතෙන් රෙක්ටිෆයර් එහෙකුයි කොයිල් පැක් එහෙකුයි දැම්මා😢

Келесі