Any Bike Dis And Dis Pad Explain | Bike Break Problem | Sinhala Video Piston With Anu Bro

Пікірлер: 21

  • @kavishnakalhara
    @kavishnakalharaАй бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් ❤️

  • @chandramalkanthi571
    @chandramalkanthi571Ай бұрын

    හොඳ විස්තරයක්.

  • @manojchathuranga9893
    @manojchathuranga9893Ай бұрын

    Brake pump eka හා piston repair video ekak dann..

  • @ThusithaKumara-mh3wu
    @ThusithaKumara-mh3wuАй бұрын

    👍

  • @kalhararavidu594
    @kalhararavidu594Ай бұрын

    ❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580Ай бұрын

    👍 👍 👍 👍 👍

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER701413 күн бұрын

    Efi tuneup ekak karala danna hariyata danna ayage video na hoyagena balannawath

  • @FFGRANDMASTER7014

    @FFGRANDMASTER7014

    12 күн бұрын

    Efi hose eke video naddaaa

  • @kushanm1182
    @kushanm1182Ай бұрын

    mage malli dis pad ekak taka taka gala vadinava a mokada ehema saddayak enne helleddi

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    බුරුල් වෙලා ඇති යකඩ තහඩුවක් තියෙනවා එක තියෙනවා ද කියල බලන්න

  • @indoorlk7253
    @indoorlk7253Ай бұрын

    මගෙ 125m discover එකෙ පිටිපස්සෙ ෂොක් දෙකෙන් පරන දොරක වගෙ පොඩි සද්දයක් එනව.. ඇයි එ 😥

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    ගිහින් ඇති

  • @ChamiduZaheer-us3in
    @ChamiduZaheer-us3inАй бұрын

    Mage bike eke disk eke 2mm wge kattyk ahu wenw. Eeka Maru krnna weyda

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    ගොඩක් හැරිල නම් මාරු කරන්න

  • @VichithraDarshana
    @VichithraDarshanaАй бұрын

    අනේ මට පොඩි දෙයක් දැන ගන්න ඔීන මගේ බයික් එක ඩිස්කවර් 100 එකක් ඒක පදිනකොට ඇක්ස්ලේටර් එක පොඩි ප්‍රමාණයක් අල්ලන්න පුළුවන් ඊට වැඩිය ඇල්ලුවොත් බයිසිකල් එක මිස් කරනවනෙ පදින්න අමාරැයි කන්දක වගේ මට එහෙම වෙන්නෙ ඇයි කියලා පොඩ්ඩක් කියන්නකො මොකක්ද අවුල කාබි එකත් සුද්ද කලා ලොකු උදවුවක් පිලිතුරක් ලැබුනොත්😥

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න Cdi maru krl balann

  • @12Cartoon-Hub
    @12Cartoon-HubАй бұрын

    මගේ බයික් එකේ ඉස්සරහ රෝදේ කැරකෙන්නේ නෑ නේ හිරයි.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    බ්‍රේක් බලන්න හිර වෙනවාද කියල බෙයාරිං ගිහින් ඇති එකත් බලන්න

  • @manojchathuranga9893
    @manojchathuranga9893Ай бұрын

    Disck eka rath wenne ai..

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    පිස්ටන් හිර වෙලා වෙන්න පුළුවන්

  • @SamanJayasuriya-mt5wo
    @SamanJayasuriya-mt5woАй бұрын

    ❤❤

Келесі