වාහනේ ඔල්ටනේටරය පරික්ෂා කරගන්නේ කෙසේද?(How To Check Alternator)
Автокөліктер мен көлік құралдары
ඔල්ටනේටරේ සම්බන්ධ ගැටළු හදුනාගන්න. මල්ටිමීටරෙන් ඔල්ටනේටරේ පරික්ෂා කරන ආකාරය ඉගෙනගන්න. ඔයාගේ වහනෙත් ස්ටාට් වෙන්නේ නැද්ද, රෑට හෙඩ් ලයිට් ඉන්ටිරියර් ලයිට් ඩිම් ද, වාහනේ ස්ටාට් කරනකොට ස්ටාටර් මොටරේ ක්‍රියාත්මක වීම දුර්වල ද, වාහනේ බැටරිය රෑ කාලයේ බහිනවද? මේ වීඩියෝවෙන් ඔයාලට පෙන්වයි වාහනේ ඔල්ටනේටරේ හොද තත්වේ තිනවද, සව්ත්තු වීගෙන එනවද, සව්ත්තු වෙලාද කියල පරික්ෂා කරගන්න පුළුවන් ආකාර කිහිපයක්. හොද ඔල්ටනේටරයක් 14.2v -14.7v අතර චාර්ජ් එකක් පෙන්නන්න ඕන වාහනේ එන්ජිම ස්ටාර්ට් කරලා තීන වෙලාවට. ඒ අගය ඉලෙක්ට්‍රික් ලෝඩ් එක වැඩි වෙන වේලාවන් වලදී 13v ට අඩු වෙන්නත් බෑ.
වාහනේ බැටරිය ගෙදරදීම පරික්ෂා කර ගන්නේ කෙසේද?
• වාහනේ බැටරිය ගෙදරදීම ප...
වාහනේ ඉලෙක්ට්‍රිකල් ෂෝට් එකක් ගෙදරදීම මල්ටිමිටරයෙන් සරලව සොයාගන්නේ කෙසේද?
• වාහනේ ඉලෙක්ට්‍රිකල් ෂෝ...
---------------------------------------------------------------------------------------------------------------------------
ගදරදීම ඔබේ වහනය අඩු වියදමකින් ආරක්ෂා කාරීව ඔබ විසින්ම නඩත්තු කරගන්න ආකාරය දන්න සිංහලෙන් දැනගන්න THE GS GARAGE SUBSCRIBE කරන්න.
---------------------------------------------------------------------------------------------------------------------------
අපිව SUBSCRIBE👆 කරන්නත් video වලට like👍 කරන්නත් අමතක කරන්න එපා.
Please SHARE
Please SUBSCRIBE👆 and don't forget to give it a big THUMBS UP👍
---------------------------------------------------------------------------------------------------------------------------
Like Us on FACE BOOK: / gs.garage.560
Пікірлер: 104
ගොඩක් ස්තුතියි යාලුවා
supiri mchn. gdak watinawa.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්!
niyamai vade godak deval danagaththa
Good Explanation bro
Tanx bro..
Good explain
Supiri 😀
Veryan good brother
Gd work
Thanks, hondata keyala dunna
Weri nice,❤,,,
Thank aiye
Thanks malli. 👍
ELA.
Good explanation, thanks 👍
Deda thiyena ekaka vidio ekak karanawada..thanks
Great explain sir
ටොයොටා litis වාහන circuit diagrams ගන්න පුලුවන්ද
Up
Mage car eke battery eka chage venne head light denmama pennanne 13 aduven mokada karanna ona ,maruti 800
matA cantak no akak danawada. Vidiyos sarama baluwa. Aththatama godak dawal danagaththa
mage van eke eka parama dash bord eke lite on welama tiyenna gatt
Nikawaratiya awata kauda inbw oltanetar sevic karana aya
Oyage alternator ake amper kiyada battery amper kiyada
Dawani sarai check karai maltiya mokanda (v , Rasis)
ඔල්ටනේටරේ heat wana aka normalda
🤟🤟🤟
Aiye vahane change vanne ne udukarannako
Alternator warada athnam mechanic yannata prathama ma dananaganne keseda giniganimakata hethu monavada ? Pilithurak karunikava balaporoththu vemu
@thegsgarage8008
2 жыл бұрын
Battery light eka on wenawa. Battery eka charge nowee yanawa.
Ela machan. 👌 14.6 normal idling akedi anawa signal hari head light hari demmama 15v anawa. Diode plate demma regulator demma harigeye na 90ah battery thiyenne
@thegsgarage8008
3 жыл бұрын
Daapu regulator eke wage awla aththe.mokada eken thama voltage eka aduwen thiya ganne. Samahara wahana thina wadipura ena. Mokadda wahane. Owners manual eke athi enna ona voltage eka.
@saranga6657
3 жыл бұрын
Foton double akak mathar gahana ic aka demme. 14.5 thami thiyenna ona kiyanne. Head light, signal, break light dala off wenakota deshbord ake battery bulb aka aka parak blink wenawa.
@thegsgarage8008
3 жыл бұрын
Factory set ekk damanm hari. Eka eka ewata wenas ne regulator
@saranga6657
3 жыл бұрын
Factory set aka demmama battery bulb aka blink wewi thiyenawa digatama.
@thegsgarage8008
3 жыл бұрын
Harness eke awlk da danna thinne.owaye obd2 scan port ewanm code clear karala baluwanm hari
Start karata passe 14.30v thiyanna aka prasanayaka da
24v kohamada chack karanney
Wahana start karama dadaranna ae
A/c Dagena yaddi battery bahinawa lite wala eliyath adu wenawa start karannath be moko kes eka alternator ekeda
@thegsgarage8008
2 жыл бұрын
Alternator eken dena voltage eka madi... Alternator eka check kara ganna
niyamai malliya contak nambaryak danavada
Changing balb 1 paththu wenney ay ( lancer box)
@thegsgarage8008
Жыл бұрын
?
Ayye dimo batta loriye batri ekath damma eth chaj wenne godak aduwen v13 chachin wenneth enjin eka fullma res karanna oni mokada ehema wenne kohomada hadaganne
@thegsgarage8008
2 жыл бұрын
Alternator eka check karanna... Eke awla aththe...
මල්ලි N16 Nissan ekaka alternator cable eka ගිනි ගන්නව මොකද ඒ. Battery hodayi. නට් තද කලත් බුරුල් වෙනව.
@thegsgarage8008
17 күн бұрын
Gini gannawa? 😳 nut walata lock washer dala thada karanna. B+ cable ekada gini ganne? Loku amperes ganak yanawa athi cable eka haraha. May be low voltage. Check for parasitic drwas. Oya subwoofer ehema hai karala thino nam galawala daana ayya. Till you fix don't use car. May catch fire. Charging circuit eka complete mas karala balanna for any maloperations.
@janakasilva9207
17 күн бұрын
@@thegsgarage8008 ස්තුතියි ඔයා කොහෙද ඉන්නෙ
බැටරිය over charge වෙන ගාණට ලොකු කරන්ට් එකක් එනවනම් හදන්න ගෙනියන්න ඕල්ටනේටරයේ බෙල්ට් එක ගලවලා ගියාට කමක් නැද්ද ...වෙන ක්‍රමයක් තියෙනවා ද
@thegsgarage8008
Жыл бұрын
Alternator belt eka galewama wahane current enne na... Parana wahanayak nam 1980n pahala battery eka galawan yanna... Aluth wahana wala battery eka nathuwa engima on wenne na
Car eka start wenne adla wage current eka hodta thiynw battery eke . Battery eken current eka full ganne na start wenna ai e komd fix krne ?
@thegsgarage8008
Жыл бұрын
Current eka newe... Voltage ek balanna... Starter motor eka badala wennath puluwan .
Laigt on karama chajin vayar eka rathvenava ai e
@filmtop1001
3 жыл бұрын
Bulb wala watts gana wedi. Dala tiyena wire wala ganakama adui.akai
Car ekata alut bettery ekak dala tiyenne eth dawas thunak atarak start karan nethuwa tibbama bettery eka death wenawa e ei..
@thegsgarage8008
2 жыл бұрын
Subwoofer ehema hai karala thino nam disconnect karanna... Electric short walata check karanna
laigt on karama Chajin wayar eka rathvenne ai
@filmtop1001
3 жыл бұрын
Over charge wenava,netinam vire wala resistance adui
මචන් මගෙ තියෙන්නේ හොන්ඩා සිවික් eg8 එකක්.ඉයේ පැදලා ගෙදර ගෙනත් නතර කරා.අද දවල් බලනකොට බැටරි ඇසිඩ් එලියට ගහලා බැටරි එකෙන්.හොදටම බැටරි බැහලා.ආයෙ චාර්ජ් කරලා ගෙනත් හයි කරා දලා රෙස් කරන්කොට බ්ලොවර් එම ඔටො ඔන් වෙනවා.power distribution ෆියුස් එකත් පිච්චිලා.over charge වෙන කේස් එකක්ද මේ?
@thegsgarage8008
2 жыл бұрын
Pena hatiyata over charging.... Alternator eka check karanna...
R.p.m eka 1500ta wage wadi karaddi charging 15.10 wage awoth over charging da
@thegsgarage8008
2 жыл бұрын
Ow... 14.7n uda yanna bah... Battery eka sawthu wei ikmanta... Check kara ganna
Ac on කලාම බැට්‍රිය චාජ් වෙන්නෙ නෑ. ටෙක්නීශන් කෙනෙක් කිව්ව ac off කරන් යන්න,ඕල්ටනේටර් එකේ ඩයෝඩ් එකක් ගිහින් ඇති කියල. කොහොමද ඩයෝඩ් දාන්නෙ
@thegsgarage8008
2 жыл бұрын
Rectifier eka daana weno....
14.7 v වඩා 15,16 v පෙන්වනවා .ඒක සකසා ගන්නෙ කොහොමද සර්. 1978 Nissan B 310 කාර් එකක් ...
@thegsgarage8008
4 ай бұрын
Voltage regulator check karala aluthen daanna mahathmaya.
@user-ec9cf6rc2w
4 ай бұрын
Thankyou verymuch sir@@thegsgarage8008
Arat moter eka gihilla eka parak start wenawa aye wadenne na.mokada karanna oni
@thegsgarage8008
Жыл бұрын
Sidda wena de pahadili madi hamuduruwane utharayak denna..
මල්ලී ...මරුටි 800 c කාර් එකේ ඇක්ස්ලේටරය සාමාන්‍ය ගානට රේස් කරන විට ඩෑෂ් බෝඩි ලයිටි නිවෙන්නේ නැත . පුල් රේස් කරන විට නිවෙි. හේතුව පහදන්න..බෙහෙවින්ම ස්තුතියි .
@thegsgarage8008
10 ай бұрын
Check voltage regulator... alternator eke awla... belt tension ekth balanna...
Bro Alternators එකෙ අඩු ම RPM කියඩ?
@thegsgarage8008
Жыл бұрын
Ehema ekk naa... Regulator eken mona rpm eke diwwath voltage constant denawa... Engine eke aduma rpm 600n uda thiyanna 1990n uda petrol engimak nam... Deisel nam 800 900 athraa
Dawas dekak thunak nikan start nokara thibbath battrya bahinawa battrya charge kalama charge wenne 9. Ganakata battrya sawuththu wela neda
@thegsgarage8008
7 ай бұрын
Ow... hodatama sawthu wela max voltage 9v nam... poddak connection wala short thiyed balanna... batter ekk aluthen daanna...
@Uncommonuniverse
7 ай бұрын
@@thegsgarage8008 battery eke amoron ok da bro alto ekakata. 35amp
@thegsgarage8008
7 ай бұрын
Ow... 35amp daana.
@Uncommonuniverse
7 ай бұрын
@@thegsgarage8008 thankyou bro
Every 1ke battery 1ka 12.5 ta wada charge wen na .. ai e
@thegsgarage8008
2 жыл бұрын
Awlk naa... 12t wada thino kiyanne ok... Battery health adu wela athi ekai...
Maga car akak thiyanawa. Light dammama wahana nathara wanna balanawa
@thegsgarage8008
2 жыл бұрын
Light dammama wage bahira load ekk awama engine eka advance wenna ona. Engine eka nathara wenna yanawa kiyanne awlak thino. Habai awla mokadda kiyala wahane nama nodana kiyanna baa... Efi nm sensor check kara ganna. Alternator ekath balawa ganna
mage car eke dan issaraha light wala eliya aduyi emokada🙂🙂
@thegsgarage8008
Жыл бұрын
Relay change karanna... Same spec thina aluth relay 2k daana... Company recommend wattage thina bulbs witharak danna.. ita adu ho wadi ewa danna epa... Harness eka pichchei..
මගෙ කාර් එකේ (-) line එකේ චෙක් කරද්දි ඔයා කියන විදිහට ( - ) බිංදුවයි දශම ගනන් පෙන්නන්නෙ නෑ නික්න්ම් 0 විතරයි තියෙන්නෙ ඒක අවුලක්ද
@yashanprabodha7483
2 жыл бұрын
ඕල්ට් නේටර් එකට බොඩි එකට කොහෙට තිබ්බත් 0 විතරයි පෙන්නන්නෙ
@thegsgarage8008
2 жыл бұрын
-0.1t wada wadi nm awlk naa... 0 kohomath -0.1t wada wadee ne.. e nisa okk...
මගෙ වාහනය ස්ටාර්ට් කරාම 14 චාජ් වෙනවා එන්ජින් එක රේස් කරාම 13.5 වගේ අඩු වෙනවා එකට හේතුව මොකක්ද
@filmtop1001
3 жыл бұрын
Rotter coil ake awlak tiyenva,kokatath Hoda ic akak daganna
@kasumprabath3208
2 жыл бұрын
phone number plz..
Mata oyage number eka gannabariweida
ඩ්සල් වහන වලත් ඔය විදිහමද බලන්නෙ
@thegsgarage8008
2 жыл бұрын
Ow alternater ekata deisel da petrol da adaala natha...🙂
රේස් කරද්දී බැටරිය ඉන්ඩිගේට් වෙන්නේ ඇයි
@thegsgarage8008
Ай бұрын
Charge wenne naa hariyata. Nathn over charge weno. Regulator eka balawa ganna.
Pone no danna koheda oya
Number eka danna
Oyage whatsapp number eka dennako
Oyage phone number ekak denna puluwanda
Up
@jeewanthabandara2609
2 жыл бұрын
Car ekata aluth bettery ekak dala tiyenne eth start nokara dawas thunak hathatak tibbama death wenawa e ei?