වාහනේ ස්ටාටර් මෝටරය වැඩකරන විදිය How vehicle starter motor works starter moter problem solutions

වාහනේ ස්ටාටර් මෝටරය වැඩකරන විදිය How vehicle Starter Moter works starter motor problem #vehicle #good #how #kohomada #trending #sinhala #srilanka #garage #knowlage #fact u didnt know

Пікірлер: 65

  • @indurangainduranga9135
    @indurangainduranga9135

    තල්ලු කරලා ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වෙනවා. එත් නිකන් යතුරෙන් ස්ටාර්ට් කරද්දි ස්ටාර්ටර් මෝටර් එක යන්තමට වගේ වදින්නෙ. එත් ස්ටාර්ට් වෙන්නෙ නෑ. T බෙල්ට් එකෙ ටෙන්ෂන් එක වැඩීනම් මොටර් එක කැරකැවීමට බාදාවක් වීම හෙතුව වෙන්න පුලුව්න්ද ? නැත්නම් හේතුව මොකක් වෙන්න පුලුව්න්ද? තල්ලු කරලා ස්ටර්ට් වෙනවානම් මොටර් එකෙ ප්‍රශ්නයක් නෑ නෙද?

  • @sachin_Jeykar
    @sachin_Jeykar Жыл бұрын

    Engine එක start එකේ තියෙද්දි වැරදීමකින් ආපහු ස්විට්ච් එක ඔන් වෙලා මෝටරෙ වැදුනා. සද්දයක් ආවා. දෙපාරක් වගෙ එහෙම උනා. හානියක් සිදු වෙනවා නම් වෙන්නේ ඉනර් රේසර් වලටද?? දැන් සමහර වෙලාවල් වලට මෝටරේ පලවෙනි පාර වදින් නෑ යතුර කරකවද්දි. පස්සෙ තමා වදින්නේ. ඒකට හේතුව විය හැක්කේ කුමක්ද

  • @Pasiya-dv5kx
    @Pasiya-dv5kx

    මෝටරේ වැදිලම තියනවා off වෙන්නැ 😢

  • @dharmarathnagepiyarathna8315
    @dharmarathnagepiyarathna8315

    වාහන ය ස්ටාටර් කරන විට අධික සම්බන්ධයක් එනවා මෝටරය තුලින් ඒ ඇයි?

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 Жыл бұрын

    වටිනවා බොහොම ස්තුති 😍😍😍😍👍👍👍

  • @tharakadasanayaka5290
    @tharakadasanayaka5290 Жыл бұрын

    මගේ ඩීසල් වෑන් එකක්. ස්ටාර්ට් කලාට ස්ටාර්ට් වෙන්නේ නෑ. හැබැයි මෝටර් එක වැඩ කරන සද්දේ ඇහෙනවා. තල්ලු කරලා ස්ටාර්ට් කලාම ස්ටාර්ට් වෙනවා. හැබැයි මෝටර් එක හරියෙන් ලොකු සද්දයක් ඇහෙනවා. මොකක් වෙන්න පුලුවන් ද

  • @ruwanedrisinghe1838
    @ruwanedrisinghe1838 Жыл бұрын

    මෝටරයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීම හරි නමුත් තවත් වැදගත් ක්‍රියාවලියක් මොටරය තුල සිදු වෙනව ඒක මග ඇරුණා😊

  • @sadahamdehena-626
    @sadahamdehena-626 Жыл бұрын

    ගොඩක් ව්ටිනවා බොහොම ස්තුති 🙏

  • @Sandungayashanliyanagerox
    @Sandungayashanliyanagerox Жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක්..

  • @pubudumihiran9427
    @pubudumihiran9427

    Mage caravan ekk battry hodai hone lit ehema okkoma wada eth start wenne nha brash gihin wage saddayak enwa thallu krala ghuwath ehema wenwa mokkda hethuwa

  • @wimukthisenarathna531
    @wimukthisenarathna5319 сағат бұрын

    Great video

  • @rashikak.rathnayaka8693
    @rashikak.rathnayaka8693 Жыл бұрын

    Supirima pehedili kireemak...❤️❤️❤️

  • @srilankanhomecooking5882
    @srilankanhomecooking5882 Жыл бұрын

    Excellent 🙏❤️

  • @trendinghot3270
    @trendinghot3270 Жыл бұрын

    Supper ❤️

  • @passamalli4048
    @passamalli4048

    Tnx❤

  • @electrolife3445
    @electrolife3445

    Supiri pahadili kirinak.🎉

  • @pushpakumaralakshan7545
    @pushpakumaralakshan7545 Жыл бұрын

    Supiri ❤️

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    Supiri . Godak hodata pahadili karanwa❤

  • @UDA343
    @UDA343

    Great explanation

  • @sampathranaweera6766
    @sampathranaweera6766 Жыл бұрын

    Thank you brother

Келесі