වාහනේ බැටරිය ගෙදරදීම පරික්ෂා කර ගන්නේ කෙසේද? (How to test your battery)

ඔයාගේ වාහනේ ස්ටාට් වෙන්නේ නැද්ද? , රෑට හෙඩ් ලයිට් ඉන්ටිරියර් ලයිට් ඩිම්ද? , වාහනේ ස්ටාට් කරද්දී ස්ටාටර් මොටරේ ක්‍රියා කරන්නේ දුර්වලවද? , බැටරිය එක රැයෙන් බහිනවද? මේ වීඩියෝ එකෙන් ඔයාලගේ වාහනේ බැටරිය හොදයිද , අයින් කරන්න ලගයිද , අයින් කරන්න වෙනවද කියන කරුණු පරික්ෂා කරගන්න ක්‍රම කීපයකට කියල දෙනවා. හොද බැටරියක චාජ් එක 12.6v අවට තියෙන්න ඕන. තව වාහනේ ස්ටාට් කරන කොට ඒ අගය 8v - 10.5v ට වැඩ අඩු නොවිය යුතුයි.
කස්ටියට පස්න තියේ නම් කමෙන්ට් එකක් දාන්න.
තව මේ වගේ වීඩියෝ 👇
වාහනේ ඉලෙක්ට්‍රිකල් ෂෝට් එකක් ගෙදරදීම මල්ටිමිටරයෙන් සරලව සොයාගන්නේ කෙසේද? • වාහනේ ඉලෙක්ට්‍රිකල් ෂෝ...
වාහනේ ඔල්ටනේටරය පරික්ෂා කරගන්නේ කෙසේද?
• වාහනේ ඔල්ටනේටරය පරික්ෂ...
---------------------------------------------------------------------------------------------------------------------------
ගදරදීම ඔබේ වහනය අඩු වියදමකින් ආරක්ෂා කාරීව ඔබ විසින්ම නඩත්තු කරගන්න ආකාරය දන්න සිංහලෙන් දැනගන්න THE GS GARAGE SUBSCRIBE කරන්න.
---------------------------------------------------------------------------------------------------------------------------
අපිව SUBSCRIBE👆 කරන්නත් video වලට like👍 කරන්නත් අමතක කරන්න එපා.
Please SHARE
Please SUBSCRIBE👆 and don't forget to give it a big THUMBS UP👍
---------------------------------------------------------------------------------------------------------------------------
Like Us on FACE BOOK: / gs.garage.560

Пікірлер: 11

  • @udaramendis8423
    @udaramendis842314 күн бұрын

    Mama wade karala baluwa thnx

  • @sisirakumarakarunasena8836
    @sisirakumarakarunasena8836 Жыл бұрын

    Thanks

  • @pasindumadusanka8568
    @pasindumadusanka85684 жыл бұрын

    Elama❤

  • @dulanadasith6816
    @dulanadasith68163 жыл бұрын

    ♥️ valuable

  • @sanjeewapradeep500
    @sanjeewapradeep500 Жыл бұрын

    👍👍

  • @amilaasanka11
    @amilaasanka11

    ❤❤❤❤❤❤

  • @meditation5836
    @meditation58363 жыл бұрын

    Battery eka charge karan awith start wenne nathtm lance ekaka aluth ekak danna one da ,light ,ac dammama vehicle eka nawathinwa podi upadesk puluwan nm denna 🙏

  • @user-jl3qy3dz5g
    @user-jl3qy3dz5g3 жыл бұрын

    හෙල්ත් එක බලන්නෙ කොහිමද තොමො මිටරය වගේ ඒව දාල චෙක් කරන්නෙ කොහොම්ද

  • @chameerachamara9588
    @chameerachamara9588

    Pone no danna

  • @tharushdiwan
    @tharushdiwan

    👨‍🔧📞📞📞📞📞CONTAK NAMBARAYAK DENAVADA MALLIYO

Келесі