How to Increase Vehicle's Battery Life=වාහනයේ බැටරිය පරිස්සම් කරගන්න විදිහ ගැන කවුරුත් නොකියන රහස්.
Автокөліктер мен көлік құралдары
How to Increase your Vehicle's battery Life In Sinhala By Ravindra R Gallege
වාහනයේ බැටරිය පරිස්සම් කරගන්නා ආකාරය ගැන කවුරුත් නොකියන රහස්.
Пікірлер: 46
නියමයි
සුපිරිම වැඩක් මචං..ජය වේවා..💪💪
@rrgallege9133
Жыл бұрын
Thank you brother . 😊
Good
Niyamai.. Watina karunu tikak.. Thamks..
😍 Best performance. Go ahead
@rrgallege9133
Жыл бұрын
Thank you so much Nanga ❤️😊
Supiri...
Ela
supiri 😍😍
ස්තුතියි 🙏
@rrgallege9133
5 ай бұрын
U are well come
ස්තූති ඔයාට,, මරුටි 800 එකක් තියෙන්නේ, එකේ fan එකේ සෙන්සර් ගිහින්..එක ඩිරෙක්ට් දුන්නාට බැටරියට හානියක් තියෙනවද
ඇත්තටම ගොඩක් වැදගත් මල්ලි ඔන්න sub කරා දිගටම කරන්න 🙏
@rrgallege9133
Жыл бұрын
Thank you aiya
බැටරි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවේ, මීයෝ රිංගලා චු දාලා දිරල, මලකඩ කාලා. එකට මොකද කරන්න පුළුවන්? මලකඩ කනවට ගාන්න හොඳ මොනාද? නිතර පදින්නේ නැති කාර් එකක+ ගලවලා තිබ්බට කාමක් නැද්ද?.
👍
❤
😍😍
@rrgallege9133
Жыл бұрын
@Sybare Oya dena sup ekata godak pin. ❤️❤️
ඇත්තටම හොදයී එත් ඇයී ඔය ත්‍රීවීල් බැට්‍රියක් දාලා ඔකට ඉස්සෙල්ලා බැට්‍රියක් ගන්න කලින් එක බලන්න.මමත් ඔහොම රැවටිලා ඔය බැට්‍රියක් ගත්තා 😁
@rrgallege9133
Жыл бұрын
Ea batery eka amp 35. Samanyen oya amp gana thiyena ekak tama 800 Cc ewata yanne. T/w walath 35 Amp batry tama yanne.
බැයරියේ ඍණ නේද ගලවා හබන්න ඕක .පැහැදිලි කරලා දෙන්න.ස්තුතියි
@rrgallege9133
Жыл бұрын
Mama nam + tama galawanna one wenne thiynne... beri welwakwath - galawala ai sawikaranna yaddi. Short wenna puluwan .
batariye wathura adunam daanna oona batary wathurada../ batary acid da?
@rrgallege9133
Жыл бұрын
Battry wathura Noraml wathura bottle wage sudu pata. Hardware / battery shop wala thiyenawa.
Exide අලුත් බැටරි 35AH 18000ta තියෙනවා ඒවා නැවත හදපු ඒවාද
@rrgallege9133
Жыл бұрын
Naha . Janvery owa giye rs 5500 ta wage. me rate උද්දමනයයත් ඒකක තාම ota ganan giyr.
@world7450
Жыл бұрын
@@rrgallege9133 👍
Battery wathura danakota full dammata kamk nadda kata mattamata
@rrgallege9133
5 ай бұрын
Kamak naha .
බැටරිය පුපුරල ඇෂිඩ් ලීක් වෙනව ,අලවන්නෙ කොහොමද
@rrgallege9133
Жыл бұрын
Eka nam alawanna beri wei. Gam walin acid nisa. Try 1k denna. Super glue gala pita patten . Ai eka udin sinidu weli thawaranna. Ea super glue gapu eka udin. Ai awsaneta ea wali udin super glue ganna. Try karala balanna. Shuwr naha
බැටරිය බැස ඇති අවස්ථාවක එය චාර්ජ් නොකර කාලයක් තිබෙන්න්ට හැරීම සුදුසුද
@rrgallege9133
5 ай бұрын
Hoda naha . charage karanna one . Indicator eke rathu / Sudu thiye nam aniwa chrage karanna .
1500cc 60 dammoth awlda
@rrgallege9133
Жыл бұрын
Petrol ? Neda 45 th ati
මගේ වාහනේ 1800 ඩීසල් එකක් ඒකේ දැනට තියෙන්නේ ඇම්පියර් 90 බැටරි එකක්.. ඒක දැන් අවුල්..අලුතෙන් දාන බැටරිය ඇම්පියර් 70 දැම්මට කමක් නැද්ද..
@rrgallege9133
Жыл бұрын
1800 Cc Car 1k da ?
@ruchiratharaka6749
Жыл бұрын
@@rrgallege9133 ow doctor sunny ekak
@rrgallege9133
Жыл бұрын
70 awlak naha.
1C එන්ජිමක් තියෙන වාහනයකට 60 Amp බැටරියක් මදිද
@rrgallege9133
Жыл бұрын
Petrol ? Da
@mallikamallikarathnayaka3844
Жыл бұрын
@@rrgallege9133 නෑ ඩීසල් වාහනයක්
@mallikamallikarathnayaka3844
Жыл бұрын
එන්ජින් ධාරිතාවය 1800 cc
contact number eka denna..