සෙල් බැහැපු බැටරියක් අලුත්වැඩියා කරමු | how to repair Battery | battery repair

Ғылым және технология

#battery #batteryrepair #repair
01 car battery
02 battery
03 battery repair
04 repair
05 dead battery repair
06 lead acid battery repair
07 how to repair battery
08 car battery repair
09 battery repairing
10 how to repair car battery
11 battery repair at home
13 battery service at home
14 battery cell repair at home
15 car battery repair at home
my special videos👇
mobitel package activite and deactivate 👇
• mobitel package activi...
online oder 👇
• aliexpress | ebay | Al...
Online oder 👇
• aliexpress | online sh...
aliexpress tutorial මේ වැරදි කරන්න එපා 👇
• aliexpress | aliexpres...
how to increase you tube income👇w to connect 12v charger and battery with wifi lead
• How to increase your C...
payment hold poblam adsense account👇
• payment hold google ad...
all account password recovery👇
• gmail password forgot ...
how to monetization youtube👇
• youtube monetization |...

Пікірлер: 657

  • @sampathgamage861
    @sampathgamage861 Жыл бұрын

    Battery Indicator එකේ නියම ප්‍රයොජනය දැනගත්තේ අද..? නිර්ලොභිව සමාජයට හරවත් දැනුම සහ තාක්ෂණය ලබාදිම.. සමාජ මෙහෙවරක්..👍. 😍..! ස්තුතියි ඔබතුමාට..!

  • @mihirasandaruwan

    @mihirasandaruwan

    Жыл бұрын

    සිරාවට❤

  • @SavinuKalanitha-gt6is

    @SavinuKalanitha-gt6is

    Жыл бұрын

    ඈ සිරාවට මොඩ යකෙක් මහ 😂😂😂😂😂😂😂😂😂😅

  • @upulmunagamage5593

    @upulmunagamage5593

    7 ай бұрын

    Indicate eken wenne battery wotar aduda kiyala balanna

  • @tennakoontmbk7677
    @tennakoontmbk7677 Жыл бұрын

    බොහොම ස්තුති. හොඳ පැහැදිලි කිරීමක්.ජයවේවා

  • @vithanagechaminda3533
    @vithanagechaminda353310 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. මේ 🔋 හැමෝම කියන්නේ සීල් තියලා එන්නේ මොනවත් කරන්න බෑ...කියලා . ගොඩක් දේවල් දැනගත්තා .බොහොම ස්තූතියි .

  • @upul1684
    @upul1684 Жыл бұрын

    බැට්‍රි වලින් බලපු හොදම වීඩියෝ එක ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 Жыл бұрын

    බොහොම පැහැදිලි බොහොම හොදයි ස්තුතියි තෙරැවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 Жыл бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා 👍

  • @LovelyMeadows-ul9qy
    @LovelyMeadows-ul9qy3 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් බැටරියක් අලුත් වැඩියා කිරීම සැබැවි අපව දැනුවත් කලාට ජයවේවා

  • @parse360
    @parse360 Жыл бұрын

    ගොඩක් වටිනවා බොහොම ස්තුති

  • @kalutv5719
    @kalutv57197 ай бұрын

    හොද වැඩසටහනක් හොද පැහැදිලි කිරීමක්. ජයවේවා

  • @kumaraweerasinghe649
    @kumaraweerasinghe6496 ай бұрын

    ගොඩක් වටිනා උපදෙස් දුන්නෙ මහත්මයා ,ස්තුතියි

  • @chanakadassanayaka663
    @chanakadassanayaka6635 ай бұрын

    පැහැදිලි කිරීම සුපිරි. ඉතාම වැදගත් වීඩියෝ එකක් ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!

  • @nishanlalantha4124
    @nishanlalantha412410 ай бұрын

    නියමයි නියමයි අයියා ලස්සන පැහැදිලි කිරිමක්. ගොඩක් දන්නැති දේවල් ඉගනගත්ත

  • @Senuka_Govinda
    @Senuka_Govinda Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @surajonline8197
    @surajonline81976 ай бұрын

    මගේ බැට්රි එක චාර්ජ් එක හිටිනව අඩුයි.ඉක්මනටම බහිනව..මේක ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාට ගොඩාක් ස්තුති

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe980810 ай бұрын

    බොහොම ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් ඔබට සුභ අනාගතයක් 🌹

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61857 ай бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනව දැනුවත් කිරීම පිලිබඳව .

  • @goldstar2008
    @goldstar2008 Жыл бұрын

    ඔයාට ගොඩක් පිං සැහෙන්න නොදන්නා කරුනු දැන ගත්තා සැහෙන්න වටිනවා ඔයාට ජය වෙන්න ඔනේ

  • @sljanakayt

    @sljanakayt

    Жыл бұрын

    😊

  • @mssuranga6511
    @mssuranga6511 Жыл бұрын

    පැහැදිලි කිරිම සුපිරි ,👍👍

  • @gayansandaruwan8785
    @gayansandaruwan87856 ай бұрын

    ගොඩාක් වටිනවා...thank you...👍👍👍👍

  • @sanjeewawanigasooriya2585
    @sanjeewawanigasooriya2585 Жыл бұрын

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුති මේ වගේ වටින විඩියෝ එකකින් අපිව දැනුවත් කලාට

  • @sljanakayt

    @sljanakayt

    Жыл бұрын

    ♥️

  • @lasithamadu2000

    @lasithamadu2000

    Жыл бұрын

    Jel better kohomada hada ganne.......

  • @krishanthacaldera1259
    @krishanthacaldera125910 ай бұрын

    I did follow the method to repair my car battery. It was very good . Now I am using my old battery. Thank you very much for the vedio.

  • @indikaganewatta77
    @indikaganewatta775 ай бұрын

    නොදන්නා දෙයක් ඉගනගත්තා.ඔබට බොහොම ස්තුතියි .

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 Жыл бұрын

    නියමයි යාළුවා ගෙඩක් සතූතියි!❤

  • @NadishanMaduranga
    @NadishanMaduranga6 ай бұрын

    බොහොම ස්තූතියි ගොඩක්ම වටිනවා

  • @himarusumal1507
    @himarusumal1507 Жыл бұрын

    අම්මෝ ස්තුතියි අයියේ නිකන්ම තිබිල බැටරියට වැඩේ වෙලා තියෙන්නෙ,ට්‍රයි එකක් දෙනව කොහොම හරි ගොඩ දාගන්න

  • @vipulshirantha6290
    @vipulshirantha629011 ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @manel2343
    @manel2343 Жыл бұрын

    බොහොම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබට ජය වේවා⚡️⚡️⚡️⚡️⚡️🏆

  • @danushkapradeep5294
    @danushkapradeep5294 Жыл бұрын

    ගොඩක් හොද විඩියො එකක් සහොදරය දිගටම මෙවගෙ විඩියොදාන්න

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER Жыл бұрын

    කාලයක් පාවිච්චි කරපු මගෙත් Amaron Battery එකක් සවුත්තු වෙලා මේ ක්‍රමයම පාවිච්චි කරලා මම කලා. ඒත් මට නම් හරි ගියේ නෑ. ඇතුලේ කාබන් ගතිය විතරක් යැව්වට වැඩක් වෙන්නේ නෑ. බැටරියක් සවුත්තු වෙනවා කියන්නේ ඇතුලේ Plates ඇද වෙලා White Sheet කාලයත් එක්ක Damage වෙලා යන නිසා Ampire ප්‍රමාණය හරි විදිහට බැටරි එකේ ආරෝපණය වෙන එක සිද්ද වෙන්නේ නෑ. ඕක හරියට ම කරනවා නම් බැටරියෙර් උඩ කවරේ කපලම ගලවලා බ්‍රෂ් කරලම එකින් එක Plate සුද්ද කරලා අලුතෙන් White Paper එක දාලාම එකින් එක Plate වලට ඊයම් වක්කරලා කපලා තියලම බැටරිය ප්ලාස්ටික් දාලා සීල් කර ගන්න ඕන ඒක තමයි බටරිය Repair කරන හරිම විදිහ. එහෙම කර ගන්න පුලුවන් උනා කියන්නේ තව අවුරුදු 4ක් යනකම් අතවත් තියන්න දෙයක් නෑ. කරුමේ කියන්නේ ඊයම් ගන්න තිබුනත්, ගිණි ගහලා හරි උණු කර ගන්න පුලුවන් උනත්, ඔය මැදට තියන සුදු Sheet එක ගන්න තැනක් ලංකාවේ නෑ. එහෙම තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම්, තියෙනවා නම් මටත් කියන්න. මොකද බැටරි කඩ වල එවුන් ඕවා 1000ට 2000ට අරන් ඔය සීන් එක සුපිරියටම කරනවා. ඊට පස්සේ 9000-12000ට Recon. ඒව විකුණනවා. කරන විදිහ මං දන්නවා ඒත් Plates හොයා ගන්න ගියාම ඒවා හොයා ගන්න තැනක් නැති එකයි ලොකුම ප්‍රශ්නේ.

  • @sljanakayt

    @sljanakayt

    Жыл бұрын

    මහත්මා අත්දැකීම් කතා කරපු එකට පලමුව මගෙ ස්තූතිය. නමුත් මෙම ක්‍රමය මම කියල දීල ගොඩක් බැටරි ගොඩ දාගත්තා බොහෝ දෙනා. නමුත් අතරින් පතර ඔබට උනා වගෙ වෙනව. ඒකට හේතුව බැටරිය හරියට නඩත්තු නොවීම නිසා බැටරියෙ සෙල් +ප්ලෙට් සම්පූර්ණ සව්ත්තු වීම. කොහොමත් එහෙම එකක් ඔබ කියපු ආකාරයට ගොඩ ගන්න පුළුවන්. ඊට වැඩිය පහසුයි සව්ත්තු බැටරි දෙකක් අරගන එකක් හදාගන්න එක. එහෙමත් නැතිනම් දිරාගිය+ ප්ලෙට් වෙනුවට පතුරු ඊයං හෝ තබ වලින් ප්ලෙට් හදාගන්න පුළුවන්. ට්‍රයි කරන්න. හැබයි ලේසි නෑ.😊👌

  • @anushabandara332

    @anushabandara332

    Жыл бұрын

    ඔයා තමයි වැඩ කරු. හරියටම හරි

  • @lasantharanasinghe-kp9le

    @lasantharanasinghe-kp9le

    Жыл бұрын

    Atthama කතාව machoo

  • @scienceA

    @scienceA

    2 ай бұрын

    used battery 2k aragena ekak hadaganna puluwanda

  • @sanjeewadanu

    @sanjeewadanu

    19 күн бұрын

    Kole hadaaganna puluwan,eeth shel wala gaana cemecle eka nane

  • @sameeramadushanka4648
    @sameeramadushanka4648 Жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @kasunbuddika975
    @kasunbuddika975 Жыл бұрын

    ගොඩක් පින් ඔබ‍ට.. 💥

  • @wwsumanasiri451
    @wwsumanasiri451 Жыл бұрын

    හුගක් වටින වීඩීයෝ එකක්. ස්තූතියි.

  • @madushanranawaka
    @madushanranawaka Жыл бұрын

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් thank 🙏

  • @anuradissanayaka4684
    @anuradissanayaka4684 Жыл бұрын

    ගොඩක් වටිනව 🎉🎉🎉🎉🎉

  • @pasinduthikshana9486
    @pasinduthikshana9486 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් 🔥🔥

  • @dinidunimsara9027
    @dinidunimsara9027 Жыл бұрын

    බැටරිගැන වීඩියෝ දාන්න . ගොඩක් වටිනවා .🙂

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @AnanmananTV7500
    @AnanmananTV7500 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි 👍👍

  • @dimuthuliyanarathna2839

    @dimuthuliyanarathna2839

    Жыл бұрын

    ඩ්

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍

  • @ajithkumara1404
    @ajithkumara1404 Жыл бұрын

    ගොඩක් ස්තුතිය

  • @VishkamArt
    @VishkamArt Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් 😍❤️

  • @dilshanimacademy
    @dilshanimacademy Жыл бұрын

    එකනම් මාරම වටිනව❤

  • @sljanakayt

    @sljanakayt

    Жыл бұрын

    ♥️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤👍

  • @upalikrunarathna-gu6fe
    @upalikrunarathna-gu6fe10 ай бұрын

    සාර්ථකයි ගොඩක් ස්තුති .

  • @thilinasamaraweera9330

    @thilinasamaraweera9330

    2 ай бұрын

    ගොඩ ගියාද

  • @user-wy8ul2rx4u
    @user-wy8ul2rx4u Жыл бұрын

    2:03 ස්තූතියි ඔබට...

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    ගොඩක් විස්තර දැනගත්ත . වටින වීඩියෝ එකක් ❤🎉

  • @nandasirijayarathna7841
    @nandasirijayarathna78418 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @HappyLearningPlus
    @HappyLearningPlus Жыл бұрын

    හැමදාම වගේ අදත් ගොඩාක් වටින වීඩියෝ එකක්.ස්තූතියි.

  • @mohansudarshana
    @mohansudarshanaАй бұрын

    වටිනා උපදෙස්,,, ජයවේවා

  • @clarenceseneviratne307
    @clarenceseneviratne3077 ай бұрын

    Highly apresiated to your advice and spreading your knowledge to others in present situ of this country. God bless you.

  • @clarenceseneviratne307

    @clarenceseneviratne307

    6 ай бұрын

    If you do have another ideas and suggestions in another areas? Welcome.

  • @tutugallange2296
    @tutugallange2296 Жыл бұрын

    හැමදාම වගේ අදත් ගොඩක් වටිනව වීඩියෝ එකක්

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13219 ай бұрын

    ස්තුතියි ❤

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 Жыл бұрын

    Thank you very much for explain to us

  • @lionelpeiris3657
    @lionelpeiris3657 Жыл бұрын

    ස්තුතියි

  • @user-wy8ul2rx4u
    @user-wy8ul2rx4u Жыл бұрын

    ස්තූතියි❤

  • @DilshanSGunathilaka
    @DilshanSGunathilakaАй бұрын

    ඔබතුමාට ස්තූතියි

  • @sandundilshan7962
    @sandundilshan79624 ай бұрын

    නියමයි. ස්තුතිය ...❤

  • @venusha125
    @venusha125 Жыл бұрын

    Thank you. A valuable video

  • @dilankalakmal870
    @dilankalakmal8707 ай бұрын

    Super , Very Good Explanation .Excellent .

  • @maanidan7552
    @maanidan7552 Жыл бұрын

    பயனுள்ள தகவலுக்கு நன்றி. வேறு யாரும் இப்படி சொல்லித் தரவில்லை.

  • @madurarukshan6685
    @madurarukshan6685 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @sujiwagurusingha8299

    @sujiwagurusingha8299

    8 ай бұрын

    Obathumaga 4n numberaya awannako,budusaranae

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍

  • @The_explorer_999
    @The_explorer_9994 ай бұрын

    දන්නැති ගොඩක් දෙවල් දැනගත්තේ අද ❤

  • @bntoursing
    @bntoursing Жыл бұрын

    Great sharing dear .excellent work 👌

  • @dinushkumara4741
    @dinushkumara474110 ай бұрын

    නියමයි මචන් .. මගෙත් බැටරිය සව්ත්තු වෙලා ඔයවැඩේම කලා .. දැන් නම් තිබ්බ වගේම බැටරිය හොදටම හොදා.tnx machan me wage vso s danawata...ලොකු ගානක් යන්න තිබ්බ් වැඩේ 900 ගොඩ ගියා....

  • @chanakaprabath4070

    @chanakaprabath4070

    9 ай бұрын

    මචං මේ battery එක service කරල චාජ් එකට දාන්න අපි ලග චාජර් නෑනෙ.battery එක වාහනේට සවි කරාම චාජ් වෙන එක ප්‍රමාණවත් නැද්ද

  • @raymondbasil6691

    @raymondbasil6691

    5 ай бұрын

    මගේ බැටරි දෙකක් ලගලග සවුත්තුවෙලාගියා❤❤❤

  • @ganepolasolid7941

    @ganepolasolid7941

    Ай бұрын

    Den wahinA hinda kohomath charge athi

  • @chamindamunasigha9240
    @chamindamunasigha9240 Жыл бұрын

    බෝහෝම ස්තුතියි ඔබතුමා අවංකව මේ ගැන විස්තර කලාට

  • @sljanakayt

    @sljanakayt

    Жыл бұрын

    ♥️

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ස්තුතී ලොකු උදව්වක් කලේ

  • @hiranmadusanka1371
    @hiranmadusanka13715 ай бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා

  • @chalanasampath2621
    @chalanasampath2621 Жыл бұрын

    Thanks ..මාරම වැදගත්

  • @wijayatv100
    @wijayatv1005 ай бұрын

    Congratulations Janaka keep it up

  • @Wasantha123-tk9et
    @Wasantha123-tk9et5 ай бұрын

    ඔබ නම් මාර්යි යහාළුවා ,,,සුපිරිම වැඩක් thank you very much 😊

  • @gayanseelarathna945
    @gayanseelarathna945Ай бұрын

    ගොඩාක් ස්තූතියි

  • @slcreativehub4706
    @slcreativehub4706 Жыл бұрын

    Video ekanam maru dannathi hamadema danagaththa ..👌🔥👍❤️❤️🙏

  • @tharangakithsiri1072
    @tharangakithsiri1072 Жыл бұрын

    සුපිරි වැඩක්..

  • @kanchanaminuwanpitiya6908
    @kanchanaminuwanpitiya6908 Жыл бұрын

    very useful and Thanx a lot for sharing your knowledge bro... good luck

  • @dilaninirosha6842

    @dilaninirosha6842

    Жыл бұрын

    Good

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 Жыл бұрын

    Bohoma hodai. Good job bs

  • @malibanbd6434
    @malibanbd6434 Жыл бұрын

    Thanks Aiya...👌

  • @tharangaled444
    @tharangaled444 Жыл бұрын

    ඔයා මෙ සඳහා කාසියක් යොදා ගත්ත එක වරදක් බොහොම හොඳයි

  • @sljanakayt

    @sljanakayt

    Жыл бұрын

    😮

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 Жыл бұрын

    බොහොම හොදට පැහැදීලි කරා තෙරුවන්සරණයි

  • @shenara6544
    @shenara65442 ай бұрын

    Thank ඔයාට..🙏

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 Жыл бұрын

    ස්තුතිවන්ත වෙනව මහත්තයො අපිව දැනුවත් කිරිම පිලිබඳව . ඔබට ජයවේවා ....!

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍

  • @Anammanam1224
    @Anammanam1224Ай бұрын

    ස්තුතිය ඔබට...❤

  • @janithpasindu4595
    @janithpasindu4595 Жыл бұрын

    Godak wadagath bohoma sthuthi

  • @karunarathnabandara9542
    @karunarathnabandara9542 Жыл бұрын

    Godak honda video ekak Thanks...

  • @slguru4884
    @slguru4884 Жыл бұрын

    Thankq ayye ❤️❤️

  • @pradeepmadusanka2460
    @pradeepmadusanka24609 ай бұрын

    Aiye godaak pin oyata supiri❤👍💯

  • @kenz01195
    @kenz01195 Жыл бұрын

    ඇන් තමා අපි මෙ ගැන දන්නේ ගොඩක් ස්තූතිය 🙏🙏

  • @kamaljayasinghe6418
    @kamaljayasinghe6418 Жыл бұрын

    Thanks brother 💪💪👍👍👍

  • @truephonereview5800
    @truephonereview5800 Жыл бұрын

    ගොඩක් වටින විඩ්යෝ එකක් 👍

  • @gune1960leo
    @gune1960leo19 күн бұрын

    Thank you so much❤️ My Dear

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 Жыл бұрын

    මේකාලෙට ගොඩක් වටිනවා මේ වගෙ විඩියෝ

  • @hjssrilanka
    @hjssrilanka Жыл бұрын

    සුපිරි

  • @thusharafernando2624
    @thusharafernando2624 Жыл бұрын

    Thank you so much

  • @looneytunefan1643
    @looneytunefan16438 ай бұрын

    Good explanation thanks

  • @rohanmalraj9751
    @rohanmalraj9751 Жыл бұрын

    Very good thank you

  • @sujeewamt2612
    @sujeewamt26123 ай бұрын

    ස්තූතියි

  • @pradeepcarillion2710
    @pradeepcarillion2710 Жыл бұрын

    ❤ good explanation brother

  • @desmondtrading3428
    @desmondtrading3428Ай бұрын

    Thank you very much.

  • @yskauto2003
    @yskauto2003 Жыл бұрын

    Thank you ❤️

  • @user-sy6et2sv9l
    @user-sy6et2sv9l Жыл бұрын

    Mage battery ekata dan aurudu 2 1/2 wage wenawa.dan break paganakota issara light eka dim wenawa.oya kiyapu widihata hodata clean karala battery acid dala pawichchi kaloth hariyaida?ehama kaloth pasnayak weida?

  • @saccagavesi512
    @saccagavesi5123 ай бұрын

    කුහක නොවී දැනුම බෙදා හදා ගැනීම වටිනවා

  • @HGGLP
    @HGGLP Жыл бұрын

    I know about how to repair battery thanks👍👍

  • @alquran6694

    @alquran6694

    Жыл бұрын

    Mehama heduvanang sure hariyenvada

  • @hasankanadun1552
    @hasankanadun1552 Жыл бұрын

    Supiri pahadiliyi sahoodarayaa

Келесі