වාහනේ බැටරිය බැහැලද?වතුර ටිකක් විතරයි ඕනි/maruti 800 sri lanka

මේ වීඩියෝ එක බලන ඔයාල ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා❤
ඒ වගේම ඔයාලට තියන ගැටලුත් කියන්න
ඔයාගෙ මරුටි කාර් එකේ ගත්තු ලස්සන පින්තූර හෝ වීඩියෝ තියනවනම් මේ අංකයට whtsup කරන්න 0750146190
maruti
maruti800
sl maruti fans
sl maruti modification
work shop maruti
#maruti#battry_repair#slMarutifans

Пікірлер: 245

  • @zboxsouthasia5469
    @zboxsouthasia54692 жыл бұрын

    කාර් බැටරිය මිලදී ගෙන අඩු කාලයකින් ආයු කාලය අඩු වීමට පොදු හේතුවක් වෙන්නේ ,වාහනය දිගුදුරක් එකදිගට දාවනය නොකිරීම සහ කාරය පනගන්වන අවස්තා ගනන වැඩිවීමයි (uඋදාහරණයක් විදියට කාර් එකෙන් ගෙදර ලග තැන් වලට යන වාරගනන වැඩි වීම ). එවිට කාරයේ බැටරිය ආරෝපනය වීම සහ ආරෝපනය බැසයාමේ චක්‍රයේ ආරෝපනය බැසයාමේ වාර ගනන අරෝපනය වීමේ වාරගනනට වඩා වැඩි වීමයි .(එතකොට බැටරිය ඇතුලේ ඊයම් තහඩු වල ඔක්සයිඩ බැදෙනවා ,එතකොට තමා බැටරිය වැඩ කරන්නේ නැතිවෙන්නේ ) ඔක්සයිඩ ඉවත් කරගන්න බැටරිය ආරෝපන කරගන්න අවශයි , ඒ සදහා සතියකට එක් වරක්වත් කාරය කිලෝමීටර 10 ක් වත් දුවන්න ඕනා ,එහෙම බැරිවුනොත් බැටරිය කාර් චාරජ් කරන තැනකින් චාරජ් කරගන්න.(මේකට pulse repair charger එකක් යොදාගන්න )

  • @nadunmanakal1268
    @nadunmanakal1268 Жыл бұрын

    තමුන්ට නොදන්න දෙයක් එ බාසුන්නෑහේ කියලා දුන්නෙ එත් වැදගත් විදියට කතා කරන්න මුලින් ඉගනගනින් තමුන්ට එහෙම කතා කරොත් දැනෙන හැගිම එ මනුස්සයාටත් දැනෙනවා කයිවාරුව විතරයි කිසිම මැනස් එකක් නෑ

  • @zboxsouthasia5469
    @zboxsouthasia54692 жыл бұрын

    බැටරිය අග්‍රයට සවි කරන ගැජට් එකට කියන්නේ Anti Corrosion Washers Fiber කියලයි

  • @kaushalbuddika4805
    @kaushalbuddika4805 Жыл бұрын

    ස්තූතියි හැබැයි මිනිහ මිනිහ කියන එක පොඩ්ඩක් අවුල්. එච්චර දෙයක් උදව්වක් කරපු අයට.

  • @ultrakitpest7435
    @ultrakitpest7435 Жыл бұрын

    මිනිහ මිනිහ කියන එක අවුල්...බන්.රෙස්පෙක්ට් කරපං අනෙකාට

  • @sltraditionalagriculture3299
    @sltraditionalagriculture32992 жыл бұрын

    හිතුනොත් ස්ටාර්ට් වෙන,හිතුනොත් ස්ටාර්ට් නොවෙන කාර් එකක් දැක්කමයි.. හිතලා වැඩ කරන කාර් එකක්👌👌👌ලංකාවේ සොයා ගැනීමක්👌👌👌

  • @sunandagunasekara1878
    @sunandagunasekara1878

    කතාව සම්පූර්ණ ඇහුව එච්චර සාධාරණ මිනිස්සු විරලයි ඇත්තටම ...ලග නොහිටියත් වැදගත් කමක් දීල කතා කලානම් තවත් වීඩියෝ එක ලස්සනයි 👍🙏 ජය

  • @nirmalsusan28
    @nirmalsusan28 Жыл бұрын

    ඔතන වෙන්නේ ඔයාගේ වාහනේ බැට්‍රිය බැහැලා නෙවේ හරියට කන්ටැක් නැති එක , බැබරි ක්ලිප් එක සහ බැටරි කනුව අතර ඔක්සයිඩ් වීම නිසයි එහෙම වෙන්නේ .. ගොඩක් වෙලාවට එහෙම උනාම ඇල් වතුර වෙනුවට නටන උනු වතුර ටිකක් බැටරි කනුවට දැම්මාම ඒ තියන බැටරි ලුනු හේදිලා යනවා අර රබර් කැල්ල දානවා ඇත්තේ එතන පොඩි ස්පේස් එකක් තිබුනාම හොදින් වතුරෙන් හේදෙන්න බැටරියක් හොදින් නඩත්තු කලාම වැඩි කාලයක් බැවිතා කලහැකී....

  • @pramodperera8979
    @pramodperera89792 жыл бұрын

    එක පටිට අයියා

  • @chalusameera3018
    @chalusameera3018 Жыл бұрын

    මහරගම battery eka හදපු තැන කිව්වා nam ගොඩක් හොඳයි. එහෙම වුණා නම් ඒ මනුස්සයට තව business හැදෙනවා....

  • @wasanachandrsekarawasana3417
    @wasanachandrsekarawasana3417

    Godak thanks .. danne nati deyak me vidiyo aken igena gathta..

  • @thusharafernando2624
    @thusharafernando2624 Жыл бұрын

    Kohehari gihin vahane start nathuwa giyama danena saneepe danne ekata muna dipu kenekma thamai. Thanks brother... Oyage athdakima apith ekka beda gattata. Sub kala...

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans87912 жыл бұрын

    හොඳ උපදෙස් ලැබුණේ ස්තුතියි ඹඛ ට

  • @chamiwgc5362
    @chamiwgc53622 жыл бұрын

    Ela..ne.. bokkenma සුපිරි ..

  • @bandaranawarathna8767
    @bandaranawarathna8767 Жыл бұрын

    ඒක වැදගත් 😀😀😀

  • @palipanaamila5629
    @palipanaamila56292 жыл бұрын

    Thank you so much

  • @ruwanmini
    @ruwanmini2 жыл бұрын

    ජය වේවා තෙරුවන් සරණයි

  • @disnajanaki
    @disnajanaki

    Top .මචන් thanks.

  • @colambage3612
    @colambage3612 Жыл бұрын

    Lankawe vedio akak kaloth monama hari deyak gana kathawa onama kenekge tikak diga wadi aka hatiyak..manchan oyata oya kiyana de oita wada keti karala awashya de witarak kiyanna tibba.. hariyatama kiyanna ona dewal wal nam hariyatama danaganna kiyanna tibba.. netnam ahan inna ayata tikak boring manchan. Kamk ne ela aka hodata karanna.. all the best..

  • @samuel-ji8wu
    @samuel-ji8wu Жыл бұрын

    Thanks

Келесі