battery repair | car battery repair | Repair a Lead Acid battery at home | Electronic LK

Ғылым және технология

battery repair
Repair a Lead Acid battery correctly at home
car battery repair
lead acid battery repair
battery cell repair
Electronic LK
LCD, LED, CRT - Repair of TVs, radios, mobile phones and other electrical equipment, circuit design and electronic information related to electronics that are important to everyone in daily life are presented as videos through our channel Electronic LK.
LCD, LED, CRT - රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, ජංගම දුරකථන හා අනෙකුත් විදුලි උපකරණ අළුත්වැඩියා කිරීම, පරිපථ නිර්මාණය සහ එදිනෙදා ජීවිතයේ සෑම කෙනෙකුටම වැදගත් වන ඉලෙක්ට්‍රෝනික් හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු Electronic LK අපගේ නාලිකාව තුලින් වීඩියෝ ලෙස ඉදිරිපත් කරනු ලැබේ.
#Electronic_LK#TV_Repair#Radio_Repair#phone_Repair#

Пікірлер: 285

  • @athulakurukulasuriya6423
    @athulakurukulasuriya6423 Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්. සරලව හොදින් පැහැදිලි කර දුන්නා. ස්තුතියි ඔබට.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Жыл бұрын

    ඉතා සතුටුයි. ඔබට බොහොම ස්තුතියි.

  • @kumaradesilva3408
    @kumaradesilva3408 Жыл бұрын

    + ප්ලේට් එක කෑල්ලක් අයින් කෙරුවත් එතන අලුත්වැඩියා කිරීම ගැන පැහැදිලි මදි.අලුත් ± ප්ලේට් මිලදීගතහැකි තැන් සහ ඒවා සවිකිරීම ගැනත් වීඩියෝවක් අපිට වටිනවා

  • @wijayabandara9882
    @wijayabandara9882 Жыл бұрын

    VERY NICE AND SIMPLE. THANKS LOT

  • @ranajayaironwork4157
    @ranajayaironwork4157Ай бұрын

    ඇත්තටම හොද පාඩමක්. මුලසිට, සරලවම ඉගෙන ගත්තා. ස්තුතියි සහෝදරයා.

  • @user-vh3mk9xg1u
    @user-vh3mk9xg1u7 ай бұрын

    ගොඩක් වටිනා පාඩමක් tanks

  • @papinnawala699
    @papinnawala699 Жыл бұрын

    ගොඩක් හොද වැඩක් ඔබට ජයවේවා ❤❤❤❤

  • @sajithsaliya9000
    @sajithsaliya9000 Жыл бұрын

    ගොඩක් වටිනවා..

  • @salindawaduge4051
    @salindawaduge4051 Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි!

  • @octercopler31
    @octercopler31 Жыл бұрын

    Great work . 👍

  • @sunilfernando1056
    @sunilfernando1056 Жыл бұрын

    මෙවැනි video ඉදිරියටත් කරන්න ඔබට sakthiya දිරිය ලැබේවා ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ......👍👍👍👍🙏🙏🙏🏆️🏆️🏆️🎇🎇

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Жыл бұрын

    හරිම වටිනවා ඔබගේ පැහැදිලි කිරීම ... ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමතියි..

  • @harshasampath4746

    @harshasampath4746

    Жыл бұрын

    සුදත් ඔයා කොහෙද ඉන්නෙ

  • @galpottageperera8695
    @galpottageperera8695 Жыл бұрын

    Very good program. Thank you so much. All the best.👍

  • @kayan32
    @kayan32 Жыл бұрын

    Thank you for your guidance

  • @rasith1982
    @rasith19827 ай бұрын

    බොහෝම ස්තූතියි ....

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    ඉතාම වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ඔබට .නිදුක් නිරෝගී .සුව තෙරුවන් සරණයි ❤️💐🙏

  • @samankumaara8922
    @samankumaara8922 Жыл бұрын

    නියමයි ලොකු දැනුමක් ලැබුනා

  • @yohanakila589
    @yohanakila589 Жыл бұрын

    Thanq bro

  • @diasdisa170
    @diasdisa170 Жыл бұрын

    Exalant work

  • @randikalakshan2984
    @randikalakshan2984 Жыл бұрын

    නියමයි සර් respect

  • @aradanalanka628
    @aradanalanka628 Жыл бұрын

    සුපිරි වැඩක්

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne687410 ай бұрын

    Goooooooooood information Thank you very much

  • @wickramaidamegedara-wg2px
    @wickramaidamegedara-wg2px Жыл бұрын

    Thank you hodatama pahadili

  • @user-fl5gu7ke9s
    @user-fl5gu7ke9s7 ай бұрын

    සුපිරි වැඩක් නියමයි

  • @sudathliyanage7006
    @sudathliyanage70066 ай бұрын

    Keep up your good work. Thanks for the thoughts

  • @user-kg8hl4ft1j
    @user-kg8hl4ft1j Жыл бұрын

    Good job bro thanks

  • @piyaperera828
    @piyaperera8287 ай бұрын

    Technically perfrct,thanks

  • @azsharptime549
    @azsharptime549 Жыл бұрын

    බොහොම හොඳයි විජය එකක් මේක ඇත්තටම හුඟක් වටිනවා මට ඔබේ දුරකථන අංකය ලබාදෙන්න හැකිද මේ වීඩියෝ එකේ හුඟක්ම වටින්නේ හදාගන්න ආකාරයයි මටත් මේවගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවුරුදු එක හමාරක් වන හොඳට වැඩ කරපු එක

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 Жыл бұрын

    Good work

  • @manojpereraperera2343
    @manojpereraperera2343 Жыл бұрын

    Godak wadagath video 1k tnx

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman796511 ай бұрын

    Excellent video brother.

  • @manojsuranga704
    @manojsuranga704 Жыл бұрын

    Supiri weddek

  • @ovinslodge
    @ovinslodge8 ай бұрын

    Good explanation ❤

  • @user-bl3cb1jn1c
    @user-bl3cb1jn1c8 ай бұрын

    Thanks

  • @myscreen4674
    @myscreen4674 Жыл бұрын

    Excellent

  • @strings9177
    @strings9177 Жыл бұрын

    සුපිරි

  • @keerthirathna9689
    @keerthirathna9689 Жыл бұрын

    Godak watina pahadilikirimak

  • @rameshanuradha6627
    @rameshanuradha6627 Жыл бұрын

    පට්ට වැඩ කාරයෙක් 😮

  • @saliyacathuranga729
    @saliyacathuranga729 Жыл бұрын

    පැහැදිලි කිරීම ගොඩක් හොදට කරනව😍

  • @jrsuddaproduction6002

    @jrsuddaproduction6002

    Жыл бұрын

    Barry wathura danna limit ekak thiyanawada

  • @user-od5yl8mr2m
    @user-od5yl8mr2m Жыл бұрын

    Good job mage ekat mewidihata hadaganna try karanna oni

  • @janakasubasinghe4398
    @janakasubasinghe4398 Жыл бұрын

    සුපිරි වැඩක් ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් ගැන අපි දැනුවත් කිරීම ගැන. මගේ වීල් එකේ බැටරිය 3 වෙනි ෂෙල් එක වැඩ කරන්නේ නැහැ. ඒක ගැලෙව්වට පස්සේ ඒ ෂෙල් එකේ මැද තියෙන ප්ලස් ප්ලේට් එකක අර විදිහට ෂෝට් වෙලා තිබුනොත් කොහොමද කරන්නේ

  • @nagasinghanagasingha5912
    @nagasinghanagasingha5912 Жыл бұрын

    Good

  • @yohansamankumara1380
    @yohansamankumara1380 Жыл бұрын

    Digata karan yanna 🙏🙏🙏🙏

  • @imalshanaka3991
    @imalshanaka3991 Жыл бұрын

    Niyamai

  • @rupasirijayasekara1441
    @rupasirijayasekara14418 ай бұрын

    Good job

  • @Happyflour
    @Happyflour Жыл бұрын

    supiri bro betri ganan kaley . puluwan aya karagai ney. good job.

  • @user-nh2rv2zs9w
    @user-nh2rv2zs9w Жыл бұрын

    Good job thanks for you and god bless you

  • @nishanlakpriya6218
    @nishanlakpriya6218 Жыл бұрын

    Ela ela chaj katanakota penadana sel awulda

  • @j.pariyapala78
    @j.pariyapala78 Жыл бұрын

    Great work thank you so much brother ❤ 👍👌

  • @sarathsubasinghe8400

    @sarathsubasinghe8400

    Жыл бұрын

    😊

  • @sarathsubasinghe8400

    @sarathsubasinghe8400

    Жыл бұрын

    😊

  • @sarathsubasinghe8400

    @sarathsubasinghe8400

    Жыл бұрын

    😊😊😊😊😊😊

  • @sarathsubasinghe8400

    @sarathsubasinghe8400

    Жыл бұрын

    😊😊😊😊😊😅 21:09 21:09

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 Жыл бұрын

    ඉතාම විශිෂ්ටයි ......ඔබට බෙහෙවින් 🙏

  • @user-xe7xc8im5e
    @user-xe7xc8im5e9 ай бұрын

    Supiri bn❤

  • @kelumsenadheera936
    @kelumsenadheera9368 ай бұрын

    ස්තුතියි .. සෙල් එක බැටරි වතුරෙන් හෝදන විදිහත් පෙන්නුවනම් වටිනවා

  • @nishshankathilakaraththna381
    @nishshankathilakaraththna38111 ай бұрын

    Supiri bn aiye

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw Жыл бұрын

    👍👍

  • @ireshabulumulla3303
    @ireshabulumulla3303 Жыл бұрын

    Supiri

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 Жыл бұрын

    aiye dvd wala coil ekak othala 0.5 V gannawa ira eliyata allalala . ee wagee godak video thiyenwa . eka aththada kiyala pennannako karala

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 Жыл бұрын

    Mehema hadana batary aye wahanekata dala duwanna puluwanda. Charj wenakota pupuranne ehema nedda alawapu nisa

  • @nadundilshan6698
    @nadundilshan6698 Жыл бұрын

    👍

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 Жыл бұрын

    ඩැමේජ් වුණු සෙල් එක හොයා ගන්න ඔබ බැටරිය ෂෝට් කර ගත්ත විදිහ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි...! ස්තුතියි....

  • @user-vu9zv8lq3i
    @user-vu9zv8lq3i Жыл бұрын

    Mage bike ake battery aka ded una aith goda ganna amarui.masayak vithara aka thena thiyenawa padinne nethuwa.mata dena ganna puluwanda ahema aka thena thiyena kota bettery aka reka ganna monawada karanna one kiyala plz

  • @ayomichampikajayasoooriyar8716
    @ayomichampikajayasoooriyar8716 Жыл бұрын

    Wathura saha acid pramaanaya kochcharakda Deanna ona

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Жыл бұрын

    ඉතාම හොදයි ජයවේවා

  • @sithumjayashan2560
    @sithumjayashan2560 Жыл бұрын

    Shell 2 ka seperate karanna yodagnne monwada

  • @tharinduweerasinghe797
    @tharinduweerasinghe797 Жыл бұрын

    Batary repair karanakota aluthin sel ganna thiyenne koheda kiyanna puluwanda

  • @myfarm001
    @myfarm001 Жыл бұрын

    Plus plate kohenda ganna puluwan.

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 Жыл бұрын

    _ thaminal eka hadapu widiha . respect aaa

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 Жыл бұрын

    අහින්සක චරිතයක්. මේවගේ දැනුමක් තියෙන අයට හොඳ උපකරණදීලා උදව්කරන් නැත්තේ ඇයි. හොඳ අනාගතයක්.

  • @susilmadagedara-bo8xq

    @susilmadagedara-bo8xq

    Жыл бұрын

    Miyami malli

  • @lahirukokila6663

    @lahirukokila6663

    Жыл бұрын

    Uab udawkarapanko ithi

  • @user-qw1vk9he2q

    @user-qw1vk9he2q

    5 ай бұрын

    😩

  • @d.n.k.rajapaksha8787

    @d.n.k.rajapaksha8787

    Ай бұрын

    ❤❤❤❤

  • @sanjayaruvindi4918
    @sanjayaruvindi4918 Жыл бұрын

    Sound madi......battry kapa gamne kohomada?

  • @sudathabanda3569
    @sudathabanda3569 Жыл бұрын

    Power supply aken Vehicle battery charge karanne kohomada aiye ? Oyage video mama balanawa. Api wage ayata egena ganna godak thiyenawa. Obage siyalu pethum sapala wewa.. B.s !

  • @lahirusampath8960
    @lahirusampath8960 Жыл бұрын

  • @jagathudayanga6528
    @jagathudayanga6528 Жыл бұрын

    Puprapu batryi hada gainy kohmda

  • @godfreeperera-br2sl
    @godfreeperera-br2sl Жыл бұрын

    👍👍👍

  • @Seastarlk
    @SeastarlkАй бұрын

    Ela

  • @prasadhkumara6380
    @prasadhkumara6380 Жыл бұрын

    Batariye madha shel ekak gihin tibboth ohomamada karanna oni

  • @style119
    @style1197 ай бұрын

    බැටරි ඇසිඩ් දාන්නේ නැතිද? වතුර විතරමද ආන්නේ... ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න... මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරීම පිලිබදව ඔබ තුමා හට බෙහෙවින් ස්තූතියි 🙏

  • @kavindalaksiri7262
    @kavindalaksiri7262 Жыл бұрын

    UPS eken ochchara loku battery charge karanna be. Bat charger ekak ganna

  • @YasithaBasuru-kc2ny
    @YasithaBasuru-kc2ny4 ай бұрын

    Màlli koheda oya. Mageth battery ekak thiyanawa. Karala denna puluwanda. Reply me

  • @isuruashan7219
    @isuruashan7219 Жыл бұрын

    Cellkoheda gannatiyenne

  • @nuwansameera7901
    @nuwansameera7901 Жыл бұрын

    Elaaazzzzzz

  • @arunaaranayaka2950
    @arunaaranayaka295010 ай бұрын

    Me sadaha avashaya badu ganna thiyenne koheda

  • @deshanwarshana6342
    @deshanwarshana63422 ай бұрын

    සුපිරිම පොරක් නේ..

  • @gaminiwijethunga6196
    @gaminiwijethunga6196 Жыл бұрын

    හොදයි තව දියුණු කරමු .ෂෙල් අලුතින් ම හදමු.

  • @upamalmadubashana1512
    @upamalmadubashana1512 Жыл бұрын

    Asid dammoth hoda nadda

  • @senarathnevimal8884
    @senarathnevimal888410 ай бұрын

    👍🙋🌻

  • @shithuashii1674
    @shithuashii1674Ай бұрын

    Me sel ganna thiyawada

  • @upalimadduma7803
    @upalimadduma7803 Жыл бұрын

    Supar

  • @PASINDU676
    @PASINDU676 Жыл бұрын

    රෙපෙයාර් කරාට පස්සෙ බැට්‍රිරි වතුර විතරයි ද දන්නෙ? අර අයින් කරපු ඇසිඩ් දාන්නෙ නැද්ද 🙄

  • @sunjayjay240

    @sunjayjay240

    Жыл бұрын

    බැටරි ඇසිඩි දැමමෙ නැහැ අපි දරක්කෙ නැහැ බැටරි වතුර විතරද දමිමෙ??

  • @mixcasting

    @mixcasting

    17 күн бұрын

    මු ගුරුමුෂ්ටි තියාගත්තාද 🤣🤣

  • @sanasirikumara5546
    @sanasirikumara5546 Жыл бұрын

    ❤❤❤❤

  • @shenrodriguez1999
    @shenrodriguez1999 Жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් මන් යු ටියුබ් එකෙ හැම තැනම හෙවුවා මෙ video එක. ගොඩක් ස්තුති අයියෙ. ❤️‍ vehicle torbo timer heat timer එහෙම හදන හැටිත් කියලා දෙන්නකො අයියෙ please ❤️‍

  • @surangademel7527

    @surangademel7527

    Жыл бұрын

    බැට්‍රියක් හදන්න කියල දුන්න කෙනාගෙන් ටර්බො හදන්න කියලා දෙන්න කියන්නෙ පිස්සෙක්ද උබ.

  • @shenrodriguez1999

    @shenrodriguez1999

    Жыл бұрын

    @@surangademel7527 නැ මම පිස්සෙක් නෙමෙයි. මන් එයාගෙන් අහුවෙ දන්නවා නම් කියලා දෙයිනෙ කියලා හිතාගෙන. අනිත් එක ඔයාට අනවශ්‍ය දෙවල් වලට කට නොදා ඉදියා නම් තමා හොද. 😂

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 Жыл бұрын

    සීල් ටයිප් බැටරියක් නම් කොහොමද අලුත්වැඩියා කරන්නේ. තෙරුවන් සරණයි ඔබට🙏🙏

  • @thilinakumara3842
    @thilinakumara3842 Жыл бұрын

    🤗🤗🤗🤗

  • @manojsuranga704
    @manojsuranga704 Жыл бұрын

    Aiye oya jatiyema battery ekak tiyanawa auruddak wage aran, masa 5wage nikan tibila dan sell 3 weda karanna, anith 3 charge karaddi bubulu enawa, pichchuna 3 mukut wenne, mokadda karanna puluwan

  • @electroniclk

    @electroniclk

    Жыл бұрын

    Cell check karala balanna ona. Positive plate godak damage nam. Aluthin hari wena cell damage battery ekakin hoda positive plate aran dammanam hari

  • @kumarapremarathna6971
    @kumarapremarathna6971 Жыл бұрын

    battry wotaer vitharaei da. asit dan natheda

  • @neelsamantha2920
    @neelsamantha2920 Жыл бұрын

    වයර් එක සෝර්ට් කරනකොට මොකුත් හානියක් වෙන්නේ නැද්ද සෙල් හොදද බලන විටදී

  • @amilasenarath3344
    @amilasenarath3344 Жыл бұрын

    Super

  • @nisanthadissanayaka-sg8sr
    @nisanthadissanayaka-sg8sr Жыл бұрын

    සීල් කරපු බැටරියක් අලුත් වැඩියා කරන්නේ කොහොමද?

  • @RangaRB3474
    @RangaRB3474 Жыл бұрын

    Patta ban, math karanawa, mage cell 2k aul

  • @santhawikramarathn803
    @santhawikramarathn803 Жыл бұрын

    Sel aka repeyar karana widiyanamnea neada

  • @1nikojohnson
    @1nikojohnson Жыл бұрын

    Oyage wada polak tiyanawada?

  • @game.586
    @game.586 Жыл бұрын

    Battery acid danna ona nedda aiye. Kade thiyana battery acid eka sera ne neda. Hodala danawanam sulfuric acid hoda eka neweida danna ona. පිළිතුරක් බලාපොරොත්තු වෙමි

Келесі