SMPS එකෙන් 12V බැටරි චාර්ජ් කරමු | SMPS 12V Battery Charger Sinhala |12V Battery Charger Using SMPS

Ғылым және технология

SMPS 12V Battery Charger Sinhala | 12V Battery Charger Using SMPS Sinhala | SMPS එකෙන් 12V බැටරි චාර්ජ් කරමු .
අද මම ඔයාලට අරගෙන ආවේ SMPS එකක් හරහා 12V බැටරි චාර්ජර් එකක් ගෙදරදිම හදන හැටි කියලා දෙන්න. ඉතිම් මේක ගොඩක් ලේසි ක්‍රමයක්, ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක නරඹා මේ SMPS 12V Battery Charger එක හදා ගන්න පුළුවන්.. මොකද හරියට වයරින් එක කරලා, Battery Charger එක හදන හැටි පිළිවෙලට වීඩියෝ එකේ තියෙනවා.. ඒ වගේම මේකෙදි මම battery charger controller එකක් සම්බන්ද කරන් වැඩ කරන ආකාරයද කියලා දෙනවා...
ඉතිම් ඔයාලත් මේක හදලා ඔයාලගෙ 12V Battery එක, මේ අලුත්ම ක්‍රමය ඔස්සේ දැන්ම Charger කර ගන්න...
පොඩි වියදමක් තමා යන්නේ මේ වැඩේට. ඒ වගේම SMPS මිලදී ගන්න අවශ්‍ය අය 071 762 42 52 (whatsapp) අංකය ඔස්ස‍ෙ Oder කරන්නත් පුළුවන්..!!
ඉතිම් Video එක යාළුවෝ අතරේ SHARE කරන්න, ඒ වගේම මාව SUBSCRIBE කරලා නැත්තම්, දැන්ම SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා.... ‪@thisarabro‬
[SOCIAL MEDIA]
Facebook : / thisara.madh. .
Facebook Page : / sl-arduino-p​​. .
Instagram : / ​​
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching...!
#SMPS_12V_Battery_Charger_Sinhala
#12V_Battery_Charger_Using_SMPS
#12V_Battery_Charger_Sinhala
#12v_battery_charger_circuit_diagram
#vehicle_battery_charger_Sinhala

Пікірлер: 77

  • @antonsilva2984
    @antonsilva29842 жыл бұрын

    Good advice, thank you.

  • @asangamendis6105
    @asangamendis6105 Жыл бұрын

    ස්තුති, පුතා ඔය පවර් සප්ලයි ටික දවසකින් පොඩ්ඩට පිච්චිලා යනවා දෙකක් මට අයින්කරන්න වුනා හදාගන්න පට්ට්ට මහන්සියක් වුනා වැඩක් නෑ, පස්සේ මම ට්‍රාන්ස්ෆෝමරයක් සොයාන එකක් හැදුවා යකඩයා වගේ වැඩ, පවර් සප්ලයි soft use වලට හොඳයි කොයි වේලාවේ පිච්චෙනවද දන්නේ නෑ 😁

  • @HAI_1982
    @HAI_1982 Жыл бұрын

    එල මචන් ......ජය වේවා !!!

  • @user-df8ws4xr9z
    @user-df8ws4xr9z2 жыл бұрын

    නියමයි mamath හැදුවා charge controller 1a haraha dunnath smps 1e led bulb 1a battery 1a connect karama පත්තු වෙනවා ඒක අවුලක් නෑ නේද

  • @shan-hr9he
    @shan-hr9he Жыл бұрын

    Bettery akn solar control akta aye bak wena curant aka nawttana bida

  • @sampathperera7290
    @sampathperera72902 жыл бұрын

    Video eka supiri hoda pahadili

  • @shan-hr9he
    @shan-hr9he Жыл бұрын

    Ma krmaya bettery chagrin akt 100/k sarthakada....smps aka wenuwata 12v chajer akak denna baida

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu45552 жыл бұрын

    Niyamai malli oyawa sab kala hide💖💖

  • @jayasinghechinthaka3232
    @jayasinghechinthaka32322 жыл бұрын

    Bahapu battery eakk charger wenna kochchara wela yanwada

  • @nimaljayasekara5395
    @nimaljayasekara539511 ай бұрын

    can you please purchasing details of charging and charging control devices {including brand name, device name, necessary technical details ect} many thanks for your excellent demonstration and simply explanation.

  • @udith-pz4tv
    @udith-pz4tv Жыл бұрын

    12 v ප්‍රිසෙට් 2 තියන smps තියෙනවද මොකද මට v14 සහ ඓ 12v eliyata ganna ona

  • @rmdasanayake7483
    @rmdasanayake74832 жыл бұрын

    sola penal set karanna berida

  • @denukadesilva2752
    @denukadesilva27522 жыл бұрын

    Very good explanation as a youth.Well don.

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    Thank you So Much

  • @prabuddikaathukorala163
    @prabuddikaathukorala163 Жыл бұрын

    5A smps ekak hariyanne nadda 90A battery ekkata

  • @techzolk2591
    @techzolk25912 жыл бұрын

    Niyamai ayya super 💞

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    Thanks Yalu

  • @naleenchathuranga9620
    @naleenchathuranga9620 Жыл бұрын

    13.86v awoth charge krnna berida

  • @tharangasandaruwan8003
    @tharangasandaruwan8003 Жыл бұрын

    Chargine control ekak neththam mokada karanna

  • @arunawellalage5303
    @arunawellalage5303 Жыл бұрын

    කම්පියුටර් පවර් සප්ලයි එකකින් 14 වොල්ට් අරගෙන කන්ට්‍රොල් එකට දිලා බැරිද බැටරිය චාජ් කරන්න .

  • @udith-pz4tv
    @udith-pz4tv Жыл бұрын

    එල කොල්ලා... ස්තූතියි... මෙකෙන් ලොඩ් ගද්දී under voltage off කරන්න හැකි ද (solar charger aken)

  • @madhusankha7
    @madhusankha72 жыл бұрын

    Solar controller ekak nethuwa XH- M603 module eken berida

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    puluwan

  • @17ahanz
    @17ahanz Жыл бұрын

    Controller එක දැම්මම auto cut off වෙනවද? ඒ කියන්නෙ ඒක දිගටම ගහලා තියන්න පුලුවන්ද?

  • @benskiasiri6026
    @benskiasiri60262 жыл бұрын

    සෝලා කන්ටෝලර් එකක් දැන් කීයද.5000ට වැඩි.Smps එකක් 2000ට වැඩි.පරණ 650 VA Ups එකක් හොයාගත්තනං බොහොම හොඳ චාජරයක් ඉතා අඩුමුදලකට හදාගතහැකිනෙ.

  • @chamodimaduwanthi.4982
    @chamodimaduwanthi.498211 ай бұрын

    Wow ❤😍

  • @thanujadayasri793
    @thanujadayasri7932 ай бұрын

    thanks !!!

  • @thisarabro

    @thisarabro

    2 ай бұрын

    Welcome!

  • @skrj6582
    @skrj6582 Жыл бұрын

    90,100, ah,බැටරියක් චාජ් කරන්න පුළුවන් ද?

  • @sarathabeynayaka3095
    @sarathabeynayaka3095 Жыл бұрын

    Niyamay mamah hadanaoa

  • @TV-yp6qw
    @TV-yp6qw2 жыл бұрын

    12V 20A SMPS එකකින් බැරිද?

  • @danushkaprabath1020
    @danushkaprabath10202 жыл бұрын

    30A puluwanda

  • @jayasinghechinthaka3232
    @jayasinghechinthaka32322 жыл бұрын

    13.56v වලින් බැරිද?

  • @laksandias6612
    @laksandias66122 жыл бұрын

    Battery èken power aapasu panel ekata yana èka nawttana kohomada

  • @judejayashanth7456

    @judejayashanth7456

    Жыл бұрын

    Daiod ekak danna

  • @saliyasudira446
    @saliyasudira446 Жыл бұрын

    12v 30a smps ekak aulda wedeta ampiar wedida

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    Ne

  • @electronicwadda
    @electronicwadda2 жыл бұрын

    Aiyee 65Ah battery ekak paya 3kin wagee charge karagannawanam mokadda කරන්න ඕනෙ

  • @kumaraamw1149

    @kumaraamw1149

    2 жыл бұрын

    ඔයා ඔය කියන විදිහට බැටරිය චාර්ජ් කරන්න හදනවනම්.එහෙම ඕන නම් බැටරියේ ආයු කාලය ගැන ආයේ සොරිම තමා ඔයා කියන විදිහට ඔයැ බැටරියට චාර්ජින් ඇම්පියර් එක 21A වගේ දෙන්න ඕන ඒක බැටරි එකේ සෙල් වලට හොද නෑ 10A ඉක්මවා කොයිම මොහොතකවත් කිසිම බැටරියක් චාර්ජ් කරන්න හොද දෙයක් නැමෙයි හයි චාර්ජ් ඕනෙ නම් එහෙම කලාට කමක් නෑ බැටරියේ ආයු කාලය ඉතින් ඉවරයි පුලුවන් තරම් අඩු ඇම්පියර් ප්‍රමාණයකින් වැඩි කාලයකින් බැටරියක් චාර්ජ් වෙන්න දෙන එක තමයි හොදම ක්‍රමය

  • @isurumadhuranga6206
    @isurumadhuranga62062 жыл бұрын

    Ela

  • @user-do4cp8sh9j
    @user-do4cp8sh9j Жыл бұрын

    Wery good

  • @smart5142
    @smart51422 жыл бұрын

    Smpc magin battery charge kiriiamen battery ahukalaya adu wenawa

  • @kumaraamw1149

    @kumaraamw1149

    2 жыл бұрын

    ඒකට හේතුවා මේ වගේ සප්ලයි වල කරන්ට් එක ලිමිට් කර නොතිබීම වෙන හේතුවක් නෑ ඒ විදිහට හදලා ගත්තොත් කිසිම අවුලක් මේකෙන් වෙන්නේ නෑ

  • @hasiduffko3151
    @hasiduffko3151 Жыл бұрын

    අයියා ඔයා බැට්රිය කොහොමද ගන්නෙ

  • @omalilakshika1282
    @omalilakshika12822 жыл бұрын

    Battery controller aka kiyak wenawada.smps aka kiyak wenawada

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    Controller eka 4500k wage price, SMPS 12v 10A 2200 apen

  • @samanthadasanayaka2227
    @samanthadasanayaka2227 Жыл бұрын

    Smps එකෙන් කාර් සෙට් එකයි සබ් ඈම්ප් එකකයු දෙකක් දෙන්න කරන්ටෙක ඇතිද

  • @chintha07
    @chintha07 Жыл бұрын

    සරලයි. SMPS පවර් සප්ලයිඑකේ 18V විතර වෙනකම් වැඩි කරන්න පුලුවන්ද?

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    Be

  • @kaveeyabro_3
    @kaveeyabro_3 Жыл бұрын

    අයියා එකතකොට පින් 14 එන්නේ එකම ගන නේ

  • @manelpriyanthi8588
    @manelpriyanthi8588 Жыл бұрын

    Meka auto cutoff wenne nedda

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    Ne eka thama solar charge controller ekk danne

  • @ranuyt7297
    @ranuyt72972 жыл бұрын

    ඔකෙන් 9v එකක් චාජ් කරන්න පුලුවන්ද

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    Be

  • @kumaraamw1149
    @kumaraamw11492 жыл бұрын

    ඔහොම කඩෙන් එකක් මිලදී ගත්ට්ග පලියට මල්ලි බැටරි චාර්ජ් කරන්න බෑ චාර්ජ් වෙනවා ඒක හරි ඒ උනාට දීර්ඝකාලීනව බැටරියට හොද නෑ ඔය smps පවර් සප්ලයි ඩිසයින් කරලා තියෙන්නේ බැටරි චාර්ජ් කිරීම සදහා නෙමෙයි ඒ ඒ අදාල ඇම්පියර් වලට අදාල වෙනත් අවශ්‍යතාවලට ඇම්පියර් ලිමිට් කරලා නෑ හුගාක් ඒවගේ එහෙම හුනාම 12v 200A බැටරි එකක් ඔය සප්ලයි එකකින් චාර්ජ් කරන්න ගත්තා කියන්නකෝ බැටරිය 60% වගේ ඩිස්චාර්ජ් වෙලා නම් තියෙන්නේ කරටි කැඩෙන්න සප්ලයි එකෙන් එක පාරම ඇම්පියර් එකක් ඇදලා ගන්නවා ඒක බැටරියට වගේම සප්ලයි එකේ ශෝට්කි ඩයෝඩ් වලට හොද.නෑ කරන්ට් ලිමිට් කරලා ඔය සප්ලයි වෙනම හදන්න ඕන ඒක ඒ සප්ලයි එක හදලා තියේන frequency ජෙනරේට් කරන ic එක අනුව වෙනස් වෙනවා. තව ඔය සප්ලයි වල රිවස් බැටරි ප්‍රොටෙක්ශන් එකක් නෑ ඒකත් ලොකුම දුර්වල තාවයක් උස්ස ත්ත්වයේ බැටරි චාජරයක මන් දකින ගුණාංග කීපයක් තියෙනවා ඒවා මේවගේ නෑ මං මේ දවා වල එහෙම එක්ක හදන ගමන් ඉන්නේ ලංකාවේ කවුරුත් නොකරපු වැඩක් සේරම හදලා ඉවරයි 12v ඕනම බැටරියක් 0 - 18A වෙනකම් මැනුවලි වෙනස් කරන්න පුලුවන් කැමති ඇම්පියර් ගාණකින් බැටරිය චාර්ජ් වෙන්න ඕන කියලා කලින් තීරණය කරන්න පුලුවන්

  • @arunasampth5246

    @arunasampth5246

    2 жыл бұрын

    Kiyak ynwada 90a hdnn

  • @harischandrasusilratna8148

    @harischandrasusilratna8148

    Жыл бұрын

    චාජරය හැදුවද මට උවමනාකර තිබෙනවා

  • @bandulawijerathna5853

    @bandulawijerathna5853

    Жыл бұрын

    Mama charja akak kiyala Jada gathtba ath HARYANA CHARJ WENNHA

  • @slsisters1781
    @slsisters17812 жыл бұрын

    6v puluwanda

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    Be

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake51872 жыл бұрын

    Charge control එක කොහෙන්ද ගත්තේ.

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    ape shop eken *Arduinolk*

  • @chinthakadissanayake5187

    @chinthakadissanayake5187

    2 жыл бұрын

    කොහෙද තියෙන්නේ .

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    Facebook balanna

  • @chinthakadissanayake5187

    @chinthakadissanayake5187

    2 жыл бұрын

    Name pleese

  • @janu3744
    @janu37442 жыл бұрын

    මම අලුතෙ ඕකක් ගත්තා ඒකෙ සද්දයක් එනවනෙ..

  • @kumaraamw1149

    @kumaraamw1149

    2 жыл бұрын

    ඕවා ගහලා බැටරිය කෙලවා ගන්න එපා ඔයාට ඕන නම් මං හොද ත්ත්වයේ බැටරි චාජර් එකක් හදලා දෙන්නම්

  • @sasinduhansamalganegoda295
    @sasinduhansamalganegoda2952 жыл бұрын

    මචන් උබ මේ කරන වැඩේ හරි අවදානම් හොදද. මොකද වැඩි ඇම්පියර් ගානක SMPS තියෙන එවුන් උබේ වීඩියෝ එක බලලා PWM එකෙන් 35AH 45AH වගේ බැටරි චාජ් කරනවා බන්. SMPS එකෙන් 20A output දෙනවනම් pwm එකෙනුත් කෙලින්ම ඒ ඇම්පියර ගානම වැටරියට දෙනවා මචන්. Pwm එකෙන් cut off කලත් ඇම්පියර් ගාන පාලනය වෙන්නේ නෑ. උබේ SMPS එකේ අඩු ඇම්පියර ගානක් එනවනම් උබට ඔයා වැඩේ සාර්තක වෙයි. ඒත් පොඩි කැපෑසිටි බැටරි තියන් වැඩි ඇම්පියර් ගානක SMPS පවිච්ච් කරන උන් පව් බන්. උන්ගේ බැටරියයි PWM එකයි SMPS එකයි ඔක්කොම සවුත්තු වෙයි

  • @H_S_W__D_M_19_22

    @H_S_W__D_M_19_22

    2 жыл бұрын

    45ah batriyak chaj kara ganna widiyak kiyanna pluwanda

  • @benskiasiri6026

    @benskiasiri6026

    2 жыл бұрын

    අනික සෝලා ⁣කන්ට්‍රෝලර් එකක් ගන්න කීයක් යනවද.5000ට වැඩි.පරණ 650VA Ups හොයාගත්තනං බොහොම ලාබෙට හරියට වැඩේ කලහැකි Cut off circuit එකක් වෙනම දැම්මහැකි.ups එකෙන් දල වසයෙන් 5A එයි.ඒ ගානනම් 45-120A දක්වා ශේප් නෙ.

  • @priyanganeehewage3432
    @priyanganeehewage34322 жыл бұрын

    ❤❤❤❤👍👍👍👍👍

  • @achithanirosh6088
    @achithanirosh60882 жыл бұрын

    Smps eka price kohomada

  • @thisarabro

    @thisarabro

    2 жыл бұрын

    RS 2200

  • @nandikawickramasinghe4317
    @nandikawickramasinghe4317 Жыл бұрын

    7

  • @sumangachinthaka1233
    @sumangachinthaka12332 жыл бұрын

    Price dannako baduwala

  • @senidugaming9906
    @senidugaming99062 жыл бұрын

    1

  • @supuntharidu6198
    @supuntharidu6198 Жыл бұрын

    එස්.එම්.පි.එකකොල.පාටබ්ල්බෙකපත්තුවෙන්නැවැඩනැහඇයිකියාදෙන්නපුලුවන්ද

Келесі