What are Battery Acid & Battery Water | Lead Acid Battery Maintenance | බැටරි ඇසිඩ් සහ බැටරි වතුර
@electronicsclassroom1742
#leadacidbattery #batteryacid #batterychrger
What are Battery Acid & Battery Water | Lead Acid Battery Maintenance | බැටරි ඇසිඩ් සහ බැටරි වතුර
බැටරි ඇසිඩ් සහ බැටරි වතුර යනු මූලිකවම රසායනික ගුණාන්ග වෙනස් ද්‍රවණයන් 2ක්. මේ දිනවල බැටරි භාවිතය වැඩිවී ඇති පසුබිමක මේ ද්‍රවණයන් 2කේ වෙනස අවබෝද කරගැනීම ඉතාවැදගත්. වැඩිදුර තොරතුරැ මේ වීඩියෝවෙන් අපි බලමු
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!
Пікірлер: 118
Thank you so much
හොය හොයා හිටපු නිදානයක් හම්බ වුනාවගේ ඔයාගෙ පහදිලි කිරීම අති විසිශ්ටයි ඔයාට ගොඩක් පින්
@electronicsclassroom1742
Жыл бұрын
ස්තුතියි. Digatama redi inna channel ekat ekka
@tharindumadushan6864
5 ай бұрын
Aiye mage betriye wathura hidila ekata monawada danne
බොහොම වැදගත් වීඩියෝ එකක්...🙏🤗🤩
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you very much
ඉතාම වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබ තුමන්ට
@electronicsclassroom1742
Жыл бұрын
ස්තූතියි ඔබ තුමන්ට
ස්තුතියි
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you. Subscribe karala digatama redila inna
අදත් සුපිරියි බ්‍රෝ ..💯💯💯💯💯💯💯👍👍👍👍👍👍
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you
Super....
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you
Well explained
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you for watching
Thank brother
@electronicsclassroom1742
Жыл бұрын
Welcome, thanks
Thanks
@electronicsclassroom1742
Жыл бұрын
Welcome
ඉතාම කෙටියෙන් පහදන්න පුලුවන් කම තියෙද්දි මෙච්චර වෙලා ගන්නෙ ඇයි.කෙසේ වෙතත් දැනුවත් උනා. ස්තුතියි.
@electronicsclassroom1742
24 күн бұрын
ස්තුතියි.
💙💙
supiri
@electronicsclassroom1742
Жыл бұрын
Thank you
Sl janaka chennal eka supiriyata pahadilikala meyagen battry repair course karana kattiya vitharak balanna
👍
@electronicsclassroom1742
Жыл бұрын
👍
❤❤❤❤
@electronicsclassroom1742
2 жыл бұрын
Thank u
Important description, when are you releasing the pure sine wave inverter 2nd part, thank you
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you. Extremally sorry for day by day pending. Major issue is to shipment handling and logistics due to current SL situation. I have designed PCB which is now manufactured in China and on the way to SL. Some components are also not available in locally and need to be imported. Process is undergoing and will be back soon.
ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට...හොදින් තේරුණා....35Ah පරණ බැටරියක් උතුරන වතුර දමා කිහිපසැරයක් සෝදා කලතා පිරිසිදු කලාට පස්සේ , අලුතෙන් පිරවීමේදී දැමියයුතු battery acid හා distilled water අනුපාතය කොපමණද?
@-nuwaraahasayata
Жыл бұрын
kzread.info/dash/bejne/eIqnuLB8ndbPnbA.html
Seald batary wahanen galawqla chaj karala apasu pawichchi karanna puluwanda
@electronicsclassroom1742
Жыл бұрын
SLA battery kiyala ehema getaluwak na. Proper current and voltage tiyena charger ekak use karanna
mage 35A battery eka indicate light eka kola pata ok kiyala pennanne.yaddi battery charjwenawa lighthodatama aliyai.namuth wahane nawaththuwama winadi 10k wage giyama battery eka bahala light aliya na.bassamath indicate bulb eka kola tiyenne.yaddi hodata chaj wenawa current eka allan inne na.chaj karana thanakata dunna acid noja chaj gahanna eth gedara genawama bahino.aluthen acid dala chaj karoth harida?
@electronicsclassroom1742
Жыл бұрын
Mata call ekak denna. contact eka video description eke eti
malli batore watura saha batore asxid gedara hadala suwan rekiyawak wasayen karanna hadaganne kohomada kiyala pahada denna beridha
@electronicsclassroom1742
Жыл бұрын
eka tikak risk wedak. acid ekka apaita ehema karana eka safe na
@gaminikumara9537
Жыл бұрын
@@electronicsclassroom1742 malli batore watura hadanne pirisidu watura unukarala niwala botal walata dana ewa neidha
battery cells replace karana thanak dannawada colombo awataa
@electronicsclassroom1742
Жыл бұрын
check facebook
Level 1k pen nathi battery ekakata water one karana kale dana ganne kohomada
@electronicsclassroom1742
Жыл бұрын
ewata kiyanne maintenance free battery kiyala. ewata add karanna ona na battery water. issarahata padam walin igena gamu
ph අගය ගැන කතා කරනකොට වැරදීමක් වෙලා තියෙනවා සමස්ථයක් විදිහට හොදයි
@lahiru-madushan
Жыл бұрын
ow ekathama
4v hari 6v hari cham karanna puluwan batari koheda gana thiyenne aiye
@electronicsclassroom1742
Жыл бұрын
dan nam godak battery ganna na lankawe, import restrictions nisa
Lithium ion battary use wena item Wala battary eka auto cut off wenawada
@electronicsclassroom1742
Ай бұрын
BMS ekak tiynne ekata tamai Li-ion battery use karanakota
Aluth 9ah battery ekakata mulinma acid kohomada danne acid witrada danne?
@electronicsclassroom1742
Жыл бұрын
Yes. Acid level eka adu weddi ekata battery water walin replace karanna
Distilled water ekai battery water ekai dekama ekai neda Dostilled water iluvama denna battery water eka mata facial valata pavichi karanna ekai baya nisai navatha ahanne
@electronicsclassroom1742
Жыл бұрын
Dekama same but Facial walata use karanna epa
Batariye watura sel wahenta tiyanawa aduwata asid da waturada danta oni mitareta wtura gattama ratu tana tiyenne
@electronicsclassroom1742
5 ай бұрын
acid 70% battery water 30%
Bettary vathura bonna puluvanda
@electronicsclassroom1742
Жыл бұрын
Distilled water ok
Man aluten batary ekak damma .dan km 50k vitara giya .taama batary eke indicate light eka on wela na.mokada karanne.
@electronicsclassroom1742
Жыл бұрын
dan color eka mokakda
@upularambewela6549
Жыл бұрын
Mokuthma pennanne na.hondata start wenawa.
@electronicsclassroom1742
Жыл бұрын
@@upularambewela6549 mata call ekak ganna. number eke eti video description eke
Deep cycle battery walata danne acid da
@electronicsclassroom1742
Жыл бұрын
Na, deep cycle gena video ekak eti list eke balanna
Dry wela thiyena battery ekakata Battery Acid & Battery water danna ona percentage eka % kohomada?
@electronicsclassroom1742
Жыл бұрын
1) Clean all the battery by battery water 2) Sun drying 3) Battery acid (30-32%) and fill until upper level of battery. (60%+40%) full dried cell batteries refilling success rate is 50%
@1153sampath
Жыл бұрын
@@electronicsclassroom1742deluted acid 60% and distilled water 40%
@1153sampath
Жыл бұрын
??? Pls.explain
ඇම්පියර් අඩු වෝල්ට් තියන ඩීප් බැට්‍රි යකට යොදන්න ඕන අනුපාතය කුමක්වගේ වේද,,,
@electronicsclassroom1742
Жыл бұрын
65 : 35
Asid ප්‍රමාණය water ප්‍රමාණය කොපමණද
@electronicsclassroom1742
Жыл бұрын
Battery acid 100%, water use karanna ona adu wena acid mattama fill karanna
amp 35 කොච්චර වතුර දාන්න ඔනිද
@electronicsclassroom1742
Жыл бұрын
Danata tiyena acid level eke idan battery eke upper level eka wenakan
බයික් බැටරිය සමිපූර්ණයෙන්ම වේලිල පොඩි කරන්ට් එකක් තියනව. බැටරි ඇසිඩ් සහ වතුර කොහොමද යොදන්න ඕන ? 3:1 අනුපාතයටමද. නොදන්නා දේ කියා දුන්නාට ස්තුතියි ඔබට
@electronicsclassroom1742
Жыл бұрын
Acid (80%) : battery water (20%)
@user-dv5ji4hr2i
8 ай бұрын
බැටරි ඇසිඩි ගන්න තියෙන්නේ කොහෙද
@dhanushkahemachndara1340
6 ай бұрын
Batariye sel wahenta watura tiyanawa Aduwa purawanta oni acid walinda waturenda mitare dammama ratu eke tiyenne
Ups 12v Battery වතුර දාන්නෙ.
@electronicsclassroom1742
Жыл бұрын
Battery acid
පොඩි ටොච් බැටරි වලට දන්නෙ ඇසිට්ද, නැත්නාම් බැටරි වතුර ද
@electronicsclassroom1742
Жыл бұрын
4V battery neda? ewa replace karala use karanna ba
ups වල තියන බැට්‍රි වලට පුරවව්වට බැට්‍රිය හරියන්නෙ නැද්ද
@electronicsclassroom1742
2 жыл бұрын
boho wita cell dry wela tibboth hariyanne na. namut try karanna puluwan. acid tiyenawa nam battery water dala
@user-xh4le5jr8b
2 жыл бұрын
හෙල්ලුවාටනම් ඇතුලෙ මොනවත් නෑ වගේ පොඩි led බල්බ් එකක් පත්තුවෙන්න තරම් පොංඩි චාජ් එකක් තමයි
@electronicsclassroom1742
2 жыл бұрын
@@user-xh4le5jr8b ehenam hodatama dry wela , goda danna amarui
බැටරි එකෙ ඇසිඩ් ෆුල් තිබුනත් සෙල් ඩ්‍රයි වෙනවද. ටිකක් කල් පාවිච්චි කරපු නැති බැටරි එකක් චාර්ජ් වෙන්නෙ නෑ හද ගන්නෙ කොහොමද
@electronicsclassroom1742
Жыл бұрын
Ou, charge and discharge cycle eka hariyata une nattam sulfation process eka wela dry wenawa kalayak use karanne nati weddi. e widihata wela cells DRY (black) unama hadanna nam cells replace karanna ona.
@datamafiasl5348
Жыл бұрын
Cell ඉදිමිලා වගෙ පේනවා.අලුතින් ඔක්කොම ඇසිඩ් අයින් කරලා අලුතින් දැම්මොත් හරියන්නෙ නැද්ද
@electronicsclassroom1742
Жыл бұрын
@@datamafiasl5348 Na, battery eke cell replace karanna wenawa
බැට්‍රි එකට පානීය ජලය දැම්මොත් මොකද වෙන්නෙ
@electronicsclassroom1742
2 ай бұрын
not ok, cells going to be damaged
බැටරි ඇසිඩි ගන්න තියෙන්නේ කොහෙද කියන්නකෝ මෙි පැත්තේ නැ ☹️
@electronicsclassroom1742
7 ай бұрын
battery shops wala wti, online balanna
කිසිම ඩෙයක් තෙරුනෙ නැ. තේරෙන බාසාවෙන් කෙටියෙන් බැට්‍රි වතුර මොන අවස්තාවටද බැට්‍රි අසිස් මොන අවස්තාවටද කියල කියනද්
@electronicsclassroom1742
2 жыл бұрын
විද්‍යාව හෝ ඉලෙක්ට්‍රොනික්ස් සරලව තේරැම් ගැනීම එහෙම ලේසි දෙයක් නෙවෙයි. තමන් නොදන්න එක දෙයක් හරි අලුතෙන් දැනගන්න ලැබුනම ඒට ගරහන්නේ නැතුව තවත් විස්තර කරන්න කියන්න පුළුවන්. මම විද්‍යාර්ථයෙක්. මගේ Audience එකට ඒවා හොදින් වැටහෙනවා. සරලව බැටරි ඇසිඩ් කියන්නේ බැටරියේ විදුලිය ගබඩාකරගන්න ඒකකය. ඒක හැම වෙලේම බැටරියට එක්කරන්නේ නෑ. බැටරි වතුර කියන්නේ බැටරියේ ඇසිඩ් මට්ටම පාලන කරන ඒකකය. ඒක විට්න් විට එක් කරන්න ඕන අවශ්‍යතව අනුව. තවත් දැනගන්න ඕන නම් මගේ පන්තිවලට සහභාගීවෙන්න.
@harshasampath4746
Жыл бұрын
සරලව කියල දෙන්නද?
බටරි සම්පුර්න සේදු පසු වෙළඳපොළ තියන බැටරි ඇසිට් බොතල් වලින් පුරවනවද එම බොතල් වල ඇසිට් සහ ජලය අවශ්‍ය පතිශතයට මිස්ස්‍ර කරලද තියෙන්නෙ....
@electronicsclassroom1742
Жыл бұрын
ඇසිට් සහ ජලය අවශ්‍ය පතිශතයට මිස්ස්‍ර කරල. Oya kaden illanna tanuka karana lada battery acid kiyala
@-nuwaraahasayata
Жыл бұрын
@@electronicsclassroom1742 ඒවා නෑ කඩේ ගන්න,ඇසිඩ් සහ බැටරි වතුර මිස්‍ර කරන්නනෝනි ප්‍රතිශතය කොහොමද ,බැටරිය හෝදලා නැවත පුරවන්නට
@electronicsclassroom1742
Жыл бұрын
@@-nuwaraahasayata 65 : 35
@-nuwaraahasayata
Жыл бұрын
@@electronicsclassroom1742 ඒ කියන්නේ 65%ට බැටරි වතුරද,,
අයියේ එතකොට මෝටර් සයිකල් බැටරි වලට දාන්න ඕන බැටරි වතුර එකද ඇසිඩ් එකද
@electronicsclassroom1742
2 жыл бұрын
වීඩියෝ එක හොදට බලන්න මල්ලි. වාහනය අනුව ඇසිඩ් ද , වතුරද තීරනය වෙන්නෙ නෑ. බැටරිය ඇසිඩ් මට්ටම බලලා අඩුනම් බැටරි වතුර නියමිත ලෙවල් එක දක්වා පුරවන්න.
එතකොට distilled water යොදන්න ඕන අවස්ථාවක, battery Acid පාවිච්චි කරොත් බැට්රියේ තීන ඇසිඩ් සහ වතුර අනුපාතය වෙනස් වෙනවා නේ. (ඇස්ඩ් ප්‍රමාණය වැඩි වෙනවා) ඒකෙන් වෙන්න පුළුවන් හානි මොනවද ? plate මලකඩ කෑම හැර ?
@electronicsclassroom1742
Жыл бұрын
1- Yes (% eka wenas wenawa , enisa acid concentrate eka wenas wena) 2- Sulfation ( cell damage wena eka ikman wenawa) Battery Life time eka adu wenwa Charging time eka wenas wela battery eke AH walata effect wenaw e nisa level eka nitarama check karala frequent maintainance tiyaganna ona flooded lead acid battery nam.
ජෙල් බැරරියකට පිරවිමට ජෙල් වර්ග තියේනවා ද?
@electronicsclassroom1742
Жыл бұрын
Ou, video ekak ethi e gena channel eke , balanna
@chamindushamalka3968
Жыл бұрын
@@electronicsclassroom1742 ස්තුති
එකම දේවල් නැවත නැවත කියනවා
@electronicsclassroom1742
Жыл бұрын
Please note that this is not my job. I'm a professional manager in privet sector, graduate and tutor. I want to give some timely knowledge in this crisis. If you don't know the exact subject outcomes , true you make it repetitive. This country has fallen into such scenario due to such mind-sets. If you feel you can't understand please ignore. But keep in mind you have to learn things endless days.
@1153sampath
Жыл бұрын
@@electronicsclassroom1742 we are always appreciated your efort for us...dont care abt this stupid s comments sir...go a head and advice us pls.
@premalalwijesiri138
Жыл бұрын
ගොවියෙකුට කුඹුරක ඇති වටිනාකම වැටහුණාට හරකෙකුට වටහාගන්න බුද්ධියක් නැහැ, ඒකයි ඉදිරියෙන් කන ගමන් පිටිපස්සෙන් ගවර වලක් හැටියට කූඹුර භාවිතා කරන්නේ. අවබෝධය යනු ආත්ම පුරුද්දක්. ඔබතුමාට දැනුම බෙදීමට වඩා ශක්තිය ලැබේවා.
Battery eka bahinawa nikamma. Water ain karala acid dammoth hariyanawada. Repair karanna puluwanda.
@electronicsclassroom1742
Жыл бұрын
battery type eka mokakda
@DEsmarthome
Жыл бұрын
@@electronicsclassroom1742 lukas
@electronicsclassroom1742
Жыл бұрын
@@DEsmarthome 10.5V walata wada charge eka adu wenawada 1hr walin witara