Sonduru Atheethaye | Hansani Erandi | Wedding Surprise Song

Original Artist | T. M. Jayarathna
Lyrics | Malani Jayarathna
Music | Rohana Weerasinghe
Cover Credits :
Music - Pesan Jayawardhana@Audible Pro
Singer - Hansani Erandi
‪@pharocityhotel8764‬
Special Thanks - Lesith Jayasundara

Пікірлер: 394

  • @ashanijayasiri5244
    @ashanijayasiri52442 жыл бұрын

    රෙදි කඩාගෙන නටනවට වඩා මොනතරම් සුන්දරද ආදරණීයද....❤️

  • @sashanfernando8512

    @sashanfernando8512

    Жыл бұрын

    Menna real surprise performance.

  • @doreenchandralatha9747

    @doreenchandralatha9747

    Жыл бұрын

    ඇත්තටම ඔව් අනේ..දගලනව ට වඩා කොච්චර ලස්සන ගැයුමක්ද නියමයි ඔයාගේ coment eka..😄🖐️👍👊😄

  • @upekshadil

    @upekshadil

    Жыл бұрын

    Eka eththa e manamalayata kochchara sathutak denenna ethda

  • @gayanimadusha2682

    @gayanimadusha2682

    Жыл бұрын

    Hamotama sindu kiyanna ba .dance karanna puluwan aye dance karanawa .mn kiyanna dance karana akath lassanata ragapana natuwa wikara widiyata nokara nm lassanai. Ma voice ake marama lassani hitha niwanawa ath hamotama ohoma kiyanna ba

  • @user-vt1cf7ph4f

    @user-vt1cf7ph4f

    11 ай бұрын

    Aththa❤

  • @prasadinilka8967
    @prasadinilka89672 жыл бұрын

    ලස්සනයි කට හඩ🔉👍❤️.හැමදාම සතුටෙන් ඉන්න . ඒ ආදරෙට ❤️❤️ඇස් වහක්නම් වදින්න එපා. තෙරුවන් සරණයි !!!❤

  • @charuknanayakkara1099
    @charuknanayakkara10992 жыл бұрын

    අගය කරන්න වචන මදි තරම්. හරිම ලස්සනයි. මිහිරියි. සිත නිවෙනවා. වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! තෙරුවන් සරණයි!

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka64202 жыл бұрын

    මනමාලියක්ට ගැළපෙන නිවුනු ඒ චාම් ගතිය .හරි ම ලස්සනයි ..❤️😍

  • @geethamala7835

    @geethamala7835

    Жыл бұрын

    👌👌👌💯💯❤❤❤🙏🙏🙏

  • @user-bg5uw5xs9l
    @user-bg5uw5xs9l6 ай бұрын

    මේ දුව ආදරයෙන්බලා ගන්න පුතේ බුදු සරණ යි.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka97952 жыл бұрын

    නිරුවතින් නටනවට වඩා භාවනාවක් වගේ මෙම ගායනා වට මාගේ හදවතින් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @geethnayakarathna6378

    @geethnayakarathna6378

    Жыл бұрын

    තමන්ගෙ වෙඩින් එක දවසෙ නටන්න බරිද ඕඉ මේක පුදුම රටක්නෙ මහින්දයගෙ වේස කොල්ලොන්ට විතරද නටන්න පුලුවන් කොහොමත් වෙඩින් එක දවසේ රෑට රෙදි ගලෝගෙන හෙලුවෙන් නටනව

  • @chalani1232

    @chalani1232

    Жыл бұрын

    ​@@geethnayakarathna6378 niyameta deela aththamai meka puduma ratak

  • @user-rc6uh5eb7v

    @user-rc6uh5eb7v

    Жыл бұрын

    @@geethnayakarathna6378kiyala wadak ne.anika hamotama sindu kiyanna bne ntann puluwan aya natanawa arenn eyalata sindu kiyann bne

  • @sheycrafts793

    @sheycrafts793

    9 ай бұрын

    Mala vikaara 😅 niruwathin natanna one na kohomatath..redi andala ne natanne..api nm dekala tiyenne ehemai..oya heluwen natanawa bala bala indala e kiyanne 😂

  • @Sp-vq3ux
    @Sp-vq3ux2 жыл бұрын

    පිස්සු වගේ නටනවා වගෙ කැත නෑ ගොඩාක් ලස්සනයි අහින්සක මනමාලියක්.❤️❤️❤️

  • @HiranDinesh
    @HiranDinesh Жыл бұрын

    වල්වැදීගෙන යන සර්පයිස් වලට වඩා හරිම ආදරනීයයි...........තිසරණසරනයි ඔබ දෙපලට.

  • @sunilnimal9786
    @sunilnimal9786 Жыл бұрын

    " මගෙ හද තුළ ඔබ ඉන්න ඇති ♥♥ " ඔව්...... ඔබ හද තුළ සිටි ඔහුම අද ඔබට ලැබී ඇත. ඔබ වාසනාවන්ත මනාලියකි. දෝතට ගත් සමන්පිච්ච මල් මිටක් සේ ඔහුව ආදරයෙන් ♥️ රැකබලා ගන්න. .අද වගේම මුළු ජීවිත කාලයේම ඔහු වෙනුවෙන් ගී ගයන්න. ඔබ දෙපලගේ යුගදිවියේ වාසනාවේ සුවද හමන සුවහසක් මල් පිපේවා 🌺🌺 සුනිමල් ඩුබායි සිට ......

  • @jeewaea9842
    @jeewaea98422 жыл бұрын

    දැහනකට සමවැදුනා.. ශුභ මංගලම්...

  • @namalprasanna2255
    @namalprasanna2255 Жыл бұрын

    හැමදාම නිදා ගන්න කලින් මේ song එක අහනවා.හරිම මිහිරියි.ඔයාගේ orginal song එකක් බලාපොරොත්තු වෙනවා අපි.good luck dear

  • @arunajayasundera7311
    @arunajayasundera73112 жыл бұрын

    ඉතාමත්ම මියුරු, සුමධුර, ලයාන්විත, ආදරණීය ප්‍රකාශනයක්...

  • @poojaniamanda7756
    @poojaniamanda77562 жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කේ...❤ ඔයත් ලස්සනයි .සින්දුවත් ලස්සනයි..

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara2 жыл бұрын

    සුභ පැතුම්...සතුටින් ඉන්න. ලස්සන ගැයුමක්. කටහඬ ලස්සනයි.

  • @chamariebeliathela
    @chamariebeliathela2 жыл бұрын

    සුන්දර මනමාලියක් ❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි voice එක ❤️❤️❤️❤️❤️

  • @sahankanchana3104
    @sahankanchana31042 жыл бұрын

    පිස්සු හැදෙන voice එකක් අක්කේ අයියා අඩවවු නේද 🥰

  • @plpsplps4347
    @plpsplps43472 жыл бұрын

    Patta ලස්සනයි කියන්න වචන නැහැ .ඇත්තටම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න.aadaren ඉන්න.bs

  • @yenulisworld7840
    @yenulisworld78402 жыл бұрын

    හරිම ලයාන්විත හඬක්. මනාලියක් සෑබෑ ආදරය ක් වගේ අවංක හදවතකින් කරන ප්‍රාර්ථනා වක්. ❤️ ❤️ ❤️

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri Жыл бұрын

    හරිම ලස්සන කටහඩක්...දෙන්නාටම සුබ විවාහ දිවියක්❤️❤️❤️❤️

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    අෙන් හරිම ලස්සනට කියනවා..භාවනාවක් වගේ..එ් වගේම මනමාලිත් ලස්සනයි..ඔයාලට ලස්සනම ලස්සන අනාගතයක්....

  • @muditharamani7922
    @muditharamani79222 жыл бұрын

    අනේ හරිම සිදේවී පාටයි.සුබ ගමනක් වේවා!!

  • @aki24626
    @aki246262 жыл бұрын

    ❤ හදවත ඉඩ මදි වගේ... ඔයාගැන කියන්න... ආදරෙයි හැමදාම... සතුටින් ඉන්න මැණිකේ...

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka71092 жыл бұрын

    හරිම ලස්සනයි ,මගේ සුභ පැතුම් ඔයාලගෙ ලස්සන ජීවිතේට .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරණ,සියලු දෙවි පිහිට රැකවරණය ලැබේවා

  • @amilaperera466
    @amilaperera466 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ඔබදෙදෙනාගේ අළුත් ජීවිතය රෝස මල් යහනාවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරනයි

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 Жыл бұрын

    True love is so beautiful. Her expression of love by singing this wonderful song really touching and emotional. Very nice. Wishing you a great day and happy new love life USA 🇺🇸

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39362 жыл бұрын

    ලස්සන කටහඬක් ,සුන්දර ගායනයක් ❤👊👍

  • @mlp5912
    @mlp59122 жыл бұрын

    දුවේ මටත් ඉන්නවා අවුරුදු 19 යක දුවෙක් හරිම ලස්සනයි ඹබ දෙපල.ලස්සනයි කටහඬ මම ඉන්නෙ ප්‍රංසයේ

  • @chathusenanayaka5803
    @chathusenanayaka58032 жыл бұрын

    හරිම ලස්සනයි නංගි... අහන් ඉන්න ආස හිතෙන ලයාන්විත කටහඬක්...congratulations both of you...😘😘😍😍

  • @sisirasisi5157
    @sisirasisi51572 жыл бұрын

    lassanai godak okkoma wish your all the best and your family

  • @albunperera1055
    @albunperera10552 жыл бұрын

    Beautiful bride with scintillating voice and she sing her feelings to her groom with meaning of it......that's why it is more beautiful...

  • @ranjitdealwis376
    @ranjitdealwis3762 жыл бұрын

    I have been listening you song 1000 and 1000 times, so beautifully sung by a beautiful bride

  • @upekshadil
    @upekshadil Жыл бұрын

    Eka lassana wedak akke man hemadama ahanawa hitha සැහැල්ලු wenawa e sinduwa oyage voice eken ehuwama

  • @hansanierandi9508

    @hansanierandi9508

    Жыл бұрын

    Thank you so much

  • @nelumfernando3810
    @nelumfernando38102 жыл бұрын

    Beautiful, clear voice....such a wonderful beautiful bride !!!! All the very best to you both, May you be supportive, patient, faithful, and tolerant, of each other, and love each other, for as long as you live !! GOD bless you both !!

  • @user-oo5ji2uv8g

    @user-oo5ji2uv8g

    Жыл бұрын

    ඇයි සිංදු කියන්නේ නැත්තේ.....

  • @user-oo5ji2uv8g

    @user-oo5ji2uv8g

    Жыл бұрын

    හංසනි ඇත්තටම මම මෙික ඇහුව වාර ගාන මට මතකත් නැ...දවසට එක පාරක් අහනවා..ඇයි සිංදුවක් කරන්නේ නැත්තේ

  • @hansanierandi9508

    @hansanierandi9508

    Жыл бұрын

    @@user-oo5ji2uv8g lagadima karanna balaporottu wenawa... Thank you very much 🤗

  • @geethamala7835

    @geethamala7835

    Жыл бұрын

    Ou..🎧🎶🎧🎶🎧❤❤🙏🙏

  • @gameindika

    @gameindika

    8 ай бұрын

    👍👍👍👍

  • @prasannanissanka1712
    @prasannanissanka17122 жыл бұрын

    සිංදුව අහනකොට ජීවිතය ගැන ⁣ ලොකු ආඩමිබරයක් දැනෙනවා....

  • @KumariKumari-uu5tw

    @KumariKumari-uu5tw

    Жыл бұрын

    Satthakinma attha

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Жыл бұрын

    හදවතට දැනෙන මිහිරි කටහඩක් . හැමදාම සතුටින් ඉන්න. දෙන්නටම සුදු පැතුම් ❤️❤️❤️

  • @seleniummicrosss6542
    @seleniummicrosss65422 жыл бұрын

    Congratulations and God bless you both. Sweet voice very cute.

  • @cheemunho9076
    @cheemunho90765 ай бұрын

    A beautiful song by a beautiful bride. Best wishes for a very happy future to you both🙏🙏🙏

  • @manjulaphillips8114
    @manjulaphillips8114 Жыл бұрын

    Stunning voice Nangi , best of luck for a happy wedded life

  • @udantha12345
    @udantha123452 жыл бұрын

    Harima lassanai.oba dedenaata niduk nirogi bawa lebewa.

  • @shyamiarosha6448
    @shyamiarosha64482 жыл бұрын

    ලස්සන යුග දිවියකට සුභ පැතුම් අක්කටයි අයියටයි😊💐

  • @namalbuddhadasa4619
    @namalbuddhadasa4619 Жыл бұрын

    One of the most beautiful song and well balanced sweetest voice heard , can hear 1000 s times still can hear again .

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne9782 жыл бұрын

    Lassana nisaa ahanna gattee.. Gosh me Arandiyooooo sinduwa na kiyanna deya ne hemadama wage seuperb... lassssssanma lassana manamaali.. God bless darlz

  • @sadalisadali698
    @sadalisadali6982 жыл бұрын

    Menna vadagath kama.,..hareema lassanai👍🔥💕💞

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4wАй бұрын

    මාර වොයීස් එකක් භාවනාවක් වගේ ❤️❤️මං මේ වීඩියෝ එක දහ පාරක් විතර බැලුව

  • @hansanierandi9508

    @hansanierandi9508

    Ай бұрын

    Thank you 😊

  • @user-yo1ey1li4w

    @user-yo1ey1li4w

    Ай бұрын

    @@hansanierandi9508 ❤️

  • @wheretotravelholiday
    @wheretotravelholiday2 жыл бұрын

    Suba yuga diwiyak wewa. Sinduwa wagema oba dedenage adarayath tawa thawath sundara wewa

  • @thilanhettiarachchi8361
    @thilanhettiarachchi83612 жыл бұрын

    congratulations both of u ❤️❤️❤️ ketiyenma kiyanawanam sinduwa nm aye fattai hode😍😍

  • @alexperera6334
    @alexperera63342 жыл бұрын

    No words to express. Simple, cute, beautiful and great voice. Congratulations to both of you.

  • @pasanabeysundara2301
    @pasanabeysundara23017 ай бұрын

    මේ සින්දුව කාන්තා කටහඬකින් ඇහුව පළවෙනි වතාව👩‍🎤...ගායනය ගොඩක් අනර්ඝයි මිස් ...🤩👍

  • @umandadassanayaka5796
    @umandadassanayaka5796 Жыл бұрын

    තුනුරුවන් පිහිට සැමදා ලැබේවි ඔබ දෙපලට ❤❤❤❤

  • @leelkannangara1110
    @leelkannangara11102 жыл бұрын

    Harima lassanai akka ,hamadama jeewithe sathuta radewa🤗☺️

  • @abha8806
    @abha88062 жыл бұрын

    Wow, far better than so called some singers in the country. Super 👍

  • @krsrupika5442
    @krsrupika54422 жыл бұрын

    හරිම ලස්සනයි ...සුභ මංගලම්!ඔබ දෙපළට ...

  • @dilmidananjana49
    @dilmidananjana492 жыл бұрын

    Sweet voice 😍.. Congratulations both of you

  • @dileepadewaraja1146
    @dileepadewaraja1146 Жыл бұрын

    ලස්සනයි.. සින්දුවයි, මනාලියි... 💐💐💐

  • @grejapan9090
    @grejapan90902 жыл бұрын

    Love this song so much ❤️❤️❤️ දවසට හය හත් පාරක් අහනවමයි😴😴😊😊

  • @prabashrusiru3562

    @prabashrusiru3562

    Жыл бұрын

    Marama lasani

  • @irow4774
    @irow4774 Жыл бұрын

    So very beautiful!!! ❤ Lovely voice and a very charming bride! 💐 Congratulations & All the very best to you both for a lifetime of love & happiness together!

  • @naomalsujanicooray478
    @naomalsujanicooray4782 жыл бұрын

    What a beautiful voice dear daughter keep it up God bless you

  • @nayomimadhushika9027
    @nayomimadhushika9027 Жыл бұрын

    Lassanai . Suba mangalam.❤️❤️❤️

  • @NimeshLi
    @NimeshLi2 жыл бұрын

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ

  • @kumaraudaya8031
    @kumaraudaya80312 жыл бұрын

    Congratulations and very nice songs and voice Happy wedding and good luck

  • @sudarmajayaneththi2575
    @sudarmajayaneththi25752 жыл бұрын

    wow so beautiful voice ... very nice singing... i got goose bumps.... Wish you a very happy wedded life

  • @ashokadarshana36
    @ashokadarshana362 жыл бұрын

    Lassanaiii akkiyooo.congratulations dennatama.❤️❤️

  • @hasithahd
    @hasithahd2 жыл бұрын

    හරිම ලයාන්විත හඩක්..! හරිම ලස්සනයි..!

  • @ashrafashi4350
    @ashrafashi43502 жыл бұрын

    ammmaazziiinnggg.... heart melting

  • @dinethrisewwandi7520
    @dinethrisewwandi7520 Жыл бұрын

    Woow 🧡💐🌸 congratulations both of you

  • @sandalimadararajapaksha3428
    @sandalimadararajapaksha34282 жыл бұрын

    Kiyala wedak nha.super....

  • @dinusha3902
    @dinusha39022 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි 💖 කියන්න වචන නෑ 💕 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම දෙන්නම ගොඩාක් ලස්සනයි 💖 💕💞💗❣️

  • @dayanandawickramasinghe3604
    @dayanandawickramasinghe36042 жыл бұрын

    Very emotionful song . Lovely voice. Good luck.

  • @Pnp9278
    @Pnp9278 Жыл бұрын

    හරිම හරිම හරිම ලස්සනයි හැමදේම... සදා ආදරෙන් සතුටින්ම ඉන්න.. ජේසු පිහිටයි

  • @Davidissan
    @Davidissan2 жыл бұрын

    Very lovely bride & ideal song for her special day! Happy wedded life to both of you, congratulations.

  • @chandanawickramaarachchi5886
    @chandanawickramaarachchi58862 жыл бұрын

    Really a love and sweet voice, pretty girl. And talent as well. Wish you both, theruwan saranay.

  • @reach4983
    @reach4983Ай бұрын

    Godaak lassanaai , harima emotional voice ekak. Keeo it up.❤ Onna sub kalaa...

  • @randeeshfernando3145
    @randeeshfernando3145 Жыл бұрын

    Great example even to others...lovely voice...wishing you both a joyful life

  • @shehancc7602
    @shehancc7602 Жыл бұрын

    Ekanam pissuwak akke..girls lagen lassanama voice ekak thiyana kenek oya..sarthaka yuda diwiyak prarthana karanawa..jayawewa...!!!

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe19832 жыл бұрын

    Wow wow...obalata subama suba anagathayak...wasanawantha duwage pehuma elesama itukaramin eyawa adarayen balaganna puthe...kiyanna wachana ne...

  • @AnnIshikaperera
    @AnnIshikaperera2 жыл бұрын

    Aththatama harima lassanai ❤️

  • @umandadassanayaka5796
    @umandadassanayaka5796 Жыл бұрын

    සතුටින් ඉන්න වාසනාව ලැබේවා ...!!!♥️♥️♥️♥️

  • @yenurimannage8433
    @yenurimannage84332 жыл бұрын

    That smile & voice🔥🔥🔥a perfect bliss♥️

  • @shiromiherath9999
    @shiromiherath99992 жыл бұрын

    Sha so sweet voice 👌💐🥰🌹 congratulations 💐

  • @eessa1727
    @eessa17272 жыл бұрын

    Starting with this pledge of eternal love ❤❤❤💐 Congratulations🙏"Kandulu susum meda sathutu sina meda Bhawaya pura langa inna ethee Edath magee sitha ada men kepawee Obei namata puda denna ethee Sonduru atheethaye nimala pethuma wee Mage hada thula oba inna ethee Ei hinda yali senehi sithin api Adarayen hamuwenna ethee Noselee nothewee badhaka hamuwe Aa hinda jaya ganna ethee Athma ganane purudu lesin api Mei ayurin hamuwenna ethee"

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 Жыл бұрын

    ඇත්තටම හරිම ආදරනීයයි ..so lovely....💟💟💟💟💟

  • @harshanihasanthi6249
    @harshanihasanthi6249 Жыл бұрын

    Harima lassanai!! ❤❤❤ dennatama sarthaka prithimath jiwithayak prarthana karanawa!!! 🎉

  • @anandakalupahana1945
    @anandakalupahana19452 жыл бұрын

    gayane hekiyawa harima lassanai.oyala dennate wasanawantha jiwithayakate awankawame mulu hadin suba pathami .jiwithaya aethi thura ardaren inna. ardarei. nidul nirogi suwaya saha dirgause lebewa. budu saranai dewi pihitai.

  • @ravindradesilva91
    @ravindradesilva912 ай бұрын

    Harima lassanai. asiri pathami.

  • @malishaparindya1816
    @malishaparindya1816 Жыл бұрын

    හරිම ලස්සනයි .😊❤️👍

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe27192 жыл бұрын

    හරිම ලස්සනයි ආදරණීය යි ඔබ දෙපලට සුභාසිරි පතමි.

  • @dharshana3415
    @dharshana34152 жыл бұрын

    ගොඩක් ලස්සන ට සින්දුව කියන්න වා නංගි ඔයා... මන් ඩුබායි වල ඉදලා. සුභ පතනවා ඔයාලට සතුටින් ඉන්න හැමදාම කියලා....බුදුසරණයි...

  • @gordon.j7368
    @gordon.j73682 жыл бұрын

    Amazing voice wish you both a happy wedded life.

  • @limashar.fernando7521
    @limashar.fernando7521 Жыл бұрын

    Wow🔥😍❤️ very sweet voice akka 😍😍❤️❤️

  • @manojawijerathne4118
    @manojawijerathne41182 жыл бұрын

    What a lovely voice Wish you all the best both of you ❤

  • @kumarakumara202
    @kumarakumara20211 ай бұрын

    ලස්සන , හිත නිවෙන කටහඬක්. ❤❤❤❤

  • @LuckyWASI
    @LuckyWASI3 ай бұрын

    Beautiful ❤

  • @gnccreations277
    @gnccreations2772 жыл бұрын

    Kiyanna wachana nehe jevithetama me geethaya me tharam soduruthama sundara pudumakara layanvithawa ahapu ekama Saha anthima awas thawath me mahathmiya gaayanaya kala akarayath e sangeethayat wenna ethi... Soduru athithaye nimala pethuma vi ohu hadawatha thula oba inna ethi... E hinda yali senehe sithin oba ohu Yali hamu wenna ethi....

  • @samadhidasanayaka7456
    @samadhidasanayaka74562 жыл бұрын

    Beautiful voice & happy marriage life ❤

  • @ireshabandara3926
    @ireshabandara39262 жыл бұрын

    Wow hariiiii...ma lassanai. Katahanda wagema oyath. Oyawa labunu ohu wasanawanthayek. Subapathum !!!

  • @HarishookProduction
    @HarishookProduction2 жыл бұрын

    අම්මෝ ඒ හැගීම ❤️❤️❤️❤️🔥

  • @priyankadias7460
    @priyankadias74602 жыл бұрын

    Harima lassanai 🌹🌹❤️❤️

  • @ashenmanjula667
    @ashenmanjula6672 жыл бұрын

    Congratulations and Happy Wedded Life to both of you ❤️

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 Жыл бұрын

    Excellent performance. Wish you a happy wedded life

  • @namaldesilva1905
    @namaldesilva1905 Жыл бұрын

    Wow, awesomely sung. All the best Erandi.👍

  • @hansanierandi9508

    @hansanierandi9508

    8 ай бұрын

    Thank you so much 🙂

Келесі