Vaseegara | Dawasak Ewi (දවසක් ඒවි) Mashup Cover by Kasun & Sithara Jayasuriya (Wedding Surprise)

Музыка

-- Original Songs --
Piyath Rajapakse - Dawasak Ewi ( දවසක් ඒවි )
Vaseegara - Bombay Jayshree (Minnale Movie)
--Cover Artists --
Performed by Kasun & Sithara Jayasuriya
Audio production (Re-Composition, Mixing & Mastering) - Yasas Medagedara‪@YasasMedagedara‬
Cinematography - Dark Room ‪@darkroom8060‬
Venue - Shangri-La Hambantota
Deco - Lassana Weddings by Lassana Flora
Dressed by - Sumudu Wasantha
Groom's Outfits By Kingsman Studio
Event Coordinator - Himesh De Ruberu (Loud Step Events)
Special Thanks
Randula Jayasuriya ‪@randulajayasuriya7868‬
Yasas Medagedara ‪@YasasMedagedara‬
Ashanthi De Alwis ‪@Ashanthionline‬
Dr. Lasantha Malavige
Danuka Kumarasinghe
Tharindu Godakumbura
Daham Wijayatunga
Supun Madusanka
Jeevan Wijesiri
Please Like, Subscribe and Share if you enjoyed!

Пікірлер: 1 700

  • @shanudhishenaya199
    @shanudhishenaya199 Жыл бұрын

    මොංගල් surprise වලට වඩා සුපිරී...❤️🖤

  • @thisajaab5585

    @thisajaab5585

    Жыл бұрын

    Aththak

  • @user-ug8hh8fv7h

    @user-ug8hh8fv7h

    11 ай бұрын

    Sirama

  • @udi9325

    @udi9325

    10 ай бұрын

    ❤💯

  • @PlatformNo

    @PlatformNo

    3 ай бұрын

  • @imashicreations3200
    @imashicreations3200 Жыл бұрын

    දෙන්නගෙම කටහඩවල් භාවනාවක් වගේ මාරම ලස්සනයි. මනමාලි දිහා කොච්චර බලන් ඉදියත් එපා වෙන්නෙ නෑ හරිම සිරියාවයි. සිංදුවත් දැන් දහ පාරකට වඩා බැලුවා ඒත් එපා වෙන්නෙ නෑ ඒ තරම් සුපිරි. දෙන්නටම සුභ මංගලම්.❤🌼💫

  • @SigmaworldX

    @SigmaworldX

    6 ай бұрын

    yako autotune XD

  • @cookyguk6306
    @cookyguk6306 Жыл бұрын

    LYRICS❤ වසීගරා එන් නෙන්ජිනික්ක උන් පොන් මඩියල් තුන්ගිනාල් පෝදුම් අධී කනම් එන් කන්නුරන්ගා මුන් ජෙන්මගලින් යෙක්කන්ගල් තීරුම් නාන් නේසිප්පදුම් සුවාසිප්පදුම් උන් ධයවාල් නානෙයි එන්ගුගිරේන් තෙන්ගුගිරේන් උන් නිනයිවාල් නානේයි නාන්... සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී...// අඩෙයි මරෙයි වරුම් අධිල් නනයිවෝමේ කුලිර් කායිච්චලොඩු ස්නේගම් ඔරු පෝර්වයික්කුල් ඉරු තූක්කම් කුලු කුලූ පොයිගල් සොල්ලි එනයි වෙල්වායි අදු තෙරින්දුම් කූඩ අන්බේ මනම් අධයියේදාන් එදිර් පාර් කුම් එන්ගේයුම් පෝගාමල් දිනම් වීට්ටිලේයේ නී වේණ්ඩුම් සිල සමයන් විලයියාට්ටායි උන් ආඩයිකුල්ලේ නාන් වේණ්ඩුම් දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී... දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී... සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී... 🥺❤

  • @nr8483

    @nr8483

    Жыл бұрын

  • @ayanthanu

    @ayanthanu

    Жыл бұрын

    Thanks ❤❤

  • @pavithraindunil2284

    @pavithraindunil2284

    Жыл бұрын

    ❤️👍

  • @hirunepromodya2930

    @hirunepromodya2930

    Жыл бұрын

    Wow.🥰😘♥️

  • @rohanamarasinghe6856

    @rohanamarasinghe6856

    Жыл бұрын

    😢

  • @dharmendrasubhani5404
    @dharmendrasubhani5404 Жыл бұрын

    රෙදි කරෙ තියන් නටනවට වඩ කොච්චර ලස්සනද 🥺❤️ බුදුසරණයි දෙන්නටම congratulations 🎉

  • @pramithajayasinhe-travelin1202

    @pramithajayasinhe-travelin1202

    Жыл бұрын

    හැමෝටම sindu kiynda ba, unta පුළුවන් de thamai un krnne, sindu kiynda පුළුවන් eka sindu kiynwa natanda puluwan eka natanawa

  • @dananjayaios2210

    @dananjayaios2210

    Жыл бұрын

    Anthimta redi kare😂

  • @e-royalmart717

    @e-royalmart717

    Жыл бұрын

    @@pramithajayasinhe-travelin1202 sira sira😉

  • @wishwakawidu8128

    @wishwakawidu8128

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @mewanlakshan2886

    @mewanlakshan2886

    Жыл бұрын

    ​@@pramithajayasinhe-travelin1202❤

  • @DulashiniGunasekara-kd1rq
    @DulashiniGunasekara-kd1rq Жыл бұрын

    එකිනෙකා වෙනුවෙන්ම මැවිච්ච දෙන්නෙක් වගේ.අවසානය තෙක්ම එකට ඉන්න ලැබේවා!සුබ අනාගතයක්!

  • @hfhf94

    @hfhf94

    Жыл бұрын

    😂 sinduwe expression walinda ema kiynne

  • @ihanhansaja5596

    @ihanhansaja5596

    Жыл бұрын

    ow atta

  • @malshaamandi7442

    @malshaamandi7442

    Жыл бұрын

    😍😍

  • @MusicWorld-yk8sy

    @MusicWorld-yk8sy

    Жыл бұрын

    ​@@sumendrakodithuwakku34y6😢😢

  • @MusicWorld-yk8sy

    @MusicWorld-yk8sy

    Жыл бұрын

    ​@@sumendrakodithuwakku34y6😢😢

  • @hameshadilshani6164
    @hameshadilshani6164 Жыл бұрын

    අනේ ඇස්වහක් නම් වදින්න එපා ඒ දෙන්නට 🥺🥺❤️❤️❤️❤️❤️

  • @saumyaachini

    @saumyaachini

    11 ай бұрын

    මටත් එක පාරම හිතුනේ එක..

  • @aravindasrimal3877
    @aravindasrimal387711 ай бұрын

    සංසාරගත බැඳීමක් කිසිම ප්‍රශ්නයක් නොවී මැරෙන තුරා එකට සතුටින් ඉන්න ලැබේවා 💕💕💕💕

  • @littleangel1555
    @littleangel1555 Жыл бұрын

    ගායනයත් ලස්සනයි දෙන්නත් ලස්සනයි.සංවරයි.ගෞරවණීයයි.ජිවිත කාලෙම සතුටින් ඉන්න ලැබෙන්න සුබ මංගලම් ❤️❤️තෙරුවන් සරණයි..!

  • @dilankott6828
    @dilankott6828 Жыл бұрын

    ඇයි මට හිතුනේ මේ cover song එකට comment එකක් ලියන්න...රසවින්දනය කියන්නේ මහා පුදුමාකාර නොවෙනස් feeling එකක්..🧜‍♂️, 2001 අවුරුද්දේ vaseegara song එක තියෙන movie එක release වුනේ,එතකොට මට 25..🤸‍♀️.එදා ඉඳන් අද වෙනකන් මම මේක වරින්වර රසවිඳිනවා ආත්මීයව...🫠පුදුමාකාර සතුටක් ඔබේ පරම්පරාවෙන් මේ ආකාරයට අහන්න ලැබීම....අතිශය සුමිහිරියි,ලයාන්විතයි💕💐💐💐💖🙋‍♂️

  • @SH-mj5zl
    @SH-mj5zl Жыл бұрын

    අනේ ඇත්තට ම හරිම ලස්සනයි දෙන්නගෙ ම කටහඬවල්... ⁣ගැළපෙනවා ලස්සනට .. ඇබ්බැහි වෙන සුළුයි.. 💗💗💗

  • @lakshan8581

    @lakshan8581

    Жыл бұрын

    😢😢:😢😢😢😢😢😢😢41 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @lakshan8581

    @lakshan8581

    Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @lakshan8581

    @lakshan8581

    Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @lakshan8581

    @lakshan8581

    Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 3:41 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤😢😢😢❤😢😢😢😢😢😢😢😢😢😢😢😢❤😢😢❤

  • @lakshan8581

    @lakshan8581

    Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 3:41 😢😢

  • @shanilkaprashad9014
    @shanilkaprashad9014 Жыл бұрын

    මම ආදරේ කරපු මගෙ මම ලග නෑ . මටත් ලස්සන බලාපොරොත්තු හීන තිබුනා මේවා දැකලා හරි සැනසෙනවා ..... .. මේ වගේ සාර්ථක අය දකිද්දී ඇත්තටම ආසයි ඔයාලට බුදුසරනයි 💓💝🙏

  • @malmihashmila9353

    @malmihashmila9353

    Жыл бұрын

    Aniwrenm

  • @minuusjp7450
    @minuusjp74504 ай бұрын

    ඒ හඩවල් දෙකම භාවනාවක් වගේ.ලක්ෂ 16 ක් බලලා තියෙනවා 2024 මාර්තු වෙනකොට.අනේ මල්ලී,නංගී වේලාවක් තියෙනවා නම් තව cover song ටිකක් කරලා දාන්න...❤

  • @sangeethma5996
    @sangeethma5996 Жыл бұрын

    අම්ම්බෝ...What a love🥺❤🔥ඒ කටඩවල්....ආදරෙ...ලස්සන...ගැලපීම පිස්සුවක්🥺❤හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේව ලස්සන අයියටයි අක්කටයි🥺❤🔥😍

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo11 ай бұрын

    Voice දෙකම ❤️‍🔥 ගැළපෙන අය හමුවෙනව ඒක ලොවේ ස්වභාව ♥️👉👈

  • @rohanshanith5281
    @rohanshanith5281 Жыл бұрын

    දෙන්නා එකතු වෙලා සිංදුවක් කරනන්න.... හිට් වෙනවා අනිවා....

  • @KaushalyaRubasinghage-jl1sb
    @KaushalyaRubasinghage-jl1sb6 ай бұрын

    අහපු පලවෙනි දවසෙ ඉදන් කී පාරක් ඇහුවද කියල මතක නෑ .තවමත් ලැප් එකේ යූ ටියුබ් ගියාම උඩම තියෙන්නේ මේ සිංදුව 🥰❤..ඇත්තටම ලස්සනයි මිහිරියි

  • @anupamaudayakanthi2311
    @anupamaudayakanthi2311 Жыл бұрын

    ඇත්තෙන්ම භාවනාවක් වගේ ඒ හඩවල් දෙක. දිගුකල් යෙහෙන් වැජඹේවා යුවතිපතීන්❤❤

  • @sachinitharaka
    @sachinitharaka Жыл бұрын

    ලස්සන ජෝඩුවක්. ඒ ඇස් වල ආදරේ විශ්වාසය රැකවරනය පිරිලා තියනවා. වාසනාවන්ත සුබ අනාගතයක්.

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 Жыл бұрын

    ලස්සනට ම ගැලපෙන හඩවල් දෙකක්... මනමාලී ගේ හිනාව හරිම සිරියාවන්තයි.....

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 Жыл бұрын

    ලන්කාවෙ සන්ස්කෘතියට ගැලපෙන ලෙස ව්ව්ද ආටෝප නැති විවාහ උත්සවයක් . කලාතුරකින් පිහිටන සුවිශේෂී හඩ සුසන්‍යොගයක්.දිගු කල් දිවියට වාසනාව ලැබේවා ලැබේවා

  • @Rajitha769
    @Rajitha769 Жыл бұрын

    කෙල්ලගේ වොයිස් එකනම් මාරම ලස්සනයි 💕

  • @hasithalakmal2334

    @hasithalakmal2334

    Жыл бұрын

    එකගයි අමතුම ලස්සනක් තීන්නෙ

  • @ireshasanju8453
    @ireshasanju8453 Жыл бұрын

    ඇත්ත ටම ලස්සනයි.එ දෙන්නම professional singers ල වගේ.....❤️❤️❤️😘😘😘😘

  • @user-ty7hq8ne2s
    @user-ty7hq8ne2s Жыл бұрын

    හැමෝටම හම්බෙන්න ඕනෙ මේ වගේ ආදරයක් 🥰

  • @user-vc1qg4sb1q
    @user-vc1qg4sb1q Жыл бұрын

    මන් සාමානයෙන් සින්දු අහන්නේ නෑ but මේ ගායනය ❤❤❤ කියන්න තේරෙන්නෙ නෑ ... හැම දාම දවසට එක පාරක් අහනවා😊 භාවනාවක් ❤❤❤❤❤

  • @dilrukshiweerakoon6776

    @dilrukshiweerakoon6776

    Жыл бұрын

    මාත් අහනව එකාපාරක් හරි

  • @indusenarathne2165

    @indusenarathne2165

    11 ай бұрын

    Aniwa meka bawanwak wage ❤❤❤❤

  • @avishkaisuru5692
    @avishkaisuru5692 Жыл бұрын

    මතක් මතක් වෙන සැරයට ඇවිත් අහනව ❤️‍🩹

  • @madhaviJayarathna-pg5rv
    @madhaviJayarathna-pg5rv Жыл бұрын

    හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .සංසාරෙ පතාගෙන ආපු එකිනෙකා වෙනුවෙන්ම මැව්ව දෙන්නෙක් .❤️

  • @dilnapraboth1020
    @dilnapraboth1020 Жыл бұрын

    සංසාරේ පතාන ආපූ ලස්සන ප්‍රේමාවෘත්තයක ඇරඹුමක්...ඇත්තටම පට්ටම ලස්සන වැඩක්...සුබ මංගලම්..අක්කේ අයියේ ❤❤

  • @TECTIPSTORE
    @TECTIPSTORE Жыл бұрын

    ඒ අක්කගෙ voice එකට අයියගෙ විතරක් නෙවෙයි අපෙත් හද නිවාලනා😘😘😘දෙන්නටම ජයවේවා

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 Жыл бұрын

    කියන්න වචන නැ..ඒ තරමටම ලස්සනයි 🌝🍃😚😚😚😚😚❤️❤️❤️

  • @manishisamarakoon5969
    @manishisamarakoon5969 Жыл бұрын

    Happy Wedded life Sithara Miss♥️😊. One of the sweetest lecturers I have ever met.🥰

  • @MrAnbu12
    @MrAnbu12 Жыл бұрын

    Love from tamilnadu, India.... Thanks lot for singing a tamil song... wonderful

  • @user-um4nc6lk5e
    @user-um4nc6lk5e Жыл бұрын

    යුග ජීවිතය ගීතයක් ලෙසින් ගෙවන්නට පතමි...හදවතින් ❤❤❤❤

  • @shahanyaganeshan5815
    @shahanyaganeshan5815 Жыл бұрын

    Tamil song from sinhala bride .really heart touched😘💕

  • @priyanginisansala1128
    @priyanginisansala1128 Жыл бұрын

    හරිම ලස්සන සප්‍රයිස් එකක් ❤ ලස්සනයි දෙන්නගෙම වොයිස්, එයාලත් ලස්සන කපල් එකක්, Congratulations 🎉❤

  • @champakalyani527
    @champakalyani527 Жыл бұрын

    💞💞💞අදින් ආරම්බ කරපු ♥️♥️♥️ජිවිතේ ලස්සනම දවස ♥️♥️ඔයාලා දෙන්නට හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ලැබේවා.... 👌♥️♥️ජිවිතේ ♥️♥️හැම ♥️♥️හීනයක්ම ♥️♥️සැබෑවක් ♥️♥️කරගන්න ♥️♥️ලැබේවා ♥️♥️

  • @THerath361
    @THerath361 Жыл бұрын

    No words to say the beauty of this singing… පට්ටම ලස්සනයි .. දෙන්නටම හදවතින්ම සුභ පතනවා..

  • @madhu19968
    @madhu19968 Жыл бұрын

    I love to hear Sitara's voice. Really beautiful voice.❤️

  • @Kasun.Sithara.Jayasuriya

    @Kasun.Sithara.Jayasuriya

    Жыл бұрын

    Thank you!!

  • @janithparanagamage2140
    @janithparanagamage2140 Жыл бұрын

    හිතෙන්නෙම recording එකක් කියලා ඒ තරමට clear voice ❤🔥

  • @nuwanthusitha1628

    @nuwanthusitha1628

    Жыл бұрын

    MATATH

  • @sithummihiranga7784

    @sithummihiranga7784

    Жыл бұрын

    Matath ehemamai hithune.harima lasanai

  • @SA-io7ug

    @SA-io7ug

    Жыл бұрын

    Recording ekk neweda?

  • @sriyanherath3024

    @sriyanherath3024

    Жыл бұрын

    Recording thamai But nice

  • @yapa662

    @yapa662

    Жыл бұрын

    Recording එකක් තමයි. සමහර විට wedding එකේදි live කියල ඊට පස්සෙ studio එකක record කරල ඒක video එකට add කරන්න ඇති. ⁣කොහොම වුනත් ලස්සනයි👌

  • @AthtanayakaSupun-zq4cq
    @AthtanayakaSupun-zq4cq Жыл бұрын

    එයාගෙ හිනාවා එ කොල්ලගෙ ජිවිතේම ලස්සන කරයි

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe1783 Жыл бұрын

    සස්සනයි ... විදින්නම ඕනී Feeling Ekk .Congratulations aiya and akk bs 🥰❤️

  • @user-yi5og2hx4v
    @user-yi5og2hx4v Жыл бұрын

    මොන තරම් ලස්සනද. ඩාන්ස් කරනව වගේ නෙමේ හරිම වැදගත් ❤️❤️❤️

  • @pahasaraanuhas3121
    @pahasaraanuhas3121 Жыл бұрын

    එක රූපයක් තදින්ම ඔලුවට එනව ❤️

  • @dr_demel
    @dr_demel Жыл бұрын

    මේ ආදරේ හැමදාම නොවෙනස්ව පවතීවා. තුන් කාලට ඇඳගෙන නටන මනාලියෝ දැකලා අප්පිරිය වෙලා හිටියේ. භාවනාවක් වගේ මේ මනාලිය ලස්සනයි.ඔබ දේපලට අපි ආශීර්වාද කරනවා. 💞සියළුම යහපත වේවා 🙏🥰

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d Жыл бұрын

    සිරියාවන්ත චාම් මනමාලීයක් !! ❤ වාසනාවන්ත විවාහයකට සුභ පැතුම් ..!! තුරැණුවන්ගේ සරණයී !! ජයෙන් ජයම අත්වේවා ඔබ දෙපලට !!

  • @user-dk4ko6jy4u
    @user-dk4ko6jy4u Жыл бұрын

    ඒ දෙන්නගෙ voice😍🍃✨

  • @indikapradeep9031
    @indikapradeep9031 Жыл бұрын

    ඒක හරිම ලස්සනයි...ආදරණීය යි...තමන්ට හැකි දේ කරන්න ඕන...surprise වෙන්න නැටුමක් ම ඕන නෑනේ ඇත්තටම...රෙකෝඩින් එකක් උනත් ඒක හරිම මිහිරිය...❤🎉

  • @sarahchristine6074

    @sarahchristine6074

    Жыл бұрын

    Harima lassanai ..

  • @dakshinadissanayake8912

    @dakshinadissanayake8912

    Жыл бұрын

    Recording nam neweine

  • @slchikoo953

    @slchikoo953

    Жыл бұрын

    Yep

  • @user-vf6el4dd1i

    @user-vf6el4dd1i

    8 ай бұрын

    ​​@@dakshinadissanayake8912recoding එකක් නෙහ්

  • @user-ij6hg4xb9s
    @user-ij6hg4xb9s7 ай бұрын

    E voice dekama mawa pissu wattuwa❤ කොච්චර ලස්සනයි da

  • @pasinduchathurangana648
    @pasinduchathurangana648 Жыл бұрын

    මාරම ලස්සනයි😍 අනිවාරෙන් දෙන්නගෙම හීන ඉක්මනින් හැබෑවෙන්න ඕන!💫

  • @user-dc1ei4zt8s
    @user-dc1ei4zt8s Жыл бұрын

    කීපාරක් බැලුවද මතක නැති තරම්.ඇත්තටම හරිම ලස්සනයි

  • @hasithalakmal2334

    @hasithalakmal2334

    Жыл бұрын

    මමත් බං

  • @kithminidishala7985
    @kithminidishala7985 Жыл бұрын

    සිතාරා ලස්සනයි වොයිස් එක දෙන්නගෙම ❤️😘

  • @TECTIPSTORE
    @TECTIPSTORE Жыл бұрын

    Ammoooo මේක waseegara original එකටත් වඩා ටිකක් හොදයි කියල හිතෙන්නේ මට විතරද😍 Original එක අහල මේක අහන්න guys වෙනස වටහාගන්න😉

  • @omigaming101

    @omigaming101

    Жыл бұрын

    Oww original ekata wada lassanai vaseegara eka

  • @senethmahewage12

    @senethmahewage12

    Жыл бұрын

    Aththa

  • @Dulanjali_Hansika

    @Dulanjali_Hansika

    Жыл бұрын

    ඇත්ත. ඔරිජිනල් එකට වඩා ලස්සනයි ❤

  • @user-pp2eb1sw1k

    @user-pp2eb1sw1k

    Жыл бұрын

    Aththamayi...

  • @priyanthikumari7548

    @priyanthikumari7548

    11 ай бұрын

    Waw

  • @dariculinhextierdariculouses
    @dariculinhextierdariculouses Жыл бұрын

    එක දිගට 19 පාරක් ඇහුවා. ඒත් එපා උනේ නෑ .සුපිරියක් ❤️

  • @Pictures_of_Sri_Lanka

    @Pictures_of_Sri_Lanka

    Жыл бұрын

    Oyage comment ekata dn like 19❤

  • @dariculinhextierdariculouses

    @dariculinhextierdariculouses

    Жыл бұрын

    @@Pictures_of_Sri_Lanka thanks bro🤟

  • @indusenarathne2165

    @indusenarathne2165

    11 ай бұрын

    Me 2 19 +++

  • @Pictures_of_Sri_Lanka

    @Pictures_of_Sri_Lanka

    11 ай бұрын

    @@indusenarathne2165 boru kiyanne epa

  • @sadu331
    @sadu331 Жыл бұрын

    ඔයාලගේ හැම හිනයක්ම බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.happy marriage life love capl.......❤️❤️❤️❤️❤️

  • @dhanushkadias4038
    @dhanushkadias4038 Жыл бұрын

    රෙකෝඩින් එකක් කියලා හිතනවා.ඒ තරම්ම ලස්සනයි.congratulations ❤

  • @Ruwin_Wickramanayake

    @Ruwin_Wickramanayake

    Жыл бұрын

    rec ekak thamai bng

  • @dushanmaheshika6972

    @dushanmaheshika6972

    Жыл бұрын

    Reco ekak thmai bn...replay ekak yanne..namuth lassanai voices ....clear ❤❤❤❤❤❤❤

  • @piumidilhani9337

    @piumidilhani9337

    Жыл бұрын

    @@Ruwin_Wickramanayake ඒ කියන්නෙ එයාල නෙමෙයි ද කියන්නෙ

  • @Ruwin_Wickramanayake

    @Ruwin_Wickramanayake

    Жыл бұрын

    @@piumidilhani9337 eyala wenna ati hby kalin record karala dan kata holawanawa

  • @MHA_81
    @MHA_81 Жыл бұрын

    My native is Tamil, I was so shock about her pronunciation in Tamil cause tamil is one of the toughest languages….😊❤🎉

  • @nandunsamarasekara

    @nandunsamarasekara

    11 ай бұрын

    If someone practice the linguistic abilities of Sinhala language, he would be able to pronounce any language in their native accent. And I can notice this couple (Jayasuriya) is a Sinhala family. And also I'm a Singhalese. As well as I can speak Tamil too, in any accent. no matter whether it's Chennai or Jaffna or Colombo

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    10 ай бұрын

    Sinhala language has 60 letters. 18 vowels and 42 consonants . That means sinhalese can pronounce 756 (18×42) different sounds. There is a saying , if someone is fluent in Sinhala, he will be able to pronounce any other language . 🙂

  • @dhanushkaranasinghe557

    @dhanushkaranasinghe557

    6 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤love it

  • @manojsuranga6084
    @manojsuranga6084 Жыл бұрын

    හරිම ලස්සනයි. ඔබ දෙපලට සුභ අනාගතයක්.තෙරුවන් සරණයි.

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤ දෙන්නගෙම හඩ ගොඩක් ලස්සනයි ❤❤ හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබේවා.. 🙂💐❤❤

  • @nilukaekanayaka5481
    @nilukaekanayaka5481 Жыл бұрын

    දෙන්නගෙම කටහඩ මාරම ලස්සනයි. සුභ අනාගතයක්

  • @thanurathenuka1708
    @thanurathenuka1708 Жыл бұрын

    ගොඩාක් වාසනාවන්ත දෙන්නෙක්... හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ❤❤❤❤

  • @SH-mj5zl
    @SH-mj5zl Жыл бұрын

    අන්න සුපිරි surprise එකක්...💗💗💗

  • @sachinishehara3893
    @sachinishehara3893 Жыл бұрын

    Wowww...........tawa ona e wage ekak dennagenma❤❤❤

  • @sandithifernando7865
    @sandithifernando7865 Жыл бұрын

    මේක අහලා අහලාම දෙන් Data ත් ඉවරයි ...😂 කොච්චර අහුවත් මදියි ..❤ ඒ තරමට ම ලස්සනයි 💜️

  • @kalingawelagedara7776

    @kalingawelagedara7776

    Жыл бұрын

    Utube packge ekk dgttnm hri😂

  • @nehapoojani6184
    @nehapoojani6184 Жыл бұрын

    අනේ මේ මගේ එයා ආසම විදියක් ...මාරම සතුටක් දැනුනේ මේක බලද්දී...අනිවාර්යයෙන් ම අපිත් ඔහොම කරන්න හිතාන් ඉන්නේ...dhennama sathutin inna ane

  • @Sanunimmi2598
    @Sanunimmi2598 Жыл бұрын

    ඇත්තටම නැටුමක් නටනවට වඩා කොච්චර හොදද මේ වගේ සිංදුවක් කියන එක 😽🥰

  • @shaminithakshila5621
    @shaminithakshila5621 Жыл бұрын

    As wahak kata wahak wedenna epa. Harima lassanai. Hemadamath sathutinma inna labewa.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamoddilshan2030
    @chamoddilshan203011 ай бұрын

    සංගීත කියන්නෙ විශ්ව භාශාවක් ඇසටත් ප්‍රියයි , කනටත් මිහිරියි, හිතටත් හොඳයි , හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ...❤️❤️ සුභ පැතුම් දෙන්නටම.. හොඳම හමුවීමක් හොඳම ගැලපීමක්..❤️❤️

  • @AMgraphic671
    @AMgraphic671 Жыл бұрын

    Voice නම් මාරම ලස්සනයි දෙන්නගෙන .. ❤️😍 භාවනාවක් වගෙ ❤️

  • @Dehemi-ei7zt
    @Dehemi-ei7zt Жыл бұрын

    අනේ.. ඒක මාරම ලස්සනයි ...❤

  • @inigam6739
    @inigam6739 Жыл бұрын

    සුපර් කම්බිනේෂන් ❤

  • @newvision3094

    @newvision3094

    Жыл бұрын

    Mona කම්බිද 😢

  • @lakithiwageesha8784
    @lakithiwageesha8784 Жыл бұрын

    අහින්සක කට හඩවල් දෙකක්😍🥰

  • @pramodiweerakoon1773
    @pramodiweerakoon1773 Жыл бұрын

    I dont know how many times i listened to this...absolutely beautiful ❤ Best of Luck to both of you....

  • @dimuthurupasinghe2404
    @dimuthurupasinghe2404 Жыл бұрын

    I just love it, cause it melt my heart. I am addicted to this. When I listen to this I feel like I am flying. Very beautiful combination both songs and the couple. Congratulations and good luck for your future endeavours. ❤❤

  • @lakshan8581

    @lakshan8581

    Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢 3:41 😢😢😢😢😢😢😢😢😢😢😢😢 3:41 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @phoebed13
    @phoebed13 Жыл бұрын

    Take a bow to the guy who decided to share this with us ❤ Amazing 💫

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha2 ай бұрын

    මාරම ලස්සනයි

  • @pubuduginige8815
    @pubuduginige8815 Жыл бұрын

    Cant resist myself watching it repeatedly. Such a gorgeous couple. See the discipline of the dress of the couple. So charm. Not exposing herself in her most important day. Hats off. Wish u all the very best. Cheers !!!

  • @sajiththimira1705
    @sajiththimira1705 Жыл бұрын

    ❤❤..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤..

  • @kaushlyamadushani6204
    @kaushlyamadushani6204 Жыл бұрын

    Views 1M pani meka nam 😍❤️ e tharam ලස්සනයි 😍🖤 congratulations dennatama 🌻😍

  • @ireshasanju8453
    @ireshasanju8453 Жыл бұрын

    ඒ girl දෙමළ වචන හසුරුවන ලස්සන .....

  • @tharindunayanajith6624
    @tharindunayanajith6624 Жыл бұрын

    මේකනම් පිස්සුවක් ඒ mix එක ආදරෙයී දෙන්නටම🖤🧡💕

  • @nelumkaushalya7111
    @nelumkaushalya7111 Жыл бұрын

    කී පාරක් බැලුවද කියලා මතක නෑ. ලස්සනයි 🥰🥰🥰

  • @upekshasubasinghe841

    @upekshasubasinghe841

    Жыл бұрын

    ❤️❤️❤️😍😍😍

  • @dude2759
    @dude2759 Жыл бұрын

    Happy weded life Sithara Miss. You are the kindest lecturer I have ever seen, and I remember my first mentoring session. good luck Miss 🙏🏻🙏🏻

  • @Kasun.Sithara.Jayasuriya

    @Kasun.Sithara.Jayasuriya

    Жыл бұрын

    Thank you!

  • @netharafernando1141

    @netharafernando1141

    Жыл бұрын

    Mona faculty ekeda

  • @sadilthathsilu669
    @sadilthathsilu669 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️හොද ගැලපීමක්😘😘 බුදු සරණයි !!

  • @akilamadhumadhawa8432
    @akilamadhumadhawa84328 ай бұрын

    ඒ වගේ බැල්මක් 😊❤ හරිම ආස හිතුන.

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 Жыл бұрын

    ඔය විදිහට ලස්සනට හැමදාම ඉන්න,good luck දෙන්නටම ❤️

  • @kanchanapanangamuwa855
    @kanchanapanangamuwa855 Жыл бұрын

    Amazing ❤congratulations both of your 🎉

  • @fathimaniflafathimanifla1197
    @fathimaniflafathimanifla1197 Жыл бұрын

    Wooow.very Nice Voice both Of You..... 🔥🔥

  • @lahirumadushanka6391
    @lahirumadushanka6391 Жыл бұрын

    හරිම ලස්සනයි. සුබ පැතුම්

  • @vishmiuththara
    @vishmiuththara Жыл бұрын

    මේකටනම් ඇබ්බැහි වෙලා 🥺❤

  • @kavinamaranayake
    @kavinamaranayake Жыл бұрын

    kiyanna wachana na, Maarama Lassanai...💪❤️🔥

  • @senuradmaduwantha2
    @senuradmaduwantha2Ай бұрын

    සාම්ප්‍රදායෙන් පිටින්. ආසන එකක් 🥺❤️✨

  • @chanakasampath-te6py
    @chanakasampath-te6py Жыл бұрын

    ගොඩාක් ලස්සනයි දවසට අනිවාර්යයෙන් අහනවාමයි..❤️❤️❤️

  • @dinushinimanthika9765
    @dinushinimanthika9765 Жыл бұрын

    Very beautifull ❤️

  • @geethikasewwandi2604
    @geethikasewwandi2604 Жыл бұрын

    very Nice voice , congratulations❤❤

  • @w.g.dlakmal1526
    @w.g.dlakmal1526 Жыл бұрын

    Very lovely.. A beautiful couple and a beautiful voice.. Best wishes for the future.❤️❤️

  • @shainitharushika4558
    @shainitharushika4558 Жыл бұрын

    Wow😍this performance❤️I love it❤️congratulations both of you🥰

  • @slcricket7555
    @slcricket7555 Жыл бұрын

    Wooww 😮❤ amazing voices my dream song dwsk ewi ❤ piyth mthk un පියත් ආගමක් 🎉

  • @kavikannangara5040
    @kavikannangara5040 Жыл бұрын

    Waw dennagema voices mara clear awagema lassanai❤

  • @sridharansri7812
    @sridharansri781210 ай бұрын

    Perfect voice ❤ வாழ்த்துக்கள்

  • @indikamalith3456
    @indikamalith3456 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි සුභ අනාගතයක්

  • @vikumedirithilaka821
    @vikumedirithilaka821 Жыл бұрын

    Superb work ayya and akka ❤❤❤🎉🎉 Happy wedded life both of you 🎉🎉

Келесі