❤️❤️ චන්දිපගේ විවාහ මංගල්‍යය දවසේ චරිතා ප්‍රියදර්ශනී කල සාංවේදි ගායනය.‼️

Ойын-сауық

#chandeepa_jayakody_WEDDING
Original song ; • සිනාසෙන තොල් Original ...
Original Artist ; Nipuni Nayanathara
Lyrics ; Chandi Kodikara
Music ; Anuradha Abayasinghe

Пікірлер: 253

  • @ChannelConline
    @ChannelConline Жыл бұрын

    ❤️ ඔයාලා ඔරිජිනල් වීඩියෝ එකත් බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා...‼️ Original Video kzread.info/dash/bejne/hZiMu5ineNC7hJc.html Artist : Nipuni Nayanathara Thennakoon Music :Anuradha Abayasinghe Lyrics :Chandi Kodikara Recorded,mixed and mastered by:Sandaru Gamage (Sage studio )

  • @nilanthipriyanka5000

    @nilanthipriyanka5000

    Жыл бұрын

    , .I N G

  • @anitaranathungaarachchige545

    @anitaranathungaarachchige545

    Жыл бұрын

    Me song eke wachana n

  • @nihalwaniganayaka8910

    @nihalwaniganayaka8910

    Жыл бұрын

    ඔබ හරියටම හරි..

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    Жыл бұрын

    ලඝ්ඝනයඅ😊😅😮

  • @user-qc4py1eh7e

    @user-qc4py1eh7e

    Жыл бұрын

    Imli imlie

  • @elegantcakes1263
    @elegantcakes1263 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ..ගොඩක් සංවේදී වුනා මම ..සිංදුව ඉවර වෙනකොට ඇස් වලින් කදුලු වැටුනා.. අපි මැරෙන කම්ම දරුවො අපේ අතින් ගිලිහෙන්නේ නැහැ

  • @mallikamallika172
    @mallikamallika172 Жыл бұрын

    වටිනා දෙමව්පියන් දෙපොලගේ පුතේ කුගේ වටිනා දවසක් සුභ මංගලම්

  • @prahasha1
    @prahasha1 Жыл бұрын

    මගේ ආසම සිංදුව . නිපුනි නයනතරා විසින් සියලුම පුතාලා සිටින මව්වරුන් ට දුන් ගීය. මගේ පුතාලා ත් ඔහොම යාවි. දුක දැනුනත් සතුටින් සමු දෙනවා. අපේ දෙමාපියන් හා අපි මුහුණ දුන් අතීත සුන්දර අත්දැකීම් ❤️

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Жыл бұрын

    හරිම සංවේදී යි සංවේදී මිනිස්සු න් මුලු ලෝකයටම සම්පතක්.

  • @bubbleguy353
    @bubbleguy353 Жыл бұрын

    සතුටයි දුකයි මුසුවු සංවේදි මොහොතක්. පුතාලා ඉන්න අම්මලාට සවන් දෙන්න බැරි තරම් හිතට දැනෙන පද පෙලක්. "නුඹ නිසා මා අත හරින්නේ සුරත නොව මගේ ප්‍රාණයයි"

  • @sunilaperera6491

    @sunilaperera6491

    Жыл бұрын

    අනේ මමහරිම ආස කරන සින්දුව.ජේසු පිහිටයි ඔයලා දෙන්නාටම .ලස්සන විවාහ ජිවිතයක් පතනවා පුතේ .

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    වාසනාවන්ත ආදරණීය දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන් !!!🌷🌷💎💎 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ දුවේ !!!🙏

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    අම්මයි තාත්තා යි තමයි දරුවන්ගේ මුළු ලොකයම♥️♥️♥️

  • @gayanbalasuriya818

    @gayanbalasuriya818

    Жыл бұрын

    නෑ නෑ.. දරුවෝ තමයි අම්මා තාත්තගේ මුළු ලෝකෙම

  • @sweethome7551

    @sweethome7551

    Жыл бұрын

    @@gayanbalasuriya818 ඹව් එහෙම තමයි 🤗♥️

  • @MDW120
    @MDW120 Жыл бұрын

    පුතෙක්ගෙ වෙඩින් එකකදි අම්මාට හිතෙන හැම දෙයක්ම මේ සිංදුවෙන් කියනවා💖💖

  • @shanthaperera1111
    @shanthaperera1111 Жыл бұрын

    සංවේදී අවස්ථාවක්.ඒ ගීතය ගායනා කළ ගායිකාව නොකියා මුල් ගායනය කළ ගායිකාවගේ නම සඳහන් කරා නම් මොන තරම් අගනේද?? පුද්ගලිකව මම නවක ගායිකාවක් වන නයනතාරා දියණියගේ ගීත බොහෝමයකට ඇලුම් කරනවා. චන්දීප පුතුට සාර්ථක යුග දිවියකට ආසිරි.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    එඩිවඩි . චරිතා .පුතා + දුව මෙ විශ්වය විසින් රකිත්වා!!! 🙏💛🙏💛🙏

  • @marishavla1481
    @marishavla1481 Жыл бұрын

    ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි ලස්සනට ගායනා කල චරිතා මිස්. ගොඩක් සංවේදී ගීතයක් අන්තිමට ඇස්වලට කඳුළු ආවා❤️❤️❤️❤️

  • @swarnathilaka7972
    @swarnathilaka7972 Жыл бұрын

    ඇත්තම තමයි අපිට දරුවන්ගේ අතැගිලි මුදා හරින දවසක් එනවා.එදා ට අප එය කල,යුතුයි.බැරිම දේත් ඒකමයි. මම ගොඩාක් සංවේදී උනා චරිතාගේ ඒ අදහසට.ඔබ දෙදෙනාට හා දරුවන්ට බුදු සරණයි!

  • @nilukshimadushanka8702
    @nilukshimadushanka8702 Жыл бұрын

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා.ගායන ක්‍රේෂත්‍රයේ ඉන්න නිහතමානි යුවලක්.මට කාලෙකට කලින් මුණගැහිලා තියෙනවා.ඒ දරුවන් ගොඩාක් වාසනාවන්තයි.අම්මා එළිපිට ආදරේ පෙන්නුවත් තාත්තා කියන්නේ සගවන් ආදරේ කරන කෙනෙක්.චන්දීප මල්ලිගේ විවාහ දිවියට සුභ පතනවා.💐

  • @nayanagunarathna4779
    @nayanagunarathna4779 Жыл бұрын

    ඒගීතය ඇහෙද්දි ඇසට කදුලක් වැටුනා...සුභ මන්ගලම් පුතා..!

  • @ChannelConline
    @ChannelConline Жыл бұрын

    🎯 *Channel C සබ්ස්ක්‍රයිබ් කරලා සම්පූර්ණ වැඩසටහන බලන්න. පුළුවන්....* ‼️‼️‼️‼️

  • @ChannelConline
    @ChannelConline Жыл бұрын

    🎯 *උඩ තියෙන රතුපාට SUBSCRIBE එක ඔබලා සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන්* ....‼️‼️‼️‼️

  • @sakunthala6131

    @sakunthala6131

    Жыл бұрын

    V .

  • @nadeepriyadarshanie1619

    @nadeepriyadarshanie1619

    Жыл бұрын

    L .

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 Жыл бұрын

    සුභ අනාගතයක් වෙවා පුතාට සහ දුවට.....

  • @pushpabusch5966
    @pushpabusch5966 Жыл бұрын

    චරිතා කොහොම හරි ඇවිත් හිටපු හැමෝම ඇඩෙවිවා ඒ වගේම මටත් කඳුලු ආවා 💐❤️

  • @janakiuvini3144
    @janakiuvini3144 Жыл бұрын

    සුබ මංගලම් .. ආසම කරන කලාකරුවන් දෙදෙනෙක් .. පිංවන්ත පවුලක් .. සිංදුව අවසානයේදී මටත් නොදැනීම ඇඩුනා .. තෙරුවන් සරණයි ..🌹❤️

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 Жыл бұрын

    රත්තරන් පුතෙක් ඉන්න අම්මලාට.. ඔයාව දැනුණා. සුභ මංගලම්!!!

  • @duli5942
    @duli5942 Жыл бұрын

    හරිම චාම් වැදගත් විදිහෙ විවහා උත්සවයක් වගේ.ආසම ගායකයන් දෙපලක්❤️❤️

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z Жыл бұрын

    අම්මා තාත්තා වගේම සාර්තක යුග ජීවිතයක් ගතකරන්නට හැකිවේවා පුතා.තෙරුවන් සරනයි

  • @sepalisamarawickrama9321
    @sepalisamarawickrama9321 Жыл бұрын

    මේ සින්දුව බලද්දී ඇත්තටම ඇඩුනා.

  • @kamalajewa
    @kamalajewa Жыл бұрын

    වැදගත් දෙමාපියන්ගේ චරිතවත් ගුණවත් දරුවන්...සුභ පැතුම් අප සැමගෙන්

  • @shyamaananda587
    @shyamaananda587 Жыл бұрын

    අම්මලා ❤️පුතාලා අතර බැදිම හරිම ආදරණියයි

  • @sherinandrue5577
    @sherinandrue5577 Жыл бұрын

    හරිම ලස්සනයි.සුබ මන්ගලමි සුබ අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට

  • @deenuweerakoon6809
    @deenuweerakoon6809 Жыл бұрын

    ලස්සන සිංදුවක්.

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    වටිනා.ෙදමවි.පියන්.ෙග්..වාසනා.වන්ත.දරැවන්.අැස්.වලට.කදුලු.අාව..ෙතරැවන්.සරනයි.පු.ෙත්.සතුටින්.අමිමලත්.බලා.ෙගන..යුග.දිවිය.ගත.කරන්න

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Жыл бұрын

    Heart touching song. She sang beautifully.

  • @chammikalandrum1392
    @chammikalandrum1392 Жыл бұрын

    ආදරණීය කට හඬක්...අපිවත් ඇඩෙව්වා අද නම්..

  • @gayanijayamali7381
    @gayanijayamali7381 Жыл бұрын

    මම හරිම සංවේදී වුණා. ඔබතුමියගේ ඒ හඩට

  • @MJanaChathu
    @MJanaChathu Жыл бұрын

    අම්මා තාත්තා දරුවන්ට කොච්චර ආදරේද...

  • @kumaridiwya3462
    @kumaridiwya3462 Жыл бұрын

    අම්මෝ අපිවත් ඇඩෙව්වා .😥😥😥 නව යුවලට තෙරුවන් සරණයි 🙏🙏 wish your a very happy wedded life both of you 💐💐💐

  • @medhangiisurika4623
    @medhangiisurika4623 Жыл бұрын

    මගේ පුත මම නුඹේ අතැගිලි මුදාලිය යුතු කාලයයි.... මම අහපු ලස්සනම පද පේලි ටිකක්... මවක් දියනියක අතැගිලි අත්හරින මොහොතට කොතෙක් කවි ගී සින්දු ලියවුනත් මවක් පුතෙකු අතැගිලි අත්හරින මොහොතත් ඒ තරම්ම සංවේදී.... තෙරුවන් සරණයි ! සුබම සුබ නව ජීවිතයක් ලැබේවා!

  • @chammikalandrum1392

    @chammikalandrum1392

    Жыл бұрын

    ඇත්තමයි.🌼

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ආදරණීය පවුලක් හරිම සුන්දර පවුලක් ❤❤❤

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 Жыл бұрын

    බොරු සෝබන ඇඳුම් පැළඳුම් නෑ තමන්ගේ රටේ ඇඳුමට තැන දීලා ඒක විශිෂ්ටයි දෙපලට සුභ මංගල්‍යයක් වෙවා

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 Жыл бұрын

    Puduma lassanak, beautiful singing you Charitha, love it n heart touching.

  • @renukaartigoda6715
    @renukaartigoda6715 Жыл бұрын

    Soo emotional, son is a world to any mother, charita sang beautifully,congratulations to happy couple ❤

  • @pathmakumari4137
    @pathmakumari4137 Жыл бұрын

    Puthala sitina siyalu ammala gayana geethayan gen ekak Magenivase thibunamenikak geethya vage Oyala siyalu denatama Theruvan saranai

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 Жыл бұрын

    Weda gath paulak 😍😍😍😍niduk nirogi jaya sathuta himi wasanawana kalayak udawewa paule samatath deviyange pihita araksawa lebewaaaaa🙏🙏🙏🙏💐💐💐💐💐

  • @manelrathnayake5849
    @manelrathnayake5849 Жыл бұрын

    හරිම ලස්සනයි ,හරි ම දුකයි 👍👍👍❤️❤️

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    මම ආසම ගායිකාවක්

  • @patrickpiano
    @patrickpiano Жыл бұрын

    Excellent.. Madam Charitha you sang this song very emotionally. It was really heart catching. When listing to this song tears came to my ears as well. God Bless

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 Жыл бұрын

    හරිම ආදරණීය යි

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub Жыл бұрын

    Aththatama harima lassani dukath hituna b.s.d.p..subama suba mangallaykma wewaa putha oyata

  • @iloveaviation1791
    @iloveaviation1791 Жыл бұрын

    පුතාට කලින් ලේලියට කඳුළු ආවද මන්දා. හරිම සංවේදි දසුනක්. ගොඩක්ම අඬන්නේ ලේලිය ♥️♥️♥️♥️🥺. ඇයත් එඩ්වඩ් චරිතා දෙපළට ආදරණීය දියණියක් වේවි

  • @danperera1899
    @danperera1899 Жыл бұрын

    So beautiful lyrics

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Жыл бұрын

    ගොඩක්..ලස්සනයි...

  • @padmamalini6042
    @padmamalini6042 Жыл бұрын

    Nipuni ge ( original Singer) voice eaka harima sanvediy , Aadaraneeyai..eaka ahanakota kandulu vatenava..However I like the original song of Nipuni Nayanathara.I also sang it , respecting her & reminding her name through Smule singing app.😢I love your song very much Nipuni as I faced that feeling when my 3 sons were getting married. Good Luck Nipuni Duva !!😢

  • @nipuninayanatharathennakoon

    @nipuninayanatharathennakoon

    2 ай бұрын

    Thank you soo much aunty ❤🙏

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana36418 ай бұрын

    හරිම ලස්සනයි ආදර නීයයි

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka790510 ай бұрын

    Nipunita wada charitha layanvithawa e geethaye gauwa. . Eke 2 k na. Nipuni ada ada wagei kiuwe. Charitha harima lassanata gauwa.

  • @chamiladushyanthi233
    @chamiladushyanthi233 Жыл бұрын

    හැගිම් බර ගීතයක් ඇහෙන ඇහෙන ගානේ කදුළු එනවා

  • @manelkumarihami3516
    @manelkumarihami3516 Жыл бұрын

    පුතාලා ඉන්න අම්මාලාට හරිම දුකයි මෙ සින්දුව .

  • @a.w.m6048

    @a.w.m6048

    Жыл бұрын

    විශේෂයෙන් තරුන පුතාලා ඉන්න අපි වගේ අම්මලා😭😭😭

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 Жыл бұрын

    හරිම ආදරණීයයි ඇස්වලට කදුලු ආව ❤️❤️❤️❤️

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 Жыл бұрын

    Amazing wedding. Lucky son.Congraulation.Wish u all the best.Edward and Charitha your Great parents. 👏👏👏👏👏👍💕

  • @jayeshafernando
    @jayeshafernando Жыл бұрын

    Cried so much. Just beautiful ❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 Жыл бұрын

    අපේ ප්‍රියතම සිංදුව ඕක මගේ පුතාල තුන්දෙනාම ගැන මම හිතන්නේ ඕකමයි. මගේ යාළුවගේ පුතා බැදපු දවසේ එයා ඔය සිංදුව රෑ දැම්ම ඒක දැකපු පුතයි ලේලියි එවලෙම කතා කලා හදවතට දැනෙන සිංදුව සුභ මංගලම් පුතේ

  • @sujathat.s6869
    @sujathat.s6869 Жыл бұрын

    Godak ලස්සනයි

  • @Sethilevin
    @Sethilevin2 ай бұрын

    Marriage තමයි මේ සිංදුව Classic කරන්නේ ❤❤

  • @sarathvijethunga6750
    @sarathvijethunga6750 Жыл бұрын

    මන් ගොඩක්ම ආස පවුලක්💖💖💖💖

  • @prasadiniperera8125
    @prasadiniperera81255 ай бұрын

    🎉මම මේක අහපු වාර ගණන මතක නැති තරම්.එතරම් අනර්ඝ යි.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Жыл бұрын

    Respect 🙏 jayakodi family and Happy wedding 💑

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Жыл бұрын

    චරිතා දෝනිය ඉතාමත්ම අගෙයි.

  • @girlsr2614
    @girlsr2614 Жыл бұрын

    Ammatai thaththatai taman ge daruwo tamai.mulu lokayama hari ma lassana cham wedding ekak.budusaranai.😍😘❤️

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon2 ай бұрын

    මේ ගීතයට ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තූතියි .. ප්‍රවීණ ලේඛිකාවක වන අපි හැමෝම ආදරේ කරන චන්දි කොඩිකාර මහත්මිය ලියූ ප්‍රවීණ සංගීතවේදී අනුරාධ අබේසිංහයන් විසින් සංගීතවත් කළ මා විසින් ගායනා කරන මෙම ගීතය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන චරිතා ප්‍රියදර්ශනී ආන්ටි ඇයගේ පුතුගේ විශේෂ දිනයේ ගැයීම සතුටක්. දැනටත් බොහෝ මංගල උත්සව වල ගයන්නට මා හට ආරාධනා ලැබෙන මා හට ආලෝකයක් ගෙන දුන් මෙම ගීතය මගේ ජීවන ගීතයයි...❤❤❤❤

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 Жыл бұрын

    කවදා හරි අපිටත් මේ දේට මූණ දෙන්න වෙනව නෙ කියල හිතෙද්දි නං මුලු හිතම කඩාගෙන වැටෙනවා 💔💔😌

  • @anulawijewardena242
    @anulawijewardena242 Жыл бұрын

    හරිම දුකක්,මගේ පුතාලත් බඳපු දවස මතකයට අාවා...අැඬුවා....අැඬුවා...

  • @deepikand5722
    @deepikand5722 Жыл бұрын

    amma thathtage adre seemawak aanantahi harima hoda paulak e daruwoth e amma tathta wage hari hodai teruwan saranai

  • @hwdharmadasa9496
    @hwdharmadasa949628 күн бұрын

    ලස්සනයි 😓❤️

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Жыл бұрын

    Very emotional and lovely wedding

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    💖💖💖💖💖💖 Beautiful song. Beautiful wedding

  • @buddhinichamika3933
    @buddhinichamika3933 Жыл бұрын

    Harima lassanai .....❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Suba mangalam puthe budu saranai jesu pihitai..hamadamath sathutin enna

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 Жыл бұрын

    Harema lassanaye sinpal wedeen ekak

  • @emihunny4081
    @emihunny4081 Жыл бұрын

    Harima lassanai suba pathum obadepalata

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Hai kalum oyage intraduction ekatama feel una ne very feel mother s song.Congratulations new couple. Bright future. Stay safe budusaranai

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 Жыл бұрын

    Harima lassanai.

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana36418 ай бұрын

    තෙරුවන් සරණයි

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 Жыл бұрын

    Good another 🙏👍

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 Жыл бұрын

    Good luck both....

  • @sagalieliyanage8314
    @sagalieliyanage8314 Жыл бұрын

    සුභ මංගලම් දෙපළටම !!💐💐💐

  • @nalaneenalanee6727

    @nalaneenalanee6727

    Жыл бұрын

    Ai hena gahanawada nipui nayanatara me geetaye mul gauma කියලා . හැබැයි carita කිසිම feeling එකක් නැහැ .hipuni wage

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 Жыл бұрын

    අවසාන පේලිය.මගේ පුත මා ඔබේ අතැගිලි මුදාහල යුතු කාලයය්.කදුලු ආවා.මීට කලින් ඔය වගේ සංවේදි උනේ ජැක්සන් පව්ලෙ විවාහය දවසෙ කිව්ව ගීතයට

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage4328 Жыл бұрын

    ❤❤❤ සුබ ❤❤❤❤ මංගල්‍යයක් වෙිිවා සුබ ❤❤❤ පැතුම්

  • @kumarijayasundera9770
    @kumarijayasundera9770 Жыл бұрын

    Very touching .❤

  • @raanibv6591
    @raanibv6591 Жыл бұрын

    Lassanai godak

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    අනේ කොච්චර සුන්දර ද.මම ආසම පවුලක්. සුබ පැතුම්.

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka790510 ай бұрын

    Nipunita wada lassanata charitha gayana kala

  • @donsarath2862
    @donsarath2862 Жыл бұрын

    Very imotion

  • @disalasewvandi7267
    @disalasewvandi7267 Жыл бұрын

    Happy wedded life Chandeepa..All the best. 😘❤🥰 We love your family so much.

  • @wijithadissanayake5928
    @wijithadissanayake5928 Жыл бұрын

    Hariy arthwath sinduwak mathath aduna oba depalage puthu adinpasu arabana aluth deviyata suba pthame

  • @sunithafranando462
    @sunithafranando462 Жыл бұрын

    Hari lassanai ❤❤

  • @shaniperera1877
    @shaniperera1877 Жыл бұрын

    සුබ මංගලම්💐🙏🌹❤️😘

  • @avindyadevindi7842
    @avindyadevindi7842 Жыл бұрын

    හෘදයාංගම ලෝහිත බැදීම් ❤️

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 Жыл бұрын

    Piris paule wadagath MA uwalai. Subamangalam...

  • @user-jg1qx7em7x
    @user-jg1qx7em7x5 ай бұрын

    Good ok thanks to

  • @MusicBarlk
    @MusicBarlk Жыл бұрын

    කදුලුත් අවා..පොඩිකාලේ උකුලේ හොවා ගෙන පරිස්සම් කරගෙන...හුරතල්.වෙච්ච ළමයා ලොක් ළමයෙක්වෙලා වෙන්වෙලා යන්නවා කියනනේ පට්ටම දුකක්..පුතා ලොකු උනත් අම්මට තාත්ත්ට තාමත් හුරතල් උනු පොඩි එකා.එකයි ඇත්ත..

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 Жыл бұрын

    සුභ මංගලම්.....

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    සුභ මංගලම්

  • @nagithalelwala3338
    @nagithalelwala3338 Жыл бұрын

    budusaranai

Келесі