Mulu lowama nathi unath | මුළු ලොවම නැති වුනත් | bride surprise | Mahesha sandamali

Музыка

live mixing engineer - HELLO AUDIO (NAMAL THIWANKA)
Mix & master -HOPE STUDIOS
Video production - HOPE PRODUCTIONS

Пікірлер: 132

  • @thilinikaushalya506
    @thilinikaushalya506 Жыл бұрын

    ගීතයේ ආසම කොටස ඒ ආදරණීය අයියා අක්කා ගාවට ගිහින් නළලට හාදුවක් දීලා හැමෝම ඉස්සරහ මුලු ලොකේම හම්බුනා වගේ ජයග්‍රාහී හැඟීමෙන් ඉන්න ගමන් ලස්සනට කීවා කියලා කීව එක🥺..එහෙම ආදරණිය පිරිමි හිතක් ලබන ඇය කෙතරම් පින්වන්තයි ද..සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ❤

  • @samindigodakanda4950
    @samindigodakanda49502 жыл бұрын

    අනේ සතුටට ඇඩුනා ඒ ආදරය දැකලා..🥺🥺🥺🥺 අනේ ඔයාල හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ජීවත් වෙන්න ඕන..❤️❤️❤️❤️ ලස්සන ආදරයක්..🥺❤️

  • @chamindasir
    @chamindasir2 жыл бұрын

    මේ සිංදු ලිව්ව,ගයනා කල, සංගීත අද්‍යක්ෂණය සැමට මගේ උපහාරය. ඔබ දෙපලට සුබ අනාගත්‍යක්.සිංදුව ලස්සනටනට ගායනාකලා..

  • @sumithraherathsumithrahera1046

    @sumithraherathsumithrahera1046

    Жыл бұрын

    🤩😍🤗

  • @nimashadewthilini1020
    @nimashadewthilini10202 жыл бұрын

    මේක අහපු දවසේ ඉදලා , හැමදාම නිදා ගත්තේ මේක අහලා , ආදරෙයි අක්කී පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට 💗💗💗💗💗💗💗💗💗

  • @darshanagamage3129
    @darshanagamage31292 жыл бұрын

    මම ඔයාලව අදුරන්නෙ නැති උනත්.Video එක බැලුවා හරිම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාමත් .බුදු සරනයි .🎈🎈🎈🎈🎈👍👍👍👍👍👍🎈🎈🎈🎈🎈🎈

  • @dilakshithathsarani1487
    @dilakshithathsarani14872 жыл бұрын

    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න..බුදුසරණයි

  • @laknihaseka498
    @laknihaseka4982 жыл бұрын

    ඒ ආදරෙ ..🥺♥️ බුදු සරණයි අක්කී &අයියා ♥️🥺🥰

  • @kavindipavani1889
    @kavindipavani18892 жыл бұрын

    ඒ ආදරේ 😍 හැමදාමත් ඔහොම ආදරෙන් ඉන්න අක්කා & අයියා

  • @the_anjalee
    @the_anjalee2 жыл бұрын

    Much love akki and ayya

  • @sisirakumara6180
    @sisirakumara61802 жыл бұрын

    මම මෙි විඩියෝ එක හැමදාම බලනවා .අනේ ලස්සන ආදරයක් .බුදුසරණයි පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .

  • @s.madushani3600
    @s.madushani36002 жыл бұрын

    මුලු ලොවම නැති වුනත් එකම හදවතක්..... 😍💝අනේ හරිම ලස්සනයි අක්කේ හැමදාමත් දෙන්නාත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්න ❤💕බුදුසරණයි !!

  • @hansiwijerathne8850

    @hansiwijerathne8850

    2 жыл бұрын

  • @sanrudias

    @sanrudias

    2 жыл бұрын

    ❤️

  • @chathunadeesha9060
    @chathunadeesha90602 жыл бұрын

    හරිම ආදරණීයයි 💕 සුබම වේවා හැමදාම ❤️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna25472 жыл бұрын

    සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cqАй бұрын

    මුළු ලෝකයම එරෙහි උනත් අදත් හෙටමම නුඔට පන මෙන්ආදරෙයි❤❤

  • @lakshanwijerathne3398
    @lakshanwijerathne33982 жыл бұрын

    හේතුවක් දන්නේ නෑ. බලපු වාර ගාන හිතා ගන්න බෑ.. ❤️❤️❤️

  • @nadeewickramasinghe8972
    @nadeewickramasinghe89722 жыл бұрын

    Such a matching couple....🥰

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78322 жыл бұрын

    ගොඩාක් ලස්සනයි ❤️❤️ සුබ මංගලම් 💝💝

  • @sinethiakila5213
    @sinethiakila52132 жыл бұрын

    ලස්සනයි අක්කි..බුදුසරණයි. හැමදාමත් සතුටින් ඉන්න😘

  • @ayeshadissanayake6723
    @ayeshadissanayake67232 жыл бұрын

    ලස්සන අනාගතයක් ඔබ දෙපලට...

  • @agritrips9574
    @agritrips95742 жыл бұрын

    මාරම ලස්සනයි අක්කො😘😘😘හැමදාමත් සතුටින් ඉන්න...❤️❤️

  • @sapunipalliyaguru8628
    @sapunipalliyaguru86282 жыл бұрын

    Congratulations HOPE... 👏

  • @yoshanivindya7628
    @yoshanivindya76282 жыл бұрын

    Wooow akki. Hamadama sathutin adaren inna. Budu saranai!!!!!

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake70302 жыл бұрын

    Keesarayk baluwd kyl mthk na..e tharm lassani..ayyatai akkitai adren suba pathnwa..🥺❤️😘

  • @dilinisathsarani8551
    @dilinisathsarani85512 жыл бұрын

    So beautiful & heart touching congratulations both of you 😍❤️

  • @indunalabhashana2017
    @indunalabhashana20172 жыл бұрын

    Feel it ❤️😍 & congratulations ❤️❤️

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ...ආදරණීයයි..❤💐බුදු සරණයි ඔය දෙන්නටම.🙏🙏🙏❤

  • @harshanisurangika6381
    @harshanisurangika63812 жыл бұрын

    Ane budu saranai .hemadama sathutin inna labenna oni .

  • @dulanjalibentota2023
    @dulanjalibentota20232 жыл бұрын

    සිංදුවකට පුලුවන් අපිව උපරිම අසරණ කරන්න

  • @piyuminimthera43
    @piyuminimthera43 Жыл бұрын

    Lassanai godaak....hemadema parissamin sathutin inna dennama...♥

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena89572 жыл бұрын

    Beautiful couple. Wish you all the best and good luck. God bless

  • @helloaudio6030
    @helloaudio60302 жыл бұрын

    Awesome hope crew.

  • @ammaherath6488
    @ammaherath64882 жыл бұрын

    beautiful voice , very nice. Good luck❤️🌹

  • @malshaabeywardena1999
    @malshaabeywardena19992 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි... හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා...❤️ මේක බලලා මටත් ඇඬුනා... ඒ තරම් හිතට දැනුණා...❤️ බුදු සරණයි දෙන්නටම...!

  • @manjulapradeep1217

    @manjulapradeep1217

    2 жыл бұрын

    All the best

  • @iroshidilrusni118
    @iroshidilrusni1182 жыл бұрын

    එකම එක හදවතක් ...ඇත ඔබෙි නාමයෙන්..... ඔබේ සෙවණෙහි රැදි ඉන්නට ... වරමි නැති වු ලොකයෙන්..... වෙන්නව සිටිනා හුදකලාවේ..... එකම එක හදවතක් ඇත ඔබෙි නාමයෙන් ... හැමදාමත් සතුටින් ඉන්න ❤

  • @anandakalupahana1945
    @anandakalupahana19452 жыл бұрын

    harima lassane hithate wdina ardaraniya githayak. ame ardaraniyayan dennate hemadamath sthutin ardaren inna wasanawa sahe sakthiya lebewa. niduk nirogi suwaya saha dirgause lebewa. budu saranai dewi pihitai, siyalume ardaraniyayan semate.

  • @lalindahapugoda
    @lalindahapugoda2 жыл бұрын

    Hope.... niyamai 👏👏👏

  • @dhanushkaherath3919
    @dhanushkaherath3919 Жыл бұрын

    මේ වාගෙ හදවතට වදින ගීත වර්තමානයේ රචනා වෙන් නෑ ඔයාල දෙන්නට සුභ අනාගතයක් වේවා!!!

  • @joelappen1669
    @joelappen16692 жыл бұрын

    Beautiful voice, God blees both of you.

  • @Chami_Sandu
    @Chami_Sandu2 жыл бұрын

    ඒකට නම් කදුලුත් ආවා 🥺❤️❤️❤️

  • @rohanyatanwala677
    @rohanyatanwala677 Жыл бұрын

    Beautiful voice.happy marriage life.👍👍

  • @tharidudayananda4921
    @tharidudayananda49212 жыл бұрын

    Mara lassanai ft good luck and happy wedding

  • @gihanarawinda9307
    @gihanarawinda9307 Жыл бұрын

    uparima lassanai.hoda hakiyavak thiyenava.suba pathanava bsni....❤❤

  • @indranirubasinghe7970
    @indranirubasinghe79702 жыл бұрын

    Sweet voice . හරිම ලස්සනට ගායානා කලා . ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කර.කරනවා

  • @achalapriyadarshani9379
    @achalapriyadarshani93792 жыл бұрын

    Lassanai akkiyo hamadama sathutin adaren inna 🌹🌹🌹🌹🌹🌹🌹

  • @randiludhanashika4710
    @randiludhanashika4710 Жыл бұрын

    Harima lassanayi oyala dennata d.p b.s sathutin inna kiyala parthana karanawa

  • @inokaherath5900
    @inokaherath5900 Жыл бұрын

    ලස්සන කපල් එකක් නංගී ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @samilabandara1537
    @samilabandara15372 жыл бұрын

    ලස්සනයි mahesha akke hemadama sathutin inna 😍😍😍😍😍😍❤❤❤❤❤

  • @harshaibsl3
    @harshaibsl32 жыл бұрын

    Felt to the heart එකම එක හදවතක්

  • @revbb7531
    @revbb75312 жыл бұрын

    Touching .. beautiful voice control, melody changed ...good. .. despite all of this you will have to understand impermanance.. romance does not last possessiveness does... Try to set your partner free Expect him or not to be like you it is normal all the best

  • @agritrips9574
    @agritrips95742 жыл бұрын

    Lassanii akkiyooo😘😘😘

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 Жыл бұрын

    I don't know them personally.. But its very romantic moment.. Congratulations for both of you...

  • @mnb5981
    @mnb59812 жыл бұрын

    මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage34342 жыл бұрын

    Deweni manamalayo tika ammoo fatta ❤️

  • @sajithashrinath
    @sajithashrinath2 жыл бұрын

    Wowww ❤️🥰

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 Жыл бұрын

    Excellent. Wish you a happy wedded life

  • @pypacademy8188
    @pypacademy81882 жыл бұрын

    Lovely couple ❤️❤️❤️

  • @priyasurangi8997
    @priyasurangi89972 жыл бұрын

    Harima lassanai

  • @bandararenunil4672
    @bandararenunil46722 жыл бұрын

    Lassanai godak. Suba mangalam

  • @vinu2222-r3q
    @vinu2222-r3q2 жыл бұрын

    E adaree 🥺💗😘

  • @chithraadikariadikari359
    @chithraadikariadikari3592 жыл бұрын

    ජේසු පිහිටයි .❤️❤️❤️❤️💐💐💐

  • @dilanzoysa67
    @dilanzoysa67 Жыл бұрын

    Happy Wedded life both of you. Bs

  • @SachinthSilva
    @SachinthSilva2 жыл бұрын

    Heart Touching

  • @namodidharmadasa2423
    @namodidharmadasa24232 жыл бұрын

    Sha lassnta kiynwa oy menike 💪😍

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0282 жыл бұрын

    How beautiful 🥺❤️

  • @ys4115

    @ys4115

    2 жыл бұрын

    You are How beautiful ❤️

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u2 жыл бұрын

    🤗🌹 congratulations

  • @tharangitharangi2782
    @tharangitharangi2782 Жыл бұрын

    Lassanai godak as dekata kadulu awa

  • @hansiwijerathne8850
    @hansiwijerathne88502 жыл бұрын

    ❤wow son👍

  • @CookwithJay
    @CookwithJay2 жыл бұрын

    lovely ❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena40872 жыл бұрын

    Woow congratulations

  • @LIY0103
    @LIY01037 ай бұрын

    ❤lassanay

  • @luxmanfernando
    @luxmanfernando11 ай бұрын

    Good luck ❤❤❤❤❤

  • @tharuhasmi4337
    @tharuhasmi43372 жыл бұрын

    😍❤

  • @sehansajayalath5481
    @sehansajayalath54812 жыл бұрын

    Jayamangalam🌹🌹🌹🌹🌹

  • @lallal6917
    @lallal69172 жыл бұрын

    Dennam sathutin inn akki

  • @ruhununature8602
    @ruhununature86022 жыл бұрын

    Patta voice..ay oya 🌟 star nogiye🥰

  • @madushanid4871

    @madushanid4871

    2 жыл бұрын

    Derana dreamstar 3 weniya ❤️

  • @ruhununature8602

    @ruhununature8602

    2 жыл бұрын

    Aneeee....sorryyyy .ekane me hchara hada...

  • @ruhununature8602

    @ruhununature8602

    2 жыл бұрын

    🌟🥰🥰🥰🥰🥰

  • @SoundClub4805

    @SoundClub4805

    2 жыл бұрын

    @@madushanid4871 3 newe 2 neda

  • @ruhununature8602

    @ruhununature8602

    2 жыл бұрын

    Kohomahari, 3wathawakma mama nm rasawinda...👍👍♥️

  • @CHATHU970
    @CHATHU9702 жыл бұрын

    ❤️❤️❤️😍

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka47032 жыл бұрын

    තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @MNH03
    @MNH03 Жыл бұрын

    They ❤️❤️

  • @erandiniwarthana8180
    @erandiniwarthana81802 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodisilva_1016
    @chamodisilva_10162 жыл бұрын

    ❤️🔥

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t2 жыл бұрын

    Lassanta kiyanva MmaDilki

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    😍😍😍

  • @upekshadecosta7036
    @upekshadecosta70362 жыл бұрын

    🥰🥰💕

  • @bhagyanethmini3175
    @bhagyanethmini31752 жыл бұрын

  • @chamodfernando2380
    @chamodfernando23802 жыл бұрын

    💙💙❤

  • @shashikalawickramasingha7816
    @shashikalawickramasingha78162 жыл бұрын

    ❤️❤️❤️

  • @chathuamanage2397
    @chathuamanage23972 жыл бұрын

    ❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18102 жыл бұрын

    🙏🙏🙏

  • @shahanirajanayaka4756
    @shahanirajanayaka47562 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gihanimadhuwanthi5450
    @gihanimadhuwanthi54502 жыл бұрын

    😍😍😍😍😍😍

  • @shammiweeratunga1084
    @shammiweeratunga10849 ай бұрын

    😢❤

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne71722 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @ruwindilayathma8126
    @ruwindilayathma8126 Жыл бұрын

    👳‍♀️🙀

  • @anji.pathirana.3298
    @anji.pathirana.32982 жыл бұрын

    💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹

  • @sew3608
    @sew36082 жыл бұрын

    Wooow😍

  • @milroynishantha6458
    @milroynishantha64582 жыл бұрын

    🙏🌻🌷❤💛

  • @dineshaniranjaliwijesinghe9572

    @dineshaniranjaliwijesinghe9572

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dammikarunaratne9480
    @dammikarunaratne94802 жыл бұрын

    Theruwan saranaiii duwata ,putata.

  • @janindumadushan7407
    @janindumadushan7407 Жыл бұрын

    Eelaga wateeta yanna pluwan

  • @thilinaperera5558
    @thilinaperera5558 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kddh6954
    @kddh69542 жыл бұрын

    බොහො දෙනාට අවබෝධයක් නෑ එකම හදවතක් නිසා අඬපු කදුලු මහ සාගරයේ ජලයටත් වඩා වැඩිබව.....ඒනිසා සංසාරය කෙටි කර ගැනීමේ මාවතට අදම පිවිසනේන

  • @SH-tr9nf

    @SH-tr9nf

    Жыл бұрын

    👍

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    Жыл бұрын

    🙏🙏

Келесі