Sihine Soya Episode 08 - High Notes පහසුවෙන් ගායනා කරන්නේ මෙහෙමයි ft. Supun Perera
Музыка
Sihine Soya Episode 08 - High Notes පහසුවෙන් ගායනා කරන්නේ මෙහෙමයි
Subscribe For More: bit.ly/MihinduAriyaratne
Join The Sihine Soya Facebook Group For Audio downloads and questions:
/ sihinesoya #SihineSoya #SihineSoyaMovement
Пікірлер: 378
කුහකයො ගොඩක් ඉන්න ෆීල්ඩ් එකක ඇත්තටම නිහතමානී දක්ශයො දෙන්නෙක් .බොහොම ස්තූතී සර්ල දෙන්නටම 🖤🥺
Music ඉගෙන ගන්න voice train කරන්න කොහෙවත් music school නෑ. කොලබම යන්න වෙනවා.ඒ ගියත් ඒ තියන ගනන් වලට music ඕනෙම නෑ කියලත් හිතෙනවා.මෙහම you tube එකේ වීඩියෝස් කරන එක ගොඩක් වටිනවා ❤️❤️
@hasinibulathsinhala3582
4 ай бұрын
Oya colombo awta class try karala baluwada...kohomada...class fee ehema??
@SHAN-un8vr
4 ай бұрын
@@hasinibulathsinhala3582 umara voice academy eka ehm tynawa.colombo godk voice school tynva
@annesenewiratne3811
Ай бұрын
@@hasinibulathsinhala3582 thanks
අපි වගේ music ඉගෙන ගන්න ආස අයට ලොකු උදවුවක් අයියේ..බොහොම ස්තුති....
@nidulyaherath8804
3 жыл бұрын
Ow aththa
@hasinibulathsinhala3582
4 ай бұрын
Ow
ජයමවේවා මිහිදු අයියේ,සුපුන් අයියේ...❤❤🙏
කවුරුත් කරන්නෙ නැති... කොහෙන්වත් හොයාගන්න බැරි... පට්ට වටින වැඩක්🙏👌 ජය!!❤️👊
@nidulyaherath8804
3 жыл бұрын
Aththa
මිහිඳු අයියගෙ පැහැදිලි කිරීම් නම් පට්ට ඈ.. 👍
මිහිඳු අයිය කියලදෙන විදිය හරිම පැහැදිලියි.හැමදාම ඔය විදියට කියලදෙන්න දෙයියෝ .නැත්තම් අපි ඔය කියන අමුතු වචනවල තේරුම් දන්නෙ නෑනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි මිහිදු .මන් හැම එකම අහනවා.. සල්ලි දීලාවත් ලබාගන්න බෑ. හුගාක් අය ඒවා හංගනවා...... බොහොම පිං
@nidulyaherath8804
3 жыл бұрын
Aththatama
🙏🙏🙏ජයවේවා..බොහෝම ස්තුති ඔබට🙏🙏🙏🙏
ගොඩක් පිං අයියේ මට හම්බෙච්ච හොදම vocal training වීඩියෝස් ටික 🙌👌👌👌👌 ජයවේවා ඔයාට !!!
සමහර අහල නැති අමුතු වචන එහෙම පැහිදිලි කරනවට පින් අයියේ .නැත්තම් අපි ඉතින් ඒව ගැන දන්නෙ නෑනෙ😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අයියෙ ඔයාට ගොඩාක් ස්තූතියි මේ කරන සත්කාරෙට 🙏 මාත් ගොඩාක් ආසයි ගායිකාවක් වෙන්න ඒත් කොහොම ඒ තැනට යන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ, හීන හොයන් ඒ හීන හැබෑ කර ගන්න පීර පීර ඒ හීනෙට යන්න Try කරන අපි වගේ අයට උදව් කරනවට නැවතත තෑන්ස්😊
Ohh god hardest part for me z singing high notes.yehhh watching seriously now❤️👌👌👌🙏Thanks මිහිඳු අයියා❤👌
ගොඩක් ලොකු දැණුමක් ලැබුන.බලාපොරොත්තු වුණ මාතෘකාවක්,ස්තූතියි ඔබතුමාට
ඇත්තටම අයියෙ ගොඩක් වටිනවා අපිට මෙ වැඩෙ thanks
Congratulations අයියා ...දිගටම යං.....work shop ekak karnna පුළුවන්නම් ලොකු help akk
ගොඩක් පින් මිහිඳු අයියේ .එච්චරයි කියාගන්න පුලුවන් .මටත් තියෙන මාරම ප්‍රශ්නයක් තමයි මේ high notes කියාගන්න අමාරු එක.යන්නෙම නෑනෙ ඒවට.😢😢😢😢
godaak pin ගොඩාක් පින්
Superb mihindu aiye, oy නිහතමානීව me දැනුම බෙදාදෙන එක ගැන godk appriciate krnw,best of luck....
බොහොමත්ම ස්තුති ඔබ තුමාට❤️🙏
ස්තූතියි මිහිදු අයියෙ😍❤
අම්මෝ එකනම් හරිම වැදගත් ..ජිවිතේට අහල තිබුණු නැති දේවල් ඉගෙන ගත්තා
@nidulyaherath8804
3 жыл бұрын
Ow
Thank you mihindu aiya මේ වගේ දැනුම බෙදාගන්නවට. Keep it up good work!👏💯❤️
ඇත්තටම අයියේ ගොඩක් පිං.. මම හිතුවාට වඩා මිහිදු කියන්නෙ පට්ට චරිතයක්. ඔයා මේ කරන වැඩෙන් අනිවාරෙන් කවදාවත් ඔයාව අත නොහරින fan base එකක් ඔයාට ලැබෙනවා❤️🔥
Very important lesson... Thanks ♥️
Tnx ayyala dennatma.ජයවේවා 💙
මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් .වටිනව. පින්
@nidulyaherath8804
3 жыл бұрын
Matath
Thank you අයියේ........ ගොඩක් දෙවල් දැන ගත්තා මේ ප්‍රොග්‍රැම් එකෙන් 🥰🥰🥰❤❤❤❤
නියමයි අයියේ මාරම වටින වැඩක් වර්ක්ශොප් එකක් කරන්න අයියේ ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒ වගේ දේකට
ගොඩක් පින් අයියේ ඔයාට අපි වගේ music ෆීල් එකට ඉන්න අයට ඔයාගෙ මෙ විඩියො එක ගොඩක් වැදගත්❤️ මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ හයි නෝට්ස් sing කරන්න අමාරුයි තැන්ක්ස් ගොඩක් අයියේ ❤️👊
This wass sooo useful aiye😍.my head voice is not powerful as my chest voice..Earlier I thought I thought I cannot sing high notes but now I know the technique 🙏
Round of applause 👏 🙌 ♥️ Thank you for inviting him to join the show & sharing the knowledge with all of us.
ගොඩාක් හොදයි... ගොඩාක් වටින දෙයක්. ස්තූතුයි ඔයාලට❤️
සුපිරි Tv series එකක් බලනවා වගේ....අසාවෙන් බලනවා හැමදාම වටිනා දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තූතියි අයියේ✌️
@nidulyaherath8804
3 жыл бұрын
Ow aththatama
මිහිඳු අයියේ මාරම වටිනවා මේ වීඩියෝ එක බොහොම ස්තූතී❤❤❤
මටත් තිබුණ ලොකු ප්‍රශ්නය්‍යක්.හෙඩ් වොයිස් එකෙන් චෙස් වොයිස් එකට යද්දි ඒ අමුතු කැඩිල්ල...ඒක හරි අපහසුතා වක් මට.ඒකට විසදුම හම්බුනා මට.💙
@SakunaPahasara-wv8dp
5 ай бұрын
kohomad eeka karanne
Thnx Mihindu aiya... Great work. Keep it up
ඔබට ජය වේවා ❤️❤️❤️💪
Great work supun ayye and mihindu ayye.. thank you so much ❤️❤️
Budusaranai sir
ගොඩක් වැදගත් වීඩියෝ එකක්,,Thank you so much❤❤❤
ගොඩක් ස්තුතියි ඔබට සුබ පතනවා ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️👍👍👍
❤❤❤
ඔබට පින්.
සුපිරිම වැඩක් ..❤️❤️❤️ ස්තූතියි
godaaaaak watinawa.thank U dennatama👍❤️
thank you very much
Thanx mihidu aiye oya deiyek♥♥♥
Thanks a lot brother
thanks brother.I hv got more interesting knowledge.keep it up
ජයවේවා සහෝදරයා !!!
❤❤❤❤❤
Thank you so much Mihidu aiya ❤️
ඇත්තටම ගොඩක් වටිනවා
Great work..one of ur best fans....hope for a workshop😍
may GOD bless you brother.
සුපුන් අයියා🤟❤
@nidulyaherath8804
3 жыл бұрын
🔥
Thanks both off you
Thank you very much our loving Mihindu sir. Really proud of you. Do you have any suggestions time period to practice vocal. Such as morning or night?
Thnx aiyya.. 👍👍👌👌
Thanks
As sopranists sometimes chest voice is useful for us(when singing lower notes)
Thakzzz aiiyeee oyala hinda hoda dakshayo tikak oyalawagema set ekak issarahatath bihiweii mee karana wade niyamai godak dewal igena gatta mee tikata❤️❤️❤️
Anthimata hoyapu video ek hambuna thanks ayya
Thanks mihidu aiya... godak de igena gatha♥️♥️💪💪
සුපිරි මචෝ.ජයවේවා.
Godak watina wedak ayye. Thanks.good luck❤️☺️🤘
බොහොම ස්තූතියි මිහිදු නිර්ලෝභීව ඔබේ දැනුම බෙදා දුන්නට. කාලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද high කියන අය එක සින්දුවකට වඩා කියන්නෙ කොහොමද කියල.
ගොඩක් පිං අයියා...ගොඩක් දෙවල් ඉගේන ගත්තා...මුලික දේවල් ඉගේන ගත්තා...ආදරේයි සංගීතයට
Thank you so much aiya🎉
මිහිදු....ආසම චරිතයක්..
Really Helpful, Good Luck
respect you mihidu aiya... thanks a lot..
ගොඩක් පිං සහෝදරයා
අයියෙ තව විඩියො ටිකක් ඕනි ... ගොඩ කාලෙකින් මෙහෙම දේවල් වැටුනෙ නෑන..මොකද මෙ කරනදේ මාර වටිනවා ..
Thank you ....sir....oyata thawa hariyannamai ona💜️💜️💜️💗💗💗
Thank you so much❤
අහලවත් නැති දේවල් දැනගත්තා. ඉතාම වැදගත් දේවල්. thanks .........
Well done mihindu aiya. Wish you all the best and very helpful. Thank you
Maru Ayye
Thank you very much sir....🙏🙏😇apata me dena danumata. me vocal lesson continue apta denna eka aththatama watinwa❤
thank you, Putha
අයියට පිං අයියේ.. මෙහෙම videos කරනවට.. courses තියනවා ලක්ෂ ගනන් .. ඉතින් ඒවාට වියදම් කරන්න සල්ලි නෑ.. මේ දෙන දැනුමට ඇත්තටම පිං
නියම විදියට කියලා දුන්නා අයියලා දෙන්නම.සින්ග් කරන අයට අත්‍යාවශ්‍යම දේවල් ටිකක් හරිම සරලව කියලා දුන්නා.
ජය😌✌️
Godaak watinawa.Thank you Mihidu😊
සුපිරි wedak aiya❤️❤️❤️❤️
I love this channel.good job mihindu ariyarathna😆😆
Maratama watinawa
Athatama watinwa ma waga wa karana eka 👍
Pattama watinawa . Thank you
Great job!
Niyamai ayye elama wadak
😊 Thanks,,! Good Job 👍,,!!!
ස්තූතියි
බොහොම ස්තූතියි මිහිදු නිර්ලෝභීව ඔබේ දැනුම බෙදා දුන්නට. කාලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද high කියන අය එක සින්දුවකට වඩා කියන්නෙ කොහොමද කියල. 🙏
very useful tips and info Thanks Mihindu Ayya
Niyamai aiya niyama wadak Jaya wewa
ආදරෙයි aiyeee digatama karanna
Thanks for your teaching