Sparsha ( ස්පර්ශ ) With Supun Perera | 19th August 2022

Ойын-сауық

Sparsha ( ස්පර්ශ ) With Supun Perera | 19th August 2022
#derana #sparsha

Пікірлер: 491

  • @SupunPereraMusic
    @SupunPereraMusic Жыл бұрын

    බොහොම ස්තූතියි දෙරණ සහ හැමදාම ආදරේ දෙන මගෙ ආදරණීය රසික හිතවතුන්ට 🙏🏽

  • @travelandeventz2742

    @travelandeventz2742

    Жыл бұрын

    😍😍😍

  • @hashiharshani9245

    @hashiharshani9245

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @glamoura777

    @glamoura777

    Жыл бұрын

  • @roshinch1143

    @roshinch1143

    Жыл бұрын

    My fav😍😍😍

  • @gradewicelk6699

    @gradewicelk6699

    Жыл бұрын

    අනිවාරෙන්ම

  • @lahirumac
    @lahirumac Жыл бұрын

    00:17 ප්‍රාතිහාරී 06:34 අතීතය සිහිනයක් 14:33 නාදෙන් 23:33 සමාවෙන්න රත්තරනේ 30:33 මා ප්‍රාර්ථනාවේ 35:41 රාත්‍රිය වී 42:15 ගෙලේ රන්මාල

  • @susilgomis1

    @susilgomis1

    Жыл бұрын

    යොමු වලට ස්තුතියි.

  • @sameeramadushanka6937

    @sameeramadushanka6937

    Жыл бұрын

    🤎🤎🤎🤎

  • @mtivitysolutions4518

    @mtivitysolutions4518

    Жыл бұрын

  • @lahirumac

    @lahirumac

    Жыл бұрын

    @@susilgomis1 ♥️❤️

  • @lahirumac

    @lahirumac

    Жыл бұрын

    @@mtivitysolutions4518 🤟

  • @webeats_7607
    @webeats_7607 Жыл бұрын

    #සුපුන්ගේ කටහඩින් චන්දන ලියනාරච්චි මහත්තයාව ඇහුන අය කෝ 😊🌼

  • @maduuyanahewage6841
    @maduuyanahewage6841 Жыл бұрын

    සමාවෙන්න රත්තරනේ...අම්මො එ කටහඬ ..කොච්චර ලස්සනද..බාවනාවක් ව්ගෙ...හරිම ලස්සනයි ..❤️❤️❤️❤️

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c Жыл бұрын

    චන්දන ලියනාරච්චිගේ සින්දුවනම් ගැම්නට ගහනවා ඒක පට්ට ..❤️

  • @thisarasandesh1357
    @thisarasandesh1357 Жыл бұрын

    මේකෙ චන්දන මහත්‍තයගෙ සමාවෙන්න රත්තරනෙ සින්දුව මන් අහපු වාර ගාන තාම හිතාගන්න බෑ අනෙ හුගක් ලස්සනයි

  • @randheerfernando1307
    @randheerfernando1307 Жыл бұрын

    සමාවෙන්න රත්තරනෙ සිංදුව අහද්දි හිරිගඩු ලෙෆ්ට්... All the best Suppa ❤️

  • @kavinduwickamasinha2789

    @kavinduwickamasinha2789

    Жыл бұрын

    Ou අඩෝ සිරාවට

  • @bimaa9606
    @bimaa9606 Жыл бұрын

    අනුශ්ක උදාන,සනුක වික්‍රමසිංහ, සජිත ඇන්තනී, දනිත් ශ්‍රී, කාංචනා අනුරාධිගෙත් episode බලාපොරොත්තු වෙනවා❤ ස්පර්ශ program එක පිස්සුවක්😍

  • @dulan_perera

    @dulan_perera

    Жыл бұрын

    I agree with you

  • @nela7978

    @nela7978

    Жыл бұрын

    Ridma weerawardhana

  • @cricblood1122
    @cricblood1122 Жыл бұрын

    දනිත් ශ්‍රී , සුපුන් පෙරේරා , දිනේෂ් ගමගේ , නදීමාල් පෙරේරා, රිද්ම වීරවර්ධන 🔥🔥🔥🔥🔥💜️💜️ මේ කටහඬවල් නම් භාවනාවක් වගේ , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🎧

  • @chamodimadushani3286

    @chamodimadushani3286

    Жыл бұрын

    Aniwarenm 🥺❤️❤️❤️

  • @thilakshigamage2650

    @thilakshigamage2650

    Жыл бұрын

    👍

  • @navodyas_diary

    @navodyas_diary

    Жыл бұрын

    💖

  • @sheharamanuthmi
    @sheharamanuthmi Жыл бұрын

    ඒ සින්දු ටිකේ රහ😍😍🤗.trending නාවොත් තමයි පුදුම😍😍 කවදාවත් නොදැනුණ රහක් දැනුණා ඒ සින්දු ටිකේ👍👍

  • @hewagewijith8085
    @hewagewijith8085 Жыл бұрын

    හොද හිතක් තියන නියම කොල්ලෙක් 🙏❤ කවදාවත් වරදින් නෑ ජිවිතේ.. ජයවේවා 🙏🙏❤❤ කෝකිල ඔබ‍ට බොහොම ස්තුති 🙏🙏

  • @powerbutton6305
    @powerbutton6305 Жыл бұрын

    ඒ කටහඬ නම් භාවනාවක් සුපුන් ............ උමාරියා , ආදිත්‍ය ඕනි #UMARIA #ADITHYA ❣❣❣❣❣❣

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    වසරේ ජනප්‍රියතම හොදම සංගීත වැඩසටහන "ස්පර්ශ" විය යුතුයි💯🎶🏆️

  • @lakmalineththikumara4362

    @lakmalineththikumara4362

    Жыл бұрын

    Aniwarenma

  • @__dinuka__3823
    @__dinuka__3823 Жыл бұрын

    හරිම කෙනා ආවෙ අද තමයි..ස්ටුඩියෝ වල වෝකල් එඩිට් කරල ගොඩක් අය ලයිව් ආවම අසරන වෙන ගානට චොර..ස්ටුඩියෝ රෙකෝඩින් වලට වඩා හොදට භාවනාවක් වගේ සිංදුවක රහක් තියෙන්න මෑත කාලෙ ගායකයෙක් ඉන්නවනම් ඒ සුපුන් පෙරේරා✌️🖤

  • @lahirusayanjana6730

    @lahirusayanjana6730

    Жыл бұрын

    මේකත් රෙකෝඩින්ග් තමයි😂

  • @miniruwanliyanage4601

    @miniruwanliyanage4601

    Жыл бұрын

    මේකත් රෙකෝඩින් කියලා හිතෙන තරමටම පරිනත වෙන්න..

  • @__dinuka__3823

    @__dinuka__3823

    Жыл бұрын

    හරි මචංලා දැනුවත් උනා..පරිනත වෙන්න උපරිම උත්සහ කරන්නම් මුල් ලමාවිය සංවර්ධනය වෙලා මදි සමාවෙන්න🙏

  • @jeewaninisansala9509
    @jeewaninisansala9509 Жыл бұрын

    හදවතටම දැනුණා සුපුන්ගේ සිංදු ටික...චවන වලට පෙරලන්න බැරි අමුතුම හැඟීමක් දැනුණා සිංදු ටික අහන් ඉන්නකොට..❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    සමාවෙන්න රත්තරනේ.......ඇස් පියන් ඇහුවාම චන්දන ලියනාරච්චි හඬමයි.ආදරෙයි සුපුන් මල්ලි

  • @chathuvidanage321
    @chathuvidanage321 Жыл бұрын

    ආසම එක්කෙනයි ආසම තැනයි 😍❤️ බලන් හිටියා programme යන්නෙ කවද්ද කියල . ඒ තරන් ඉවසිල්ලක් නැතුව හිටියෙ 🥺🥺 කී පාරක් බැලුවද මන්දා ❤️ #supun perera #NSBM

  • @harshaliyanage01
    @harshaliyanage01 Жыл бұрын

    ජීවත් වෙනව කියල හිතෙන්නෙ මේව අහනකොට ❤️ පිං

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    ආදරණීය සුප්පා..❤❤❤❤❤❤❤❤ඔයාගේ ටැලන්ට් එක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ....සුපිරියි ඉතිං....සුපිරිම සංගීත සංචාරයක් තමයි මේකනම්....❤❤❤❤❤😍😍😍

  • @tharud2176
    @tharud2176 Жыл бұрын

    ආසම කෙනෙක් ❤️ දනිත් ශ්‍රීගේ programme එකකුත් ඕනේ❤️

  • @nimeshsanjana9719

    @nimeshsanjana9719

    Жыл бұрын

    අනිවාර්යෙන්

  • @davishcorporation2770

    @davishcorporation2770

    Жыл бұрын

    Agreed

  • @anjana_YT
    @anjana_YT Жыл бұрын

    එතෙක් මෙතෙක් ලංකාවෙ දැකපු පට්ටම Musical Programme එක 'Sparsha' 💖🎼 ඒ Artistලා, ඒ Music, Locations, Videography, Recordings කියන්න වචන නෑ 🔥

  • @user-tk4kn2uy5v
    @user-tk4kn2uy5v9 ай бұрын

    ❤👍 👌👌👏🫰 ගොඩක් රසවිඳින්න පුලුවන් විදිහට බොහොම හැගීම්බර ගායනයක්..මල්ලී ඔයාට ආදරෙයි බුදුසරණයි

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu Жыл бұрын

    චන්දන ලියනආරච්චි sr ge voice ekt same.....😍 හැම song ekkm lassnt qwa🥰❤️

  • @gsvideocreation9570
    @gsvideocreation9570 Жыл бұрын

    මේ වගේ වැඩසටහනක් නිර්මාණය කර ප්‍රේක්ෂක අපට නැරඹීමට සහ ඇසීමට ලබාදුන් TV Derana ට බැහෙවින් ස්තූතිවන්ත වෙනවා..."ස්පර්ෂ" වැඩසටහන මගින් නොනවත්වා දිගටම කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...❤️❤️

  • @tharushagayan11
    @tharushagayan11 Жыл бұрын

    හේතු දෙකක් හින්ද හරිම සතුටුයි.. එකක් අපේ ස්කෝලෙන් රටට දායාද කල ගායකයෙක් ස්පර්ශට පැමිණීම අනික ඒකත් අපේ කැම්පස් එකේ පටිගත කිරීම ❤️අදටත් මතකයි superstar කාලේ ඔයා ස්කෝලෙට ඇවිල්ලා සිංදුවක් කියලා ඉස්සරහට යන්න උදව් කරන්න කියලා ඉල්ලුවා.එදාම හිතුනා කවදහරි රටම හොල්ලන කෙනෙක් වෙයි කියලා.ඒ දේ දැන් ඇත්තක් වෙලා ඔයා රටම ආදරේ කරන චරිතයක් වෙලා.ඉදිරියටත් මේ වගේ රටේම මිනිස්සුන්ගෙ සිත් සතන් සනසන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුපුන් අයියේ ❤️

  • @tharidul.jayalath.8077
    @tharidul.jayalath.8077 Жыл бұрын

    දැහැන් ගත වෙන හඬක් හිමි සුපුන් මල්ලි සුපිරි වැඩසටහන ❤❤❤👍🎧 මාගේ එක්තරා ප්‍රියතම හඬක්......

  • @ireshaperera3993
    @ireshaperera3993 Жыл бұрын

    අනේ ගෙලේ රන් මාල දා...... Music, Singing, Performances..... සරලවම කියුවොත් ඒ එකතුවට ආදරේ හිතුනා ❤️🥰😍

  • @lakshimanamendralakshi9087

    @lakshimanamendralakshi9087

    Жыл бұрын

  • @binurawindula3787
    @binurawindula3787 Жыл бұрын

    0:22 ප්‍රාතිහාරී නුරාගේනා 06:34 අතීතය සිහිනයක් පමණයි 14:34 නාදෙන් 23:34 සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ 30:34 මා ප්‍රාර්ථනාවේ 35:41 රාත්‍රීය වී නිහඩව 42:16 ගෙලේ රන් මාල දා

  • @hasithasuraj8346
    @hasithasuraj8346 Жыл бұрын

    පට්ට ඉතිම් කියන්න දෙයක් නෑ.චන්දන ලියනආරච්චිගෙ සින්දුව ඇහෙද්දි ගින්දර 🤟🤟🤟🥰🥰🥰 සුපිරිම ඉතින් දෙරණ ත් මරු සුපුන්ගෙ වැඩෙත් මරු 🥰🥰🥰

  • @arunasampath9052
    @arunasampath9052 Жыл бұрын

    මානසික සුවය ගෙනෙන වැඩසටහනක් ❤❤👌 වසරේ ජනප්‍රියම වැඩසටහන වෙනවා අනිවාර්යයෙන් ❤❤❤

  • @kaushithalgodapitiya1541
    @kaushithalgodapitiya1541 Жыл бұрын

    ආසම තැනක 💚💙 සංගීත සවාරියක්❤️❤️❤️

  • @kavindunadeejayakodikara
    @kavindunadeejayakodikara Жыл бұрын

    "සමාවෙන්න රත්තරනෙ " හිරිගඩු පිපෙන්න කියනවා ❤️

  • @sanduntharaka3417
    @sanduntharaka3417 Жыл бұрын

    0:17 ප්‍රාතිහාරී 6:32 අතීතය සිහිනයක් 14:34 නාදෙන් 23:32 සමාවෙන්න රත්තරනේ 30:33 මා ප්‍රාර්ථනාවේ 35:41 රාත්‍රිය වී 42:15 ගෙලේ රන්මාල ......👍🎶......

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t Жыл бұрын

    ලස්සන කටහඩක් සිංදු ටිකත් මාරම ලස්සනයි😍😍😍😍😍😍

  • @kavishkashehani4784
    @kavishkashehani4784 Жыл бұрын

    One of my favorite Singer ❤️ supun Perera 🤍🎼.. Voice 🥰❤

  • @gaiya867
    @gaiya867 Жыл бұрын

    ආසම උනේ සමාවෙන්න රත්තනේ සින්දුවට💜️👊

  • @tharangalahiru7809
    @tharangalahiru7809 Жыл бұрын

    Wow super❤️❤️❤️ පාන්දර 4.10 හොස්පිටල් එකේ ඉන්න ගමන් බැලුවේ❤️ හරිම අසාවෙන් බලන වැඩසටහනක්. Chamara weerasinghe ව ගෙන්න දවසක

  • @sitharaathukorala3312

    @sitharaathukorala3312

    Жыл бұрын

    Mamath asawen enne chamara weerasinghe anakm❤

  • @ruu4156
    @ruu4156 Жыл бұрын

    මා ප්‍රාර්ථනාවේ, අතීතය සිහිනයක් පමණයි🥺🥺❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Жыл бұрын

    හරි ම ලස්සනයි සුපුම් කෝකිලපවන් හරි ම ලස්සනට වැඩ ස හ ට හ න කරනවා බුදුසරණයි ❤❤❤❤❤❤

  • @niroshchamara3336
    @niroshchamara3336 Жыл бұрын

    බොහොම ස්තුති දෙරන මොහුව ගෙනාවට ❤️❤️🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Жыл бұрын

    හරිම ලස්සන කටහඩත් ...ලස්සන ගීත කීපයක් ...සුන්දරයි ....

  • @hewagewijith8085
    @hewagewijith8085 Жыл бұрын

    සුපුන් පෙරේරා සමග ❤❤ නාදෙන් නාදෙන් නාදෙන් 💖🔥කටහඩ නියමයි 👌🔥 ස්පර්ශ ඇත්තෙන්ම මට නම් කියන්න තේරෙන්නේ නෑ මේක කොහෙන් ආවද කියලා 💖🔥 කෝකිල මේකට සපයන හඩ ඒ වාගේම මියුසික් 👌👌 සුපර් 👌 ආදරෙයි ඔයාල හැමෝම එක්ක 🌺 ස්තුති දෙරණට 🙏🌷🙏🌷

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 Жыл бұрын

    කාන්චනා අනුරාධිවත් ඕනා ස්පර්ශ කරන්න .......♥️✍️

  • @jayanathukorala4503
    @jayanathukorala4503 Жыл бұрын

    සමාවෙන්න රත්තරනේ ♥️♥️👌👌👌 ඒකනං පට්‍ට.....

  • @naduniweerasinghe5002

    @naduniweerasinghe5002

    Жыл бұрын

    Marama lassanai ane

  • @saranisamajya5045
    @saranisamajya5045 Жыл бұрын

    ඔහුගේ හැකියාව විශිෂ්ඨයි..❤️

  • @StudioDTVLK
    @StudioDTVLK Жыл бұрын

    රාත්‍රිය වී❤❤❤❤❤❤

  • @chathuragamage7402
    @chathuragamage7402 Жыл бұрын

    සමාවෙන්න රත්තරනේ සින්දුව ❤️👌

  • @aksha.....2683
    @aksha.....2683 Жыл бұрын

    සමාවෙන්න රත්තරනෙ 💜️💜️💜️💜️💜️💜️

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Жыл бұрын

    සුපිරි චරිතයක් , සුපිරි ගායකයෙක් ❤️😍

  • @imeshbathiya6862
    @imeshbathiya6862 Жыл бұрын

    No words for සමාවෙන්න රත්තරනේ. 😍❤️ #supun

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka Жыл бұрын

    Someone: Who is the singer in your heart? Me: Supun Perera❤

  • @lakmalineththikumara4362

    @lakmalineththikumara4362

    Жыл бұрын

    Dinesh gamage...amal perera

  • @SLtrending365
    @SLtrending365 Жыл бұрын

    Drone Shot ටිකනම් පට්ට 😍😍

  • @samudithabalsooriya1588

    @samudithabalsooriya1588

    Жыл бұрын

    ✌️✌️

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    හැමදාම වගේ අදත් වැඩසටහන ලස්සනයි ❤️😍👌

  • @Prasadiarts
    @Prasadiarts Жыл бұрын

    One of my favorite singer ❤️🤗

  • @indumanawadu
    @indumanawadu Жыл бұрын

    Most Heart Touching musical programme. Grateful to Derana. ❤️❤️

  • @shaminidaniel
    @shaminidaniel Жыл бұрын

    රුවට ගැලපෙන කටහඩ ❤️❤️❤️

  • @kavishkashehani4784
    @kavishkashehani4784 Жыл бұрын

    Next Episode Dhanith Sri Plz 🥺🤍💫. Waiting for him 😊💕

  • @nimeshsanjana9719
    @nimeshsanjana9719 Жыл бұрын

    දනිත් ශ්‍රී ගෙ program එකක් ඕනි ඉක්මනටම

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Жыл бұрын

    Thank u soo much to Sparsha team first of all for bringing this super talented soulful voice personality ❤❤❤❤❤Supun has a truly heavenly blessed voice🎼🎧❤❤❤I'm sure this unique vocal tone will take Sri lankan musical industry in to an international level❤❤Wishing him all the very best for a lovely &successful journey of music🎼🎶❤❤❤

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    සුප්පා....❤❤❤❤❤❤❤❤😍😍😍සුපිරියක් වෙයි අනිවාරෙන්ම....Waiting...😍

  • @SandunWithanage
    @SandunWithanage Жыл бұрын

    ආසම තැනක 🍃 ආසම 🎶 වැඩසටහන..

  • @vish9562
    @vish9562 Жыл бұрын

    හරිම ලස්සනයි.ශිහාන් මිහිරංගත් ගෙන්වන්න.💗💗🌸🌸

  • @glamoura777
    @glamoura777 Жыл бұрын

    සමාවෙන්න රත්තරනේ සිංදුවේ පොඩ්ඩක් වචන වැරදුනා.. ගෙවුණු රැයක ආත්මයක මට පව් පිරුණේ..දෙව්ලොව නැති නෙමේ 🥺මාරම ලස්සනට සිංදුව කිව්වා.කීපාරක් ඇහුවද මතක නෑ.ඇබ්බැහි වෙලා.. අපරාධෙ වැරදියට කිව්වේ 🥺

  • @rivinhara7905
    @rivinhara7905 Жыл бұрын

    Favourite songs + favourite voice 🥺❤️🧘

  • @sachinthapamode9306
    @sachinthapamode9306 Жыл бұрын

    ලස්සනයි මේ පාර 🥰 ප්‍රාතිහරි song eka ❤️

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa Жыл бұрын

    One of my favourite singer in Sri Lanka 🇨🇦

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 Жыл бұрын

    Superb Amazing voice ❤️👌

  • @sandakalumbandara16
    @sandakalumbandara16 Жыл бұрын

    Woah ! I'm obsessed with this voice 🥺

  • @sewwandiherath430
    @sewwandiherath430 Жыл бұрын

    ඒ කටහඩ නම් 😍 කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නම් නෑ❤

  • @kandycomvlog
    @kandycomvlog Жыл бұрын

    චන්දන ලියනාරච්චි ගෙ සින්දුව අහද්දි මයිලුත් කෙලින් වෙනවා🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kavindudayanga7431
    @kavindudayanga7431 Жыл бұрын

    වෙනදා වගෙ අදත් සුපිරි ඊලගට කාංචානාව ගේමු ✋🤗🥰🤩

  • @kolithaherath
    @kolithaherath Жыл бұрын

    හරිම රසයි..❤සුපුන්❤️කෝකිල❤️නාද❤️

  • @spm8427
    @spm8427 Жыл бұрын

    පුදුම නිවුන voice ekak.ahanda අහන්ඩ ආසයි...ඔබට ජය මල්ලියේ...

  • @mihipalidissanayake4086
    @mihipalidissanayake4086 Жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක්.ලස්සන දවසක්❤️

  • @bhanukaniroshana57
    @bhanukaniroshana57 Жыл бұрын

    මේ කට හඩ ,,නම් සුපිරි පරි ඉතිරි 🤟🤟🤟

  • @cj5214
    @cj5214 Жыл бұрын

    Great talent! young cool character ... good example for younger generation. "perfect system change"

  • @sanu711
    @sanu711 Жыл бұрын

    🙏🙏🙏🙏just amazing wonderful singer 🥰🥰

  • @chamikarahastha6612
    @chamikarahastha6612 Жыл бұрын

    Supun අයියගෙ කට හඩින් නාදෙන් සින්දුව ලස්ස්නයි

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Great Programme. Very sensitive programme today. Thanks TV Derana. We love you! ❤️

  • @samithaniroshan1297
    @samithaniroshan1297 Жыл бұрын

    තව දිගු ගමනක් යන්න පුලුවන් සුපිරි කොල්ලෙක් ...

  • @diniduthiwanka6333
    @diniduthiwanka6333 Жыл бұрын

    පිස්සුවක්🔥♥️💛💚 voice ✌️💐🙏

  • @ridmamihiranga3042
    @ridmamihiranga3042 Жыл бұрын

    My Favourite programme 💕

  • @manojpriyanka7721
    @manojpriyanka7721 Жыл бұрын

    සුපිරියක් බලන්ඩයි යන්නේ..... 😎

  • @shashithshehan8479
    @shashithshehan8479 Жыл бұрын

    ඒ වොයිස් එක පිස්සුවක්... 🌺😍

  • @dilinishanika8829
    @dilinishanika8829 Жыл бұрын

    Fantastic.lovely voice .good luck.👍

  • @dinithaw
    @dinithaw Жыл бұрын

    On a favorite place, favorite songs #NSBM 💚✨

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 Жыл бұрын

    🎶👌👌👌❤️❤️❤️❤️ ඒක නම් ඇත්තටම ලස්සන voice එකක්, නාදෙන්, 🎶🎶🎶🎶🎶❤️❤️❤️ සුපුන් ,,👏👏 සුපර් සමා වෙන්න රත්තරනේ 😮🎶🎶🎶👌👌👌👌😘😘😘😍😍🎶❤️❤️❤️ රාත්‍රීය වී, ලස්සනට අහන්න සැලැස්සුවා කන් වලට,ඇස් පියාගෙන අහන්න පුලුවන් දැහැන්ගත වෙනවා සිත,😮👌👌👌👌👏👏

  • @manulyadain1129
    @manulyadain1129 Жыл бұрын

    Really meditation 💖🌎💯 No words 🎼🙏 Excellent 🎤💯

  • @ajithkumaraha
    @ajithkumaraha Жыл бұрын

    හරිම ලස්සනයි.

  • @asinsalamadushki4641
    @asinsalamadushki4641 Жыл бұрын

    Wow addicted ❤❤ favourite voice

  • @chandanifernando8494
    @chandanifernando8494 Жыл бұрын

    ඇත්තමයි හරිම ලස්සනයි ඔයාගෙ සිංදු කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා ඔයාට ❤️❤️

  • @nimeshaanuradhi4858
    @nimeshaanuradhi4858 Жыл бұрын

    The best programme in this year..thank you derana to create a programme like this.supun ayya ..you are the best singer ever..kokila ayya you are the best presenter ..great team work guyz.love you all.❤

  • @kasunparagahawaththa1196
    @kasunparagahawaththa1196 Жыл бұрын

    No word to say about him.he did greatly ❤️❤️❤️❤️✌️✌️✌️

  • @susilgomis1
    @susilgomis1 Жыл бұрын

    කුසලතා සපිරි රත්තරන් කට හඬක්. වශී වෙනවා. චන්දන ලියනාරච්චිගේ හඬින්ම සමාවන්න ගීතය හරිම ලස්සනට ගැයුවා. ඕනෑම ගීතයකට අනුගත විය හැකි කට හඬක්. සිංහල හඬ වගේම ජාත්‍යන්තර හඬ ද මුසුවූ සුපිරි හඬක්.

  • @anurasam9244

    @anurasam9244

    Жыл бұрын

    සිරා කතාව

  • @namishewz3345

    @namishewz3345

    Жыл бұрын

    සිරාවටම

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ❤️❤️❤️❤️ලස්සනයි බුදුසරණයි

  • @dinusupipi3169
    @dinusupipi3169 Жыл бұрын

    'ගෙලේ රන් මාල දා' song was amazing🔥

  • @MalindaG
    @MalindaG Жыл бұрын

    Eagerly Waiting For This Suppa! 🥳🥳🥳🥳🥳✌️

  • @Madhu0316
    @Madhu0316 Жыл бұрын

    One of my favorite...❤️😻

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 Жыл бұрын

    රිද්ම වීරවර්ධන ගේන්නකෝ❤️‍🔥

  • @chamariniroshani6049
    @chamariniroshani6049 Жыл бұрын

    මේ කටහඬ නම් ඇබ්බැහියක් 😍

Келесі