Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )

Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )

Пікірлер: 2 000

  • @lahirusuresh5006
    @lahirusuresh50062 жыл бұрын

    කොකිල කියාන්නේ මෑත ඉතිහාසයේ බිහිවූ සුපිරි ගායන ශිල්පියේක් වගේම සුපිරිම සුපිරි රංගන ශිල්පියේක් ❤️

  • @thusharanamal8776

    @thusharanamal8776

    2 жыл бұрын

    Weddda

  • @hichchia

    @hichchia

    2 жыл бұрын

    කෙටියෙන් කිඋවොත් වැඩ්ඩෙක්

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    (කුලහීන) මගේ පලවෙනි original song එක හොදයිද බලන්න යාලුවෝ 😊💓🎼👍 kzread.info/dash/bejne/jKyTmM2DnNjKnrw.html

  • @chathurangapradeep7198

    @chathurangapradeep7198

    2 жыл бұрын

    @@hichchia Li ikkai

  • @nipusvlogs2299

    @nipusvlogs2299

    2 жыл бұрын

    ❤️❤️👍

  • @jayanikavindya8060
    @jayanikavindya80602 жыл бұрын

    නුබ වැනි මැනිකක් ඔප දැමූ ආදරනීය කිරි අම්මාට මේ ගීත උපහාරයක්ම වේවා🙏🙏🙏

  • @sisiraattanayake5400

    @sisiraattanayake5400

    2 жыл бұрын

  • @isurimadushani567

    @isurimadushani567

    2 жыл бұрын

    💓💓💓

  • @gnanakannangara3084

    @gnanakannangara3084

    2 жыл бұрын

    ❤️🌹💐

  • @sarangabandaraofficial8447

    @sarangabandaraofficial8447

    2 жыл бұрын

    🤍🤍

  • @dilanrathnayake12

    @dilanrathnayake12

    2 жыл бұрын

    කෝකිලගෙ අම්මයි තාත්තයි ගැන මොකුත් කියවෙන්නෙ නැත්තේ ඇයි?

  • @vipunsri9304
    @vipunsri93042 жыл бұрын

    හැමෝම කියන්නෙ ගායනය කරපු හැටි,වාදනය කරපු හැටි;කවුරුත් කියන්නෑ මේකේ වීඩියෝකරණය ගැන..ඒක තමා හොඳටම කරලා තියෙන්නෙ...🙂👏❤️🥺🔥

  • @travel3905

    @travel3905

    2 жыл бұрын

    Aniwaryen drone shot tika maru

  • @hashiniperera2254

    @hashiniperera2254

    2 жыл бұрын

    💯

  • @sisiraattanayake5400

    @sisiraattanayake5400

    2 жыл бұрын

    ❤👏👍

  • @prabathbandara272

    @prabathbandara272

    2 жыл бұрын

    Drone Mudiyanse.. ❤❤❤❤❤❤

  • @shashikanimodani3947

    @shashikanimodani3947

    2 жыл бұрын

    එකගයි... 😊😊

  • @lishaniumanga5541
    @lishaniumanga55412 жыл бұрын

    වශී වන පරිසරයක් ආදරණීය කටහඬක් හදවතේ ගායකයෙක් ලස්සන නිවේදකයෙක් පිස්සු වැටෙන වැඩසටහනක්....♥️♥️♥ හොඳ ආරම්භයක්... මේ කොලිටි එක මේ ව්දිහටම බලාපොරොත්තු වෙනව ඉස්සරහට ත්.... ආදරෙයි ♥️♥️

  • @lisumisenethma8991

    @lisumisenethma8991

    2 жыл бұрын

    ඒ විතරක්ද..ඇයි ඒ වාදනය...❤

  • @lishaniumanga5541

    @lishaniumanga5541

    2 жыл бұрын

    ඒක ඇත්ත..

  • @kalingagoonatilake7160
    @kalingagoonatilake71602 жыл бұрын

    00:18 තුන්හෙලේ 05:00 උම්මාද වූ 09:16 පෙම්පත් ඉරන්නෙපා 12:40 අදින් පසුව නෑ 17:59 පොඩ්ඩියේ 23:45 සමාවෙන්න බෝ පතකට 28:58 පිහිටක් නැති Thank me later❤️

  • @Lakshan_Active

    @Lakshan_Active

    2 жыл бұрын

    Thank You

  • @hithit5459

    @hithit5459

    2 жыл бұрын

    Thankz machan

  • @keshans6469

    @keshans6469

    2 жыл бұрын

    Thanks bn

  • @user-rj5lx7pz3t

    @user-rj5lx7pz3t

    2 жыл бұрын

    Thanks මචං . වැඩසටහන download කරලා , සිංදු ටික වෙන්කරගන්න video cutter එකකුත් download කලා. දැන් වැඩේ ලේසියි.

  • @sinethsrimalke1027

    @sinethsrimalke1027

    2 жыл бұрын

    ❤❤

  • @todaymylife4914
    @todaymylife49142 жыл бұрын

    පරම්පරාවෙන් මව පියා ගෙන් දායාදවූ දක්ෂකම් උරුම මිනිසුන් අතර පැල්කොටයන් බිහිවෙච්චි තම ජීවිත කතාවට පෙරවදන සේම පසුවදනත් තමන් විසින්ම ලියාගත් ඉතා සුන්දර හදවතක් හිමි අව්‍යාජ මනුසතෙක්. නුඹ මගේ ප්‍රියතම පුද්ගලයන් අතර කෙනෙක්. නුඹට , නුඹව මෙතැනට ගෙනා කිරිඅම්මාට දාහක් මිනිසුන්ට තුති. අද මා සිත නිවාලූවාට ! ❤️

  • @glitches_yt6111

    @glitches_yt6111

    2 жыл бұрын

    Great comment with real appreciation.

  • @Dhananjaya206

    @Dhananjaya206

    2 жыл бұрын

    ලස්සන නිර්වචනයක් 👊🏻

  • @rashminalika8882

    @rashminalika8882

    2 жыл бұрын

    💐💐💐

  • @chamaraprasanna4682

    @chamaraprasanna4682

    2 жыл бұрын

    ❤❤

  • @sampathvidanapathirana5390

    @sampathvidanapathirana5390

    2 жыл бұрын

    ❤️❤️

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe18332 жыл бұрын

    මුල් ගායනය ට හානියක් නොකර ගැයීමට හැකි අනර්ඝ කටහඬක් පුතේ ..හරිම සතුටින් රසවින්දා.😍

  • @Dasun-tharaka
    @Dasun-tharaka2 жыл бұрын

    #සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා,#පෙම්පත ඉරන්නෙපා... මේවා ලීව චන්න ජයනාත් මහත්තය මේ ළඟදි අප අතරින් සමු ගත්තා. 😥 #සේපාලිකා මලයි #සියඹලා මලක්,#සුදු අරලියා මල #සපත්තු මල #දෙලුම් මලක් #ඩේලියා මලෙන් #වැල් දොඩම් මලක එතිලා #කදුරු මලක් #ඇන්තූරියම් මලක #ලා රතු රෝස මල #අවාසනාවට රෝස මලක් අප්පච්චි මට තැලුවට,ගාලු කොටුවෙ ගල් බැම්මෙ,බෙල්ලන්විල වෙහෙරට,සිර ගෙයක් වෙලා,වරදට සමාව දෙන්න,සිරගෙයක් වෙලා,මල් වඩමට නලල තියා ,ලියවෙන්නැති පෑන වගේ,මමයි පෙම්වත(කිංග්ස්ලි) සුමුදු වලාවක,දෙදුන්නක් වී නිල් අහසට,ආදර නිලාමනී,සඳ යත්‍රා කලා,සමාවෙන්න රත්තරනෙ,මෙවලම් මොකටද මෙතරම්,කවි සීපද ඇහෙන රෑට,නුවර උඩරටින්..(චන්දන) දෙදුන්න වගෙ පාට පාට,අනේ මහත්තයො ආවට අරගෙන දානෙ,කඳුලු හුරතල් වැඩිද මන්දා(අසංක ප්‍රියමන්ත) අත මාරු කලත්,සද දිහා බලන,අදයි අමාවක,කදුලු පූජාසනයෙ,හරි ලස්සන කදුලු බිංදුව,සොදුරු මල් යායක,දුන්හිද දිය ඇල්ලෙ,ලස්සන රාත්‍රියේ සිහිනෙන් දෙව්දුව,හසුනක ලීවාට ඔබ දුක,අහිංසකව සද ඇවිදින්(ප්‍රින්ස්) කිරි වෙහෙරට මල් නෙලුවට,(ශශිකා), පාළොස්වක සඳ දැක්කට,සමාව දෙන්නම්,මුතු වාගෙ අකුරින්,වෙන් වී යන්නට,වැහිදාට දේදුන්න,සිතක් එක්ක යන්න යං(දමිත්) ඉගිලෙන්න තහනම්නම් දුරක්, (නිරෝශා) මගෙ දුප්පත් ඇස් දෙක,ලස්සන අත්තටු,සංසාර සිහිනයේ(චාමික සිරිමාන්න ), සදකට තහනක් අහසින් බැස යන්න,අවාසනාවට රෝස මලක් පර වී(නාමල්) ගනන් කරන්න බැරි තරම් සින්දු ලීව වැඩ්ඩෙක් ❤

  • @Systemone365
    @Systemone3652 жыл бұрын

    මනමාලං (කෝකිල පවන්) මුළු ලෝකෙම ගිනි ගනිද්දී මම විතරක් සීතල නිල්පාට විලක බැහැල විනාඩි 33ක් හිටියා වගේ දැනුනා. ස්තුතියි "මාලං" නාද , ස්පර්ශ පලමු වතාවට දෙරණ .❤️

  • @ahinsapriyadarshani8395

    @ahinsapriyadarshani8395

    2 жыл бұрын

    ඇත්තටම නියමයි. කියන්න වචන නෑ. තාම පපුව මොකද්ද වෙලා. කියාගන්න තේරෙන්නේ නෑ. මල්ලී ඔයාගේ මූනේ ඉරියව් සහ අංග චලන නිසා සිංදු ටික හොදටම දැනුනා.

  • @sanjukulathunga7542

    @sanjukulathunga7542

    2 жыл бұрын

    Ammo.. kageda me comment eka.. Nil vilaka behela hitiya vi.33k.. Sinduwaka lyrics tikak wage.. Oya kalakamiyek wage api okkotoma wada..

  • @Systemone365

    @Systemone365

    2 жыл бұрын

    Sanju kulathunga ඇත්තටම මේක පිස්සුවක් වගේ අහන හැමවතාවකම ලංකාවේ ඉන්නවා කියල නොදැනෙන තරමට ජිවිතේ සැහැල්ලු වෙනවා . ඇස් නොපෙනි යනවා තෙල් පොලිම් ගෑස් පෝලිම් කිසිම දෙයක් පෙන්නේ නෑ.

  • @pradeepkumara3212
    @pradeepkumara32122 жыл бұрын

    ඉතිහාසයේ උඹේ නමත් රන් අකුරින් ලියවෙනවා නිසකයි.ස්තුති නාද 🎶 මෙ හඩ හදවතට දැනෙන්නට අහන්න දුන්නට😍 ස්තුති මුදියන්සේ එ ලස්සන බලන්න සැලැස්සුවට.නිහතමානී කලාකරුවා අපෙ මාලන් උබට ජය ✌

  • @ashisurangani8445

    @ashisurangani8445

    2 жыл бұрын

    👍💕

  • @nimeshshamika3477

    @nimeshshamika3477

    Жыл бұрын

    අනිවා

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie2 жыл бұрын

    මල්ලි අනාගතේ ලංකාවෙ බිහිවෙච්ච අද්විතීය ගායකයෙක් නලුවෙක් වෙනව ශුවර්...❤️

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    වැඩිම විව්ස් තියෙන්නේ කොකිලගේ සිංදු ලිස්ට් එකට😄😄😍😍😍😍😍😍😍🤩

  • @uddasunpriya5601
    @uddasunpriya56012 жыл бұрын

    0:17 තුන් හෙලේ 05:01 උන්මාද වූ 09:17 පෙම් පත 12:41 අදින් පසුව නෑ 18:00 පොඩ්ඩියේ 23:46 සමාවෙන්න බෝ පතකට 28:58 පිහිටක් නැති

  • @SLHeavyvehicles

    @SLHeavyvehicles

    2 жыл бұрын

    😍❤️

  • @shehanwijesooriya224

    @shehanwijesooriya224

    2 жыл бұрын

    🙏❤️

  • @dilshannsilva3100

    @dilshannsilva3100

    2 жыл бұрын

    ftt

  • @yasithsharinda7985

    @yasithsharinda7985

    2 жыл бұрын

    Mk k

  • @upekshasandeepani8779

    @upekshasandeepani8779

    Жыл бұрын

    Tnx

  • @user-cx6zh7bq6r
    @user-cx6zh7bq6r2 жыл бұрын

    මේ රට දාලා යන්න හිතන්නවත් එපා මල්ලි. මොකද උඹල වගේ All rounders ලා මේ රටේ දන්න තරමින් ගොඩක් නැහැ. උඹල මේ රටට සම්පතක් .... 🥰❤

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka2 жыл бұрын

    හැම මුල් ගායකයෙක්ටම ගැලපෙන සුපිරිම කටහඩක් කෝකිලට තියෙන්නේ 💚😘 Respect k.p.j

  • @savithridealwis5708
    @savithridealwis57082 жыл бұрын

    මේ වැඩසටහන නිශ්පාදන කරන්න සිතුවිල්ල පහල වූ කෙනාගේ සිට මෙය සිදු කරන හැමෝටම ස්තූතියි

  • @sapuwaproduction3946
    @sapuwaproduction39462 жыл бұрын

    ගායනය , නිවෙදනය , රංගනය කියන්න වචන නෑ 😍 කෝකිල අයියා 😍 එකෙන්ම වැඩ්ඩේක් 😍

  • @ssds..4461

    @ssds..4461

    2 жыл бұрын

    ඇයි dubbing

  • @menakaviraini4282
    @menakaviraini42822 жыл бұрын

    සැබැවින්ම දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම,අති දක්ෂ ගායකයෙක් වන කෝකිල පවන් මල්ලි ඔයා තමා මගේ හදවතේ දක්ෂතම,නිහතමානී කලාකරුවා.හදවතින්ම ඔයාගේ අනාගතයට සුභ පතනවා.දැවැන්ත ගායකයෝ පරාදයි ඔයාගේ මේ ගායන හැකියාවට.ආදරෙයි 🖤❤

  • @imsagarapradeep4434

    @imsagarapradeep4434

    2 жыл бұрын

    Qq

  • @sonitarajepaksh5791

    @sonitarajepaksh5791

    2 жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sisiraattanayake5400

    @sisiraattanayake5400

    2 жыл бұрын

    ❤👍

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe29732 жыл бұрын

    වචනයක් කීවේ නැත්නම් ඒක ඇත්තටම කරන අසාධාරණයක් ....ඇත්තමයි සුපිරි multi talented චරිතයක් ❤❤❤ රටට සම්පතක් ...ජය!!! ❤❤

  • @itbe796
    @itbe7962 жыл бұрын

    Reason why I support Srilanka because Srilanka as great nation fought to many challenges strongly. 🇵🇰❤️🇱🇰 I know Srilanka bravely eliminated Tamil Tigers, those terrorists were funded and formed by so called big democratic neighbor country. But Srilanka did well and I hope do well again in economics too. We Pakistani nation faced tough time during war on terror and we became successful too. If country stay strong tough times go away, lot prayers and love for my Srilanka friends from Pakistan ❤️

  • @tcooray1209

    @tcooray1209

    2 жыл бұрын

    Thank you for your nice friendly comment ❤️😊

  • @asankacosta9120

    @asankacosta9120

    2 жыл бұрын

    Inshallah

  • @sriyankalpa8129

    @sriyankalpa8129

    2 жыл бұрын

    Thank you so much Ali 🙏🏻 From Devil Nation 🇱🇰

  • @sampathadikari9896

    @sampathadikari9896

    2 жыл бұрын

    Thanks from 🇱🇰

  • @itbe796

    @itbe796

    2 жыл бұрын

    Thank you everyone for returning back too much love

  • @kavinduushan589
    @kavinduushan5892 жыл бұрын

    උබනන් මාර talented බන්.. 💪 උබේ reggae voice එකනන් සුපිරි.. 👌 ගැම්මක් තමයි ජයවේවා.. 🙏

  • @leshanravishanka5164
    @leshanravishanka51642 жыл бұрын

    ඒ අත්තම්මාට හුගාක් පිං මේ වගේ කළාකරුවෙක් සමාජයට දායාද කරාට ♥️🙏

  • @isurumadushanka8002
    @isurumadushanka80022 жыл бұрын

    අපි අසරණ වේලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ !😥 "තමන්ගෙ නමටත් සාධාරණයක් කරන නිහතමානී කලාකරුවා" කෝකිල පවන් ජයවේවා!

  • @shanikaperera4555
    @shanikaperera45552 жыл бұрын

    මාරම වටින මාරම ලස්සන concept එකක්... පරිසරය,සංගීතය, හඬ හැම දේම perfect... පුදුම ආසාවෙන් රසවින්දා... මුළු රටේම ලස්සන තැන් අපිට මේ රහට දකින්න සලස්වන්න.. good luck ස්පර්ශ

  • @hashanchandima9835
    @hashanchandima98352 жыл бұрын

    මගෙම කියල lancer එකක් ගත්ත දවසක මේ episode එක අහගෙන යාලුවො සෙට් එකත් එක්ක trip එකක් යන විදිය ගැන පාන්දර 3 ට මනෝපාරක් ගහගෙන final exam එකට පාඩම් කරන මම🌱☸️🇱🇰

  • @isuperera9225
    @isuperera92252 жыл бұрын

    දැන් තමයි දැක්කෙ ..මාරම ආඩම්බරයි පළවෙනි ගීතය ගැන..වාදනය 100% ..ආඩම්බරයි ..කැමරාකරණය විශිෂ්ඨයි...සුභ පැතුම් 💐🥰❤

  • @sudewshehara402
    @sudewshehara4022 жыл бұрын

    ගීත ටික නිවැරැදි ව රස විදින්න හරියට භාවනාවක් වගේ ❤️👌 දිගටම කරන් යන්න ජයවේවා ❤️❤️

  • @venuraranditha4664
    @venuraranditha46642 жыл бұрын

    කෝකිල පවන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්✌️🔥 superb singing & presenting ❤️✌️

  • @roshansanjaya5808

    @roshansanjaya5808

    2 жыл бұрын

    ඇත්තෙන්ම ලස්සන වැඩක් මාරම ලස්සනයි ...

  • @chinthajayawardana9194

    @chinthajayawardana9194

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri80502 жыл бұрын

    මේ වැඩසටහන දානකම් ඇත්තටම බලන් හිටියා..දැන් එක දිගටම දෙපාරක් මේ වැඩසටහන බැලුවා...ඇත්තටම හරිම ලස්සනයි.කෝකිල පවන් ජයසුරිය..❤️😍සිරි රජ සිරි චිත්‍ර පටියේ ඉදන්ම ආසම කෙනෙක්...බුදු සරණයි 💙🌟

  • @buddhimapasindu5689
    @buddhimapasindu56892 жыл бұрын

    ඒ පරිසරය, ඒ හඬ ,ඒ නාද ඇත්තටම අමුතුම දැනීමක්...☑️❤ ලස්සනයි , සුපිරි ,...අන්තිමට ආදරෙයි...❤️

  • @chula8102
    @chula81022 жыл бұрын

    අනේ අපේ රටේ ලස්සන බලන්නකෝ 😍😍 ඒ වගේම කෝකිලගේ කටහඩත් අපේ රටටම අවෙනික පෞරෂත්වය වර්ධනය වුන පිරිමින්ගේ කට හඩක් ❤️

  • @chanukumee2189
    @chanukumee21892 жыл бұрын

    ලෙඩ ගොඩකට එකම බෙහෙතක් වගේ මට දැනෙන්නෙ, ආදරෙයි හැමදාමත් කෝකිල දීර්ගායු වේවා !!! තෙරුවන් සරණයි ඔයාට 😍😍😍😍😍

  • @kasundarshana8269
    @kasundarshana82692 жыл бұрын

    පීඩාකාරී ගැටලුකාරී සමාජයක ජීවත් වන මා ඇතුලු මිනිස්සුන්ගේ සිත් සහ මනස සන්සුන් කිරීමට අපරටේ චමත්කාර පරිසරය,මිහිරි නාදරටාව සහ විශිෂ්ට ගායනය පිලිබදව කියන්න වචන නෑ..හරිම ලස්සනයි ...❤️❤️ ස්තූතියි දෙරණ❤️

  • @nitilnimsuka2481

    @nitilnimsuka2481

    2 жыл бұрын

    Balanna balanna aaaaasa bs

  • @lahiruniisurangi1655

    @lahiruniisurangi1655

    2 жыл бұрын

    Super

  • @gansisjayasinghe5598

    @gansisjayasinghe5598

    2 жыл бұрын

    Kassa Aniwaaryenma ❤❤☺☺

  • @mj7511
    @mj75112 жыл бұрын

    Ear phones වලින් අහනකොට ඒක සුපිරි, මම දැකපු සුපිරිම musical program එක. තැනත් මාරම ලස්සනයි.Drone views සුපිරියි කටහඩ භාවනාවක්..... ❤

  • @mitipolagechathu3253
    @mitipolagechathu32532 жыл бұрын

    තුන් හෙලේ සිංහ පැටව් ගැන ඇහෙද්දි නම් ලේ හෙල්ලුනා වගේ..නියම පෞරුෂ හඩක් ..කැමරා ඇස ඊට දෙවෙනි නෑ..දෙරණ ගොඩක් ස්තුතියි කාලෙකින් ඇස් පියන් විදින්න දෙයක් දුන්නට..

  • @anuminu
    @anuminu2 жыл бұрын

    ගායනයට, රංගනයට විතරක් නෙවෙයි නිවේදනයටත් දක්ශ අපේ කාලේ අපේ දක්ෂයෙක්. හදවතින්ම සුබ පතනවා මගේ ෆිට් එක කෝකිල පවන් ඔයාට....😀😀😀🤗🤗

  • @samsanfernando9516
    @samsanfernando95162 жыл бұрын

    අජිත් මුතුකුමාරණගෙ පෙමිපත ඉරන්නෙපා ගුරුතුමනී ගීතයට පුනරුත්පත්තියක් වගේ. සුපිරි

  • @slobserver

    @slobserver

    2 жыл бұрын

    ekenma eka maruwata kiwwa

  • @iroshanchathuranga7564

    @iroshanchathuranga7564

    2 жыл бұрын

    ❤️🤘

  • @nayaniranathunga7538

    @nayaniranathunga7538

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @user-pb6fz8gv3q

    @user-pb6fz8gv3q

    2 жыл бұрын

    ඇත්තටම ..මම නම් අජිත්ගේ සිංදු අහන්නෙම නෑ.ඒත් කෝකිල කිව්ව නිසා ඒක ලස්සනයි කියලා දැනුනා..😘😘

  • @stolensl9085
    @stolensl90852 жыл бұрын

    හදවත් ස් ප ර් ශ කරන සංගීත සංචාරයට සුබපැතුම්.. ජය ශ්‍රි 🙏🏻♥️

  • @praweenkatukithule
    @praweenkatukithule2 жыл бұрын

    24:42 drone shot eka balanna 😮pissuvak❤‍🔥

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t2 жыл бұрын

    ඊයෙ රෑ ටීවී එකෙත් මේ වැඩසටහන ඉවරවෙනකම් බැලුවා. අද download කරගත්තා. ඇත්තටම මේ සිංදු සියල්ල අහල තිබුනත්, කෝකිලගෙ ගායනය ඒ හැම ගීයකටම අලුත් මුහුණුවරක් දී තිබුනා.

  • @tharindadamsara7341

    @tharindadamsara7341

    2 жыл бұрын

    Kohomada downlord kale

  • @vihangaravindu793
    @vihangaravindu7932 жыл бұрын

    අපි පොඩි කාලේ කෝකිල අයියා අඩලා අපිව පිස්සු වැට්ටුවා දැන් හැම දේම කරලා නිකන් කලාගාරයක් වගේ අපිට කලන්තේ හදවනවා 🥺♥️🙏🏾

  • @malshasrimali3145

    @malshasrimali3145

    Жыл бұрын

    ඒ ඇඩිල්ල නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.... ලමා නළුවෙක්ගෙ දැකපු ලස්සනම රංගනය....

  • @kmlhhansamali7629
    @kmlhhansamali76292 жыл бұрын

    මගේ ජීවිතයේ මාව inspire කරපු එක වැඩසටහනක් . 🤍 බොහෝම ස්තූතියි මුලු team එකටම. Kokila දක්ශයෙක් කියලා අපි දන්නවා . ඒ වගේම මේ මුලු crue එකම. Specially editing , video , camera Superb. 🙏 One request from production team. තව මේ වගේ program එකක් කරන්න එපා. මොකද අපිට මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. 😒 තව අවුරුදු 5 ක් යනකල් හරි Masterpiece මේක තමයි . ❤️

  • @violasugathapala5382

    @violasugathapala5382

    Жыл бұрын

    Excellent production. Credit should go to cameraman too.

  • @virajith724
    @virajith7242 жыл бұрын

    මේ concept එකම පට්ට. කෝකිළ සුපිරි දක්ශයෙක්. ඒ අත්තම්මාට මාරම පිං 🙏

  • @prasadmalinda7444
    @prasadmalinda74442 жыл бұрын

    🤩🤩🤩කොකිල කියාන්නේ මෑත ඉතිහාසයේ බිහිවූ සුපිරි ගායන ශිල්පියේක් වගේම සුපිරිම සුපිරි රංගන ශිල්පියේක්😍😍😍 ❤️ 57

  • @shehanmadhu9147
    @shehanmadhu91472 жыл бұрын

    ගිනි ගහන මද්දහන අඑවේ ඉන්න මට ,හීන් සීරුවට වැස්සක් වහිනවා වගේ දැනුනා ..ඒ feeling එක මං වින්දා #කෝකිල පවන් ඔබට නොව ඔබගේ අත් අම්මාට පිං කිමද මා හොදින්ම ඒ සෙනෙහස හදුනන නිසාවෙන් ,මමද අත් අම්මා කෙනෙකුගේ සෙනේහස මැද හැදුනු වැඩුනු කෙනෙක් නිසාවෙනී ,එකම වෙනස මා පිට රටක සිට ඔබවන් කෙනෙකුගේ ගීත රස විදීම පමනී 😍 ඔබට ජය 😍

  • @chamaraprasanna4682

    @chamaraprasanna4682

    2 жыл бұрын

    ❤❤

  • @prarthana4780

    @prarthana4780

    2 жыл бұрын

    🤟

  • @wearethepeoples1492
    @wearethepeoples14922 жыл бұрын

    සජිත ඇන්තනිලා රවීන් කනිෂ්ක ලාට වැඩිය සුපිරි වැඩ්ඩෙක් .. හොදම නලුවා විතරක් නෙමෙයි කෝකිල උබ සුපිරි ගායකයෙක්...

  • @hasi95
    @hasi952 жыл бұрын

    හදවතට දැනෙන අපූරු කටහඩක් ❤️ රංගනය වගේම ගායනයත් අතිවිශිෂ්ටයි. සුපිරියි 🤟👌

  • @viharadahami2059
    @viharadahami20592 жыл бұрын

    ඒ කටහඩ............"පොඩ්ඩියේ සින්දුව"🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janiruchandupa3899
    @janiruchandupa38992 жыл бұрын

    රන්ගනයට පමනක් නොව ගායනයට ඉතමත් දක්ශ පුද්ගලයෙකි

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi88312 жыл бұрын

    ගායනයටත් රංගනයටත් නොදෙවෙනිව ඔබ නිවේදනයටත් අති දක්ෂයෙක්. රසිකයින් ඔබ වටා එකතු උනේ මනමාලන්ට හා බාබූට දැක්වු ආදරය නිසා. දැන් අලුතින් ස්පර්ශ තුලින් තවත් අලුතින් රසිකයින් පිරිසක් එකතු වෙනවා. ආදරෙයි මානමාලන් ආදරෙයි බාබූ. සුභ පැතුම් ඔබට කෝකිල පවන්

  • @sewwandichathurika5159
    @sewwandichathurika51592 жыл бұрын

    රංගන ශිල්පියෙක්❤ ගායන ශිල්පියෙක්🎤🎶 නිවේදකයෙක් 🧑‍🎤 කියන්න වචන නැ අයියේ ඔයා නම් අපේ රටට ලැබුනු මැණිකක්💎❤️ ඒ වොයිස් ඒක අම්මෝ මාරයි😍

  • @ganguandthariya2599
    @ganguandthariya25992 жыл бұрын

    පෙම් පත ඉරන්න එපා ගුරැතුමණි... අම්මෝ ඒක.. ගීතයේ නැවත ඉපදිමක්.. Great Brilliant & එක්සලන්ට්

  • @wathsalaliyanage9242
    @wathsalaliyanage92422 жыл бұрын

    කාලෙකින් හොද සංගීත වැඩසටහනක් බැලුවා❤️❤️ කෝකිල පවන් රගපෑම් ..නිවේදනය ..ගායනය..👌💙💙💙

  • @sachinn6588
    @sachinn65882 жыл бұрын

    kokila aiya weddek thamai. my favourite actor/singer 😍😍😘 Deranata isthuuthi kokila aiyawa genawta.🤗

  • @madhaveefernando3962
    @madhaveefernando39622 жыл бұрын

    කටහඩ,සංගීතය,පරිසරය හරිම ලස්සනට ගැළපෙනවා.ලස්සනටම වැඩේ කරලා තියෙනවා.ටීවී එකෙනුත් බලලා මේකෙනුත් බලනවා.කෝකිල අයියගෙ කඩහඩට මම ගොඩක් ආසයි.ගොඩක් වටිනවා මේ වැඩසටහන.දිගටම මේ වගේ වැඩසටහන් කරන්න.ජේසු පිහිටයි

  • @kalanagawesh4089
    @kalanagawesh40892 жыл бұрын

    කෝකිලගේ ගායනයයි... 😍 නාද බැකින් එකයි.... 😍 සුපිරියක්.... 💪❤️❣️

  • @isharamaduwanthi5300
    @isharamaduwanthi53002 жыл бұрын

    සුපිරි කටහඬක්...හරිම ලස්සන සිංදු එකතුවක්... වශී වුනා වගේ.. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා... වෙනසක් ගෙනාපු ඔබට ස්තූතියි .. 👌👌👍👍

  • @janithwithanage2439
    @janithwithanage24392 жыл бұрын

    ගායකයෙක්ද / රoගනශිල්පියෙක්ද / නිවේදකයෙක්ද =මේ ඔක්කොම ❤ He is Allrounder

  • @GMIIW

    @GMIIW

    2 жыл бұрын

    ඇයි හඩකැවීම් ශිල්පය

  • @darshanadeepal2974
    @darshanadeepal29742 жыл бұрын

    මිහිරි හඩක්, සුන්දර නව සංගීත සංයෝජනයක්,..රංගනයට මෙන්ම ගායනයටත් දක්ශයෙක්..කෝකිල සහෝදරයා ..ඔබට ජය..❤️❤️❤️👍👍

  • @Finland1234
    @Finland12342 жыл бұрын

    හිස නමා ආචාර කරමි ❤ වචනයෙන් විස්තර කල නොහැකි තරම් අපූරු ගායනා හැකියාවක් හා රන්ගන හැකියාවක් ඇති මගේ ප්‍රියතම කළා කරුවානන් .කෝකිල අයියේ ඔබට ජයෙන් ජයම වේවා❤

  • @nimavideoproduction424
    @nimavideoproduction4242 жыл бұрын

    මෙතෙක් කාළෙකට බලපු සුපිරිම වැඩක්..💪💪💪 ආදරෙයි හැමදාමත් ❤😘 ජයෙන් ජයම වේවා කෝකිල අයියා ඇතුළු ,සoගීත කණ්ඩායමටම.🤟❤💓❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11492 жыл бұрын

    කෝකිල පුතේ ඔයා ගොඩක් පින් කරපු දරුවෙක් මේතරම් ආදරයක් ලබන්න ❤️ මම ඔබට ගොඩක් කැමතියි වගේම ආදරෙයි හැමදාමත් ජීවිතය වාසනාවන්ත වේවා සැපවත් වේවා තෙරුවන් සරණයි 😍❤️🙏🙏🙏

  • @doublesss2760
    @doublesss27602 жыл бұрын

    කෝකිල අයියේ ඔයා නම් දක්ෂතා package එකක්. ගායනය, රංගනය වගේම නිවේදනය අති විශිෂ්ටයි.

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    kzread.info/dash/bejne/lJx_182zmqjSpbA.html

  • @Imansha2009
    @Imansha20092 жыл бұрын

    සැබවින්ම දක්ෂ රංගන ශිල්පියෙක් වගෙම ගායකයෙක්.බුදු සරණයි...!

  • @malindagunasekara5817
    @malindagunasekara58172 жыл бұрын

    කෝකිල පවන්. මෑත කාලයේ දැකපු පට්ටම නලුවෙක්. පට්ට ගායකයෙක් කියලා දැනගැනීමට ලැබීමත් සතුටක්. ඔබට ජය 🙏🙏🙏🙏✌️✌️✌️✌️

  • @gayathrishashika1708
    @gayathrishashika17082 жыл бұрын

    අනිවාර්යයෙන් හැමදාම මතකයෙ රැඳෙන චරිතයක් වෙනවා..ඒක ශුවර්..

  • @dinushajayawardana3533
    @dinushajayawardana35332 жыл бұрын

    සින්දු ටිකට පිස්සු වැටුණේ මං විතරද ♥️♥️♥️♥️

  • @lkshith5353
    @lkshith53532 жыл бұрын

    ජය වේවා අයියා පරණ ගායනයට අළුත් ජිවිතයක් ලබා දුන්නාට 😍❤️ නියම කටහඩක් පිස්සු හැදෙනවා ආ❤😍

  • @cjhomes7250
    @cjhomes72502 жыл бұрын

    දශකයේ ජනප්‍රියම සංගීත වැඩසටහන වේවා... කෝකිල මං ආදරය කරන ගායකයෙක්. ජයම වේවා...

  • @nisansala90jeewanthi30
    @nisansala90jeewanthi302 жыл бұрын

    ලස්සනම ලස්සන වැඩසටහනක් ස්පර්ශ .......කෝකිල ඔයාගේ ගායන හැකියාව සුපිරි යි..අහන්න අහන්න ආසයි..මන් මේ ගීත ටික තාම අහන්වා...බාවනාවක් වගේ...ඔයාටත්,,නාද කන්ඩායමටත් wish ,කරන්න වා....

  • @hasanpushpakumara5885
    @hasanpushpakumara58852 жыл бұрын

    All of you guys perform well and very attractive.... ❤️❤️❤️

  • @gayansanjaya7728
    @gayansanjaya77282 жыл бұрын

    අති විශිෂ්ටයි.. දිගටම කරමු මේ වැඩසටහන.... සංගීතය කියන්නේ මේවට...

  • @niroshchamara3336
    @niroshchamara33362 жыл бұрын

    අම්මො...එක නම් පිස්සුවක් කොකිල ජයවෙවා 👍ආසම ගායකයා සහා රංගන ශිල්පියා 🥰

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama49282 жыл бұрын

    WOOW තුන්හෙලේ කැලෑ තුල සිංහ පැටව් ගීතය නියම හඩ දැනෙන හඩ WOOW

  • @themoralshow902
    @themoralshow9022 жыл бұрын

    Amazing video 💎😃 Fans from Sri Lanka 🇱🇰❤️😃

  • @dilshangallage7323
    @dilshangallage73232 жыл бұрын

    ගොඩක්ම ලස්සනයි .සුපිරි. මෙ සින්දු ටික අහාද්දි හිතට මර සැහැල්ලුවක් දැනෙනවා .

  • @malithbandarajayathissa877
    @malithbandarajayathissa8772 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් . වෙනමම ලෝකෙකට ගියා. කොකිල ඔයා නියමෙට එක කලා සුපිරි වැඩක්. බුදු සරණයි හැමෝටම 🍁💐💐

  • @Cyberskull007
    @Cyberskull0072 жыл бұрын

    Smooth Drone shots hats off to the drone operator and Kokila's singing if Thun hele kale and Poddiye is sick.

  • @jadnjayalanka7466
    @jadnjayalanka74662 жыл бұрын

    කියන්න වචන නෑ ඔයා ගැන.ඇස් වලට කදුලක් උනන්න තරම් ඔයාගේ සිංදු හිතට වැදුනා.බුදු සරණයි ඔයාට.

  • @nithyashehani1858
    @nithyashehani18582 жыл бұрын

    අහන් ඉන්න ආස හිතෙන ලස්සන කටහඬක්..❤️ ඒ ගීත ටිකත් 👌😍❤️

  • @malsigunawardana4883
    @malsigunawardana48832 жыл бұрын

    නියමයි මාලන්... මම බලපු ලස්සනම වැඩසටහන...❤️❤️❤️

  • @ravindramalshan1430
    @ravindramalshan14302 жыл бұрын

    (ලස්සන පෙළගැස්මක්) විටෙක නළුවෙක්, විටෙක ගායකයෙක්, විටෙක නිවේදකයෙක්.... 😎දක්ෂතා පිරුණු චරිතයක්😎 🇱🇰කෝකිල පවන් brand එකක්🇱🇰

  • @dstudiolk9195
    @dstudiolk91952 жыл бұрын

    මෙතෙක් කලකට අහපු ලස්සනම ගැඹුරුම කටහඩක්.... ජය වේවා... බුදු සරණයි ❤️❤️❤️❤️💙

  • @niroshinimandalawatta2704
    @niroshinimandalawatta27042 жыл бұрын

    ඔබ දක්ෂ නළුවෙක් වගේම හොඳ ගායකයෙක් නිවේදකයෙක්. ඔබගේ ගායනයට මං ගොඩාක් ආසයි.. ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.....👍👍👍❤❤❤

  • @jananimadushani4375
    @jananimadushani43752 жыл бұрын

    නිවේදනය,ගායනය වගේම සංගීතය තුනම නියමයි❤️😍 කෝකිල අයියා කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්🥰✌️

  • @pasiduhasintha9348
    @pasiduhasintha93482 жыл бұрын

    සුපිරියටම සින්දු ටික කිව්වා.😍😍😍

  • @thilanharshana1577
    @thilanharshana15772 жыл бұрын

    හීනෙකින්වත් හිතුනෙ නෑ මෙ කාලෙදි මේ වගේ වැඩ සටහනක්. සුබ පතනව හදවතින්ම උබට . ජයෙන් ජය ❤️❤️❤️

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala29832 жыл бұрын

    ස්පර්ශ program එක ගැන කියන්න වචන නෑ කෝකිල නියමයි හොදේ ඔයා කියපු songs ටික ඔයාගේ ඒ තිබුණු නිහතමානීකම මුලු හදවතම ස්පර්ශ කලා ❤❤ කාලෙකින් දැකපු සුපිරිම වැඩක් 👍👍 All the best tv derana and kokila pawan 🙏🙏🥰🥰

  • @dislshanimalk7563
    @dislshanimalk75632 жыл бұрын

    පොඩ්ඩියෙ ගීතය අහම්බෙන් මං ඇහුවෙ.ඒත් දෙතුන් සැරයක් එක දිගටම ඇහුව.මට හොතුන ඒ ගීතය කෝකිලටත් ලස්සනට ගයන්න පුලුවන් වෙයි කියල.ඔන්න ඉතින් ඒක ලස්සනට ඔයා ගයල.අනිත් ගීතත් හරිම ලස්සනයි ගොඩක් ස්තූති.හිත ඉල්ලන්න තරු වලට ඇවිත් සිහින දෙව්දුවේ කිව්ව හරිම මිහිරී.❤️‍🔥❤️‍🔥🙏🙏🙏

  • @manojniranjan1393
    @manojniranjan13932 жыл бұрын

    Talented singer, band and professional drone cameraman combined. Excellent 👍

  • @sampathkumara2025
    @sampathkumara20252 жыл бұрын

    Real meditation ..repeat three times..💘💘💘love u kokila

  • @sriyanikonara5915
    @sriyanikonara59152 жыл бұрын

    ඉතාමත් දක්ෂ කලාකරුවෙක් අපේ රටේ හොඳම group නාද අලංකාර පරිසරය. සියලු දෙනාටම සාර්ථක ගමනකට සුභ පැතුම්. ස්තූතියි දෙරණ.

  • @dulshanchanaka1096
    @dulshanchanaka10962 жыл бұрын

    කෝකිල පවන් කියන්නේ සැබැවින්ම දක්ශ ගායකයෙක් හා රංගන ශිල්පියෙක් ... සුබ අනාගතයක් ❤️

  • @shanikasurangi3579
    @shanikasurangi35792 жыл бұрын

    මට මේ වැඩසටහන දකිද්දි මතක් වෙන්නේ කෝකිල සිරි රජ සිරි චිත්‍රපටයේ "කොකා වෙලේ හොද්ද ලිපේ " කවිය කියපු හැටි.එදා හිතුනා මේ කොල්ලා ලොකු ගමනක් යයි කියලා...දැන් පටන් අරන් තියෙන්නේ ඒ ගමන.....සුබ පැතුම් මල්ලියා තෙරුවන් සරණයි ..

  • @lekhaathukorala225

    @lekhaathukorala225

    2 жыл бұрын

    කිරි ඉබ්බන්දෙනියේ මහ රජතුමා..😍

  • @sandakith
    @sandakith2 жыл бұрын

    Knight Rider Bass Line + Thun Hele Kele Thula = Mind Blown 💪🔥🔥🔥💪

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama26072 жыл бұрын

    මෑත කාලයේ බිහිවූ දක්ෂතම කලාකරුවෙක් තමා කෝකිල අයියා.ඒ වගේම මම ගොඩක් ආස කරන නලුවෙක්.ඉදිරි අනාගතයට සුභ පතනවා...

  • @dreamingabout3027
    @dreamingabout30272 жыл бұрын

    බලපු හොඳම වැඩ සටහන🔥 මේක සුපිරි පට්ට 🔥💙 නියමයි

  • @maagerata
    @maagerata Жыл бұрын

    Brilliance is limitless and yes you lifted me up!! Thank you!!

  • @creations2025
    @creations20252 жыл бұрын

    අනේ හරිම ලස්සනයි අයියෙ...🌹🌹❤️❤️

  • @madumadu2648
    @madumadu26482 жыл бұрын

    කෝකිල ගොඩාක් දක්ශයි, කොත්මලේත් ඇවිත් කරන්න...ලස්සනයි මේ වැඩසටහන..👍