Sinhala songs based on classical ragas | සිංහල ගීත ලස්සන කරපු ශාස්ත්‍රීය රාග | Muhunu Tv info

Музыка

Classical music හරියට ඉගෙනගන්න Palinda Udawela Arachchi [ B.Mus,M.Mus (Vocal) ] මෙහෙයවන සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunu.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.
www.muhunu.com/
Find Professionals & Businesses Near You.
Follow MUHUNU on,
/ muhunuofficial
/ muhunuofficial
www.muhunutv.com/​
Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
Follow Muhunu Tv on,
/ muhunutv​
/ muhunutvsinh. .
/ muhunutvtamil​
/ muhunutv​
#muhunutv #music #lesson
..................................................
Searches related to this topic | muhunu tv | sinhala songs | music lessons sinhala | classical ragas | sinhala classical songs | sinhala songs mp3 | sinhala songs collection | sinhala song list | sinhala sindu | sinhala classic songs lyrics | sinhala acoustic songs collection | old sinhala songs listen online | mind relaxing sinhala songs mp3 download | w.d.amaradewa songs mp3 free download | w. d. amaradeva wakkada langa | w. d. amaradeva sannaliyane mp3 download | w.d. amaradeva sanda horen horen | w. d. amaradeva pera dinayaka ma | w.d. amaradeva aradhana | sinhala amaradewa songs | aradhana mp3 songs free download amaradewa | music tutorial sinhala | priya sooriyasena | priya sooriyasena songs | sinhala songs | adhura adhura mage song | peradinayaka ma | hansarajini song

Пікірлер: 208

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    අතිවිශ්ඨයි ආදරණීය සොයුර ❤🙏

  • @sameerasanjith8082
    @sameerasanjith8082 Жыл бұрын

    වටිනාකමක් කියන්න බැරි වැඩක්... ❤️😍❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi971214 күн бұрын

    මම කැමතිම සින්දු සර් ගායනා කලේ සහ එම ගීතයට අයත් රාගය ලස්සනයි මම ගොඩක් කැමති රාගධාරී සංගීතයට සහ ඒ රාගධාරී සංගීතයට අයත් ගීත වලට මම ටිකක් ඉගෙන ගත්තා දීර්ගව ඉගෙන ගන්න බැරිඋනා මේ වැඩසටහන ගොඩක් වටිනව දිගටම පුහුනුවීම් කරන්න සර් ගීත ගායනා කීරීම ටිකක් පුලුවන් මට තව ඉගෙන ගන්න ඕන නොදන්නා දේ මේ සංගීතය තුල බොහෝමයක් තියෙනවා එමනිසා දිගටම කරගෙන යන්න කියලා මම ඉල්ලාසිටිනවා අනිත් ඉන්න අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා තෙරුවන් සරණයි 🎵🎶🎤🎧🎷🎸🎺🎻🥁🌹💐🌷

  • @sanjayamendis6721
    @sanjayamendis6721 Жыл бұрын

    හොදට කියනවා... කාලෙකින් දැක්ක හොද ගායනයක්... ❤️👍

  • @anandakumara6865
    @anandakumara6865 Жыл бұрын

    හොඳට රස වින්ද.....ලස්සනයි වොයිස් එක...ගොඩක් වැදගත් අයියගෙ වැඩසටහන ජයවේවා

  • @chinthakasandaruwan-madzymusic
    @chinthakasandaruwan-madzymusic2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා, අපි අහලා තිබුනට, කියන්න උත්සාහ කලාට, ඔබගේ පැහැදිලි කිරීම් එක්ක ඒ ගීත වල නියම රසය දැනුනේ දැනුයි. ජය වේවා!❤️❤️❤️

  • @lakmallakmal4786
    @lakmallakmal47862 жыл бұрын

    ස්කීප් නොකර මුලු වීඩියො එකම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ 😍😍❤️❤️

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    අති විශිෂ්ඨයි .ගොඩක් වටින වැඩක්.......සුබ පැතුම්....🥰🥰🥰..

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 Жыл бұрын

    වටිනා අධ්‍යයනයක් සහිත සංගීතඥයකු ගේ සප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්....!

  • @CyrilPerera-vx7cr
    @CyrilPerera-vx7cr11 ай бұрын

    ඔබ ඉතාම විච්ක්ශ්න්සනශීලීව, සිත්බදින, සිත්පිනවන අයුරින් ඉදිරිපත් කරන මේ සුන්දර පාඩම් ඉතා වටිනවා.

  • @dulanimalsha8936
    @dulanimalsha89365 ай бұрын

    Adura adura , hade kothanaka, sadu danthada - Yaman Ragaya Sannaliyane - Charukeshi Ragaya Pera dinayaka- Patadeep Raagaya oba ma samaga athinatha - Beempalasi Raagaya Punyawantha thulam, Paramitha Bala poojith, kaurudo sea kauluwen - Bairawee Raagaya Pemwatha tharahawela - Kaafi Raagaya Seetha ma siriya - kaamaj Raagaa👌👌👌❤️💐

  • @rdstudio6801
    @rdstudio68013 жыл бұрын

    සර් , ඉකමනට මේ වොයිස් බ්‍රීත් එක්සයිස් ගැන පැහැදිලි වීඩියෝ ටිකක් කරන්න කො ..බුදු සරණයි ආදරෙයි

  • @vinoddasanayake1702
    @vinoddasanayake17022 жыл бұрын

    බොහොම ස්තූතියි , මේ බෙදාහදාගෙන්නා දැනුමට මේ අපත් සමග

  • @developmentjapura3483
    @developmentjapura34833 жыл бұрын

    ජය වේවා මල්ලී (මධුරංග අයියා.)

  • @chamararuwanthilake6071
    @chamararuwanthilake60712 жыл бұрын

    අති විශිෂ්ඨයි 🌷❤️

  • @akilaasiri2635
    @akilaasiri26352 жыл бұрын

    A golden voice ❤

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake3 жыл бұрын

    At last the core of classical music is introduced to common people with best examples. Not to forget the best musicians who are conducting this. Well done Bhaiya and Amith Aiya! Hope to see more! Best of luck to the channel and the crew! 💐❤️😇🙏🏻🤍♥️🇱🇰 Warm wishes and hugs! ❤️

  • @palindaudawelaarachchi8663

    @palindaudawelaarachchi8663

    3 жыл бұрын

    Thank you so much malli ♡ Means alot

  • @chamilagunika
    @chamilagunikaАй бұрын

    මගේ මිත්‍රයගේ මේ දක්ෂතා දකින්න ආසයි... ඔබට ජය!

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 Жыл бұрын

    කර්ණ රසායනීයයි.... ❤👌

  • @sudanthadayangani8135
    @sudanthadayangani81352 жыл бұрын

    හරිම වැදගත් හරිම මිහිරියි .රාග ඇසුරෙන් තවත් වැදගත් වීඩියෝ වක්.දාන්න.ඔබට ජය වෙිවා!

  • @sasirudilshan1547
    @sasirudilshan15473 жыл бұрын

    සර් පුලුවන්නම් වොයිස් ට්‍රේනින් ලෙසන් කරන්න දිගටම 😊❤️🙏

  • @Nipunlakshantha

    @Nipunlakshantha

    2 жыл бұрын

    Ow sir

  • @Music_falcon

    @Music_falcon

    2 жыл бұрын

    Oww sir karannako

  • @chandanabandaramahagedara2100

    @chandanabandaramahagedara2100

    2 жыл бұрын

    එ්යි එ්යි 😂😂😂😂

  • @janithherath8409

    @janithherath8409

    Жыл бұрын

    Yes

  • @slhappyworlds5457
    @slhappyworlds54572 жыл бұрын

    ගොඩක් වටිනවා මේ වගේ නාලිකා . සුභ පතනවා !!!

  • @nandasenevirathne2856

    @nandasenevirathne2856

    5 ай бұрын

    හරීම මිහිරියි පුතා අපේ ලේ පිරිසිදු වෙනවා මේව අහනකො

  • @roystondesilva6106
    @roystondesilva6106 Жыл бұрын

    Super interesting program .

  • @thilakindrajith4182
    @thilakindrajith4182Ай бұрын

    විශිෂ්ටයි අද්විතීයයි අපි කැමතියි ඔබතුමාගෙන් යමක් හදාරන්න. බුදුසරණයි.

  • @sampathjayaweera7979
    @sampathjayaweera7979Ай бұрын

    මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ....ඔයාල වගේ දක්ෂයො තවත් අපෙ රටේ ඇති.ඒත් අපිට අහන්න සින්දු අලුතෙන් හැදෙනව හරි අඩුයි.ඔයාලට කොච්චර ලස්සන නිර්මාණ කරන්න පුලුවන්ද මේ දැනුමත් එක්ක.ඇත්තටම ඒ කාලෙ අමරදේව මහත්තයල එතරම් මධුර තනු නිර්මාණය කලේ එයාලට තියෙන ශාස්ත්‍රීය දැනුම උපයෝගී කරගෙන.අදත් එහෙම නිර්මානකරුවො ඉන්නවා...ඒත් අපිට මේ මාධ්‍ය වලින් මොනවද අහන්න දෙන්නෙ...

  • @ravisathyajith
    @ravisathyajith3 жыл бұрын

    Palinda & Guru! Lovely work brothers!

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya92082 жыл бұрын

    හරිම වටින vedio එකක්. ඉතාමත් පැහැදිලියි අයියෙ. මේ voice 1 මොනතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ... 🙏ඔබට ජය... 💐

  • @dharshanadharshana815

    @dharshanadharshana815

    2 жыл бұрын

    Meyage voice eka newei...methuma me dena danuma agayanna...salli dilawath ganna ba me danuma....voice wadak na sindu kiyanta godak ayata puluwan..eth me raaga kiyanna ba hamotama..methuman me dena danuma tamai api agayanna oni....oya sangeethaya gana danna kenek ho..nodanna kenek wenna athi...jaya....

  • @neranjalagangani6363
    @neranjalagangani6363 Жыл бұрын

    හරිම ලස්සනයි සර්. මත් ගොඩක් ආසයි සර් ඉගෙනගන්න ජය වේව...!!! බුදුසරණයි...!!!

  • @triplesmix
    @triplesmix10 ай бұрын

    මම සංගීතය ගැන මුකුත්ම දන්නැහැ. නමුත් මම හරිම ආසයි. මම හිතන්නෙ මට පෙර සංසාර බැදීමක් ඇනි ශාස්ත්‍රීය සංගීතය එක්ක

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    නියමයි ... බුදුසරණයි .. ඇස්වහ නෑ කටවහ නෑ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AriyadasaHapugoda
    @AriyadasaHapugodaАй бұрын

    Very very good master.. God bless you ...

  • @sithmitharakag.w2737
    @sithmitharakag.w2737 Жыл бұрын

    Nice Voice and very useful 🦄💗

  • @Bravo-King
    @Bravo-KingАй бұрын

    කියන්න දෙයක් නෑ....👍🙏💝

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya4872 ай бұрын

    කාලෙකින් දැක්කෙ .🌷🌷 අපි මේ හැකියාවන් දැක්කෙ ස්කෝලෙ කාලෙ ඉඳල පුතා ඔයාගෙ..❤ වටින අදහසක් ජයවේවා ! 🤗❤

  • @odemeprogres.2554
    @odemeprogres.25542 жыл бұрын

    හරිම ලස්සනයි , දිගටම කරගෙන යන්න ❤🙏😊

  • @KumaraIndrajith
    @KumaraIndrajith2 жыл бұрын

    පට්ට මචන්

  • @SanthaPerera-vz9se
    @SanthaPerera-vz9se2 ай бұрын

    Supiri.. aye.kiyala.vadad.na.elama.thama❤

  • @viduvithana5201
    @viduvithana5201 Жыл бұрын

    හොඳට පැහැදිලි කරනවා.ඉතා වැදගත් මෙය....

  • @ayukarunathilaka6000
    @ayukarunathilaka6000 Жыл бұрын

    Wow ahan inna asai e හඩ නියමයි ❤️🌹🌷

  • @gamisuwada2389
    @gamisuwada238911 ай бұрын

    පාලින්ද සර් රහටම ගයනවා....ඒක අමුතුම රසයක්.. රසේ සාරං චමත්කාරං💚🙏

  • @roshanchaminda107
    @roshanchaminda1072 ай бұрын

    ඔබට ගොඩක් පින් මේ වගේ වටිනා දෙයක් නොමිලේ උගන්වනවා ට..❤

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399Ай бұрын

    Excellent 👌 sir 👍

  • @Jazz_G24
    @Jazz_G243 жыл бұрын

    Woww Jaya wewa..very beautiful program

  • @rameigap
    @rameigapАй бұрын

    Excellent teaching puthey

  • @user-lm7ds8qu6z
    @user-lm7ds8qu6zАй бұрын

    Ahmben mn dke mge loku wsnwkt ..budu srni niyam kalakruwo..hri lsni❤️

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818Ай бұрын

    ස්තූතියි.

  • @mangalajayasekera4249
    @mangalajayasekera42492 ай бұрын

    ලස්සනයි...

  • @anandaperera2606
    @anandaperera26062 жыл бұрын

    Excellent work done. Please continue your good work which will benefit lot of people who are interested in Raag based singing. Thanks a lot. 🙏🙏🙏

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3kuАй бұрын

    Niyamai machan balu star la wage newei. Gobba starla sinhala sangethe vinasha karanawa kaala Kenne.thank you very much ❤

  • @JanakaLiyanage-bx9iu
    @JanakaLiyanage-bx9iu8 күн бұрын

    Excellent 👍👍

  • @sunilajayanthi9712
    @sunilajayanthi971214 күн бұрын

    පෙම්බර මදුමගේ ගීතයත් යෙමන් රාගෙන්ද සර් නොදන්නා නිසා අහන්නෙ මට ඒ රාගය ඇහෙනකොට දැනුනා

  • @kapilajayasekara6575
    @kapilajayasekara6575Ай бұрын

    A very good lesson brother. I wish you all the very best .

  • @Dilshanumayangaofficial
    @Dilshanumayangaofficial3 жыл бұрын

    ජය වේවා සහෝ...❤️❤️❤️❤️

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh30562 жыл бұрын

    මරු පට්ට බුදුසරණයි 👍👍

  • @amilaruwanwicramaarachchi2840
    @amilaruwanwicramaarachchi2840 Жыл бұрын

    අයියා....නියමයි.ජයවේවා ❤

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku58825 ай бұрын

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏ඔබ තුමාට ❤

  • @sandunirathnayaka8789
    @sandunirathnayaka87893 жыл бұрын

    වටිනවා 🙏

  • @YasiruN1
    @YasiruN1 Жыл бұрын

    ලස්සනයි. නියම වැඩක්.

  • @viswashakthi
    @viswashakthi2 жыл бұрын

    හරිම ලස්සන වොයිස් එක

  • @jayawikumsuraweera7770
    @jayawikumsuraweera77702 жыл бұрын

    Excellent!👍👍👍👍👍❤️❤️

  • @Darshanaathma
    @Darshanaathma2 жыл бұрын

    නියමයිනේ

  • @napoliyanantony2204
    @napoliyanantony2204 Жыл бұрын

    ලස්සනයි අයියා

  • @neranjanisamankumari4402
    @neranjanisamankumari44022 жыл бұрын

    Weldone . Great work 👍🌹

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895Ай бұрын

    නියමයි

  • @jeeviss850
    @jeeviss850 Жыл бұрын

    Excellent 👌

  • @anjaleeperera6315
    @anjaleeperera63153 жыл бұрын

    Very useful palinda sir...thank you

  • @letsdobetter7
    @letsdobetter7Ай бұрын

    Please continue with more lessons ❤❤❤❤

  • @nimrekhamadushani4246
    @nimrekhamadushani4246 Жыл бұрын

    Godaak watina wedak sir. Thank you sir 🙏🙏🎶

  • @sandesh3972
    @sandesh39722 жыл бұрын

    Niyamai.

  • @SITHUM
    @SITHUM3 жыл бұрын

    Useful informations ❤️

  • @malithanthony5400
    @malithanthony54002 жыл бұрын

    Nice Voice 💯

  • @ChamaraKarunanayake
    @ChamaraKarunanayake3 жыл бұрын

    Congratulations on a beautiful work brother ❤❤🙏

  • @sunilpremawansa2767
    @sunilpremawansa2767Ай бұрын

    Excellent.

  • @sakurasayo2602
    @sakurasayo26022 жыл бұрын

    Harima lassanai aiya, I wish for your great future 👍

  • @hasisewwandi4558
    @hasisewwandi45582 жыл бұрын

    Great work 🌹

  • @amilafamily1419
    @amilafamily1419 Жыл бұрын

    Supiri dear

  • @pathumeth
    @pathumeth3 жыл бұрын

    Keep it up 🔥

  • @dmweerasinghe6394
    @dmweerasinghe63943 жыл бұрын

    විශිෂ්ටයි මල්ලි

  • @ravindunethmina7990
    @ravindunethmina7990 Жыл бұрын

    Excellent ❤️

  • @slminaltech198
    @slminaltech1983 жыл бұрын

    Hari ma lassanai

  • @rohanaelkaduwa4219
    @rohanaelkaduwa42192 жыл бұрын

    Great!!!

  • @PurnimaPeramune-mx8wo
    @PurnimaPeramune-mx8wo Жыл бұрын

    Godakwatina wadak sir .godak pin.

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    🥺❤️ thank you so much sir........

  • @virajinisadamali8227
    @virajinisadamali82272 жыл бұрын

    Theruwan saranai sri

  • @sanjayamendis6721
    @sanjayamendis6721 Жыл бұрын

    ඒක මරු ❤️

  • @Heshans
    @Heshans2 жыл бұрын

    superbb..

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe93452 жыл бұрын

    Thanks a lot for teaching about these songs with your knowledge in Raghas. please verify the two songs composed in ragas in Kesara Singhayo film .song 1- "Kithsiri rendu Lakdada bendu song by Latha Walpola - and no2. Seeneki me Jeevithe lo diyakandak denethin galai song - by Sujatha Aththanayake. Music Director of both songs was late Premadasa Athukorala. thanks

  • @ranjithrajarathna6707
    @ranjithrajarathna6707 Жыл бұрын

    Excellent

  • @user-zv2lf3rf4j
    @user-zv2lf3rf4j2 ай бұрын

    Very nice 🎉🎉

  • @gamagehemaratne8919
    @gamagehemaratne8919 Жыл бұрын

    Good video. to understand how musicians build up melodious songs.

  • @indranidasanayake6382
    @indranidasanayake63823 жыл бұрын

    Thanks sar 👍👍👍🎶🎶🎤🎤

  • @monarakudumbiya737
    @monarakudumbiya737 Жыл бұрын

    Thoroughly enjoyed ❤

  • @naliya_music
    @naliya_music Жыл бұрын

    good work sir ❤️

  • @asankasandaruwan8327
    @asankasandaruwan8327 Жыл бұрын

    Supiriyak 🥰

  • @chinthapriyangani2215
    @chinthapriyangani22157 ай бұрын

    Excellent..❤❤❤❤

  • @ApiMachan
    @ApiMachan Жыл бұрын

    Niyamai

  • @ruthdesilva2284
    @ruthdesilva2284Ай бұрын

    Wow..amazing❤🎉

  • @ashanawa4755
    @ashanawa4755 Жыл бұрын

    Well explained

  • @sandyaperera4414
    @sandyaperera441410 ай бұрын

    Excellent work ❤

  • @pramodyachathu4963
    @pramodyachathu4963 Жыл бұрын

    දිගටම කරගෙන යන්න ❤❤🙏🙏🙏😍

Келесі