The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Tv info

Музыка

The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Tv info
ගායනයේදී පිච් එක හදාගන්නා හැටි ගැන හරියට ඉගෙනගන්න Palinda Udawela Arachchi [ B.Mus,M.Mus (Vocal) ] මෙහෙයවන සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunu.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.
www.muhunu.com/
Find Professionals & Businesses Near You.
Follow MUHUNU on,
/ muhunuofficial
/ muhunuofficial
www.muhunutv.com/​
Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
Follow Muhunu Tv on,
/ muhunutv​
/ muhunutvsinh. .
/ muhunutvtamil​
/ muhunutv​
#muhunutv #music #lesson
..................................................
Searches related to this topic | the voice sri Lanka | what is timbre in music | what is pitch of sound | what is pitch in science | western music sinhala | music tutorial sinhala | what is pitch in physics | what is pitch in music quizlet | what is melody in music | tone in music | how to identify pitch in music | the voice srilanka | derana dream star | voice teen | voice sri lanka judges | the voice sri lanka yesterday full episode | the voice sri lanka yesterday episode | the voice sri lanka today live | the voice sri lanka today full episode | the voice sri lanka sirasa tv today live | the voice sri lanka sirasa tv application | how to sing a song | sinhala songs | the voice a combined 438 singers have won the voice the voice kids the voice teens and the voice senior in 145 countries/regions.the voice is an international reality television singing competition franchise of dutch origin.

Пікірлер: 112

  • @bbasa2168
    @bbasa2168 Жыл бұрын

    මෙතෙක් කාලෙකට මම ගයක කායිකාවන් ලගත් ඉගෙනගන්න ගිහින් තිබුනත්.එ කිසිකෙනෙක් කියානොදුන් තැනක් මේ කියන තැන.දිනක කියා දෙයි ඒත් එතකොට අපි වයසටගිහින් ඉවරයි.මේකයි ඒකයි බලපුවහම පැහැදිලිවන එකමදේ තමා ඒ අය සන්ගීතය වවාගෙනකනවයි කියන එක.ඒක තමා අපේරට හැමදාමත් එකම තැන ඉන්දියාව වගේරටවල අටිස්ලගෙ හදවත් මාරම පිරිසිදුයි.සුදුස්සාට නිසි තැන දෙන්න හැම විටම උත්සහකරනව.ඒකයි අද ඉන්දීය සන්ගීතය කියල වෙනමම පැත්තක් බිහිවී තියෙන්නෙ..ලෝකෙම ආදරෙයි ඒ ආටිස්ලට.ඔබතුමාට වරදින්නෑ කිසිම ලෝබකමක් නැතිව කෙටිකලකින් තෙරුන්ගන්න පුලුවන් මිනිස්සු ස්ව උස්සහයෙන්ම අවබොදකරගන්න මට්ටම හොයායන ගමනට ඔබතුමා හයියක්.ඒ නිසා තවතවත් ඔබව අපි අගයකරමො.ගොඩක් පින්සිද්ද වෙනව තවතව වීඩියෝ දාන්න.ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි..

  • @janakaravindra2828

    @janakaravindra2828

    2 ай бұрын

    පටිටම වටිනවා

  • @anilliyanage1505

    @anilliyanage1505

    Ай бұрын

    ඉන්දියාව වගේ රටවල ආචාර්යවරු ගෝලයන්ගේ අධ්‍යාත්මයත් හදනවා, හුඟ අය ගුරුගෙදරම ඉඳන් දුක්විඳලා ඉගෙනගන්නෙ එහෙම අයගේ අධ්‍යාත්මය පිරිසිදු වගේම නිහතමානී බවකුත් ඇතිවෙනවා. ලංකාවෙ අපි හැම අතින්ම නොදියුණුයි. නොදියුණු බව දැනගන්න තරම් විචාර බුද්ධියකුත් නැහැ.

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda36032 жыл бұрын

    මිහිරි පැහැදිලි සරල හඩක් සහ ඉගැන්වීමක්.. දිගටම කරන් යන්න මල්ලි. ජය!!

  • @tonyfernando6616
    @tonyfernando6616Ай бұрын

    ස්තූතියි මහත්මයා. සුලුවෙන් හෝ යමක් දැනගන්න ලැබුනාට . මම ඉතාලියේ සිට. ස්තූතියි.

  • @1xbetwinner111
    @1xbetwinner1117 ай бұрын

    මාර ඩීසන්ට්ලි කියාදෙනව

  • @lahirukalpana9034
    @lahirukalpana90343 жыл бұрын

    දිගටම කරගෙන යන්න අයියෙ ජයවේවා

  • @sihinamalaka6331
    @sihinamalaka63313 жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක් දිගටම කරගෙන යන්න.ස්තූතියි

  • @emaricksri5237
    @emaricksri52373 жыл бұрын

    අපිට මේ වගේ වීඩියෝ එකක් සතියට එකක් වගෙ අප්ලෝඩ් කරන්න බැරිද නැතිනම් සම්පූර්ණ වීඩියෝ එකකින් එක පාඩමක් සම්පූර්ණ වෙන විදියට මේක ගොඩක් හොද වැඩක් ඔබේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි

  • @muhunutvsinhala

    @muhunutvsinhala

    3 жыл бұрын

    සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunutv.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.

  • @favoritekaraoke7460

    @favoritekaraoke7460

    2 жыл бұрын

    යූ ටියුබ් දාපම් කොල්ලො..ඩේට නෑ

  • @RomieFeatsSK

    @RomieFeatsSK

    2 жыл бұрын

    ​@@muhunutvsinhala තාමත් බලාගෙන ඉන්නව....🤙🖤

  • @induwara6696

    @induwara6696

    Жыл бұрын

    Whatsapp number eka ewanna puluwanda,

  • @Worldopinionpoll

    @Worldopinionpoll

    Жыл бұрын

    තාම නැ??

  • @tenishashyamali7615
    @tenishashyamali76158 ай бұрын

    බොහොම පින් ඔබට. තෙරුවන් සරණයි. දීඝායු වේවා.

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya39253 жыл бұрын

    ජය වේවා 🙏🙏🙏🙏💗💗 ස්තූතියි 👍

  • @rdstudio6801
    @rdstudio68013 жыл бұрын

    දිගටම කරන්න ❤️ බුදු සරණයි

  • @ManjisFlavors
    @ManjisFlavors3 жыл бұрын

    Looking forward for more videos ජය වේවා Palinda Aiya 🤘🏻🤘🏻❤️

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1quАй бұрын

    Great! Thank you. Nicely explained❤

  • @ajithwasalatantri2832
    @ajithwasalatantri2832 Жыл бұрын

    Niyamai. Apita watinama deyak. Godak stuthi.

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443Ай бұрын

    වැල් වටාරම් නැහැ සුපිරියටම කියලා දෙනවා. ජය වේවා ❤

  • @arunodayasachinthana
    @arunodayasachinthana3 жыл бұрын

    Good Job aiya.Thank you💜️

  • @gayankalansooriya6633
    @gayankalansooriya66333 жыл бұрын

    Good job.keep it up

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026Ай бұрын

    බොහෝ බොහොම ස්තූතියි ❤❤❤

  • @user-cc8th3gx3x
    @user-cc8th3gx3x5 ай бұрын

    ගොඩක් වට්නව ❤❤

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 Жыл бұрын

    ගොඩක් ස්තුති 🎉

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya88783 жыл бұрын

    Thank you api nodanna deyak kiyala dunnata

  • @ranuldeshapriya4798
    @ranuldeshapriya47982 жыл бұрын

    Sir Thank u so much.

  • @jackvlogs6331
    @jackvlogs63313 жыл бұрын

    Thanks

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda36032 жыл бұрын

    මල්ලි, සාමාන්‍යයෙන් සප්ත්ව ස්වර 7යි, ආකාර් වගේ ශබ්දයිත් පුහුනුවෙනකොට ඒ කිව්ව වගේ කතාකරන හඩ ආකාරයෙන්ද ප්‍රැක්ටිස් කරන්න ඕනෙ??

  • @pathumeth
    @pathumeth3 жыл бұрын

    Keep it up 🔥

  • @aroshadilshan4685
    @aroshadilshan46856 ай бұрын

    Thank Youu sir♥️🥰

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Жыл бұрын

    වටිනව ගොඩක් ❤️

  • @sandunsandeepa5991
    @sandunsandeepa59912 жыл бұрын

    Thnk you sir

  • @RoyalSingh-jp6zi
    @RoyalSingh-jp6zi3 ай бұрын

    ❤ Thank you, very good

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Жыл бұрын

    ස්තූතීයී සර්☸😍☸ බුදු සරණයො!!!

  • @PapasNight
    @PapasNightАй бұрын

    ජය වේවා

  • @nirmaljayakody2251
    @nirmaljayakody2251 Жыл бұрын

    Great vedio

  • @avishkakumara7380
    @avishkakumara73803 жыл бұрын

    We need more videos aiya❤

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525Ай бұрын

    ❤️❤️ විශිෂ්ඨ ඉගැන්වීමක්

  • @amilarna
    @amilarna3 жыл бұрын

    Niyamai palinda❤️❤️

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 Жыл бұрын

    Thank you sir

  • @champaweerakkody7306
    @champaweerakkody7306Ай бұрын

    Good job putha thank you so much 🙏🙏🙏

  • @dinithihashari8538
    @dinithihashari85382 жыл бұрын

    Thank you sir🔥🌎❤️

  • @dmweerasinghe6394
    @dmweerasinghe63943 жыл бұрын

    විශිෂ්ටයි මල්ලි

  • @piumiekanayaka6859
    @piumiekanayaka685926 күн бұрын

    සුබම වේවා❤️❤️🙏

  • @nadeedesilva9210
    @nadeedesilva92102 жыл бұрын

    ස්තූතියි

  • @Hasintha-vr9qs
    @Hasintha-vr9qsАй бұрын

    Thank s..u..sir.

  • @ashanawa4755
    @ashanawa4755 Жыл бұрын

    Well done Pallinda Udawela Arachchi

  • @raneluis2440
    @raneluis2440Ай бұрын

    Tnk u

  • @TharinduMc
    @TharinduMc Жыл бұрын

    නියමයි

  • @Sandakathmini01
    @Sandakathmini013 ай бұрын

    නියමයි හොඳේ 🌹

  • @jinadasagamage4108
    @jinadasagamage41082 жыл бұрын

    Best voice tràning

  • @j.b.senanayake8171
    @j.b.senanayake81712 жыл бұрын

    You and your voice both vvvvvvv beautiful

  • @csaw7064
    @csaw70643 жыл бұрын

    supiriii

  • @prasangafernando9699
    @prasangafernando9699 Жыл бұрын

    Talented people hide...crazy frogs out there! U do great..lovely.

  • @Dilhan-yo4fe
    @Dilhan-yo4fe Жыл бұрын

    👍❤️

  • @nipunsathsara9153
    @nipunsathsara9153Ай бұрын

  • @rameigap
    @rameigapАй бұрын

    ❤❤❤❤

  • @dhanukjoo9868
    @dhanukjoo98682 жыл бұрын

    තව වීඩ්යෝ දාන්න පීලීස්

  • @dhanurawijekoon9509
    @dhanurawijekoon95092 жыл бұрын

    🙂❤️

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara44442 жыл бұрын

    Ft

  • @agni744
    @agni7442 жыл бұрын

    එලලල

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823Ай бұрын

    ❤❤❤

  • @isuruayeshmantha734
    @isuruayeshmantha7343 жыл бұрын

    Aamith ayya ❤❤

  • @ranjanrajapaksa1269
    @ranjanrajapaksa12693 жыл бұрын

    Clase eka digatama karanna lassanai

  • @charithdesilva7844
    @charithdesilva7844Ай бұрын

    පාලින්ද ❤

  • @csaw7064
    @csaw70643 жыл бұрын

    sir khmda hariyatama note ekata pitch krnneh bar ekak athule note ikmanata wenas wenwaneh khmda eka krnneh??

  • @slbulastudio7086

    @slbulastudio7086

    Жыл бұрын

    Matath a prasne tiyenne. Anika sinduwe pich eka hariytama hoyaganne kohomada. Ekata phunu karanna oni mokadda hariyatama. Danna kenek kiyanna please

  • @worldseeker
    @worldseeker Жыл бұрын

    kamathi me wage video digatama karanawanam :)

  • @ftDeddy-bx3kq
    @ftDeddy-bx3kq2 жыл бұрын

    🙂Sir sinduwak liyana widiya kiyala denna puluwanda?😑ikmanata

  • @shanmaleesha1408
    @shanmaleesha14082 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @shapsl1
    @shapsl1Ай бұрын

    Palinda Patta

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art3 ай бұрын

    ගායිකාවක් වෙන්න ආස කව්ද 😊

  • @nirowithmusic7009

    @nirowithmusic7009

    2 ай бұрын

    ආසයි ගීත ගායනා කරන්න 🙋‍♀️

  • @nayanadarshani8028

    @nayanadarshani8028

    Ай бұрын

    මාත් ආසය්.උදව් කරන්නකො.

  • @Canvas_wall_Art

    @Canvas_wall_Art

    Ай бұрын

    @@nayanadarshani8028 math asai oyage vaysa kiyd

  • @CDG476

    @CDG476

    Ай бұрын

    I dont like.because i am not a woman 🙃

  • @W.K.K.DanushkaWannikankanamge

    @W.K.K.DanushkaWannikankanamge

    27 күн бұрын

    ආසයි 🥰

  • @dubbingaudio.8400
    @dubbingaudio.84002 жыл бұрын

    Palinda sir

  • @isurulanka-pd9hv
    @isurulanka-pd9hv Жыл бұрын

    Class karanawada aiye. Mt aiyawa contact karaganna widihak kiyannako. 🥺🙏

  • @chaniduvidusara5365
    @chaniduvidusara53652 жыл бұрын

    imanata onee api balan innawa

  • @danus1553
    @danus15533 ай бұрын

    Online class karanne nadda

  • @flashsilva4261
    @flashsilva42613 жыл бұрын

    PCM Congratulations

  • @francisperera6860
    @francisperera6860Ай бұрын

    මාල්කවුන්ස් රාගයෙන් තමයි වික්ටර් රත්නායක මහතාගේ "හෝපළු වන්පෙත,"ගීතය නිර්මාණය වී තිබෙන්නේ.

  • @user-fk8no6mp8b

    @user-fk8no6mp8b

    24 күн бұрын

    භාගේශ්‍රී 😊

  • @samanthiranathunga1232
    @samanthiranathunga1232Ай бұрын

    Tawath me wage video...danna.... Hodatama pehediwa..Kiya..denawa

  • @garusingejayawardhana1653
    @garusingejayawardhana1653 Жыл бұрын

    Me mick eka keeyak withara wenawada

  • @SarathKumara-qu2sw
    @SarathKumara-qu2sw21 күн бұрын

    Sirge p no aka danna puluvanda

  • @chanukachanuka6682
    @chanukachanuka66822 жыл бұрын

    Class karanne nedhdha sir oya .... Ane class karana kauruvath nedda ...

  • @siksjzzjua1814
    @siksjzzjua1814 Жыл бұрын

    Palida sirva aya ma chanal akata gana barida

  • @darshanapiyumal4737
    @darshanapiyumal47372 жыл бұрын

    Class Karanawadaa sir...

  • @ashanawa4755

    @ashanawa4755

    Жыл бұрын

    Check Pallinda Udawela Arachchi. Yes he does

  • @whitearaliya6853
    @whitearaliya68532 жыл бұрын

    Mata okkoma eka widiyama wage

  • @samanbandara9373
    @samanbandara9373Ай бұрын

    melo deyak thereune na appa...! Thawath tikak try karanawa ithin....!

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525Ай бұрын

    පිච් ( පතිතය) ශ්‍රැතිය මත නිවැරදිව කටහඬ පතිතය නේද

  • @sachinitharushika8348
    @sachinitharushika83487 ай бұрын

    Mageth wenne me pich out yana eka thamai

  • @kalum8014
    @kalum80142 жыл бұрын

    Class karanawada

  • @ashanawa4755

    @ashanawa4755

    Жыл бұрын

    Yes. Check Pallinda Udawela Arachchi

  • @simarkkosgolla3954
    @simarkkosgolla3954Ай бұрын

    කතා කරනකොට හෝ සිංදු කියනකො ඉක්මනින් උගුර රිදෙන්නේ ඇයි

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058Ай бұрын

    සර් මට නම්බර් එක එවන්නකො

  • @Kushanhiggoda
    @Kushanhiggoda2 жыл бұрын

    අර අන්තිමට නා කියන එකේ A underpitch නෙ

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    Ай бұрын

    පල,පල 😂

  • @summapradeep3184
    @summapradeep3184Ай бұрын

    මටනම් කිසි වෙනසක් නෑ ඔක්කම එකයි 😂

  • @hasithachathuranga6775

    @hasithachathuranga6775

    15 күн бұрын

    කනේ අවුලක් වෙන්න බෑ. මොලේ අවුලක් වෙන්න ඕනෙ 😂

  • @channachandrasekera8319
    @channachandrasekera8319Ай бұрын

    Pitch out kiyala ekak gayanayehi naha. Boru mavapanna epa.

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330Ай бұрын

    නා නා නා ගාන්නෙ නැතුව සරිගම කියල දුන්න නම් ඉවරනෙ බන්.....

  • @ravishanmahanama8773
    @ravishanmahanama8773Ай бұрын

    මහරගම ජනාධිපති අභිමානයක්

Келесі