Vintage උපන්දිනයක් ලෑස්ති කරමුද? | Birthday Card, Arrangement and Decoration by Dove Greens

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
When you say happy birthday to someone, you not only make him/her feel important, but you also acknowledge his/her existence.
You can take some time out of your busy schedule to think about other ways to wish someone a happy birthday.
You should cherish your love for the person by using some other ways to say happy birthday in hopes of making him/her feel special.
So today we are going to arrange a vintage birthday party. In this video you will be able to see how to make a vintage looking birthday, how to make birthday decorations and sweets to decorate the table.
Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
Shop with us!!
Visit our website👇
dovegreensmiracle.com
Visit our Facebook store 👇
profile.php?...
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
Dove family Facebook community
groups/30542...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us on Facebook
/ dove-greens-miracles-f...
Follow us on tiktok
www.tiktok.com/@dovegreens?_t...
ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
• ගෙදරම සල්ලි ඉතුරු කරන ...
දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
• දන්නෙම නැතුව සල්ලි ඉතු...
උයන වැඩේ ලේසි කරන Meal plan
Part 1
• ලේසියෙන්ම උයන්න Meal P...
උයන වැඩේ ලේසි කරන meal plan
Part 2
• උයන වැඩේ ලේසි කරන Mea...
මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
• මාසේ වියදම balance කරන...

Пікірлер: 1 300

  • @madumalikasachinthanee8870
    @madumalikasachinthanee887017 күн бұрын

    මායාකාරී අත්අකුරු ඇති මායාකාරී ආදරණීය බවක් ඇති ඔබ නම් මායාවක් ම තමයි නැන්දේ ✨

  • @sinharathushari3610
    @sinharathushari361017 күн бұрын

    ඔයා හරිම දුර්ලභ ගනයේ කාන්තාවක්. හරිම පිලිවෙලට ලස්සනට.... වැඩ කටයුතු කරනවා. අත් අකුරු හරිම ලස්සනයි. ප්‍රින්ට් කරලා වගේ. ඔයාගෙ පවුල හරිම වාසනාවන්තයි. හැමදාම ආදරයෙන්....❤ සතුටින්....😊 ඉන්න ලැබෙන්න ඕනෙ. මහත්තයාට සුබම.... සුබ.... උපන්දිනයක් වේවා! 🎁🎂🎈🌹

  • @Shanikasurangi706

    @Shanikasurangi706

    16 күн бұрын

    Theruwan saranai oyala hamotama.harima lassanai.hitha niwenawa a hadatama

  • @faznausham4393

    @faznausham4393

    12 күн бұрын

    I also used to watch her vlogs May god bless you all. 14:41

  • @studiopedia9871
    @studiopedia987117 күн бұрын

    ලංකාවේ කලාතුරකින් දකින්න ලැබෙන සුන්දරම vedeo ඵකක්. මමත් ඵතන හිටියා කියලමයි හිතුනෙ🤗සැමියාට හා ඔබ පවුලට සියලු රැකවරණය ලැබේවා! සියලු සිතුම් ඉටු වේවා!.ස්තූතියි. ❤❤❤❤❤❤

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @rapnadeesha9673

    @rapnadeesha9673

    17 күн бұрын

    Akke man puchchanne hadunkuren.harima lassanai cake eka oyada heduwe.Happy Birthday Ayye.e akkage ammai thaththada bs okkotama

  • @GayanSampath-z1i

    @GayanSampath-z1i

    16 күн бұрын

    Harima lassanai akke..oyage jeewithema hamotama adarshayak🎉

  • @nimnavi6065

    @nimnavi6065

    14 күн бұрын

    ​@@DoveGreens akke.den nethd store ek

  • @Minimalisamishi
    @Minimalisamishi16 күн бұрын

    මේක බලද්දී මට මතක් උනේ එකම දෙයයි. මීට‍ අවුරුදු 4 කට කලින් මගේ සැමියා කියන පුද්ගලයාගේ උපන්දිනයදා මට චූටි කේක් ගේන්න විතරයි සල්ලි තිබුනේ. එදා ඒක ගෙනල්ලා දීලා සුබ පැතුවා. ගණන් ගත්තේවත් නෑ. එදා රෑම මම තීරණය කලා කිසිම උපන්දිනයක් වෙනුවෙන් මගේ කාලය, මුදල් කැප කරන්නේ නෑ කියලා. ඒක මම මැරෙනතුරු එහෙමම තමයි. මම පතන්නේ එකම දෙයයි. මම ඊළඟ ආත්මෙක ගැහැණු කෙනෙක් වෙනවනම් යාලුවෙක් වගේ හරි ආදරණීය මහත්තයෙක් ලැබෙන්න ඕන. එච්චරයි. මේ වගේ ලස්සන දේවල් කරන්න මම හොඳට දන්නවා. ඒත් කලාට වැඩක් නෑ. අගයක් නෑ. අන්තිමට ඉතුරු වෙන්නේ නිකම්ම නිකන් කඳුළු පිරුණු බයාදු හැඟීමක් විතරයි. ඉතින් මම මොකුත් නොකර ඔහේ ඉන්නවා. කොටින්ම මගේ උපන්දිනය මට මතක් වෙන්නෙත් ඒක පහු උනාම. ඔයාට බුදුසරණයි අක්කේ.

  • @sakunijms

    @sakunijms

    15 күн бұрын

    Self gifts අරන් තමන්ටම දෙන්නත් පුලුවන් ළමයෝ. කාගෙ නැතත් ඔයාගෙ උපන්දිනේ මතක තියා ගන්න. ලස්සන පුංචි gift එකක් අරන් celebrate කරන්න. දැන් coffee shop වල ලස්සන රසම රස සුකුරුත්තන් කේක් තියනවා. Solo date එකක් යන්න එදාට.

  • @asankaranga2947

    @asankaranga2947

    14 күн бұрын

    😂

  • @malkanthidassanayake5859

    @malkanthidassanayake5859

    12 күн бұрын

    Dukai oya gana. ......

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    12 күн бұрын

    අය්යෝ මාත් එහෙමයි ... ඕව හිතන්න එපා.. උපන් දිනේ කියන්නෙමට නං තව එක දිනයක් විතරයි .. ඔයාගෙ මහත්තය ඒ වෙලාවෙ මොකක් හරි ලොකු අවුලක හිටිය වෙන්න පුලුවන් .. ඒ හින්ද ඕව ගනන් ගන්න එපා ❤

  • @subhashinifernando2341

    @subhashinifernando2341

    10 күн бұрын

    Do what’s make you happy I’m the same❤

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi987817 күн бұрын

    ඔබතුමියගේ අත් අකුරු ඉතාමත් ලස්සනයි

  • @NilminiChandima-bl5ly

    @NilminiChandima-bl5ly

    17 күн бұрын

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි ...බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @user-rk3ky5cn2z

    @user-rk3ky5cn2z

    16 күн бұрын

    Puduma Lassanai handwriting ❤️

  • @niludias1951
    @niludias195117 күн бұрын

    ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක්.ඔයා සසරෙ කරපු පිං නිසාමයි ඔයාට මේ වගේ ආදරණීය ජීවිතයක් ලැබිලා තියෙන්නෙ .ඒ වගේම සංසාරෙ කොතනකදිවත් ඔයාට දුකක් කියන වචනයවත් අහන්න ලැබෙන්නෙ නෑ .ඇයිද දන්නවද ඔයා මේ කරගන්නෙ ලොකු පිනක් ..ඒ තමයි තවත් කෙනකුට සතුට ආදරය බෙදන එක.ඔයා විදින සුන්දර ජීවිතේ ඔයා නොමසුරුවම හැමෝම එක්ක බෙදා ගන්නවා.ඔයාගෙ පුංචි වීඩියෝවක කාලය පියඹගෙන යන්නෙ විදුලි වේගයෙන්...ඔයා දන්නව ද ඔයාගෙ මේ වීඩියාවක් ඇතුලෙ මම නම් ලබන සතුට සැනසීම අපරිමිතයි...ඉතින් තව ගොඩාක් ලියන්න පුළුවන් ....ඒත් අදට මම නවතිනවා..ඔයාට සුවබර නීරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා අක්කා.ඔයාට බුදු සරණයි .

  • @deepika419

    @deepika419

    17 күн бұрын

    ඔව් ඒක තමයි ඇත්තම ඇත්ත. ❤

  • @dinudinusha6766

    @dinudinusha6766

    15 күн бұрын

    සැනසීම ආදරය නිදහස පිරුණ නුඹ සැබෑවටම නිවුනා වේ

  • @priyankarajasinghe8490

    @priyankarajasinghe8490

    14 күн бұрын

    සත්තකින්ම ඔයා හරි අපූරු නිර්මාණයක් ආදරණීය අම්මා කෙනෙක් බිරිදක් ❤❤❤ adarei hemadama

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga609917 күн бұрын

    මේ වීඩියෝස් දකිද්දි මට පොඩි කාලෙ කියවපු එනිඩ් බ්ල්ඩන්ගෙ කතා පොත්මයි මතක් වෙන්නෙ...❤️❤️❤️

  • @chamodiruvindya6064

    @chamodiruvindya6064

    17 күн бұрын

    ❤❤❤

  • @dulanipremadasa8697
    @dulanipremadasa869717 күн бұрын

    අක්කිගේ පිලිවෙල සහ අලංකාරත්වය පිරි ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි.. හිත නිවන්න ඒ දේ හොදටම ඇති....❤️🥰❤️

  • @DisnaPriyangani-so6wc
    @DisnaPriyangani-so6wc17 күн бұрын

    මාරම ආදරනීය කෙනෙක් ඔයා....ඇත්තමයි ඇස් වලට කදුලු ආවා...සැමියෙක්ගෙ කැපකිරීම් ගැන කියන්න වචන නෑ...Happy birthday අයියේ....ඔයා හරි වාසනාවන්තයි...මේ වගේ බිරින්දෑවරු අඩුයි...චුට්ටක් හිනාවුනානම් තවත් ලස්සනයි...😊...ජීවත්වෙනවා කියන්නෙ මේකට...❤❤❤❤

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි නංගී ...එයා හරි ආදරනීය නිහතමානී කෙනෙක්..🌷

  • @user-uw9mv7vt8o
    @user-uw9mv7vt8o17 күн бұрын

    ඒ අප්පච්චි ට නිදුක් නීරෝගි සුභ උපන්දිනයක් වේවා !!! මගේ අප්පච්චි ටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!

  • @ChamathkaNJayawardhana
    @ChamathkaNJayawardhana13 күн бұрын

    අනේ හරිම ලස්සනයි නැන්දේ. ගොඩක් හොද ආදර්ශයක් 🥺😌💞 මාමට නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා ..!!🥰🥰🥰🙏🎂

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne661417 күн бұрын

    මේක බලලා මොකුත් කිව්වෙ නැත්නම් අඩුවක් කියලා හිතෙන නිසා පුංචි දෙයක් කියන්නම්........ හිතේ නලියන අමුතු සතුටකුත් එක්කන් මගෙ ඇස් දෙකට උනපු සතුට කඳුල ගැනත් කියන්නම ඕනි කියලා හිතුනා... හරියට කවුරු හරි මං වෙනුවෙන් දෙයක් කරාවගේ හැඟීමක් මට ආවා අක්කෙ... ඒ ඔයාලගෙ සතුට දැකලා.. ඒ ආදරේ දැකලා... හැම සංසාරේම ඔයාලා මේ විදිහට හමුවේවා ඒ සංසාරේ අපිත් කොහෙදිම හරි වාසනවක් තිබුනොතින් මුනගැහේවා..! කියලා ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි අක්කෙ... සුභ උපන් දිනයක් අක්කගෙ මහත්තයාට.......

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k17 күн бұрын

    පුදුම තරම් ලස්සනයි ♥️ කැමරාකරණය අතිවිශිෂ්ටයි ♥️ ගොඩක් ලස්සනයි ♥️ භාවනාවක් වගෙ කටහඬක් අක්කි ❤ ඔයාගෙ සැමියා ගොඩක් වාසනාවන්තයි ඔයාව ලබන්න ♥️ සුබ උපන්දිනයක් වේවා

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි නංගී මේ වචන වලට ....බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 🌷

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha535717 күн бұрын

    හරිම ලස්සනයි.ගොඩාක්.මහන්සි වෙලා හස්බන්ඩ් ව සතුටු කලා.හරි අපූරුයි .නිර්මාණාත්මකයි.ඇත්තෙන්ම ලස්සනයි.ඔයගෙ හස්බන්ඩ් ට සුබපතනවා ❤️

  • @user-dm1ph3vy5h
    @user-dm1ph3vy5h13 күн бұрын

    හරිම ආදරණීයයි අක්කේ...ඔබ වගේ සර්ව සම්පූර්ණ කාන්තාවක් ලබන්න ඔබේ සැමියා පින් කරලා තිබෙනවා..ඒ වගේම දරුවන්...සිත නිවෙනවා වීඩියෝ එක දැක්කාම...මේක තමයි ජීවිතේ කියන්නේ.......ජීවිතේ විදීම මේක..සුබ උපන්දිනක් වේවා ❤️

  • @deneeshashehani1173
    @deneeshashehani117316 күн бұрын

    මේ වීඩීයෝ එක බලලා කමෙන්ට් එකක් නොදා යන එක නම් හරිම අපරාදයක් කියල හිතුණා අක්කෙ. ඔයා නම් පරිපූර්ණ ගැහැණියක් ❤️ අත් අකුරුවලට තමයි වැඩියෙන්ම හිත ගියේ. හැමදාම ඔයාගෙ පවුල තුළ සතුට රැකේවා ❤️❤️

  • @neumithrimanne128
    @neumithrimanne12817 күн бұрын

    නිදුක් නිරෝගී සුභ උපන්දිනක් වේවා අක්කගේ ආදරණීය මහත්තයට. 🎂🎂 අද වීඩියෝ එක වෙනස් වගේම හරිම ලස්සනයි....සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😘😘💐

  • @shikarawijesekara6512
    @shikarawijesekara651217 күн бұрын

    නිදුක් නිරෝගිව තුටින් හිදින්නයි ප්‍රියංබිකානගෙ පැතුම් මනාවයි ලස්සන සිහිකෙක සුවද ගෙනානයි නගේ නුබේ වැඩ සැමට ඉනාවයි...”

  • @thilankawickramarathna336
    @thilankawickramarathna33610 күн бұрын

    Wow nice hand writing. Nice vedio.. හරිම ආසාවෙන් බලන්නෙ… wishing you happy family life! Stay blessed

  • @K.A.Yasasi
    @K.A.Yasasi16 күн бұрын

    අනේ හරිම ආසා හිතෙනවා..❤❤ ගොඩාක් දේවල් වලින් පිරිච්ච vedio එකක්..පිටරටවල් වල ජීවත්වෙන විදිහ ආසවෙන් බැලුවට ලංකාවෙ මෙච්චර ලස්සනට මෙහෙම vedio දැක්කමයී..ඉන්න තැන සතුටින් ඉන්න ලස්සන හිතක් තිබුණා නම් හොදටම ඇති ..❤❤❤

  • @Sudesh-xo4ku
    @Sudesh-xo4ku17 күн бұрын

    අක්කේ ඔයා හරිම ලස්සන වෙනස්ම විදියේ අදහස් තියෙන කෙනෙක්..පොඩි කාලෙ කියවපු කතා පොතක පරිච්චේදයක් වගේ..ඇත්තමයි අක්කේ ..

  • @DoveGreens

    @DoveGreens

    16 күн бұрын

    ගොඩාක් ස්තූතියි ආදරණීය නංගී 🌷

  • @nimeshimekala2256
    @nimeshimekala225617 күн бұрын

    නැන්දෙ ඔයාට මේ අදහස් කොහෙන් එනවද මන්ද.ඔයා නම් මන් හිතන්නෙ මනුස්සයෙක්ට හමු වෙන්නම ඕන කියලා හිතෙන කෙනෙක් .මං මේක දැක්කම හිතෙන්නෙ ඔයා artist කෙනෙක් මාරම creative .මාරම smart lady කෙනෙක් මං හරි ආසයි මන් ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි .ඉතින් කියන්න තියෙන්නෙ අපි හරි ආදරෙයි ❤❤

  • @jayaminiwijerathne9474

    @jayaminiwijerathne9474

    14 күн бұрын

    Harima adaraneeya family ekak me famili ekata kagewath asswahak novadiva mage hasban ta mulu lokema mama gedarata genath eliya dunnath ass dekawath arala balanne ne oyata viwahyendevn pase geevithe devini upathath labila vage mata danenava

  • @erandimasanjani8725
    @erandimasanjani872517 күн бұрын

    අනේ හරිම ආස හිතුනා...❤ ගොඩාක් ලස්සනයි.. 😍 ඒ සතුට හැමදාම ළග රැදේවා.. සුබ උපන් දිනයක් වේවා...🎉

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri4 күн бұрын

    වීඩියෝ එක ඉවර වෙනකම්ම මගේ මූනෙ හිනාවක් තිබුණා.හරිම ලස්සන සුන්දර මතක ගොන්නක්. ❤

  • @SauriniSaurini
    @SauriniSaurini17 күн бұрын

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි නැන්දේ ❤ නැන්දගේ වැඩ හරිම ලස්සනයි පිළිවෙලයි ❤ පරිස්සමෙන් ඉන්න ❤ආදරෙයි නැන්දේ ❤ ❤❤

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane927417 күн бұрын

    හරිම ආදරණීයයී ...🎉🎉දුවේ. සොබාදහමත් එක්ක බැදුනු හිත නිවෙන උපන්දින සැමරුමක්. දුවේ...ඔබේ ආදරණීය ස්වාමියාට නිදුක් නීරෝගී ජය සතුට පිරුණු සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නම්....තෙරුවන් සරණයී .🎂🍡🎂🍡🎂🍡🎂

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි මහත්මිය . බුදුසරණයි 🌷

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake414 күн бұрын

    හරිම ආදරණීයයි අක්කේ..අයියා ගොඩාක් සතුටු වෙන්න ඇති අනිවාර්යයෙන්ම ..මං අත්දැකීමෙන් විශ්වාස කරන එක දෙයක් තියෙනවා ගෑණියෙක්ට තමන්ගේ ආසා අරමුණු වලට යන්න ඉඩ දීලා ඒ නිදහස දීලා නිහඩව පිටිපස්සෙන් එයාව ආරක්ෂා කරන රැකවරණය දෙන ස්වාමියෙක් ලැබීම තමයි ඇගේ ජීවිතේ සතුටේ රහස..එහෙම ගැහැණියක් ලෝකෙට දෙන්නේ සතුට, මොකද එයා ඉන්නේ නිරවුල් මනසින් නිසා .ඔයත් එහෙම කෙනෙක්...මාත් ඒ වාසනාව ලබන කෙනෙක් ඉතිං හැමදාම ලෝකෙට සතුට දෙන්න සතුටින් ඉන්න ඔයාල හැමෝටම දෙවි පිහිටයි .අයියට නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා ....

  • @ishujayas6376
    @ishujayas637617 күн бұрын

    සුබ උපන්දිනයක් වේවා.!!! හරිම ආදරණීයයි අම්මා... හැමෝටම නිදුක් නීරෝගී සුව සතුට සැනසීම ලැබේවා.! ❤🎉

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika929817 күн бұрын

    අනේ නැන්දෙ නැන්දට ඒ වගේ ආදරණීය පිරිමි හිත හම්බුනේ කොහොමද කියන්නකෝ🥹😘

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    සසරේ දිගටම එන කෙනෙක් පුතේ 🌷

  • @prasadineehasanthika9298

    @prasadineehasanthika9298

    17 күн бұрын

    @@DoveGreens අනේ නැන්ද වගේ මටත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. මමත් හීන මවන්නෙ නැන්ද වගේ ලස්සන පව්ලක් හදාගන්න . මං ආසයි කිසි කෙනෙක්ට කරදරයක් නැති ආදරෙණියක් එක්ක සතුටින් ජීවත් වෙන්න. ගෑණු ලමයින්ට වගේම පිරිමි ලමයින්ට නැන්ද ලොකු ආදර්ශයක්. ඒ විතරයි නෙමෙයි අම්ම කෙනෙක් . ආදරෙයි අම්මේ ❤️🤗

  • @twinmom9123
    @twinmom912317 күн бұрын

    මමත් මේ සැරේ මගෙ පුංචි දෝනිලගෙ අප්පච්චිට දුන්නෙ මගෙ අතින්ම හදපු birthday card එකක්.. කඩෙන් අරන් දෙනවට වඩා හරිම ආදරනීයයි මහා ලොකු තෑග්ගක් අරන් දුන්නෙ නැති උනත් එයාලට ඒක..🥰💕

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් හොඳ දෙයක් 🌷

  • @nishanthamalwaththa3944
    @nishanthamalwaththa394417 күн бұрын

    හරි අගෙයි ...ඉංග්‍රීසි කතාවක් බලනවා වගේ...ආස හිතෙනවා ...

  • @yamunalokuge9472
    @yamunalokuge947215 күн бұрын

    හරීම ලස්සන උපන්දින සාදයක්!!! හිතට ලොකු සතුටක් ගෙනාව.ලස්සන පුංචි පවුලට සතුට ඉතිරේවා!!!

  • @indunilbhagya3296
    @indunilbhagya329617 күн бұрын

    මගෙ අම්මගෙ උපන් දිනෙ අද එයාට වාසනාවන්ත නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල සුබපතනව.❤

  • @Teehi_Reha

    @Teehi_Reha

    17 күн бұрын

    සුබ උපන්දිනයක් ඔයාගෙ අම්මට❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් ඔයාගෙ අම්මට 🌷

  • @AnjaniPerera-bl1gb

    @AnjaniPerera-bl1gb

    17 күн бұрын

    mage ammageth birthday ada.eth ada eya godak asanipen.

  • @thilinipremila8019
    @thilinipremila801917 күн бұрын

    අද නම් ඔන්න අක්කා ආපු ගමන්ම බලන්න පුලුවන් උනා..... පුතාලා දෙන්නගෙ අප්පච්චිට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා !!!....අක්කගෙ අකුරු වල ලස්සන....❤ ශා...හරිම ලස්සනයි birthday card එක... අක්කනම් 👌👌 ... පුංචි සාදය ගොඩක් සුන්දරයි..... හරිම ආදරණීයයි....🥰🥰🥰🥰🥰 බුදු සරණයි 🙏🙏🙏

  • @mlssureshsuresh5421

    @mlssureshsuresh5421

    17 күн бұрын

    Ane harima lassanai .subama suba upan dinayak wewa

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට ...බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි 🌷

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka841416 күн бұрын

    හරිම අපූරු නිර්මාණාත්මක සැරසිල්ලක්. නිරෝගී සුභ උපන්දිනක් වේවා ඔබගේ ආදරණීය මහත්තයට.

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw16 күн бұрын

    හරිම ලස්සනයි 😍 නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා!❤️💐

  • @dilini1
    @dilini117 күн бұрын

    මහත්තයා ,දරුවෝ දෙන්නා ගොඩාක් වාසනාවන්තයි අක්කා වගේ කෙනෙක් ලබන්න ...අක්කා වගේ අය හරිම අඩුයි..මාරම ලස්සනට පිලිවෙලට මහත්තයගේ උපන්දින පාටිය ලෑස්ති කරලා ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤සුබම සුබ උපන්දිනයක් වේවා 🎉🎉🎉🎉

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t16 күн бұрын

    මම කතාකරන්නේ ඔබේ ආදරනීය සැමියාට.... ලොකූ පුතා රහල්ට..... චූටි පුතාට ...... මම හිතන්නේ මේ ලෝකේ වාසනාවන්තම පවුල ඔයාලා කියලා ..... මේ තරම් වාසනාවන්ත උතුම් බිරිදක්.... ආදරය පිරුණු මවක්..... හැම දේම උගත් නිහතමානී යෙහෙළියක් ලබන්න ඔයාලා කොච්චර පින් පුරන්න ඇතිද..... මේ හැම ආදරයක්ම.... ලස්සනම ලස්සන මේ හැම අත්දැකීමක්ම ලෝභ නැතිව අපි හැමෝම එක්ක බෙදාගන්නවාට ඔයාට නොනිමි පින් ..... අපි මේ දේවල් දැකලා.... විදලා අපේ ජීවිතයට එකතු කරගන්න දේ බොහෝමයි...... හැමදාමත් සතුටින් ඉන්න .... නිදුක් ... නිරෝගී .... දීර්ගායුශ ලබන්න වාසනාව නිරන්තරයෙන් ලැබේවා...... තෙරුවන්සරනයි. ...🥰🙏

  • @Senufamily.
    @Senufamily.17 күн бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක .හරිම ආදරණීයයි. ඔබේ ආදරණීය ස්වාමිපුත්‍රයාට සුබම සුබ උපන්දිනයක් වේවා ! යි ප්‍රාර්ථනා කරනවා . හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ආසාවෙන් රසවින්දා.හරිම සෞම්‍ය බවක් දැනෙන්නෙ අක්කිගෙ වීඩියෝ බලද්දී.❤💐

  • @gayanithennakoon613
    @gayanithennakoon61314 күн бұрын

    හරීම ලස්සනයී. ලස්සන අදහස් බෙදාගන්නවට ස්තූතීයී. සුභ උපන්දිනයක් වේවා 🎉

  • @danushikaluarachchi6166
    @danushikaluarachchi616617 күн бұрын

    මුකුත් හිතන්න එප අක්කි...ඔයා මෙච්චර මහන්සි වෙලා කරපු මේ වඩේට අප්පච්චිගේ මූනේ හිනාවකුත් ආවනම් තවත් සම්පූර්ණයි නේ❤

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    එයාගෙ සතුට කියන්න මට වචන මදි. ඔයා දැක්කෙ පුන්චි කොටසක්නෙ නංගී . හරි ආදරණීය සැමියෙක්. මගේ මහන්සියට එයාගෙ සතුට මට ඕනෙවටත් වැඩිය ලැබුන 😊

  • @geethakumari7802

    @geethakumari7802

    17 күн бұрын

    ​@@DoveGreens ඒත් එයා හිනා නොවුනට හැංගිච්ච ලොකු සතුටක් හදවතේ තියෙන බව තේරෙනවා..❤

  • @mihiritharaka2881

    @mihiritharaka2881

    17 күн бұрын

    අනුවන මෝඩයා කෝමෙන් කෝම හරි මැනික් මල්ලේ බොරලු කැටයක් හොයාගන්නවාමය්ලූ🙃😊

  • @madushakarunarathne8069

    @madushakarunarathne8069

    17 күн бұрын

    Hayiyo monada me kiyana katha. Ekko lagadi akkage vedioes balapu kenek nathnam ohe onawata epawata akkige vedioes balapu kenek.

  • @Niludilrukshi487

    @Niludilrukshi487

    17 күн бұрын

    ඒ අයියා කොහොමත් එහෙම තමා එයා බොරැ සෝබන නැති ගොඩාක් ආදරනීය කෙනෙක් අක්කාගේ මුල ඉදන් වීඩියෝ බලන් අපි ඒක දන්නවා

  • @user-ishini
    @user-ishini17 күн бұрын

    මමත් ආස මේ වගේ vintage ලෝකෙක තනිවෙන්න.ඉස්කෝලේ පොත් වල front pages වලටත් මේ පාර vintage විදිහට තමා decorations කරේ...😩♥️✨️

  • @DoveGreens

    @DoveGreens

    17 күн бұрын

    ඔව් ඒක හරි ලස්සන vibe එකක් 🌷

  • @upekshagunasekara483
    @upekshagunasekara4837 күн бұрын

    හරිම ලස්සනයි ❤ නිදුක් නීරෝගී සුවය ලැබෙන සුභ උපන් දිනයක් වේවා ආදරණිය සැමියට!🎂 ලොකු පුතා තාත්තා වගේමයි!😍

  • @shineimalsha568
    @shineimalsha56816 күн бұрын

    සෑම දෙයකින්ම සර්ව සම්පූර්ණ ගැහැණියක්....පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ ඔය හඩ හැහෙනකොට.හරිම ලස්සනයි ...ඒ වගේම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියට...ඔයාලට බුදුසරණයි අක්කියෝ ❣️❣️❣️💐💐💐

  • @user-sy1ok3ie4h
    @user-sy1ok3ie4h12 күн бұрын

    Kiyanna dewal na akke ..godak ❤❤❤❤❤adrarei ..

  • @artbynawo6076
    @artbynawo607616 күн бұрын

    හරිම ලස්සනයි . සුබ උපන් දිනයක් වේවා!!!!❤❤

  • @yasodhagamage5387
    @yasodhagamage538716 күн бұрын

    Lovely Akka❤❤ ලස්සනම මායාකාරයක්❤❤

  • @sujanisewwandi7991
    @sujanisewwandi799117 күн бұрын

    Birthday card ekth lassanai...❤ කෑම මේසෙත් ලස්සනයි ....❤

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka294216 күн бұрын

    හරිම ලස්සනයි අක්කේ ඇස් දෙකට කදුළු ආවා ඔයා නම් හරිම ආදරණීය කෙනෙක් ඔයාගෙන් ජීවීතේට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤ ඔයාගෙ ආදරණීය හස්බන්ඩ්ට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉

  • @nilminibandara9075
    @nilminibandara907516 күн бұрын

    ලස්සනම ලස්සන වීඩියෝ එකක්.❤

  • @m.aanura9267
    @m.aanura926717 күн бұрын

    ඔයා වගේ සුන්දර ආදරණීය බිරිඳක් ලබන්න ඔයාගෙ මහත්තයා ගොඩක් පින් කරලා තියනවා..❤ ඔයාගේ මහත්තයට සුබම සුබ උපන්දිනයක් වේවා🎉

  • @UpekshaMedagama
    @UpekshaMedagama14 күн бұрын

    හරිම ලස්සනයි.... I wish him a very happy birthday... තවත් මේ වගේ ලස්සන වැඩක් අරන් එනකම් මම මඟ බලාගෙන ඉන්නේ.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..!!

  • @Nirupa_g
    @Nirupa_g17 күн бұрын

    Happy birthday 🎉 🎂හරිම ලස්සනයි. හරිම ආදරණීයයි.❤❤

  • @user-of5rk1nq3t
    @user-of5rk1nq3t17 күн бұрын

    අනේ හරිම ලස්සනයි.මම කමෙන්ට් නොදැම්මට ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අක්කෙ.ඔයාගේ වැඩ මාරම පිලිවෙලයි.බුදුසරණයි ඔයාලට.❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram80417 күн бұрын

    Harima lassana vedio ekakak.sathutui apitath adahasak ganna.budusaranai.sathutin paressamin inna🎉🎉❤❤

  • @ashalakmali1203
    @ashalakmali120315 күн бұрын

    හරිම ලස්සනයි අක්කෙ ❤️ අයියට සුභම සුභ උපන් දිනයක් වේවා. හරිම සුන්දරයි අද video එක.ඔයා වගේම ❤❤❤

  • @dilkinikahawalage
    @dilkinikahawalage17 күн бұрын

    Wow, this video is incredibly creative! The camera angles are excellent, and adding your beautiful voice is a mind-blowing touch. I really enjoyed this. Thank you for sharing!

  • @sanjayaprasanga4606
    @sanjayaprasanga460616 күн бұрын

    Subama suba upandinayak wewa... නිදුක් නිරෝගී සම්පන්න වේවා සියලු පැතුම් ඉටු වේවා 🎉🎉🎉

  • @inooljasmin9991
    @inooljasmin999117 күн бұрын

    Subama suba upan dinayak mahaththayata. Oya wagema oyage akuruth magic ekaka. Harima lassanay. Sundaray.

  • @chathuhettiarachchi5126
    @chathuhettiarachchi512617 күн бұрын

    අම්මෝ... Film වල තමයි මෙහෙම decarations මම දැකල තියෙන්නෙ. මාර creative. අකුරු හරිම ලස්සනයි. හරිම වාසනාවන්ත family එකක්. හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා.❤

  • @janakikumari9674
    @janakikumari967417 күн бұрын

    Happy Happy Birthday .නිදුක් නිරෝගි සුවයම ලැබේවා !!!!

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe669617 күн бұрын

    හරිම ලස්සනයි.. මිල කරන්න බෑ අක්කි ඒවා ඒ තරම් ලස්සනයි. මේ සතුට සමගිය ජීවිත කාලය පුරාම ඔයාගෙ පවුල තුල රැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි ❤❤

  • @nilushasurani4707
    @nilushasurani47077 күн бұрын

    අපේ රටේ කලාතුරකින් දක්නට ලැබෙන ලස්සනම ලස්සන විඩෝයෝවක් අපේ හිතත් සතුටින් පුරවනවා හැමදාමත්. හරිම සුන්දර පවුලක් වගේම ඇස්වහක් කටවක් වදින්න හොදනෑ ඔයාලට බුදු සරණයි.❤❤

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe556017 күн бұрын

    හරිම ලස්සනයි 😍💝💝

  • @anjaliliyanage8753
    @anjaliliyanage875317 күн бұрын

    සුභ උපන්දිනයක් වේවා අයියා. හරිම ලස්සනයි අක්කේ

  • @devikathotawatte8479
    @devikathotawatte847916 күн бұрын

    අදයි මට බලන්න ලැබුනේ.හරිම ලස්සනයි,අාදරනීය යි.දරුවන් ගෙ අප්පච්චි ට නිදුක් නිරෝගී සුබ උපන්දිනය වේවා!!අකුරු ටික නම් මාරයි.බුදු සරණයි ඔයාලට

  • @desikataniya8691
    @desikataniya869111 күн бұрын

    හැමදේම හරිම ලස්සනයි අක්කා.. හිත නිවෙනවා.. ඔයාලට පතන හැමදේම ලැබෙන්න ඕනී.. සතුට ඉතිරේවා.. බුදුසරණයි හැමෝටම...❤❤

  • @rangikanishanthi1633
    @rangikanishanthi163317 күн бұрын

    අනෙ හරිම ලස්සනයි ❤❤❤

  • @user-dc6vw9bf5q
    @user-dc6vw9bf5q4 күн бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා❤🎉🎉

  • @deepika419
    @deepika41917 күн бұрын

    හරිම සුන්දර වීඩියෝවක් ❤️

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane522917 күн бұрын

    හරිම ලස්සන card එකක් දුව ගෙ ideas නනියමයි happy birthday බුදුසරණයි

  • @kavishichamodi7517
    @kavishichamodi751715 күн бұрын

    woww.....Love this video😍😍

  • @nishanthapathirana3755
    @nishanthapathirana375515 күн бұрын

    වෙනස්ම ව්දිහේ හරි අපූරු අදහසක් .ගොඩක් ලස්සනයි ඒ මොහොත.අක්කා අක්කගෙ පවුල හරිම ලස්සනට සතුටින් තියනවා .හරිම ආදරනීයයි.හැමදාමත් මේවගේ සතුටින් ඉන්න .බුදු සරනයි .......

  • @HashiniJagodage
    @HashiniJagodage17 күн бұрын

    මාරම ලස්සනයි අක්කෙ...වචන මදි කියන්න...හිත නිවන භාවනවකට සම වැදිලා වගේ මන් බලාගෙන හිටියේ...❤ නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා....!

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya16 күн бұрын

    පුදුම ලස්සන වීඩියෝ එකක් ❤😍😘 හරිම ලස්සනයි ඇන්ටි 😘❤ ඔයා නම් ඇත්තටම මැජික්කාරියක් ! ❤❤❤❤❤❤

  • @sasikawijewardana3105
    @sasikawijewardana310516 күн бұрын

    Harima Adaraneeyaii...❤❤❤

  • @saduninilakshika5616
    @saduninilakshika561614 күн бұрын

    ඇත්තටම ඒක බාවනාවක් අක්කේ ❤🎉

  • @shiharanawzernawzershihara8226
    @shiharanawzernawzershihara822616 күн бұрын

    Wow amazing and specially the clarity of the video

  • @nusrarawshan2286
    @nusrarawshan228610 күн бұрын

    Hariiiima lassana video akak ...akka oya wagy hamadama satutin inna prartana karanawa❤

  • @manoriherath9133
    @manoriherath913316 күн бұрын

    අනේ.... හරීම ලස්සනයි අක්කේ......❤

  • @sapnabhavaneejayasinghe6529
    @sapnabhavaneejayasinghe652913 күн бұрын

    සුකුරුත්තම් ටිකට හිත ඇදිලා ගියා..නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා💐💐💐

  • @nishadihansanee5522
    @nishadihansanee552216 күн бұрын

    ඔයාගෙ හස්බන්ඩ් ගොඩාක් වාසනාවන්තයි අක්කේ ඔයා වගේ ආදරණීය මායාකාරී බිරිඳක් ලබන්න...හැමදාම සතුටින් ඉන්න..ඔයාගේ හස්බන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් පතනවා ❤

  • @nishalifernando6153
    @nishalifernando615315 күн бұрын

    Harima lassanai akke....❤

  • @freelife138
    @freelife13817 күн бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා සර්.......වෘත්තිය ජීවිතේ දැකපු හා හමුවුනු නිහතමානී සහ ගෞරවාන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.....

  • @shashinimadushika6589
    @shashinimadushika658915 күн бұрын

    හරිම ලස්සන අත් අකුරු .. ලස්සන ජිවිතයක් හිමි ඔයාටත් .. පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව.. වාසනාව ලැබේවා ..❤🥰 තෙරුවන් සරණයි ... හරියට සුරංගනා ලෝකයක් වගේ ඔයාගේ ගෙදර ...අක්කා .

  • @SahasiThisara-zt7ed
    @SahasiThisara-zt7ed10 күн бұрын

    Nendi oyage videos balanne godak asawen man.godak dewal oyage videos walin igena ganna pluwan una.thank you nendi.

  • @JithmiSewwandi
    @JithmiSewwandi17 күн бұрын

    ගොඩක් ලස්සනයි vedio eka හැමදාම බලාගෙන ඉන්නේ අලුත් vedio ekakak එනකල්

  • @duleekakalansooriya
    @duleekakalansooriya14 күн бұрын

    හරිම ලස්සනයි අක්කේ,,අපි හරි ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ,,❤❤❤❤❤

  • @madhuathauda
    @madhuathauda17 күн бұрын

    So Beautiful & Elegant! 💫🤎♥️

  • @HansaniNilakshi-dk9ys
    @HansaniNilakshi-dk9ys15 күн бұрын

    Aththamai akke decoration wala lassana....

  • @dhanojadilhani7750
    @dhanojadilhani775016 күн бұрын

    හරිම කලාත්මකයි, ලස්සනයි happy birthday to you, හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤ බුදුසරණයි

  • @gayakumari4344
    @gayakumari434415 күн бұрын

    Harima adaraneeyai akke..oyage semiyata suba pathanawa..budu saranai.hemadama sathutin enna..❤❤❤❤

  • @d.dewage8110
    @d.dewage811017 күн бұрын

    ඇත්තටම හරිම ලස්සනයි❤

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani536317 күн бұрын

    හරිම ලස්සනයි .ඇත්තටම එක අමුතු හැගීමක් තමයී.මම කරන්නෙත් ඔහොම්මම තමයි.comment එකක් දාන්න බැරි වුණොත් හැමදාම video බලනවා.ආදරනීයයී.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332415 күн бұрын

    ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් සොයුරිය ❤. සුබ උපන් දිනක් වේවා ඔයාගේ husband ට.. තෙරුවන් සරණයි !!

  • @user-kw7tf7zb1f
    @user-kw7tf7zb1f16 күн бұрын

    Adarei suriya ❤❤geheniyak widiyata oya gena godak adambarai.

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka356517 күн бұрын

    Nice vlog dear.Thank you.Wish you a very happy birthday brother.🎉🎉

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj16 күн бұрын

    හරිම ලස්සනයි.....තෙරුවන් සරණයි!!!

  • @niranjisandamali8618
    @niranjisandamali861817 күн бұрын

    සුබ උපන්දිනයක් වේවා....අක්කාගේ පවුලට තෙරුවන් සරණයි

  • @rashtikamudalige2363
    @rashtikamudalige236311 күн бұрын

    හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි. හරිම ආදරණියයි. ❤

Келесі