Voice training sinhala | Singing Lessons | Sinhala Voice Training Lessons

#Voice #training #sinhala #Singing Lessons
Voice training sinhala
සංගීත සහ වාද්‍ය නිපුන් ගාන්ධර්වවේදී කලාශූරී සිසිර කාලිංග ඒකනායක.
වෝල්යා කලායතනය
071 52 93 674
Sangeetha Nipun Sisira Kalinga Ekanayaka
No 141/1
Tempal R D
Maharagama
071 52 93 674
@ copyright by all rights reserved Recording.lk
NALIN SANJAYA SURAWEERA
HOT LINE
0094 773253010
Email
recordinglk@gmail.com
KZread
/ nalinsan​. .
face book
/ swarnamaduragee​
/ recording.lk​
web site
www.recording.lk/​
NALIN SANJAYA SURAWEERA
hot line
0094 773253010
location:
goo.gl/maps/tkqkXej3wfZmnuoj7​
Address:
Recording.lk
N O 259
Pragathi mawatha
pannipitiya
colombo
srilanka
0094 773253010

Пікірлер: 137

  • @lokawasiya
    @lokawasiya2 ай бұрын

    හරිම වටිනවා.ස්තුතියි ගුරුතුමා හා නිවේදක තූමාටත්.Jaya wewa supiri

  • @anurahettigoda6468
    @anurahettigoda64683 жыл бұрын

    ජිවිතේ සොය සොයාසිටිය දෙයක් ලැබුණා තෙරැවන්සරණයි

  • @wilsondayananda4436
    @wilsondayananda44362 ай бұрын

    ඇදුරුතුමන් වෙතින් දැනුම උකහා ගැනීමෙහි ලා සාකච්ඡාව මෙහෙයවන ඔබගේ දක්ෂතාව බෙහෙවින් අගය කරමි.

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka58543 жыл бұрын

    වටිනා පාඩම් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර් ටත් නිවේදකතුමාටත්

  • @wasanthakumara4987

    @wasanthakumara4987

    2 ай бұрын

    🎉

  • @MinexFF
    @MinexFF2 ай бұрын

    වැඩසටහන හොඳම හොඳයි.👍💐 සර් පසුබිම ටිකක් මීට වඩා පැහැදිලි වුණා නම් හොදයි 🙂

  • @lwgamage1896
    @lwgamage18962 ай бұрын

    නිවේදක මහත්වරුන්ටත් ඉතාම හොඳ පාඩමක් දෙදෙනාටම සුබ පැතුම් .❤

  • @udaya2434
    @udaya24342 жыл бұрын

    හොඳ ට ප්‍රශ්න අහනවා

  • @user-sl7k
    @user-sl7k2 ай бұрын

    _ඇඳුරුතුමන්ටත් හොඳම විදියට වැඩසටහන මෙහෙයවූ නිවේදක ඔබටත් ස්තූතියි ගොඩක් !_

  • @KaruNawathi-rl8bh
    @KaruNawathi-rl8bhАй бұрын

    Harima lasanai sangithaya gena nodanna karunu tikak hederuwa theruwan saranai

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna72882 ай бұрын

    මෙහෙයවීම ඉතා සාර්ථකයි .❤

  • @SMML-mr4em
    @SMML-mr4em21 күн бұрын

    ඒ ගුරුතුමා දැනුම් ගබඩාවක් ❤❤

  • @karunarathnadabare3877
    @karunarathnadabare38772 ай бұрын

    හරිම වටිනවා.ස්තුතියි ගුරුතුමා හා නිවේදක තූමාටත්.

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l2 ай бұрын

    අවුරැදු ගානකට අතීතයට ගියා. සංගීත පංතියට .ආයෙම ඉගෙනගන්න ආශාවක් ඇතිවුනා.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Жыл бұрын

    තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමනි 🙏❤

  • @mahindakirinda435
    @mahindakirinda435 Жыл бұрын

    ❤හරිම ලස්සනයි සර් 🙏

  • @ruwanchaminda8117
    @ruwanchaminda81172 ай бұрын

    godak kal idan heuwa video ekak me wagee godaak dewal igana ganna පුළුවන් una oyata godak pin thunuruwan saranai 🎤🎧🎼®️🥀

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q2 ай бұрын

    sanjaya mahathata, guruthumata sthuthi. harima pahadiliwa wadasatahana karanawaa.❤

  • @vinodmanjusri
    @vinodmanjusri3 жыл бұрын

    වටිනා පාඩම් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර්

  • @samaratunganimal3825
    @samaratunganimal38252 жыл бұрын

    Kalaawa thula thibiya yuthu Nihathamani gunaya piruna sonduru miniseku lesa mama obawa agaya karami......God bless

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Жыл бұрын

    ආදරණීය ප්‍රේමය ...music ❤🙏

  • @senakaperera-sp2ym
    @senakaperera-sp2ymАй бұрын

    මෙහෙයවීමත්,සර්ගෙ පැහැදිලි කිරීමත් අතිවිශිෂ්ටයි.ගොඩක් පිං සර්. සරලයි පැහැදිලියි .ජයෙන් ජයම ⁣වේවා! 🙏🙏🙏💕❤❤️🌹

  • @sisirasisira9780
    @sisirasisira97802 ай бұрын

    සර් එක පාරටම දැක්කේ ජොනීලිවර් වගේ❤🎉

  • @chanraman
    @chanraman2 ай бұрын

    අපේ කාලේ හිටපු යකෙක් තමා . කාලිංග අයියා . නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ . 1988 වගේ .

  • @godeeclips
    @godeeclips2 жыл бұрын

    පංතියක ඉන්නවා වගෙ හොදට තේරෙනවා.දිගටම කරන්න.

  • @harshaperera5410
    @harshaperera5410Ай бұрын

    හොද වැඩක් ❤

  • @nadi3870
    @nadi3870 Жыл бұрын

    අනේ ක්ලාස් එකක ඉන්නවා වගේ..ඇත්තටම වටිනව මට...බුදුසරනයී 🙏

  • @slmusicdannawidiyata9672
    @slmusicdannawidiyata9672 Жыл бұрын

    Sir niyamai.niwedaka tuma supiri niyameta pashna ahanawa

  • @kumaripigera9500
    @kumaripigera9500 Жыл бұрын

    හරිම වටිනා...පාඩම්...සුහද තාවයෙන් ගුරු දැනුම.. ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏...

  • @isurumaxx9335
    @isurumaxx93353 жыл бұрын

    බෝහෝ...ම ස්තූතියි ගොඩක් වටිනවා ❤️

  • @ColomboCeylon
    @ColomboCeylon2 ай бұрын

    Excellent

  • @somathilakeBwm
    @somathilakeBwm3 жыл бұрын

    ඉතා වටිනා වැඩසටහනක්.තෙරුවන් සරනයි.🙏

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna72882 ай бұрын

    Excellent ❤

  • @Ltechvision
    @Ltechvision Жыл бұрын

    niyamai bro hariyata harima thanedi prasne ahanawa

  • @susanthamanoj2502
    @susanthamanoj25022 жыл бұрын

    Sir uganwana dewal hodata mathaka hitinawa...hri clear .... music walata thawath unandu wenawa.... thank you sir ...🙏

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Жыл бұрын

    දීඝායු ❤🙏

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Жыл бұрын

    soya soya awa ma sewwa manika hambuna......bohoma pin dedenatama

  • @GuitarKolla102
    @GuitarKolla102 Жыл бұрын

    මාරම වටිනවා ❤️❤️❤️

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 Жыл бұрын

    Good job. This master is really guiding the audience. The Conductor of the program is asking the questions that were in our minds too. Now we can understand those comments made by judges of the singing competitions

  • @VajiraWanigasekara
    @VajiraWanigasekaraАй бұрын

    මේක මම දැක්ක සංගීත්වය සම්බන්ධයෙන් අහන ප්‍රශ්න සහ ඒවට දෙන පිළිතුරු ඉතාම ප්‍රායෝගික වැඩසටහනක් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එතකොට පන්තියකට සහභාගි වෙලා එන්නට බැරි කෙනෙකුටත් ගෙදර ඉඳලා ඒ විදියටම කරගන්න.ගුරුතුමාටත් වැඩසටහන මෙහෙයවන සහෝදරයාටත් ඉතාමත්ම හදපිරි ස්තුතියි ආදරවන්ත බව මෙයින් පුදකරමි

  • @ChandanaThusisth

    @ChandanaThusisth

    24 күн бұрын

    ඒකනම් ඇත්ත තමයි මේවගේ වැඩසටහන් කරන එක ගොඩක් වට්නව

  • @wasanthakumara3456
    @wasanthakumara345611 ай бұрын

    Niyamai

  • @user-bv3kd8qo7c
    @user-bv3kd8qo7c Жыл бұрын

    My life music... ❤

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20222 жыл бұрын

    Godak vadagath vedio ekak

  • @pathiranageroshan7492
    @pathiranageroshan74922 ай бұрын

    Watinawa❤️

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 Жыл бұрын

    Sthuthi sir. Digatama padama karanna.

  • @rdstudio6801
    @rdstudio68013 жыл бұрын

    මේ පිලිබද තවත් වීඩියෝ කරන්න ❤️❤️❤️

  • @user-sf2df2rq6h
    @user-sf2df2rq6h6 ай бұрын

    great sir

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna14682 ай бұрын

    Amazing

  • @dilinamadushanka
    @dilinamadushanka2 жыл бұрын

    Godak pin sir .theruwan saranai siyalu denatama..

  • @NimalMendis-xr9rc
    @NimalMendis-xr9rc8 ай бұрын

    You are very good teacher, I follow your lessons. God bless you. Thank u sir

  • @wishwashakthi5502
    @wishwashakthi55022 жыл бұрын

    වටිනා පාඩමක්

  • @janakarathnagoda4430
    @janakarathnagoda44303 жыл бұрын

    ane....mage sangeetha diviye munagahunu daksha,hitha honda,guru mushti nathuwa,hamadema apita,shishyayanta dunnu,e e golayan gana honda dakmak,egollange daksha,adakshakam gana honda iwak thibuna guru deviyek.Panadura youth center eke mulma sangeetha guruwaraya lesath,mulma shishya kandayama lesath api oben lada de bohoy,ma danna tharamin lankawe mulma gayana ha vadana nipun ape guruthumai.Sisira Kumara Kalinga guru piyaneni obata niduk nirogee deergayusha pathami.

  • @priyadharmasena6067
    @priyadharmasena60673 жыл бұрын

    Many thanks for this important teaching session. well explained instructions!

  • @tmanju332
    @tmanju332 Жыл бұрын

    Thank you sir.. thank you bro💐

  • @ishaisha4037
    @ishaisha40372 ай бұрын

    ගොඩක් වටිනවා මේ පාඩම

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige2 жыл бұрын

    Great Greetings From Super Extremes

  • @ravinduhashan2096
    @ravinduhashan20963 жыл бұрын

    Super kiyl wadak naaa..fttm

  • @chandramanel1688
    @chandramanel16882 жыл бұрын

    Godak hodai asai ahninna🙏🙏🙏👍

  • @Musicconfigworld
    @Musicconfigworld Жыл бұрын

    Good

  • @slthikshanamax1496
    @slthikshanamax14962 жыл бұрын

    බොහොම ස්තුති සර් 🎶

  • @linilin6624
    @linilin6624 Жыл бұрын

    හරිම ආසාවෙන් රස විදිමින්ම ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් හිටපු පාඩමක් ගොඩක්ම ස්තුතියි ඔබ තුමාට 🙏🏻🙏🏻

  • @SajithPriyanka-zb3fr
    @SajithPriyanka-zb3fr2 ай бұрын

    Niweedaka human supiri

  • @arthurnavaratne3851
    @arthurnavaratne38513 жыл бұрын

    thank you very much...

  • @PramudiKrizzane
    @PramudiKrizzane25 күн бұрын

    NYC

  • @user-ds2cm5lu6j
    @user-ds2cm5lu6j6 ай бұрын

    බොහොම ස්තූතියි...♥️♥️

  • @r.m.k.rathnayake9807
    @r.m.k.rathnayake98079 ай бұрын

    ඉතා වටිනා පාඩමකි 💝💝💝👍🙏🏼

  • @dilumgaminda9412
    @dilumgaminda94123 жыл бұрын

    ඔබ වෑනි සංගීතය පිලිබද ප්‍රාමාණිකයෙක් මෙවැනි වෑඩසටහනක් මගින් නවකයින් දෑනුවත් කිරීම ඉතා අගනේය..

  • @shanthaalwis9668
    @shanthaalwis96683 жыл бұрын

    Very important.thank you so much 💞 may God bless you 🙏🙏❣️💞💕

  • @chamil346
    @chamil3463 жыл бұрын

    Godak watinwa

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q6 ай бұрын

    Ape sir, harima dakshai deergau weewaa

  • @percyperera354
    @percyperera3542 жыл бұрын

    වටනා සංගිිත පාඩමක් සිතුුතියි

  • @nadnaehsan6886
    @nadnaehsan68863 жыл бұрын

    බොහොම වැදගත්

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna883 жыл бұрын

    වටිනවා 👍👍

  • @ravinduthiwanka3798
    @ravinduthiwanka37983 жыл бұрын

    Atthatama hoda video ekak. Godak dewal dena gattha

  • @sandunsandeepa5991
    @sandunsandeepa59913 жыл бұрын

    NICE ..

  • @SongfulLife
    @SongfulLife11 ай бұрын

    NIYAMI SIR

  • @samasenadeera120
    @samasenadeera120 Жыл бұрын

    Thanks sir

  • @pulasthirajapaksha1032
    @pulasthirajapaksha10323 жыл бұрын

    Supiri machan supiri ....💓💓💓

  • @user-hl4qb7jq2i
    @user-hl4qb7jq2i4 ай бұрын

    Shaaha...🎉

  • @chandanakumara6140
    @chandanakumara61403 жыл бұрын

    Niyami jaya wewa..

  • @nadeedesilva9210
    @nadeedesilva92103 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @kalingaekanayake6346

    @kalingaekanayake6346

    2 жыл бұрын

    ස්තුතියි .

  • @wasananetcafe2646
    @wasananetcafe26463 жыл бұрын

    good job machooo

  • @Recordinglk

    @Recordinglk

    3 жыл бұрын

    thanks you

  • @user-vs5do9gr3b
    @user-vs5do9gr3b3 жыл бұрын

    Me wage video thawa danna godak wada gath

  • @chamarasandaruwan5099
    @chamarasandaruwan50993 жыл бұрын

    Kollo uba thamai wadda

  • @sanjeewapriyanka7995

    @sanjeewapriyanka7995

    2 жыл бұрын

    වල් ගෑනු ගෙනත් කුනුහරුප දොඩවනවට වඩා කොච්චර වටිනවද

  • @pulasthirajapaksha1032
    @pulasthirajapaksha10323 жыл бұрын

    Ilaga eka ikmanata daanna machan subscribed kara .....💓💓

  • @kalpajayaruwan4637
    @kalpajayaruwan46372 жыл бұрын

    ගොඩක් වටිනවා. ගොඩක් පිං සර්...

  • @user-vs5do9gr3b
    @user-vs5do9gr3b3 жыл бұрын

    Godak pin sir

  • @kanthinarayana9712
    @kanthinarayana97122 ай бұрын

    🙏👍👍👍👍👍

  • @SMML-mr4em
    @SMML-mr4em21 күн бұрын

    ගායනයට පොඩි හැකියාවක් තිබෙන කෙනෙකුට ස්වර අභ්‍යාස කිරීම තුළින් හැකියාව වර්ධනය කර ගත්ත හැකිද සර්

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee3732 ай бұрын

    ❤❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri8483 жыл бұрын

    Guruwaraya wagema idiripath lkarannada lassanata wede karanawa,,jayawewa

  • @ulwishewageupul1395
    @ulwishewageupul13953 жыл бұрын

    Lassanai sir.

  • @Recordinglk

    @Recordinglk

    3 жыл бұрын

    welcome

  • @chamindaupul9145
    @chamindaupul9145Ай бұрын

    👌👌👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx8 ай бұрын

  • @manojdissanyake655
    @manojdissanyake6553 ай бұрын

    ❤🙏🙏🙏🙏

  • @nadnaehsan6886
    @nadnaehsan68863 жыл бұрын

    තැන්ක්ස් සර්

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q3 жыл бұрын

    👍✔

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika42092 жыл бұрын

    🙏🙏🙏

  • @LAKSHMANRAJ1
    @LAKSHMANRAJ13 жыл бұрын

    බොහෝම ප්රයෝජනවත් . හැබැයි මේ ස වල සංඛ්‍යාතය 240 ට අඩු කරලද ? මම විද්‍යාවෙදි අහල තියෙන්නෙ 256 සහ උච්ච ස 512 විධියට. නිවැරදි මොකක්ද?

  • @thusharigunasekara6968

    @thusharigunasekara6968

    2 жыл бұрын

    Eka pitch ekak adu karala gaayana karanne. Perfect ස(C )256 thamai. Apita ihala swara gaayana kireemata apahasunam api pahath swarayak ස lesa paawichchi karanawa ex: mandra නි.( B)ස්වරය ස ස්වරය කරගෙන ගායනා කිරීම.

  • @thanujx6367
    @thanujx63673 жыл бұрын

    Thanks sir 🙂😊

  • @Recordinglk

    @Recordinglk

    3 жыл бұрын

    welcome

  • @ravindudeshan
    @ravindudeshan2 жыл бұрын

    ගොඩක් වටින දේවල් 🙏

Келесі