ගයන්න, රඟන්න, ජීවිතයට අත්‍යාවශ්‍ය ඇලෙක්සාන්ඩර් තාක්ෂණය | Breathe with Anoja | Anoja | Ep. 24 | HD

ගායනයට, රංගනයට, මුළු ජීවිතයටම සහය වන ඇලෙක්සාන්ඩර් තාක්ෂණය
Alexander technology for supports singing, acting, and whole life.
Chapters -
00:00 - Breathe with Anoja
00:10 - ගායනයට, රංගනයට, මුළු ජීවිතයටම සහය වන ඇලෙක්සාන්ඩර් තාක්ෂණය
19:15 - අවසානය
Directed by: Channa Deshapriya
Director of photography: Channa Deshapriya
Theme Music by: Gayathri Khemadasa
Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
Makeup: Varuni Alponso
Editor/Colorist: Striner Macklain Adams/Asanka Wickramasiri
Recordist: Striner Macklain Adams
Camera & equipments rental: Magic Lantern (Pvt) Ltd
Coordinate by Mindup TV
For more videos like this, check out:
Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
Subscribe to "Mindup TV":
/ @minduptv
Follow "Breathe with Anoja"
Facebook: / anojaweeofficial
Instagram: / anojawofficial
#AlexanderTechnique #නිවැරදිඉරියව්ව #VoiceTraining #AlexanderTechnique #AnojaWeerasinge #BreathewithAnoja #AbhinaYogaGurukula #breathwithanoja #anojaweeofficial #anojawofficial #episode24 #yoga #breathingexercise #breathe #alexandertechnique #alexandertechniquesinging #alexandertechniqueexercises #alexanderlessons #alexanderteacher #alexandertechnique video
"Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, assume all risk of injury to yourself.

Пікірлер: 126

  • @maneldammika3775
    @maneldammika37753 жыл бұрын

    අනෝජා වීරසිංහ මහත්මියගේ නිහතමානී පරිත්‍යාගශීලී බව ඉතා උතුම් .මොකද අපේ සමහර නිළි රැජිනියන් ගේ ජීවිත ඔහේ ගෙවී යන විට ඔබ දිදුලන තාරකාවියක් වගේ අලුත් තරු වලට පාර කියා දෙනවා .ඒක මොන තරම් පිණක්ද රටට ජාතියකට පණ දෙන්න ඕනි ඔබ වැනි ගැහැනුන්...තෙරුවන් සරණයි සුපිංබර අනාගතයක් වේවා

  • @amilapradeep357
    @amilapradeep3573 күн бұрын

    ඔබ තුමියට ගොඩාක් පිං. මෙ කටයුතු සාර්තකව ඉදිරිපත් කරන්න අනුග්ග්‍රහය දැක්වු සියලු දෙනාටම ගොඩාක් ස්තූති. ගොඩාක් පිං

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini22303 жыл бұрын

    දිනෙක ඇය අති දක්ෂ නිළියක් වෙයි ඔබ වාගේම ❤️❤️

  • @wimalherath6877

    @wimalherath6877

    2 жыл бұрын

    0

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.43332 жыл бұрын

    ඔබ තුමියගේ නිහතමානීකමට දැනුමට හිස නමා ආචාර කරමි, බුදුසරණයි.

  • @HasalakaProduction
    @HasalakaProduction5 ай бұрын

    තෙරුවන් සරණයි නෝනා

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 Жыл бұрын

    මේවා කරන්නේ මේ රටේ මිනිසුන් වෙනුවෙන්. මට දැන් ලබන්න තවත් දෙයක් නැහැ. ඒ නිසා හැකි තරම් මේ වීඩියෝ share කරන්න . තව කෙනෙකුගේ දෑස් පාදාගන්න උදව් වෙන එක ලොකු කුසලයක්. 🙏🙏🙏

  • @sandh7774
    @sandh77742 жыл бұрын

    මට ගොඩාක් සමස්ත ලංකා ජයගුුහණ ඒමත් ගායනයෙන් තියෙනවා ඒත් පහසුකම් නොමැති නිසා ගායනය අත්හැර දැම්මා කලකිරීමෙන් හිටියා මිස්.දැන් මම අායෙත් මිස් ගෙ vidio බලල voice train කරන්න ගත්තා අවුරැදු 5 කට පස්සෙ දැන් මට වයස 24 යි මම පරක්කු නැතිවඅැති මගේ ගමන මම ජය ගත්තොත් dreamstar වේදිකාවට යන්නයි මගේ බලාපොරොත්තුව ඒම උනොත් ඒ ජයෙන් 99% k ම මිස්ට අයිති වෙයි ජය වේවා💓

  • @subhashiniserasingha9220
    @subhashiniserasingha92202 жыл бұрын

    ස්තුතියි අනෝජා මැඩම්.. ජානකි හිල් මැඩම් . ගොඩක් වටිනවා ❤❤

  • @roicefernando1857
    @roicefernando1857 Жыл бұрын

    Sthuthi godaaaaak akke deergausha jesupihitai

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi79533 жыл бұрын

    අනේ... ඔබට ගොඩාක් ස්තූතියි මැඩම්.. මැඩම් මෙවැනි අනර්ඝ අපේ ජීවිතයට ගොඩාක් වටින වැඩසටහන් කරන නිසා ගොඩාක් ආදරෙයි මැඩම්. මං මැඩම් කියල දුන්නු හැම අභ්‍යාසයක්ම කරා සහ ඉදිරියටත් කරනවා. ගොඩාක් ආදරෙයි මැඩම් ඔබට යේසු පිහිටයි. 🙏🙏🙏❤❤❤

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Pl practise karanna .ඔබේ ජීවිතයටම ලොකු වෙනසක් වේනවා. 😍❤

  • @rootz978
    @rootz9783 жыл бұрын

    බොහොම ස්තූතියි! මේක ලොකු උදව්වක් මට.❤️

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    😇🤩

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52313 жыл бұрын

    අක්කාගේ ඉදිරිපත් කිරීම බලන්න ආසයි.අහන්න අාසයි.හරිම ආදරණීයයි..තව තවත් මෙවැනි වීඩියෝ කරන්න අක්කට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ඔබතුමියට 💐💐💐💐💐

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    අපේ මිනිසුන්ගේ ජීවිත ගුනාත්මක බවින් තොරව ඔහේ දුක එක්ක ගලාගෙන යනවා . පුලුවන් තරම් මේවා මිනිසුන් අතරට ගෙනියන්න . එය ලොකු පිනක්. 🙏🙏🙏

  • @nalanijayawicrama5231

    @nalanijayawicrama5231

    3 жыл бұрын

    @@anojaweerasinghe5764 okay akka .😘😘😘

  • @awakewaslost530
    @awakewaslost530 Жыл бұрын

    Wow

  • @dayachandrapala7591
    @dayachandrapala75912 жыл бұрын

    ඉතාම හොදින් අභ්‍යාස තේරුම්කර දුන්නා.ස්තූතියි නෝනා මහත්මිය.

  • @LillianBollanno
    @LillianBollannoКүн бұрын

    Blessings family

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna882 жыл бұрын

    අනෝජා madum ඔබ..ගැන හරිම සතුටුයි ..නොදන්නා දෙ godak obagen dana gatta 😊🙏🙏❤

  • @obeykumara8626
    @obeykumara86263 жыл бұрын

    බොහෝම පිං අක්කේ ඔයාට මම හොය හොයා හිටපු කටහඬ පුහුණු වැඩසටහන් ඔයා කරන්නේ

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Please practise කරන්න .

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio බලන්නේ පිටරටවල ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏

  • @obeykumara8626

    @obeykumara8626

    3 жыл бұрын

    අනිවාර්යෙන් පුහුණු වීම් කරනවා... නිවාඩුවට ගෙදර ගියාම දරුවන්ටත් උගන්වනවා... හැමෝටම ඉගෙන ගන්න fb එකේ ෆෙයාර් කරන්නම්...

  • @malanisenaviratne8542
    @malanisenaviratne85422 жыл бұрын

    තෙරුවන් සරනය් අනෝජා දීර්ගායු වේවා !

  • @skylineapartment3783
    @skylineapartment37833 жыл бұрын

    ගොඩක් පින් දෙන දැනුම ට අනොජා අක්කා. 🙏❤

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Loads of ❤

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    පුලුවන් තරම් මේවා මිනිසුන් අතරට ගෙනියන්න . එය ඔබටත් ලොකු පිනක්. 🙏🙏🙏

  • @deshapriyadeshapriya3723

    @deshapriyadeshapriya3723

    2 жыл бұрын

    @@anojaweerasinghe5764 f

  • @kanthikanthi7040
    @kanthikanthi70403 жыл бұрын

    බොහොම පින් තෙරුවන් සරණයි

  • @iroshajayaratne6118
    @iroshajayaratne61183 жыл бұрын

    අතිශයෙන්ම විශිෂ්ටතම වැඩසටහනකි. ඔබ තුමියට ස්තුතියි .

  • @chandraathukorala3442
    @chandraathukorala34423 жыл бұрын

    තෙරුවන්සරණයි ඔබතුමියට

  • @harshaniwirasinha5241
    @harshaniwirasinha52412 жыл бұрын

    Godak pin mis

  • @rajeewa1618
    @rajeewa16183 жыл бұрын

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @rukshipalipane8127
    @rukshipalipane81273 жыл бұрын

    Clearly explained,thankyou so much.

  • @nishanthimarakkalamanaga9214
    @nishanthimarakkalamanaga92143 жыл бұрын

    Thenks medam🙏

  • @hamferd6398
    @hamferd6398 Жыл бұрын

    Thanks 🙏👍

  • @hemanthasubasinghe7365
    @hemanthasubasinghe73652 жыл бұрын

    බුදු සරණයි....ඔබ තුමියට...

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini22303 жыл бұрын

    තෑන්ක්ස් අනෝජා මැඩම් ඔබට ❤️❤️

  • @sudharmabernadeth1286
    @sudharmabernadeth12863 жыл бұрын

    Godak sthuthi oba thumiyata

  • @user-nk6wf5pw9w
    @user-nk6wf5pw9w2 жыл бұрын

    Godak watina vedio ekak...harima adaraniyai...

  • @MrKeelama
    @MrKeelama3 жыл бұрын

    තෙරුවන් සරනයි !

  • @pasindudilshandesilva1786
    @pasindudilshandesilva17863 жыл бұрын

    Godak watinwa madam

  • @wishwashakthi5502
    @wishwashakthi55022 жыл бұрын

    බොහොම ස්තූතියි මහත්මිය .❤️

  • @amgrathnayaka1553
    @amgrathnayaka15533 жыл бұрын

    Thank you 👍👍👍🤝

  • @chansam8966
    @chansam89663 жыл бұрын

    Thanking u before watching!

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Did you watch. 🤣🤣🤣

  • @kalingadissanayake1887
    @kalingadissanayake18873 жыл бұрын

    බොහොමත්ම වටිනවා මැඩම්....බොහොම ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    😘😍

  • @nishagayani8263
    @nishagayani82633 жыл бұрын

    Madam ur GREAT god bless you

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    God bless you putha. Pl share.

  • @ranjithkadupitige6481
    @ranjithkadupitige64813 жыл бұрын

    Bohoma wedagath padamak

  • @nklifestyle5992
    @nklifestyle59923 жыл бұрын

    ඔබතුමියට ගොඩක් ස්තුතියි, මම හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ, නොදන්න ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio බලන්නේ රට ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏

  • @niroshadesilva6853
    @niroshadesilva68533 жыл бұрын

    Thank you ma'am. TC.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    😘😍

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke29773 жыл бұрын

    Thank you very much !

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    🙏🙏🙏😘😍pl share .

  • @niranjiperera774
    @niranjiperera7743 жыл бұрын

    Thankyou so much Anoja, learnt a lot 💓 Much appreciated

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Pl practise. Love 🤗😘

  • @nimalipriyadarshani6234
    @nimalipriyadarshani62342 жыл бұрын

    Theruwan saranai uba thumiyata

  • @emakpremabandu3152
    @emakpremabandu31522 жыл бұрын

    Godak pin madam

  • @savindadissanayake5955
    @savindadissanayake59553 жыл бұрын

    Superb Programme.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you so much. Pl share. 🙏🙏🙏

  • @prasadidamgodage2889
    @prasadidamgodage28893 жыл бұрын

    ස්තුතිය ඔබතුමියට !! සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you pl share

  • @shiromalapushpakumari5738
    @shiromalapushpakumari57383 жыл бұрын

    Great Work !!!

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    🤗😍

  • @ranthatiduragerenuka3628
    @ranthatiduragerenuka36282 жыл бұрын

    Jeewithata mewa godariyak important mis. Godak pin.

  • @kumarig4373
    @kumarig43733 жыл бұрын

    godak watinawa

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    මේවායේ වටිනාකම නොදන්නා මිනිසුන් අතරට පුලුවන් තරම් ගෙනියන්න . එය ඔබටත් ලොකු පිනක්. 🙏🙏🙏

  • @pushpanalani6581
    @pushpanalani65813 жыл бұрын

    It's good sound condition thank you so much

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you. ❤

  • @fathimanuzrath4735
    @fathimanuzrath47353 жыл бұрын

    thaanku madam

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    🤗😍

  • @lilanimanel949
    @lilanimanel9493 жыл бұрын

    Very useful episode .u explained abt the correct posture n to prevent injuries to lead a healthy life.Thank u for imparting yr valuable knowledge.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you Darling.

  • @mallikaperera360
    @mallikaperera3603 жыл бұрын

    Thank you

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    😘😍pl share

  • @ROADTOKOREA
    @ROADTOKOREA3 жыл бұрын

    Bhoma pin miss digatama me wage wedasatahan krnna apita godak watinawa 🙏🙏🙏❤

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio බලන්නේ රට ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏

  • @foreverlove5698
    @foreverlove56983 жыл бұрын

    Nayanathara කවදා හරි anoja miss වගේ වෙනො....දක්ෂ නිලියක් වෙනවාමයි

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Sathutui matath wadaa hodha niliyek wenna කියලා prarthana karanawa.

  • @champarupika
    @champarupika2 жыл бұрын

    Akke matath aasai acadamy ekata sambanda wenna...kohomda karanne kiyala mata pahadilikar denna...lassanai ada wadasatahanath. Sthuthii akke oyata theruwan saranaii...

  • @saliyapathirana3740
    @saliyapathirana37403 жыл бұрын

    ✨💎✨❤️

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    🤩😘

  • @grishanthisilva2771
    @grishanthisilva27713 жыл бұрын

    ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you. Pl share

  • @baniya1589
    @baniya15893 жыл бұрын

    පිං ඔබට..🙏

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    🤗😍

  • @nirmalapriyanthi9619
    @nirmalapriyanthi96193 жыл бұрын

    What a great personality ! what a great work ! You are offering the ultimate love to the whole world. This is going to be a world making program in to a better world. I respect you to the best. ....... from Newzealand.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you so much for encouraging. Swimming againsed the tide is so difficult. StrugglinStruggling අපේ රටේ බොහෝ දෙනෙක් ඇලෙක්සාන්ඩර් තාක්ශනය ගැන අහලාවත් නැහැ. අමාරුවෙන් මහන්සි වෙලා හදන vedio වැඩිපුර බලන්නේ ඔයාලා වගෙ පිටරටවල ඉන්න ලාන්කිකයො. මෙහේ අය කමෙන්ට් කරන්නෙත් අඩුවෙන් . මෙය ඉතා වටිනා විශයක්. මෙය බලන්න. ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් දැනේවි . වටිනවා කියලා හිතුනොත් share කරන්න . ධර්මදානය ලොකු පින්කමක් . 🙏🙏🙏

  • @nirmalapriyanthi9619

    @nirmalapriyanthi9619

    3 жыл бұрын

    @@anojaweerasinghe5764 Yes , Definitely. Your kindness to the world and spirituality are very highlighted in all your videos . All the best for a great journey !

  • @nirashasubhashini210
    @nirashasubhashini2103 жыл бұрын

    ❤️❤️❤️

  • @sandunihirushika7268
    @sandunihirushika72682 жыл бұрын

    ❤❤

  • @fightone4944
    @fightone49443 жыл бұрын

    Good program 👍 ❤️ #FightONE

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    🤗😘

  • @gscreations9573
    @gscreations95733 жыл бұрын

    ඉතාම වටිනා වැඩසටහනක්....තෙරුවන් සරනයි 🙏

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you so much. 😍😘

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal40753 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    😘❤

  • @anula8491
    @anula84912 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @laxithsasi2485
    @laxithsasi24853 жыл бұрын

    Great channel 😍

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Thank you so much for encouraging. People need these kind of subjects to improve the quality of life. Pl share as much as you can. 😘

  • @laxithsasi2485

    @laxithsasi2485

    3 жыл бұрын

    @@anojaweerasinghe5764 I never seen before like that great 😍useful 🤩KZread channel in Sri Lanka ... Great job 😍 Thank you madam 🙏🙏🙏

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe64743 жыл бұрын

    Oba thumiyata godak pin..meawa godak watinawa..oba thumiyata niduk nirogi suwaya lebewa.. mama physical education guruwarayek....upul..welimada.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    ගොඩාක් හොදයි . Pyysical exersise කරන, උගන්වන අයට 👍. Share කරන්න . 🤗😍

  • @upulsamarasinghe6474

    @upulsamarasinghe6474

    3 жыл бұрын

    @@anojaweerasinghe5764 madam oba thumiya...nuwarada....inne...yoga exercises video tikk..wedi pura krnna...saha godak aya danne nea...yogawala breathing pettha a gena special kiynn..videos wala....digata redee innnam...yoda bala yoda shakthiya lebewa.

  • @wimukthitharanga9559
    @wimukthitharanga95593 жыл бұрын

    සුභ පැතුම්.. වටිනා ඔවඳන් වලට මැඩම්.

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Loads of love 🤩❤

  • @wimukthitharanga9559

    @wimukthitharanga9559

    3 жыл бұрын

    මැඩම්ගේන් ඉගනගන්නවා හූගක් දේවල් අද මේ වීඩීයෝ නරඹපු පලමූවැනියා. මම🙏🙏🙏. සතුටුයි. නොයිසිලිමත්ව හිටියා. බලන්න. 🙏😇

  • @isankasandeepani3225
    @isankasandeepani32253 жыл бұрын

    Godak adrei anoja amme.. Theruwan saranai

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ

  • @isankasandeepani3225

    @isankasandeepani3225

    3 жыл бұрын

    @@anojaweerasinghe5764 niwaduwak labunam mage sinduth balann anoja amme..

  • @777777517
    @7777775173 жыл бұрын

    oba tumiyata dirgau weva

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    සුවපත් වේවා . Share කරන්න . 🤗😘

  • @slgirl1982
    @slgirl19823 жыл бұрын

    Me ayathanayata aurudu 14 saha aurudu 10 daruvo dennek yoda wanna puluvan da ? Ehema puluvan nam koi vidiyen da contact karaganne ?

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    Corona තත්වය යහපත් වුනාම ගන්න පුලුවන් . 🙏🙏🙏

  • @dinethisi1746
    @dinethisi17463 жыл бұрын

    😁😁😁😁

  • @tharangajanaki564
    @tharangajanaki5643 жыл бұрын

    Dear sister, can i join your academy?

  • @cod_chariya_yt2028
    @cod_chariya_yt20283 жыл бұрын

    ම්ස් ඔබගෙ රංගන පාසලට සහභාගි වෙන්නෙ කොහොමද?

  • @anojaweerasinghe5764

    @anojaweerasinghe5764

    3 жыл бұрын

    0772292662 call karanna

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi19313 жыл бұрын

    Madam please give me your tp. Thank you verry much.

  • @osandajayasanka6948
    @osandajayasanka69482 жыл бұрын

    nayanatharath innawa ne

  • @rangakumara2342

    @rangakumara2342

    2 жыл бұрын

    තව චිරාත් කාලයක් මේ මහ පොලොවේ මිනිසුන් සුවපත් කරන්නට හැකියාව ලැබේවා මැඩම්

Келесі