තමන්ගේ සාර්ථකත්වය හොයාගෙන යන අයට මේ කතාව හොඳ motivation එකක්/ MALI Reviews/ Film review in sinhala

තමන්ගේ සාර්ථකත්වය හොයාගෙන යන අයට මේ කතාව හොඳ motivation එකක්/ MALI Reviews/ Film review in sinhala/ film explain in sinhala/sinhalacaps / moviecaps / movie review/ film review/ sinhala review/ cinema review/ tamil movie review/ hindi movie review/ telugu movie review/ sinhala explain/ korean movie review/ #kamalifromnadukkaveri
elemental cartoon - • ජීවිතය විඳවන්නේ නැතුව ...
I explain my all movie reviews in sinhala. I always use my own script, video and voice for it.
Hello
What we are doing in this video is, reviewing your movie. We are discussing the good parts of your film. If you(for the producers and directors) do not want to make this movie review, kindly email us at the following email address and we will remove your video soon.
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship, and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational/inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!
#malireviews #sinhalafilmreview #reviewinsinhala #sinhalamovie

Пікірлер: 481

  • @griyedakathriyen8506
    @griyedakathriyen850611 ай бұрын

    Thanks akki oyage me video eka nisa mata A/L supiriyata karanna motivation ekkak awa thanks

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    thank you🥰🥰... hodata exam karanna✍✍. mn oyta wish karanawa👍❤❤❤.

  • @Dinikalupahana5860

    @Dinikalupahana5860

    11 ай бұрын

    Me to😮

  • @user-er9ox9lc4o

    @user-er9ox9lc4o

    9 ай бұрын

  • @user-tt8kw4ym9z

    @user-tt8kw4ym9z

    8 ай бұрын

    👌

  • @Piyuu407
    @Piyuu4075 ай бұрын

    ඇත්තමයි හිතට දැනෙන මෝටිවේශන් එකක් මන් 2023 o/l මටත් ජීවීතේ ගොඩාක් ප්‍රශ්න උන කෙල්ලෙක් ඒත් හිත හදාගෙන මන් තැනකට එනකම් බලන් ඉන්න මගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් උපරිම මහන්සි වෙනවා ඒත් මට තව මාස 3 o/l වලට කෝමහරි හොද රිසාල්ට් එකක් දාලා a/l bio කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩීයෝ එක බලද්දි මගෙ හිතේ හයිය තවත් වැඩි උනා මේ වීඩීයෝ එකේ ඉන්න ගෑනූ ලමයට මම ගොඩක් සමානයි ❤❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    5 ай бұрын

    ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤🥰🥰

  • @kavishamadushani8054
    @kavishamadushani805411 ай бұрын

    එ කතාවටනම් ගොඩාක් පින් මන් බැ කියලා අත ඇරපු ගොඩාක් දෙවල් අය පටන් ගත්තා මෙ කතාව නිසා 🙂❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Good luck 😍😍

  • @user-km8tz6gu6e

    @user-km8tz6gu6e

    10 ай бұрын

    Good luck ❤

  • @chandimasubashini2130

    @chandimasubashini2130

    7 ай бұрын

    Link eka dannako

  • @NoName-rs6yq
    @NoName-rs6yq11 ай бұрын

    මං බලපු ලස්සනම film 1 මේක 😍 දහ පාරකට වඩා බලලා ඇති 😍 ඇත්තටම පට්ටම film එකක්.. විශේෂයෙන් ම ගෑණු ළමයෙක්ට හොඳම motivation 1ක් වෙයි කියලා කියන්න පුළුවන් කතාවක් 😍❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    අනිවාර්යයෙන් 👍

  • @chaminimadushika8764

    @chaminimadushika8764

    8 ай бұрын

    Film name

  • @googlegod123
    @googlegod12311 ай бұрын

    මගේ කතාවට සමානයි මේක. අවුරුදු ගානක් කෙනෙක්ගෙ පස්සෙන් ගිය මමත් සතුටින්, එයත් සතුටින්. ❤😊

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    👍😍

  • @vithanage_0716

    @vithanage_0716

    11 ай бұрын

    ඒ කිව්වේ ඔයාලා දෙන්නාම ඉගෙනගත්තාද හොදින්

  • @AshiVlogs_1111
    @AshiVlogs_111110 ай бұрын

    මාත් මගෙ නවත්තලා දාපු මගේ ඉගෙනීම ආයෙම පටන් ගන්නව.. ස්තූතියි ඔබට.....❤❤

  • @nethminathasha9217
    @nethminathasha921710 ай бұрын

    මාත් ඔය film එක බැලුවා මාර feeling එකක් දැනෙන්නේ කොටින්ම කිව්වොත් great motivation එකක් 💕

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you👍👍

  • @user-zg6mv2eg6r
    @user-zg6mv2eg6r9 ай бұрын

    තවත් මේ වගේ මෝර්ටිවේට් වෙන ෆිල්ම් දාන්න අක්කෙ😒..කැඩිලා තිබුන මගෙ හිතට මේක බලලා ගොඩක් හැදුනා..තෑන්ක්ස් ඔයාට..❤🎉

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    Thank you😍😍ok

  • @tharushikavindya3470
    @tharushikavindya347011 ай бұрын

    අද ඉදන් මම වැඩ පටන් ගන්නවා.මම මාව ම හොයා ගන්නවා.මගෙ ජීවිතේ මගෙ අනාගතේ මම හදා ගන්නවා මේක මම මට ම දෙන පොරොන්දුවක්..🙂❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Good 😍😍😍

  • @kavindulakshan417

    @kavindulakshan417

    10 ай бұрын

    Math 🙏💚🤝🤗

  • @Luckygirl302

    @Luckygirl302

    8 ай бұрын

    anee budu saranii oyt

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka105911 ай бұрын

    මම පුදුමාකාර ගැම්මකින් මගෙ වැඩ ආය පටන් ගත්ත හිතුවෙ මේ වීඩියෝ එක හන්ද. ඔයාට සුබ ගමන්. බොහොම ලස්සන කටහඩක් තියන ඔයාට යන්න පුලුවන් දුරත් සෑහෙන දුර බව පේනව. ඒ දුර ගමනට මම හදවතින්ම සුබ පතන්නෙ මේ වීඩියෝ එක වැටුනු මට දුන්නු පන්නරය හන්ද. සුබ පැතුම් නංගි ඔබට ජයවේවා

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    oyageth hama wadakatama subha pathanawa. thank you..🥰🥰🥰🥰

  • @lita4529
    @lita45295 ай бұрын

    ඇත්තටම මේ කතාව මගේ වගේමයි ❤ හැබැයි එයාව මං තාම දැකලා නෑ...මං හිතින් මවාගත්ත රූපයක් වෙනුවෙන් මං හුගක් මහන්සි වෙනවා..කවදාහරි දවසක මං හොදට පාස් වෙලා යන ඉස්කෝලෙක / කැම්පස් එකක මගේ හිතේ ඉන්න කෙනා එනකල් මං බලන් ඉන්නවා....මගේ ඒ හීනෙට මං ගොඩක් මහන්සි වෙනවා ❤❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    5 ай бұрын

    👍🥰🥰❤

  • @oshi136
    @oshi1369 ай бұрын

    කට කඋරු වටින්නැති උනත් තමන්ට ගොඩක් ම වටින්නේ තමවන්ව ♥️ ජිවිතේ දිනන්න හදන හැමඒ කටම දවසක හරියන්න ඕනේ උතුරන්න ❤️ ඇත්ත දුප්පත්කම.නැතිබැරිකම. ආදරේ කවදාවත් පරශ්නයක් කර ගණන් හොද නැ තමන්ට කියලා දෙයක් කරගත්තහම මිනිස්සු ඕන තරන් ඉන්නවා 💯

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    👍🥰🥰

  • @nethumuna9306
    @nethumuna930611 ай бұрын

    මම පොඩි කාලේ හොඳට ඉගෙන ගත්තා. ගමෙන්ම ශිෂ්‍යත්වේ පාස් වුනෙත් මම විතරයි . ඒත් මට පස්සේ වැඩ මග ඇරුනා . Al වලටත් S3 යි. 😢 ඒත් මම ආයේ exam කරනවා. වැඩ කරන විදිය හිතා ගන්න බැරුව හිටියේ . මේක දැක්කම ආස හිතුනා ආයේ පොඩි කාලේ වගේ හොදට ඉගෙන ගන්න. ඔයාට ස්තූතියි ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too

  • @ss-pz3sm

    @ss-pz3sm

    11 ай бұрын

    shishaththwe pass nam ithin AL wada kaloth hariyata aniwaren campas sure (AAA), All the best🤩

  • @nethumuna9306

    @nethumuna9306

    11 ай бұрын

    @@ss-pz3sm 🥺

  • @doninethu6056
    @doninethu605611 ай бұрын

    අක්කි මේ වීඩියෝ එක දාන්න කලින් මේ movie එක බලලා තියෙනවා.study කරන අපි වගේ අයට ගොඩක් වටින exemplary movie එකක්❤❤හරියට හිතට දැනුනා........

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍😍

  • @PiyumiThennakoon-vz1jv
    @PiyumiThennakoon-vz1jv11 ай бұрын

    ඇත්තටම පිට් එකක් ආවා ❤️🌝

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you👍👍

  • @userOsandacharuka
    @userOsandacharuka11 ай бұрын

    කියන්න තියෙන්නෙ හොද MOTIVATION එකක් තෑන්ක්ස් අක්කි මේ වගෙ එවා බලන්න දානවට❤🥰

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    😍😍👍

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy11 ай бұрын

    අද තමා ඔයාගෙ ෆිල්ම් පලවෙනි පාරට බැලුවෙ 😍 මාරම ලස්සනයි ලගදි තව ෆිල්ම් දාන්න කලින් දාලා තියෙන හැම ෆිල්ම් එකක්ම මම බැලුවා 🌚🌏♥️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍😍

  • @shabeenafernando4628
    @shabeenafernando462810 ай бұрын

    ලස්සන කතාවක් ජීවිතේ දිනන්න ඕන කියන හැඟීම ඇති වෙන කතාවක් ....thank you...❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you too😍😍

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana11 ай бұрын

    2023 A/L Results ava davasata mn meken mn laba gaththa adarshaya gana kiyannam me commen ekatama replay ekak vidiyata 😊ස්තූතියි අක්කෙ ඇත්තටම 🙏❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too👍😍😍

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Ok

  • @dsdinushi604

    @dsdinushi604

    3 ай бұрын

    Awad

  • @dsdinushi604

    @dsdinushi604

    3 ай бұрын

    Awa

  • @achiya_official9395
    @achiya_official939511 ай бұрын

    Thanks akki..❤🙂 අද තමා ඔයාගේ channel එකේ video එකක් ඉස්සෙල්ලම බැලුවෙ ☘️❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Welcome 😍😍

  • @ChamudiSaubagya
    @ChamudiSaubagya11 ай бұрын

    කරන්න බෑ කියලා දෙයක් නෑ ❤🥺😌

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    අනිවාර්යයෙන් 😍😍

  • @user-xo7fy5rz9h
    @user-xo7fy5rz9h10 ай бұрын

    මම මේකට හොඳ කමෙන්ට් එකක් දානවා යම් විශේෂ දවසක.thank you ❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you too😍😍

  • @kaveeshasandamali9258
    @kaveeshasandamali925811 ай бұрын

    අක්කේ, මේ movie එක ගෙනාවට ස්තූතියි 🎉🎉

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍

  • @user-jb2gh4kg6l
    @user-jb2gh4kg6l10 ай бұрын

    godak thanks akki oyata 🥰🥰🥰 budu saranai akki oyata

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you😍😍

  • @chnchalakumari
    @chnchalakumari9 ай бұрын

    Tenkiyu akki ❤mm me පාර O/L karann inne me කතාව නිසා මට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් වුණා ❤ Tenkiyu Tenkiyu so much

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    thank you too🥰🥰

  • @thisanitisa1408
    @thisanitisa140810 ай бұрын

    Lassanyi kathawa jiwitheta gnn godk dewl thiyanawa ❤❤

  • @samadhiniwanthika
    @samadhiniwanthika11 ай бұрын

    Asama film ekak. Thank u ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    ❤❤❤🥰

  • @shashikahimakalum2963
    @shashikahimakalum296311 ай бұрын

    ආදරෙයි අනෙ එ කතාව වටිනවා

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍

  • @thenuka-nm8lg
    @thenuka-nm8lg11 ай бұрын

    Good luck ❤ channel eka digatama karagena yanna

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 😍

  • @anulakumari9854
    @anulakumari98548 ай бұрын

    මේ වගේ study mortivation film එකක් ආයේ ඉක්මනින් දෙන්න❤❤❤❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    8 ай бұрын

    👍🥰🥰

  • @nimashi2068
    @nimashi206811 ай бұрын

    Thank you. godak lassana kathawak. Hoda motivation ekak awa..

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    thank you.❤❤❤🥰

  • @nethminimeshika3609
    @nethminimeshika36096 ай бұрын

    කතාව මාරම ලස්සනයි ❤ ඒකෙන් හිතෙ තිබ්බ බය සේරම නැතිවෙලා ගියා❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    6 ай бұрын

    Thank you🥰🥰

  • @k.h.sumithrapala122
    @k.h.sumithrapala12211 ай бұрын

    Thank you so much akki me video ekata ...❤❤❤ igena ganna apita loku adarshayak ..thanks 💕💕

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @user-pw6lg1ov9v
    @user-pw6lg1ov9v8 ай бұрын

    Mn AL's krnne 24 meka mge motivation eka❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    8 ай бұрын

    🥰🥰

  • @jayanthakumara756
    @jayanthakumara7566 ай бұрын

    Thank you akke♥️.....mage exam eka hodata karagann loku motivation ekk me vidio eka❤❤❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    6 ай бұрын

    Thank you🥰🥰👍

  • @rasikadulanjani
    @rasikadulanjani11 ай бұрын

    Akke me vage video ekak dala api dirimath karata tanks ☺️ thava me vage video danna❤❤️‍🔥

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    අනිවාර්යයෙන් 😍😍

  • @MaryY_1010
    @MaryY_101011 ай бұрын

    Thanks akki😊❤ lassana kathawak❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    ❤❤❤🥰🥰

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka52909 ай бұрын

    🥺♥️ane oyt tnq ...Mt MN Gena vishwsyk athi una me kathwen

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    Thank you😍😍

  • @shanikafernando1693
    @shanikafernando16939 ай бұрын

    Oya "motivational movie" ekak kiyala dammoth අනිවාර්යයෙන් balanava.

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    Thank you

  • @user-fo4jn1sd9m
    @user-fo4jn1sd9m11 ай бұрын

    Aththatm mara hoda film ekak jiweethayat godak watinawa mn me sare o/ l liynn inne math mge uparim uthsahay aran pass wenawa demapiynge sihin saba karanawa jiwethayat mon badaka awath ewa jayagen issarht ynn me film eka godak watinawa thanks oyalt 😊❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @supunmalisha9947
    @supunmalisha994711 ай бұрын

    😮😮😮nice

  • @wasanadilrukshi-wu6xn
    @wasanadilrukshi-wu6xn11 ай бұрын

    Thank you akke. Thawa mewage video genna

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    අනිවාර්යයෙන් 😍😍😍

  • @achinidilrukshi7953
    @achinidilrukshi795311 ай бұрын

    මාර lassna කතාවක් ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍

  • @KaushiSewwuandi-cy5mg
    @KaushiSewwuandi-cy5mg10 ай бұрын

    Thanks for your advice .🙏🎀

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    You are so welcome

  • @kushanhansakantha4954
    @kushanhansakantha49549 ай бұрын

    Ane thanks akkiyoo

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    ❤🥰🥰

  • @sanathjayathilaka454
    @sanathjayathilaka45411 ай бұрын

    ❤ very good 🎉 good luck

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    thank you.❤❤❤🥰

  • @no22895
    @no228959 ай бұрын

    Lassanaii ❤ godakma hithata waduna ❤❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    🥰🥰

  • @damayanthimangala913
    @damayanthimangala91311 ай бұрын

    Ethithatama loku balaporothithuvak ethi una . thank yov akki ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @UdiniDinethya
    @UdiniDinethya10 ай бұрын

    Ane supiri 🥺❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you😍

  • @silvakoreakojedu
    @silvakoreakojedu3 ай бұрын

    අරමුණු වෙනුවෙන් කැපවෙන හැම මනුස්සයෙක්ටම ජය වේවා!!! ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    3 ай бұрын

    👍❤❤❤❤❤🥰

  • @fathimarizana4337
    @fathimarizana43377 ай бұрын

    Thnk uu akki

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    7 ай бұрын

    Thank you too🥰🥰

  • @gimalneranga6697
    @gimalneranga66976 ай бұрын

    මරු❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    6 ай бұрын

    Thank you🥰🥰

  • @oshi7725
    @oshi77259 ай бұрын

    මං බැලුවා ඒක ලස්සනයි කතාව 😊

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    😍😍

  • @deepthikumari1520
    @deepthikumari152011 ай бұрын

    Thank you so much....... great ❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    You're welcome 😊

  • @Yasi149
    @Yasi14911 ай бұрын

    ලස්සන movie 🖤 ඔයාත් ලස්සනට වැඩේ කරා Good luck ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you ...😍😍😍😍

  • @maleeshakavishani3798
    @maleeshakavishani379811 ай бұрын

    ගොඩක් පින් ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍

  • @dilekanayaka1192
    @dilekanayaka11924 ай бұрын

    Matama kiyala wage thx

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    4 ай бұрын

    🥰❤❤❤

  • @janithriamarasinghe9750
    @janithriamarasinghe975011 ай бұрын

    Thank you

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    ❤❤❤🥰🥰

  • @user-vg9dr8zc2k
    @user-vg9dr8zc2k11 ай бұрын

    thank for you🧐

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    ❤❤❤🥰

  • @user-kg7ou9xz9w
    @user-kg7ou9xz9w6 ай бұрын

    Thank you ...hithata loku haiyak ava .veda kal dada inna mama hithanava aya ehema karana ekak na kiyala.man mage hineta koma hari yanava.oyata me vage thava video karanna hekiyava lebeva .bs

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    6 ай бұрын

    thank you🥰🥰

  • @dari8697
    @dari86977 ай бұрын

    Math podi kale hodtma wada krl classes wala 1st una ekkenek , habai dan tikak mn bahala inne marks walin classes walath O/L , eth me video eka baluwam marama motivation ekk awa ... aye e thanatama yanna ❤ dan idan hodt wada krl mawa mathake thiyagen , mage hina gana asawen inna aya wenuwen ,OL 9As gann upaeimen wada krnw ❤ Thank you mewage videos aran enwt ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    7 ай бұрын

    පුළුවන් උපරිමයෙන්ම ඔයා ඔයාගේ හීන වලට යන්න ට්‍රයි කරන්න. ඔයාට මං හදවතින්ම සුබ පතනවා. thank you 🥰🥰

  • @dari8697

    @dari8697

    7 ай бұрын

    ​@@MALIREVIEWS thank u akki ❤

  • @nethmikavindya3431
    @nethmikavindya34319 ай бұрын

    Motivational flim tikak oni ☺️

  • @dammikaweragala
    @dammikaweragala10 ай бұрын

    Superb 👍

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thanks 🤗

  • @ashatha6559
    @ashatha655910 ай бұрын

    That's great news

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    😍😍😍

  • @dilsha456
    @dilsha45611 ай бұрын

    Thank you 😊❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    You're welcome 😊

  • @NethmiImesha-jr3uw
    @NethmiImesha-jr3uw10 ай бұрын

    Thankz for you❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you too

  • @arkilan..
    @arkilan..11 ай бұрын

    Thank you very much! ☺❤🎀

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    You're welcome 😊

  • @dayanisakunthala3264
    @dayanisakunthala32648 ай бұрын

    Thank you so much❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    8 ай бұрын

    Welcome!

  • @ureshashenu1917
    @ureshashenu191711 ай бұрын

    Thank you akki

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Welcome 😊

  • @mansarisanara3713
    @mansarisanara371311 ай бұрын

    hoya hoya hitiya film ekak🥺 Thankyouuu🥰❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @vihangikavesha6411

    @vihangikavesha6411

    11 ай бұрын

    Mokakda me film eka

  • @mansarisanara3713

    @mansarisanara3713

    10 ай бұрын

    Kamali from nadukkaveri@@vihangikavesha6411

  • @ishadhnethmini-jo2fc
    @ishadhnethmini-jo2fc11 ай бұрын

    Thank you very much akkiya ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too

  • @Gainsoul128
    @Gainsoul1286 ай бұрын

    Thank you..supiri

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    6 ай бұрын

    Welcome 😊

  • @sajithlakshan3376
    @sajithlakshan337611 ай бұрын

    Thanks for you

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Welcome

  • @surangaprasad554
    @surangaprasad5545 ай бұрын

    Thanks akki

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    5 ай бұрын

    welcome 🥰🥰

  • @himanshihansana-zg3kw
    @himanshihansana-zg3kw8 ай бұрын

    Mara lassana kathawak🥺❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    8 ай бұрын

    Thank you

  • @w.b.a.nadeeshaniperera2452
    @w.b.a.nadeeshaniperera245211 ай бұрын

    Thank you very much❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    You're welcome 😊

  • @vinodyarasadari1605
    @vinodyarasadari16059 ай бұрын

    Godak wtinw thanks 💗

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    You're welcome 😊

  • @inokaranasinghe7708
    @inokaranasinghe770811 ай бұрын

    Thanks akki❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @shashinimadhushika9908
    @shashinimadhushika990810 ай бұрын

    Thank you thank you dear❤❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Welcome 😊

  • @educationlife5335
    @educationlife533511 ай бұрын

    හරියට මගේ කතාව වගේ..

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    👍😍😍

  • @imashishiwanthika113
    @imashishiwanthika11310 ай бұрын

    Thank you so much akki❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you too😍😍

  • @buddikakumari3794
    @buddikakumari379411 ай бұрын

    Thank akki ❤️👍

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @user-nb3hp8lk4z
    @user-nb3hp8lk4z9 ай бұрын

    Mage hinetaya yana me movie ek loku uddwak.. 😌❤️

  • @dinushiamanadi-pr3lp
    @dinushiamanadi-pr3lpАй бұрын

    Supiri ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    Ай бұрын

    Thanks❤❤

  • @user-gd2sb9gp6l
    @user-gd2sb9gp6l11 ай бұрын

    man o/l exam ekata padam karanna gaththeth me movie eka balapu da idan❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Good 👍👍👍

  • @nethmisamadi3076
    @nethmisamadi307611 ай бұрын

    tnq😍😍

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    ❤❤❤🥰

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy4 ай бұрын

    ඇත්තටම ගොඩාක් වැදගත් හරිම ආදර්ශමත් කතාවක්

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    4 ай бұрын

    Thank you❤❤

  • @Nawanjana530
    @Nawanjana53011 ай бұрын

    Thankyou ❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Welcome 😍😍

  • @yuwanirashmika2075
    @yuwanirashmika207511 ай бұрын

    Thanks❤❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    😍😍😍

  • @prasangitharushika4375
    @prasangitharushika437511 ай бұрын

    ලස්සන කතාවක් ❤️❤️❤️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you😍😍

  • @gaminipuspakumara9602
    @gaminipuspakumara960211 ай бұрын

    Thanks akkiyo

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you too😍😍

  • @UpulShantha-jr8yv
    @UpulShantha-jr8yv10 ай бұрын

    😘😘😘👍 Thanks me vage vatina film danavata oyata.mama ada thamayi oyage video ekak baluve.mama oyage chanal ekath suscraib kara.oyage video mama digatama balanava.😁😘🌼🌼😘

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you 👍😍😍

  • @sv...6710
    @sv...671011 ай бұрын

    හොඳම හොඳ කතාවක් 🥺♥️

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    🙏

  • @ascharyadulanjali2005

    @ascharyadulanjali2005

    11 ай бұрын

    Me wage igenimta mortivataion ekk ena thawath film dannako , ewa godak watinw.

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    @@ascharyadulanjali2005 ok..😍😍😍

  • @sarathwijewickrama5560
    @sarathwijewickrama556011 ай бұрын

    Fav film ekk❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    ❤❤❤🥰🥰🥰

  • @myloveyourlove911
    @myloveyourlove91110 ай бұрын

    Thank you ❤

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    You're welcome 😊

  • @ThilakSns-bz4dr
    @ThilakSns-bz4dr5 ай бұрын

    Thank you..😊

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    5 ай бұрын

    Thank you too❤❤

  • @thusharaindika3873
    @thusharaindika38732 ай бұрын

    Thank you akke hamadha derimat karanawata me wage kata digathama danna

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    2 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @hansanidilrukshika6004
    @hansanidilrukshika600410 ай бұрын

    Thanks akkiyooo 🥰

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    10 ай бұрын

    Thank you too

  • @FathimaAfsha-nb8nl
    @FathimaAfsha-nb8nl9 ай бұрын

    Super 👍

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    9 ай бұрын

    Thank you 👍

  • @tharushikuruwitaarachchi7964
    @tharushikuruwitaarachchi796411 ай бұрын

    Aththatama meka loku motivation ekak 🖤🌿

  • @MALIREVIEWS

    @MALIREVIEWS

    11 ай бұрын

    Thank you 👍👍

Келесі