Sihine Soya Episode 01 - Mihindu Ariyaratne's Top 7 Tips To Become a Successful Singer

Ойын-сауық

Sihine Soya Episode 01 - Mihindu Ariyaratne's Top 7 Tips on How to Become a Successful Singer (In Sinhala)
Subscribe For More: bit.ly/MihinduAriyaratne
Join The Sihine Soya Facebook Group:
/ sihinesoya
These are the Tips
01. Voice | 1:58
02. Uniqueness | 3:02
03. Knowledge | 5:47
04. Self Confidence
05. Persistence
06. Money
07. People Skills
Bonus Tip | 14:14 #SihineSoya #SihineSoyaMovement

Пікірлер: 294

  • @bimashafernando8549
    @bimashafernando85495 жыл бұрын

    මේකේ තියෙන වටිනාකම මේ පස්සේ දුවන අය විතරයි දන්නේ. ❤️🙌 ජයවේවා අයියා..

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks malli

  • @bimashafernando8549

    @bimashafernando8549

    5 жыл бұрын

    Welcome aiya

  • @tharinduprabhashwara4018

    @tharinduprabhashwara4018

    4 жыл бұрын

    Sirawata #Bimsara

  • @mihiran9959

    @mihiran9959

    3 жыл бұрын

    අනිවාරෙන් බොක්ක

  • @mihiran9959

    @mihiran9959

    3 жыл бұрын

    මාර වට්න vidieo එකක් ඉස්තුතියි මිහිදු අයියා

  • @mangusofficial
    @mangusofficial5 жыл бұрын

    අපි අද මෙහෙම හරි සිංදු කීයන්නේ මිහිඳු අයියා නිසා..අපේ ගුරු..ජය වේවා with new channel! ❤️❤️❤️❤️

  • @yohanrodrigo5340

    @yohanrodrigo5340

    5 жыл бұрын

    ✌❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Proud of you my brothers... and thanks for everything

  • @heshansachintha285

    @heshansachintha285

    4 жыл бұрын

    mihidhu aiyawa contact kara ganna number ekak nadda yalu oya gawa

  • @danushacolabage3385

    @danushacolabage3385

    4 жыл бұрын

    Eka mara danumak....❤️❤️❤️👍

  • @danushacolabage3385

    @danushacolabage3385

    4 жыл бұрын

    මිහිඳු ...aiya.... e danuma....❤️❤️❤️❤️

  • @thehandesilva3713
    @thehandesilva37135 жыл бұрын

    හිතේ ඔලුවෙ තිබ්බ කොටු වෙච්ච රාමු කඩෙන්නම හොඳ උපදෙස් ටිකක් දුන්නෙ අයියේ.කිවුව හැමදේම මටනම් ගැලපෙනව වටිනව.ස්තූතී ජය වේවා!!!

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro

  • @VirajBathiya
    @VirajBathiya5 жыл бұрын

    නිහතමානී ආදරනීය මනුස්සය ❤️ මේ කියන දේවල් හරියට හරි අයියෙ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනව ඕනි බිගිනර් කෙනෙක්ට මේ කතාවෙන් බොහොම ස්තූති ❤️

  • @gihanmahela9289
    @gihanmahela92895 жыл бұрын

    I am Larry ‘s cousin . We met at the party. Still a great fan of you luving brother ♥️

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna87555 жыл бұрын

    මිහිදු අයියා සංගීත ක්ෂේත්‍රයට එද්දි කරපු කැපවීමත් එක්ක අද ලබලා තියෙන සාර්ථකත්වය දකින හැම කෙනෙක්ම ආසාවෙන් ඉන්න ඇති, මෙහෙම හරි ඉගෙනගන්න බලාපොරොත්තුවෙන්. ඒ විදිහට බලද්දි අයියගෙන් ඉගෙනගන්න බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම මේක ලොකු ආශිර්වායදක්.. දිගටම කරගෙන යන්න.. ජය!! ❤️💐

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot apsara

  • @amithchathuranga0028
    @amithchathuranga00283 жыл бұрын

    නියමයි අයියෙ අපි වගෙ අදුනිකයන්ට ගොඩක් වටිනව ඔයගෙ මෙ උපදෙස් ටික කොච්චර ගයක ගයිකවන් හිටියත් තමන්ගෙ දැනුම වෙන අයට දෙන්න කැමති නැ අයියෙ එ අතරින් ඔයා සුපිරි කෙනෙක් මෙ වගෙ වැඩ කරන්න සක්තිය දයිරිය ලැබේවා ඔයට සර්ස්වති දෙවි පිහිටයි ❤💘❤

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka60765 жыл бұрын

    Music කියන්නේ මොකද්ද කියලා දුන්නේ මිහිදුඅයියා😍😍😍😍 ගුරු ජී ආදරෙයි 😍😍😍 අද බය නැතුව ඕනි තැනක sing කරන්න පුලුවන් අයිය නිසා 😍😍😍😍 Thanks u අයියෙ 😍😍

  • @buddhikamadusanka6076

    @buddhikamadusanka6076

    5 жыл бұрын

    @janaka pushpa kumara දැන් නම් කරන්නෙ නෑ බන්

  • @ShanRandima
    @ShanRandima5 жыл бұрын

    music feild එක gena මෙතෙක් කාලෙකට ලැබුණ හොඳම පාඩම මිහිඳු අයියේ.good job..ඊළඟ video eka එනකම් මග බලාගෙන ඉන්නවා...බුදුසරණයි..

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro

  • @ShanRandima

    @ShanRandima

    5 жыл бұрын

    @@MihinduAriyaratne Ur welcome Aiye.me wage thawa lessons apita denna.oyata ජයවේවා.budusaranai

  • @bittebeiauslaenderbehoeder
    @bittebeiauslaenderbehoeder5 жыл бұрын

    Great work Mihindu Ariyaratne. ✌️✌️✌️🤛 සංගීතය සම්බන්ධව නෙවෙයි ඕනම වෙනස් දෙයක් කරන්න අපේ රටේ පට්ට self confidence එකක් තියෙන්න ඕනේ. Even to start a youtube channel. 😉

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro

  • @KaluMallii
    @KaluMallii5 жыл бұрын

    වටින වැඩක් ♥️

  • @rukshannimnada

    @rukshannimnada

    5 жыл бұрын

    අයියේ ඔයා....

  • @yohanrodrigo5340

    @yohanrodrigo5340

    5 жыл бұрын

    ❤✌

  • @keshanbro7639
    @keshanbro76394 жыл бұрын

    ඇගේ තියෙන ඇම්මට පට්ට ගැම්මක් ආවා මිහිදු අයියා❤️❤️❤️

  • @asankamusicmix9806
    @asankamusicmix98062 жыл бұрын

    ගොඩක් වටිනව ආදරෙයි ඔයාට

  • @chamarajanaka8148
    @chamarajanaka81484 жыл бұрын

    නියමයි..මගේ හිනෙත් ගායකයෙක් වෙන එක...අයියා කිවුවත් වගේ ක්වර් එකක් කරන්න පුලුවන් කමක් නොතිබුනු කාලේ ෆෝන් එකෙන් සින්දු කිය කියා ඉදලා ක්වර් එකක් කරා, පුලුවන් නන් අයියත් අහලා ක්මන්ට් එකක් දෙන්න....දිගටම ඔයාගේ විඩියෝ එක්ක ඉන්න්වා.ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා මට...ස්තුතියි මේවා මෙහෙම කියලා දෙනවට....

  • @garenafreefiresingaporereg6258
    @garenafreefiresingaporereg62584 жыл бұрын

    මන් ඇත්තටම පවුත්ගලිකව ආසකරන චරිතයක්..god bless you තව අපි වගේ මේ ඉන්ඩස්ට්‍රියල් එකට එන්න ඉන්න අයට වැදගත්වන වීඩියෝ කලෙක්ශන් එකක් කරන්න ශක්තිය ධර්යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..😘😘😘

  • @lishanliyanage6801
    @lishanliyanage68013 жыл бұрын

    ගොඩක් ස්තුතියි සහොදරයා.ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ගොඩක් වටින වැඩසටහනක්.සියළු කරුණු මම පොතක සටහන් කර ගත්තා 🎤🎸🎻🎹🎷❤️

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya3 жыл бұрын

    thank you mama hoya hoya hitapu video ekak niyamai video ekak

  • @akilaasiri2635
    @akilaasiri26352 жыл бұрын

    හැම්දේම Perfect වෙනකන් ඉන්න එපා. පියවරක් තියලා ඉදිරියට යන්න. ❤️❤️❤️

  • @nirashasharada7594
    @nirashasharada75943 жыл бұрын

    Mn asai ayye gaikawak wenna..thnz ayye oyt...gdk wadagth una 😘😘😘😘💪💪💪💪

  • @avishkaindula1035
    @avishkaindula10355 жыл бұрын

    Thanks Mihindu. This would be useful for many.

  • @ayesh222
    @ayesh2224 жыл бұрын

    Niyama wadak aiye..

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi5 жыл бұрын

    good work.. මේ series එක දිගටම කරගෙන යමු !!!

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro

  • @rjultra5310
    @rjultra53105 жыл бұрын

    Useful🤩🤩🤩👌👌

  • @xgalleryproductions5497
    @xgalleryproductions54975 жыл бұрын

    patta motivation ekak aiya. jaya wewa

  • @Yahaja101
    @Yahaja1015 жыл бұрын

    Adarei karapu wadeta. ජය වේවා!

  • @spawspaw7494
    @spawspaw74944 жыл бұрын

    ඔබ ඇත්තටම වැඩ්ඩෙක් .කසුන්ට වඩ දැන් මිනිස්සුන්ට ඔබ උසස් කෙනෙක්.කසුන් කිසි විටක කාටවත් කිසි දෙයක් නොමිලේ දෙන් නැ.මම ඇත්තටම කව්ද ලන්කාවෙ වැඩකාරයා කියල මම කියන්නෙ මිහිඳු කියල.ඔබ දැනුමෙන් සන්ගීතයෙන් මනුස්සකමෙන් පිරිපුන් කෙනෙක්.එහෙම අය ලන්කාවෙ මම දැනුවත්ව නම් බොහොම පොඩි පිරිසයි ඉන්නෙ.උබ මාරම පිනක් කරගන්නෙ.කීදෙනෙකු ට ඔබගෙ වචන වැදගත් වෙන්න ඇතිද...ඔබ තුමාට මේ ආර්ත්මෙදි නොවෙ කිසිම ආත්මයක වර්දින් නැ ජයග්‍රහණය ම හම්බෙනව නියතයි!!!!!!

  • @thisarurandil3294
    @thisarurandil32945 жыл бұрын

    Thankz ayya

  • @harryb4710
    @harryb47104 жыл бұрын

    I just came across your videos and channel. Hats off to you for this selfless gesture! 🙏🏼May you be blessed more for giving back what you have learned.. Not many artistes in our industry have these qualities.

  • @tharushanuwanjith3959
    @tharushanuwanjith39594 жыл бұрын

    Niyama wadak❤️❤️

  • @oddiyaproductions2664
    @oddiyaproductions26644 жыл бұрын

    අපේ කාලෙ ඉන්න නිහතමානි සංගීත වේදියෙක්...ඇත්තටම ගොඩාක් ආඩම්බරයි... ලොකූ වටිනාකමක් දෙනවා අයියෙ ඔයා සංගීතයට... මමත් ලොකූ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ කවදා හරි ගායකයෙක් වෙන්න...මේ උපදෙස් ගොඩාක් වටීවි අපිට... කවදා හරි දවසක පුලුවන් උනොත් එකම වේදිකාවක ඔයාව හම්බෙන්න....එදා තරම් සතුටු දවසක් ආයෙ එන එකක් නැහැ.. දිගටම කරන්න මේ වැඩේ.. Thankx broo .good luck ❤️ ආදරෙයි....❤️

  • @nimanthadilshan9822
    @nimanthadilshan98224 жыл бұрын

    Good Job මිහිඳු Aiyae...My Favorite Singer

  • @sharonijayathilaka9282
    @sharonijayathilaka92823 жыл бұрын

    Thank you so much ...God bless you!

  • @ezeyfilms3010
    @ezeyfilms30105 жыл бұрын

    මේකේ තියෙන වටිනාකම මේ පස්සේ දුවන අය විතරයි දන්නේ. ❤️ Mihindu aiya

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro

  • @varunijproducts4700
    @varunijproducts47003 жыл бұрын

    Very valuable

  • @minukadissanayake3005
    @minukadissanayake30053 жыл бұрын

    supirima wadak thma ayya aththatama marama watinwa, supiri ayya

  • @mahimaabenayake2483
    @mahimaabenayake2483 Жыл бұрын

    එකනම් මාර motivation එකක්❤️

  • @poornimawijebandara
    @poornimawijebandara5 жыл бұрын

    Amazing set of facts ❤️

  • @timallaksahan306
    @timallaksahan3065 жыл бұрын

    Patta wedak ayye

  • @playwithmelodi8365
    @playwithmelodi83653 жыл бұрын

    මාරම මෝටිවේශන් එකක්

  • @pasindudilshan1568
    @pasindudilshan15684 жыл бұрын

    සුපිරි වැඩක්

  • @chathuranga7570
    @chathuranga75703 жыл бұрын

    නියමයි 🙏

  • @kasunharshana4144
    @kasunharshana41442 жыл бұрын

    ජය වේවා අයියේ

  • @maheshvithana
    @maheshvithana5 жыл бұрын

    Jaya wewa malli.....

  • @samansing7567
    @samansing75674 жыл бұрын

    සුපිරි වටිනාකමක් තියෙන කතාවක් bro. හදවතින්ම සුබ පතනවා. 👌🏻👌🏻👌🏻

  • @kekiribombo8131
    @kekiribombo81315 жыл бұрын

    Thank aiyya

  • @kosalamallawarachchi5349
    @kosalamallawarachchi53494 жыл бұрын

    Hoda wadak Aiya godaaak dewal igenagtha me video eken jaya wewa oyata thwath me wage vedios krnna ❤️

  • @chandeepalakshan2489
    @chandeepalakshan24894 жыл бұрын

    thank you for this. keep it up

  • @kumararathnayaka4009
    @kumararathnayaka40095 жыл бұрын

    Mihidu niyamai patta mekalaye wadagath wadak

  • @sankalpa5867
    @sankalpa58675 жыл бұрын

    This is really a good vedio these very helpful

  • @ravindukarunarathna9731
    @ravindukarunarathna97312 жыл бұрын

    Me vidio series eka hamba wenna ai mechara parakku une...thakz aiya...

  • @ashansilva8325
    @ashansilva83255 жыл бұрын

    voice training ekk denavanan hodai..eth godak kal balan hitiye me vage kathavak ahanna.godak singers kiyai kiyla hithan hitiya..eth oya thama 1st time kivve..nattan okkoma singers la inne ipaduna gamn avidda vage...apita amma unai okkoma thiyano..digatama karanna mihindu ayya...❤❤

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro.. issarahata voice training tips denawa ... randhila inna

  • @ashansilva8325

    @ashansilva8325

    5 жыл бұрын

    @@MihinduAriyaratne aniva ❤⚡

  • @sinhalasubmovie8495
    @sinhalasubmovie84954 жыл бұрын

    Niyami aiya tnxx

  • @ashanchamara1104
    @ashanchamara11044 жыл бұрын

    සුපිරිම වැඩක්❤️❤️❤️❤️❤️❤️❤️.......

  • @ishangrero9299
    @ishangrero92995 жыл бұрын

    Appreciate this effort a lot bro, waiting for next uploads ❤️

  • @kavishkadilkushan8360
    @kavishkadilkushan83602 жыл бұрын

    ඒ උණට බෙහෙත් දෙනවට උබට ජය ❤️බුදුසරණයි අයියා 🎶

  • @ramilalasith4033
    @ramilalasith40335 жыл бұрын

    Thank you so much 😍❤️

  • @shanwithguitargym2773
    @shanwithguitargym27732 жыл бұрын

    ගොඩක් වටිනවා ❤

  • @subhashinisa2760
    @subhashinisa27603 жыл бұрын

    ස්තූතියි අයියේ

  • @dinu1667
    @dinu16673 жыл бұрын

    Good job..One of the best artist.❤❤❤.plz keep it up this great work.

  • @user-yh8hf9tc9o
    @user-yh8hf9tc9o3 жыл бұрын

    බොහොම ඉස්තූතියි සහෝදරයා

  • @thimiraneranja6991
    @thimiraneranja69915 жыл бұрын

    Voice training lesson ekak denna puluwanda aiya ? ✌

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Issarahata kiyanawa malli. Apith ekka randhila inna

  • @sankalpa5867

    @sankalpa5867

    5 жыл бұрын

    Ela

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka72333 жыл бұрын

    ගොඩක් වටිනවා අයියා ඔයා මේ කරන දේවල්.😍ජයෙන් ජය ✌

  • @sasijithhettiarachchi5756
    @sasijithhettiarachchi57563 жыл бұрын

    Mara watinawa ayye.❤️🙏

  • @yohanrodrigo5340
    @yohanrodrigo53405 жыл бұрын

    Supiri aiya

  • @amaliwijesooriya2986
    @amaliwijesooriya29864 жыл бұрын

    Excellent Mihidu.....good job...

  • @sumithprasanna3108
    @sumithprasanna31084 жыл бұрын

    Bs aiye godak thanks

  • @SADEESH247
    @SADEESH2472 жыл бұрын

    Thank you sir ❤️

  • @lahirubandara9544
    @lahirubandara95443 жыл бұрын

    Tanka you aiya harema watenawa MAA watena wada alla maru

  • @dineshvlog3077
    @dineshvlog30773 жыл бұрын

    thank you sir

  • @PAruna-vl3me
    @PAruna-vl3me3 жыл бұрын

    Keep up 💪

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu25973 жыл бұрын

    Congratulations aiye...oyage voice ekth matanam agamak...super ....❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪

  • @tharindudinelka9772
    @tharindudinelka97724 жыл бұрын

    නියමයි .❤❤❤️💯

  • @udarachinthana4991
    @udarachinthana49915 жыл бұрын

    This’s great machooo. So proud of you. Keep it up. 🙏🏼❤️🤟🏽

  • @nuwanthamiyulanda
    @nuwanthamiyulanda5 жыл бұрын

    නියම වැඩක් අයියා ..ජයවේවා 👍👍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot bro

  • @anushkamadurawala3690
    @anushkamadurawala36903 жыл бұрын

    🙏🙏🙏😇😇😇❤️❤️හැමෝම පටං අරගෙන මගදි අතෑරල දැම්මා..please..this's a blessing..please keep doing until end..always with you 🙏

  • @priyanthijayalath3132
    @priyanthijayalath31323 жыл бұрын

    Thank you

  • @keshanmaldeniya9058
    @keshanmaldeniya90584 жыл бұрын

    Great sir.... this is really helpful for newcomers.....

  • @upakashaun5453
    @upakashaun54533 жыл бұрын

    Thanks aiya🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹

  • @manasaperera
    @manasaperera5 жыл бұрын

    godak watina wadak aiyya ❤️👍

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks a lot

  • @dineshikahemantha9497
    @dineshikahemantha94972 жыл бұрын

    Niyamai aiya.aluth panak awa wage..💐💐💐👍

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne8112 жыл бұрын

    wow 🤩

  • @suucreations2059
    @suucreations20593 жыл бұрын

    Godak watinawa aiyye...

  • @viperplayzstuff4732
    @viperplayzstuff47322 ай бұрын

    Thank u so much

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe5 жыл бұрын

    I'm so in love this great insights Mihindu Aiyye

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks bro

  • @DJJNK
    @DJJNK5 жыл бұрын

    Thanks a lot Mihindu ❤️

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks bro

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    5 жыл бұрын

    Thanks bro

  • @gaurawasamarasingha1897
    @gaurawasamarasingha18975 жыл бұрын

    💓💓💓💓💓jaya wewa

  • @hemakannangara8777
    @hemakannangara87774 жыл бұрын

    I began to start from today ur music.seems well indeed.see....

  • @Abiwick
    @Abiwick5 жыл бұрын

    දිගටම කරන් යන්න... ජය!!!❤😍

  • @pramidushehara8241
    @pramidushehara82412 жыл бұрын

    නියමයි ❤️

  • @denuwanaloka8937
    @denuwanaloka8937 Жыл бұрын

    Thanks sir ape gamanata haiyak wenawata♥️😍🎶

  • @dilanihits221
    @dilanihits2212 жыл бұрын

    thanks a lot

  • @shenalvikasith5937
    @shenalvikasith59373 жыл бұрын

    Ane thank you ayye pinak ඔයාට ආදරෙයි ❤️🥰🥰😍😍😍😍

  • @SHAN-un8vr
    @SHAN-un8vr2 жыл бұрын

    Thnk you somuch

  • @anudakotc2100
    @anudakotc21008 ай бұрын

    Thank you 😍🥰

  • @ChampaUdawela
    @ChampaUdawela Жыл бұрын

    Good advice. Thank you 🌸🌸

  • @user-yf2fv3gk8v
    @user-yf2fv3gk8v2 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියා 👊

  • @maneljayalathyapa8898
    @maneljayalathyapa88989 ай бұрын

    Thank you 🖐️

  • @gamingwithmvp1578
    @gamingwithmvp15784 жыл бұрын

    Mihidu aiye matath gayakayek wenna one.

  • @sadunmadushan3930
    @sadunmadushan39304 жыл бұрын

    asae ayiya oyaga oya leson hama akakma balanna wagama ahanna.tanx apita ma waga dayak danawata💖💖💖

  • @devindadissanayake5328
    @devindadissanayake53283 жыл бұрын

    සහොදරයා ඔබට මගේ හදපිරි ස්තුතිය.ඔබට තෙරුවන් සරණයි

Келесі