ආශිර්වාද සෙත්කවි | Seth kavi

ලෙඩ රෝග අපල උවදුරු සමනය කරන මහා බලසම්පන්න ආශිර්වාද සෙත් කවි | Seth kawi
.........................................................................
📞 Contact On WhatsApp - +94781783739
.........................................................................
✉️ email -madushanpradeep814@gmail.com
.........................................................................
🏷️Facebook - / විශ්මිත-හෙළ-ඔසු-103692...
.........................................................................
♻️Thanks You So Much For watching My video .Make Sure You Share The Video With Your Friends And Don’t Forget To Subscribe.
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
© Copyright Wishmitha Hela Osu
All Rights Reserved.
............................................................................
#hela osu #seth_kavi
sinhala bana
sinhala pirith
sinhala kavibana
sinhla seth kavi

Пікірлер: 685

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi993411 ай бұрын

    🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට මේ පිරිත් බලයෙන් මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා මගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම සහ ලෝක වාසී සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449

    @chithrawanninayaka2449

    11 ай бұрын

    දිලිප පූතාගේ කන් දෙන ඈසේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thilakagayani4359
    @thilakagayani43599 ай бұрын

    මේ සෙත් කවි බලයෙන් මට තව දරැපැට්යෙක් ලැබේවා සාදු සාදු සාදු

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 Жыл бұрын

    සාදු ,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,🌷🌷

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @upullakshman7756

    @upullakshman7756

    6 сағат бұрын

    Vx Bbcvvc x😢j

  • @manishadidulani7447
    @manishadidulani7447 Жыл бұрын

    සාදු! සාදු !

  • @user-kz1br9oo3b
    @user-kz1br9oo3b8 ай бұрын

    මේ ලොව වසන මිනිස්වාසි ඇතුළු සතුන්ටද සෙතක් සැන්සිමක් ලැබෙන්න කියලා අපි සෑම දෙනම parthana කරමු. 🙏 සාදු...

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    8 ай бұрын

    🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    මෙි උතුම් සෙත් සාන්තියෙන් මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .ලංකාවාසි ❤️❤️ලෝකවාසි සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .පිං වත් අපේ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @surensuren5147

    @surensuren5147

    10 ай бұрын

    0:05 ද ‌ු ඌර්‍ 😢😢

  • @srinathravindra93
    @srinathravindra93 Жыл бұрын

    මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය නමස්කාරය නමස්කාරය වේවා

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    මහා සංගරත්ණයටම සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🤲🤲🤲

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @ManelFernando-vq4ul

    @ManelFernando-vq4ul

    8 ай бұрын

    🍀💐

  • @renukaabesingha6017
    @renukaabesingha60179 ай бұрын

    මෙම සෙත් කවිවල බලේන් මගේ පවුලේ සියලු දෙනාගෙ අපලදුරු වෙවා

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏

  • @user-wp3ym5xe9m

    @user-wp3ym5xe9m

    2 күн бұрын

    සෙත් කවිවල බලයෙන් මගේ පව්ලේ සියලු දෙනගේම අපල දුරු වේවා

  • @DammikaAluthge-ts2ud
    @DammikaAluthge-ts2ud9 ай бұрын

    Me seth බලයෙන් mage siyalu apala දුරු වේවා .සැමට යහපතක් weva .

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 Жыл бұрын

    විශ්වයෙ පිහිටෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා..! 🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @SL-mc7gk

    @SL-mc7gk

    Жыл бұрын

    @@wishmithahelaosu9125 dftggfttxxxxxdxddddddx

  • @SL-mc7gk

    @SL-mc7gk

    Жыл бұрын

    Zzzzzzzzzzzzzzzzz my pla see you tomorrow at the earliest 🤣😀🤣😀🤣😀🤣😀🤣🤣🤣😀🤣😀🤣🤣🤣

  • @dipikadipika1086
    @dipikadipika10869 ай бұрын

    බුදු දහමේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏

  • @bandulakumara9319
    @bandulakumara931911 ай бұрын

    🙏 Mage 🙏 pawle 🙏 siyalu 🙏 dennage 🙏 graha 🙏 apala 🙏 duru 🙏 wewa 🙏 siyalu 🙏 satwayo 🙏 suwapat 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @user-rw6os6qt4q
    @user-rw6os6qt4q2 ай бұрын

    මෙ ආශිර්වාද සෙත් කවි බලෙන්🙏🙏 මගේ දරැවාට තිබෙන අපල දුරැවි ලෙඩ දුක් අඩු වි රැකදේවා බුදුරදුනේ ..🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @IndraniJayalatha-co3id
    @IndraniJayalatha-co3idАй бұрын

    බුදුරජාණන් වහන්සේගෙ පිහිට 𝙇𝘼𝘽𝙀𝙒𝘼 🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @user-sk9ns2no9d
    @user-sk9ns2no9d9 ай бұрын

    මේ සෙත් බලයෙන් මටද මගේ පවුලේ අයටද සියලු අපල දුරුවී සෙත් වේවා!!!🙏🏻

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-ty9mb6cg4g

    @user-ty9mb6cg4g

    2 ай бұрын

    එසේම වේවා බුදුසරනෛ

  • @user-ty9qo5ez3j
    @user-ty9qo5ez3j24 күн бұрын

    මේ සෙත් කවි වල ආනුභාවයෙන් මාගේ අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    24 күн бұрын

    🙏🙏🙏🙏

  • @inoshasewwandi5864
    @inoshasewwandi586410 ай бұрын

    මෙම මහා බලසම්පන්න ආශිර්වාද සෙත්කවිවල ආනුභාවයෙන් යම් ප්‍රශ්නයකින් දුක් පීඩා විදින සියලු දෙනාගේ සියලු මානසික පීඩනය නැති වේවා🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Жыл бұрын

    සියලු දෙනටම යහපතක් ම වේවා .බුදු සරනයි. 🥀🙏🌷🙏🌹🙏

  • @prashansanjeewa5278

    @prashansanjeewa5278

    10 ай бұрын

    සරනයි

  • @janakanadundasanayaka415
    @janakanadundasanayaka4159 ай бұрын

    මේ සෙත් පිරිත් බලෙන් මාගේ මානසික ආතතිය දුරු වී කොන්ඩෙ යන රෝගය දුරු වේවා...

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏

  • @omeshaomesha2908
    @omeshaomesha2908 Жыл бұрын

    Me seth kavi wala balayen mage mahaththaya janakageth , mage duwa imandigeth , mageth siyaluma graha apala duruwi setha santhiyama labewa. Siyaluma devi dewathaun wahanselage pihita arakshawa noaduwa labewa.

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @deepaniliyanage6712

    @deepaniliyanage6712

    10 ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරනයි. 🙏🙏🙏🙏

  • @shanichapa1536
    @shanichapa15364 ай бұрын

    මේ සෙත් පිරිතේ බලයෙන් මාගෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏🙏🙏 මා වැනි කිරි සිහින බලාපොරොත්තු වෙන සියලු අම්මලාගේ එම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    4 ай бұрын

    🙏🙏🙏

  • @chamarapherath9419

    @chamarapherath9419

    26 күн бұрын

    සාදු සාදු...

  • @sirmaliwijerathna645
    @sirmaliwijerathna64510 ай бұрын

    මගේ අපල දුරු වේවා පවුලේ සියලුම දෙනාටම බුදු සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටි ආරක්ෂාවයි

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @vishanthimanel9884
    @vishanthimanel98849 ай бұрын

    මේ සෙත් කවි මාලාව ඇසෙන්නට සැලැස් ඌ විස්වයට ස්තුය්හියි...ඒ වගේම මෙය කියවන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායූ බවත් ලැබේවා..!!!🙏🙏🙏 මාගේ පව්ලේ සැමට යහඔඅත් උදා වේවා !!! 🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @SwarnaKumari-es7rk

    @SwarnaKumari-es7rk

    4 ай бұрын

    🙏🙏🙏

  • @SanjeewaSilva-rj5od
    @SanjeewaSilva-rj5od Жыл бұрын

    මෙම ආශීර්වාද සෙත්කවි තුල පවතින ත්‍රිවිධ රත්නයේ ගුණ ආශීර්වාදයෙ බලෙන් සියලුම ලෙඩදුක් .කරදර. අපල උපද්‍රව. තුන්දොස්. දූරැවී අප සැමට යහපතක්මම වේවා....තෙරුවන් සරණයි....

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-sb9sg2yy8f

    @user-sb9sg2yy8f

    10 ай бұрын

    සාදු සාදු

  • @prashansanjeewa5278

    @prashansanjeewa5278

    10 ай бұрын

    අපේ පව්ලේ අයට නීරෝගි වේවා

  • @user-uv4mb8rn7s

    @user-uv4mb8rn7s

    9 ай бұрын

    sadu sadu sadu

  • @deepaniliyanage6712
    @deepaniliyanage671210 ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරනයි . 🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @lasanthalasantha397
    @lasanthalasantha3972 ай бұрын

    මේ සෙත් කවියේ බලයෙන් මගේ තාත්තා හා අම්මාගේ සියලු කරදර ලෙඩ රෝග දුරු වේවා මගේ තාත්තාට අපි නිදහස ලැබේවා ඔය වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස !

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 Жыл бұрын

    මෙි ආශිර්වාද සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ සියළු දෙනාටද , නෑදෑයින් හා හිතවතුන්ගේද ග්‍රහ අපල දුරැවෙිවා .සියළුම දෙනාට සෙතක් ශාන්තියක්ම උදාවෙිවා!!!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏

  • @mangalikapiyadarshani5992

    @mangalikapiyadarshani5992

    Жыл бұрын

    @@wishmithahelaosu9125 lppkoppppop5 and to make a minissu Loki e7to to

  • @prashansanjeewa5278

    @prashansanjeewa5278

    10 ай бұрын

    සාදු සාදු සාදු

  • @prashansanjeewa5278

    @prashansanjeewa5278

    10 ай бұрын

    සාදු සාදු සාදු 👍👍👍

  • @warunajithsandaruwan

    @warunajithsandaruwan

    9 ай бұрын

    ​@@wishmithahelaosu9125𝕡 𝕡 ℙ

  • @MadawaTv-go8hj
    @MadawaTv-go8hj2 ай бұрын

    මගෙ නෙතිශ් උහන්ස පුන්චි පුතාගෙ සියලු අපල මෙ උතුම් සෙත් පිරිත් බලයෙන් දුරින් දුරුම වෙවා..!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @ruwanmadusanka1169
    @ruwanmadusanka11692 ай бұрын

    මා ඇතුලු ලෝවැසි යන්ගෙ සියලුම අපල උපද්‍රව ගෙන දෝෂ නැති වි සැම කටයුතු ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබේවා.....❤🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @user-qw6wl9vz5n
    @user-qw6wl9vz5n4 ай бұрын

    මගෙ පවුල මෙ සෙත් කවි වල ආශිර්වාද බලයෙන් හැමදාම ආරක්ෂක වෙවා.

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    4 ай бұрын

    🙏🙏🙏🙏

  • @PethumAnurada-bi4es
    @PethumAnurada-bi4es6 ай бұрын

    බුදුහිමි බලයෙන් ලොකවාසි සියලු දෙනාට නිදුක් නිරොගි සුවපත් බාවය ලැබෙවා

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    5 ай бұрын

    🙏🙏🙏

  • @oggyyy6569
    @oggyyy65699 ай бұрын

    මෙ ආශිර්වාද සෙත් කවි බලෙන් මගෙ දෙමව්පියන්ගෙ ඇති බලවේගයන් අපල දුරු වී යහපතක් ගෙන දේවා.... මගෙ සහෝදරයන්ටත් සෙතක් යහපතක්ම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @shanibole3715
    @shanibole3715 Жыл бұрын

    Me seth shanthiyen mage igenima sarthaka wewa nirogimath wewa yahapathak wewa seth shanthiyakma wewa mulu lowama auwapath wewa meme seth kaviya sugayanaya karana theruntath nirogibawayen sitiwa mema seth kavi wala puduma balayak thinne hamotama theruwan saranai budu saranai🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏

  • @shanibole3715

    @shanibole3715

    Жыл бұрын

    @@wishmithahelaosu9125 🙏💕

  • @ChamithMadusanka-gh2jj
    @ChamithMadusanka-gh2jj9 ай бұрын

    මගේ මහත්තයට තිබෙන සියලු අපල දුරු වේවා!!! පවුලේ සමගිය ආරක්ශා වේවා ..

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @kingisback-dg7pw
    @kingisback-dg7pw11 ай бұрын

    සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @pasindunirmal3024
    @pasindunirmal3024 Жыл бұрын

  • @chandrikaa958
    @chandrikaa95810 ай бұрын

    සාදු,,,,,,,,සාදු,,,,,,,,,සාදු,,,,,මෙම සෙත් කවියේ බලයෙන් මාගේ පවුලේ සැමටම යහපතක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @malathikande2358
    @malathikande23584 ай бұрын

    මෙම සෙත් කවි බලයෙන් කර්මයෙන් බැට කන සියලු ලෝකවාසී සත්වයන් නිවනටම කර්ම රැස්කරගෙන් ඉක්මනින් උතුම් නිර්වානය ලබා ගනිත්වා.. 🙏🙏🤍

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @thanujadarshana1159
    @thanujadarshana115911 ай бұрын

    Me seth kawiye balayen paule semage apala duru wewa sadu sadu sadu

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @MihiriNisansala-vr5ot
    @MihiriNisansala-vr5otАй бұрын

    මගේ රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @somawathiwathi1586
    @somawathiwathi1586 Жыл бұрын

    මෙම සෙත් කවි බලයෙන් මගෙ පවුලේ සෙමටම සියලු කරදර නැති වෙවා නිරෝගී වේවා වාසනාව ලැබේවා දළදා සමිඳුන් පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dulshanianuruddika6455
    @dulshanianuruddika6455 Жыл бұрын

    සියලු ලෝක වාසි ජනතාවට මෙි සෙත් කවි සුගායනය යහපතක් ම වෙිවා !!!!!🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-vt5lv5wy5v
    @user-vt5lv5wy5v9 ай бұрын

    සාදු සාදු සාදු හැම දෙනාටම තෙරුවන් සරණයි,

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609Ай бұрын

    මෙම .සෙත්.කවිවල.ආනුභාව.බලයෙන් .අප.පවුලේ .සියලු ම.දෙනා ටත්.අනෙකුත් .සියලු ම.දෙනා ටත් .සෙතක් ම.සැලසේවා .නමො ..බුද්දාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @chamilashamali7497
    @chamilashamali7497 Жыл бұрын

    සාධු සාධු සාධු. තේරැවන් සරණයි

  • @amithamith5937
    @amithamith5937 Жыл бұрын

    Mage🇱🇰 sethakma wewa...!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏

  • @-1111wish
    @-1111wish2 ай бұрын

    සියලුම අපල දුරු වේවා 🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @RathnayakaRohananura-ej8kd
    @RathnayakaRohananura-ej8kd11 ай бұрын

    ෙසත්කවි බලෙයන් සියුලු අපල දුරැ ෙවීවා🏝

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @ruthmuthukuda9653
    @ruthmuthukuda9653 Жыл бұрын

    Sadu sadu apita sanasimaka duna manava piyanani rata enna daruvata evasima sanasimaka duna manava piyanani holds rakiyavak laba duna manava paula athara samaya sanasimaka duna manava piyanani sadu sadu

  • @DevumiVarsha-zx5cn

    @DevumiVarsha-zx5cn

    10 ай бұрын

    Sadu sadu siyalu duk karadara niwewa

  • @subashinikumari2506
    @subashinikumari2506 Жыл бұрын

    සාදු සාදු සාදු ... 🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🧡❤️✌️

  • @surangakapuwaththa2147
    @surangakapuwaththa21477 ай бұрын

    ඉමෙත් පුතුගේ බාලගිරි දෝෂය දුරුවේවා...සියලු ග්‍රහ අපල දුරුවී වාසනාව උදාවේවා...

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    7 ай бұрын

    🙏🙏🙏

  • @chandimaecw5715
    @chandimaecw57152 ай бұрын

    මාගේ දරු පැටියා සූවපත් වෙවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @nilanthiperera2058
    @nilanthiperera205810 ай бұрын

    Sadu sadu sadu theruwan saranin යහපත උදා වේවා

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni63683 ай бұрын

    මේ මහා බල සම්පන්නයෙන්...අද දින පේනිසිටින විබාගය නිරවුල්ව මනසකින් යුතුයව ලිවිමයට මගේ හශානී දියනියට අද දින ලැබේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @sanjulasammani7060
    @sanjulasammani7060 Жыл бұрын

    පුලුවන් හැමෝම ප්‍රාර්ථනය කරන්න මා වෙනුවෙන මගේ අයියට.සදරුවන් මාදවගේ සියලු අපල දුරු වේවා!! ඔහුට යහපතක්ම වේවා.ඉක්මනින් අපල දුරු වී රැකියාවක් ලැබීමටා වාසනා වේවා.

  • @DevumiVarsha-zx5cn

    @DevumiVarsha-zx5cn

    10 ай бұрын

    Mema pitithe balayen mage siyalu yahapath parthna itu wewa

  • @user-bi6xw8cs7s

    @user-bi6xw8cs7s

    10 ай бұрын

    Me pirith balen mageth mage chuti patau dennageth Sampath buddika mage samiyageth siyalu apala duruvi nirogi suvayama labeva.sadu sadu sadu

  • @gayanimanarangi

    @gayanimanarangi

    10 ай бұрын

    666

  • @NisansalaMaduwanthi-eb2cx

    @NisansalaMaduwanthi-eb2cx

    8 ай бұрын

    49:02 8rvdj😊😅😮😢🎉🎉😂😂❤ggf❤tells me the way

  • @SepalikaMadushani-np5it

    @SepalikaMadushani-np5it

    8 ай бұрын

    L0

  • @hemanthivithanage2860
    @hemanthivithanage28609 ай бұрын

    Sadu sadu sadu.. mage appachchi geth mageth siyalu apaladuruwewa.......lokawasee semadenatama Seth wewa......

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏

  • @user-rn5kr5bj7k
    @user-rn5kr5bj7k4 ай бұрын

    Me Seth pirith balayen mage Daru patau dennage siyalu apala duru wewa kradara badaka Nathi wewa🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    4 ай бұрын

    🙏🙏

  • @lakshithamadushan2281
    @lakshithamadushan2281 Жыл бұрын

    මේ සෙත් කවි බලයෙන් ලෝ වාසී සියලු සත්වයින් නිදුක් නීරෝගී වේවා.!!! සොබාදහම ලෝක සත්වයින් සුවපත් කරත්වා.!!! විශ්ව ශක්තිය අවබෝදවී අමානිවන් මගට දොරටු විවර වේවා.!!! සාදූ.!!! සාදූ.!!! සාදූ.!!!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @swarnalathaba2028
    @swarnalathaba20288 ай бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏....මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවන්ට සතුට සැනසුම යහපත ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    8 ай бұрын

    🙏🙏🙏

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @ExcitedJackrabbit-qj1oi
    @ExcitedJackrabbit-qj1oi2 ай бұрын

    Me pirith balayen mage daruwa mage mahaththaya mage amma mage thaththa mage sahodariyo athulu siyaluma lankawasi lokawasi hamadenage siyalu apala duru wi siyalu pathum itu wewa mage mahaththayage rakiyawa hodin kara ganimata shakthiya dirya uda wrwa eyage senasuru apala duru wewa mage daruwage budage apala duru wewa mage rawige apala duru wewa mage ammage oluwe kakkuma adu wrwa siyalu dewiyange buduradunge pita arakshawa ලැබේවා 🌸🌸🌸🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu sadu

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @kavindafonseka4230
    @kavindafonseka4230 Жыл бұрын

    🙏🙏🙏 sadu sadu

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dipanimaheshika938
    @dipanimaheshika9384 ай бұрын

    විශ්වයෙ පිහිටෙන් සියලු දෙනාට ම යහා පතක්‌ ම වේවා 😊

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    4 ай бұрын

    🙏🙏🙏

  • @raveesharukshani4273
    @raveesharukshani4273 Жыл бұрын

    මේ ආශිර්වාද සෙත් කවිවල බලයෙන් අපේ පවුලේ සැමදෙනාටද ලෝ වැසියන්ටද යහපතක් , සෙතක්ම වේවා !!! 🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @aselamadushanka5792

    @aselamadushanka5792

    9 ай бұрын

    me ashirwada seth balayen ape pawle samadenatada lo wasiyantada yahapathak,sethakma wewa!!!

  • @pathumchamra

    @pathumchamra

    8 ай бұрын

    ​@@aselamadushanka5792yy vvgk0

  • @srimathisamaranayaka1568
    @srimathisamaranayaka1568 Жыл бұрын

    සාදූ !! සාදූ !! සාදූ !! 🙏🙏🙏🙏

  • @menushamenusha9225
    @menushamenusha9225 Жыл бұрын

    සාදු.සාදු .සාදු

  • @mkpushpakumara2707

    @mkpushpakumara2707

    Жыл бұрын

    Sadu👃👃👃

  • @niliminiudakanth6980
    @niliminiudakanth69808 ай бұрын

    සියලුම ලෝක වාසී ජනතාව ට යහපතක්

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    8 ай бұрын

    🙏🙏🙏🙏

  • @manushiprabodya482
    @manushiprabodya482 Жыл бұрын

    Sadu sadu sadu

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @freefire-qp4gq
    @freefire-qp4gqАй бұрын

    ME ASHIRWADA SETH KAWI BALEN MAGE HANSIGE THIYENA SIYALU APALA DURU WEWA ..... 🙏🙏🙏🙏.. THATHTHA DAWASIN DAWASA DIYUNU WII SIYALU KARADARA DURU WEWA 🙏🙏🙏 SADU ! SADU !🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @SurprisedDodoBird-ll3mc
    @SurprisedDodoBird-ll3mc2 ай бұрын

    අන්නත බුදුගුණ බලයෙන් මේ මොහොතේ ජාතික රෝහලේ දැඩි සත්කාර එක්කයේ ප්‍රතිකර ලබන ගයාෂාන් සොයුරට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @dakshipathirana4798
    @dakshipathirana4798Ай бұрын

    සාදු. සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @madushamadumali4702
    @madushamadumali470210 ай бұрын

    බුදු සාදු ඔබ වහන්සේ ගෙ නිර්වානය අවබෝධ වෙවා ...🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @shashisooriyaarachchi9865
    @shashisooriyaarachchi9865 Жыл бұрын

    සාදූ සාදූ..සාදූ 🙏🙏

  • @nimalsiriranepuragoda1619
    @nimalsiriranepuragoda161911 ай бұрын

    මගේ සමියා අලව. දමා මෙලොවහැර ගියත් ඔහු ට. නිවන් සුව. ප්‍රර්ථනා කරමි

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @myvideo1607
    @myvideo160710 ай бұрын

    මෙම ආශිර්වාද සෙත්කවි තුලින් සැමට යහපතක් සෙතක් ශාන්තියක් ලබා දෙනු පිණිස.🙏 මගේ අයියගේ අපල උපද්‍රව සියලු දොස් දුරුවී නිරෝගී දිවිපෙවතක් ගෙවීමට හැකියාව ලබාදෙනු මැනිව.සියලු දෙනා ආශිර්වාද කරන්න මගෙ අයියගේ රෝගය දුරුවෙලා සෙතක් ශන්තියක් ලබා දෙන ලෙස 🙏🙏 බුදුසරණයි දෙවිපිහිටයී 🙏 හැමෝම පරිස්සමෙන් 🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-ly3jn1fc3p
    @user-ly3jn1fc3p4 ай бұрын

    බුදු දහමේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    4 ай бұрын

    🙏🙏🙏

  • @rashiperera986
    @rashiperera9864 ай бұрын

    මගේ පවුලේ සියලු අපල දුරු වේවා.... සතුට පැමිණේවා. දුක් කරදර සියල්ල නැති වේවා. හිතේ සැනසීම ඇති වේවා 🥺🙏✨

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @anushimunasinghe8032
    @anushimunasinghe803211 ай бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි !!!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @roopikasudarshani6354
    @roopikasudarshani63543 ай бұрын

    මෙම සෙත් කවි අසන සැම දෙනාගේම සියළු අපල දුරු වේවා

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 Жыл бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 utum tharuwan guna balayen mage duwage mhttayage ravidu madusanka putata niduk nrogi swapat bawayama labewa utum darmaawbodayama Wawe siyalu ghabala duru wawe kusala darmayan wadidiunu wewa

  • @lakshithamadushan2281

    @lakshithamadushan2281

    Жыл бұрын

    හොද නැන්දම්ම කෙනෙක්. යහපතක්ම වේවා.!!!

  • @user-mn4gt3sh2x
    @user-mn4gt3sh2x2 ай бұрын

    Mema pirithe balayen mage paule sathuta samagiya athi wewa

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @thilinikaushalya8926
    @thilinikaushalya89264 ай бұрын

    මේ ආශිර්වාද සෙත් කවි බලයෙන් මාගේ ප්‍රේත බලවේගය නිදහස් වේවා මගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    4 ай бұрын

    🙏🙏

  • @user-kx1jq3um5f
    @user-kx1jq3um5f10 ай бұрын

    සාදූ.......සාදූ.......සාදූ.....

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 Жыл бұрын

    Mema asherwada buduguna setkawe asherwadayean mage balaporuttu etuwewa sadu sadu sadu

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏

  • @smalki6943
    @smalki6943 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @inokasandamali199
    @inokasandamali1999 ай бұрын

    Mage daruwata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏

  • @dushanprabath8739
    @dushanprabath87395 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    5 ай бұрын

    🙏🙏🙏

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr8 ай бұрын

    මේ පිං බලෙන් මගෙත් සියළුම දෙනාගේත් අපල දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ පැතුම් ඉටුවේවා බුදුසරණයි

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    8 ай бұрын

    🙏🙏🙏

  • @user-iy3vu9mj7h

    @user-iy3vu9mj7h

    8 ай бұрын

    Maga rahu apala ya duru wawa🙏🙏🙏siyalu danata satnk wawa🙏🙏🙏👌

  • @sanathsamarakkodi8092
    @sanathsamarakkodi80928 ай бұрын

    Mage pawule sematada siyalu lowesiyanta sethak wewa me sethkavi Balen sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    8 ай бұрын

    🙏🙏🙏

  • @chandrikamanel6706
    @chandrikamanel67063 ай бұрын

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @chathura1ravihansa217
    @chathura1ravihansa2172 ай бұрын

    K.k.yasitha madushanka.puthunu vange siyalu apala upadrava duru vewa.🙏🙏sethak shanthiyakma vewa..🙏🙏

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    Ай бұрын

    🙏🙏🙏

  • @damayanthilive1989
    @damayanthilive198911 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🌼🌼

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @anushimunasinghe8032
    @anushimunasinghe803211 ай бұрын

    සියලු දෙනාට ම සෙතක් ම වේවා !!!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @dumindamonika1508
    @dumindamonika15086 ай бұрын

    සාදු සාදු සාදු මේ සෙත් පිරිතෙ බලයෙන් මාගෙත් මාගේ මහත්තයා ගෙත් දරැවන් දෙදෙනා ගේත් දෙමාපියන් සතර දෙනාටත් සහොදරයො සහොදරියන්ටත් එයාලාගෙ දරැවන්ගෙත් ලොක වාසින්ගෙත් සියලු අපල දුරැවි නිදුක් නිරොගි වි රස්සාවල් හොදින් කරගැනිමට හැකි වේවා සතුට ලැබේවා සැනසිම ලැබේවා

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    5 ай бұрын

    🙏🙏🙏

  • @chamilakoshala7283
    @chamilakoshala728311 ай бұрын

    සාදු සාදු සාදු

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    10 ай бұрын

    🙏🙏🙏

  • @nuwanpinsiri3854
    @nuwanpinsiri38549 ай бұрын

    ඔබලාගෙත් ඔබලාගේ පවුල්වල සැමගෙත් මාගේත් මාගේ පවුල්වල සැමගේත් ලෝ වැසි සැමගෙත්සියලු ලෙඩ රෝග දුරුවේවා.සියලු නවග්‍රහා අපල දුරු වේවා.....සතුට සමාදානයත් සතුටත් ලන් වේවා....සියලු ලෝ සතුන් සුවපත් වේවා......සාධූ ...සාධූ ....සාධූ .....!!!

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi17388 ай бұрын

    Me pirith balayan mage puthata kisidu karadarayak nowawa

  • @wishmithahelaosu9125

    @wishmithahelaosu9125

    8 ай бұрын

    🙏🙏🙏

Келесі