කලීෆා අමු සින්දුවට බලංගොඩදී ලැබුණු ආදරේ. Sanjeew Lonliyes අමු Live in Concert

Ойын-сауық

අමු මියුසික් කල්චර් Live in Concert
AMU MUSIC CULTURE
Main hot line : +94773250680
Sanjeew Lonliyes
( Chemistry Lecturer & Artist )
#AmuMusic
#Concert
#SanjeewLonliyes

Пікірлер: 92

  • @user-lf6qp7ht4c
    @user-lf6qp7ht4c10 ай бұрын

    මේ ඉන්නේ මම මම කවදාවත් වේදීකාවකට නැගලා නෑ මට ඒත් මට මේ කලාවට මාරම අදරයක් අවා ඒ දවසේ ඒකට කරන ගෞරවයක් අදරයක් විදියට තමයි මම මෙහෙම කරන්න ඇත්තේ මම හිතලා කරපු දෙයක් නෙමේ ඒක එකපාරට අපූ හැගීමක් තව තවත් මේ නිර්මාණය කරන්න හැකියාව ශක්තියක් ලැබේවා ඔබට ජය වේවා සහෝදරයා ❤️🙏

  • @asankabuwaneka

    @asankabuwaneka

    10 ай бұрын

    ❤❤

  • @nuwanseenadeera4527

    @nuwanseenadeera4527

    10 ай бұрын

    Beji mata oyage no eka dannako.

  • @casonsmenaka

    @casonsmenaka

    10 ай бұрын

    😊08p😅😊

  • @keshandananjaya-ty2ll

    @keshandananjaya-ty2ll

    10 ай бұрын

    Eknmaa

  • @keshandananjaya-ty2ll

    @keshandananjaya-ty2ll

    10 ай бұрын

    ❤❤

  • @ajithkumara1810
    @ajithkumara18109 ай бұрын

    ජොතිපලගෙන් පස්සෙ ලන්කාවෙ මතක හිටින ගායකයා ඔබ වෙවි කියලත් හිතෙනවා බොක්ක ආදරෙයක් හිතෙනව ජයවෙවා

  • @Bandara-cz5jq

    @Bandara-cz5jq

    8 ай бұрын

    ❤️🔥

  • @dammipriya6753
    @dammipriya67539 ай бұрын

    කොල්ලන්ට කෙල්ලෝ වගේ ඉන්න කියා දුන්න කලාව.ට.. ආදරෙයි ඒ අමු පෙනුමට. සෝබන නැති පට්ට චරිතයක් .. ජයම වේවා

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi9 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...වදින උපරිම තැනට වදිනවා.. ❤️❤️❤️

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya29019 ай бұрын

    මේනම් අමුතුම රසයක් ❤. මේවා අහලා ඉවර කරන්න හිතෙන්නේ නැහැ බම් ... 🔥

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan528110 ай бұрын

    ඒක නම් බොක්කෙන්ම ආපු ලව් එකක් කොල්ලගෙ,❤

  • @user-ik4up5um9f
    @user-ik4up5um9f8 ай бұрын

    Godak dura gamanakata suba pathum.sahoo

  • @desilvachandima3750
    @desilvachandima37509 ай бұрын

    බෙදුනු ජාතිය එකතු කරන්න සිංහල මුස්ලිම් දෙමල ගීතයක් කරන්න ඔබට ජය.

  • @ruk2190
    @ruk21909 ай бұрын

    සුපිරි ම චරිතයක් .. .ආසයි අමු සිංදු මියුසිකල් කොන්සෙට් එකක් කරන්න ...❤ ජයෙන් ජයම වේවා..

  • @dushanthalakmal6643
    @dushanthalakmal664310 ай бұрын

    මේ සින්දු වෙනම කලාවක් ඒකෙ පෙක්සකයක් වෙන්න ලැබුන එක පට්ටම ආදරයක් ❤❤❤

  • @padminiherath7611
    @padminiherath761110 ай бұрын

    මීගමුව පැත්තට එන්නෙ කවදාද හරී ම ආසයි බලන්න

  • @padminiherath7611

    @padminiherath7611

    10 ай бұрын

    මගේ ජීවිතේටම දාපු පලවෙනි comment එක පුතා ඔයා ඒක බලපු එක ගැන මට හරීම සතුටුයි

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan166010 ай бұрын

    ආයෙත් කොහෙද තියෙන්නෙ. මගෙ පොඩි බබාල දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් අවුරැදු 2 ක් වෙන්නෙ. සින්දු කියල කියද්දිම කියන්නෙ වැද්දගෙ යකඩ මලමානි , යනඩ බඩු කෑලි කියල. ලොකු බබාට අවුරැදු 4 ක්. එයාට යක⁣ඩ මනමාලි සින්දුව හොදට මතකයි දවසකට සැරයක්වත් අහනව. ඒ දෙන්නත් එක්ක බලන්න එන්නම ඔනි. ආයෙ තියන තැනක් කියන්න ❤

  • @nimeshadilhani799
    @nimeshadilhani79910 ай бұрын

    Missed that programme 🥺 Balangoda 💝🥰

  • @ShakilaSewwandhi
    @ShakilaSewwandhi9 ай бұрын

    ❤️❤️ ඇත්තටම මාර ලස්සනයි sir ♥️♥️♥️♥️♥️🙏

  • @sudathwarnakulasuriya3852
    @sudathwarnakulasuriya385210 ай бұрын

    What a wonderfull artist

  • @maheshikamadushani7557
    @maheshikamadushani755710 ай бұрын

    ඒ වචන ටික.... ♥️♥️♥️ GOOD LUCK 🤞

  • @Mr.kanna_di
    @Mr.kanna_di10 ай бұрын

    මාතර එන්න අපි බලන් ඉන්නවා

  • @mihindu1000
    @mihindu100010 ай бұрын

    👏 එකක් දෙන්න දෙන්න අපිත් හිටිය ..#favorite🎉

  • @SLwonders
    @SLwonders10 ай бұрын

    Adambarai ape game kollek 🎉🎉🎉🎉❤❤

  • @Sumanarathanathero174
    @Sumanarathanathero17410 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @madushanshirang8356
    @madushanshirang835610 ай бұрын

    oyage song super ❤

  • @mangalaprabhath6485
    @mangalaprabhath64858 ай бұрын

    ❤❤❤❤❤❤❤ you are super bro... my heartiest congratulations 🎉

  • @kavindudilshan-nf4fe
    @kavindudilshan-nf4fe10 ай бұрын

    Apith hitiya machan aiye 🥰

  • @chanukasusantha3530
    @chanukasusantha353010 ай бұрын

    පට්ට 👍👍👍👍

  • @madudimuthu6572
    @madudimuthu657210 ай бұрын

    ආදරෙයි සහොදරයා ❤❤❤❤

  • @user-jr7yy5le4g
    @user-jr7yy5le4g3 ай бұрын

    Adarei❤❤❤❤❤❤❤❤❤

  • @rashmikaveesha6237
    @rashmikaveesha623710 ай бұрын

    පුදුම ලස්සන අදහස් කටහඩ අද වෙනකම් කිසිම සිංදුවකට comment කරල නෑ මම කැම්පස් ජීවිතය තුල වින්ද සුන්දර ගීත රසය මාරම ලස්සන අත්දැකීමක් ඇත්තටම මම කැමතියි ඔබ මගේ ගමට හම්බන්තොටට එනවට මේ ලස්සන සිංදුත් අරගෙන ඒ අත්දැකීම අනෙක් අයටත් ලැබෙනවට 💪

  • @nipunatilan4582

    @nipunatilan4582

    10 ай бұрын

    එකෙන්ම 🤟🤟

  • @keshanjayahansa8644
    @keshanjayahansa864410 ай бұрын

    මරු ❤️

  • @shamika77
    @shamika7710 ай бұрын

    Pissuwak thamai ❤👌

  • @darshanadamith8012
    @darshanadamith801210 ай бұрын

    යකඩ මනමාලී...❤️❤️

  • @kavijasehas9718
    @kavijasehas97189 ай бұрын

    Home town .....Blanagoda ❤🤗

  • @tharakasandaruwan1212
    @tharakasandaruwan121210 ай бұрын

    ❤❤❤ adarei sanjiwa aiya

  • @ninilanthanagoda4324
    @ninilanthanagoda432410 ай бұрын

    ජයවේවා ❤❤

  • @dimuthsilva3527
    @dimuthsilva352710 ай бұрын

    Supiri ❤❤❤❤

  • @wajiragunasekara
    @wajiragunasekara10 ай бұрын

    නියමයි පන ❤❤

  • @jana4150
    @jana415010 ай бұрын

    ෂා❤❤❤...........නියමයි .....දැන් දැන් 😊😊😊

  • @virupprasanna2214
    @virupprasanna221410 ай бұрын

    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ.....ආදරෙයි වස්තු

  • @user-pathumsathsara
    @user-pathumsathsara10 ай бұрын

    Wooowww❤❤🔥🔥

  • @ErandiIndhika-ft7of
    @ErandiIndhika-ft7of10 ай бұрын

    Lassanai

  • @indunilkarunadheera7494
    @indunilkarunadheera74948 ай бұрын

    මේ කොල්ලව මුලින්ම chanei එකකට ගෙනත් හඳුන්වා දුන්තේ මනුරංගය. එදා උඹ කිව්ව වගේ utube නොතිබෙන්නට කැලේම පරවෙලා යන්න තිබුන මල්. ස්තූතියි මනූ සමග හැන්දෑවක් ගෙන එන මේවගේ අයට අත දෙන මනුරංග විජේසේකර උඹට.

  • @gaiyabro4677
    @gaiyabro467710 ай бұрын

    Adooo fatta

  • @user-ke9jm6rk8f
    @user-ke9jm6rk8f6 ай бұрын

    Ioveyou

  • @user-lk6yt6vk5t
    @user-lk6yt6vk5t10 ай бұрын

    Super

  • @samanthakumara6013
    @samanthakumara601310 ай бұрын

    Addict ❤

  • @Bandara-cz5jq
    @Bandara-cz5jq8 ай бұрын

    ❤️🔥

  • @ErandiIndhika-ft7of
    @ErandiIndhika-ft7of10 ай бұрын

    👍👌

  • @nimsarathennakoon3749
    @nimsarathennakoon374910 ай бұрын

    ❤❤

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c8 ай бұрын

    ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shashithamaduhansa6234
    @shashithamaduhansa623410 ай бұрын

    ❤❤❤

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu9 ай бұрын

    ❤❤❤❤❤❤👌👌👌👌

  • @sulakshimanawodani4925
    @sulakshimanawodani492510 ай бұрын

    Maru

  • @akilawanasinghe9007
    @akilawanasinghe900710 ай бұрын

    👍🔥❤️

  • @lakshaniweerasooriya7158
    @lakshaniweerasooriya715810 ай бұрын

    ❤😊

  • @amilapradeep3333
    @amilapradeep333310 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dimuththakshila6218
    @dimuththakshila621810 ай бұрын

    💖

  • @Gathiyas_Diary
    @Gathiyas_Diary10 ай бұрын

    adreiiii

  • @lasiduchathu2460
    @lasiduchathu246010 ай бұрын

    ❤🔥

  • @chanakajayasundara1094
    @chanakajayasundara109410 ай бұрын

    ❤❤❤❤❤❤

  • @eventssrilanka9410
    @eventssrilanka941010 ай бұрын

    😍😍😍😍😍😍😍😍😍

  • @Kamal_deshapriya
    @Kamal_deshapriya10 ай бұрын

    මේ රස විඳින්න පින තියෙන්න ඕන...

  • @dinushakumara7549
    @dinushakumara754910 ай бұрын

    ❤️

  • @salliyakapugedara7258
    @salliyakapugedara725810 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl10 ай бұрын

    ❤️❤️❤️❤️💎💎💎💎

  • @aruniindika9133
    @aruniindika913310 ай бұрын

    අනේ කවදද බලංගොඩ ආවෙ. දන්නවනම් අපිත් එනව. මම ආසම අමුතුම කලාවක්..❤️

  • @user-dn4km2cj3r

    @user-dn4km2cj3r

    10 ай бұрын

    කවදද ආවෙ 😢

  • @aselamadusanka1618
    @aselamadusanka161810 ай бұрын

    Ft

  • @deepalranawaka8096
    @deepalranawaka80968 ай бұрын

    අාදරනිය ජොතිපාලයන්ගෙ පසු බිහිවු අමරනිය ගායකයා

  • @kavindumilaksha2667
    @kavindumilaksha266710 ай бұрын

    කාලා කාරයෙක්❤

  • @niludikadelgahathenna4025
    @niludikadelgahathenna402510 ай бұрын

    අපි දන්නේත් බෑ බලංගොඩ එනව කියල 😢

  • @futuremind9013
    @futuremind901310 ай бұрын

    Bokkatama wadina sindu

  • @amiladeshan8687
    @amiladeshan86879 ай бұрын

    කොහොමද සන්ජීව් අය්ය සම්බන්ධ කරගන්නෙ.ලයිව් ශෝ එකක් කරන්න .සම්බන්ද කරගන්න ඕනෙ.නම්බර් එකක් ඕඔනෙ.

  • @simplemind1987
    @simplemind19879 ай бұрын

    හරකෙක් කෑගහනව ඒ අස්සෙ

  • @sasindurampitiya
    @sasindurampitiya10 ай бұрын

    මුං රසවිදින්න දන්නෙ නෑ

  • @asanthakarunarathne3660
    @asanthakarunarathne36609 ай бұрын

    සද්ද නොකර අහගෙන විතරක් ඉන්න..

  • @davidbekam1198
    @davidbekam11989 ай бұрын

    පිස්සු hedei doo

  • @DalugamaMudiyanse
    @DalugamaMudiyanse9 ай бұрын

    එ උනාට මෙිහරක් සංගිතය විදින්න දන්නැ බන්.කැ ගහනවා මි හරක් වගේ

  • @shalimix
    @shalimix10 ай бұрын

    ❤❤❤

Келесі