Kalifa | කලීෆා | Sanjeew Lonliyes | සංජීව් ලෝන්ලියෙස් | අමු සින්දුව

Ойын-сауық

කැනබීස් සුවඳ | කලීෆා | Kalifa Guitar Chords
Bm. A
කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
Bm
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
A
සායමෙන් තෙත් කරත් නැසෙයි රූ සපුව
Bm
Use කල කෙනෙක් නෑ ආභරණ නැතුව
Bm. A. Bm
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
A. Bm.
රහසේම අඬනවා කලීෆත් දවසක්
Bm. F # m
සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
A. Bm
මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ //
A. Bm
ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
A. Bm
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ
Music : [Bm. A. F# Bm ]
Bm. A Bm.
වැලකෙන්න සිව්පවින් මොකද කැඩුනම එකක්
A. Bm
කැකුලක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්
Bm. A
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
Bm
රහසේම අඬනවා කලීෆත් දවසක්
Lyrics : Sanjeew Lonliyes & chaam
Melody : Sanjeew Lonliyes
Vocalist : Sanjeew Lonliyes
Kalifa song | Amu music culture
The Production of Sanjeew Lonliyes (Chemistry Lecturer & Artist)
Artist & Vocalist - Sanjeew Lonliyes
Lyrics - Sanjeew Lonliyes & Chaam
Melody - Sanjeew Lonliyes
Music Directing - Sanjeew Lonliyes
Percussionist - Vimukthi Wijewardhana
Video Directing - Sanjeew Lonliyes
Videography - Danushka Udesh
Editing - Danushka Udesh
Recording ideas - Sanjeew Lonliyes
Vimukthi Wijewardhana
Mihiran Jayasundhara
Tags -
#kalifa
#KanabisSuvanda
#SanjeewLonliyes
#AmuMusic
#කලීෆා #කැනබීස්_සුවඳ
Lyrics
කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව,
සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුව
යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව.
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්..
සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
ඉටිමලක් දිය කලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ.
වැළකෙන්න සිව් පවින්
මොකද කැඩුනම එකක්,
කැකුළක් රකින තරම්
නොවේ ලොව්තුරු පිනක්.
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්..
Lyrics - Sanjeew Lonliyes & Chaam
Melody - Sanjeew Lonliyes
Vocalist - Sanjeew Lonliyes
All copyrights - Sanjeew Lonliyes SJS
Contact -
Fb - / sanjeew.lonliyes
Insta- / sanjeew_sjs
Whatsapp - +94773250680

Пікірлер: 2 600

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes4 жыл бұрын

    Thanks all hearts ජයවේවා අපේ සින්දුවේ තියෙන ආර්ට් එක අමු කලාව අහනවට විඳිනවට

  • @madusankadeshapriya2480

    @madusankadeshapriya2480

    3 жыл бұрын

    ❤️

  • @alphavisuals640

    @alphavisuals640

    3 жыл бұрын

    කොල්ලො ඒ සිංදුව මාව පිස්සෙක් කරා බං

  • @luckyy7117

    @luckyy7117

    3 жыл бұрын

    සුපිරි වචන නැහැ මචන් කියන්න අපිට තවත් අමු අමු සින්දු ඔනි ❤❤❤❤❤❤

  • @sampathweerasinghe7006

    @sampathweerasinghe7006

    3 жыл бұрын

    superb..❤️❤️❤️✌️✌️✌️

  • @youtv5085

    @youtv5085

    3 жыл бұрын

    Adoo brooo

  • @fkcity4096
    @fkcity40963 жыл бұрын

    Trending ආවෙ නැතිඋනාට එහෙන් මෙහෙන් හරි ඇහිලා හොයාගෙන ආපු එවුන් ඕන තරම් ඉන්නවා.. වැලපිලි නෑ ..අමුයි.. ඒකයි ගොඩක් එවුන්ට මේවා තිත්ත.❤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    ජය ජය සහෝදරයා... කලාව අඳුරන උඹලට ආදරෙයි බන්. දවසක හම්බෙමු. ජය ජය

  • @layo1999

    @layo1999

    2 жыл бұрын

    Sirwatam meka maru 😍😍

  • @pasindusamuddhika155

    @pasindusamuddhika155

    2 жыл бұрын

    Sirawatama tik tok ekk thibila ahala sinduwe nama patta geemak dila hoyagththe 🤝

  • @sasalankachamara7524

    @sasalankachamara7524

    2 жыл бұрын

    එහෙම ආපු එකෙක්

  • @lassdaniel9424

    @lassdaniel9424

    2 жыл бұрын

    මාත් ,මෙන්න වැඩකරුවො ❤️

  • @redfox_knowledge
    @redfox_knowledge Жыл бұрын

    අකිල සර්ගෙ පන්තියකදි .... මේ අයියගෙ සිංදු වල වටිනාකම කියලා දුන්නා .... ඒක නිසයි මුල්වරට ඇහුවේ ..... ඇත්තටම කියන්න වචන නෑ ❤️

  • @sachinthaakalanka9215

    @sachinthaakalanka9215

    Жыл бұрын

    Mokakda ea video eka

  • @thakshilabandara4445

    @thakshilabandara4445

    9 ай бұрын

    Meyath sir kenek thamai..chemistry

  • @123sudda

    @123sudda

    9 ай бұрын

    @@sachinthaakalanka9215 පිට කවරෙ akila sir කියලා ගහන්න හාමුදුරු කෙමෙකුත් පිට කවරෙ ගැන විස්තර කලා

  • @123sudda

    @123sudda

    9 ай бұрын

    @@thakshilabandara4445 ඕ ❤

  • @meehhssi10

    @meehhssi10

    9 ай бұрын

    ​@@thakshilabandara4445😮

  • @NPpSrilanka1
    @NPpSrilanka1 Жыл бұрын

    අපේ පිනකට උබ අපේ රටේ සංගිත කලාවට එක් වුනා. අපුට හුස්ම දෙන උබේ හඩ උබේ වචන.උබේ සංගිතය. ❤ ඒ හැමදෙකටම උබේ වදපු දෙමාපියන්ට පින් ලැබෙවි.❤

  • @tharindugunarathne9425
    @tharindugunarathne94253 жыл бұрын

    මල් කලාව විනාශ කරපන් වස්තුව.මේ වගේ සුවඳ දෙන සිංදු ටිකක් මාස දෙක තුනකට සැරයක් වත් අපිට ඕනි..ජය වේවා..💖💖💖

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    🤝🤝🖤🖤🇱🇰❤️❤️ ජය

  • @Matiq_12

    @Matiq_12

    Жыл бұрын

    සිරාවට අයියේ

  • @sasineerathnayake3183

    @sasineerathnayake3183

    Жыл бұрын

    Attamai 👊

  • @nalakesanjeewa1593

    @nalakesanjeewa1593

    Жыл бұрын

    මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ....උඹ වැඩ්ඩෙක්....

  • @dilukadilshan6575

    @dilukadilshan6575

    Жыл бұрын

    Gannam k mage eka

  • @harshagodakanda2703
    @harshagodakanda2703 Жыл бұрын

    මිලියන ගනන් වීව්ස් නෑ. ඒත් එක වතාවක් ඇහුවත් හිතේ මිලියන වාරයක් රැව් දෙනවා❤

  • @sandunnishantha2525

    @sandunnishantha2525

    Жыл бұрын

    අනිවාර්යයෙන් බන්.....

  • @Aone992

    @Aone992

    Жыл бұрын

    ඒකේන් තේරෙනවා බන් අපේ රටේ ජනතාව ඉන්න තැන 😢

  • @glaze2298

    @glaze2298

    Жыл бұрын

    ♥️

  • @ishanniwantha

    @ishanniwantha

    Жыл бұрын

    ❤❤

  • @warunafernando1400

    @warunafernando1400

    Жыл бұрын

    dan thiyenwa ban 😀

  • @udaramadawa9255
    @udaramadawa9255 Жыл бұрын

    "වැලකෙන්න සිව් පවින් මොකද කැඩුනම එකක් කැකුලක් රකින තරම් නොවේ ලොව් තුරු පිනක් " දරුවෙක් රකින්න තමන්ගේ ඇඟ විකුනන උතුම් අම්මා කෙනෙක් ගැනයි මට දැනුනේ... අමුවෙන්ම ආදරෙයි මේ සිංදුවට ❤❤❤

  • @channelx8432

    @channelx8432

    11 ай бұрын

    Feel it❤️

  • @dulanjanadikshan3450

    @dulanjanadikshan3450

    9 ай бұрын

    ♥️

  • @sagarakahandawa4654

    @sagarakahandawa4654

    9 ай бұрын

    Miyadenna denna be premaye samaru...

  • @dineshpriyankara3913

    @dineshpriyankara3913

    9 ай бұрын

    ❤👌

  • @rathnayakathilina4501

    @rathnayakathilina4501

    9 ай бұрын

    ❤❤❤

  • @sarasavi7898
    @sarasavi78989 ай бұрын

    "රහසේම හඬනවා කලීෆත් දවසක්". දාස් ගණන් වලට විකිණුනත් ඇතුළතින් හැමදාම අඬන ගණිකාවන්ගේ හදවත

  • @minemusicstudio6604
    @minemusicstudio6604 Жыл бұрын

    2022 අහන අය මේ කොනට 😍😍😍😍❤️ පිස්සුවක් ඕයි

  • @summapradeep3184

    @summapradeep3184

    Жыл бұрын

    2023

  • @ashcorner8615
    @ashcorner86154 жыл бұрын

    තව ටිකක් ගීතය දිග උනානම් කියල හිතෙන්නෙ කාටද? හරිම ලස්සනයි. Lyrics ,music,and all,,❤️❤️❤️

  • @manojdissanayake7035

    @manojdissanayake7035

    3 жыл бұрын

    ❤❤❤❤❤

  • @layo1999

    @layo1999

    2 жыл бұрын

    Ahann ahanna asai 😍..jaya wewa issrahatama ymu

  • @by_nisansalakithulampitiya

    @by_nisansalakithulampitiya

    Жыл бұрын

    මට ❤️

  • @moviclips

    @moviclips

    Жыл бұрын

    Sirawata...

  • @moviemix7607

    @moviemix7607

    Жыл бұрын

    කලීෆගේ වැල් වගේ දිගට බෑ බන්

  • @nimnethnuwan4225
    @nimnethnuwan4225 Жыл бұрын

    හිස මුදුනේ සිට දෙපතුල දක්වා,හෘදයේ සිට කේශනාලිකා දක්වා ඇහෙනවා හැගෙනවා දැනෙනවා අමු style ජය වේවා..

  • @Chapter66
    @Chapter669 ай бұрын

    "දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඬනවා ..... කලීෆත් දවසක්" කොහොම හොයාගන්න වචනද කියලා කියල හිතෙනවා...එ් තරම් ම රහයි..❤❤❤❤

  • @chariyamusic1742
    @chariyamusic17422 жыл бұрын

    කියන්න තියෙන්නේ මෙච්චරයි. මේකනම් පිස්සුවක් හුත්තෝ!! ♥️🥀 #keepitup

  • @hubsl-hub9090
    @hubsl-hub90903 жыл бұрын

    නයිට් ලයිෆ් විත් ඉරාජ් show එක බලලා ආවේ 😍 ඊට කලින් ඉදන්ම දන්නවා මන් හිතන්නේ 8 වසරේ වගේ ඉදන් කට්ට කාලා ඇහුවේ.. උබලා දැන් සින්දු කරන් නෑ කියලා හිතන් හිටියේ බන් අද දැක්කම මාර සතුටක් හිතුනා! Team එකම සින්දුවක් දකින්න ආසාවෙන් ඉන්නවා💕 #SJS 🙏

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    Hub SL - ලංකන් Hub බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි මචන්. අලුත් සින්දු ටිකක දෙන්නම් ඉස්සරහට. ජයවේවා

  • @hubsl-hub9090

    @hubsl-hub9090

    3 жыл бұрын

    @@SanjeewLonliyes ආදරෙයි අයියේ 💕 ඉක්මනට දෙන්න බලන් ඉන්නවා😍

  • @kavishkaavinda4983
    @kavishkaavinda498310 ай бұрын

    අවුරුද්දකට කලිං මේ සිංදුව මෙතනදිම අහනකො පට්ට දුක හිතුන තිබ්බ වීව්ස් ගාන දැකල. බට් දැං on the track. 🖤😚

  • @blacklions5341
    @blacklions534111 ай бұрын

    ඇත්තටම සමාජ යථාර්ථය පිළිබ්‍රදව සින්දු නිර්මාණය රික්තකයක් තිබෙන මේ කාලයේ ඔබගේ ගීත අති විශිෂ්ඨයි 🌻😍

  • @user-tp1bx4yb8x
    @user-tp1bx4yb8x Жыл бұрын

    "සයනයක මියදුනත් හිරි ඔතප් සිරුරූ..." "රහසේම හඩනවා කලීෆත් දවසක්..." රාමුවෙන් පිටත ජීවිතය දැක්ක...සවන වැකෙත්ම ලොමුඩැහැගැන්වෙන...රළු කටහඩ සප්ත ස්වර මුසුවෙන් දෙසවන් පිනවු ගායකයානනි ඔබට හිසනමා ආචාර කරමි...ජයෙන් ජය...

  • @sachiniranabahu4835

    @sachiniranabahu4835

    Жыл бұрын

    Theruma kiyannko

  • @user-tp1bx4yb8x

    @user-tp1bx4yb8x

    Жыл бұрын

    @@sachiniranabahu4835 නිල් පාට සෙලොයිලයිඩ් තිරයෙන් එහා...ගැහැණියකගේ ජිවිතය දැක්ක...SJS...🙏🙏🙏

  • @shehanvihandu7833

    @shehanvihandu7833

    8 ай бұрын

    යුස් කල කෙනෙක් නෑ අබරන නතුව තෙරුම පොඩ්ඩක් කියන්න

  • @Hapiyagameing
    @Hapiyagameing Жыл бұрын

    "රහසේම අඬනවා කලීෆාත් දවසක් "පට්ට තේරුමක් තීන සුපිරිම සින්දුවක් මල් සින්දු නැතුව මේ වගේ අමු කලාවක් ගෙනාවට ආදරෙයි සහෝදරයා ❤️

  • @rajawijerathne435

    @rajawijerathne435

    9 ай бұрын

    පස්සෙ රස විදින්න පුළුවන් වැඩක් කරල තියෙන්නෙ බොහොම අඩු කලාකරුවො ටිකක් ඔයා ඒකෙ උඩින්ම ඉන්නව ව්දින්නැති තැනක් නැහැ brother

  • @hannibalslofficial9652

    @hannibalslofficial9652

    8 ай бұрын

    Patta theruma mokkd kiyapnko eeke ?

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa18929 ай бұрын

    මචන් කියලම කියන්නද ....මමත් උබ වගේම ගුරුවරයේක්.......මේ සින්දුව මම අහනකොට මගේ දුව මගෙන් මේකේ තේරුම අහනවා මන කිවුවා සින්දුව අහන්න කියලා ..........දවස් ගානක් හොයලා මට ඇවිත් තෙරුම කියනවා එයාට තෙරෙන විදිහට ......මට හංගන්න දෙයක් නැ මම දරුවට හැමදෙම විවුර්තව කියලා දෙනවා...... ✨️ සතුටුයි මචන් අලුත් පරම්පරා වට හිතන්න දෙයක් පුරුදු කලාට උබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @123sudda
    @123sudda9 ай бұрын

    ඇත්තටම වර්තමානයෙ තියෙන සින්දුවලට වඩා මේ වගේ ගීත හිතට කා වදිනවා ❤😇 සංජීව සර් (සරල ජිවිතය,අව්‍යාජ චරිතය)

  • @s7s7new91
    @s7s7new912 жыл бұрын

    කැනබීස සුවදවත් ඇවිස්සෙන පපුව මතකයක ඇවිද්දයි රත්දෙතොල් හැපුව සායමෙන් තෙත්කලත් නැසෙයි රුව සපුව යූස්කල කෙනෙක නෑ ආභරණ නැතුව දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඩනවා කලීෆත් දවසක් සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ.../// ඉටිමලක් දියකලත් දැනෙන ගත කුරිරූ අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක ඇතිරූ වැලකෙන්න සිවුපදින් මොකද කැඩුනම එකක් කැකුලක් රකින තරම් නොවේ ලොවතුරු පිනක් දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඩනවා කලීෆත් දවසක්// රහසේම අඩනවා කලීෆත් දවසක්....

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Manillewije

    @Manillewije

    8 ай бұрын

    Absolutely great

  • @rajithavidumal4448
    @rajithavidumal4448 Жыл бұрын

    කොහොම මග හැරුනද මේ සින්දුව මෙච්චර කාලෙකට😌 අමු❤ ජය✌

  • @deshanbandara5005
    @deshanbandara50059 ай бұрын

    පිටකවරෙ සිංදුවෙන් අයියෙ ඔයව දැනගත්තෙ. රැල්ලට නොයන වෙනම විදියක සංගීත අරාක් තියන අති දක්ශයෙක් ඔයා, 🔥🍺❤️👍

  • @venura8147
    @venura81479 ай бұрын

    වැලකෙන්න සිව් පවෙන් මොකද කැඩුනම එකක් කැකුලක් රකින තරම් නොවේ ලොව තුරු පිනක්❤❤❤

  • @lassdaniel9424
    @lassdaniel94242 жыл бұрын

    මේ සිංදුව හම්බෙලා දවස් 3ක් වෙන එකක් අහන්න හිතෙන්නෙ ම නෑ 50 පාරකට වඩා අහන්න ඇති ❤️💪

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @lassdaniel9424

    @lassdaniel9424

    2 жыл бұрын

    Views 30k tiyeddi issela m baluwe dn 200k lagai godk satutu මිනිස්සු amu sinduwa t ආලය කිරීම gana ❤️

  • @LasithaEshan
    @LasithaEshan2 жыл бұрын

    මේවා තමා trending වෙන්න ඕනෙ. පට්ට සිංදුව feeling උපරිමෙන් ❤️🎶 ජය.

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    2 жыл бұрын

    🖤

  • @isuruvindula2346

    @isuruvindula2346

    9 ай бұрын

    ekagai

  • @shalindasucharith-qo8gf
    @shalindasucharith-qo8gf Жыл бұрын

    මේකනම් පිස්සුවක් සහෝ ....ඇල්කොහොල් නැතුව මත් වෙන වෙනම රහක් ..ජය වේවා......❤💪

  • @thisarachathuranga2229
    @thisarachathuranga22299 ай бұрын

    අහගෙන ඉද්දි හිත ඇතුලෙ visual එකක් මැවෙන විදියට සින්දුවක් ලියන්න, කියන්න හැමෝටම බෑ අයියෙ. මේ යුගයෙත් කලාතුරකින් හරි ඒ වගේ සින්දුවක් ලියවෙන්නෙ ඒ රහ දන්න අපේ වාසනාවට. හැමදාම නිදියන්න කලින් ඔයාගෙ සින්දු ටික ඇහුවම හිත නිවෙනවා අයියෙ.ඒවා අධිමාත්‍රිකයි

  • @ceylonpetcare9072
    @ceylonpetcare90722 жыл бұрын

    රහ දන්න ගොඩක් උන් තාම උබව හරියට හොයාගන නෑ සහෝදරයා ජය. ❤️❤️❤️ සුබ පැතුම්

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    2 жыл бұрын

    ❤️❤️❤️❤️ ආදරෙයි මචන්

  • @priyasew4499

    @priyasew4499

    Жыл бұрын

    Aththa bro...maru..

  • @udayangaunawatuna

    @udayangaunawatuna

    Жыл бұрын

    kzread.info/dash/bejne/mJOe1thvdrOwkaQ.html කලිෆා song එක music නැතුව

  • @malaa9094

    @malaa9094

    Жыл бұрын

    ඔන්නෑ බන් මං කියන්නෙ pure addiction සෙට් එකක් හිටියාම ඇති❤😊

  • @samithHettiarachchi

    @samithHettiarachchi

    11 ай бұрын

    ඔව් යකූ මූව මට හම්බුනේ සෑහෙන කාලෙකට පස්සෙ. ටැටූ එකක්ගහන එකකට දාල තිබ්බ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන්. පේජ් එකට මැසේජ් කරල ඉල්ල ගත්තෙ ❤️🔥

  • @official9686
    @official9686 Жыл бұрын

    ටික්ටොක් එකෙන් හොයාගෙනම ආවා අහන්න දැන් නවත්තගන්න බෑ ගැම්මක්.... අමු සිංදු කල්චර් එක කියාගන්න බැරි කලාවක් බං පට්ට ලස්සනයි

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando Жыл бұрын

    අව්රැදු දෙකක් ගිහින් අදයි මේක අහන්නේ. වචන වලට මාරම හැඩයක් දෙන උඹේ උය හඩට ස්ටාර්ස්ලා පරාදයි බං. කොච්චර අමු උනත් මාරම රහයි ආසයි. දිගටම කරපන් මචෝ. ❤️❤️❤️

  • @adithaisara453
    @adithaisara45311 ай бұрын

    අමු සින්දු ටික පහුවෙලා සෙට් උන එකට දුක් උනත් . අනිත් හැම දුකක්ම නැතිවෙන්න බර තේරුම් එක්ක හදවතට අමුවෙන් ම ගහන අමුම අමු සිංදු ටිකට ආදරෙයි 🥺❤️

  • @yoyomusic7261
    @yoyomusic7261 Жыл бұрын

    පින් මේ වගේ ලස්සන නිර්මාණ වලින් සුන් වෙලා යන සංගීත ශේශ්‍රයට පන දෙනවට බොහොම පින් ❤️

  • @manithamanjuna7075
    @manithamanjuna7075 Жыл бұрын

    යාලුවෙක් පන්තියේ නිකන් කිය කිය ඉදපු සින්දුවේ කෑල්ලක් කනට වැටිලයි පස්සෙ මේ සින්දුව හොයාගෙන ඇහුවෙ . කියන්න වචන නෑ. ලංකාවෙ බිහිවුනු තවත් අතිවිශිෂිඨ ගීතයක් , කලීෆා ❤️

  • @shaanu2302
    @shaanu2302 Жыл бұрын

    පට්ට අමු සිංදු කලාව ජය වේවා බ්‍රෝරෝ

  • @jayanthabandara7722
    @jayanthabandara77229 ай бұрын

    අඬල වැලපෙන අද ඉන්න ගායකයින්ට හොඳ උත්තරයක් දීල තියෙනවා සුපිරියි කොල්ලෝ

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 Жыл бұрын

    "සංජීව" කලාවේ ප්‍රතිමූර්තියක් ❤️

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 Жыл бұрын

    අවුරුදු දෙකක් මේ වගෙ සිංදුවක් අහන්න නොලැබුණු එකට තියන දුක කියාගන්න බෑ....මරු කියන්නේ මරේ මරු🥺❤

  • @chathurangajayasekara8526
    @chathurangajayasekara852610 ай бұрын

    රහසේම හඬනවා... කලීෆත් දවසක්.... ඒක තමා වටිනාම කොටස, නියමයි මචං❤

  • @Sssssh445

    @Sssssh445

    9 ай бұрын

    Eke තේරුම මොකද්ද 😪

  • @maheshbentotaa1981

    @maheshbentotaa1981

    9 ай бұрын

    @@Sssssh445tikak hoyalabalanna

  • @Sssssh445

    @Sssssh445

    9 ай бұрын

    @@maheshbentotaa1981 dnnwnm kiynnko

  • @harshawijesundara5194

    @harshawijesundara5194

    6 ай бұрын

    @@Sssssh445 mia khalifa adanwa kiyala kiyanne😑😑

  • @sumudukalhara4070
    @sumudukalhara4070 Жыл бұрын

    අම්මෝ ඉස්සර පිස්සුවෙන් අහපු වොයිස් සින්දු ❤❤❤❤❤❤ අදටත් උඩම තැන ❤❤❤❤ දැන් තියෙන අඩන සින්දු වගේ නෙවෙයි ❤❤❤❤ අපි පිස්සුවෙන් අහපුවා කියපුවා

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 Жыл бұрын

    කලීෆා....මාරයි සංකේතය.....සුපිරියි සහෝදරයා....♥️♥️♥️♥️♥️

  • @aselashyaman3931
    @aselashyaman3931 Жыл бұрын

    අම්මෝ පිස්සුවක් දුකයි අද අහන්න ලැබිච්ච එක , ධනු අයියගේ ටික් ටොක් එක බලලා හොයාගෙන ආවේ ❤❤

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    Жыл бұрын

    අසේලයා.. ආදරෙයි මචෝ

  • @imeshlakruwan79
    @imeshlakruwan799 ай бұрын

    මේකේ තේරුම හිතට දැනෙනකොට එන්නේ මාරම feeling එකක් පට්ට තේරුමක් තියෙන සුපිරිම වැඩක් ජය වේවා ❤✨️💥

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l9 ай бұрын

    සර්ව අපිට miss උනා ඊයෙ පෙරේදා මෙ අමු සින්දු අහන්න ගත්තෙ ඇබ්බැහි වෙලා සර් 🎉🎉🎉🎉❤❤

  • @chamaradhananjaya8738
    @chamaradhananjaya87382 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ...අමුවෙන් ඇහෙනකොට වදිනවා වැඩී..ජයවේවා♥️

  • @coverswithashenalwis4650

    @coverswithashenalwis4650

    8 ай бұрын

    Thama ahanawada bn 😂❤

  • @asdhanroohi5543
    @asdhanroohi55434 жыл бұрын

    😱😱😱 මේ තරම් ලස්සන සින්දුවක් මම හිතන්නේ මම මගේ ජීවිතේටම අහලා නෑ. නියමම feeling එක ගන්න සින්දුවේ මුල්ම වචනයේ තියන cannabis බාවිතා කරලා සින්දුව අහන්න 🙏🏻🍁

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    4 жыл бұрын

    Asdhan roohi thanks

  • @pushpakumara8313
    @pushpakumara8313 Жыл бұрын

    මම ලගදි මෙ ගීත ඇහුවෙ පට්ට බුදු සරනයි

  • @ruwanleonard8411
    @ruwanleonard8411 Жыл бұрын

    මෙි ටෝන් ඒක නමි සුපිරි ....ඇහුවට ඒපා වෙින් නැ ....නින්දෙනුත් සීංදුව කියවෙිනවා ........මගුල

  • @DileeshaSupun
    @DileeshaSupun2 жыл бұрын

    දාපු දවසේ ඉදන් තාම හවසට ඇදට වැටුනම play කරන සිංදුවක්..🖤 සැන්ඩි නැතුව අමුවෙන්ම 😌

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    2 жыл бұрын

    බොහොම සන්තෝසයි සහෝදරයා ❤️❤️❤️❤️

  • @ultravibesproductions7710
    @ultravibesproductions77103 жыл бұрын

    අද කාලෙට බිහිවෙන්න ඕනෙ මේ වගේ නිර්මාණ නෙමෙයිද ? සම්ප්‍රදායෙන් මිදී උඩුගම් බලා යන ගමන සාර්ථක වේවා සහෝදරයා ✊🤟 අපි වගේම තව තව එයි මේ රස හොයාගෙන ❤️✊

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    ජයවේවා සහෝදරයා

  • @keshandilhara8163
    @keshandilhara8163 Жыл бұрын

    අමු කලාව මරු වගේ.. ලගකදි සිංදු ටික සෙට් උනේ❤️ මරු👌😍

  • @VijithaSamarakoon-qx3rw
    @VijithaSamarakoon-qx3rw9 ай бұрын

    අනාවැකියක් කියන්නම්. ඉදිරියේදී සංදර්ශනයක් සඳහා දිනයක් ගන්න වසර ගනනාවක් බලා සිටීමට සිදු වන ගායකයෙක් වේවි. කියන්න වචන නෑ. කියන්න ඕන ඔක්කොම kalin එවුන් කියලා. මඟුල 😂😂❤❤❤❤❤😊😊😊😊

  • @uvinduramanayake2762
    @uvinduramanayake27623 жыл бұрын

    ඇබ්බැහිවෙන සින්දුවක් ❤️

  • @layo1999

    @layo1999

    2 жыл бұрын

    Eeka nam aththa 😍

  • @zigmaeducation1143

    @zigmaeducation1143

    Жыл бұрын

    පැහැදිලිවම 🔥👍

  • @teshfern2008

    @teshfern2008

    Жыл бұрын

    Hy~~~~~~~bc

  • @heavenwithluckyjay5571
    @heavenwithluckyjay5571 Жыл бұрын

    අමුවට අහන්න බැරි අමු සින්දු ❤️🥰 දවසකට පාරක් හරි අහනවා😌

  • @cathupamanimansala8297
    @cathupamanimansala82978 ай бұрын

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසෙම හඩනවා කලීෆාත් දවසක් කියා ගන්න බැරි අමුතුම දුකක් හිතට දැනෙනවා ආය වචන දෙකක් නෑ පට්ට අයියේ වැලපෙන මල් සිංදු අතරේ පට්ටම හිතට වදින සිංදුවක් ඇහුවා ❤❤❤❤❤❤

  • @dineshmanjula8745
    @dineshmanjula87459 ай бұрын

    අපි ගොඩක් පිං කරලා තියෙනවා මේ වගේ රස සිංදු අහන්න ❤

  • @chamarafernando6414
    @chamarafernando64142 жыл бұрын

    විසි සැරය විතර ඇහුව අමුතුම ආතල් එක්කක් ඒක...නියම නිර්මාණයක් ❤️

  • @ineshweerasekara6341
    @ineshweerasekara63414 жыл бұрын

    වැඩ්ඩෝ සැරි සැරැවත්. ප්‍රවිශ්ටයක් නැහැ ඇතුල් වෙන්න පන්නරයක් නැහැ බිහි වෙන්න .. හැකියාවට... මේ වගේ තව ඕනේ සහෝදරයාා ජයවේවා👍💥

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    Inesh Weerasekara ජය ජය සහොදරයා

  • @sachiniranabahu4835

    @sachiniranabahu4835

    Жыл бұрын

    Meke teruma kiyannako summery ekk widiyata plzz

  • @Pitcrew2727
    @Pitcrew2727 Жыл бұрын

    අඩියක් ගහලා අහද්දී.. ඒ ආතල් එක පට්ට. හිත ඇතුලේ මාරම රහක්...

  • @ShalikaVinodanee-eq9rj
    @ShalikaVinodanee-eq9rj Жыл бұрын

    Kochchara Aehuwath Madi...😍😘

  • @chamara662233
    @chamara6622332 жыл бұрын

    මිත්‍රයා ... ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට ❤️

  • @walamesri3279
    @walamesri32794 жыл бұрын

    සෙට් වෙන කොටස #සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ #මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ

  • @kavishadilru

    @kavishadilru

    4 жыл бұрын

    වලාමේ ශ්‍රි අනිවා

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    4 жыл бұрын

    වලාමේ ශ්‍රි th

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    4 жыл бұрын

    වලාමේ ශ්‍රි thanks

  • @wg6430

    @wg6430

    4 жыл бұрын

    මටත් ඔයටික වදිනව සැරටම

  • @nuwanchamara2937

    @nuwanchamara2937

    3 жыл бұрын

    විරහව විදින්න පුලුවන් art. කියන්නෙ මෙව්වා 🖤

  • @reviewtv5507
    @reviewtv5507 Жыл бұрын

    පට්ට ආස සින්දුවක් ❤❤ මාර සින්දුවක් ගිටාර් එක ගගහ කියද්දි පට්ට 😍😍😍

  • @travelwithnature2018
    @travelwithnature20186 ай бұрын

    90ගනන් වල අපි හිතුවේ ඒ කාලේ අහපු සිංදු වගේ වෙනම ලෙවල් එකේ සිංදු ආය ඇහෙන්න නැති වෙයි කියලා...හැබැයි මෙහෙම සිංදු අහනකොත හිතෙනවා ඒක් එහෙම නෙවෙයි ඉස්සරහට තවට් ලස්සන සිංදු ගහන්න පුලිවන් අති දක්ශයෝ ලංකාවේ බිහි වෙනවා කියලා...වෙනම ලෙවල් එකක්...ඇත්තටම කියන්න වචන නෑ.සුපිරි...අය්යගේ live show show එකක් බලන්න අනිවාරයෙන් එනවා...good luck

  • @ceylonesewarmonger6186
    @ceylonesewarmonger61863 жыл бұрын

    ලංකාවේ ඉන්නවා හැන්ගිච්ච ටොප් සින්දු ගහන සෙට් එකක්..එය්න් සැරටම වැදිච්ච පහරක් මේක.. ජයවේවා සනා..

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    Lahiru Siriwardena ලහිරු බොහොම සන්තෝසයි උඹල ගැන්. අපේ සොන්ග්ස් වල අමු ආර්ට් එක අහනවට විඳිනවට බොහොම ස්තූතියි ජයවේවා සෙට්වෙමු කොහිදිහරි වෙලාවක...

  • @hashanmadusanka4694
    @hashanmadusanka46944 жыл бұрын

    ඇබ්බැහි උනා එකට ❤️❤️

  • @dinushakumari2773
    @dinushakumari27739 ай бұрын

    "Kekulak rakina tharam nowe lowthuru pinak...🙏🙏🙏❤❤❤

  • @wasanthathilakangani4637
    @wasanthathilakangani4637 Жыл бұрын

    උමතුවෙන් ඇහුවෙ...ස්වාමින් වහන්සේ නමක් කියපු හෝඩුවාවකට ...ඇත්තටම අමුව වෙනසක්...මේ දහජරා ක්‍රමය වෙනස් කරන්න ...මේකෙන් පුලුවන් ...ඇත්ත ඇති සැටියෙන් ඒකයි මෙහෙම විඳින්නේ...ජය වේවා සංජීව ...❤️‍🔥❤️‍🔥

  • @smile.......
    @smile.......2 жыл бұрын

    අයියගෙ මෙ සින්දුව තව චැනල් එකක දාල තියෙනව ඒකෙ මෙච්චර කල් මේක ඇහුව සිය පාරකට වඩා අද තමා ඔරිජිනල් සින්දුව හොයා ගත්තෙ😞♥️࿐

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🤝🤝

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 Жыл бұрын

    රහසේම අඩනවා කලීෆා ත් දවසක්.... පට්ටම අමු යි... ජයවේවා බ්‍රෝ 👍

  • @sachiniranabahu4835

    @sachiniranabahu4835

    Жыл бұрын

    Ane plz theruma kiyandko

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    මරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මල්ලි ඔයාගේ සිංදු අමුතුම හැගිමක් තියෙනවා 💪💪💪💪 💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamilanuwanranasinghe9929
    @chamilanuwanranasinghe99299 ай бұрын

    ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට හරිම ලස්සන හිතට වදින සිංදුවක්.ජයෙන් ජය❤❤❤👌👌

  • @kalpaliyanage3912
    @kalpaliyanage39124 жыл бұрын

    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ🖤

  • @a-jay5628
    @a-jay5628 Жыл бұрын

    තොගේ වචනවලට ඇබ්බැහි වෙනවානේ. ❤❤❤❤❤

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Жыл бұрын

    පට්ට 🔥👍👍🔥,👌👌👌

  • @kalumsanjeewa8436
    @kalumsanjeewa8436 Жыл бұрын

    ඇත්තටම කියන්ට වචන නෑ සුපිරි සු....පි......රී

  • @janidubhathiya8873
    @janidubhathiya88733 жыл бұрын

    Iraj night life balal apu aya koooo!!!! Supiri sinduwak

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    dj rox ජය ජය

  • @arrowheartproductions
    @arrowheartproductions2 жыл бұрын

    සිරාවටම අමුවෙන්ම අහන්න පුලුහන් සිංදුවක් ❤️ කියන්න වචන නැ ❤️😍🎧

  • @Sandocreations
    @Sandocreations9 ай бұрын

    කාලෙකට පස්සේ අමු හිතට වදින සිංදු ටිකක් ඇහුවේ.. සුපිරියක් අහ්...තව මේ වගේ ඒවා එලියට දාමු අමුවෙන්ම

  • @ashenekanayake162
    @ashenekanayake162 Жыл бұрын

    ඒ වචන ටික මරු ❤️❤️❤️පට්ට... කියන්න වචන නෑ ...

  • @sampathweerasinghe7006
    @sampathweerasinghe70063 жыл бұрын

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.. රහසේම අඩනවා කලීෆාත් දවසක්..

  • @wearebrotherssudeshpriyank8550
    @wearebrotherssudeshpriyank8550 Жыл бұрын

    වචනයක් සමාන කරලා කියන්න ආමාරුයි....... උපරිමේන්ම මේ කලාවට ආසම කරන එකෙක් මං 🖤❤️👊

  • @galappaththiguruge7701
    @galappaththiguruge770111 ай бұрын

    අමුතුම ලස්සන සින්දුවක් ..ඔබට ජයෙන් ජයම වේවා ..❤❤❤

  • @chathuramaduranga5326
    @chathuramaduranga53267 ай бұрын

    Mega blast eken ❤ dakke...patta porak...❤ jaya wewa sagor....❤

  • @S_I_H_I____X
    @S_I_H_I____X Жыл бұрын

    කාලෙකට පස්සේ අහපු සුපිරිම සින්දුවක්,තවත් මේ වගේ ටිකක් ඕනේ❤️🔥

  • @malinthahewawitharana3675
    @malinthahewawitharana3675 Жыл бұрын

    දරාගෙන වේදනා...උහුලගෙන හිටියත්....රහසේම අඩනවා ...කලීෆත් දවසක් massive lyrics bro ❤

  • @madushanka9788
    @madushanka9788 Жыл бұрын

    මාර රහයි brother....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ brother

  • @sujeewaniwijesinghe1918
    @sujeewaniwijesinghe1918 Жыл бұрын

    හරිම ලස්සනයි.හරි මිහිරියි ගොඩාක් පිං .හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා සිංදුව ඇහුවහම. ඔබට සුභ පතනවා.

  • @chamithgamage8313
    @chamithgamage8313 Жыл бұрын

    1 million ගහනවා සත්තයි ❤😎

  • @deepanipadukkage9048
    @deepanipadukkage90483 жыл бұрын

    මල්ලි ඔයාගෙ සිංදු මාර අමුයි රහයි හොදටම විදිනවා ජයම වේවා!

  • @SanjeewLonliyes

    @SanjeewLonliyes

    3 жыл бұрын

    ජය 🤝🖤🇱🇰🎵

  • @madusankamahesh1222

    @madusankamahesh1222

    Жыл бұрын

    Ela ela

  • @vishwamahela2115
    @vishwamahela2115 Жыл бұрын

    අමු කියන එක උපරිමේටම දෙනවා.. ඉස්සර ඉදලම අහනව.. ඒත් එපා වෙන්නේ නැති අමු සිංදු..ආදරෙයි අයියා මෙහෙම සිංදු ටිකක් අපිට දෙනවට❤️

  • @rapktboy
    @rapktboy Жыл бұрын

    Pissek bn ubanam aiya.කියන්න ඕනි දේ කියන තියෙන දේ අමුවෙන්.අලුත් එකක් එමකල් බලන් ඉන්නෙ.උබට දුර ගමනක් තියනවා ❤️❤️❤️❤️

  • @chirathyp
    @chirathyp4 жыл бұрын

    ඒක සුපිරි 👌🏽 අමුවෙන් තියෙන වචන වලට විචාරයක් දාන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා නම්, සිංදුවේ රස තවත් වැඩි එතකොට

  • @MPstudios2004
    @MPstudios2004 Жыл бұрын

    මේ musical culture එක මරු ❤️ අයියව දවසක අමු අමුවෙ හම්බෙලා music ගැන කයියක් ගහන්න ආසයි..❤️💪 ජය..

  • @harshanijayathilaka4391
    @harshanijayathilaka4391 Жыл бұрын

    ලස්සනයි ....👍👌❤️❤️❤️❤️❤️

  • @kamiliyacool4138
    @kamiliyacool41388 ай бұрын

    ❤❤❤❤❤❤ රහසේම අඩනවා කලිෆත් දවසක්❤❤❤❤, කීපාරක් නම්අහුවද❤❤❤

  • @madhura4217
    @madhura4217 Жыл бұрын

    1M දකිද්දි මාරම සතුටක් එන්නෙ ඕයි❤❤❤❤

  • @fantasticworld9576
    @fantasticworld9576 Жыл бұрын

    වෙනස් කරමු අදහස් සහ රැල්ලට යන දේශපාලනය සහ කලාව වෙනස් වූ නිර්මාණ වෙනස් කරයි සමාජයක් ජය ❤

  • @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
    @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj Жыл бұрын

    ජීවත් වෙන්න ආසාවක් ඇතිකරන එකෙක් ..ජයවේවා බං🙏🙏🙏🙏

  • @sachindragamage528
    @sachindragamage528 Жыл бұрын

    මේ සින්දුව සිය දහස් වාරයක් ඇහුවා, තේරුම් ගන්න asdekta කඳුළු එන කම් ම, එතරම් සංවේදී ගීතයක්

Келесі