Kanyaviya Umbai Rikandishan kala කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ |එරෝටික් අමු සින්දුව| Sanjeew Lonliyes

Музыка

කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ | අමු සින්දුව
එරෝටික් අමු සින්දුව | අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
Lyrics -
මල් මාවතේ කෙමි ටික මාකටින් කළ
දුල් පියයුරේ උල් හරියම වසන් කළ
දිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ
කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ
ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේම
මගෙ මී තුඩෙන් එය සනසන්නෙමි බෝම
සුරලිය පොතේ උඹ ගැන ලියමින් රාග
ජාතිය බලමි සොලවා පියයුරු දෑල
ලියවැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරී
අමුණා ගතිමි තෙත හිරිකඩ පෙණ කැබලී
ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරී
මේ රති කෙළිය නටපන් පා අඩි ගිගිරී
රතියෙන් උකුල බේරෙන සඳ වගුර උරා
නාභිය මැදට පැණි වක්කල කුරුළු රටා
වෑවර මදන තන අස්සට දෙතොල තියා
දඹරන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා...
Lyrics - සූරිය සිහබාහු
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
Video directing - චාම් සහ සංජීව් ලෝන්ලියෙස්
All streaming copyrights
Sanjeew Lonliyes
whatsapp manager +94773250680
©️ All copyrights reserved
KZread - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
Upload our videos on other KZread channels without our permission. Doing so is a legal offence
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
Record Label manager +9477 3250680
KZread - / @sanjeewlonliyes
Basic guitar chords
C # m. B
මල් මාවතේ කෙමි ටික මාකටින් කළ
B. C # m
දුල් පියයුරේ උල් හරියම වසන් කළ
Abm
දිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ
Ab m. C # m
කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ
C # m. B
ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේම
B. C # m
මගෙ මී තුඩෙන් එය සනසන්නෙමි බෝම
Ab m
සුරලිය පොතේ උඹ ගැන ලියමින් රාග
Ab m. C # m
ජාතිය බලමි සොලවා පියයුරු දෑල
C # m. B
ලියවැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරී
B. C # m
අමුණා ගතිමි තෙත හිරිකඩ පෙණ කැබලී
Ab m
ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරී
Ab m. C # m
මේ රති කෙළිය නටපන් පා අඩි ගිගිරී
C # m. B
රතියෙන් උකුල බේරෙන සඳ වගුර උරා
B. C # m
නාභිය මැදට පැණි වක්කල කුරුළු රටා
Ab m
වෑවර මදන තන අස්සට දෙතොල තියා
Ab m. C # m
දඹරන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා...
අමු මියුසික් කල්චර් other songs
කලීෆා අමු සින්දුව
• Kalifa | කලීෆා | Sanj...
පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ
• Pihithuden adare livve...
Tags -
#KanyaviyaUbai
#SanjeewLonliyes
#AmuMusic

Пікірлер: 2 100

  • @pradeepfernando6187
    @pradeepfernando6187 Жыл бұрын

    හොයන ඇවිත් අහපු සෙට් එක කෝ...❤️

  • @pasansamindra9153

    @pasansamindra9153

    Жыл бұрын

    මේවා පට්ටන්නේ.කොහොම මිස් උනාද මන්දා.එළ 👍

  • @lasithasandaruwan5419

    @lasithasandaruwan5419

    Жыл бұрын

    👋

  • @niroshaperera2079

    @niroshaperera2079

    Жыл бұрын

    ඉන්නෝ

  • @sajeewadesilva9034

    @sajeewadesilva9034

    Жыл бұрын

    නිතරම එවෙනව මේ පැත්තෙ💔🤟

  • @sajeewadesilva9034

    @sajeewadesilva9034

    Жыл бұрын

    නිතරම එවෙනව මේ පැත්තේ🤟💔

  • @shalithanipuna2265
    @shalithanipuna2265 Жыл бұрын

    වෙනම ලෙවල් එකක ගයකයෙක් ❤️‍🩹💙🤞වචන ,මියුසික්,වීඩියෝ,වෙනම ප්‍රෙක්ෂක පිරිසකට වෙනම සැනසීමක් දෙන ගායකයෙක් ජය 🥰

  • @awata-thearound9943

    @awata-thearound9943

    Жыл бұрын

    වෙනම හඩ රහක් වෙනම චිත්ත රසක් වෙනම ලොකයක් සිත නිවන අලින්දයක් ❤️

  • @SriLanka-gv7se

    @SriLanka-gv7se

    Жыл бұрын

    පට්ටයි Sana

  • @dulanjanajayawardana5498

    @dulanjanajayawardana5498

    9 ай бұрын

    ​@@awata-thearound9943🤔😟😊😟😟o😟😟🤔😟😟o😟😟oo😟oo😟o😟p😟😟p😟p😟oo😟😟i😟😟o😟😟😅😟p😟😟😟😟🤔opo😟😟o😟😟😟😟ooo😟oopooo🤔oioo😟😟😟😟o😟poopi😊😉o😟o😟😟op😟o🤔😅o🤔poo😟😟oo😟😟😟😟😟oooo😟o😟oopo😟😟o😟😟o😟😟ooo😟😟p😟o😟😊😟o😟😟po😟o😟😟😟oo😟ooo😟o🤔😟o😟popoo😟🤔😟ooo😟ooo😟😟🤔😟😟😟😟🤔🤔😟o🤔😟😟😟oo😟😟o🤔oio😟🤔ooooo😟p😟😟o😟😟oooo😟😟😟iooo😟pp😟😟🤔😟ooo😟😟pooo😟😟😟oo😟o😟oo😟

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 Жыл бұрын

    කන්‍යාවිය උඔයි රීකන්ඩිෂන් කළ.....🖕🖕🖕 බොහෝ දෙනෙක් අමු ශෘංගාරමය රති කෙලියක් පිළිබඳව මෙම ගීතයෙන් කියවෙන බවට අදහස් පළකර තිබෙනු දුටිමි. එය කිසිදු වැරුද්දක් නොවන මුත් කලාව කලාව උදෙසා නොව, කලාව සමාජ ප්‍රගමනය උදෙසා බව සිහිගන්වන මෙම ගායකයා හා රචනා දෙස බලන විට සැබවින්ම මේවා අමු සිංදු කීවත් ඒවා කියන තරමින්ම අමු නැත. මට හැඟෙන අයුරින් මතු පිටින් අමු රස දැනුනත් එහි ගැඹුර ඉතා හොදින් තැම්බී, තෙම්පරාදු වුන පද රචනා බවයි රසිකයෙකු ලෙස මාගේ හදවත ස්පර්ශ කරනුයේ. මෙම ගැයුම්, සංගීතය, රූප රචනා හා පද රචනා තෝරා ගැනීම දෙස බලන විට මෙය අමුවෙන්ම කියන රති කෙලියක් වන්නට තරම් දර්ශන කාමයෙන් හෝ ප්‍රදර්ශන කාමයෙන් යුත්තක යැයි නොහැගේ.... අන්වය -- "නීතිය නැමති කන්‍යාවිය නැත හොත් නීතියේ දෙවඟන දූෂණයට ලක් කරමින් නීතියේ ආධිපත්‍ය බිද දමා ඇය වෙසගනක් බවට පත් කර මෙරට වැසියන් නීතිය සමග රමනය කරන අපූරුව අරුත්ගන්වයි" සිද්ධි ඝට්ටනය- අප සියලු දෙනා ජීවිතයේ මල් මාවතක් මතින් ගමන් කරන්නට සිහින මැවුවද අප බොහෝ දෙනාට උරුම වී ඇත්තේ කටුක ගල් බොරළු සහිත පාරක ගමන් කිරීමටයි. මන්ද අපට උරුම වූ ඒ මල් මාවතේ ශාරය විකුනාගෙන කමින් අඩ නිරුවත්ව හැසිරෙමින් අප මනස් දූෂණය කරමින්, ලෝකයට කන්‍යාවියක් ලෙස පිරිසිදු තැනැත්තියක් බවට ඇගවීමට තැත් කළ ද නීතියේ කන්‍යාවිය සැබවින්ම රීකන්ඩිෂන් කළ කන්න්‍යාවියක් හෙවත් දූෂිත තැනැත්තියක් බව පෙන්වා දෙයි. ඇගේ තොල් ඉදුල් කරන මෙම දිය කාවා කවුද? දිය කාවා යනු ජලය, ගොඩ බිම , අහස සැරි සරන මුත් ජලාශ ආශ්‍රිතව සැරිසරන තමාට වඩා විශාල ගොදුරු ගිල දමන නිතරම ගොදුරක් බලාපොරොත්තුවෙන්ම සිටින සත්වයෙකි. බොහෝ විට ලංකාවේ දියවන්නාව ආශ්‍රිතව මෙම දියකාවන් බහුලව දැක ගත හැකි අතර මෙම කන්‍යාවිය දුෂණය කිරීමත්, නැවත රීකන්ඩිෂන් කිරීමත්, එම කන්න්‍යාවිය ඉදුල් කිරීමත් සිදු කරන මෙම ව්‍යංගයෙන් කියන දියකාවුන් කවුද? නීතියේ දෙවගනගේ යෝනි තුඩ ජනතාවගේ ලිගුවෙන් සන්තර්පනය කරමින් ඇය සතුටු කිරීම, ඇය ගැන විවිධ වර්ණනා ලිවීම, ජාතියක් ලෙස ඇයගේ තත්තවය පරීක්ෂා කිරීම හැර අපේ ප්‍රගමනයට කුමක් සිදු කරම්ද? තවදුරටත් කවියා ඇය විවිධ හැඩ වැඩ ඇති ඇදුම් පැළඳුම් වලින් සරසවා බාහිර අලංකාර කර එනම් විවිධ නීති , නීති සංශෝධන, අලුත් පනත්, ගෙනවිත් නීතිය හැඩ වැඩ කළත් මිනිසුන්ගේ හැඟීම් එක්ක රතිකෙලියේ යෙදීම හැර මෙම දෙවඟන වෙනත් කරන දෙයක් නැති බවයි කවියාගේ අර්ථය. අවසානයේ කවියා විසින් මෙම දෙවඟන සමග කරන රති කෙලියේ තරම කෙසේද යත් නීතිය නැමති රටක නාභිය හෙවත් හරය කේන්ද්‍රය විනාශ කර දමමින් එය අපිරිසිදු කරමින් මදන විසයෙන් යුත් මෙම කන්‍යාවිය දඹ රත්තරන් හෙවත් පිරිසිදු රත්තරන් එ⁣නම් සමාජයේ පිරිසිදු සත්‍ය යටපත් කර සත්‍ය ඇතුලට යවා , සත්‍ය සිරකර බොරුව නිදහස් කරන ආකාරයක් ඉතා සංයමයෙන් හා ගෘංගාරයෙන් යුක්තව කදිමට ලියවුන කවි හතර බොහෝ දේ කියාපානු ඇත.

  • @dulladetraveler

    @dulladetraveler

    Жыл бұрын

    Make sense ❤ I looked in a different way but what you have been told was spot on 😊

  • @dananjayadasun4093

    @dananjayadasun4093

    Жыл бұрын

    Puduma watinakamakin kawiya diha balala thiyennee,aadambarayak oba weni aya rata thula inna eka gAnath

  • @dilkiprabodha7793

    @dilkiprabodha7793

    Жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vitha8852

    @vitha8852

    Жыл бұрын

    මාත් ඔය කාතාවම හිතුවා.. ඔච්චර ගැඹරට හිතඅවේ නැ. නමුත් මාගේ මුලික අදහස ඔබ කියපු දේ තුල තිබුනා.. තවත් දැනමට යමක් ලැබුනා.

  • @skullgaming8344

    @skullgaming8344

    Жыл бұрын

    😮❤️

  • @rusiruthakshila7081
    @rusiruthakshila7081 Жыл бұрын

    කුඹුරු යායක, කදු පංතියක් දිහා බලන් ඉන්න ගමන්, ජොයින්ට් පාරක් ගහල , ලාවට අහන් ඉදියොත් මේ සිංදුව.., ඔලුව පිස්සු වට්ටනව.. එච්චරට ලස්සනයි 😍

  • @gangulvlogs549

    @gangulvlogs549

    5 ай бұрын

    අන්න ෆීලින් හවස් වරුවක එහෙම

  • @dibare9397
    @dibare9397 Жыл бұрын

    උබ පට්ට පොරක් මචන්.. මේව තමයි අපිට ඕන සින්දු..උබේ ඔක්කොම වෙනම සින්දු වෙනම ලෙවල් එකක්.. අපි කාලයක් හෙව්වෙ උබ වගේ එකෙක් සහෝදරයා... ආදරෙයි ජය වේවා... ❤️🙏🔥

  • @theekshananirmana3476

    @theekshananirmana3476

    Жыл бұрын

    අනිවා

  • @donranil4613

    @donranil4613

    Жыл бұрын

    Mewa ape sinhale supiri de bolaw..

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    11 ай бұрын

    සිරාවටම හොයන් ඇවිත් අහන්නෙ. මලක් එක්ක තනි උනාම මේක වශියක්

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    11 ай бұрын

    පට්ට එකෙන්ම

  • @kaveesharangani3452

    @kaveesharangani3452

    10 ай бұрын

    😂

  • @dinucreocreo2797
    @dinucreocreo2797 Жыл бұрын

    50 th like එක දාල සින්දුව play කලේ. සින්දුව අහන්න කලින් like කල උන් මේ කොනට. ❤️ ආදරේ යි පැලෙන්න අමු.. ❤️ Sanjee

  • @milinduinside9670
    @milinduinside9670 Жыл бұрын

    පපු ලෑලි වල කරගැට කැඩෙන්ඩ වැඩකෑලි දාලා අමුවෙන් හුස්ම පිඹින අපේ දොස්තර මහත්තයා 💜🍃

  • @lahiru9351
    @lahiru935110 ай бұрын

    ඒ ලිරික්ස් ලියපු දෑතට දෙවි පිහිටයි ❤

  • @ravindusampath7854
    @ravindusampath7854 Жыл бұрын

    මොන වොත්තක්ද යකො මේ.. නිදාගන්නත් නෑ මහා රෑටත් අහන්නේ අමු සිංදු සෙට් එක😠 ආදරෙයි ඕයී මේවට ❤️❤️

  • @chinthakaweerendra2289
    @chinthakaweerendra2289 Жыл бұрын

    පිස්සු හැදෙන කටහඬක්... අර්ථවත් පද පෙළක්.... නිවෙන සංගීතයක්.. හැන්දෑවක තනිවෙලා අහනව කියන්නෙ වෙනමම පිස්සුවක්... ඇබ්බැහිවෙන සුළුයි..❤️❤️❤️❤️

  • @maheshchathuranga3559
    @maheshchathuranga355910 ай бұрын

    මේ සිංදුව එක පාරට වඩා අහපු අය කවුද

  • @shehannilusha1282
    @shehannilusha1282 Жыл бұрын

    කිසිම රසයක් නැති උන්ට මේක නිකන් වචන පෙලක් උනාට මටනම් මහමෙරක්❤ ඒ තරම් සුපිරියක්

  • @saraninilakshika1901

    @saraninilakshika1901

    Жыл бұрын

    මාත් එකගයි ඔයාගේ කතාවට

  • @slgrandcharity6840

    @slgrandcharity6840

    Жыл бұрын

    මාත් මේකට මාර මාර කැමති. ඒත් හෙමෝම එකම taste එකේ ඉන්න ඕනෙද? එහෙම හිතනව නම් ඔබේ රසවින්දනයේ අව්ලක්

  • @slcartoono8340

    @slcartoono8340

    8 ай бұрын

    එකෙන්ම

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 Жыл бұрын

    පට්ටම වදන් ගැලපීමකට සුපිරිම හඩක් සමග සත්සර... මනෝ ලෝකයෙන් රති කෙලියේ යෙදුනෙමි. ඇත්තටම වදන් දිය නොහැකි දස්කමක්

  • @udithamahesha

    @udithamahesha

    Жыл бұрын

    කියන්න වචන නැහැ ❤️❤️

  • @ramithrathnayaka8551

    @ramithrathnayaka8551

    9 ай бұрын

    බියර් බෝතලේ ගැනලු කියන්නේ

  • @chandimachinthakapaladeniy5758

    @chandimachinthakapaladeniy5758

    9 ай бұрын

    @@ramithrathnayaka8551 දැන් කොහොමත් ලංකාවෙ කොකා කෝලා බෝතල් නෑ බියර් බෝතල් ටින් තමා තියෙන්නේ

  • @pradeepkumara8098

    @pradeepkumara8098

    9 ай бұрын

    සිරාවට ? හිතන්න අමාරුයි බන්...

  • @chandimachinthakapaladeniy5758

    @chandimachinthakapaladeniy5758

    9 ай бұрын

    @@pradeepkumara8098 ධනංජය ප්‍රදීප් කුමාරද?

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 Жыл бұрын

    උඹ ගිටාර් එක ගහලා හූවක් ඇරියත් ඒක හරි රහයි හරි සුවදයි මස්සිනා ❤😘

  • @dhanushkaerangaedirisinghe6816

    @dhanushkaerangaedirisinghe6816

    Жыл бұрын

    Cringe comment දාලා ගායකයවා හෑල්ලු කරන්ඩ එපා http

  • @dishakafernando6971
    @dishakafernando69718 ай бұрын

    Sampath Sri Megawarna රීකන්ඩිෂන් කල #trend මාස 8කට පෙර කන්‍යාවිය උඔයි රීකන්ඩිෂන් කළ.....🖕🖕🖕 බොහෝ දෙනෙක් අමු ශෘංගාරමය රති කෙලියක් පිළිබඳව මෙම ගීතයෙන් කියවෙන බවට අදහස් පළකර තිබෙනු දුටිමි. එය කිසිදු වැරුද්දක් නොවන මුත් කලාව කලාව උදෙසා නොව, කලාව සමාජ ප්‍රගමනය උදෙසා බව සිහිගන්වන මෙම ගායකයා හා රචනා දෙස බලන විට සැබවින්ම මේවා අමු සිංදු කීවත් ඒවා කියන තරමින්ම අමු නැත. මට හැඟෙන අයුරින් මතු පිටින් අමු රස දැනුනත් එහි ගැඹුර ඉතා හොදින් තැම්බී, තෙම්පරාදු වුන පද රචනා බවයි රසිකයෙකු ලෙස මාගේ හදවත ස්පර්ශ කරනුයේ. මෙම ගැයුම්, සංගීතය, රූප රචනා හා පද රචනා තෝරා ගැනීම දෙස බලන විට මෙය අමුවෙන්ම කියන රති කෙලියක් වන්නට තරම් දර්ශන කාමයෙන් හෝ ප්‍රදර්ශන කාමයෙන් යුත්තක යැයි නොහැගේ.... අන්වය -- "නීතිය නැමති කන්‍යාවිය නැත හොත් නීතියේ දෙවඟන දූෂණයට ලක් කරමින් නීතියේ ආධිපත්‍ය බිද දමා ඇය වෙසගනක් බවට පත් කර මෙරට වැසියන් නීතිය සමග රමනය කරන අපූරුව අරුත්ගන්වයි" සිද්ධි ඝට්ටනය- අප සියලු දෙනා ජීවිතයේ මල් මාවතක් මතින් ගමන් කරන්නට සිහින මැවුවද අප බොහෝ දෙනාට උරුම වී ඇත්තේ කටුක ගල් බොරළු සහිත පාරක ගමන් කිරීමටයි. මන්ද අපට උරුම වූ ඒ මල් මාවතේ ශාරය විකුනාගෙන කමින් අඩ නිරුවත්ව හැසිරෙමින් අප මනස් දූෂණය කරමින්, ලෝකයට කන්‍යාවියක් ලෙස පිරිසිදු තැනැත්තියක් බවට ඇගවීමට තැත් කළ ද නීතියේ කන්‍යාවිය සැබවින්ම රීකන්ඩිෂන් කළ කන්න්‍යාවියක් හෙවත් දූෂිත තැනැත්තියක් බව පෙන්වා දෙයි. ඇගේ තොල් ඉදුල් කරන මෙම දිය කාවා කවුද? දිය කාවා යනු ජලය, ගොඩ බිම , අහස සැරි සරන මුත් ජලාශ ආශ්‍රිතව සැරිසරන තමාට වඩා විශාල ගොදුරු ගිල දමන නිතරම ගොදුරක් බලාපොරොත්තුවෙන්ම සිටින සත්වයෙකි. බොහෝ විට ලංකාවේ දියවන්නාව ආශ්‍රිතව මෙම දියකාවන් බහුලව දැක ගත හැකි අතර මෙම කන්‍යාවිය දුෂණය කිරීමත්, නැවත රීකන්ඩිෂන් කිරීමත්, එම කන්න්‍යාවිය ඉදුල් කිරීමත් සිදු කරන මෙම ව්‍යංගයෙන් කියන දියකාවුන් කවුද? නීතියේ දෙවගනගේ යෝනි තුඩ ජනතාවගේ ලිගුවෙන් සන්තර්පනය කරමින් ඇය සතුටු කිරීම, ඇය ගැන විවිධ වර්ණනා ලිවීම, ජාතියක් ලෙස ඇයගේ තත්තවය පරීක්ෂා කිරීම හැර අපේ ප්‍රගමනයට කුමක් සිදු කරම්ද? තවදුරටත් කවියා ඇය විවිධ හැඩ වැඩ ඇති ඇදුම් පැළඳුම් වලින් සරසවා බාහිර අලංකාර කර එනම් විවිධ නීති , නීති සංශෝධන, අලුත් පනත්, ගෙනවිත් නීතිය හැඩ වැඩ කළත් මිනිසුන්ගේ හැඟීම් එක්ක රතිකෙලියේ යෙදීම හැර මෙම දෙවඟන වෙනත් කරන දෙයක් නැති බවයි කවියාගේ අර්ථය. අවසානයේ කවියා විසින් මෙම දෙවඟන සමග කරන රති කෙලියේ තරම කෙසේද යත් නීතිය නැමති රටක නාභිය හෙවත් හරය කේන්ද්‍රය විනාශ කර දමමින් එය අපිරිසිදු කරමින් මදන විසයෙන් යුත් මෙම කන්‍යාවිය දඹ රත්තරන් හෙවත් පිරිසිදු රත්තරන් එ⁣නම් සමාජයේ පිරිසිදු සත්‍ය යටපත් කර සත්‍ය ඇතුලට යවා , සත්‍ය සිරකර බොරුව නිදහස් කරන ආකාරයක් ඉතා සංයමයෙන් හා ගෘංගාරයෙන් යුක්තව කදිමට ලියවුන කවි හතර බොහෝ දේ කියාපානු ඇත...

  • @pasanjith8426

    @pasanjith8426

    3 ай бұрын

    ❤❤lassana wicharayk❤❤

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 Жыл бұрын

    තේරෙන අමු සිංහලෙන් පද ගලපා සවන් පුරා හදවතටම කිදා බැස්සා ඇහුවායින් ඇහුවේ නෑ රස පද ගලපා ඇබ්බැහි වෙන සුලු නියම කංසා මෙව්වා මාරම සියුම් ඇබ්බැහි වෙන්න තව තව ආසා ගීත මෙව්වා. ගීත වල හරයට වඩාඇස් පිනවන්න විශුවල් අඩ නිරුවත් දර්ශණ එකතු කරන් දඟල අය අතර . මෙවන් නිර්මාණ හරිම ඉහලයි හරිම අගෙයි...සුබ පැතුම් බුදුසරණයි !

  • @npwijesinhga8746
    @npwijesinhga8746 Жыл бұрын

    සංජීව අයියා කියන්නේ නිහතමානී පට්ට දක්ෂ කලාකරුවෙක් සහා ගුරුවරයෙක්.ඊට අමතරව මගේ පට්ට බොක්කක්.ආදරෙයි... ජය ජය ...

  • @eroshanlahiru2066

    @eroshanlahiru2066

    Жыл бұрын

    කොහෙද ඉන්නෙ.

  • @npwijesinhga8746

    @npwijesinhga8746

    Жыл бұрын

    @@eroshanlahiru2066 kurunalaga

  • @badlucifer7679

    @badlucifer7679

    Жыл бұрын

    @sanjeew jayawardane කෙමෙෂ්‍රි සර් කෙනෙක්

  • @chathuperera715

    @chathuperera715

    10 ай бұрын

    ❤❤❤❤❤❤

  • @chathuperera715

    @chathuperera715

    10 ай бұрын

    Patta🎉❤❤

  • @exploreworld3561
    @exploreworld3561 Жыл бұрын

    මෙච්චර ලස්සනට කුණුහරුප කියන්න පුලුවන්ද. උපමා ටික නම් සුපිරි ❤️

  • @senalhasanka610

    @senalhasanka610

    11 ай бұрын

    Meken kiyanne beer bothalayak gana

  • @dananjayakalinga6881

    @dananjayakalinga6881

    10 ай бұрын

    @@senalhasanka610 ඒක පැහැදිලි කරන්නකො එතකොට අපි හැමෝටම ඒ ගැන දැන ගන්න පුලුවන්නෙ මිත්‍රයා

  • @manjulapushpakumara1565

    @manjulapushpakumara1565

    3 ай бұрын

    Make kunuhaspayak nowi,.....

  • @wijethungaamali3640
    @wijethungaamali3640 Жыл бұрын

    සංජීව් ඔයා නම් පිස්සුවක්❤️ මාව ඔයාගෙ හඩට ඇබ්බැහියක් වෙලා❤️ මන් ලන්කාවෙ කලාව රසවිදින්නෙ බොහොම තෝරා බේරගත්තු කලාකරුවන් කීපදෙනෙක්ගෙ කලා නිර්මාණ හරිම ආදරෙන් ගෞරවයෙන්🙏 දැන් ඔයත් ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා😘

  • @nathasharodrigo8896

    @nathasharodrigo8896

    Жыл бұрын

    Yes

  • @chandanakumara3227

    @chandanakumara3227

    9 ай бұрын

    Hodai neada mis

  • @chandanakumara3227

    @chandanakumara3227

    9 ай бұрын

    Oya eakea tearuma dannawada

  • @gayaniederimanna5969
    @gayaniederimanna59698 күн бұрын

    හොද්දට ලුණු ඇඹුල් ගානට.නියමයි .ඒවචන වලට හඩ පනදෙනවා.❤❤❤

  • @explorer726
    @explorer726 Жыл бұрын

    අඩෝ අම්මෝ්... අන්තිම ටික මම sounds අඩු කළා බං එකපාරටම. බුදු අම්මෝ... අම්මා මගේ ළඟ හිටියේ... හත්තිලව්වයි තව පොඩ්ඩෙන්. මොනවා නැතත් නියමයි. මේවා විඳින්න පුලුවන් රසයක් තියෙන එකෙක්ට විතරයි. ජයවේවා මචං..

  • @warna85

    @warna85

    Жыл бұрын

    🤣

  • @travellife6636

    @travellife6636

    Жыл бұрын

    ආසම වොයිස් ආසම meaningful Amazing to listen while weeds moods Tanq konlyes 👌❤️🙏

  • @isurusilva7699

    @isurusilva7699

    Жыл бұрын

    මට එයාව මතක් උනා සංජීව අයියෙ සමහර වචන එක්ක 🥲💔🥀

  • @saththiprasanna66963
    @saththiprasanna669636 ай бұрын

    තනියම පිටරටක ඉදන් තනි වේච්ච වේලාවක ඒ feeling එක හොදටම දැනෙනවා සංජීව් අයියේ ❤

  • @malithperera1671
    @malithperera16712 ай бұрын

    දඹරං කණුව එක එල්ලෙම ඇතුලේ ගියා... සංජිව් එක ඒ වෙලාවෙි කරපු දෙයක් වගේ කිව්වා... ඒ ගායන විලාසය, හැලීම් ප්‍රකාශය ස්තරම්... ලස්සන, ඉතා විශිෂ්ඨ පද රචනයක්...👍👍👍👍👍👍👍👍

  • @tharinduheshan4227
    @tharinduheshan4227 Жыл бұрын

    අමු කියන දේ අර්ථය හොදටම දැනෙන්න තියනවා .. ජය වේවා ♥️👍

  • @pathumakarshana7184
    @pathumakarshana7184 Жыл бұрын

    සීතල යුද්ධ දරානා දැසක ඉදිරියේ නොහඩන සිනාසෙන නොහදුනන නුබ ලගම විදවීමෙන් වැලදගත් මැකීගිය දුබල සිත අදටත් ගිනි කෙලියක් ... 🖤

  • @assa4238

    @assa4238

    Жыл бұрын

    Me kavi padawel nubeemada

  • @musicart1876
    @musicart1876 Жыл бұрын

    මේ සිංදුව fb එකෙන් අහලා හොයන් ආවේ ඒ හඩට වශීවුනා මම. මම අහන්න ආසම පරණ සිංදු. අලුත් සංදු මට ඇහෙන්නෙ අඩවැඩියා වගෙ. හරිම සතුටුයි මේ වගේ දකෂ නවකයෝ අපේ රටේ ඉන්න එක . භාවනාවක් වගේ අහන්න පුලුවන්... මේ කමෙන්ට් එක සංජීව්. ඔයා දකිනවනම් කියවනවනම්. ඉල්ලීමක් තියනවා. මේ රටේ දැන් තියන අමන පාලකයන්ට රිදෙන්න සිංදුවක් ඔය හඩින් දෙන්න. බුදු සරණයි. ලොකු ගමනක් අනිවාර්යයි මම ඔයාගෙ සිංදු ඔක්කොම ඇහුවා

  • @kanishkagimhana
    @kanishkagimhana Жыл бұрын

    ගෑනු සරීරෙකට ඇතුළු උනු ආත්මයක් කියූ හරි අපූරු කතාවක් ❤️

  • @ChethiyaMuthugala-lf1wl

    @ChethiyaMuthugala-lf1wl

    9 ай бұрын

    Yep ❤

  • @ireshliyanage6793

    @ireshliyanage6793

    7 ай бұрын

    පක..අනේ උඹට තේරෙන බම්බුව

  • @kanishkagimhana

    @kanishkagimhana

    7 ай бұрын

    @@ireshliyanage6793 මෝඩ පකයෙක් උබනන් 😊💕

  • @pererarj

    @pererarj

    7 ай бұрын

    මුත් ගෑනියෙක්ද මංදා

  • @vikumthebuwana8250
    @vikumthebuwana8250 Жыл бұрын

    අමු කල්චර් එක පට්ට 🖤👌 දැනිච්ච කලාකාරයෙක් ❤️🤝 තව අමු පද හරඹ ඕන😎❤️

  • @madukakavinda6010
    @madukakavinda6010 Жыл бұрын

    Trending 1 wenna one sindu.. ❣️🥰 රසයක් විදින්න දන්න මිනිස්සු අඩුයි...💪 up

  • @chathuperera715
    @chathuperera71510 ай бұрын

    බුදු සරනයි බ්‍ර්‍රරෝ තවත් මේ වගේම සින්දු ඔනේ.🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sigmasl7506
    @sigmasl7506 Жыл бұрын

    සින්දුවක් දෙකක් අහල තිබ්බට ඔයා මෙච්චර වැඩ්ඩෙක් කියල තේරුනේ සින්දු ටික අහුව්වමානේ ...ජය වේවා !!!

  • @WWildWonders
    @WWildWonders Жыл бұрын

    ස්ටේටස් තිබුනු වීඩියෝ එකක වචන ටික ඇහිල හොයාගෙන ඇවිත් ඇහුවෙ.මේවනම් මාරම නිර්මාණ ❤️

  • @sadeeshathejan6090

    @sadeeshathejan6090

    Жыл бұрын

    Math bn

  • @dinusharathnayake3632
    @dinusharathnayake3632 Жыл бұрын

    දඹ රන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා...😮 අමුම අමු සිංදුවක් බ්‍රෝ සුපිරි 🎉

  • @dhanu9402
    @dhanu94029 ай бұрын

    එක ලස්සනයි ..ගැඹුරු අර්ථයක් තියෙනවා .. i love this song

  • @lakshithaudara1651
    @lakshithaudara1651 Жыл бұрын

    මාරම නිර්මාණකරණ ව්‍යාපෘතියක්.... පට්ට..........

  • @ajithrohana6048
    @ajithrohana6048 Жыл бұрын

    පැතුම් වෙදගෙදර ලියපු සිංදුවක් අපට ඕන සංජීව ♥️♥️♥️♥️

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 Жыл бұрын

    මේක අහන අයට නොමිලේ අවවාදයක් දෙන්නම්.සින්දුවෙ නියම feeling එක ගන්න නම් වීඩියෝ එක නොබල ඇස් දෙක පියාගෙන සින්දුව අහන්න. සින්දුව නිකන් එක පාරටම හිට්ට වගේ ඉවර වුණේ ඇයි කියල අවුලෙන් හිටියෙ.විනාඩියකට පස්සෙ තමා ඒ ඇයි කියල තේරුනේ.උබනම් සිරාම වැඩ්ඩෙක් අයියෙ.😂🔥❤️

  • @chandiseeba6290

    @chandiseeba6290

    Жыл бұрын

    සින්දුව අන්තිමට අරින හුස්ම ටික ගොඩක් දේවල් කියනවා 😆

  • @nawalankawithanage2100

    @nawalankawithanage2100

    Жыл бұрын

    @@chandiseeba6290 hariyatama hari.😂

  • @nilangalakmal2714
    @nilangalakmal2714 Жыл бұрын

    වහා ඇබ්බැහි වෙන සුලුයි....❤️❤️

  • @tharindudedunu4515
    @tharindudedunu4515 Жыл бұрын

    අද තමා හරියට ම සින්දුව සෙට් උනෙ අහන්න සුපිරියක් ඉතින් ❤️

  • @shanuwz
    @shanuwz Жыл бұрын

    මේ අවුරුද්දේ අහපු සුපිරිම සින්දුව... 🎼👌❤️

  • @dilankapasindumadushanka7669
    @dilankapasindumadushanka7669 Жыл бұрын

    ඒකනම් සුපිරි සහෝදරයා. ආදරෙයි හැමදාමත්. 😍😍😍😍😍😍

  • @loopmusic_
    @loopmusic_ Жыл бұрын

    අහපු ලස්සනම පද ගැලපීමක් ඒකට ගැලපෙනම හඬින්❤️

  • @subasinghadumindadharmawan5856
    @subasinghadumindadharmawan5856 Жыл бұрын

    අද ඇහෙන මෙලෝ හසරක් නැති විලාප අතර සුපිරි නිර්මාණ ටිකක්. ❤❤

  • @wanigasooriyahlakshitha1294
    @wanigasooriyahlakshitha1294 Жыл бұрын

    ඒකනම් සුපිරි සහෝදරයා.වෙනස්ම තාලයක්,වෙනස්ම මාතෘකාවක්,මේ වෙනස හැමදාමත් කරමු.ආදරෙයි හැමදාමත් 🙏🙏😍😍

  • @isurusampath2414
    @isurusampath2414 Жыл бұрын

    හඩටම ගැලපෙන වචන ටික. කියල වැඩක් නෑ. ජය වේවා මචන්.🎉

  • @kulebro4176
    @kulebro4176 Жыл бұрын

    බොක්කෙම්ම උබේ මේක වැදුනා හදවතින්ම හොඳේ ...ජය වේවා සහෝදරයා ...ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා...දළදා සමිදු පිහිටයි සහෝදරයා උබට ....

  • @kuamarikumari6663
    @kuamarikumari66638 ай бұрын

    මෙකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤❤ ඒ voice" එක ඇහෙද්දි ඇස්දෙක පියවෙනවා ..

  • @chamaligunathilaka4540
    @chamaligunathilaka4540 Жыл бұрын

    මාර ලස්සනයි මේ සින්දු .කියන්න වදන් නෑ ..❤❤

  • @user-fr4th5ws8m
    @user-fr4th5ws8m Жыл бұрын

    මට වැදුන සුපිරීම ගායකයෙක් තමයි ❤️‍🔥

  • @upamalirandeniya219
    @upamalirandeniya219 Жыл бұрын

    තවත් මේ වගේ songs කරන්න හයිය ලැබේවා.අමු සින්හලෙන් සින්දු ලිව්වම පට්ටයි

  • @tharidudisanayaka912
    @tharidudisanayaka912 Жыл бұрын

    මාරම දෙයක් අයියෙ ඔයාගෙ සින්දු වලින් අදහස් වෙන්නේ.කටහඩත් ඒ වගේම ලස්සනට තොයෙනවා.ජීවිතේ ගැන සින්දුවක් හදන්නකො අයියේ ❤️❤️

  • @madurangana5657
    @madurangana5657 Жыл бұрын

    වංගු ගොඩක් දාලා කිව්ව ඒවා අතරේ මේක වංගු දෙකක් විතර දාලා කෙලින්ම කිව්වා වගේ 🥰 තව විනාඩියක් වගේ තිබුනනම් මරු 🍂❤️👌

  • @chandimasandanayaka4824

    @chandimasandanayaka4824

    Жыл бұрын

    Yakada manamali gana wicharayak danna kenek karannako.

  • @madurangana5657

    @madurangana5657

    Жыл бұрын

    🥰🍁

  • @kavidunimesh2980
    @kavidunimesh2980 Жыл бұрын

    අමු සිංදු එකතුවට තවත් සුපිරියක් ❤️ තවත් ඇබ්බැහියක්🖤

  • @sanjuwasanjuwa6874
    @sanjuwasanjuwa6874 Жыл бұрын

    අයියගෙ නිර්මාන හෙන අමුතුයි ලස්සනයි ♥️

  • @jinuthamadusanka8483
    @jinuthamadusanka8483 Жыл бұрын

    සහෝදරයා....ගමන පැහැදිලියි....උඹට ජය මගේ එකා....❤❤❤❤

  • @sahasm
    @sahasm Жыл бұрын

    පහරක් සන්ජීව් අය්යේ පට්ටම වැඩක්. සූරි අය්යටත් ඒකෙ ක්‍රෙඩිට් එක හම්බවෙනව මාරම වචන. ජයවේවා දෙන්නටම ❤❤❤❤

  • @LokuAshan
    @LokuAshan Жыл бұрын

    සින්දුවල තේරුම් දැන ගන්න ප්ලුවන් එකම සින්දූ මේවා තමයි ....ආදරෙයි අයියේ ......ජයෙන් ජයම වේවා!!!!

  • @baldipala6078
    @baldipala6078 Жыл бұрын

    අපිට සින්දුව අහන්න දෙන ගායකයෙක්❤️ පට්ට අමුවෙන් දෙන්නෙ

  • @nilupulshalitha2000
    @nilupulshalitha2000 Жыл бұрын

    ඇබ්බැහිවෙන සුලුයි... සුපිරි

  • @sujithnalaka1202
    @sujithnalaka1202 Жыл бұрын

    පට්ට වැඩ්ඩෙක්.. අලුතින් හිතන එකෙක්.. ජයවේවා🔥🔥

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 Жыл бұрын

    කියන්න වචන නැති තරම්...අනර්ඝයි සහෝදරයා......සුභ පැතුම්....

  • @ruviniabekoon3065
    @ruviniabekoon3065 Жыл бұрын

    කොයිවෙලෙත් අහන්න හිතෙනවා.. ඇත්තටම අහනවා හැම වෙලාවකම ❤️🤗 සුපිරි අයියේ ..ජයම වේවා... 😻😻❤️

  • @harisperera3316
    @harisperera33168 ай бұрын

    කපුගේට පසු බිහිවූ ❤ සුපිරි❤ කලා තරුව ඔබයි

  • @madhawaparasa486
    @madhawaparasa486 Жыл бұрын

    අම්මො එක ඇග හිරිවැටුනා 🖤🥰😍

  • @manjulanigambo1809
    @manjulanigambo1809 Жыл бұрын

    පට්ටම ලස්සනයි... කියන්න වචන නෑ මට... සින්දු සේරම.... පපුව කීරි ගැහෙන තරමට ලස්සනයි... උබට ජයවේවා මල්ලි 💕💕💕💕t

  • @user-bo5lu9sy1c
    @user-bo5lu9sy1c10 ай бұрын

    හරිම ලස්සන අර්තයක් තියෙන සින්දුවක්❤❤❤

  • @ravindrasanjeewa9839
    @ravindrasanjeewa9839 Жыл бұрын

    අමු සිංදු.සුපිරියි සහොදරය සුපිරියි.සිංදුව කියල ඉවර උනාට පස්සෙ මුල අග මුකුත්ම මතක නැති කැ ගහන ගායකයො අතර උබ සහොදරය පටිටයි.

  • @ruchikashanalperera6708
    @ruchikashanalperera6708 Жыл бұрын

    හදට යන ගමන් අහනවා අයියේ ඔයා ගේ සිංදු ටික හැමදාම ❤️💫

  • @rasikaroshan7160
    @rasikaroshan7160 Жыл бұрын

    සුපිරිම සුපිරී වෙනමම ලෝකයකට අරන් යනවා හිත භාවනාවක් වගේ❤❤❤❤❤

  • @jagathchandana
    @jagathchandana Жыл бұрын

    සින්දුව ඉස්සෙලාම අහපු දවසෙ ඉදන් අද වෙනක්ල් අහපු නැති දවසක් නෑ වගේ.සුපිරි❤️

  • @online6710
    @online6710 Жыл бұрын

    පිස්සෙක් වගේ අහන්නේ සංජීව් අයියගේ සිංදු .❤️❤️❤️❤️💖💖

  • @kelumjjs
    @kelumjjs Жыл бұрын

    කන්‍යාවිය ඔබයි රිකන්ඩිශන් කල පට්ට. සුපිරිම යෙදුම.

  • @sankalpa5048
    @sankalpa5048 Жыл бұрын

    60පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන්නෑ පට්ට බන් 💪 ජය වේවා බොසාට දිගටම ඇදන් යමන්✌️

  • @chanarudimuth3900
    @chanarudimuth39009 ай бұрын

    අම්මෝ අම්මෝ ඒක.🥰 හැමෝටම බෑ ඒ රසය විදින්න, ඒ ගීතයේ අර්ථය විදින්න💓💓. ලස්ස්නයි අයියේ.👍👍👍

  • @dushanmadurashinghe3191
    @dushanmadurashinghe3191 Жыл бұрын

    මේ ගීතයේ ඇතුලාන්තය ගැන හොඳ විචාරයක් පුලුවන්/දන්න අයෙක් ඉන්නව නම් ලියන්න...මේ ගීතයේ ලොකු ගැඹුරක් පෙනෙනවා.

  • @AkZWlC

    @AkZWlC

    Жыл бұрын

    Lyrics - සූරිය සිහබාහු

  • @Samadhi0301

    @Samadhi0301

    Жыл бұрын

    Vichara liyanna be bro vikara venava.hodata gahala vichara hithaganna

  • @himalikalukeerthie867

    @himalikalukeerthie867

    9 ай бұрын

    You can find it top of the comments

  • @SanjeewaAriyasinghe

    @SanjeewaAriyasinghe

    2 ай бұрын

    නීතියේ කන්‍යාවිය විනාශ කිරීම තමයි මම හිතන්නේ.

  • @M-House-dx2we
    @M-House-dx2we Жыл бұрын

    වෙනස්ම ආරයේ සුපිරිම සින්දුවක්...💖🤟❤️‍🔥

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 Жыл бұрын

    Addicted voice...superb...keep it up..❤

  • @damindasanjeewa332
    @damindasanjeewa332 Жыл бұрын

    දඹ රන් කණුව එක එල්ලේම ඇතුලේ ගියා සුපිරි සංජීව අයියා ඔයාට තවත් මේ වගේ සින්දු ලියන්න ගායනා කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා

  • @lahirukavishka899
    @lahirukavishka899 Жыл бұрын

    මරු සින්දුවක් ඈ සන්ජීව අයියේ සුපිරුයක් ❤️❤️

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 Жыл бұрын

    සුපිරි සින්දුවක්.❤️👍

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 Жыл бұрын

    අන්තිම ටික..හහ් හහ් හහ්...🙉🖤 මේක නම් සුපිරිම කියන්න වචන නෑ...🥺😍

  • @sureshlakshitha3951
    @sureshlakshitha395110 ай бұрын

    අම්මො සුපිරි ආ, හදේ ගිය වෙලා අහන්න සුපිරි සින්දුවක් 😍🥺

  • @DUMIDUMUNWATHTHAGE
    @DUMIDUMUNWATHTHAGE Жыл бұрын

    මේ ඇවිල්ල රසාස්වාදයේ උපරිම මට්ටම⁣ට යන්න පුලුවන් සිංදුවක්.. තේරුම වෙනමම එකක්.. ❤❤❤❤

  • @ushanfernando8457
    @ushanfernando8457 Жыл бұрын

    අම්මෝ 💥 voice,වචන❤️👌

  • @nuwan4378
    @nuwan4378 Жыл бұрын

    ආදරෙයි හැමදාමත් අහපු වාර ගානවත් මතක නැති තරමට අහනවා❤❤

  • @asankavirajrosa5647
    @asankavirajrosa56479 ай бұрын

    මැරෙන්නකල් හන්න පුළුවන් සිංදු ❤❤❤❤ ඔයාට බුඋුසරණයි ❤❤❤❤❤❤❤

  • @namalgamuwakamal
    @namalgamuwakamal Жыл бұрын

    ශුංගාරය ව්‍යංගාර්තයෙන් ..😍 පට්ට අයියන්ඩි😍🤟

  • @anilkumarajayasinghe6062
    @anilkumarajayasinghe6062 Жыл бұрын

    ඔයානම් පට්ට මේ සින්දුවේ තේරුම තවත් හොයනවා අදට 30 විතර ඇහුව. තවත් හොයාගන්න බැ. අමුර්තය වගේ❤ බුදුසරණයි

  • @buddhikafernando1381
    @buddhikafernando1381 Жыл бұрын

    👌👌👌සුපිරියක්❤️❤️❤️

  • @ppkgamage
    @ppkgamage Жыл бұрын

    පිහි තුඩෙන් එක විතරයි අහන්න ආවෙ. යකෝ ඇඩික්ට් උනා මේවට ❤️❤️❤️❤️ පට්ට. සුපිරි. සිරාම මරු වචන සෙට් එක

  • @chethikanaveen7133
    @chethikanaveen7133 Жыл бұрын

    පහරක් බ්‍රෝ උබේ වචන දැනෙන්නේ පපුවටම💖💖💖ජය ජය

  • @Sumanarathanathero174
    @Sumanarathanathero17410 ай бұрын

    වචන කියන්නෙ නිකන්ම නිකන් වචනම නොවන බවට හොදම උදාහරනයක්..ශබ්ද රසය අර්ත රසය සමග ගැලපෙන ඒ දෙකම සංගීතය හා ගැලපෙන අනර්ඝ ගීයකි.

  • @sonalaluthgedara
    @sonalaluthgedara Жыл бұрын

    වචනත් එක්කම ගැලපෙනම ගායනයක් අයියේ...!!! සිංදුවත් රති කෙලිය වගේම තමයි..!!! ආරම්භය හිමින්...😁 අවසානය ඒ හැගීමෙන්ම ❤️🍃😁

  • @bodosovo365
    @bodosovo3659 ай бұрын

    අමිමෝ........කොවිචර ඇහුවත් එපා වෙන්නෙ නැහැ අහන්න අහන්න මාර පිස්සුවක්...

  • @kaviya9532
    @kaviya9532 Жыл бұрын

    සිරාවටම හොයාගෙන ඇවිත් ඇහුවෙ. දැන් අමු සික්..😍❤️

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 Жыл бұрын

    අමු වුනාට කලා රසය පිරිලා තියෙනවා..❤ තව එක පද පේළියක් එකතු වුනානම් හොඳයි කියල හිතෙනවා..

  • @amilaiayasundara7130
    @amilaiayasundara7130 Жыл бұрын

    සම්ප්‍රදාය අලුතින් ලියන්නට වෙර දරණ උබට ජය....

  • @wajira3075
    @wajira30759 ай бұрын

    On of my favorite Fantastic lovely deep voice ❤️

  • @sachinmadushan8256
    @sachinmadushan8256 Жыл бұрын

    මේකනම් පිස්සුවක්... හොයාගෙන ආවේ...❤💫

  • @NawodDhanushan
    @NawodDhanushan9 ай бұрын

    මල් මාවතේ කිමි ටික මාකටින් කල දුල් පියයුරේ උල් හරියම වසන් කල දියකාවෙක් එක්ක තොල් අග ඉදුල් කර කන්‍යාවිය උබයි රීකන්ඩිෂන් කල ඔය යොව්න් උයේ ගැස්මත් ඇති යුව හේම මගේ මිය තුඩින් එය සනසන්නෙමි බොහොම සුරලිය පොතේ උබ ගැන ලියමින් රාග ජාතිය බලමි සොලවා පියයුරු දෑල ලියලැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරි අමුනා ගතිමි තෙත හිරිකඩ පෙන කැබලී ඉදුරන් නොවන වැහ මන්දාරම් පිපිරී මේ රති කෙලිය නටපන් පා අඩි ගිගිරී රතියෙන් උකුල බේරෙන සද වගුර උරා නාභිය මැදට පැණි වක්කල කුරුලු රටා වෑවර මදන තන අස්සට දෙතොල තියා දඹරන් කණුව එක එල්ලෙම ඇතුලෙ ගියා.... I felt it ❤🎶

Келесі