Amu Music Life |Travel| හක්වටුනාව වැවේ අමුවටම කියපු සින්දුව | Sanjeew SJS

Ойын-сауық

Sanjeew Lonliyes SJS
Amu music culture Artist
මේක අහලා, එකෙක්ගෙ හරි හිත නිවෙන්නවනම්... එච්චරයි මචන්,
බොහොම සන්තෝසයි, අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට....
ඒත් එක්කම, මන් සතුටු වෙනවා බන්, උඹල ගෙ තින්කින් ගැන. හරි ආඩම්බරයි උඹල ගැන, හරි ආදරෙයි උඹල ට,
ඇත්තටම මේ අමු කලාව එක්ක ඉන්න අපේ අමු සින්දු අහන විඳින ඔක්කොටම බොහොම ස්තූතියි..
ආදරෙයි මචන්ලා..... ආදරෙයි... අපි හමුවේවි දවසක කොහෙ කොහෙදි හරි... එදාට අපි තදින් වැලඳගමු... අපි උඹල එකම මිනිස්සු...
Sanjeew Lonliyes SJS
Sanjeew SJS
Srilankan Amu Music culture
‪@SanjeewLonliyes‬
#travel #srilanka #SanjeewSJS #AmuMusic
Special thanks :
Thili prabath මල්ලියා සහ අපිට හක්වටුනාවේදී හමුවූ සහ උදව්කරපු සියලුම දෙනාට ස්තූතියි මචන්ලා... ආදරෙයි බන් ආදරෙයි...

Пікірлер: 215

  • @Chathu-0306
    @Chathu-0306 Жыл бұрын

    සිංදුවට වඩා ඒ තැන දැක්කම හිත රිදුනා හොඳටම.හීන කඳු ගොඩ ගහගෙන අත් අල්ලගෙන ගිය ඒ වැව් බැම්ම කොච්චර දේවල් අපි ගැන දන්නවා ඇති 😪.ඒ වැව නොදන්න එකම දේ හීන කන්ද නාය ගිහිල්ලා මගෙ හිත යට වෙලා මැරුනු බව විතරයි.🥺🥺🥺

  • @aleengamingandstory
    @aleengamingandstory7 ай бұрын

    අම්මා මගේ පුතේ ❤ඇත්තමයි අපි අසරණ වෙලා මගේ පුතා. අම්මපා භවනාවක් මගේ පුතා. ඔයා අන්ජලී ඔයාගේ සින්දුව කීවට පස්සේ ඔයාගෙයි ඔයාගේ නෝනගෙයි නිහතමානී කමට මන් ගොඩාක් ආදරෙයි පුතේ. මේ වෙලාවේ හමාර බණවර සින්දුව කියන රවී රෝයිස්ටර් පුතාටත් ගොඩාක් ආදරෙයි. සොදුරු කලාකරුවෝ හැමදාම බැබලේවා. ජේසු පිහිටයි.සම්මා සම්බුදු සරණයි!!!

  • @chandanistephen9632
    @chandanistephen96327 ай бұрын

    හරිම ලස්සන වටපිටාවක්. බලන අපට දැනෙන මානසික සුවය වගේ කොයිතරමිද ඒ වගේ සියවාරයක් ඔබලාත් විදින්න ඇති ❤🤗 තෙරැවන් සරණයි 😇

  • @anilperera5571
    @anilperera55718 ай бұрын

    මේ දුගද හමන මහලු මඩමෙ මහල්ලු ටික අපි අසරන කලා වගේ දැන් හොඳට දැනෙනවා ලක් මෑනියනේ...

  • @iroshaniwickramasinghe9228

    @iroshaniwickramasinghe9228

    7 ай бұрын

    Ane ow..2024 aurudde api higanno nedakiyala hitheddi ke gahala danna hirhenne nedda

  • @abherath2524
    @abherath25247 ай бұрын

    ඇත්තටම හිත, නිවන් ගියා වගේ දැනුනා.හරියට භාවනාවක් වගේ...✋ ඒ තරමටම ඒ ගීතයේ අරුත, තනුව,සහ ඔබගේ ගායනයේ රසය,අති මහත්, විශිෂ්ඨයි, සහෝදරයා.❤..🎉👌..👍 ගුණදාස කපුගේ, මහතාගෙන් පසු, ඇසුන, මිහිරිම කටහඬක්..👍 තව තවත් මෙවැනි නිර්මාණකරන්න, ජයෙන් ජයම වේවා..!!!.

  • @givanthaarthasath9839
    @givanthaarthasath9839 Жыл бұрын

    සහෝදරයා මන් මේ මෑතකදී උඹේ සිංදු ඇහැව්වේ, එකත් මට යාලුවෙක් උඹේ (පිහිතුඩකින් ආදරය ලිව්වෙ) කියන සිංදුව එව්වා එක අහපු වෙලාවෙ මන් උඹේ අනිත් සිංදුත් බැලුවා ඇහව්වා, අවංක දෙයක් කියන්න හිතුනා එකයි මේ ලියන්නේ මෑතකදී මන් දැක්ක දක්ෂ, හදවතේ කැකැරෙන,මෙ සිස්ටම් එකට එරෙහිව උඩුගම් බලා යන,සිංදුවකින් ඇත්ත කියන සොදුරු කළා කරුවෙක් සහෝදරයා උඹ, වාසනාවකට දැන් අපේ අලුත් පරපුර මේ art එක, මේ සංගීතයෙන් කරන අරගලය අදුනනවා,ඒ නිසා මේ වගේ තවත් නිර්මාණ කරාට අනාගතයෙදි දුක් වෙන්න වෙන්නෙ නෑ,,ඔහෝමම යන් සහෝදරයා උඹට ජය..

  • @user-pd9ig6to9y

    @user-pd9ig6to9y

    8 ай бұрын

  • @rishanbandara4008

    @rishanbandara4008

    8 ай бұрын

    @@user-pd9ig6to9y daksha thawaya me yata sindu liyana hamuduruwan wahanse....

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 Жыл бұрын

    මාර වොයිස් එකක් තියෙන්නෙ

  • @pathmarohini9923
    @pathmarohini99238 ай бұрын

    පට්ටම ලස්සන කට හඩක් ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. !

  • @deepalranawaka8096
    @deepalranawaka809610 ай бұрын

    නුඹ වැනි මිනිසුන් හිග මෙ රටෙ මනුස්සකම කියා දුන් නුඹ ගැන අාඩම්බරයි සර්

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c7 ай бұрын

    හරිම ලස්සනයි. ගොඩක් ස්තුති අපිවත්.මතක්. වෙලා.මෙවැනි. ගීතයක්. ගැයුවා.මෙවැනි. දවසක

  • @user-fs7yc2cr6q
    @user-fs7yc2cr6q9 ай бұрын

    අපි අසරණ වෙලා වගේ හිතෙට දැනෙනවා.........බුදු හාමුදුරුවනේ ..අපි අසරණ වෙලා වගේ හිතෙට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ 😢😢

  • @maxmarasingha2283
    @maxmarasingha2283 Жыл бұрын

    අපේ වැවකට ඇවිල්ලා කරපු cover song එක පට්ටම ලස්සනයි අයියේ ❤️❤️❤️

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana64267 ай бұрын

    Wow හරිම ආසයි අහගෙන ඉන්න සුපිරි

  • @mrfire7352
    @mrfire73529 ай бұрын

    මම ආසම සින්දුව අමු රහට.... සුපිරි... ජයවේවා... හිතට දැනෙන කටහඩක්...❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika39597 ай бұрын

    හදවතට දැනෙන්න සිංදු කියනවා, හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi53987 ай бұрын

    අංජලී ගෙන් තමයි මම ඔබේ සිංදුව අහන්නෙ.. කවුද කියල දැක්කෙ නොවැම්:25 තමයි.. නන්දා මාලනියගෙන් පසු මේ වගේ සිංදු අහන්න ලැබෙන්නෙ ඔබෙන් මම හිතන්නෙ..ඉට පසෙ ඔබේ සිංදු ටිකට ඇහනව.. ඔබට දීර්ගායු🙏🌷❤️

  • @bankokanthurium7272
    @bankokanthurium72727 ай бұрын

    අදනෙ දැක්කෙ පිහිතුඩින් ලියපු කෙනා.ජය ශ්‍රී සොයුර ජයශ්‍රී....!

  • @rmdissanyake7865
    @rmdissanyake7865 Жыл бұрын

    අප මහබෝසතානෝ පස්මහබැලුම් බැලුවා වගේ ඔබේ ගීතය ගායනයට සුදුසුම තැනක් මේ ඇතුගල පුරවරයෙන්ම හොයාන අපේ සිත්නිවාදමන ගාන්ධර්වතුමනි ඔබට පිං....භාවනාවකින් වගේ මේ තනිවම දුරගමන් යන සරීරයක් නැති මහාගුහාවක ඉන්න හිත මේ පෝයදා නිවාදැමූ ඔබට යලියලිත් පිං අත්වේවා!!!!!!!! රාජගුරු එම් දිසානායක ..........................

  • @uditha3637

    @uditha3637

    9 ай бұрын

    අපේ ජිවිතේ ජිවත් කිරීමට නුබලා ලාබ දෙන ශක්තියයට බෝහෝ පිo

  • @dhammadharani8664

    @dhammadharani8664

    8 ай бұрын

  • @user-sl4dd3zl1g
    @user-sl4dd3zl1g7 ай бұрын

    තනි වුනු හදවත් වලට ගැම්ම sanjeew... සහෝදරයා... 👌👌👌

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka48439 ай бұрын

    Thank you universe Thank you universe Thank you universe

  • @gpmoto8420
    @gpmoto8420 Жыл бұрын

    ලස්සනයි....හිත නිදහස් වෙනවා නොදැනීම❤️

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 Жыл бұрын

    සුරංගනා ලොකයක්....ශා මාරම ලස්සනයි ❤🌷

  • @user-md3qb9gg4r
    @user-md3qb9gg4r Жыл бұрын

    ඇත්තටම ලසසනයි..ආඩම්බරයි..බුදු සරණයි...👌👌

  • @sampathsri7088
    @sampathsri7088 Жыл бұрын

    මම මෑතක ඉඳන් බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන්න උත්සාහ කරන කෙනෙක්.. ඔබේ ක්‍රමයට මේ ගීතය ඇහෙනකොට,,, මේ ලෝකයෙන් එහා කොනක හිත නවත්ත පහසුයි. ඔබට ජය.❤

  • @malithanuranga9262

    @malithanuranga9262

    11 ай бұрын

    😊😊😊😊

  • @dhanushkasrinath9258

    @dhanushkasrinath9258

    11 ай бұрын

    oba savan diya yuthuma kenek ma dannava mithtraya.hebei eka deyak obata wataha diya yutumai.rasavindanayen nibbana pathiya noheka

  • @dhammikavikcrmasingha8254

    @dhammikavikcrmasingha8254

    8 ай бұрын

    an dakak avillada

  • @sampathsri7088

    @sampathsri7088

    8 ай бұрын

    ​@@dhammikavikcrmasingha8254 දෘෂ්ටිය දැනුමට සාපේක්ෂයි සහෝදරයා.. මාස 4කට කලින් හිටපු තැන නෙවෙයි මම අද.. වතුරට ගලක් විසිකරාම වතුර කැලබෙනවා. ඒවගේ මේ හිතත්... කැලබෙන්නේ නැතුව තියාගන්න මේ වගේ ගීතත් උපකාරී වෙනවා.. ඒක එක එක්කනාට ආවේනික දෙයක්.. 🤗🤗 මම නැට්ට කපාගෙන ගොඩක් කල්.. ඒක නිසා අන් එන්න කොහෙත්ම විදියක් නෑ😂😂

  • @dineshtharaka6417
    @dineshtharaka6417 Жыл бұрын

    Hakwatunawa ape sampathaaa thank you sanjeewa aiye me wage thanakata awata....adareii sanjeewa longlines

  • @nadeekakoralage3368
    @nadeekakoralage33682 ай бұрын

    Woooow godak ලස්සනයි සතුටින් inna හැමදාමත් බුදු saranai oyalata

  • @redhummer8166
    @redhummer8166 Жыл бұрын

    වෙලාව තැන සින්දුව... අඩේ.. හෙන කාලයක් ඉදන් බලන් ඉන්නව මෙහෙම ඉදන් relax එකේ සින්දුවක් අහන්න.. තාම බැරි උනා... ඒ feel එක පිස්සුවක්

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 Жыл бұрын

    අනර්ඝයි මල්ලි ...👍👍👍👍

  • @lathikasenadhira5930
    @lathikasenadhira59309 ай бұрын

    අහන්න අහන්න ආසයි හැම සිංදුවක්ම තෙරුවන් සරණයි ...

  • @achalaperera5982
    @achalaperera59828 ай бұрын

    Harima lassanai Suba dawasak oyalata 🌹🥰🙏

  • @kumarysandiya245
    @kumarysandiya2457 ай бұрын

    Budusaranai hamadama sathutin inna

  • @harshaniherath3324
    @harshaniherath3324 Жыл бұрын

    හිත නිවන කටහඬක් අයියෙ ජයවේවා❤️

  • @chandraskg5927
    @chandraskg59277 ай бұрын

    කතරේ තනිවෙලා ඉන්න අපිට. ඒ සෝන් එක දුක වැඩියි වගේ. හිතට හරිම දුකයිo මගේ අම්මා මතක්. උනා 😭😭😭😭

  • @marasinhamanike2686
    @marasinhamanike26867 ай бұрын

    මේ වැව තියෙන්නේ මඩගල්ල එගොඩ ගම ඇලගමුවේ අපේ කුබුරු වලට ජලය දෙන්නේ මේ වැවෙන් අපේ ගම් ගන්නාවක් ජිවත් වෙන්නේ මේ ජලාශයෙන් මට හිරිම සතුටක් දැනුනා ඔයාලගේ විනෝද චාරිකාව දැකලා මට හරිම ආඩම්බරයි ඔයාලා ගැන තෙරුවන් සරනයි සියලු නංගීලා මල්ලිලාට ,මම ඕමාන් සිට විඩියෝ බැලුවා

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    7 ай бұрын

    Ane harimea lassan i,,,,, Ada mi dake th,,,,me palath a,,,,,me dakunu palath DA,,,,,💐🙏🙏🙏

  • @MrMPW-og7co
    @MrMPW-og7coАй бұрын

    ස්ට්‍රේජ් නගින්න එපා අයියේ ඔයා පට්ට මෙහෙම දෙන ආතල්❤❤❤ 🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra80738 ай бұрын

    Harima lassanai .😭😭😭❤❤❤❤❤❤ ... patta voice ekk .oyata tiyenne ...jayawewa thunuruwan saranai .🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru7 ай бұрын

    අමු... මෙි ගීත අසන විට අපිත් අසරන වෙලා වගේ නෙමෙයි අසරනම වෙලා....බුදු හාමුදුරුවනේ..🙏

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    7 ай бұрын

    Eka athemi,,,,,,

  • @warunamanupriya2945
    @warunamanupriya2945 Жыл бұрын

    siraa wata patta machan.uben godak dewal igana gannawaa mama.....tnx mewa danawata

  • @user-cm1zh9oc4w
    @user-cm1zh9oc4w7 ай бұрын

    Oya waw bantake api punchi kale idan hitiya ape lassana gama matak wenawa

  • @sudu6841
    @sudu68418 ай бұрын

    ලස්සනයි.දෙන්නටම බුදු සරණයි.❤❤

  • @ruwaninimalka5674
    @ruwaninimalka56747 ай бұрын

    Harima lassanaie soura Mara voice Lord blles you Oyath godakk lassanaie

  • @dulanjalimadushani8228
    @dulanjalimadushani82289 ай бұрын

    Ape wewa saho .ela ela

  • @lalithkumara9373
    @lalithkumara9373 Жыл бұрын

    දැනෙනවා සුපිරි එකක්

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 Жыл бұрын

    අපේවැව සන්තෝසයි සහෝ❤️❤️❤️

  • @indikaroshan6401
    @indikaroshan6401 Жыл бұрын

    Adarai godak br

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe92287 ай бұрын

    Nikaweratiye hoda kollek.. Adambarai oya ape peththe unata

  • @upulfernando6976
    @upulfernando69767 ай бұрын

    Superb song n kapu n your voice.❤

  • @ashennirashen4844
    @ashennirashen4844 Жыл бұрын

    භාවනාවක් ❤️

  • @ksusantha6261
    @ksusantha62617 ай бұрын

    Oba harima nihathamani uthum Gathiaguna walin piri charithayak..godak agaya karanawa..anjaliita dak u e prathichara dakiddi..oba Yana Gamana sarwapprakaryenma sarththaka. Weva..jp. ❤❤❤

  • @user-qn7bk8bj2f
    @user-qn7bk8bj2f7 ай бұрын

    සෙරෙප්පු දාලා හරි ම අහිංසක යි.

  • @nimalpemarathna2083
    @nimalpemarathna20837 ай бұрын

    Etthatama supiri macho ubage sindu .ewagema me mage nonage gama.mata eyawa hamba une ahamben.mata meka dekkama mathak une ape mul kale.game harima lassana thenak me ❤❤❤budusaranaii..jayawewa

  • @darshanachathuranga638
    @darshanachathuranga638 Жыл бұрын

    සුපිරි ayye..... ❤️ ❤️ ❤️ ❤️

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody55337 ай бұрын

    මේක නම් හිත් මෝහනය කරන්න පුළුවන් විදිහේ අමුම අමු කලාවක්.

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz7 ай бұрын

    ❤❤🙏🙏හරිම ලස්සනයි ❤❤❤

  • @rmjsrathnayaka471
    @rmjsrathnayaka471 Жыл бұрын

    Ape gama aiye adarei hamadamat oya katahadata😍❤️

  • @gayanthadilruk3523
    @gayanthadilruk352310 ай бұрын

    Superb place. And loving song ❤❤❤❤

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh8 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉niyamay sinduw tikaer miture haryma Lasanay mama Inne Japane 38aur metehk hapuw sinduw waline niyamay yanae ediriyater obehter subaer patume

  • @lankacool9116
    @lankacool91167 ай бұрын

    ඔබට සුභ ගමන් දෙවි පිහිටයි..❤❤❤❤❤❤

  • @isurunandana9763
    @isurunandana9763 Жыл бұрын

    ලස්සනයි අයියේ ❤️❤️

  • @jeewanthasunimal5541
    @jeewanthasunimal554110 ай бұрын

    🎶🎶🎶 Jayawewa 👍

  • @shubashini373
    @shubashini373 Жыл бұрын

    Yasodara.oba.kaviyaki Budungye..sinduwen.passye. Mama.obagye.sindu.nithara.ahanawa..hada.harima.lassanayi❤❤

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda79 Жыл бұрын

    තෙරුවන් සරණයි! සතුටින් ඉන්න ❤️

  • @user-sv7ri4wt8f
    @user-sv7ri4wt8f8 ай бұрын

    Niyamai. Adarei

  • @aravindasandaruwan1939
    @aravindasandaruwan19393 ай бұрын

    Real song ජයවේවා

  • @srimathiwijerathna9803
    @srimathiwijerathna9803 Жыл бұрын

    අනේ...නියමයි ...🌷🌷🌷

  • @vihangahasarel8358
    @vihangahasarel8358 Жыл бұрын

    ❤❤❤niyamai ayye supiri ❤❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92817 ай бұрын

    ඇත්තමයි හරිම ලස්සනයි

  • @mahelasampath9533
    @mahelasampath95337 ай бұрын

    Ape wawa sthutuyi aiya

  • @lahiruranathunga2915
    @lahiruranathunga2915 Жыл бұрын

    පට්ට ❤

  • @chandhikadahanayake5356
    @chandhikadahanayake5356 Жыл бұрын

    😍💆 superb

  • @isurupradeepbandara9283
    @isurupradeepbandara9283 Жыл бұрын

    අපේ වැව 🖤 ඒ සින්දුව 😍

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 Жыл бұрын

    අපි අසරණ වෙලා වගේ ...බුදු හාමුදුරුවනේ...

  • @arunasampath5206
    @arunasampath5206 Жыл бұрын

    good job

  • @kumarisri4154
    @kumarisri41547 ай бұрын

    අප ගම ලස්සනයි

  • @rathnayakek5138
    @rathnayakek51389 ай бұрын

    Sanjeev ❤ heart touching voice you have respect bro.

  • @pushpapedurohewage3229
    @pushpapedurohewage32297 ай бұрын

    Harima lassanai💕💕❤️❤️💕💕

  • @user-pd9ig6to9y
    @user-pd9ig6to9y8 ай бұрын

    ❤😊පට්ට හිතට වැදුණේ පිහි තුඩ්න්

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi94257 ай бұрын

    හරිම ලස්සන කට හඬ k ❤❤❤❤

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana669810 ай бұрын

    Niyaamayi ELAA BRO

  • @shalushalu1311
    @shalushalu13118 ай бұрын

    Man harima asai aiye oyage sindu walata

  • @dimuthuchathuranga2431
    @dimuthuchathuranga2431 Жыл бұрын

    Super 😍

  • @yu12769
    @yu12769 Жыл бұрын

    Perfect

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 Жыл бұрын

    😘😘😘සන්ජීව් අයියා😘😘😘

  • @jayanamadam7501
    @jayanamadam75017 ай бұрын

    Harima lassanai...

  • @WbSisira-rq9ug
    @WbSisira-rq9ug7 ай бұрын

    super

  • @amilaweerasekara4389
    @amilaweerasekara4389 Жыл бұрын

    Suppa👊👊👊❤

  • @thilankaranathungage1088
    @thilankaranathungage10888 ай бұрын

    Superb

  • @wimukthiwiraj6680
    @wimukthiwiraj66808 ай бұрын

    Adareiii kollooo

  • @ravindurandika1308
    @ravindurandika13087 ай бұрын

    Lasanai aiyea adarei hamadamath

  • @wajirawaji4547
    @wajirawaji45477 ай бұрын

    මට කියන්න වචන මදි මම මෙයාගෙ සින්දු දැන් කොච්චර ඇහුවත් මදි මල්ලි උබට පින් බන් තනියම ඉද්දී මරු මචන් ❤❤❤❤ හදවතින් ම❤

  • @thundercool2569
    @thundercool2569 Жыл бұрын

    Maru

  • @PP-td2sq
    @PP-td2sq Жыл бұрын

    Suppa❤

  • @user-pd9ig6to9y
    @user-pd9ig6to9y8 ай бұрын

    දවසම අහන්නෙ එ සින්දු ට්ක

  • @sumudunirmali9996
    @sumudunirmali9996 Жыл бұрын

    Calm 😌

  • @pradeepfernando6187
    @pradeepfernando6187 Жыл бұрын

    ❤️❤️👌👍

  • @achalaperera5982
    @achalaperera59828 ай бұрын

    🌹🥰 sanjeew 🌹👍

  • @lalanisusanthi4883
    @lalanisusanthi48837 ай бұрын

    ❤❤

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani92137 ай бұрын

    Maru❤❤❤❤❤❤

  • @isharamadushanofficial
    @isharamadushanofficial7 ай бұрын

    🥰Wow

  • @user-ph3ev4gx9s
    @user-ph3ev4gx9s8 ай бұрын

    Man me dam eke Madak pèenuwa 2009. Nice experience..

Келесі