Mathaka parana hithak Sanjeew Lonliyes මතක පාරන හිතක් අමු සින්දුව.

Ойын-сауық

මතක පාරන හිතක් | අමු සින්දුව
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
මතක පාරන හිතක් | අමු සින්දුව
වරින්වර පාරවන අඳුරු මූසල බවක්
විඳින්නට ඉඩදෙන්න දරා දුක සැප උනත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්
වසන්තය මලින් බර වේවී මතු දිනකවත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
ආලය කලාවකි කාලය කා දමන
ගැහැනිය දළඹුවෙකි ගෑවුන තැන කසන
බෝසත් කතා.. කීවත් රාගය ගැනම
ඒ පඬිවරුත් ඇවිලෙයි පළගැටී ලෙසින
සළුව ඉරා නෙක මල් පෙති දෙතොලපිරී
නළුවා ඇවිත් පා රැඟුමන් බලනු සිරී
හෙලුව වසා ගමී පැණි බිම හෙළනු බැරී
ගොළුවී ගියත් පරතෙර වෙත ගමන් යමී...
Lyrics - අඹතලේ ඉඳුරුවන්
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
Video directing - සංජීව් ලෝන්ලියෙස්
Script - චාම් හේරත්
Videography - තිලාන් වන්නිනායක
Video Editing - සංජීව් ලෝන්ලියෙස්
Acting - Demah ඩෙමාහ්
All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights Reserved
KZread - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
+94773250680
KZread - / @sanjeewlonliyes
අමු මියුසික් කල්චර් other songs
කලීෆා අමු සින්දුව
• Kalifa | කලීෆා | Sanj...
පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ
• Pihithuden adare livve...
Tag -
#MathakaPaaranaHithak
#SanjeewLonliyes
#AmuMusic

Пікірлер: 348

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes4 ай бұрын

    බොහෝම ආදරෙයි මචෝ.. අපේ අමු සින්දුව අහනවට විඳිනවට බොහෝම ස්තුතියි

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    4 ай бұрын

    වසර 2000 න් පස්සේ ඉපදුන නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ . හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ. නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ. ඉස්සර තිබුණ , "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ" "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා" වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ. ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා. අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං. ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න. ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං. අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං. දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා. අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ???? ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඔය අමු සින්දුව ලියලා තියෙන්නේ . චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං. අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං. චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං. දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී JVP කාරයෙක් මයික් එක ගලවගෙන ගිය හැටි විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න. කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා. කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා. 2000 න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ??? 2000 න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ??? JVP කාරයෝ විසින් ගෑණු පිරිමි මාරු කරලා සිංහල ජාතිය වඳ කරන්න සැළසුම් කරලා තියෙන්නේ. JVP ය රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. JVP යට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. JVP කාරයෝ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපු දෙන් කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ මේ JVP ය නැත්තටම නැති වෙලා යනවා . JVP ය විසින්, කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ . කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න. කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න. සමූහ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්ma

  • @prabuddhamadhusanka8493

    @prabuddhamadhusanka8493

    4 ай бұрын

    ❤❤❤❤❤❤ සිංදුවක් දානකං බලන් ඉන්නෙ සහෝ තවතවත් අමු සිංදු හදන්න උඹට ශක්තිය ධෛර්යය ලැබේවා . කුරුවල් වෙච්ච ඔළු නිරවුල් වෙන්න තැලිච්ච හිත් නිවෙන්න පුළුවන් උඹ හදන අමු සිංදු අහලා 🎉🎉🎉🎉🎉🎉 සදා ජය

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    4 ай бұрын

    වසර 2000 න් පස්සේ ඉපදුන නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ . හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ. නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ. ඉස්සර තිබුණ , "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ" "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා" වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ. ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා. අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං. ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න. ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං. අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං. දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා. අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ???? ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඔය අමු සින්දුව ලියලා තියෙන්නේ . චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං. අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං. චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං. දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී JVP කාරයෙක් මයික් එක ගලවගෙන ගිය හැටි විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න. කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා. කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා. 2000 න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ??? 2000 න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ??? JVP කාරයෝ විසින් ගෑණු පිරිමි මාරු කරලා සිංහල ජාතිය වඳ කරන්න සැළසුම් කරලා තියෙන්නේ. JVP ය රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. JVP යට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. JVP කාරයෝ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපු දෙන් කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ මේ JVP ය නැත්තටම නැති වෙලා යනවා . JVP ය විසින්, කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ . කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න. කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න. සමූහ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින..........

  • @anushamihindukulasuriya7659

    @anushamihindukulasuriya7659

    4 ай бұрын

    👍👍👍👍👍

  • @yasithpriyashan6096

    @yasithpriyashan6096

    4 ай бұрын

    අද කාලෙ ආයෙ ආයෙ මේ වගේ අහන්න පුළුවන් සිංදු හදනවට අයියටත් ගොඩක් පිං❤

  • @pereranperera7497
    @pereranperera74974 ай бұрын

    බෝසතුන්ටත් තිබුණා මතක පාරන හිතක් නමුත් එය මැඩලුවා වෙහෙස අරගෙන හුඟක් නැද්ද තේරුනේ තව ගෙවන්නේ කරුමයක් කුටුම්භය හැරගියේ හොයන්නට අමු හිතක් පීනපං උඩු අතට අතහැරෙයි බොහෝ දේ මුණගැහෙයි ඉදිරියේ ලොව සැබෑ අමුම දේ සැබෑ අමු හිතක් ලැබු කෙනෙන්නම් හිතෙන දේ අමුයි කියලා හිතුවෙ ඉදිල කුණුවෙච්ච දේ ලොවක ඇත ඉපදිලා දුක් ගොඩක් පිරුණු දුකම අමු යැයි සිතා හිත් අපේ ඉදුණු සොයාගත්තා සිතක් දුක් නිමාකෙරුණු එයයි ලොව අමුම සිත අමුවෙන්ම පිරුණු එයයි ලොව අමුම සිත අමුවෙන්ම පිරුණු එයයි ලොව අමුම සිත අමුවෙන්ම පිරුණු ❤️❤️❤️❤️❤️❤️❤️

  • @menuka6552

    @menuka6552

    4 ай бұрын

    ලස්සනයි ආදරෙයි මේ වචන වලට❤️❤️❤️❤️❤️❤️🙏

  • @gkspartans547
    @gkspartans5474 ай бұрын

    මටනම් තොත්තුවට වඩා මේක සෙට් ❤🎶

  • @Dinukara
    @Dinukara4 ай бұрын

    කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.. තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්.. I felt it ❤

  • @vishwasanklpa3987

    @vishwasanklpa3987

    4 ай бұрын

    කුටුම්බය කිව්වෙ මොකද්ද🙄

  • @Dinukara

    @Dinukara

    4 ай бұрын

    @@vishwasanklpa3987 නිවස, ගෙදර

  • @dilitharukshan3133

    @dilitharukshan3133

    4 ай бұрын

    Pwla bn

  • @Dinukara

    @Dinukara

    4 ай бұрын

    නිවස , ගෙදර

  • @krishperera5050

    @krishperera5050

    4 ай бұрын

    ​@@vishwasanklpa3987යසෝදරා එක්ක එකට වාසය කළ ගීහී ජීවතය (නීවස)

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala88294 ай бұрын

    ආලයද කලාවකි... කාලය කා දමන පැහැදිලිවම මචං ගීතයේ අරුත, තනුව හා නුඹේ හඬ හැඟුම්බරයි. 👍❤️

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy57584 ай бұрын

    මිය ගිය මරාදැමූ අහිංසක ප්‍රේම කතාවක් හැමකෙනෙක්ගෙම හිතෙහි මියෙන තුරා කොනෙක සගවා තබා ඇතිඅතර එය හුදෙකලා ඌ විට ආදරෙන් හෝ දුකින් එලියට ගෙන පිරිමැද නැවත තැබූ තැන සගවා තබනු රිසි. අමුවට ඔබ ගේ ගැඹුරු හඩ වෙනස්ම මානයක මා අතරමන් කරයි හැම විට

  • @user-xj1xk7zb3e
    @user-xj1xk7zb3e4 ай бұрын

    ගත්තාට මිලට අපි තේ බොන්න අමු ඉඟුරු බීරයක ඉඟුරැ රස කොහිද අමුරස මිතුරු රස කරල තාමත් බොන්නෙ කහට අපි රස ඉඟුරු අමුව රැකපන් කලක් නොවේලා අමු ඉඟුරැ... කම්බියක් සෙලවුනා නංවලා අමු හඬක් පද පෙලක් පිටවුණේ එක්ක අමු අදහසක් රස කලා හැම විටම අමුම හදවත් ගොඩක් විටින් විට මියෙනවා අමු රහක මතකයක්.. කරගැටය උගෙ දෑතෙ දැකල අපි කල් ගොඩක් පාත්තිය කෙටුවෙ හිටවන්න අමු ඉඟුරු ගැලෙව්වා මතකයිද අස්වැන්න අමු ඉඟුරු කඩ පිලට ගෙන යමුද විතරක්ම අමු ඉඟුරු ..... අමු රහම පතුරුවා ගොඩ දාපු කල්චරය රැක ගනින් උඹේ රන් අමුගොවික කරගැටය... It's only idea. So please dont look this comment with angry. Please think about it deeply.

  • @chamindaprabath1836
    @chamindaprabath18364 ай бұрын

    සන්සාර ගත පිනක්, හදුනන නොහදුනන හිත් නිවනවට,අපේ කතා තමයි මෙ ගැයෙන්නේ.....❤❤❤❤❤

  • @harshamaduranga6973
    @harshamaduranga69734 ай бұрын

    ගොළු වී ගියත් පරතෙර හිත ගමන් යමී.....❤ විය යුත්ත එයයී. අවබෝධෙන් මේ ගමන නිමා කරන්නයී ඕන..🙏🙏🙏

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan87114 ай бұрын

    කවදත් අපට හොඳ නිර්මානයක් ඉදිරිපත් කරන ඔබතුමාට සුභ අනාගතයක්.

  • @sumudunisansala6459
    @sumudunisansala64594 ай бұрын

    එකම දවසෙ සින්දු දෙකක් නියමයි

  • @sandunkgamage-oo3lwiiom
    @sandunkgamage-oo3lwiiom4 ай бұрын

    වචන වලට මෙහෙම සිත සමාධිගත කරන්න පුලුවන්ද?❤❤❤❤

  • @sachindapriyanatha4327
    @sachindapriyanatha43274 ай бұрын

    අහිමි උන ආදරෙයි,අහිමි කරගත් ආදරෙයි අතර වෙනසක් තියේවිද?ඇත්තේ හිත පාරනම මතකයක්ම විතරයි ..😢 ස්තූතියි සජීව් බ්‍රෝ.🙏

  • @tharakakonara8526
    @tharakakonara85264 ай бұрын

    හෙළුව වසා ගමි පැණි බිම හෙලනු බැරි .... අමුම අමුයි ❤❤

  • @user-sm8sz4kg9s
    @user-sm8sz4kg9s4 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️ අනිත් හැම සින්දුවක් වගේම මේකත් හදවතට දැනෙන එකක්...ඒ වචන ටික පට්ට ❤️❤️❤️

  • @prasapeiris989
    @prasapeiris9894 ай бұрын

    ඒ වුනත්... ගැහැනුත් ඉන්නවා ළං වුනොත් සිත නිවන.... 💙💙💙 අමු වචන.. අමු හැගීම්... ජය වේවා !

  • @UnlimitedUniverse-uu9mv
    @UnlimitedUniverse-uu9mv4 ай бұрын

    පිහිතුඩෙන් ලියපු එකක් ඒක නම් සුපිරියක් හොදේ

  • @hasithahasitha5782
    @hasithahasitha57824 ай бұрын

    මීන්හෙට්ටිය පලම...❤

  • @madhawahareendraperera567
    @madhawahareendraperera5674 ай бұрын

    සිරස බිමවැටුනා එකට පස්සේ ආසම එක.. 👌👌

  • @imalbhagya5278
    @imalbhagya52784 ай бұрын

    කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.... තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්... වචන❤️❤️

  • @nilushasubhani
    @nilushasubhani4 ай бұрын

    සිංදුව නම් ලස්සනයි. හැබැයි, හැම ගැහැණිය ම දලඹුවෙක් නෙමෙයි වගේම දැවෙන හිත් නිවන සුන්දර ගැහැණුත් ඉන්නවා 😊

  • @indikamkg1085

    @indikamkg1085

    4 ай бұрын

    තෙරුම් ගත්තා වැරදි. අයේ අයේ අහන්න තේරුම් ගන්න පුලුවන් වෙයි.

  • @user-vn8ls3hv2q

    @user-vn8ls3hv2q

    4 ай бұрын

    ❤❤

  • @aurora0534

    @aurora0534

    4 ай бұрын

    ගායකයා එයාගෙ වයිෆාට කියන්නෙ 😁😁😁

  • @rushrevgone6412

    @rushrevgone6412

    3 ай бұрын

    ගෑනු ගැන ඔහොම කියද්දි ගෑනු තමා කැමති නැත්තෙත්😂දැන් එන්නෙපා ඔයාගෙ අම්මත් නංගිත් ගෑනියෙක් නේද ගගා ඔව් ඔව් එයාලත් ගෑනු තමා

  • @RavinduNipun
    @RavinduNipun4 ай бұрын

    ව්‍ රහ වේදනාව ව්දලා නැතත් හැගීම දැනෙන්නට තරම් එ කටහඬ වචන හිතට වදිනවා❤❤

  • @yndmusic9071
    @yndmusic90714 ай бұрын

    අපේ ගමේ location එක❤️❤️

  • @krishperera5050
    @krishperera50504 ай бұрын

    කුටුමභ්‍ය අත් හැර ගීය...,.. පද පෙළ පට්ට 👍.

  • @harshanakrishantha5805
    @harshanakrishantha58054 ай бұрын

    පෑරෙනා මතකයන් දරාගත්තොත් උබත් .... වසන්තය මලින් බර වේවි මතු දිනකවත් ... ❤❤❤❤❤

  • @asurabhimani2915
    @asurabhimani29154 ай бұрын

    අඩේ... ඒක නම් හරිම ලස්සනයි රත්තරන්

  • @shanukakelum1934
    @shanukakelum19344 ай бұрын

    ඒක නම් මාරම ලස්සනයි.... ❤❤❤ ලොන්ලියස් ❤❤❤

  • @krishankaushalya
    @krishankaushalya4 ай бұрын

    නියමයි සහෝදරයා 💖 තිබෙන්න ඇති නේද මතක පාරන හිතක් .....💖

  • @SumuduNadeeka
    @SumuduNadeekaКүн бұрын

    ඔහොම යං අමූ ඉදිරියට තව වැඩ තියෙයි චේ,,,,,,

  • @deeshrushi12222
    @deeshrushi122224 ай бұрын

    ආදරෙයි සංජීව් අයියේ ❤

  • @OshadhiPramudhitha
    @OshadhiPramudhithaАй бұрын

    සම සිතින් දරාගමි සිදුවෙන සියල්ලක්... ❤️💔❤️‍🩹❤️

  • @bhagyapriyabhashi6109
    @bhagyapriyabhashi61094 ай бұрын

    Lassnai Sanjeew Aiye❤🎉aluth sindu dekma

  • @user-pc3he2no8w
    @user-pc3he2no8w4 ай бұрын

    " ආලය කලාවකි කාලය කා දමන " මරු වදන් අයියෙ ඔයා දෙන්නෙ. ඒ වදන් වලට හදවත පදන් මචෝ ❤❤

  • @sandunkumara116
    @sandunkumara1164 ай бұрын

    අම්මෝ බොසා කාලෙකින්.ඒක ෆට්ට ආදරෙයි පැලෙන්න.❤❤❤❤❤❤❤❤❤❤

  • @induwaragangulal
    @induwaragangulal4 ай бұрын

    ආදරෙයි සහෝදරයා ❤

  • @SameeraJayarathne-hv5mm
    @SameeraJayarathne-hv5mm4 ай бұрын

    ඒක මරු..

  • @nirmalpramodya5066
    @nirmalpramodya50664 ай бұрын

    ඒකත් සුපිරියක් අයියෙ ❤️🔥

  • @MJkorean10MTips
    @MJkorean10MTips4 ай бұрын

    අද හොදම දවස 😍🖤සුපිරි කට්ට බ්‍රෝ

  • @user-jr7yy5le4g
    @user-jr7yy5le4g2 ай бұрын

    Mama me oyata abbahi wela.vena ayage sindu ahanna hithennema naha.mevage vachana marama marai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrishLak
    @KrishLak4 ай бұрын

    Beluwa niyamai

  • @amilthennakoon7384
    @amilthennakoon73844 ай бұрын

    Niyamai lassanai ❤❤❤❤

  • @gayaanmadhushanka4702
    @gayaanmadhushanka47024 ай бұрын

    ❤️❤️❤️❤️ superb ❤️❤️❤️❤️

  • @anuradhasenarath7810
    @anuradhasenarath78104 ай бұрын

    ❤ tuching 😢❤

  • @ranjithjayathilaka9056
    @ranjithjayathilaka90564 ай бұрын

    Congratulations ❤❤❤❤

  • @charithudayanga6871
    @charithudayanga68714 ай бұрын

    Jaya Wewa Aiya

  • @piyalnuwan6917
    @piyalnuwan69174 ай бұрын

    Jaya ❤

  • @sumudutharangani8241
    @sumudutharangani82414 ай бұрын

    Hamadama wage mathaka parana wachana pelak ❤️❤️❤❤️❤️❤️

  • @npweduwana1781
    @npweduwana17814 ай бұрын

    Excellent, You've done it again, Bro, guitar chords please. දලඹුවෙක් දලඹුවෙක්

  • @nsandalutharinda2697
    @nsandalutharinda26974 ай бұрын

    පෑරෙනා මතකයන් දරාගත්තොත් උබත්........වසන්තය මලින් බර වේවි මතු දිනකවත්

  • @yorinsajithafonseka2689
    @yorinsajithafonseka26894 ай бұрын

    ❤Woow i felt it❤

  • @thisanka7091
    @thisanka70914 ай бұрын

    තොත්තුව වගේම ලස්සනයි සහෝ❤❤❤❤🎉🎉

  • @user-ob6jx2pv4m
    @user-ob6jx2pv4m4 ай бұрын

    Nice one bro 👌

  • @anuruddabandara5509
    @anuruddabandara55094 ай бұрын

    Good one..!!❤❤

  • @hasindualwis3592
    @hasindualwis35924 ай бұрын

    Dekama ahuwa super ❤️

  • @hemalikulathunga2285
    @hemalikulathunga22854 ай бұрын

    Excellent song ❤

  • @Path8624
    @Path86244 ай бұрын

    ❤❤❤❤ජයවේවා

  • @senuraashen7865
    @senuraashen78654 ай бұрын

    Supiri yak ❤ aiye 👌🍃

  • @RUSHITH_NIRMAL
    @RUSHITH_NIRMAL4 ай бұрын

    නියමයි ❤

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv4 ай бұрын

    🥰🥰🥰🥰❤❤❤❤🥳🥳🥳🥳 marama adahasak thiyanawa lassanai

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara62644 ай бұрын

    Marama vidiyata hithata danuna sinduwak.parana mathaka ekka thai una

  • @NuwanChaminda-ei6ng
    @NuwanChaminda-ei6ng4 ай бұрын

    ❤Eka ela ela bro 🎉🎉

  • @neetafernando9094
    @neetafernando90944 ай бұрын

    Hadawathata denena geethayak lassanai

  • @vibestune.c
    @vibestune.c4 ай бұрын

    Nice Work Again

  • @user-ht5pc1zc4p
    @user-ht5pc1zc4p4 ай бұрын

    ❤❤👌

  • @sumithkumara458
    @sumithkumara4584 ай бұрын

    සුපිරි ❤

  • @rasojameenu1798
    @rasojameenu17984 ай бұрын

    හිත නිවන හඬ...හරි ම ලස්සනයි ❤

  • @kasunkumara9584
    @kasunkumara95844 ай бұрын

    සුපිරි ⁣

  • @sandeepabandara4360
    @sandeepabandara43604 ай бұрын

    කොහෙන්ද බං මේ වචන,..ඒක මරු..❤️💐

  • @athula6657
    @athula66574 ай бұрын

    Lassani macho

  • @Thilini1993
    @Thilini19934 ай бұрын

    ආදරෙ ඇරෙන්න දෙන්න දෙයක් නැ අයියෙ

  • @nuwansusantha5953
    @nuwansusantha59534 ай бұрын

    හිත හිරිවැටෙනවා සහෝදරයා

  • @user-ig7nu6ey4s
    @user-ig7nu6ey4sАй бұрын

    ❤️🔥

  • @lakmalweeraman1472
    @lakmalweeraman14724 ай бұрын

    හරි රහයි ❤❤

  • @chatthurngadilshan6238
    @chatthurngadilshan62384 ай бұрын

    අහන්න අහන්න ආසයි...සිංදු 2කම...❤❤

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori46962 ай бұрын

    👍👍💖💖

  • @shanukaroselive
    @shanukaroselive4 ай бұрын

    ඒක ❤️😌

  • @ShamalDGSCR-xr2pv
    @ShamalDGSCR-xr2pv4 ай бұрын

    ❤❤ අමු..

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD4 ай бұрын

    නියමයි🥰

  • @dilshansrivinda8382
    @dilshansrivinda83824 ай бұрын

    හදවතට දැනෙන hadak❤❤❤

  • @nilanthapradeep3622
    @nilanthapradeep36224 ай бұрын

    Supirima supiri machan jayawewa ubata

  • @anujaperera2802
    @anujaperera28024 ай бұрын

    නියමයි! සුපිරි!

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka4 ай бұрын

    ✨✨

  • @OURWORD8547
    @OURWORD85474 ай бұрын

    1st like

  • @madushankagamage4474
    @madushankagamage44744 ай бұрын

    බොක්කටම වැදුනා

  • @udararukmaldeniya6682
    @udararukmaldeniya66824 ай бұрын

    Another master piece. Weldone sanjeew

  • @AURORA-xp3px
    @AURORA-xp3px4 ай бұрын

    එක මරු

  • @supundesilva8018
    @supundesilva80184 ай бұрын

    මතක පාරන සින්දුවක්.....❤️❤️❤️❤️❤️

  • @sanjeewaniwickramasinghe5646
    @sanjeewaniwickramasinghe56464 ай бұрын

    Wow super excited song❤❤❤

  • @NilanthiGamage-ku3rt
    @NilanthiGamage-ku3rt4 ай бұрын

    ගොඩක් හිතට දැනුනා නොදැනිම කදුලක් නෙතින් වැටුනා

  • @DinukaNishaman-zb5og
    @DinukaNishaman-zb5og4 ай бұрын

    ඒක පට්ට සර් ❤️

  • @Sakarodaya
    @Sakarodaya4 ай бұрын

    Akath supriyak jayawewa bro 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-km5tv8rd6w
    @user-km5tv8rd6w4 ай бұрын

    ♥️♥️♥️ ලස්සනයි ....♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @user-wh7hw2gv6u
    @user-wh7hw2gv6u4 ай бұрын

    Congratulations sanjeew 🎉

  • @anjipieris2853
    @anjipieris2853Ай бұрын

    respect to you brother

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL.4 ай бұрын

    Grate lyrics..❤

  • @UshadaniNiruththara
    @UshadaniNiruththara4 ай бұрын

    එක පට්ට ඕයි ❤❤❤❤

  • @dharshanisenavirathna721
    @dharshanisenavirathna7214 ай бұрын

    නියමයි සර් ❤❤❤

  • @pamuduharshana6037
    @pamuduharshana60374 ай бұрын

    ආදරෙයි ❤

  • @priyanifrancis4122
    @priyanifrancis41224 ай бұрын

    නියමයි❤🎉❤🎉❤

  • @pathumlakshman8745
    @pathumlakshman87454 ай бұрын

    පට්ට සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤

Келесі