Sada Ahas - සදා අහස් | Isuru Madushan | Official Lyrics Video

Музыка

#Sada_Ahas #Isuru_Madushan #සදා_අහස්
Sada Ahas - සදා අහස්
---------------------------------------------------------------------------------------------------------
Listen to Sada Ahas on
Spotify - open.spotify.com/album/5TNt4d...
Apple Music - music.apple.com/us/album/sada...
---------------------------------------------------------------------------------------------------------
Artist - Isuru Madushan
Lyrics - Niluka Brandon
Melody - Lakshan Rakapaksha
Music - Lositha Dissanayake
Composition - Lositha Dissanayake & Samitha Wijethunga
Mixed &Mastered - Samitha Wijethunga
Video & Editor - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Guitar Arrengmnts - Lakshan Rajapaksha
Piano - Samitha Wijethunga
Chello - Hirunika Rakapaksha
Flute - Lositha Dissanayake
---------------------------------------------------------------------------------------------------------
Composition , Mixed & Masterd @ Sam Studio Kandy
Vocal and Instruments Recorded by Nadisha Liyanaarachchi @ Royal Records
---------------------------------------------------------------------------------------------------------
Special Thanks
- Sanjula Kushan
- Danu Sanka
- Dhanushka Weerasekara
- Dinidu Bandara
- Parakrama Premarathna
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
සදා අහස් ගඟුල් පෙරා දුහුල් වලා පෙලින්
ගලා හැලේ අමා සඳක් සෙනේහයේ දොරෙන්
තුශාරයෙන් දොවා නුවන් සිහිල් සෙනේ දියෙන්
උදා ඉරක් පුතේ නුඹත් උපන් රසෝඝයෙන්
සියක් රටා මවා ඇගේ කුසේ රිදී වනින්
සිදංගනා කුමාරියක් වෙලෙයි හදේ පෙමින්
පියුම් පතුල් සලා සුරම්‍ය ඉන්ද්‍රකීලයෙන්
‍රැයත් දවල් කළා පුතෙක් උපන් මගේ නමින්
වරා මලක් වගේ වෙලී සිහිල් සුළං රොදේ
ගලා ගියා සොයා ඉමක් අනන්ත ජීවිතේ
විඩා නිවා පහන් කළා අලුත් පැතුම් මගේ
යළිත් උපන්නෙමී පුතේ නුඹේ උපන් දිනේ
---------------------------------------------------------------------------------------------------------
2021 / 12 / 17

Пікірлер: 462

  • @dhammikabandara6312
    @dhammikabandara63122 жыл бұрын

    ලඟදි දවසක මම උගන්වන පාසලේ අට වසරේ පිරිමි දරුවෙක් බොහොම දුර්ලභ ලෙඩකින් අඩු වයසෙන් මියගියා. ඒ දරුවගේ තාත්තා ඒ දරුවා පාසල් ගිය අවුරුදු අට පුරාම හැමදාම උදේට දරුවව පාසලට ඇරලන්න එනවා මම දැකලා තියෙනවා. ඒ තාත්තට හැමදාම පුතාව ඉස්කෝලෙට ඇරලා නැවත ගෙදර යන්න කලින් ඉස්කෝලේ ගේට්ටුව ලඟට වෙලා ඉස්කෝලේ දිහා විනාඩි කිහිපයක් බලන්න ඉන්න පුරුද්දක් තිබුනා. එහෙම තාත්තෙක්ට ඒ ජීවන පුරුද්ද ජීවිතෙන් සහ හිතෙන් අත අරින්න ආයේ ජීවිතේ තියෙනකන් බැරි වෙයි කියලා හිතෙනවා. ඒ දරුවගේ මළගමට පාසලේ ගුරුවරු සහභාගි වෙනකොට මගේ හිතවත්ම ගුරුවරයෙක් කදුළු පිරිච්ච ඇස්වලින් මෙහෙම කිව්වා. මල්ලී මට ඒ මළගෙදරට යන්න බෑ බන්. පුංචි උන්ගේ මළගෙවල් වලට යනකොට මට මතක් වෙන්නේ මගේ ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකාගෙන් තොර ජීවිතයක් මට නෑ බන්. ඒ දෙමව්පියෝ කොහොම දරා ගන්නව ඇද්ද... කතාව පටන් ගත්තේ මළගමකින් උනාට ඇත්තටම මට කතා කරන්න ඕන උනේ උපතක් ගැන... පිරිමියෙක් සහ ගැහැනියක් පිය පදවිය සහ මව් පදවියට උරුමකම් කියනවා කියන්නේ ඔහු සහ ඇය පරිණත ඇසකින් ලෝකය දිහා බලන්න අලුත් ආරම්භයක් ගන්න අවස්ථාවකට. ඉතින් එහෙම බැලුවම සරල බොලඳ ගැහැනියක් බරක්පතලක් නැති ජීවිතයක් ගෙව්ව පිරිමියෙක් අම්මෙක් තාත්තෙක් විදියට ජීවිතේ ආයෙම සැරයක් දරුවෙක් නිසා නැවත උපදින එක පුදුම හතටත් වඩා පුදුමයක්. "පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැඳ, ඇට මිදුලූ තුළ රදා සිට, දුක් දෙයි නිබන්දා" -සිංහබාහු නාට්‍යය- "රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ" රාහුල උපන්නා බන්ධනයක් ඇති උනා -සිද්ධාර්ථ ගෞතම- සිංහබාහු එකේ සිංහයා උනත් සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් උනත් දෙන්නටම පියෙක් උනාම දැනෙන්න ඇත්තේ එකම හැඟීමක්. ඒ හැඟීම සිංහයා කියන විදියට ශරීරයේ ඇට,මස් නහර සහ ඇට මිදුලූ කරා යන ඉතාම ගැඹුරුම බන්දනයක්. ඒ වගේම බුද්ධත්වය පතා යන බෝධිසත්වයන්ට ගිහිගෙයින් නික්මීම ගැන දෙවරක් හිතන්න වෙන බන්ධනයක්. ඇත්තටම ඒ බන්ධනය දුකක්ද ජීවිතයට බාධකයක්ද?? දරුවෙක් උප්පත්තිය ලබන්නේ මව්කුසකින් උනාට ඊටත් කලින් ඒ දරුවා අම්මාගෙයි තාත්තාගෙයි හිතින් උපත ලබලා හෙමි හෙමින් ලොකු මහත්වෙනවා. බලාපොරොත්තු සහ හීන දෙමාපියන් තුළ ඇතිවෙන්නේ දරුවා කුස තුළ ඉන්න කාලෙමයි. එහෙම දරුවෙක් අම්මෙක්ගේ තාත්තෙක්ගේ වත්කමක් වඟකීමක් විතරක් නෙවෙයි මුළු ජීවිතේම වෙනවා. ඉතින් එහෙම බැලුවම මව්පියන්ගේ හිත්⁣වල දරුවෙක් ගැන ඇතිවන ස්නේහය කියන්නේ සියුම් වේදනාවක් එක්ක කැලතුනු අතිශය බරපතල මානුෂික බන්ධනයක්. තමන්ගේ පුතා හරි දුව ගැන කරන සාමාන්‍ය කතාබහකදී උනත් ඇස්වල කදුළු පුරවගන්න, දරුවට ලෙඩක් දුකක් වෙනකොට ලෝකයම මොහොතකට අමතක කරන අම්මෙක් තාත්තෙක් කියන්නෙම මාර පුදුමයක් නේද... එහෙම දරුවෙක්ගේ උපතක් එක්ක නැවත අලුත් ජීවිතයක උපත ලබන හැම අම්මෙක්ටම තාත්තෙක්ටම Isuru madushan ගායනය කරන niluka brandan අතින් ලිය උන kzread.info/dash/bejne/ioasu9hqhpOpj6w.html සදා අහස් කියන ගීතය සෙත් කවියක් කියලා හිතුන වෙලේ තමයි මේ සටහන මට ලියන්න හිතුනේ..

  • @dumindasiriwardana1117

    @dumindasiriwardana1117

    2 жыл бұрын

    ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා ❤️

  • @DilanAravinda

    @DilanAravinda

    2 жыл бұрын

    ♥️

  • @malithiweragoda6124

    @malithiweragoda6124

    2 жыл бұрын

    හරීම ලස්සන වචන...❤❤❤

  • @kusumpathirana6474

    @kusumpathirana6474

    Жыл бұрын

    ♥️

  • @noelinebrohier7645
    @noelinebrohier76452 жыл бұрын

    නිලූක ලියපු නිසයි බලන්ඩ ආවේ. වචන, තනුව, ගායනය හදවත සනසනවා.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sana3706
    @sana370610 ай бұрын

    නව යුගයේ අධිමාත්‍රා නිර්මාණකරුවෙක් ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    10 ай бұрын

    ගොඩක් ස්තුතිය ❤️

  • @LakmaliNavoda946
    @LakmaliNavoda946Ай бұрын

    ලස්සන සිංදුවක් ඒකහ් ❤

  • @artbydinidu7747
    @artbydinidu77472 жыл бұрын

    මෑත කාලයේ අධිමාත්‍රා මත්පෙති නිෂ්පාදනය කරන ෆැක්ටරියක් උඹ...💙 ඒක සුපිරිම බං.. උබට ජය💙💙💙

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ❤️

  • @sewwandinawarathna5976
    @sewwandinawarathna5976 Жыл бұрын

    හදවතට දැනුණු ඇසට කදුලක් ආපු තව තව අහන්ඩ හිතෙන නිර්මාණයක් ❤කොච්චර ඇහුවත් අයෙ ආයේ අහන්ඩ හිතෙනවා ඒ තරම් ලස්සනයි ❤ජයවේවා අයියේ 😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @dhanushkawijesooriya
    @dhanushkawijesooriya2 жыл бұрын

    මේ නිර්මාණ තමයි නියම trending එන්න ඕනි නිර්මාණ... ඒ රහ, ඒ වචන එක්ක හැමදේම ගත්තම 👌👌👌👌👌 perfect... ජයවේවා....

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon2 жыл бұрын

    බුදු හාමුදුරුවන්ගේ කාලේ පිරිත් කියනකොටත් මේ වගේ හිතට සනීප ඇති ❤🥺🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ ❤️🙏

  • @user-lb3hq1xs3k

    @user-lb3hq1xs3k

    5 ай бұрын

    Q​@@isurumadushan2863

  • @rosanilasandika7756
    @rosanilasandika775611 ай бұрын

    හිතට ප්‍රශ්නයක් ආවම මං අහන්නෙම ඔයාගෙ සින්දු 🙂🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @podipodi9357
    @podipodi9357 Жыл бұрын

    සුපිරි අයියා 😌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @pihansi
    @pihansi2 жыл бұрын

    හරිම ලස්සනයි. හරිම sanwedi githayak❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chandimajayasuriya6466
    @chandimajayasuriya64662 жыл бұрын

    පද රචනය,සංගීතය,හඩ මේ සියල්ලම භාවනාවක් ..save කරගත්තා නැවත නැවත අහන්න.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @WSbeatz_07
    @WSbeatz_072 жыл бұрын

    ආසාවෙන් අහන එකම සිංදු ඔයාගෙ සිංදු අයියේ ♥️♥️♥️♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @slunlimitedmusic
    @slunlimitedmusic2 жыл бұрын

    ෆේස්බුක් එකේ කුශාන් අයියගෙ පෝස්ට් එකක් දැකල මුල් පෝස්ට් එක හොයන් ආවම දැක්කෙ. බොහොම අර්තවත් ලස්සන ගීතයක්. තව ඉදිරියටත් අර්ථවත් නිර්මාන කරන්න🥰♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @akilageehtpriya
    @akilageehtpriya8 ай бұрын

    මේ වගෙ තව Cover songs ගොඩක් ඕන.🔥🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

  • @imeshaperera6751
    @imeshaperera67512 жыл бұрын

    නිලූ අක්කා, ඒක මාර යි. ඇස් දෙක තෙත් උනා. හදවත බර උනා.. ඔයාගෙ වචන හරිම බර යි.. මේ ඔබෙන් ලියවෙන අන්තිම ගීය නොවේවා

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @isuriupeksha5886
    @isuriupeksha58862 жыл бұрын

    හිතට ලඟම නිම්නාදයක් රසට වැයෙන ස්වර රාවයක් හද වැයෙන පද මාලයක් සනසාවි මුලු ලෝකයක්... ජය..... ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ajanthailangakoon4029
    @ajanthailangakoon40292 жыл бұрын

    මේ සිංදුව අහන හැම වාරෙකම මගේ පුතා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේට කදුලු වැටෙනවා... ඒ තරමට මේ සිංදුව හදවතට දැනෙනවා... හැම අම්මා තාත්තා කෙනෙක්ටහ ඒ හැගිම දැනෙනව⁣ෙ ඇති.. ඔබට සදා ජය.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @tharindunimantha3176
    @tharindunimantha31762 жыл бұрын

    2022 සුබ අලුත් අවුරුද්දක් වේවා !. අයියා මේ අවුරුද්දෙ හොද කවර් එකක් ඕනි අවුරුද්දම සුබ වෙන්න 🌝♥️ ආදරෙයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ashcharyagurusinghe3649
    @ashcharyagurusinghe36492 жыл бұрын

    ගීතය ඇසෙනකොට පුදුම නිස්කලංක හැගීමක් ඇති වෙන්නේ ❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @lifemusic4144
    @lifemusic41442 жыл бұрын

    වර්තමානයේ සිංදු අතරින් ,මිහිරි මතක කැන්දන , හිතට සුවයක් විදින්න ඉඩක් දෙන ,හරිම විශේෂ නිර්මාණයක් ...🤜💚💙🤛...සදා ජය සොයුර....🌝!!!

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @lucky4friends
    @lucky4friends2 жыл бұрын

    පුතෙක් ගැන පියෙකුගේ හිතට දැනෙන ආදරය, විස්මය, ආඩම්බරය මුසු කියාගන්න බැරි හැඟීම අම්මා කෙනෙක්ගෙ පෑන් තුඩින් ගලාගෙන ඇවිත් තියෙන හැටි අපූරුයි...එක එක වචනයක් ගානෙ හැඟීම් වලින් වියපු, සුරංගනා කතාවල එන ලස්සන පලස් ගෙත්තමක් වගේ . එකම එක තැනකදී "සිදංගනා කුමාරියක් " කිව්වම එතන මොකක්දෝ නොගැලපෙන ගතියක් මතුවුණා වගේ දැනෙනනවා. ඒක නිකම් ගෙත්තමේ එක ම තැනක වැරදි පාට නූලක් මතුවෙලා වගේ. ගායනය අති විශිෂ්ටයි. කටහඬින් හැඟීම් දනවන්න පුළුවන් ලස්සන පිරිමි කටහඬක්. සංගීතය සහ තනුවත් ලස්සනයි. සංගීතය ගැන නොදන්න ප්‍රේක්ෂකයෙක් වශයෙන් හිතුණේ තනුව ඒකාකාරී නොවී වෙනසක් වුණා නං හොඳයි කියල ඒත් ඒකාකාරී තනුව සමහරවිට නැලවිලි ගීයක ස්වරූපය මතු කරන නිසා ඒකෙත් වෙනම ලස්සනකුත් තියෙනවා. සියළු දෙනාටම සුබ පැතුම්

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @IsuruDeshan
    @IsuruDeshan2 жыл бұрын

    ඇස් වහගෙන අහන්න පුළුවන් සින්දු තියෙන්නෙ බොහොම ටිකයි, මේකත් ඒ වගේ ♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @denisterliwera5358
    @denisterliwera53582 жыл бұрын

    මේකනම් භාවනාවක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @krishanthabandara1509
    @krishanthabandara15092 жыл бұрын

    Ekanam marai..jayawewa!❤👍👊

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kavindudisanayaka8449
    @kavindudisanayaka84492 жыл бұрын

    කියන්න දෙයක් නෑ..සහෝදරයා ..උබලට ජය❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @thushan.k
    @thushan.k2 жыл бұрын

    Felt it , ඇස් වහගෙන අහන්න පුලුවන් අයියා ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou malli ❤️

  • @supunpraboda1996
    @supunpraboda19962 жыл бұрын

    ලකා.. ලෝසී සොත්තී.. ඉසුරු... ගීතය ලීව අක්කී... ඔයාල හුගාක් වෙනස්ම තැනකට එක්කන් ගිය... මගේ සහෝදරවරු රැල්ලට නොගොස් රැලි හදන්න උඹලට ජය... උඹලා එක්ක ඉන්න ලැබීමම ලොකු සතුටක්.... පින් කනට සැනසුමක් පොඩ්ඩකට හරි දුන්නට

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සුපුනා ❤️

  • @kavimusicofficial5710
    @kavimusicofficial57102 жыл бұрын

    අයියෙ ඔය පිරිමි කටහඬ දෙවියො දුන්න තෑග්ගක් ඔයාට❤️😍 ..පරිස්සම් කරගන්න..හදවතටම දැනෙනවා ..බුදු සරණයි ජේසු පිහිටයි අයියේ❤️❤️🎶 කවිඳු මල්ලි කන්තලේ ❤️🎶

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි ❤️

  • @sllayya2753
    @sllayya27532 жыл бұрын

    ඉසුරැ මල්ලි පට්ට මහන්සියක් වුනා මේකට….ප්‍රතිඵලය වචන වලින් කියන්න බෑ මල්ලී….මාර රහක් මේක..😍ලකා මල්ලී උබ වැඩ්ඩෙක්…🥰.ජය වේවා..!!!

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ලහී අයියේ ❤️

  • @eshan_sandaruwan
    @eshan_sandaruwan2 жыл бұрын

    යළිත් උපන්නෙමී පුතේ.... නුඹේ උපන් දිනේ🥺🥺 මාරම හැඟීමක්❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sudharakabandara5824
    @sudharakabandara5824 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @kameshbandara4414
    @kameshbandara44142 жыл бұрын

    ගොඩක් දුර යන්න පුලුවන් හඬක්... අයියා ... ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @bhagyachathuri892
    @bhagyachathuri8922 жыл бұрын

    වචනයි,හඬයි,සංගීතයයි හරිම ලස්සනයි ..❤️❤️❤️❤️💐💐💐💐

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @lankanisilva8883
    @lankanisilva88832 жыл бұрын

    හදවත් නිවාලන ගීතයක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nimmirajakaruna1822
    @nimmirajakaruna18222 жыл бұрын

    කාලෙකින් ඇහුව ලස්සනම සිංදුව.ඇස් දෙකට කදුලු ආවා.මට මගෙ අයාන් පුතාව දැනෙන්නෙ මේ විදියටමයි.සුභ පැතුම් ඉසුරු මල්ලි සහ නිලූකා අක්කේ ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @gangamananayaka
    @gangamananayaka2 жыл бұрын

    අසමසම මව් පිය පදවියෙන් උසස් වීම කඩ ඉමක් ජීවිතේට . මවකගෙ පැත්තෙන් විතරක් නිතරම ඇගයෙන මේ තත්ත්වය පියපාර්ශවයටත් කෙතරම් සංවේදී ද යන්න කියවෙන අපූරු පදවැලට හඬත් සංගීතයත් මුහු වෙලා හරිම අපූරුවට .. අනර්ඝ නිර්මාණය ක්. ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @hansinierandika5982
    @hansinierandika59822 жыл бұрын

    Harima lassana hithe gaburatama danena geethayak. Niluka akka lyrics nam marai. Voice ekath e wagemai. As dekata kadulu ena tharamata eka danenanawa.❤😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @heena6570
    @heena65702 жыл бұрын

    ඒක ❤😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @prashaist
    @prashaist2 жыл бұрын

    හරිම ලස්සනයි ....තදින්ම හිතට දැනුනා

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sonalipremarathne9192
    @sonalipremarathne91922 жыл бұрын

    නිතර ඇස ගැටෙනා මුත් දැකීමට මගහැරෙන, හදවතේ පිරුණු සෙනෙහස කියාගන්නට නොහැකිව නිහඬව බලා සිටින ආදරවන්තයන් වූ පියවරුන් වෙනුවෙන් ලියැවුනු මේ ගීතය අප හදවත්වල ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නේ නිතැතින්මය. හදවතින්ම සුබ පැතුම් ඉසුරු ❤️ ඒ වගේම නිලූ ... ඔබටත් ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sandunethuarts1350
    @sandunethuarts13502 жыл бұрын

    lassanaaaiiiiiiiiiiii...... good luck...

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @cyberiskole
    @cyberiskole2 жыл бұрын

    supiriyak aiye

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani73922 жыл бұрын

    හරිම ලස්සනයි අයියේ සින්දුව 😍 මට නම් බාවනාවක් අයියගෙ voice ekh ♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @yohanmadushanka2650
    @yohanmadushanka26502 жыл бұрын

    ලස්සනයි අයියා ..ජය❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @Days_onNH
    @Days_onNH2 жыл бұрын

    ❤️🎶 jaya aiya

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @LakmaliNavoda946
    @LakmaliNavoda946Ай бұрын

    ❤️🥰

  • @minomiaranayaka560
    @minomiaranayaka5602 жыл бұрын

    හරිම ලස්සන වචන නිලූකා..ඔයා ඇතුලෙ ඉන්න ලේඛිකවට හටිම ආදරෙයි...සුබ පැතුම්......

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @chathuranisiribaddana8916
    @chathuranisiribaddana89162 жыл бұрын

    ඒක භාවනාවක් වගේ ලස්සන හඩක්..වචන ටිකක්..සංගීතයක්..කාලෙකින් අහපු හිත නිවන, සනහන සින්දුවක්..ජය වේවා ඔබ හැමට..

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @anushadilrukshi7044
    @anushadilrukshi70442 жыл бұрын

    හරිම ලස්සනයි❤️👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @bhashinisahanya7937
    @bhashinisahanya7937 Жыл бұрын

    Thanks for giving us something to think about in 4 minutes. It's a different feeling.👌❤ keep it up✌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou so much ❤️

  • @lakshikatennakoon8005
    @lakshikatennakoon80052 жыл бұрын

    හරිම මිහිරි ගායනයක්.. ඒ වගේම පද රචනයක්, සංගීතයක්.. සියළු දෙනාටම සුභ පැතුම්♥️🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @mallehewepalithathero8700
    @mallehewepalithathero87002 жыл бұрын

    😍

  • @shanikaniroshani9609
    @shanikaniroshani96092 жыл бұрын

    ඒ වචන වලට ඒ කටහඬට ඒ සංගීතයත් මුසු උනාම හරිම හැඟීම්බරයි..❤🥺

  • @losiflute

    @losiflute

    2 жыл бұрын

    ❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nishadidiyagamaarachchi8309
    @nishadidiyagamaarachchi83092 жыл бұрын

    නිලූ අක්කා ඒ වචන ♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @pasidubawantha4535
    @pasidubawantha45352 жыл бұрын

    Patta aiya ekanm

  • @ranjandassanayake2010

    @ranjandassanayake2010

    2 жыл бұрын

    Congratulations loshitha malli. I am so happy and wish you all rhe best for new thinking

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි ❤️

  • @chimalie1
    @chimalie12 жыл бұрын

    හදවතේ ගැඹුරුම තැනට වැදෙන රිදෙන වෙනම මානයකට හිත අරන් යන පද වැලක් සංගීතයක් හා ගායනයක්. ඔබ සියලු දෙනාටම සුබපැතුම් ♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @vishakaherath846
    @vishakaherath8462 жыл бұрын

    Absolutely beautiful

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou so much ❤️

  • @shachinilenadora1387
    @shachinilenadora13872 жыл бұрын

    එකම විදිහේ ගීත හැදෙන මේ වගේ කාලෙක වෙනස් විදිහක, හිතන්න වටින දෙයක් තියෙන ගීතයක්🤝 හදවතින්ම සුභ පතනවා ඉසුරු🤜🤛

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @shashinievidanapathirana
    @shashinievidanapathirana2 жыл бұрын

    කලෙකට පස්සේ ඇහුව ලස්සනම, හිත නිවන ගීතයක්. දරු සෙනෙහස සොඳුරුම අකුරු කිරීමක්. ❤️ හිත නිවන කටහඬක් සහ සංගීතයක් එක්ක ලස්සනට ගැලපිලා. සුබපැතුම් හැමෝටම. තවත් මේ වගේ සුන්දර නිර්මාණ දායක කරන්න ලැබේවා කියලා පතනවා ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kalpanidhanapala
    @kalpanidhanapala2 жыл бұрын

    භාවනාවක් ❤️🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dilrukshishanika1980
    @dilrukshishanika19802 жыл бұрын

    ඒ වචන ලේ වලත් දුවනවා... විශිෂ්ඨ නිර්මාණයක්.. ගායනය , පද රචනය , සංගීතය සියල්ල ගැනම දැනෙන හැඟීම වචනවලට පෙරලන්න අමාරුයි..🥺 ඉසුරූ.. ඔබ සහ ඔබේ පිරිසට ජය.. ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @warunamunasinha2473
    @warunamunasinha24732 жыл бұрын

    ඒක භාවනාවක්..ඒ සංගීතේ එක්ක හදවත කොහෙදෝ තැනක නවතිනවා..ඒ පද තනුව හඩ එක්ක හදවතේ ❤️ගැබුරුම තැනට ඒක දැනෙනවා...සුභ පතනවා මේ විදියේ නිර්මාණ තුලින් රැල්ලට නොයා උඩුගම් බලා යාමට..

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @kavimusic--KW3936
    @kavimusic--KW39362 жыл бұрын

    වෙනස්ම අර්ථයකින් ලියැවුණු හදවතට දැනුන ලස්සන ගීතයක්. ඉසුරු අයියගේ ගායනය හා ඒ පද පේළි ගොඩක් ලස්සනයි. හදවතින්ම සුභ පතනවා තව තවත් ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ඔබ සැමට ලැබේවා කියලා.. තෙරුවන් සරණයි! ❤️💖🤗💐

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @wenukakankanamge5897
    @wenukakankanamge58972 жыл бұрын

    හරිම ලස්සන ආදරණීය ගීතයක්... නිලූ, ඉසුරු ඔබ දෙපලටම සුබ පැතුම්! ❤️🌹

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @manjulahettiarachchige8310
    @manjulahettiarachchige83102 жыл бұрын

    Thank you

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @nadeesharanasinghe3327
    @nadeesharanasinghe33272 жыл бұрын

    හරිම රහයි 💕

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @geenathkavinda9479
    @geenathkavinda94792 жыл бұрын

    හරිම ලස්සන වචන ටිකකට මුහු වෙච්ච ලස්සන තනුවක් එක්ක, එක් වුන මිහිරි කටහඬක් නිසා හිත වෙනම ලෝකෙක අතරමං කරවන සහ පියවි ලෝකෙට එන්න ප්‍රමාද කරවන හරි අපූරු නිර්මාණයක් සහෝදරයා! ❤️ ඉසුරු අයියා ඔයාට ජයම වේවා!

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි ❤️

  • @piyumipremasiri3538
    @piyumipremasiri35382 жыл бұрын

    පුදුමාකාර භාවනාවක් අග ඇහැට කඳුළක් ආවා. සුන්දරම හඬක්, තනුවක්, පද රචනයක්. ජීවිතය ආපහු වසර හතරක් ආපස්සට ගියා වගේ මට දැනුණා. මගේ පුංචි පුතා මේ ලෝකයට එන්න තීරණය කරලා තිබුනේ අපිත් නොදැන. එයා එන බව දැනගත්තු දා ඉඳන් ලෝකය වෙනස්වෙමින් ගිය තරමක්! මගේ අහස මුලින් කුණාටුවක්. ඉන්පස්සේ ඉන්‍ද්‍රජාලමය මිහිරක්. අහසේ හිමිකාරයා දැන් හැඩකාරයෙක්. මේ අපූර්ව වචන ඔස්සේ අපේ ජීවිත දෙක වෙනස්කරපු මගේ කුළුඳුල් පුතු පැටියාව මතක්නොවුන මොහොතක් නැහැ. අදටත්, මාව ඉඹිමින් "මගේ අම්මී" කියමින්, "අම්මී, මම ඔයාට ආදරෙයි" කියමින් මගේ වටේ දැ⁣වටෙන සදා අහස මගේ පුතා. "නංගීට කලින් මම නේ ඔයාව අම්මි කෙනෙක්, තාත්තිව තාත්ති කෙනෙක් කලේ!" කියලා ආඩම්බරයෙන් හුරතල්වෙන මගේ පුතා. බෝල ගතිය අත් ඇරෙමින් යන පුංචි අත් වලින් මාව බදාගන්නා මගේ පුතා...ඩිලේන්ව, සදා අහස් මට ආදරයෙන් තවත් ළං කලා. ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඒ වටිනාකමට ❤️

  • @osheeashiliya4179
    @osheeashiliya4179 Жыл бұрын

    Hadawathata danenawa

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @DilshanWasala
    @DilshanWasala2 жыл бұрын

    Samitha, Lositha සද්දෙ සුපිරි Feel...Voice පට්ට... මරු වැඩක් ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe17502 жыл бұрын

    මොනවා කියන්න්ද..වචන නෑ ඉතිං 😘😘😘🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @isankanugapitiya
    @isankanugapitiya2 жыл бұрын

    නිලූ, මගෙ මිරැකල් බේබි, චූටා දිහා බලං අහපු ආදරේ උතුරන ලස්සනම සිංදුව. ඔයාට ස්තූතීයි මහ හුඟක් මගෙ දවස හැඟීම්බර කලාට. දුරු රටකට ආපු මුල් දවසෙම තනි විටක කතා කරන්න කිව්ව ඔයා මේ සිංදුවෙන් මගෙ තනිකම නැතිකලා. ආදරෙයි. ඉසුරුගෙ හඬත් භාවනාවක් වගේ. හරිම ලස්සනයි.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @maheshilokuge4253
    @maheshilokuge42532 жыл бұрын

    ලස්සන වචන.. අපූරු සංකලනයක් ❣️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kusumpathirana6474
    @kusumpathirana6474 Жыл бұрын

    Woow 🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou ❤️

  • @nilanjanaprathihari6550
    @nilanjanaprathihari65502 жыл бұрын

    හරිම මිහිරි සංගීතයක් එක්ක ලස්සන පද වැලකට එකතු වුනු සිත නිවන කටහඩක් ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @embroiderytutorials5596
    @embroiderytutorials55962 жыл бұрын

    Godak lassanai lyrics 💙💙 congratulations niluka akke

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou So much ❤️

  • @LittleGetaways
    @LittleGetaways2 жыл бұрын

    හරිම ලස්සන කටහඬ සහ පද රචනාව. All the best Niluka & Isuru 🌷🌷🌷

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @renukakariyawasam7915
    @renukakariyawasam79152 жыл бұрын

    රැයක් දවල් කලා පුතෙක් උපන් මගේ නමින්.... හරිම ලස්ස්න වදන් පෙල, ලස්ස්නට ගලපලා නිලූ,, ඒවගේම ඉසුරුගේ හඩ ඒ වචන නිකන්ම ව්චන වෙන්න නොදී හිතේ ගැබුරුම තැනට කාවද්දනවා... I got goosebumps… I cannot say this is perfect but yes ලස්සන වැඩක්... ඉස්සරහට තව හොදට polish වෙලා මිනිස්සුන්ගේ හිත් වලට වදින නිර්මාන අරන් එන්න.. කට්ටියටම ජය

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @alokanilupuli9734
    @alokanilupuli97342 жыл бұрын

    මාරම ලස්සනයි මල්ලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @udayafantasy7796
    @udayafantasy77962 жыл бұрын

    සිංදුවට වඩා මිසුසික් ලස්සනද,මිසුසික් වලට වඩා සිංදුව ලස්සනද තේරුම් ගන්න බැහැ....ඒ තරම් ලස්සනයි ....!!!

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @surangabandara8867
    @surangabandara88672 жыл бұрын

    වැඩිපුරම දැනෙන හැගීමක්... සංගීතය... ඒ හඩ... සුබ පැතුම් මල්ලී... ජය..

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා ❤️

  • @pubududinisuru2552
    @pubududinisuru25522 жыл бұрын

    මාරයි අයියා 🌝❤️🌟

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @thilinimadugoda4075
    @thilinimadugoda40752 жыл бұрын

    තාත්තෙක් අවංක සිතුවිල්ල. හරිම ලස්සනයි.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sathyadhananjani2002
    @sathyadhananjani20022 жыл бұрын

    හිත හිරිවට්ටන සංගීතයක් එක්ක හදවතේ ගැඹුරුම තැන් වලට කතා කරන වචන හැඟුම්බර හඬකින් එලියට ආවම ඒක රසගුලාවක් ...... පළවෙනි දරුවා ලැබුනම අම්මෙක්ට තාත්තෙක්ට දැනෙන්නේ කොහොමද ? මේ තියෙන්නේ ඒ හැඟුම තමා ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @indeewariwickramasekara9919
    @indeewariwickramasekara99192 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @harshe1996
    @harshe19962 жыл бұрын

    Harima ලස්සනයි පද පෙළ. නිලූ ඔයාට සුබ පැතුම් 🌹🌹🌹

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @tahminatisha5984
    @tahminatisha59842 жыл бұрын

    I don't understand the lyrics of the song.But I always hear your songs.Your sweet voice attracts very easily.I shared your song with my friends.They also liked your voice.Take our love from Bangladesh.❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou So much Tashi ❤️

  • @nalinikumarage9744
    @nalinikumarage97442 жыл бұрын

    හරිම ලස්සන වචන පෙලක්.. ඒකටම හරියන කටහඩ සහ සංගීතය.. සුබ පැතුම් නිලූකා සහ ඉසුරු......

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @change1758
    @change17582 жыл бұрын

    වරා මලක් වගේ වෙලී සිහිල් සුළං රොදේ ගලා ගියා සොයා ඉමක් අනන්ත ජීවිතේ විඩා නිවා පහන් කළා අලුත් පැතුම් මගේ යළිත් උපන්නෙමී පුතේ නුඹේ උපන් දිනේ... . මේ පද දෙක ඇතුලෙ මුළු කතාවම තියෙනවා සුබපැතුම් නිලූ... ♥️♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️🙏

  • @harshaniperera570
    @harshaniperera5702 жыл бұрын

    Woow

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou ❤️

  • @teclasewwandi6221
    @teclasewwandi62212 жыл бұрын

    Best

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou so much ❤️

  • @samfeelofficial977
    @samfeelofficial9772 жыл бұрын

    එ්ක වෙනම feel එකක්... අාඩම්බරයි මල්ලී... ජයවේවා...❤🎉

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kaushalyaananda5377
    @kaushalyaananda53772 жыл бұрын

    🌼❤️

  • @BhagyaWijewardane
    @BhagyaWijewardane2 жыл бұрын

    ලස්සන පද පේලියක් ලස්සන කටහඩක්. භාවනාවක් වගෙ...දෙන්නාටම සුභ පැතුම්.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @thilinimanawickrama2226
    @thilinimanawickrama22262 жыл бұрын

    good job dr

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou so much ❤️

  • @rn263
    @rn2632 жыл бұрын

    වචන...කටහඬ...සංගීතය...අර්ථය...❤️‍🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @Shaku545
    @Shaku5452 жыл бұрын

    Aiya❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @hirunikarajapaksha6633
    @hirunikarajapaksha66332 жыл бұрын

    Love this work gys, Also could able to be colourful with my Cello. Good luck all 🎉

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @themestationmusic19
    @themestationmusic192 жыл бұрын

    Fantastic music, Excellent lyrics, Emotional voice, I love it🤘 Nice work & keep it up 🔥 Good luck!

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou Malli ❤️

Келесі