Vidula Ravishara - Hethuwa (හේතුව) Official Lyric Video
Музыка
Apple Music : apple.co/3xtgNkr
Spotify : spoti.fi/3cUSl1M
- FOLLOW Vidula Ravishara -
Facebook: bit.ly/2DPOFwx
Instagram: bit.ly/2NjdoOd
Twitter: / vidularavishara
Website: vidularavishara.com
Melody & Music - Vidula Ravishara @ Antupia
Lyrics - Saumya Sadaruwan Liyanage
Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven
Violin - Manoj Wijayawardana
Sanali Jayalath
Guitar - Ayodya Ravishanka Perera
Choir -
Tharanga Harshani Wickramage
W.A. Dinithi Tharunya
Isuri Punsara Abeygunasekara
Ransarani De Silva
Hiruni Gajanayake
Dilruwan Manchanayake
Kusal Chathuranga Weeraratne
Chathuranga Dilshan Balasuriya
Recording Engineer - Amala Mihiranga
Special Thanks
Pasan Dharmasena
Harshana Arandara
Tharaka Caldera
Imesh Elike
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී
සුසුමක් පවා කවියක් වගේ...
අහසක් වගේ පහසක් ඔබේ ආදරේ
මා නැවතීලා ඒ ආදරේ...
සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා... ළංවී බැඳී...
උන් ආදරේ... ඒ ආදරේ
තරුවක් වගේ එළියක් හිතේ පිරී
කතරක් පවා උයනක් කළේ...
සංසාරයේ ළංවී රැඳී මා කෙරේ
රිදුමන් දැවූ ඒ ආදරේ...
සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා... ළංවී බැඳී...
උන් ආදරේ... ඒ ආදරේ
තරූ ඇස් ඉඟි පෑවා... මුදු හසරැල් නාවා
මායිම් නැති හීනේ... මා සිරකළා...
පෙම් සැමරුම් සේනා... ළංළං වී ආයේ
රහසක් සේ කීවා... ඒ ආදරේ......
සන්තානයේ සීමා බීඳී
මා නැවතීලා ඒ ආදරේ....
#VidulaRavishara
Пікірлер: 411
හිතේ ඇති හැගුම් වලට අහසක් මෙන් කෙලෙවරක් නැති වූද සුළු දෙයත් ආදරණීයම වූ අහසක් මෙන් කෙලවරක් නැති ආදරය ළග මා අද නැවතිලා සිතෙන් කෙතරම් දුරස් වන්නට උත්සාහ කලත් ගීයක් මෙන් ගීතයකින් එදත් අදත් ඒ ආදරේ බැදිමක් ය වෙනස් හිතේ තිබූ කලුවර නැති කලද ඈ මගේ නොවූ ම ද සසරේ හමුවූ මේ සීමා කාලයට නිර්ලොභීව ඈ දුන්නේ ආදරයයි එදා ඒ මුල්ම මොහොතේදී, ඇස් දිලිසුනු මුව තිබි ඒ සෙනෙහස අද මාව මායිම් නැති කළුවරක සිරකරලා ආලයක් ඇති කාලයක් නැතිව පුද කල ඒ සෙනෙහසට ලොල් වූ මම සැමවිට ම සෙව්වේ ඒ ආදරය යි මා තවමත් හිත හීරූ ඒ ත්‍රාසාදරයට ලොල් වී මත් වී ඔබ දුන් මතකෙම කරුනා කරනවා....
@niweja
Жыл бұрын
🥺
මම ලංකාවේ අහපු Most Emotional , feel වෙන වොයිස් , සිංදු දෙකම ඔයාගේ... නියමයි... කවිය දැන් අවුරුදු දෙකක් පුරාවට , අතරමං වෙන තැනක්...
@amandadewmini5561
Жыл бұрын
True 🖤
ලයික් බටන් එක උඩ හිටගන්න හිතුනා...I Looooooove it ❤❤❤😍
@MsMasriya
3 жыл бұрын
අනිවා ☝️🙏👍
@thusitharathnawardana7877
3 жыл бұрын
Matath💖
"සුරංගනා කතාවක් වගේ... "Harmony part එකේ සුරංගනා ලෝකෙකට පාවෙලා යනවා වගේ...දේවදූත ගායනාවක් වගේ...🧚🏻♀️ හරිම ලස්සනයි...i used to listen this fairy song everyday coz it's reminding my wedding day...👰🏻💫🧚🏻♀️⭐️
@thisariliyanage1667
2 жыл бұрын
This is exactly how I feel too! #goosebumps
ලංකාවේ සංගීතය ?? බය වෙන්න දෙයක් නෑ මචං 🙏
කටහඩක් නෙවේ දෙයියනෙ මේ භාවනාවක් 😍😍 ඇත්තටම අහද්දි පපුවට මොකක්ද වගෙ උනා 🙈
කලින් ඉදන්ම අහපු සින්දුවක් උනත් අදයි දැන ගත්තේ කවියෙ අයිතිකාරයගෙමයි කියලා 😍❤️
🖤🖤🖤🖤 වැටෙන්න යන සංගීතෙ රකින්න වෙරදරන ඔබට මගේ ප්‍රනාමය
"කතරක් පවා උයනක් කලේ..." අනිවාර්යයෙන්ම කතරට වැටෙන වැස්සක් වගේ ලංකාවේ සංගීතයට මේ වගේ සින්දු!! සුභ පැතුම් විදුල !! 👌👍👍👍
කියන්න වචන නෑ.. අයි මේව trending ඒනැත්තෙ ගිය අවුරුද්දෙ ආපු එකක් දැනුයි අහන්නෙ 😓💔
@thusitharathnawardana7877
3 жыл бұрын
Ape minissunta hoda songs gana danumak na Thora ganna 😥
@sudeepajayanath9821
3 жыл бұрын
අන්න ඒකයි 😖 තව මේ වගේ කොච්චර සිංදු හැංගිලා ඇතිද?
@Lakshitha15
3 жыл бұрын
superb song.superb music composing dan dake meka.
@isharamelbourne
3 жыл бұрын
මම අද අහන්නේ....🙁
සුන්දර දේවල් හදවතින් විඳින්න සංගීතය හදවතට පියාපත් දෙනවනේ ඒ වගේමයි මේ සිංදුවත්. පසුබිම් සංගීතය එක්ක කටහඬෙන් දැනෙන හැඟීම නිසා කොහේදෝ ලස්සන තැනකට හිත නිදහසේ යනවා. වචනෙන් වචනේ හදවතට දැනෙනවා. හරියට භාවනාවක් වගේ. ජයම ලැබෙන්න කියලා සුබ පතනවා!!!
එපා වෙන්නෑ කොච්චර ඇහුවත්...😍😍 ආදරෙයි මෙහෙම සින්දුවක් අහන්න දුන්නට
Harima lassani, I have been addicted to this song now. 😍 සන්තානයේ.. සීමා බිදී... රැව් දී රැදී.. ගීයක් වගේ... මා හා එදා.. ලං වී බැදී උන් ආදරේ... ඒ ආදරේ...💕
කියන්න බැරි තරම් ලස්සනයි. මම දුක් වෙනව මට මේක අහන්න ලැබුනේ පරක්කු වෙලා නිසා. ලස්සනයි අයියේ ඔයාගෙ වොයිස් එක..ඒ වගේම සිංදුවත්. 🖤🖤
ඔබ දෙදෙනා ට සුබ ම පතනවා මේ ගීතයෙ රස උරා බොන්නට තරම් නුතන ගී තනු හෝ සංගීත වියමන කෙරෙහි මා හට ඇති නොහැකියා ව ගැන සමා වන්න පට්ට කට හඩක හා සියුම් ස්වර හැසිරවිමේ දක්ෂතාව ඒ පිළිඹද උගත් දැ නිසි ප්‍රෙයා්ජනයට ගැනිමත් නිර්ලෝබී උච්චාරනය උත්තර භාරතීයන්ගේ ද පැසැසුමට ලක්වීම නොඅනුමානය උඹ ටත් අයියාටත් සුබ අනාගතයක්ම පතමි - සුරංග දේශප්‍රිය මානගේ
@MithunPerera1992
5 жыл бұрын
suranga Deshapriya Manage 🙏🏽 Manju ayye ❤️😇
දැනට අහල තියෙන වැඩිපුරම දැනෙන කටහඬ.. හිත හූරනව වගේ දැනෙන්නෙ
අවුරුදු ගානක් ගිහිනුත් තාමත් එයාවම මතක් වෙන හේතුව ❤
Aneeee me sinduwa mn ada ahuweeeeeee ..mechhr lssana sinduwak ai mt bari une issella ahann😭😭😭😭😭 wenama lokekta ynw wge danuna... thnks a lot
අය්යේ මුලු යූටියුබ් එකටම ගායකයින්ගෙන් කියල සබ්ස්ක්‍රය්බ් කරල තියෙන්නේ කසුන් කල්හාර තරිදු දම්සර දනිත් ශ්‍රී චරිත අතලගේ අය්යත් එක්කෙනෙක්...පුදුමයි වගේම දුකයි මෙච්චර කල් මේ සින්දු අහන්න බැරි උන එක ගැන..ජයවේවා...❤️
වෙනම level එකක් වෙනම feeling එකක් වෙනම *ලල්* එකක් •music•voice•harmony•❤️ Vidula aiye ! ජය !
@ashenridmaranga3724
4 жыл бұрын
sira yako A TIKA
අවුරුද්දක් වුණා.. ඒත් තාම අහනවා.. 🖤😶
භාවනාවක් වගේ ඒ voice එක 😍
සන්තානයේ සීමා බීඳී මා නැවතීලා ඒ ආදරේ.... ❤️️💯
ඇයි මේ වගේ සින්දු trending එන්නැත්තේ. ඇත්තටම දුකයි මේ ගැන. ලංකාවෙ විතරක් මෙහෙම ඇයි🥺
@newworldsp2012
2 жыл бұрын
මේ වගේ සින්දූවක් තේරුන් ගන්න මොලේ නැති වූණාම කොහොමත් ඕම වෙනවා🙂💔
Supri Ayieh❤️🙈
හැඟීම් වචනවලට පෙරලන්න තේරෙන්නෑ ඇත්තටම මට නම් ♥️
Eka nam aththatama marama lassanai....hitha niwana bawanawak😍😍🤗🤗
අහසක් වගේ.. හැඟුමක් හිතේ පිරී... සුසුමක් පවා... කවියක් වගේ... අහසක් වගේ.. පහසක් ඔබේ ආදරේ... මා නැවතීලා.. ඒ ආදරේ... සන්තානයේ.. සීමා බිදී... රැව් දී රැදී.. ගීයක් වගේ... මා හා එදා.. ලං වී බැදී උන් ආදරේ... ඒ ආදරේ... තරුවක් වගේ.. එලියක් හිතේ දිලී... කතරක් පවා.. උයනක් කලේ... සංසාරයේ.. ලං වී රැදී මා කෙරේ... රිදුමක් දැවූ.. ඒ ආදරේ... සන්තානයේ.. සීමා බිදී... රැව් දී රැදී.. ගීයක් වගේ... මා හා එදා.. ලං වී බැදී උන් ආදරේ... ඒ ආදරේ... තරු ඇස් ඉගි පෑවා.. මුදු හසරැල් නාවා... මායිම් නැති හීනේ.. මා සිර කරලා... පෙම් සැමරුම් සේනා.. ලං ලං වී ආයේ... රහසක් සේ කීවා.. ඒ ආදරේ... සන්තානයේ.. සීමා බිදී... මා නැවතීලා.. ඒ ආදරේ... -තරු... ❤
@chandii.lakshan
5 жыл бұрын
Lyrics ❤
@nathaliosman4681
2 жыл бұрын
❤️
Lyrics ♥️ Music ♥️ voice ♥️ Feeling ♥️ All are perfect love it 😍😍🙉🙉
🥺❤️' කවිය 'වගේම feel it most.🥺🥺🥺🥺❤️ සන්තානයේ සීමා බිදී...............රැව් දී රැදී ගීයක් වගේ...............woow...much lv and god bless🥺❤️🎶🌼
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී සුසුමක් පවා කවියක් වගේ... අහසක් වගේ පහසක් ඔබේ ආදරේ මා නැවතීලා ඒ ආදරේ...❤❤❤ පටන් ගද්දිම වෙනම ලෝකයකට ගෙනියලා ඉවරයි😍😍😍
Aiyage Voice eka lassanai👌❤️
💕
❤️🌸
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කනට හරිම සනීපයි ඒ වචන 🥰🥰
Sri Lankan Calum Scott
@Nimsarapathirana
3 жыл бұрын
Absolutely
සතුටුයි ලංකාවෙන් මේ වගේ music produce කරනවා කිව්වාම. සුපිරී අදහසක්. ♥️
❤️ mekath ahasak wage ❤️
@thewhitehousenegombo9564
3 жыл бұрын
❤️
@thewhitehousenegombo9564
3 жыл бұрын
Maa haa eda lan wee bandi un adaree ❤️
@thewhitehousenegombo9564
2 жыл бұрын
🙋
La mélodie, c’est merveilleux..bisous de France 🇫🇷
good job ayye
eeka maru ayye!!! harmony eka!
"Kaviya" u gt tht word for u only for u 😍❤ keep it up! 😊
හුස්ම ගන්න වචන ❤
මාර ම ලස්සනයි අයියේ.❤
හරිම ලස්සනයි ❤️
Astronomical Feeling 🖤
Ahnna sinduwak nathuwa weli weli hitiye appa hammo al dawas tikema gammen ahnna puluwn ❤️❤️❤️
@kevinwanigarathne2046
5 жыл бұрын
Sirawata bn😌
I waited for your next song when i finished listening KAVIYA . Now you impressed me again .🙄 Lyrics music all are great.Your voice is one of the greatest voices that I heard.Wish you for for better future and I'm sure you will be a great musician of the world.Well done bro👍.
@adjouner4013
5 жыл бұрын
Absolutely yes me tooooo.
There are no words to describe the feeling I felt throughout my life ❤️❤️❤️❤️
I still can't get what's there in your voice that takes me totally mad... that takes me away from the place filled with hatred to a heaven filled with love... and yes firt කවිය and now this!!! Um in love with this man whom i've never met, and with the voice that i've never really heard live. Keep up your good work! All the best!
Perfect song....♥️♥️♥️
සන්තානයේ සීමා බිදී මා නැවතිලා ඒ ආදරේ ❤
හදවතට 💗💯
This song is going to be my forever favorite song ♥️ I heard this by a tiktok video last week and then I searched for it. I was surprised that this song was released two years ago, why I haven't heard this song in so long 🥺 This brings me to another universe 💕 Lyrics , Voice, Melody all are such a magical combination 🤍 I wish you all the best Really thankful to you for this kind of good music ♥️
You nailed it♥️🔥♥️
I love this song.... ❤️❤️❤️❤️❤️ God Bless You
Damnnnn❤️🔥❤️🔥
Love your voice Vidula Ravishara
Kaviyatath pissu vatila hitiye..ee vgemai mekath..gd work❤️😍
අහසක් වගෙ පහසක් ඔබේ ආදරේ... මා නැවතීලා ඒ ආදරේ...🌹😍💖
perfect lyrics, voice, music ♥️🔥💯 🍺❤️
මේ වගෙ හඩවල් 😍
Just wow😍 starting from the first word it felt magical🤩 want more!
Vidula your voice ...its another poetry deals with hearts💝
Long way to go! love the lyrics and your voice.. this is just amazing!! God Bless You!! ♥♥♥
WOW.....😍
පද ❤️
voice eka nisa pissu hadenawa aiyye.thank you so much❤❤❤😍👍
Touching!! 😊
Beautiful melody, lyrics n excellent voice . Wow ...❤
Voice,melody & lyrics 🔥😍😍
Masterpiece❤️🔥
වෙනස්ම රහක් ඒක 😇🙏🏻💛
Heart touching melody 😍. That was a reason to listen to this song.voice also perfect💪.we are waiting for next song vidula😊
I downloaded this first and then listened as I don't have any doubt regarding your sense of music! This is indeedly a great move!!!!!!
What a song ❤❤ great aiye Lovely voice + lyrics + melody = VIDULA RAVISHA
Heart touching melody 💛☝..... superb
Whoaw Vidula... Great work! This is so captivating. One of my favorite voices. Good luck!
Your voice is one of the best things I've ever listened to in my life! Simply a masterpiece...!
Such a nice voice...... 😍♥️💥 love this ♥️
That voice though...❤😍 Unique and powerful
❤️❤️❤️❤️ lassanai ❤️❤️❤️❤️❤️
මේ වගේ ලස්සන නිර්මාණ බිහිවන එක ගැන ගොඩක් සතුටුයි..... ලස්සන voice tone එකක්... ලස්සන melody එකක්.. සරලවම කියුවොත් පට්ටම song එකක්..
Beautiful ❤❤❤
lyrics ❤ Voice ❤
පිස්සුවක්🥺❤️
❤️
Wow........................................ මරු 🤗🤗🤗🤗🤗
A music,a voice 😍...ammooo...pissuwk aiye oy nm 😍🥰❤
Wow light work💘
හරිම ලස්සනයි 👌❤️
Santhanaye...... ethana tma lassanama!!!!
Ammoo..ayya ur voice😍❤
Heavenly ♥️
මාරයි❤
Such a beautiful song, so soothing you can listen over and over again, takes you to another place, no words to express how beautifully it’s sung.... the voice is awesome. Love it👏👏👏
Beautiful lyrics brilliant composition and of course best voice all together resulted in this super amazing song so relatable n really very heart touching hats off to your efforts❤️😍 good work Vidula😘
New kind of music style 💕🔥
Nice Melody and voice , Heart touching ❤