Vidula Ravishara - Kawiya (කවිය) ft. WePlus | NaadhaGama Handiya (නාදගම)

Музыка

- FOLLOW Vidula Ravishara -
Facebook: bit.ly/2DPOFwx
Instagram: bit.ly/2NjdoOd
Tik Tok : bit.ly/3G9dX9I
Event : Naadhagama Handiya
Song : Kawiya
Artist : Vidula Ravishara
Band : WePlus
Music Rearrangement : WePlus
Cinematography : Light Labs
Video Director : @shiyan1352
Editor : Gayan Perera @antupia
Colorist : R. Mithun Perera @antupia
Location : Jetwing Lagoon Negombo
Live Sounds : Masters Audio
Lights : Owinmark Entertainment
Mix & Mastered : Vidula Ravishara ‪@antupiaproductions6461‬
Live Mixed & Recorded : Mevan Dissanayake
Stage : Onstage Events
-- SPECIAL THANKS --
Matheesh Warakapitiya
​Yasas Medagedara
‪@piyath1004‬
‪@NisalGamage‬
‪@SadaraBandara‬
‪@ridmaw‬
‪@MANURANGA‬
‪@Methun_SK‬
Anjula Rajaguru
Mevan Dissanayake & The Masters Audio Crew
The Naadhagama Crew
‪@jetwinghotels‬

Пікірлер: 122

  • @madhurisenanayake2176
    @madhurisenanayake21766 ай бұрын

    බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිති ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි

  • @subharshaparami3413
    @subharshaparami34136 ай бұрын

    ඉතින් එබැවින් නවතිමි කිව්වට නාදගම හන්දියෙන් නවතින්නැතුව නාදගමටම යමු..ජය 😍❤️

  • @chanu_9907
    @chanu_99076 ай бұрын

    Live අහන්න වාසනාවන්ත උනා 🥹💕🫶🏻🫀

  • @naleeshadilshan25
    @naleeshadilshan256 ай бұрын

    Live මේක ඔතන අහපු හින්දා ඒකේ Feeling එක 🥺❤‍🩹 මතකයි

  • @ghostrider-qx5vi
    @ghostrider-qx5vi6 ай бұрын

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්...නාදගමට සෙට් වෙනව උඹ

  • @sportswithhimashi
    @sportswithhimashi5 ай бұрын

    සෞම්‍ය සඳරුවන් සහෝදරයාගේ වචන ❤

  • @dreamcatcher11.11
    @dreamcatcher11.115 ай бұрын

    පුදුම ලස්සන සිංදුවක්...this is absolute a masterpiece ❤ Im listening now in 2024 🎼

  • @induwaravimukthi5374
    @induwaravimukthi53746 ай бұрын

    Every time I listen to this song, I remember my old girlfriend.. And all those memories can be seen in the eyes.😞❤️

  • @lakshiwickramadara2887

    @lakshiwickramadara2887

    6 ай бұрын

    I feel so bad for you 😢😢

  • @ranamonara0746

    @ranamonara0746

    5 ай бұрын

    😢

  • @krishandilka3677

    @krishandilka3677

    4 ай бұрын

    Let it go brother ..❤️❤️

  • @user-mg6rn6ex5i

    @user-mg6rn6ex5i

    4 ай бұрын

    Me also brother

  • @helpingbuddy

    @helpingbuddy

    3 ай бұрын

    Bro let it go.. don’t straggle with past memories…

  • @SamudithWijesiri-yn3cr
    @SamudithWijesiri-yn3cr6 ай бұрын

    "ඉතින් එබැවින් නවතිමි හදින් පිටමං නොකරමි " @🥺❤

  • @lfatollyrics
    @lfatollyrics6 ай бұрын

    හිත නිවන හඬක් ❤

  • @SriLankanStuff
    @SriLankanStuff6 ай бұрын

    Remember seeing Vidula at maybe 2nd or 3rd Naadhagama watching it from the crowd as a fan. Seeing him come this far makes me happy ❤

  • @tharindumadushanka3093
    @tharindumadushanka30934 ай бұрын

    මුල ඇහෙන පාට් එකෙන් සිංදුව වැදිල ඉවරයි ❤

  • @rasadareedissanayake3986
    @rasadareedissanayake39866 ай бұрын

    ඇග හිරිවැටෙනවා මට මේක අහන හැම වෙලාවකම ,,,, නාදගම දවසක බලන්න එන්න ආසයි,,,,කටහඩ බෙහෙතක් වගේ 👊👍

  • @dilansathsara9981

    @dilansathsara9981

    2 ай бұрын

    kuwenit balanna

  • @nimeshagimz4908
    @nimeshagimz49086 ай бұрын

    One of my favorite song ❤

  • @hasindukaushalya9363
    @hasindukaushalya93636 ай бұрын

    හදින් පිටමන් නොකරමි 😢♥️.

  • @NuwangiSomasiri-oo4ve
    @NuwangiSomasiri-oo4ve6 ай бұрын

    Dawasaka enwamai nadha gama rasawidinna❤️

  • @nishaniudeshika8910
    @nishaniudeshika89106 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....👍

  • @sandunirasanjali9251
    @sandunirasanjali92515 ай бұрын

    හරිම ලස්සනයි අනේ❤

  • @vasanakalpani6237
    @vasanakalpani62376 ай бұрын

    One of my most fav song in the world + most fav music program = masterpiece 🥺😇❤🌻

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast48136 ай бұрын

    🌸💕නොලී කවියක් තිබිය නොහැකිද? හදේ යම් රිදුමක් දිදී..💕🌸

  • @user-dc5rd2so9y
    @user-dc5rd2so9yАй бұрын

    එදා ඉදන් අද තව වෙනතුරු අහනවා....😊❤

  • @blackwolfgaming9264
    @blackwolfgaming92645 ай бұрын

    එක වෙනම රහක් ❤️❤️❤️😍

  • @ChanukaFernando-by5my
    @ChanukaFernando-by5my6 ай бұрын

    ඇබ්බැහියක් ඒක 🤩

  • @danushimadushani8123
    @danushimadushani81236 ай бұрын

    Wow. Can't believe that it's a live performance ❤

  • @tharindushani
    @tharindushani5 ай бұрын

    ඉතින් එබැවින් නවතිමි....හදින් පිටමන් නොකරමි😢❤

  • @chathunanayakkara3252
    @chathunanayakkara32525 ай бұрын

    ඉතින් එබැවින් නවතීමි 🥺💗

  • @hjssrilanka
    @hjssrilanka6 ай бұрын

    සුපිරි

  • @user-ox1vc1ht4f
    @user-ox1vc1ht4f6 ай бұрын

    asama song eka katahada bavanavak

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana6 ай бұрын

    ❤humans Feelings...!

  • @naveenanethmini2085
    @naveenanethmini20855 ай бұрын

    I miss my boyfriend ❤🥺 D❤ loving this song🥺

  • @userij9no5bl9m
    @userij9no5bl9m5 ай бұрын

    Superb vindula ayya

  • @savinirathnasiri6426
    @savinirathnasiri64264 ай бұрын

    ඉතින් එබැවින් නවතීමි... 👀❤️‍🩹 හදින් පිටමන් නොකරමී... 😊🤍💐 2024... 🥺🤍🌹

  • @birthmarksl6903
    @birthmarksl69036 ай бұрын

    Congratulations ❤

  • @RDMPKumarasinghe-
    @RDMPKumarasinghe-6 ай бұрын

    ඒ වොයිස් එක❤🥰🥰🌸🌸🖤🖤🩶🩶

  • @mandriii3329
    @mandriii33296 ай бұрын

    Love forever this song!❤

  • @JD-wu5eu
    @JD-wu5eu6 ай бұрын

    Voice ❤️

  • @shenoridesilva17
    @shenoridesilva176 ай бұрын

    Voice❤👌

  • @milinduinside9670
    @milinduinside96704 күн бұрын

    Forever Favo ♥️🍃

  • @dilhanibadulerige4407
    @dilhanibadulerige44076 ай бұрын

    Mata therenne naha e handa..... As2ta kandulu pirenawa 😢😢 Rakagana e katahada... ❤❤❤

  • @dilhanibadulerige4407

    @dilhanibadulerige4407

    5 ай бұрын

    Thank you! Riply1a. Thawath hithata katha karana nirmana karanna oyata Shakthiya, Dahirya Labewa!

  • @sujewaheratth-yp1to
    @sujewaheratth-yp1to5 ай бұрын

  • @navodyabinadith
    @navodyabinadith6 ай бұрын

    ❤️‍🔥

  • @mashiiizz3674
    @mashiiizz36746 ай бұрын

    Masterpiece ❤

  • @queensfood-123
    @queensfood-1236 ай бұрын

    🧡❤

  • @tharidul.jayalath.8077
    @tharidul.jayalath.80772 ай бұрын

    දැන් youtube එකේ ඉහල පහල යද්දි මග හරින්නම බැරි එකක් වෙලා ඉවරයි මේක ❤❤❤

  • @theekshanamethnuwan7159
    @theekshanamethnuwan71596 ай бұрын

    Wow❤️ Me sinduwa live kawada ahanna puluwanda kiyala balan hitiye🥺

  • @Gallage1205
    @Gallage12055 ай бұрын

    ඉතිං එබැවින් නවතමි හදින් පිට මං නොකරමි💔❤️‍🩹❤️

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po6 ай бұрын

    පුදුම ලස්සනයි ❤

  • @Unknown-nf2xq
    @Unknown-nf2xq6 ай бұрын

    Superb ❤

  • @indumadura3286
    @indumadura32866 ай бұрын

    Hmm 😘😘😘

  • @nadeerawijesooriya481
    @nadeerawijesooriya4816 ай бұрын

    ❤️❤️

  • @dinithivihanga3408
    @dinithivihanga34086 ай бұрын

    බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි.... නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි.... තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි….. ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි….. නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්... පෙමින් සගවා තබා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්.... සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති... ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි.... ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි…..😍😘

  • @thasunikalika7502
    @thasunikalika75026 ай бұрын

    ❤❤❤

  • @user-fb5bt9qh1k
    @user-fb5bt9qh1k2 ай бұрын

    Mama thama eyata adrei ❤

  • @Divya..6265
    @Divya..62655 ай бұрын

    ❤❤ lassanai ❤❤

  • @leoministudio7479
    @leoministudio7479Ай бұрын

    Flutist ❤

  • @deshanthiwanka7thiwanka878
    @deshanthiwanka7thiwanka8784 ай бұрын

    Mn Al krnnkota ahuna sinduwak padam karnakota Meka ahenakota wenama ekk denenawa❤❤❤

  • @sandunbandara8288
    @sandunbandara82882 ай бұрын

    ඒ වචන 😍👌

  • @alluathapaththu2710
    @alluathapaththu27106 ай бұрын

    ❤😮

  • @nimnathushani4457
    @nimnathushani4457Ай бұрын

    ❤❤️❤️

  • @aselashyaman3931
    @aselashyaman39315 ай бұрын

    මං මැරිලත් අහන සිංදුවක් මේක ❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mandy_b5189
    @mandy_b51894 ай бұрын

    Will always be a top fan of this song and I’m glad that I’m in this audience too ❤ 2022 Nadhagama Handiya 🍂

  • @Lakshitha15
    @Lakshitha15Ай бұрын

    that's call live performance

  • @SanjayaRavishan
    @SanjayaRavishan5 ай бұрын

    Vocalnm kohomath supirine !🥹♥️ Backing ekath denw orginal widiytma !🥵❤️

  • @tinny6176
    @tinny61766 ай бұрын

    ❤💯

  • @achinidinusha1630
    @achinidinusha1630Ай бұрын

    ❤🎉

  • @yamunakankanage3649
    @yamunakankanage36493 ай бұрын

    No words to express how heart touching this song is ♥️♥️♥️♥️

  • @setulidamsarani7899
    @setulidamsarani78994 ай бұрын

    ඉතින් එබැවින් නවතිමි ....හදින් පිටමං නොකරමි 😔

  • @dilanmadushanka3423
    @dilanmadushanka34234 ай бұрын

    ❣️👌

  • @dilsaradilsara-uc1pg
    @dilsaradilsara-uc1pg6 ай бұрын

    💚

  • @chamo1578
    @chamo15786 ай бұрын

    පිස්සුවක් ❤️

  • @MitharaPerera
    @MitharaPereraКүн бұрын

    මම එයාට ආදරේ කරනවා කියලා එයානම් කවදාවත් දැනගන්න එකක් නෑ..ඒත් හැමදාම හැම දවසකම මම එයා වෙනුවෙන් පෙම් කවි ලිව්වා...ලස්සන හීන මැව්වා ලස්සන බලාපොරොත්තු තියාගත්තා..එයා නිසා මට ලස්සන මනෝ ලෝකයක් නිර්මාණය කරගන්න පුළුවන් වුනා..දුකක් දැනුනත් සතුටක් දැනුනත් ඒ මනෝ ලෝකේ අතරමං වෙලා ඒ හැඟීම් සිතුවිලි වලින් හරි එයා එක්ක මම තනියම බෙදා ගත්තා මට ඒක දැන් පුරුද්දක් වෙලා..එයාව නොලැබෙන බව දන්නවා..මොකද එයාට කෙනෙක් ඉන්නවා..එයාගේ සතුට දිහා බලලා මම සතුටු වෙනවා වගේම මතු භවයක හරි මගේ ලස්සන මනෝ ලෝකය යථාර්ථයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... _ ඉතිං එබැවින් නවතිමි..හදින් පිටමන් නොකරමි..._ 🥺❤️

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe38586 ай бұрын

    🥺❤️

  • @nishanigammaddage4497
    @nishanigammaddage44973 ай бұрын

    ❤️💐

  • @shanakadilanka7152
    @shanakadilanka71526 ай бұрын

    MHY❤🎉

  • @naveenanethmini2085
    @naveenanethmini20854 ай бұрын

    Miss u dinna❤....really love u❤

  • @naveenanethmini2085
    @naveenanethmini20854 ай бұрын

    Miss u dinna❤❤ mage panda baba😔❤

  • @Ruchira_26
    @Ruchira_266 ай бұрын

    Aurudu 4 k thisse ahana sinduwk😋❤️‍🩹🌼

  • @arunasri8561
    @arunasri85616 ай бұрын

    Wow... BRO 😅

  • @dilmiashinsha5268
    @dilmiashinsha52685 ай бұрын

    🙂❤️

  • @nethmisupulsara3866
    @nethmisupulsara38664 ай бұрын

    කොච්චර ඇහුවාත් එපා වෙන්නැති සිංදු ❤

  • @user-wu2il6ke8l
    @user-wu2il6ke8l3 ай бұрын

    Nadagama rathnapureta ennadda...😢

  • @naveenanethmini2085
    @naveenanethmini20855 ай бұрын

    I miss u dinna🥺❤️🙃

  • @user-wt2bv6rm5h
    @user-wt2bv6rm5h6 ай бұрын

    ❤🥹

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon42784 ай бұрын

    නාදගම tkt ගන්න විදියක් දන්නවද

  • @EDUARTSL
    @EDUARTSL4 ай бұрын

    මටත් live බලන්න තිබ්බනම් 😌💞

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe20042 ай бұрын

    අතීතෙකට යනවා 🥺❤🍃

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz6 ай бұрын

    Pissu mata 234 ahanne

  • @user-ov2cq6bh1z
    @user-ov2cq6bh1z5 ай бұрын

  • @sujithLakshan
    @sujithLakshan6 ай бұрын

    ❤❤

  • @yasodharathnayaka528
    @yasodharathnayaka5286 ай бұрын

    ❤❤❤

  • @himanshideshanjalee4727
    @himanshideshanjalee47276 ай бұрын

    🖤🥰

  • @nalindalakshan6021
    @nalindalakshan60216 ай бұрын

    🪬

  • @user-go5fl4nc1z
    @user-go5fl4nc1z5 ай бұрын

  • @bhagi6076
    @bhagi60765 ай бұрын

  • @user-js7oz9ju8j
    @user-js7oz9ju8j6 ай бұрын

  • @nadeerawijesooriya481
    @nadeerawijesooriya4816 ай бұрын

  • @kmdarmasena4609
    @kmdarmasena46096 ай бұрын

  • @theekshanasilva2004
    @theekshanasilva20046 ай бұрын

  • @nadeerawijesooriya481
    @nadeerawijesooriya4816 ай бұрын

Келесі