BHASHI - Viramayak (විරාමයක්) ft. WePlus | Naadhagama Handiya (නාදගම හන්දිය)

Музыка

Event : ‪@naadhagama‬ Handiya (නාදගම හන්දිය)
Song : Viramayak
Artist : ‪@bhashidevanga‬
Band : WePlus
Music Rearrangement : ‪@shanejohn7711‬
Mix & Mastered : ‪@viharahettiwatta‬ @musix factory
Live Mixed & Recorded : Mevan Dissanayake
Cinematography : Light Labs
Video Director : ‪@shiyan1352‬
Editor : RukiZ
Colorist / DOP : Gaishu G
Location : Jetwing Lagoon Negombo
Lights : Owinmark Entertainment
Stage : Onstage Events
Special Thanks,
Dihan Kularatne
‪@MatheeshWarakapitiya‬
​ ‪@piyath1004‬
‪@YasasMedagedara‬
‪@NisalGamage‬
‪@SadaraBandara‬
‪@VidulaRavishara‬
‪@ridmaw‬
‪@DineshGamage94‬
‪@MANURANGA‬
Anjula Rajaguru
Mevan Dissanayake & The Masters Audio Crew
‪@Methun_SK‬ & The Naadhagama Crew
‪@jetwinghotels‬ Staff
Infinity Studio
BLACKBOX STUDIOS
‪@jnsstudios2020‬ ​

Пікірлер: 325

  • @bhashidevanga
    @bhashidevanga Жыл бұрын

    Pleasure to perform with this lovely arrangement ♥️🫶🏻 cheers WEPLUS boys!!!!

  • @wepluslk

    @wepluslk

    Жыл бұрын

    Pleasure is ours ❤️ cheers to you too 🍻

  • @hanxzana

    @hanxzana

    Жыл бұрын

    Need another version with this music arrangements 🥺

  • @nethmithurya1929

    @nethmithurya1929

    Жыл бұрын

    Voice ek❤️

  • @yruan93

    @yruan93

    Жыл бұрын

    Need this version on Spotify bro ❤

  • @sachindissanayake8023

    @sachindissanayake8023

    Жыл бұрын

    උදේ දවල් රෑ තුන් වේලම තව්සෙව අඩවනවා මං ❤❤❤

  • @janithanawarathna5162
    @janithanawarathna5162 Жыл бұрын

    Weplus බර පන්තියෙන් දෙන්නෙ...❤ 🔥 බට නලාව මී පැනි වගේ

  • @sarasidissanayaka4401
    @sarasidissanayaka4401 Жыл бұрын

    Live එකයි recording එකයි කියල වෙනසක් නෑ 😍💥 voice 💗💗

  • @kavishkagimhan3406

    @kavishkagimhan3406

    6 ай бұрын

    Ado attc

  • @kavishkaariyarathna1683

    @kavishkaariyarathna1683

    5 ай бұрын

    කණ පොඩ්ඩක් check කරගන්න

  • @nipunadhananjaya5248

    @nipunadhananjaya5248

    Ай бұрын

    mew live newe aya rec krn ewa😒😒

  • @ltr1745

    @ltr1745

    16 күн бұрын

    ​@@nipunadhananjaya5248 Oya live bn

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga Жыл бұрын

    සමහර සිංදු තියෙනවා තව පදපේලි 100ක්වත් තිබ්බනම් හොදයි කියලා හිතෙන...best wishes BHASHI ayya😍❤️

  • @kasuniweerasingha5832

    @kasuniweerasingha5832

    6 ай бұрын

    සිරාවටම අැ❤

  • @beatbox2037
    @beatbox2037 Жыл бұрын

    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුන උනුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුනා පෙමින් මිදුනා විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ බිඳුවක් මා ළයේ නුඹ සොයනා ඇරයුම් නොකළ පෙම් සාදේ නුඹ කෝ අහිමි සඳ මාගේ පිලියම් සොයමි තුන් යාමේ තහනම් වචනය කි ආලේ 🥰

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 Жыл бұрын

    මම කවදාවත්ම ගිහින් නෑ හැබැයි යන්න ආසම තැනක් නාදගම 💞 එයත් එක්කම යන්න පුලුවන් උනනම් තවත් ලස්සනයි 😔

  • @Chathukaraj
    @Chathukaraj Жыл бұрын

    Flutist and Drummer ♥️🥺🙌

  • @hasiyaproduction3598
    @hasiyaproduction3598 Жыл бұрын

    මීට ගොඩක් ඉස්සර අහම්බෙන් දැකල අහපු මේ සින්දුව අදටත් කටින් වචනයක් දෙකක් මුමුනලා කියනෝ .. ඒ හඩ 😍❤️... බාවනාවක් වගේ 😘

  • @sakunmalshan1900
    @sakunmalshan1900 Жыл бұрын

    Flute part and bashi voice 🥺 superb combination ..❤🙌

  • @farhatnazeem1435
    @farhatnazeem1435 Жыл бұрын

    The flute guy was too good! Added a extra flavour to the song ❤️

  • @gbw3458

    @gbw3458

    7 ай бұрын

    පහරක් ❤❤❤

  • @tipperparke
    @tipperparke Жыл бұрын

    නිකන් කතා කරද්දිත් නිකන් සින්දු කියනවා වගේ 😘❤

  • @kalhan_j1633
    @kalhan_j1633 Жыл бұрын

    විරාමයක් live එකක් විදිහට එනකන් මං වගෙ බලන් හිටිය අය තවත් ඉන්නවද:(

  • @danuka_prasantha
    @danuka_prasantha Жыл бұрын

    එච්චර ලස්සනට ඇහෙන්න ඒ බැලන්ස් එක දීපු sound engineer 😍❤️🔥

  • @viharahettiwatta

    @viharahettiwatta

    Жыл бұрын

    thank you

  • @danuka_prasantha

    @danuka_prasantha

    Жыл бұрын

    @@viharahettiwatta malli oya? 😲 එහෙනම් කතා කරන්න දෙයක් නෑ ❤️

  • @viharahettiwatta

    @viharahettiwatta

    Жыл бұрын

    @@danuka_prasantha 😁❤🙏

  • @danuka_prasantha

    @danuka_prasantha

    Жыл бұрын

    @@viharahettiwatta ජයම වේවා මලයෝ ❤️❤️❤️

  • @viharahettiwatta

    @viharahettiwatta

    Жыл бұрын

    @@danuka_prasantha 🫡🙏🏻❤️ thank you aiye

  • @user-od9qq6gl6u
    @user-od9qq6gl6u5 ай бұрын

    ඔරිජිනල් සිංදුවෙ නැති මාරම ලස්සනක් තියෙනවා❤

  • @buwanekasumanasekara4278
    @buwanekasumanasekara4278 Жыл бұрын

    Flute part එක 😍😍😍 0:45

  • @trynottolaughlk
    @trynottolaughlk Жыл бұрын

    WePlus is the most underrated band in the country. change my mind

  • @noname-xm7pu
    @noname-xm7pu Жыл бұрын

    බාශි අයියා නම් පිස්සුවක් අනෙ ❤😘😘

  • @chanukadasun5896
    @chanukadasun5896 Жыл бұрын

    පිස්සුවක් බාශී අයියා Backing නන් peefect we plus 👑️

  • @chanakya2k
    @chanakya2k Жыл бұрын

    Mesmerizing performance ! ❤💐💖👏🪔🇱🇰🏅❤️‍🔥🥂💝

  • @shenalperera6466
    @shenalperera6466 Жыл бұрын

    1:52 OmG the Groove amazing.. flute and drums and the bass..

  • @tharushikanethni4702

    @tharushikanethni4702

    10 ай бұрын

    💐💐

  • @shehanmaduwantha2154
    @shehanmaduwantha21547 ай бұрын

    We plus+ backing💪🙌❤️

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 Жыл бұрын

    එපා නම් වෙන්නේ නෑ ජීවිතේට මේක ❤😙. . . . . . . . . . . . ♡♡♡ Bashi ❤❤🍃

  • @hjdeshan9160
    @hjdeshan91607 ай бұрын

    දහනම දහස් තුන්සීය හැත්තෑපස්වෙනි වතාවටත් අහපු මම😀😁❤️‍🔥

  • @trapzeylon
    @trapzeylon Жыл бұрын

    1:56 goosebumps yeah ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @theekshanamanamperi3226
    @theekshanamanamperi3226 Жыл бұрын

    The flute sound is sooo good❤

  • @Ruvishanka

    @Ruvishanka

    Жыл бұрын

    Search Madusara Liyanage

  • @theekshanamanamperi3226

    @theekshanamanamperi3226

    Жыл бұрын

    @@Ruvishanka Thank u ❤️

  • @seneshshehanka
    @seneshshehanka Жыл бұрын

    Flute 💆‍♂️bass💪

  • @naduladilum7382
    @naduladilum7382 Жыл бұрын

    Meka sinduwak newei bhawanawak.......

  • @sahanmadushanka-rr6mi
    @sahanmadushanka-rr6mi Жыл бұрын

    flute part tikath ekkh e voice ekh ammo pissuwak 😍😍😍

  • @NisalNimmitha
    @NisalNimmitha Жыл бұрын

    What an arrangement 😍✨ Flute harmonies👌

  • @bestday2000
    @bestday2000 Жыл бұрын

    Aww I love this song & Nadha Gama ♥️🥺

  • @eranganiroshini3049
    @eranganiroshini3049 Жыл бұрын

    Flute + drums + guitar + voice = masterpiece ❤

  • @JeromeWeralage

    @JeromeWeralage

    Ай бұрын

    where tf is the bass 🥲

  • @kavishsirisena1218
    @kavishsirisena1218 Жыл бұрын

    Maxxa arrangement bros! Drums and Bass are just 🔥😭❤️

  • @TharindaMarasingha
    @TharindaMarasingha Жыл бұрын

    Flute part and Voice , lead part

  • @SriLankanStuff
    @SriLankanStuff Жыл бұрын

    Absolute class of a singer/songwriter ♥️ And the ending wasnt expected. Great backing ♥️

  • @mahesharavinda4056
    @mahesharavinda40566 ай бұрын

    ඉක්මන්ට සිංදු ඔක්කොම දාන්න නාදගම හංදිය පිස්සුවක්..😍❤

  • @chanakaimantha8284
    @chanakaimantha8284 Жыл бұрын

    Brooooo the arrangements 🔥

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe Жыл бұрын

    Super stuff...!! Bhashi + WePlus = Gold

  • @usmusicstudio6584
    @usmusicstudio6584 Жыл бұрын

    Fv song 😍♥️

  • @sujithapriyankara7149
    @sujithapriyankara7149 Жыл бұрын

    ආසම එකක්❤

  • @udarapriyadarshana4054
    @udarapriyadarshana4054 Жыл бұрын

    What a arrangement❤️ Good luck We plus👌

  • @praneeth_ilandara
    @praneeth_ilandara Жыл бұрын

    Most awiated song... Aadarei Bhashi 💌

  • @nadeeshashehan8618
    @nadeeshashehan8618 Жыл бұрын

    Music arrangement eka maru 🖤 we+

  • @danushkachamara2401
    @danushkachamara24017 ай бұрын

    පට්ටම සතුටක් දැනෙනව මේව දකිද්දි අපේ පරම්පරාවෙ උන්ගෙ රසවින්දනය කොච්චර දියුනුවෙලාද කියල හිතෙනව...බලන්න ලස්සනයි කට්ටියම භාවනාවකට සම වැදිල වගෙ අහං ඉන්න අපූරුව...ඩෝප් උන් නෑ වලි නෑ ටකරං සංගීතය නෑ..අපේ පරම්පරාව හරි වෙනස්...පරන අයගෙ කෑකෝ සංගීතෙට වඩා මේක කොච්චර ලස්සනද...ජයවේවා මචංලා..පියත් එළ වැඩක් මචං මේක ❤

  • @kavindumihirangaamarathung4838
    @kavindumihirangaamarathung4838 Жыл бұрын

    What a backing..........masterclass performance...😲😯🔊

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 Жыл бұрын

    One of the best bands We plus ❤❤

  • @imnawwa4443
    @imnawwa44437 ай бұрын

    අම්මියෝ ඒක නම් ❤❤❤

  • @dinithyasasmitha7307
    @dinithyasasmitha7307 Жыл бұрын

    Well backing weplus boiz♥️💆

  • @nalinperera2227
    @nalinperera2227 Жыл бұрын

    මෙකනම් සුපිරි විරාමයක් 😍✊

  • @shashiniapurva3972
    @shashiniapurva3972 Жыл бұрын

    😍😍❤❤💖💕

  • @tR_13
    @tR_1311 ай бұрын

    "තහනම් වචනයකි ආලේ" 💜️

  • @ramashanawomi1231
    @ramashanawomi1231 Жыл бұрын

    Flute harmonies🥀

  • @erandamalinga1751
    @erandamalinga1751 Жыл бұрын

    Such a lovely song!!🔥❤️

  • @amilasandakelum6550
    @amilasandakelum655011 ай бұрын

    👌waw amazing , congratulations ,continue this live performances

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 Жыл бұрын

    Hey Bhashi….. Just wowwww…..❤️ keep going…..🧚🏼‍♀️

  • @DuminduHarshana-fq4vl
    @DuminduHarshana-fq4vl10 ай бұрын

    දිව්‍යමය කටහඩ❤bashi devanga aiya 💛💛

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 Жыл бұрын

    විකාරයි මාරයී ❤️‍🔥

  • @tharindugamage422
    @tharindugamage422 Жыл бұрын

    weplus naild it ❤️ bashi aiya pissuwak oya ❤️

  • @__sr__47__
    @__sr__47__ Жыл бұрын

    Perfect arrangement boyz ❤🔥

  • @nimeshihansila9061
    @nimeshihansila9061 Жыл бұрын

    beautiful arrangement WePlus 💯😍

  • @harshaniureshika8817
    @harshaniureshika8817 Жыл бұрын

    Heart touching❤️

  • @tang4269

    @tang4269

    Жыл бұрын

    Vt💨💨💨💨

  • @Janiya_bus_club
    @Janiya_bus_club6 ай бұрын

    Super 😍We plus.Love you guys and keep it up

  • @minindukalhara414
    @minindukalhara414 Жыл бұрын

    Superb arrangement😍😍💚

  • @dilshanmaduranga9886
    @dilshanmaduranga9886 Жыл бұрын

    Drummer hats of bro 🤟🤟🤟

  • @KavithmaRoshadi
    @KavithmaRoshadi6 ай бұрын

    😊❤Love it❤❤

  • @iranthadilshan1657
    @iranthadilshan1657 Жыл бұрын

    It’s a super arrangement bros.. ! 😍

  • @smoke9music
    @smoke9music Жыл бұрын

    Perfect arrangements 😘💥🔥

  • @hansikodippili6770
    @hansikodippili67704 ай бұрын

    බටනලා අයියා 💟🔥

  • @CalmingDiaries2918
    @CalmingDiaries2918 Жыл бұрын

    Flute🥺😍❤️ love it

  • @devindasamalka9888
    @devindasamalka9888 Жыл бұрын

    ❤For the Band

  • @viharahettiwatta
    @viharahettiwatta Жыл бұрын

    hmm hmmm finally nice

  • @ThuvishkaThemiya
    @ThuvishkaThemiya Жыл бұрын

    බවනාවක් වගෙ❤

  • @nethmikawshalya
    @nethmikawshalya Жыл бұрын

    Love it 🥺❤️🌻

  • @sanojdivjay
    @sanojdivjay Жыл бұрын

    woah that arrangement 🔥

  • @binolithimasha9190
    @binolithimasha919011 ай бұрын

    Lovely Voice Bhashi🥺💖👥

  • @sankhamalika
    @sankhamalika Жыл бұрын

    Epic rendition🤩

  • @j.srathnayake566
    @j.srathnayake566 Жыл бұрын

    Always my favourite 🥰

  • @malithsonal8635
    @malithsonal8635 Жыл бұрын

    This one goes high ❤❤❤❤

  • @leesojuk9514
    @leesojuk9514 Жыл бұрын

    Supirii Voice eka ❤❤❤

  • @ranjanibandara5092
    @ranjanibandara5092 Жыл бұрын

    🥰Wow

  • @Mintpepe
    @Mintpepe Жыл бұрын

    Ane matath dawasaka live concert ekakata enn ooni🥺❤️✨️

  • @asankapradeep9275

    @asankapradeep9275

    Жыл бұрын

    Me too

  • @sherinrichard1868
    @sherinrichard1868 Жыл бұрын

    Heaven on the earth💓❤️☝️

  • @ulpprasad3809
    @ulpprasad3809 Жыл бұрын

    Flute 😍😍😍

  • @dilansilva7632
    @dilansilva7632 Жыл бұрын

    Outstanding 🔥👌🏼

  • @HelinduNethmal
    @HelinduNethmal Жыл бұрын

    absolute honour to say these peeps were from my school

  • @lakdinusathsara7618
    @lakdinusathsara7618 Жыл бұрын

    So perfect song 💜️

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 Жыл бұрын

    Wow !!!!

  • @raveenchamara6894
    @raveenchamara6894 Жыл бұрын

    එතන හැමදේම ලස්සනයි

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga10 ай бұрын

    Love this personality ❤❤❤

  • @akila5468
    @akila5468 Жыл бұрын

    Voice ..✨️

  • @tharusharashmika8735
    @tharusharashmika8735 Жыл бұрын

    waddek katha dekak na ❤

  • @user-zs7py6be9p
    @user-zs7py6be9p5 ай бұрын

    ❤❤fv❤❤

  • @theseeser5548
    @theseeser5548 Жыл бұрын

    Music+voice supperb❤

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Жыл бұрын

    Oh My Flutist!🖤

  • @amandanirshan4949
    @amandanirshan4949 Жыл бұрын

    Wooho hooo වෙනස්ම සද්දයක් 💖

  • @Kokilarupasingha
    @Kokilarupasingha Жыл бұрын

    love this song ❤

  • @theekshanamanamperi3226
    @theekshanamanamperi3226 Жыл бұрын

    all time fav song ❤️‍🔥

  • @Music_shorts_official
    @Music_shorts_official Жыл бұрын

    Love it❤

  • @tharinduoshada3781
    @tharinduoshada3781 Жыл бұрын

    music nam 😍😍😍😍😍😍😍😍

  • @pramithtells
    @pramithtells Жыл бұрын

    Supiriyak thamai ❤

  • @chamodiiranthika2934
    @chamodiiranthika2934 Жыл бұрын

    Wow wadak na pissuwak meka nam katahada ❤❤

Келесі