Warshavee - වර්ෂාවී | Isuru Madushan | Official Music Video

Музыка

#Warshavee #වර්ෂාවී #Isuru_Madushan #Official_Music_Video
Warshavee - වර්ෂාවී | Isuru Madushan | Official Music Video
Listen to Warshavee on,
Spotify - #Soon
iTunes - #Soon
Deezer - #Soon
Artist - Isuru Madushan
Lyrics - Heshan Attanayake
Melody - Madhuritha Samarasinghe
Music & Mixed By - Lucky Lakmina
Mastered By Pasan Liyanage
Guitar Arrangements - Madhuritha Samarasinghe
Flute - Lositha Dissanayake
Composition , Mixed & Mastered @ Redfox
Vocal recorded by Sanjula Kushan @ Miracle Night Studio
Director - Sajith Akmeemana
Script - Suranga Namal Bandara
Dop. Editor & Colorist - Nishan Budhdhika
Production - PaPa Films
MUA - Akitha L
CAST
- Ishani Vidurangana
- Pujitha Chandima
Special Thanks
- Heshan Attanayake
- Lucky Lakmina
- Sanjula Kushan
- Lositha Disanayake
- Tharindu Hennayake
- Dinidu Bandara
- Lahiru Dilshan Athapaththu
- Parakrama Premarathna
- Suranga Namal Bandara
- Janandana Herath
- Harsha Thennkoon
- Gayan Karunarathna
- Channa jayawickrama
- Pujitha Chandima
තෙමුනාවී අමයුරු සිහිලේ...
ඇදහැලුනා හද බැදි සෙනෙහේ....
මා තවමත් නිහඬයි නිබදේ...
මුව ගොළු වෙයි නුඹෙ නෙතු දැහැනේ...
මුව ගොළු වෙයි නුඹෙ නෙතු දැහැනේ...
වර්ෂාවී මං ආසයි...
විඳින්න නුඹේ සිහිලැල්...
හද අහරණේ නුඹ රැදෙන්න...
එනවා නම්...
පෙම් හීනේ බොඳ කරනු එපා... කුලුඳුල්...
නුඹගෙන් තොර ලොවක්..
කුමට මට නම්...
සනසාවී පෑරුණු කඳුලේ...
සිත දවනා තුන්යම මතකේ...
නෑ සරදම් ආදරේ හමුවේ...
නුඹ පමණයි මගෙ මුලු සසරේ...
නුඹ පමණයි මගෙ මුලු සසරෙ...
වර්ෂාවී මං ආසයි...
විඳින්න නුඹේ සිහිලැල්...
හද අහරණේ නුඹ රැදෙන්න...
එනවා නම්...
පෙම් හීනේ බොඳ කරනු එපා... කුලුඳුල්...
නුඹගෙන් තොර ලොවක්..
කුමට මට නම්...
---------------------------------------------------------------------------------------------------------
Join Us:-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
TikTok - / isurumusic96
Spotify - open.spotify.com/artist/0phFP...
Apple music - / isuru-madushan
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
2022 / 02 / 19
#Isuru_Madsuhan #wefour #Redfox #PaPaFilms

Пікірлер: 224

  • @ashenjayawardhana2984
    @ashenjayawardhana29842 жыл бұрын

    වර්ෂාවී මං ආසයි විදින්න නුඹේ සිහිලැල්... ♥️

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker2 жыл бұрын

    අමුතුම රහක් 🌿❤🖤

  • @isharamalshan5289
    @isharamalshan52892 жыл бұрын

    Wade nam maru aa ful sup ek denwa aniwa aiya ❤

  • @nipuniruwanthika8675
    @nipuniruwanthika86752 жыл бұрын

    මුව ගොලුවෙයි නුබෙ නෙතු දැහැනේ 😥😥😥 ආසම වචන ටිකක් ...ජීවිතේම ආපස්සට ගෙනියන ගීතයක්...ඒ ඇස් දෙක දැකපු මුල්ම දවස ඉදන්ම ඒ ඇස් දෙක මාව ප්‍රතික්ෂේප කරනකල්ම ඒ ඇස් දැක්කාම මගේ ඇස් වලින් වැටුනු කදුලු අද මතක් උනා මේ ගීතයෙන්...😥😥 ලස්සන හඩක්.... වටින පදපෙලක්...❤️‍🔥🌹

  • @sachinirajapaksha7432
    @sachinirajapaksha7432 Жыл бұрын

    පුජිත අයියේ ලස්සනයි සිංදුවත් ලස්සන යි good luke ශ්‍රි නාගෙන් බිහි උනු තරු ලස්සනයි

  • @sanjeewabandara4902
    @sanjeewabandara49022 жыл бұрын

    Aiya මරු 💖

  • @harshamadhushan1174
    @harshamadhushan11742 жыл бұрын

    Music😍😍😍😍😍

  • @dumindasiriwardana1117
    @dumindasiriwardana11172 жыл бұрын

    ඉසුරු මධුෂාන්ගේ භාවත්මක කටහඩට තුලින් අපූරු වචන පේලියකට සංගීත සංයෝජනය වීම නිසා ඒක අපූරූවතම ගීතයක් වෙලා.. වචන හඩ සහ සංගීතය අපූරුයි ... ජය!!

  • @geenadgajasinghe411
    @geenadgajasinghe4112 жыл бұрын

    supiriiiiiii 🎶🎶🎶😎😎😎

  • @denisterliwera5358
    @denisterliwera53582 жыл бұрын

    නොටිය දැකපු ගමන් බලන්න ආවා . නියම වැඩක් මගේ සහෝදරයා . ඒ වගේම ලෝසිත සහෝදරයා . හරිම ලස්සනයි . ප්‍රියමනාපයි 😍

  • @geethakash
    @geethakash2 жыл бұрын

    ❤❤

  • @ishannlakmal
    @ishannlakmal2 жыл бұрын

    මාතලේ හරියටම ,නිහතමානීවම, හෙමින් ගමන යන කෙනා ඔයා තමයි මල්ලි,, නියමයි...congratulations...ලස්සනයි සින්දුව..සුපිරි....හරිම තැනට හොදම වෙලාවට යන්න ලැබෙිවා...

  • @vinodweerakoon4999
    @vinodweerakoon49992 жыл бұрын

    ජය ✌ ප්‍රියංකර Brooo

  • @Gayani_Perera_
    @Gayani_Perera_2 жыл бұрын

    lassanai puji

  • @LakmaliNavoda946
    @LakmaliNavoda946Ай бұрын

    වර්ශාවී ❤️❤️🥰 හරි ම ලස්සනයි

  • @lahirubasnayake2381
    @lahirubasnayake23812 жыл бұрын

    When Isuru Madushan Said, පෙම් හීනේ බොඳ කරනු එපා... කුලුඳුල්... නුඹගෙන් තොර ලොවක්..කුමට මට නම්... I Felt it..

  • @shanisudasingha3929
    @shanisudasingha39292 жыл бұрын

    Maru

  • @gayanchathurangapushpakuma748
    @gayanchathurangapushpakuma7482 жыл бұрын

    lassanai machan

  • @yehandissanayaka3039
    @yehandissanayaka30392 жыл бұрын

    Harima lassana wedak

  • @tharu7161
    @tharu71612 жыл бұрын

    ❤️

  • @pujithachandima6450
    @pujithachandima64502 жыл бұрын

    බොහොම ස්තුතියි ඉසුරු අයියා මාව සම්බද කරගත්තට..ඉදිරියටත් මේ වගේ අපුරු නිර්මාණ කරන්න අපි ඉන්නවා අහන්න බලන්න..ජය වේවා අයියා❤️ බුදු සරණයි

  • @SLBOY-rn7bn

    @SLBOY-rn7bn

    Жыл бұрын

    Respect Nagans

  • @SLBOY-rn7bn

    @SLBOY-rn7bn

    Жыл бұрын

    For you

  • @janandanaherath3061
    @janandanaherath30612 жыл бұрын

    ඉසුරු,පුජිත වැඩේ ලස්සනයි..ඉදිරියට යමු..ඉස්සරහටම යමු කොල්ලනේ...

  • @sajithakmeemana5504
    @sajithakmeemana55042 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා ඉසුරු මල්ලී.. දිගින් දිගටම ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න. සදා ජය 👌🤝❤

  • @oshadavishwajith782
    @oshadavishwajith7822 жыл бұрын

    ♥️♥️♥️🥺🥺🥺 adoo voice eka patta bn

  • @kaushalyaariyarathna3700
    @kaushalyaariyarathna37002 жыл бұрын

    හරිම ලස්සයි.❤️❤️❤️

  • @dulanjishashiprabha1169
    @dulanjishashiprabha1169 Жыл бұрын

    🌹💉

  • @thushann
    @thushann Жыл бұрын

    ඉහේ කෙස් ගානට බලල ඇති 🥺❤️‍🩹 එයාව මතක් කරන්..

  • @thushann

    @thushann

    Жыл бұрын

    එයාගෙ Birthday එක අද 🥺♥️ 22.11.27

  • @muthuweerasinghe9632
    @muthuweerasinghe96322 жыл бұрын

    සුබ පැතුම් පූජිත ඇතුලු සියලු දෙනාටම

  • @sathishpeiris5070
    @sathishpeiris50702 жыл бұрын

    ජය වේවා හරිම අගෙයි ❤️

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara60212 жыл бұрын

    ❤️🥰

  • @shanimeegaskuburashanimeeg5221
    @shanimeegaskuburashanimeeg52212 жыл бұрын

    Lassana wadak isuru❤️

  • @hashanchamika3674
    @hashanchamika3674 Жыл бұрын

    බොහොම අපූරුයි යාලුවා 💜️

  • @kavimusicofficial5710
    @kavimusicofficial57102 жыл бұрын

    මාරම ලස්සනයි අයියේ...හිත නිවන නිර්මාණයක් සහ හිතට දැනෙන නිර්මාණයක් ...පදරචනය,කටහඬ,තනුව,රංගනය හරිහැටියට සම්මිශ්‍රණය වූ එක තැනක් කිව්වොත් මං නිවැරදියි...ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතන ගමන් තව මේ වගේ වටිනා නිර්මාණ බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්..සුභ වේවා ඔයාට බුදු සරණයි ....😍❤️🎶 කවිඳු මල්ලි...

  • @isharamalshan5289
    @isharamalshan52892 жыл бұрын

    Mg aiya ❤❤

  • @sandunichathurika661
    @sandunichathurika6612 жыл бұрын

    එල එල

  • @Manillewije
    @Manillewije Жыл бұрын

    Lassanai

  • @kameshbandara4414
    @kameshbandara44142 жыл бұрын

    ඒකත් කියල වැඩක් නෑ අයියා ...ඇත්ත ටම ලස්සනයි ...❤️

  • @nethmi__23
    @nethmi__232 жыл бұрын

    💯♥️

  • @impiyasiri887
    @impiyasiri887 Жыл бұрын

    ඉසුරුසහෝදරයා...උබට වරදින්නේ නැ...මචෝ💪💪💪

  • @SH-bp5km
    @SH-bp5km2 жыл бұрын

    😌❤️

  • @thusharasoundliveband2693
    @thusharasoundliveband26932 жыл бұрын

    Malli සුපිරියක්

  • @shalukadeshan5288
    @shalukadeshan52882 жыл бұрын

    ලස්සනයි aiye

  • @sagarikadissanayaka71
    @sagarikadissanayaka712 жыл бұрын

    හරිම ලස්සනයි...කොයි තරම් ඇහුවත් එපා නොවෙන ගීතයක්..❤❤

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe98272 жыл бұрын

    නව පරපුරට අලුත් මිහිරක්....ජය වේවා අයියේ❤️‍🔥👍

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake52162 жыл бұрын

    E voice eka..supper isuru aiya 👌

  • @geenathkavinda9479
    @geenathkavinda94792 жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක් ඉසුරු අයියා! ❤️ ජයෙන් ජයම වේවා!

  • @kavindurasanga5838
    @kavindurasanga58382 жыл бұрын

    Hitha niwanvaaaa supiri ayyaaa

  • @yasiru.936
    @yasiru.936 Жыл бұрын

    😊💖

  • @bts......lovers9987
    @bts......lovers99872 жыл бұрын

    ❤✌👍

  • @nilashinimunasinghe3880
    @nilashinimunasinghe38802 жыл бұрын

    Song eka lassanai malli.. Good Luck....

  • @sandunethuarts1350
    @sandunethuarts13502 жыл бұрын

    supirii🥰

  • @lakshikulathunga7603
    @lakshikulathunga76032 жыл бұрын

    Wooow.. ගොඩාක් ලස්සනයි අයියේ.. 🥺❤️😍

  • @sachiniralapanawa1638
    @sachiniralapanawa16382 жыл бұрын

    ❤️🤗

  • @shashinikesh3794
    @shashinikesh37942 жыл бұрын

    wow isuru

  • @lakshininanayakkara2579
    @lakshininanayakkara2579 Жыл бұрын

    y ar the total package 😍

  • @hansichandrasena5780
    @hansichandrasena57802 жыл бұрын

    අහන්නත් කලින්ම 👍👍👍👍💕

  • @mashi2325
    @mashi23252 жыл бұрын

    හරිම ලස්සනයි ඉසුරු මල්ලි....ආසාවෙන් රසවින්ද ....Excellent singing ..no any words .. BEST OF LUCK ...තෙරුවන් සරණයි ...❤️❤️🌟🌟🎁🎁🔥🔥🔥

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka2 жыл бұрын

    අච්චර හීන මවපු කොල්ල..🥺🥺 අයි උන් දෙන්න එකතු උනේ නැත්තෙ..මේ සින්දුවෙ දෙවෙනි කොටසක් ගහන්න වෙයි නෙද..?? දෙන්න එකතු වෙලා ඉන්නව... කියන්න දෙයක් නෑ හැම අතින්ම සින්දුව සුපිරියට තියනව..නිහතමානී සහෝදරය උබට සුබ..

  • @maklaranfrancis8433
    @maklaranfrancis84332 жыл бұрын

    💯💯💯🌎☔️super 🎥👍👍👍🎵🎶👏👏👏😇😇😇🙌🙌🙌

  • @thusithamadhurangi5972
    @thusithamadhurangi59722 жыл бұрын

    ❤😍

  • @thisaranipawanarekha7447
    @thisaranipawanarekha74472 жыл бұрын

    භාවනාවක් වගේ 🥰

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake7042 жыл бұрын

    හැමදාමත් වගේ හරිම ලස්සනයි මල්ලි!සුබ පැතුම්!💐💐💐

  • @pasansumanaweera9657
    @pasansumanaweera96572 жыл бұрын

    Aiya ❤❤

  • @deepashikaprabodani1335
    @deepashikaprabodani13352 жыл бұрын

    Woow pujitha ayya😊😊😊

  • @msr_films
    @msr_films2 жыл бұрын

    ජය වේවා.

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe44632 жыл бұрын

    ලස්සනයි 😍

  • @prabodhanidinu7543
    @prabodhanidinu75432 жыл бұрын

    භාවාත්මක හඩක්❤ ඇස් පියන් අහන් ඉන්න පුලුවන්... වචන හරිම ලස්සනයි ❤

  • @nimanthagunathunga7594
    @nimanthagunathunga75942 жыл бұрын

    ඒකනම් ලස්සනම වර්ෂාවක්... ජයවේවා මිත්‍රයා...🌦️

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    හරිම ලස්සනයි

  • @dileepnirmalkapukotuwa9651
    @dileepnirmalkapukotuwa96512 жыл бұрын

    හෙඩ් සෙට් සින්දුවක්. ආත්මෙටම බැස්සා.. ප්ලේන්ටියක් + වර්ෂාවී = මූඩ් හැන්දෑවක්

  • @nuwanrabel9220
    @nuwanrabel92202 жыл бұрын

    ❤️❤️🤝👍

  • @pulasthiariyarathne4085
    @pulasthiariyarathne40852 жыл бұрын

    හරිම සුන්දරයි මචන් ඒක...❤️

  • @vishwanianjana2849
    @vishwanianjana28492 жыл бұрын

    සුපිරි පූජි අයියේ 👌👌🖤🖤🖤

  • @imeshdilshan39
    @imeshdilshan392 жыл бұрын

    වර්ෂාවි❤️

  • @dulminadulaksha2579
    @dulminadulaksha25792 жыл бұрын

    ලස්සනයි

  • @lovelyorchids6423
    @lovelyorchids64232 жыл бұрын

    ඇස් පියන් හදවතින් අහන්න පුලුවන් කටහඩක් ............

  • @vimukthi1950
    @vimukthi19502 жыл бұрын

    ලස්සන වැඩක් ඉසුරු අයියා ❤ ජයම වේවා.!

  • @amaliama57
    @amaliama572 жыл бұрын

    👍👍❤️❤️

  • @kasungimhana1006
    @kasungimhana10062 жыл бұрын

    මාරම ලස්සනයි ඉසුරු අයියා😍♥️

  • @janithkodikara4675
    @janithkodikara46752 жыл бұрын

    මාරම ලස්සනයි අයියේ... 🥺♥️🥰

  • @lahiruatapattu2487
    @lahiruatapattu24872 жыл бұрын

    සුපිරි කොල්ලා පට්ට ..යමූ ඉස්සරහම්.ජයවේවා

  • @thisaradananjaya3412
    @thisaradananjaya34122 жыл бұрын

    ටොප් බඩු ❤️🌧️

  • @gimzara5250
    @gimzara52502 жыл бұрын

    🖤🖤🖤🖤🖤🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️ supper

  • @roshaninandasena3531
    @roshaninandasena35312 жыл бұрын

    Malli....asawen ahawa supiri ❤❤❤❤

  • @yasithkeshan8804
    @yasithkeshan88042 жыл бұрын

    නියමයි

  • @Alpha.Upgrade7
    @Alpha.Upgrade72 жыл бұрын

    ❤️🍻

  • @avishkamadumal3278
    @avishkamadumal32782 жыл бұрын

    මාර ලස්සනයි ඒක😍 ජයවේවා ඉසුරු අයියා❤️

  • @shenbro9068
    @shenbro90682 жыл бұрын

    😍

  • @BMaxTvSL
    @BMaxTvSL2 жыл бұрын

    සුබ පැතුම් ඉසුරු ❤️

  • @thilina_nayanajith
    @thilina_nayanajith2 жыл бұрын

    ජය❤️❤️💪

  • @channajanitha8626
    @channajanitha86262 жыл бұрын

    ජය මිත්‍රයා❤

  • @a.perera5657
    @a.perera56572 жыл бұрын

    4th ❤

  • @madhusandanayaka4078
    @madhusandanayaka40782 жыл бұрын

    Release karanakm balan unneee.. patta lassanaii malliyoo.. ❤️🥰😍💖🤩

  • @shanikaniroshani9609
    @shanikaniroshani96092 жыл бұрын

    Flutes and Voice 😍💯 🙌

  • @yashbandara2991
    @yashbandara29912 жыл бұрын

    ❤🔥

  • @tharushikapiyumali9395
    @tharushikapiyumali93952 жыл бұрын

    Puji 💪💪

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda44512 жыл бұрын

    මාරම ලස්සනයි නිර්මාණය අයියා..! කටහඩයි රංගනයයි. මේ සියල්ලම සුපිරියි..නිර්මාණය මාරයි..!

  • @gimanthadhananjaya4421
    @gimanthadhananjaya44212 жыл бұрын

    ඉසූරුවා... ආදරෙයි මචෝ.... පට්ට ... සුභ අනාගතයක් මගේ එකා... මං නරියා..... උඹ එක්ක ...

  • @thusithagunawardana6143
    @thusithagunawardana61432 жыл бұрын

    සුපිරි 🔥 ❤️

  • @nethudissanayake7192
    @nethudissanayake71922 жыл бұрын

    හරිම ලස්සනයි අයියා.voice,acting හැමදේම ලස්සනයි.හරිම ආසාවෙන් බලන් හිටියේ❤️🔥

Келесі