Issara Bedhi Pema | ඉස්සර බැඳි පෙම | Cover by Sathira Ganganath | SL Covers

Artist : Somasiri Madagedara
Cover by Sathira Ganganath
LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT
NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Thanks for watching!
Issara Bedhi Pema cover
#Issara_Bedhi_Pema #Cover_Songs #Sinhala_Covers

Пікірлер: 245

  • @amalichithranagani4146
    @amalichithranagani41462 жыл бұрын

    අනේ ගොඩක් පිං මං මේක අහලම හිත හදාගත්ත වාර අනන්තයි.අතීතය වර්තමානයට වඩා සුන්දරයි.ආයෙත් පිං දෙනවා

  • @RepublicOfGamers1998

    @RepublicOfGamers1998

    2 жыл бұрын

    👍

  • @djboy6076

    @djboy6076

    Жыл бұрын

    Hmmm

  • @FreeFire-nc7vy

    @FreeFire-nc7vy

    Жыл бұрын

    Ow ane ththatama mamath💔😔

  • @harshalakmal4882

    @harshalakmal4882

    Жыл бұрын

    VinDiyak kataha karannah

  • @travel5270

    @travel5270

    Жыл бұрын

    😊

  • @PraDeeYa_
    @PraDeeYa_ Жыл бұрын

    මෙි සින්දුව අහලා බොරැවට හිත රිද්දන්න මම 🤧💔

  • @supunsupun6023

    @supunsupun6023

    Жыл бұрын

    Hethuwak nathuwa kadulu pihina man 😢😢

  • @sadunitharaka3118

    @sadunitharaka3118

    3 ай бұрын

    මාත්😁.

  • @ravinduekanayake5290
    @ravinduekanayake52908 ай бұрын

    අතීතය අමතක කරන්න බෑ මැරෙනකන් ම ,ඒ වේදනාව දැනෙනවා ගොඩක් ම මේ සින්දුව ඇහෙද්දි

  • @malindihasaranga
    @malindihasaranga2 жыл бұрын

    ඉස්සර බැඳී පෙම... හිත් වල සුවදයි....යළි පුබුදන්න බැරි... එක් කළ අතැගිලි ඔබ ඇය සමඟයි මට ඉවසන්න හැකි🥺❣️

  • @achinisaubagiya1686

    @achinisaubagiya1686

    2 жыл бұрын

    🥺🥺🥺 හ්ම්ම්...💔💔💔

  • @sandyashamalihettiarachchi7777

    @sandyashamalihettiarachchi7777

    2 жыл бұрын

    එක් කළ අතැගිලි, ඔබ 😥ඇය😥 සමගයි, මට ඉවසන්න හැකී.... 💕🙏

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage2 жыл бұрын

    මං මේ සිංදුවට මාර විදිහට ආදරෙයි.. සිංදුවේ තනිකරම තියෙන්නේ මගේ කතාව... මේ සිංදුව අහන වාරයක් ගානේ මට තාමත් ඒ මූණ ඒ හිනාව මැවෙනවා.. 💔

  • @udaradilshan678

    @udaradilshan678

    Жыл бұрын

    මටත් බන්....💔

  • @yasirurathnayaka9995

    @yasirurathnayaka9995

    Жыл бұрын

  • @henusha3871

    @henusha3871

    Жыл бұрын

    😢

  • @pumudushansandeepa8151
    @pumudushansandeepa8151 Жыл бұрын

    ඉස්කෝලෙ යාලුවෙක් කියපු සිංදුවක් අහලා මේ සිංදුව ගැන හොයලා බැලුවෙ සුපිරි කටහඩක් ගොඩාක් හැගීම් බරයි මට එහෙම ලොකු අවුලක් නැතත් මට ඇඩෙන්න වගේ එනවා මරු සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @swarnaherath9014
    @swarnaherath90143 ай бұрын

    සුපිරි සංගීතය.👍

  • @hashininirasha4267
    @hashininirasha42672 жыл бұрын

    මට ඇති ප්‍රශ්නෙකුත් නැ.ඒත් මෙ සිංදුව අහනකොට ඇඩෙනව,දුක හිතෙනව 😓❤️👍

  • @dinushchathuranga6995

    @dinushchathuranga6995

    2 жыл бұрын

    Prashanayak wenna Thiyanawa kiyl e kiynne 😇

  • @wajiraranjan8928
    @wajiraranjan89282 жыл бұрын

    සුපිරිම හඬක් තමයි ජිවිතේ යටගියාව නැවත මතක් වුන ගිතයක් තමයි මෙක අදරනිය ගයකයානනි අති විශිෂ්ට ගයනයක් විශිෂ්ට කටහඩක් ඔබෙ හඩ❤❤❤.

  • @malindihasaranga
    @malindihasaranga2 жыл бұрын

    එක් කල දෑගිලිවෙන් නොම වේවා.... පතනෙමි සුබා සිරි 😘😘

  • @sanjudisanayaka3308

    @sanjudisanayaka3308

    2 жыл бұрын

    Subasiri

  • @malithpriyamal26

    @malithpriyamal26

    2 жыл бұрын

    ඒක ලස්සනයි❤🥺

  • @user-ll5mi1tk8e
    @user-ll5mi1tk8e7 ай бұрын

    මං මේක අහලම හිත හදාගන්නවා.. එයාගේ සතුට වෙනුවෙන් මට ඉවසන්න පුලුවන් කොච්චර දරාගන්න බැරි උනත්.. 🤍

  • @UNOFFICIAL_HOWZAT
    @UNOFFICIAL_HOWZAT2 жыл бұрын

    පිස්සු හැදෙනවා සුපිරියක්♥️♥️♥️

  • @shehanprageeth1217
    @shehanprageeth1217 Жыл бұрын

    ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි....... 🙂💕 (MS🐣🌍)

  • @Film-Hub
    @Film-Hub Жыл бұрын

    එක දවසකට කී පාරක් නම් අහලා හිත නිවා ගන්නවද කියලවත් කියන්න බැරි තරම් 😊🖤 මිනිස්සු එනවා, යනවා.. ඒක තමා ජිවිතය 😊❤

  • @darshanarathnayka6636

    @darshanarathnayka6636

    6 ай бұрын

    Matakayan ituru wenawa

  • @hansanimadushani8386
    @hansanimadushani83863 жыл бұрын

    Hitata wadina lassanama voice akak.....

  • @AnushamalkanthiIlandaridewage
    @AnushamalkanthiIlandaridewage4 ай бұрын

    මගේ වෙන්න බැරි උනත් හැමදාම එයාගේ ලගින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැනික හැමදාමත් සතුටින් ඉන්න සුබ අනාගතයක් 😘😘😘😘

  • @sandyashamalihettiarachchi7777
    @sandyashamalihettiarachchi77772 жыл бұрын

    එක් කළ අතැගිලි ඔබ 😥ඇය😥 සමගයි , මට ඉවසන්න හැකී 💕🙏🙏

  • @maduweer7489
    @maduweer74892 жыл бұрын

    එක්කල අතගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකී මේක හරි පුදුම ඉවාසීමක්,ආදරය කියන්නෙම ලොබ කමකට.ලෝබයේ උපරිම අවස්තාව කිවත් වැරදි නෑ.ලග තියාගෙන පරිසම් කරපු,සිපගත්තු,අනාගතය ඇය සමග ගතකරන හැටි සැලසුම් කරපු ආදරනීය හිතකට ඒ අහිමි වීම දරාගන්න බෑ කියලා අපි අතර ගොඩ දෙනෙක්ට අත්දැකීම් ඇති.ඒ අහිමි වීමම තව තැනක හිමිවීමක් උනාම ඉරිසියාව,තරහාව නෑවිත් අහින්සකව සුභ පතන්න පුලුවන් අය ඉන්නෙ අපි අතර කීයෙන් කී දෙනාද.මං හිතනවා අන්න ඒ හිත් ලග තමයි ඇත්තටම ප්‍රේමයක් තිබුනේ.

  • @udayaudayaa

    @udayaudayaa

    2 жыл бұрын

    🥰🥰🥰💔

  • @kavishanbimsara9741
    @kavishanbimsara974111 ай бұрын

    මගෙ අසරණ ලොව අද මා පමනකි එය සගවන්න බැරි එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙම් සුබාසිරී.. ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි යලි පුබුදන්න බැරි එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න බැරී..

  • @chamudinawanjana8608
    @chamudinawanjana86083 жыл бұрын

    මතක අවුස්සනෝ❤️ලස්සනායි තැන්ක්ස්🌹

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @user-xc6tz2bv7q
    @user-xc6tz2bv7q29 күн бұрын

    ජීවත් වෙන්න මේ දේවලුත් ඕනෙමයි කියලා දැනුයි තේරෙන්නේ ........🥺🥺🥺🥺💔🤧🤧

  • @hazzybro973
    @hazzybro9733 жыл бұрын

    ane mage voice ekamaine... mn me pampori ghnw nemei aiye. mata oya tharam lassanata sindu kiyanna baha. eth mage voice tone ekath oyage wagemai. adarei bro

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @roshacperera7715

    @roshacperera7715

    3 ай бұрын

    Satheera ganganath❤

  • @dininduneranjana2884
    @dininduneranjana28842 жыл бұрын

    පට්ට බන් සංවෙදී ගයනයක් 😍

  • @dilharanamidu2001
    @dilharanamidu20012 жыл бұрын

    සුපිරියක් 🔥❤️🥀

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    නිහඬ මැදියම ගෙවා දමන භාවනාව සිංදු nam වෙ 😌🙃🙏🙏🙏💗💗💗👍👍🤞🤞🤞🤞🤞🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamudivihangana85
    @chamudivihangana852 жыл бұрын

    ඔයා දන්නවනම් ඔයා ඉස්සරහා හිත හදන් හිටියට මම විදවන තරම් මට ඔහොම කරන්නෑ.මම ආදරෙයි හැමදාමත් ගොඩක් මගෙ අසරණ ලොව අද මා පමණකි එය සගවන්න බැරි එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි...(M)😖😣

  • @niroshasarath8437

    @niroshasarath8437

    2 жыл бұрын

    😢

  • @nethmidissanayaka6038
    @nethmidissanayaka603811 ай бұрын

    මට ඔයාව ගොඩාක් මතක් වෙනවා මගෙ අරුන ...හැම මොහොතක ම හැම වෙලේකම මට ඔඔයාව මතක් වෙනව ඒත් අපි ඉන්නකන් අපි දෙන්නා ම විදෙයුවා...අනිත් කෙන වෙනුවෙන් කරන්න පුළුවන් වටිනම දේ මන් කල රත්තරන් ඔව්ව්

  • @KavinduVidanage
    @KavinduVidanage8 ай бұрын

    කියන්න තෙරෙන්නෑ මේ සිංදුව අහද්දින් හිතට මාරම සැනසිමක් දැනෙන්නේ..එයා ගියපු දා ඉදන් මං මේ සිංදුව අහනවා මොකද මේ සිංදුවේ කියන දෙමයි මට උනේත්😢..මෙක අහන්න අහන්න පුදුම සැහැල්ලුවක් දැන්නේ එයා මතක් වෙන වාරයක් ගනේ අහනවා ඒ තරම පට්ට 💚..සමහර විට එයාත් මෙකට කමෙට් දලා ඇති 💔

  • @malindihasaranga
    @malindihasaranga2 жыл бұрын

    හරිම ලස්සනයි... මේක ඔයා ගායනා කරනවා...❣️

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    😘😘

  • @rg7552
    @rg75522 жыл бұрын

    [4/3, 21:29] 💔: ඔබ පියමං කල සමනල මාවත... [4/3, 21:29] 💔: මට යාගන්න බැරි...🥺💔 [4/3, 21:30] 💔: ඔබ පතනා ලොව... ඔබ දිනනා දින.. [4/3, 21:30] 💔: මගෙ සිත සතුට දකී... [4/3, 21:30] 💔: ඉස්සර බැදිපෙම හිත් වල සුවදයි [4/3, 21:31] 💔: යලු පුබුදන්න බැරි... [4/3, 21:31] 💔: එක්කල අතැගිලි. ඔබ ඔහු සමගයි [4/3, 21:31] 💔: මට ඉවසන්න හැකී [4/3, 21:31] 💔: 💔😔 [4/3, 21:32] 💔: ඔබ පියමං කල සමනල මාවත... [4/3, 21:32] 💔: මට යාගන්න බැරි...🥺💔 [4/3, 21:32] 💔: ඔබ පතනා ලොව... ඔබ දිනනා දින.. [4/3, 21:32] 💔: මගෙ සිත සතුට දකී... [4/3, 21:33] 💔: මගෙ අසරන ලොව අද මා පමනකි.. [4/3, 21:33] 💔: එය සගවන්න බැරී...💔🥺 [4/3, 21:33] 💔: එක්කල දෑගිලි... වෙන් නොම වේවා. [4/3, 21:33] 💔: පතනෙමි සුබාසිරී...💔😊 [4/3, 21:34] 💔: එක්කල දෑගිලි වෙන් නොම වේවා...💔පතනෙමි සුබාසිරී [4/3, 21:35] 💔: 😔💔

  • @Sandesh_T

    @Sandesh_T

    2 жыл бұрын

    🙂🙂

  • @NishanSaliya

    @NishanSaliya

    Жыл бұрын

    Pin this comment

  • @nilankamadari5888
    @nilankamadari5888 Жыл бұрын

    අපි වෙන් වෙලා අවුරුදු 3ක් ගත වුනත්.තාමත් මගේ පණ ඔයයි..මම තාමත් ඔයාව හොයනවා.ලැබෙයි කියලා හිතනවා.. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා හිත දන්නවා ❤️💔

  • @kelumchathuranga5805

    @kelumchathuranga5805

    Жыл бұрын

    😔

  • @darshanarathnayka6636

    @darshanarathnayka6636

    6 ай бұрын

    Minissu enawa yanawa matakayan ituru wenawa

  • @Hiruksushalya-fs9q

    @Hiruksushalya-fs9q

    Ай бұрын

    මම වගේ😢

  • @thelife6082
    @thelife6082 Жыл бұрын

    හිතට දැනෙන පට්ට සිංදුවක් ,

  • @SanchethanaSanthush
    @SanchethanaSanthush4 ай бұрын

    Hadawathata kathakarana sinduwak. Athithaya maghak wenawa. ❤️‍🩹🥺

  • @sampathdilshan9715
    @sampathdilshan97152 ай бұрын

    මතක අවුස්සන සිංදු සිතට මාර විදිහට දැනෙනවා ❤

  • @madushadasanayake426
    @madushadasanayake426 Жыл бұрын

    Mage asarana lowa Ada ma pamanai eya sagawanna bari.. essara Badi pema sithwala suwadai yali pupudanna bari❤️❤️😥

  • @rg7552
    @rg75522 жыл бұрын

    මේ සින්දුවෙ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම මගේ කතාව...🥺💔

  • @sahanindika8099
    @sahanindika80992 жыл бұрын

    හරිම ලස්සනයි සංවේදී කටහඬක් ඉස්සර බැඳි පෙම, මදු මල ලෙස, ඊයේ උදයේ යන ගීත යොදා mashup එකක් හදන්නකෝ

  • @mrp.m5404
    @mrp.m54042 жыл бұрын

    මේකනම් පුපිරියක් ☹️❤

  • @arunapushpakumarakumara2148
    @arunapushpakumarakumara21485 ай бұрын

    😍

  • @isuruchamara5741
    @isuruchamara57412 жыл бұрын

    ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ සිත සතුට දකී 😥😥

  • @aruniishanka5344
    @aruniishanka5344 Жыл бұрын

    භාවනාවක් වගේ... මතකයන් අවුස්සන ලස්සන ම සින්දුවක් 😣 💔

  • @SisilSuranjan-mq5vk
    @SisilSuranjan-mq5vk Жыл бұрын

    මේ සින්දුවනම් මාරම හිත නිවන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි ❤😢

  • @sara_ngaranasinghe8449
    @sara_ngaranasinghe8449 Жыл бұрын

    very beautiful song.🥺❤

  • @dishantharidu2598
    @dishantharidu25983 жыл бұрын

    Kadulu awa meka ahaddii .😪❤️

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @hadakari1372
    @hadakari13723 жыл бұрын

    Mechchara lassana voice ekk😢

  • @dailytvshow3335

    @dailytvshow3335

    2 жыл бұрын

    sathira ganganath

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @gamagerohan-rg9hf
    @gamagerohan-rg9hf Жыл бұрын

    Man asama sinduwa meka ....nice voice....voice eka nam pattama....kawda kiyala danne nam na gayakaya....hithata wadinnama denawa❤❤❤❤❤❤

  • @sathiragsamarakoon6791

    @sathiragsamarakoon6791

    Жыл бұрын

    Thank you ♥️

  • @dasunissikala9524
    @dasunissikala9524 Жыл бұрын

    සුපිරියක්.this is the word ...

  • @deepaljayasingha7486
    @deepaljayasingha74862 жыл бұрын

    ඇහෙද්දී පිස්සු වගේ ❤

  • @avishksandeepa945
    @avishksandeepa9452 жыл бұрын

    මරු හැබැයි ❤❤

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka445 ай бұрын

    2024 ahan ay ko 🎉🎉

  • @SmartThingz5680
    @SmartThingz56806 ай бұрын

    එක් කල දෑගිලි වෙන් නොම වේවා❤

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon27022 жыл бұрын

    ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගේ හිත සතුට දකි❤️❤️🥺🥺🥺

  • @Kiyara_Lohansi
    @Kiyara_Lohansi Жыл бұрын

    ආදරණීය පද, ආදරණීය හැඟීම් ගොන්නක්💗

  • @oshinidilthra3818
    @oshinidilthra3818 Жыл бұрын

    එක් කල දෑගිලි වෙන් නොම වේවා 🖤❤

  • @sadaliheshani8310
    @sadaliheshani83102 жыл бұрын

    භාවනාවක්❤️❤️

  • @milindaprabhashwera1751
    @milindaprabhashwera1751Ай бұрын

    Mata samawenn ❤

  • @nuwanathula1583
    @nuwanathula15833 жыл бұрын

    😘😘😘😘Mn adare karana karapu song ekak..💞

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @gamindasathsara20
    @gamindasathsara202 жыл бұрын

    Oba piymn kal samnl mawatha mat yagnna beri......... Oba pathanaa lowa oba labana dina mage hitha sathuta daki......😌😌😌😌😌😌😌😌😌😌😌😌 ................................................

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon74552 жыл бұрын

    ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යළි පුබුදන්න බැරී....🙂❤️🥀

  • @Mr.Moniyo
    @Mr.Moniyo Жыл бұрын

    ❤️🌻

  • @vishwaanuhas1954
    @vishwaanuhas19542 жыл бұрын

    මාරම ලස්සනයි ❤️

  • @sanjiwakrishantha6571
    @sanjiwakrishantha6571 Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @mawbaw14
    @mawbaw14 Жыл бұрын

    ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරි.. ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී... ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරි.... එක්කල අතැගිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකි.... මගේ අසරණ ලොව අද මා පමණකි එය සගවන්න බැරි... එක්කල දෑගිලි වෙන් නොමවේවා පතනෙමි සුභාසිරි... 01/01/2012 - 2022 💔 Miss you Maw 😔 21/03/2023 - 23.58 p.m

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp11 ай бұрын

    එක් කල දැ ගිලී යලි වෙන් නොම වේවා😂😂

  • @user-uz1eg7uk8l
    @user-uz1eg7uk8l2 ай бұрын

    ගොඩාක් දුකින් මන් ඉන්නෙ.මැරෙන්න හිතෙනවා යාලුවනේ 😭😭😭

  • @hirunikavisha2816
    @hirunikavisha28162 жыл бұрын

    Niyamai🌹🌹🌹

  • @Mr.Moniyo
    @Mr.Moniyo Жыл бұрын

  • @nmusic250
    @nmusic250 Жыл бұрын

    I love This song 🥺❤️

  • @Kolee1110
    @Kolee11102 жыл бұрын

    ඔබ පතනා ලොව ඔබ ලබනා කල මගෙ සිත සතුටු වෙමී.🙂

  • @damsaratharusha6900
    @damsaratharusha69002 жыл бұрын

    Voice 🖤👍🥰

  • @chamarinipunika9337
    @chamarinipunika9337 Жыл бұрын

    ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි.. ❤

  • @MoonlightSL24
    @MoonlightSL24 Жыл бұрын

    ❤ Like wetena warayak gaane ahannone. lamaine mey uncle ge comment ekata like krala yanna. wayasata yanakalma ahannone meka nm❤

  • @senuacademytrending5579

    @senuacademytrending5579

    Жыл бұрын

    Hmmm

  • @harshithennakoon9047
    @harshithennakoon90472 жыл бұрын

    ආදරණීයයි❤️❤️❤️❤️❤️

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You😘

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp11 ай бұрын

    Mage asarana lowa ada ma pamanaki ey saga wanna beri ek kala degili yali wen noma wewa patha nemi subasiri 2023 08 21 😭😭😭😢😢😢😢

  • @chariskayjay3631
    @chariskayjay36312 жыл бұрын

    දෙන්න එක්ක සෙට් වෙලා ගහමුද සුපිරි රැපැක්

  • @lahirurathnayaka1417
    @lahirurathnayaka1417 Жыл бұрын

    අම්මෝ ♥️

  • @vindhishalika3876
    @vindhishalika38762 жыл бұрын

    මගෙ මහතතය මතක් වෙනවා

  • @priyadarshanigunarathna5305
    @priyadarshanigunarathna53052 жыл бұрын

    Wow🥺

  • @sadevabhiman3335
    @sadevabhiman33352 жыл бұрын

    මූල ගීතයට වඩා අති විශිශ්ටයි...

  • @hashininirasha4267

    @hashininirasha4267

    2 жыл бұрын

    ඇත්තක්...❤️👍

  • @freefire-nn9lj
    @freefire-nn9lj3 жыл бұрын

    lassani ********(patta wadak)

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @sujanidarshika2650
    @sujanidarshika2650 Жыл бұрын

    ❤️❤️❤️

  • @Madhushikadilrukshi364
    @Madhushikadilrukshi3644 ай бұрын

    හදවතින් උපන් හැගීමෙන් දයා සෙනෙහසින් ප්‍රේම කලා මිසක,බලෙන් උදුර ගත්තා නොවන කල්හි වෛර කරන්නේ හෝ කෙසේද..මා විසින් කුසින් බිහි නොකල දරුවා ඔහුයි❤️ සැබෑ ප්‍රේමය මා මා තුලින්ම දකිමි.. ඉතින් නික්මෙමි... නව ජීවිතයකට හදවතින්ම සුභ පතනවා විනා හදවතේ කිසි කහටක් නැති බව ඒත්තු ගන්වමි.... හුදෙකලාව තුල ඇති ලෙන්ගතුකම හා හාද වෙමි..💔💔

  • @shakthiprabodha2509
    @shakthiprabodha25098 ай бұрын

    අපිට එන පලවෙනි ආදරය ඒක තමා කියලා දෙන්නෙ ආදරය කියන වචනෙ තේරැම කියලාදෙනවා දෙවනි ආදරය ජීවිතය කියලා දෙනවා ඒත් අපේ හිතට දැනෙන ආදරයට වැඩියෙන් ආදරය කලාම එයාල අපිව දාලයන්වා එයාලට අගයක් නැතුව යනවා අපේ ආදර කතාව නැවතිලා අදට මාස4ක් මට තාමත් හිතාගන්න බැරි ඇයි එහෙමවුනේ කියලා ඔයාව මතක්වෙද්දිත් ඇස්දෙකේ කදුලු මන් තාමත් ඔයාට ආදරෙයි මැණික මම රට එන්න කලින් ඔයාට කියන්න හැදුවා ඒක කරගන්න බැරිඋනා කොහොමහරි උපන්දිනේට විශ්කලා ඒ ඇස්දෙකේ තිබ්බ හිනාව කවදාවත් නැතිවෙන්න එපා මන් තාමත් ඔයාට ආදරෙයි මැණික❤🥺😢🌎

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 Жыл бұрын

    මගේ අසරණ ලොව අද මා පමණකි...🙂

  • @nimharakaveesha-co3ws

    @nimharakaveesha-co3ws

    11 ай бұрын

    😮

  • @madusankakumara9870
    @madusankakumara9870 Жыл бұрын

    ❤☺

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling Жыл бұрын

    ❤❤❤💕💕

  • @vishmie_mallawaarachchi
    @vishmie_mallawaarachchi2 жыл бұрын

    Lassanai🤭🙊😔

  • @user-pt2jr8mw3s
    @user-pt2jr8mw3s3 ай бұрын

    මගේ අසරන ලොව අද මා පමනකි එය සගවන්න බැරි 💔

  • @dulakshikaushalya8843
    @dulakshikaushalya88433 жыл бұрын

    💖🎶🎶

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @theemsportchain3936
    @theemsportchain39362 жыл бұрын

    mage asarana lowa Ada ma pamanaki eya sagawanna Bari.... adenawa....

  • @geesaninipulika6311
    @geesaninipulika63112 жыл бұрын

    ♥️♥️♥️

  • @chariskayjay3631
    @chariskayjay36312 жыл бұрын

    ජය වේවා මල්ලී

  • @slcovers4083

    @slcovers4083

    2 жыл бұрын

    Thank You 😘

  • @malithpriyashan9236
    @malithpriyashan92364 ай бұрын

    🥰🥰🥰

  • @navodhsankalpa1013
    @navodhsankalpa1013 Жыл бұрын

    හුගක් දෙවල් මැවෙන සින්දුවක්..❤️

  • @shalanijayawardhana8537

    @shalanijayawardhana8537

    5 күн бұрын

    🥹

  • @kasungayan7603
    @kasungayan76033 жыл бұрын

    💝

  • @mindrelax6846
    @mindrelax6846 Жыл бұрын

    කොච්චර වේදනාවක්ද 😭🥺🥺🥺

  • @kavinduinduranga8497
    @kavinduinduranga84972 жыл бұрын

    🤗🤩

  • @nadagamkarayo2021
    @nadagamkarayo20212 жыл бұрын

    මගෙ හිතෙ තමත් ඔයා ඉන්නවා ඔයාට මාව මතක නැ එත් adarei

  • @niroshasarath8437

    @niroshasarath8437

    2 жыл бұрын

    😢

  • @rashmilasanjeewani2375
    @rashmilasanjeewani23752 жыл бұрын

    Mara Lassanai

  • @Tharaka66066
    @Tharaka660662 жыл бұрын

    Deep 💫