සුන්දර රුවන්වැල්ලේ අසිරිය |රුවන්වැල්ල | RUWANWELLA| Travel With Chatura

සුන්දර රුවන්වැල්ලේ අසිරිය |රුවන්වැල්ල | RUWANWELLA| Travel With Chatura
#travelwithchatura #chaturaalwis #travel #with #chatura
#RUWANWELLA #srilanka #travel

Пікірлер: 99

  • @sgeeth
    @sgeeth

    මමත් ලොකු වෙලා චතුර වගේ වෙනවා 🎉

  • @rangaprasanga8452
    @rangaprasanga8452

    රුවන් වැල්ල... මම එක් වතාවක් ගිහින් තියෙනව. මම රුවන්වැල්ලෙ ඉතා ඕනෑකමින්ම දැක්කෙ ඒ ප්‍රදේශයෙ ඉතාමත් ලස්සන මනරම් සොබාවික පරිසරය. ලස්සනම ගමක් ඒ ලස්සන පරිසරය අමනුස්ස මිනිසුන් විසින් විනාශ නොකර හැමදාමත් රැකදෙනවනම් බොහොම හොදයි.

  • @pivithurusadaruwan3209
    @pivithurusadaruwan3209

    රුවන්වෙල්ල අය කො❤

  • @worldentertainment983
    @worldentertainment983

    ලන්කාවෙ වාසනාවන්තම මනුස්සය.💗💗🤠

  • @user-du4zm3lr7g
    @user-du4zm3lr7g

    රුවන්වැල්ලෙ බලන්ඩ ජාති ගොඩායි.පෙතංගොඩ කටු උන පදුර ,බෝගල විලේජ්

  • @dinesharandeny8136
    @dinesharandeny8136

    කාලේකට කලින් අම්මා ඔය පැත්තෙ ඉස්කොලේක.වැඩ කළා ...අප්පච්චිත් රබර් වත්තක් පාලනය කලා..ලස්සන පරිසරයක් තියන ප්‍රදේශක්...❤

  • @susanthaherath6456
    @susanthaherath6456

    චතුර වගේ ම වෙන්න එපා. හරි ම දේ හරි විදිහට රටට දෙන හොඳ නිවේදකයෙක් වෙන්න. එහෙම හරි රටට සේවයක් කරන්න පුලුවන්

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f

    අපේ රුවන්වැල්ල 💪❤ 😘

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796

    ලන්කාවේ ලස්සන මෙලෙසින් හරි බලාගෙන සතුට ක් ලබාගන්න දුන් සහයට ගොඩක් ස්තුතියි ..පිටරට වල මෙතරම් සුන්දර නෑ..

  • @sunilsinhapuradewage.853
    @sunilsinhapuradewage.853

    මම රුවන්වැල්ලට අල්ලපු ගමේ (කරවනැල්ල)

  • @Asanka2941
    @Asanka2941

    රුවන්වැල්ල අපි

  • @himanthapoornika6623
    @himanthapoornika6623

    Ruwanwella kattiya kooo😌😌😌😌

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz

    මගේ ගම...ආදරෙයි හැමදාම

  • @SanuAndSachiVlogs
    @SanuAndSachiVlogs

    ලස්සන video ekak. අපේ ගම දකින්නත් ආසයි...

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781

    El el ruwanwalla ❤

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765

    Patta ruwanwella. Mara matakayak tiyenne.

  • @thilininsg3175
    @thilininsg3175

    Travel pissuwa lokuwatama awe chathura aiya nisa❤❤❤❤ asama charithayak ❤🌿

  • @user-sp9zj1ve1u
    @user-sp9zj1ve1u

    Ruwanwelle oyita wada kochchara than thiyenawada lassana...

  • @user-tw1pj5mc1t
    @user-tw1pj5mc1t

    අපේ ගම

  • @mentitaterere
    @mentitaterere

    Que lindo, algún día visitaré ese lugar

Келесі