ruwak adenawa

Музыка

රුවක් ඇදෙනවා කව්දෝ එනවා ගීත විචාරය ගීතය හැදුන හැටි #විචාරtv #vicharatv #geethavichara #GunadasaKapuge
#DhammikaBandara
Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 281

  • @anjalidesilva4974
    @anjalidesilva49742 жыл бұрын

    ගුණදාස කපුගේ මහතා අප අතරින් වෙන්වුන දිනය. අද වගේ මතකයි. අපේ ගෙදර එදා ඉව්වෙ නෑ. කෑවෙත් නෑ .අපේ තාත්තා අපිට අහන්න දුන්න එතුමාගේ සිංදු පොඩි කාලේ ඉදං. අපි ලමා ගී දන්නේ නෑ. මං දැන් සංගීත ගුරුවරියක්. සංගිතය ඉගෙන ගත්තෙ මෙ ගීත අහපු නිසා.

  • @thuanfaizer9566

    @thuanfaizer9566

    Жыл бұрын

    2002.04.01 morning 8.45 tamai KAPUGE uncle api atarin wen unay 😥😢😭. Niwan suwa labaywa KAPUGE Uncle

  • @mangalamadusanka8459

    @mangalamadusanka8459

    Жыл бұрын

    අනේ නිකන් ඉදින්

  • @Darshanagattapola

    @Darshanagattapola

    Жыл бұрын

    @@mangalamadusanka8459 පවු යකෝ 😁😁😁😁😁

  • @nalin9476

    @nalin9476

    7 ай бұрын

    😊

  • @user-sf4uy3rg2t

    @user-sf4uy3rg2t

    2 ай бұрын

    Akemma a oyage thattha lagimma Inna kenek nisa a hitha hoda nihatha mane thattha kenek nisai a manussakam Dan Inna Aya gawa na obage thattha asuru Kara nihathamane kenek a nisa thawat manussayek gana hithana Aya adui❤

  • @sudathrohana8931
    @sudathrohana89313 жыл бұрын

    කපුුගේ.. සිංදුවට තනුව දාලා සංගීතයත් නිර්මානය කලා ඒ රෑම....වැඩ්ඩො එකෙන්ම...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    අැත්තෙන්ම ස්තූතියි..

  • @anandakumarasena3932
    @anandakumarasena39323 жыл бұрын

    මහින්ද දිසානායක සර් මගේ සිංහල ගුරුවරයා. මුළු දවසම පාඩම කලත් එපා නොවෙන ගුරුවරයෙක්. නාලක අංජන කුමාර මට ඉහල පංතියේ හිටපු සහෝදරයෙක්. ඒ දවස්වල මට මතකයි උදෑසන රැස්වීමේ ජාතික ගීය, පාසල් ගීය ගායනයට සහ වාදනයට නාලක සහභාගී උනා.වික්‍රමසිංහ සර් තමයි සංගීත ගුරුවරයා ( ජගත් වික්‍රමසිංහ මහතාගේ පියා)

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ඉමහත් සතුටක් ඔබතුමාගේ අදහස් දැක්වීම අප සමග රැදී සිටින්න ආරාධනා කරනවා.. මිතුරන් අතරේ මේ රස බේදාගන්න ස්තූතියි

  • @chathuraranathunga8058

    @chathuraranathunga8058

    2 жыл бұрын

    ඒ කියන්නේ සෙන්ට්‍රල් එකේ ආදි ශිෂ්‍යයෙක්

  • @kumarsilva4622
    @kumarsilva46223 жыл бұрын

    සුන්දර මනුෂ්‍යත්වය ක් තිබේණ සොදුරු මිනිසෙක් ගුණදාස කපුගේ මහත්මයා .❤❤❤❤

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි.. අැත්තෙන්ම ඔහු මහත්මයෙක්

  • @SararthSilva

    @SararthSilva

    3 ай бұрын

    MAESTRO GUNADASA KAPUGE GREATEST CREATION OF MOTHER LANKA. GOOD BYE LEGEND AT SRIANKA'S MUSIC,

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil59383 жыл бұрын

    අතිසුන්දර මනුෂ්‍ය ගායකයා කපුගේ.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @srilankanlibrary3263
    @srilankanlibrary32632 жыл бұрын

    මලත් සොහොනක නොමල මිනිස්සු ❤🙏

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබගේ අදහසට 🙏

  • @rangathushara4311
    @rangathushara43112 ай бұрын

    දැනට සිටින ආකර්ෂණය සහ පැහැදිලී අපූර්ව කට හඩක් හිමි ධම්මික මහත්තයා ඔබට දීර්ඝායූ.වැල් වටාරන් ගීත යැයි කියනා විලාප බිහි වෙනා යුගයක නූතන පරම්පරාවට කියා දීම

  • @sureshmadhusanka7223
    @sureshmadhusanka72233 жыл бұрын

    ඇසට කදුලක් ආවා,,සර්ගේ නිහතමානී ගුනය සහ,,කපුගේ කලාකරැවානන්ගේ මානුෂික ගුනය මෙ විදාහට විදහ පානවා දකිනකොට,,මෙවන් රටට වටින මැණික් කැට අපව හැර යන එක දරා ගන්න අමාරැයි,,

  • @DreamXMedia2020

    @DreamXMedia2020

    3 жыл бұрын

    sirawata

  • @chathurangaamarasena8209

    @chathurangaamarasena8209

    3 жыл бұрын

    අනිවාර්යයෙන් , සල්ලි පස්සෙ දුවන ලෝකයේ කපුගේ සර් දෙවියෙක් ❤️❤️❤️

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    🙏🙏🙏

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට

  • @sltiktok4507
    @sltiktok45073 жыл бұрын

    සත්සර විප්ලව වාදියා නම් ගුණදාස කපුගේ නම් විශිෂ්ඨතම කලාකරුවා.....❤️❤️❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @niroshinimadumala1426

    @niroshinimadumala1426

    2 жыл бұрын

    Mawakage with out

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi76093 жыл бұрын

    මේ වගේ උතුම් මිනිස්සු මේ පොළවේ මිහිදන් වෙන්ඩ පෙර..ඔවුන්ගේන් අලුත් පරපුරට ගන්ඩ තියෙන මෙබඳු අදහස් සමාජගත කරන්ඩ පුළුවන් නං මේ රටේ අලුත් පරපුරත් අර්ථයක් ඇති සංගීතයක් දායාද කරයි....මේ සිංදු ලියපු මහත්වරුන්ගෙන්ම ඒ සිංදුව ලියන්ඩ හේතුව අහා ගන්ඩ පුළුවන් නං ඒක මාර වටිනවා...නැත්තං එක එක බොරු සමාජ ගත වෙනවා...සුබ ගමන්..තෙරුවන් සරණයි හැමෝටම..🙏❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @sameerawidanagedaraeducation

    @sameerawidanagedaraeducation

    Жыл бұрын

    ඔබ වැනි තරුණයන් සම්පත්

  • @dushanfonseka9444
    @dushanfonseka94443 жыл бұрын

    ආදරෙයි කපුගේ මහත්තයෝ ❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ඒ් අාදරේට කොරෝනා පාලනය උන ගමන් අපි දෙන්නම් කපුගේ ගී විමසුමක්

  • @sarath9999
    @sarath99993 жыл бұрын

    කපුගේ කියන්නේ Brand name එකක්

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි... මිනිසා ගීත විචාරය kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @gaminipalisena5894

    @gaminipalisena5894

    3 жыл бұрын

    Nymph

  • @himalabeyrama7318

    @himalabeyrama7318

    3 жыл бұрын

    ගුණදාස කපුගේ කියන්නේ සමාජවාදය හරියටම තෙරුම් ගත් ශ්‍රේෂ්ඨ මානව වාදියෙක් සහා අති විශිෂ්ඨ ගායන හැකියාවක්, ඔහු කිසිසෙත් වෙළඳ පොළේ ලාභය මත තිරණය වන Brand name එකක් ලෙස මා දකින්නේ නැත.

  • @darshanajayakodi5975

    @darshanajayakodi5975

    2 жыл бұрын

    එකගයි ඔබට උඩින්ම හොදම එකෙන්...💗👍💪

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x3 жыл бұрын

    ඇත්තටම කපුගෙ මාස්ටර් ගැන කරපු විග්‍රාහය ඇහෙද්දි දෑසට කදුළු ආවා 💖💖

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @janakarajasekara5134

    @janakarajasekara5134

    2 жыл бұрын

    Hadawatinma aadarei

  • @rasthiyaduwa7919

    @rasthiyaduwa7919

    Жыл бұрын

    ​@@janakarajasekara5134 ssswwewwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwww🌼😁😡😡😡😡😡2wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🌻fffffss

  • @janakarajasekara5134

    @janakarajasekara5134

    Жыл бұрын

    @@rasthiyaduwa7919 😊💪

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    මම ගොඩක් පොඩ් දවස් වල ඉදන් ප්‍රිය කරපු ගායකයෙක් කපුගේ මහතා, ඉස්සර මන් ගොඩක් අහන්නෙම එ ගීත කියලා දෙමව්පියො කියනවා, ඉට පස්සෙත් අදටත් එ ගිත එ වගේම අහනවා, එත් ගොඩක් එ ගීතවල සැබැ ම අර්ථය දන්නේ දැන්..

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි... මිනිසා ගීත විචාරය kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna37503 жыл бұрын

    අති සුන්දර දශකයක් වුන, 70 ව දශකය !

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @luckycreations7654
    @luckycreations76542 жыл бұрын

    දවසක් මගේ නුවර යාලුවෙක් අනුරාධපුර ඇවිල්ලා ඌව foot cycle එකේ දාගෙන 3වන පියවරර ගියා යාලුවෙක් හම්බෙන්න. යනකොට සර්වෝදය ලග ක්වාටස් එකක කපුගේ මහතා සරම විතරක් ඇදන් මිදුල අතුගානවා. ඔය ලෝකයක් වටින කලාකරුවෙකුගේ සරල ජීවිතය...එතුමාගේ නික්ම යාම සන්ගීත ලෝකෙටම ලොකු අඩුවක්..

  • @kothmaleananda413

    @kothmaleananda413

    9 ай бұрын

    Ani Pala Boru kiyanni nathwa

  • @sltiktok4507
    @sltiktok45073 жыл бұрын

    කවදාවත් ඒ කපුගේ වගේ කෙනෙක් මේ පොළවෙ බිහි උනේ නැහැ....

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @kwpadmasiri1479

    @kwpadmasiri1479

    3 жыл бұрын

    @@Vicharatv I'm

  • @kamalasiridissanayake9619

    @kamalasiridissanayake9619

    2 жыл бұрын

    @@Vicharatv yt? 7

  • @lochanamadhuranga3617

    @lochanamadhuranga3617

    10 ай бұрын

    අනිවාර්යයෙන්

  • @chanakakumara7532

    @chanakakumara7532

    2 ай бұрын

  • @devindasamankula8935
    @devindasamankula89353 жыл бұрын

    කපුගෙ මහත්තයල නියම කලාකරුවන් අපි ගොඩාක් ආසයි ඔයාලගෙ වැඩ සටහනට තවත් අපිට ඔය වගේ කලාකරුවන්ගෙ වැඩ සටහන් දෙන්න බුදු සරනයි

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි.. කපුගේ සර්ගේ සින්දු 10 ලගදීම ගෙන ඒනවා...

  • @udenaranasinghe1707
    @udenaranasinghe17073 жыл бұрын

    සම්පුර්ණ ඇත්ත ඔය වගේ උතුම් ගති ගුන ඇති අය කලා ලොවෙ ඉන්නේ ටික දෙනයි ජොතිපාල කියන ගායක ත ඒ වගේ නමුත් ඔය කියන පන්ඩිත් නිපුන් විශාරද ආචාර්ය වගේ එවුන් කුහක කම්වලින් පිරිලා ඕකයි ඇත්ත උන් ගුවන් විදුලි යෙ ඉන්න කාලේ දක්ශ යින් කැපුවා

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @rkliyanage5000
    @rkliyanage50003 жыл бұрын

    හොදම වැඩසටහනක් දම්මික බණ්ඩාර මහතා විශිෂ්ට ගීත විචාරකවරයෙක් 👍👍

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @inokadamayanthi5790
    @inokadamayanthi57903 жыл бұрын

    හරිම ලස්සනයි හරිම අර්ථවත් ...ස්තුති මහින්ද මැතිතුමනි ඔබටත් .. අමරණීය කපුගේ මැතිතුමනි ඔබටත් . ඔබ නැති උවත් ඔබගේ හඩ සදා අමරණීයි....

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඉනෝකා මහත්මිය

  • @savidurandula4039
    @savidurandula40392 жыл бұрын

    අමරණීය කටහඩ සහ මනුස්සත්වය..ආදරෙයි කපුගේ මාස්ටර්...කටහඩටයි මනුස්සයෙක් විදිහටයි ඇත්තටම ආදරෙයි ❤❤

  • @amilasampath6332
    @amilasampath63323 жыл бұрын

    ඒ උපක්‍රම අදටත් වලන්ගුයි

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @sisilnilindra8498
    @sisilnilindra84983 жыл бұрын

    අමරණීය ගායකයා කපුගේ

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @akurugodagiyagamanak4930
    @akurugodagiyagamanak4930 Жыл бұрын

    මනුෂ්‍යත්වය හොදින් අගය කරන මනුෂ්‍යයා ඔහුයි... !!!

  • @kavindananayakkara5125
    @kavindananayakkara51258 ай бұрын

    පීඩිත පංතිය වෙනුවෙන් තම කලාව වෙන්කල අති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    ගුණදාස කපුගේ 🥺🙏❤️☸️ අම්මෝ ඉතින් ඒ හඩ තරම් ගැඹුරු හඩක් තවත් නැත.

  • @VidhuraRavihara

    @VidhuraRavihara

    4 ай бұрын

    අනිවාරෙන්ම❤

  • @w.ssumedha4990
    @w.ssumedha49902 жыл бұрын

    හොය හොය හිටිය වැඩසටහනක් .....❤️❤️❤️💥💥❤️❤️තවත් මේ වගෙ වැඩසටහන් කරන්න ...

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana30393 жыл бұрын

    තිරය පසු පස ඉන්න ගිත රචකයාට නිසි තැනක් දුන් අවස්තාවක්.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @Ranja7Vlogs
    @Ranja7Vlogs3 жыл бұрын

    හරිම ලස්සනයි ගීතය නිර්මාණය වෙලා තියෙන විදිය අහන් ඉන්න ආසයි.... 😍🥀😍🙏

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 Жыл бұрын

    අද කාලෙ සිංදු මොනවාද මේ සිංදු ලඟට වත් එන්න හිතන්න බැහ.

  • @rohithaAmaranayaka-fi2bv
    @rohithaAmaranayaka-fi2bv4 ай бұрын

    කපුගේ අයියේ ඔයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @nuwanindike7094
    @nuwanindike70943 жыл бұрын

    අනර්ඝ යි.... විශිෂ්ඨ යි....

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @athularathnaweera4092
    @athularathnaweera40922 ай бұрын

    කරලිය ලගාකර ඉනිමන් ගැටගසනා එවන් ආචාර්‍ය වරැ සිටින තැන් වෙන කොහිද? ආදරෙයි බෝක්කෙන්ම කපු පතන බෝධිය කින් නිවනම අවබොධ වෙත්වා

  • @nihalbandara5917
    @nihalbandara59173 жыл бұрын

    Mhaind mahathya obata budusaranai. Dake goda kallakin

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @user-kt4fv9cx1n
    @user-kt4fv9cx1n7 ай бұрын

    අමරණීය සොදුරු කලාකරුවන්.❤

  • @janakaprasanna
    @janakaprasanna3 жыл бұрын

    කාලයක් ඕක අපේ ජාතික ගීය set උන වෙලාවට . .

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @indikaprabath2145
    @indikaprabath2145 Жыл бұрын

    මහින්ද දිසානායක සර් ඒකාලේ ජයවර්ධන ටියුෂන් එකේ උගන්වන කොට ලමයින්ට අමතරව ,ස්‍රර්ගේ කතා අහන්න පාරේ යන මිනිසුන් එලියට වෙලා පිරිලා වටවෙලා ඉන්නවා

  • @newfashionstore398
    @newfashionstore3983 жыл бұрын

    සැබෑ මිනිසුන්...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි... මිනිසා ගීත විචාරය kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8zАй бұрын

    ඇත්තෙන්ම මටත් මේ වගේ අත්දැකීමක් ලැබුවා නවරත්න ගමගේ මහතයාගෙන් මමත් වාසනාවන්තයි ... මේ වගේ වචන් ටිකක් හරි අහන්න ලැබීම....❤❤❤❤❤🎉🎉🎉🎉

  • @LoLo_s_den
    @LoLo_s_den2 жыл бұрын

    වටින වැඩසටහන් හොද රසාස්වාදයක් දෙන චැනල් එකක් ❤❤

  • @samudithadhananjaya3316
    @samudithadhananjaya33162 жыл бұрын

    කොච්චර නම් සරල මිනිස්සුද...❤️❤️❤️

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 Жыл бұрын

    මගේ ආදරනීය ඇදුරු මහින්ද සර්, දම්මික සර් හමුව ....ආදරෙයි ....

  • @shaniperera1877
    @shaniperera18773 жыл бұрын

    හරිම ලස්සනයි වැඩ සටහන,, ගොඩක් වටිනවා ගීතය ගැන නොදන්නා බොහෝ දේවල් අද දැනගත්තා ,, 🌻🎵🎼🎶 අනුරාධපුර අභිමානය නාලක අයියා ඔයා ගැන කියන්න වචන නැහැ ,, හරිම ලස්සනයි ,,ගීතයට උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ට කෙරුවා ,, නාලක අයියා ඔයා හැමදාම ආඩම්බරයක් අනුරාධපුර අපිට , 🙏😘

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ශානී පෙරේරා මහත්මිය

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    @@Vicharatv බොහොම ස්තුති 🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    රජරට ගොඩක් දක්ශ අය ඉදලා තියෙනවා නේද sis, කපුගෙ දිවුල්ගනේ දෙදෙනාගේ සංකලනය හොදම උදාහරණයක්.. මගේ ප්‍රියතම ගායකයන් කිප දෙනාගෙන් කෙනෙක් කපුගෙ මහත්මයා අනේ මන්දා හේතුව නම් මන් ගොඩක් චූටී දවස් වල ඉදන් ඒ ගීත අහන්නෙ කියලා ගෙදර අය කියනවා..👍

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    @@yasasediriweera8281 අනිවාර්යයෙන් සහෝ, මට මතකයි ඉස්සර krishantha erandaka, ජගත් vikramasinha, තවත් ගායිකාවන් කිහිප දෙනක්ම රජරටින් බිහිවූනා,, මම podi කාලයේ පාසල් ගියේ අනුරාධපුර ,,ස්වර්නපාලි බාලිකාවට , ඉස්සර ඒක anuradhapura holy family convent ,, පාසලට ඉදිරියේන් තමා ඔය නාලක අයියා ගිය අනුරාධපුර මද්‍යම මාහා විද්යාලය තියෙන්නෙ ,බොහෝ කලාකරුවන් පිරිසක් නිර්මාණය කරපු විදුහලක් ගොඩක් සතුටින් කියන්න පුළුවන් ,,ස්තුති 🙏 ,සහො,

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    @@shaniperera1877 ඔව් ඔයා එ කියපු අයගේ ගීතත් හරිම ලස්සනයි හැමදාටම තරැනයි..වයසට නොයන ගීත..අද සමහර අපිට අහන්න තියෙන සින්දුත් එක්ක බලද්දී Sis අපිට නම් හිතෙන්නේ හොද වෙලාවට එ කාලේ මන් අදහස් කලේ 70, 80 90 දශක වල මේ ගීත මෙහෙම නිර්මානය උනු එක හොදයි කියලා, නැත්තන් අහන්න දෙයක් නැහ නේ, මම නම් සමහරවිට ඔයගොල්ලන්ට තරම් අත්දැකීම් නැහැ මන් 95 ඉපදුනෙත්, එත් හරිම ආසයි ජොතිපාල මහත්!ගෙ, කැලැරන්ස් ව්ජේවර්දන මහ!, මිල්ටන් මල්ල්වාරච්චි මහ;,ගේ, ටි.ම් ජයරත් මහ:ගේ, මර්වින් පෙරේරා මහ;ගේ, ග්‍රේෂන් ආනන්න්ද මහ;ගේ, නන්දා මාලනී ම්ස්ගේ, මාලනි බුලත්සිංහල මිස්ගේ එඅගේ අයගේ ගිත අහන්න,දැන් එවා නම් Sis feel වෙන්නෙම නැහැ, 80, 90 කොහොමත් හොදයි නේ..👍 හරියටම කියුවොත් එදා cricket අද cricket වලයි වෙනස වගේ..96 team එක සෙල්ලම් කරන ව්දිහ දකිද්දී පුදුම ආසයි බලන්න මන් නම් වත්තල..

  • @GuitartricksSL
    @GuitartricksSL3 жыл бұрын

    Kapuge legacy ❤️🙏🏽

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    Always'' මිනිසා ගීත විචාරය kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @GuitartricksSL

    @GuitartricksSL

    3 жыл бұрын

    @@Vicharatv can you add a video about kapuge’s social helpings like he gave money to that guy on road.. i heard that kapuge helped a lot of peoples like that and I think people should know what kinda great person kapuge was…🙏🏽

  • @themoralshow902
    @themoralshow9026 ай бұрын

    නියමයි ❤😊

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage2 жыл бұрын

    පුදුම රසවත් ධම්ම්ක බණ්ඩාරයන් සමග තියෙන හැම හමුවක්ම

  • @jagathsrikantha4036
    @jagathsrikantha40365 ай бұрын

    kapuge nam wu kruthahastha kalakarwage agaya nodanuna ekama minisanam Gunadasa kapuge

  • @deshithabandara7704
    @deshithabandara77042 жыл бұрын

    කපුගේ නම් සොදුරු කලාකරුවා ❤

  • @icecreamrollinjapan8831
    @icecreamrollinjapan88312 жыл бұрын

    Legend kapuge master 😢

  • @liongamesl2945
    @liongamesl29453 жыл бұрын

    Nihathamani minisa. Kapuge mahatha. 💞😍😍😍

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @DineshBandara-hs7fc
    @DineshBandara-hs7fcАй бұрын

    නොමියෙන මිනිසෙක් ❤❤❤❤❤ එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායකයා ආදරණීය කපුගේ❤❤❤❤❤

  • @sajithathukorala265
    @sajithathukorala2652 жыл бұрын

    💚❤🎶🎶🎶🎶🎶💚❤🎶🎶💚🤗🤗🤗කිම තොල මීවිත ... දෙතොල තෙනන්නේ... කව්දෝ එනවා... හද පොදි බැදි දුක පා ඔබේ ලොවට මා මෝ එනවා💚❤💚❤💚❤💚❤❤💚❤💚❤💚❤💚❤💚❤✍️🙏

  • @123quickc
    @123quickc Жыл бұрын

    gooooooodddd🥰🥰🥰🥰🥰

  • @udanthasampath7195
    @udanthasampath71959 ай бұрын

    රත්තරං මිනිස්සු

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Жыл бұрын

    Great programme.. Gunadasa kapuge never die....

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c2 жыл бұрын

    අපගේ අභාග්‍ය තමා ඔහු මියයාම

  • @amithsusith4064
    @amithsusith40643 жыл бұрын

    Mage asama gayakaya gunadasa kapuge master

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @chandanaprasad5618
    @chandanaprasad5618Ай бұрын

    අපේ බෑන්ඩ් වල අපි එක එක වෙනස්කම් කරල මේ සින්දු ප්‍රැක්ටිස් කලා..... නිකමටවත් හිතුනෙ නෑ මේ විශිෂ්ඨ ගනයේ නිර්මාණ වල අතීත කතා මේ තරම් ගැඹුරුයි කියල. ❤❤❤❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Жыл бұрын

    විශිෂ්ට කලාකරුවන් මෙි කාලේත් හිටියානමි කොචිචර වටිනවා ද

  • @udayajeewarajakaruna-east1258
    @udayajeewarajakaruna-east125810 ай бұрын

    කපුගේ මාස්ටර් , ගු .....ණ..... දා..... ස .... සර් . (ගුණඇති මිනිසෙක් )

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839Ай бұрын

    ❤❤❤❤❤ Aadaraniya minisun...❤❤❤❤❤❤ ..Aoe ratata jayawewaaà..

  • @dilkipramodya3561
    @dilkipramodya35613 жыл бұрын

    අව්‍යාජ සොඳුරැ මිනිසුන්..

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    අැත්තෙන්ම

  • @VIMUNCS
    @VIMUNCS2 жыл бұрын

    Aththatama hoda wedasatahanak❤️

  • @hewawasanc2092
    @hewawasanc20922 жыл бұрын

    කපුගේ මහත්තයාට නිවන් සැප ලැබේවා...

  • @anurajayasinghe7791
    @anurajayasinghe77913 жыл бұрын

    Ape kapuge api hamadama Adary.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි.. අැත්තෙන්ම

  • @adrianstruys5644
    @adrianstruys56443 жыл бұрын

    Maestro Gunadasa Kapuge such an awesome talent

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @theozoe1197
    @theozoe11972 жыл бұрын

    කුහකත්වය නැති බෝසත් කපුගේ...🙏 කලාකරුවෝ....ඔක්කොම.වගේ කුහකයෝ.

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323Ай бұрын

    Excellent program .

  • @amaldarshana1550
    @amaldarshana15503 жыл бұрын

    Nomiyana gimathaka apita ithuru kara wena geiya amaraniya waniye hada gessma ..👍🙏🙏🙏

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @sajithathukorala265
    @sajithathukorala2652 жыл бұрын

    මේ වැනි වීඩියෝ ක බැලන්න සැලැස්සුවාට ගොඩක් පින් 🙏🙏🙏ඔබට

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @sithumlakmal227
    @sithumlakmal2273 жыл бұрын

    Ruwak adenawa kaudo enawa asama ekak thamai 👌👌👌👌😘

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Жыл бұрын

    වෙරලූ මල් වගේද 🤔😍😀😱🙏

  • @udaramadusanka2808
    @udaramadusanka28083 жыл бұрын

    Mewan soduru hith athi kalakaruwan sada apa hadawathe amaraniyai...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි අමරණිය කලාවක් උදෙසා ඔබේ තෝරා ගැනීමට

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Жыл бұрын

    සුපිරි......

  • @dammikakumara6146
    @dammikakumara61463 жыл бұрын

    හොද වැඩසටහනක්

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @sarathkumara5018
    @sarathkumara50183 жыл бұрын

    Adatath ma danna kenek innawa kapuge mahaththayage udauwen gaththa idamaka jiwath wena.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @sajiththushara3710
    @sajiththushara37102 жыл бұрын

    Kapuge kiynne wenama level ekk

  • @imant_ism
    @imant_ism2 жыл бұрын

    වටිනවා❤️

  • @jayanthakulasekara3386
    @jayanthakulasekara3386Ай бұрын

    yes we need, like this great pepole for cling our heart and mined ,

  • @jagathlakshman879
    @jagathlakshman8793 жыл бұрын

    harima watina wada satahanak. anika mage pasal mithura OBATA BUDU SARANAI

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @subashaluthwala368
    @subashaluthwala3683 жыл бұрын

    ගොඩක් වටිනා වැඩ සටහනක් ..

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thnak you

  • @Adiario365
    @Adiario3653 жыл бұрын

    Good work ❤️❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thanks

  • @arthurmall4688
    @arthurmall46882 жыл бұрын

    Thank you sir for writing that song. My humble respect to you. Writing from Melbourne Australia.

  • @preshartstudio3565
    @preshartstudio35653 жыл бұрын

    Great Discussion...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you very much

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    බොහොම ස්තුතියි!

  • @thuanfaizer9566
    @thuanfaizer9566 Жыл бұрын

    KAPUGE uncle marunay na KAPUGE uncle wa awajataka ballo tikak maruwa.. Dubai idala flight 1ken behala airbus 1ken airport 1ta eddi airbus 1ken watunay morning 4.20am.. namut mun airport 1y idala negambo hospital 1ta genilla tiyennay morning morning 7.45am... etakota KAPUGE uncle gay oluwata blood behala iwarailu.. KAPUGE UNCLE wagay minissu may lokayay Inny atalossai.. Niwan suwa labaywa KAPUGE uncle 😭😢😥

  • @palithakumara834
    @palithakumara8343 жыл бұрын

    Good work

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you very much

  • @adrianstruys5644
    @adrianstruys56443 жыл бұрын

    What an awesome story...wow

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @isurudishan814
    @isurudishan8142 жыл бұрын

    ඔන්න පට්ටම වැඩසටහන් 🔥❤️

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @NiranjalaSanjeewani-to2ww
    @NiranjalaSanjeewani-to2wwАй бұрын

    Voise eka

  • @chandrarathnayaka5637
    @chandrarathnayaka56372 жыл бұрын

    Niyami

  • @chandasomabandara6431
    @chandasomabandara64313 ай бұрын

    ❤️❤️❤️

  • @sanjeewaamarasingha9692
    @sanjeewaamarasingha96923 жыл бұрын

    අාදරනිය කපුගේ

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @lakmaldesilva7179
    @lakmaldesilva7179Ай бұрын

    ❤❤❤❤

  • @kapilagunarathne1178
    @kapilagunarathne11782 жыл бұрын

    අයියෝ මං මෙච්චර කල් හිතන් හිටියෙ සමලිංගිකයන් දෙන්නෙක්ගෙ ආදරය හා විරහව ගැන කියනව කියල සිංදුව..

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.. කපිල අදහස බේදා ගත්තට

  • @Irunlokusuriya4371
    @Irunlokusuriya43712 жыл бұрын

    ❤️

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana30393 жыл бұрын

    Excellent .

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @damithroshankumara4532
    @damithroshankumara45322 жыл бұрын

    👍👍👍

  • @deepalsenawirathna6729
    @deepalsenawirathna67293 жыл бұрын

    Godak sathutui athitheta raganayama

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

Келесі