sulan kapolle geethaye vicharaya|mahinda prasad masimbula geetha vicharaya|nanda malani song

Ойын-сауық

sulan kapolle geethaye vicharaya|mahinda prasad masimbula geetha vicharaya|nanda malani song
පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404 / 074 1616728
පන්සිළු ගී නද තුන්වන දිගහැරුම
තංගල්ල පුරහලේදී
singer by
sigithi niroshan
prasad rajapaksha
chathurya sandabarana
presenter by mahesh nishsanka
video by shashika video teem
music by thineth anuhas with YOYO live band
Bigwings tv present
• සිකුරුලියා /sikuruliya...
• Hemin sare piya wida b...
• mahinda prasad masimbu...
• chandra mandale sethap...
face book / prasad82rajapaksha

Пікірлер: 72

  • @sanfernando9
    @sanfernando9 Жыл бұрын

    දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු මිනිස්සු ♥️

  • @chamodyaperera4751

    @chamodyaperera4751

    10 ай бұрын

    හරි ලස්සන comment එකක් …❤️

  • @pradeepidunil5885

    @pradeepidunil5885

    9 ай бұрын

    ම්ම් සුපිරි comment එක

  • @indunilranasinghe7704

    @indunilranasinghe7704

    9 ай бұрын

    Woow patta machan ubaa❤

  • @AjithKapukotuwa-dx7lc

    @AjithKapukotuwa-dx7lc

    5 ай бұрын

    සත්තකින්ම ...

  • @disnawasanthi3335
    @disnawasanthi3335 Жыл бұрын

    මහේශ් අය්යගෙ වැඩසටහන් අහන්න නම් හරිම ආසයි.ජාතික නාලිකාවෙ සිහිනයකි රෑ ඇයි නැවැත්තුවෙ.ඔබතුමා සමග සිහිනයකි රෑ විදින්න නැවතත් ජාතික නාලිකා පරිශ්‍රයට එන්න ආසාවෙන් ඉන්නෙ

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 Жыл бұрын

    ඔබ හරි අපුරු පුද්ගලයෙක් මහත්මයා...

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 Жыл бұрын

    සේපාලි විශිෂ්ඨම කවියක්

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 Жыл бұрын

    ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන විලාසය ඉතාම සිත්ගන්නා සුළුයි. කොහොමද නොබලා ඉන්නේ. ආපහු බලන්න ඕන

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 Жыл бұрын

    මේ වැඩසටහන බලන්න ආපු හැමෝම මොහොතකට සසල කරපු එදා දවසෙ කියවුන හොදම කවිය තමයි සේපාලි ගැන කවිය.

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    එක් 💚 වරක් අසා පලක් නැති තව වරක් අසන්නට සිත් ඇති 🧡 ඒ වරත් මදි වගේ දැනෙන හැටි තව තවත් අසන්නට මං කැමති

  • @kusumabeysekara496
    @kusumabeysekara496 Жыл бұрын

    ඇත්තටම පුදුම රසයක් තියෙන්නෙ මේ විචාර වල.අහන් ඉන්න ආසයි.ජයවේවා ඔබ සැමට ❤️❤️❤️

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762Ай бұрын

    ඇත්තටම දෙවියන් නිදහසේ මවලා.......

  • @r.s.n.3373
    @r.s.n.3373 Жыл бұрын

    Masimbula mahaththayo lassana kaviyak.

  • @lifepoem5404
    @lifepoem54043 ай бұрын

    හෙමින් හෙමින් මම යනදාට මල් පිපේවි ගහේ...❤

  • @user-bm5bs9cm5l
    @user-bm5bs9cm5l29 күн бұрын

    Harima lassanai obathuma apita jathika wasthuwak budusatani digausha pathannam obata

  • @ahkgunasena8861
    @ahkgunasena8861 Жыл бұрын

    බොහොම රසවත් ප්‍රසංගයක් මස්ඉඹුල කිවිඳුන්ගේ විග්‍රහ පැය ගනනක් වුවත් එක්දිගට අසාගෙන ඉන්න පුළුවන්.

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937Ай бұрын

    ප්‍රගතිශීලී මිනිසුන්ගේ ලස්සන වැඩ සටහනක් ❤❤✌️✌️

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    හරිම ලස්සනයි.

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 Жыл бұрын

    මෙතුමාගෙ විග්‍රහයන් අහන්න හරිම ආසයි,,,,,,,,,මේ දවස්වල සෙංකොට්ටන් කියවනව මම ,,,,,,පොත තියන්න හිතෙන්නේ නෑ ,,,,

  • @anushadisna8005

    @anushadisna8005

    Жыл бұрын

    කියවල ඉවර උනහම අඩන්නත් බැරි හිනාවෙන්නත් බැරි පොත පැත්තකින් තියන්නත් බැරි ආපහු බලන්නත් බැරි ඒ දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැහැ

  • @rihansaz

    @rihansaz

    Жыл бұрын

    @@anushadisna8005 ඇත්ත.

  • @wathsalaranaweera5338

    @wathsalaranaweera5338

    Жыл бұрын

    Methek kaalekata kiyawapu lassanama potha.podina mathak wena gaane hitha ridenawa

  • @nishanthipalamakumbura1907

    @nishanthipalamakumbura1907

    10 ай бұрын

    අපොයියාව ඒ පොතත් කියවන්න

  • @lalithakumarihami120

    @lalithakumarihami120

    Ай бұрын

    @@anushadisna8005 ow.eka.aththa

  • @LionelRanasinghe-yc3qo
    @LionelRanasinghe-yc3qo4 ай бұрын

    හරිම සුන්දර වැඩ සටහනක්

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285Ай бұрын

    ඔබතුමා රටට වාසනාවක්

  • @madhawahandagama2147
    @madhawahandagama21472 ай бұрын

    නන්දසිරි කීඹියහෙට්ටි සර් හිතකට දැනෙන උපරිම සීමාවෙන් එහාට ලියන්න එපා. එතකොට දැනෙන හැගීම මොකක්ද කියල අදුනන්න බෑ❤

  • @indikapathirana4394
    @indikapathirana43949 ай бұрын

    It's amazing to see Mahesh back ❤. Very proud of those people.

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc5 ай бұрын

    රටක් වටින.. සුන්දර මිනිස්සු ..❤❤❤

  • @user-dp5by2vf4r
    @user-dp5by2vf4r6 ай бұрын

    හරිම රසවත් විචාර යක්

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani66508 ай бұрын

    Harima apuru vicharathmaka sansadayak❤

  • @bwdoli1544
    @bwdoli1544 Жыл бұрын

    oba namkala hamoma wishista habama kalakaruwo

  • @SamanKumara-yw3vm

    @SamanKumara-yw3vm

    Жыл бұрын

    Super

  • @lahirusanka8424
    @lahirusanka8424 Жыл бұрын

    අපේ අක්කගෙ පුතා මන් ඉන්න තැන් සීයගෙන් අහපි දවසක් ඇයි සීයෙ මැස්සට මැස්ස කියන්නෙ කියන්නෙ කියල..සීය කීයාපි අය්යෝ මේ ලමයත් අහන ප්‍රශ්න...😆🤩පොඩිකාලෙ අපි හැමෝටම තිබුන ප්‍රශ්න තමා මේව ඉතින්..මිනිසුන් පරිපූර්ණ කරන්න පුලුවන් තැන්.යම තාක් දුරට..😍💖🎸🎤🧭

  • @nilukaroshini8743
    @nilukaroshini8743 Жыл бұрын

    Oba harima puduma wasthuwak masa....

  • @SamanKumara-yw3vm
    @SamanKumara-yw3vm Жыл бұрын

    Super

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352Ай бұрын

    සුන්දර මිනිස්සු.. සෙට් එකම NPP සාමාජිකයො..❤️

  • @ajithedirimanna7331

    @ajithedirimanna7331

    Ай бұрын

    අදාළ නැත.

  • @GamingWorld-sj5bf

    @GamingWorld-sj5bf

    28 күн бұрын

    අදාල නැත

  • @damith218
    @damith218 Жыл бұрын

    ජාතික වස්තු

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ආයු බෝ වේවා 🙏💗🙏💗🙏🏼💗🙏🏼💗🙏🏼💗

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara Жыл бұрын

    Kapanna kapanna liyalana... Dileep kumara liyanage.. gansiye.. Imbule sir..

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Жыл бұрын

    සේරම හරිම ලස්සනයි............ නිවේදකට ආසම නැහැ............

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 Жыл бұрын

    🙏❤️🌹

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 Жыл бұрын

    👌👌👌

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Жыл бұрын

    ❤️🙏🙏🙏❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    💟⭐💟

  • @anushwijesekarapurplerange9954
    @anushwijesekarapurplerange9954 Жыл бұрын

    ❤️

  • @sunilpierissunil802
    @sunilpierissunil802Ай бұрын

    මස්ඉබුල ඔබද අප්‍රමාණ වු රසයෙන් යුත් කවියක් වැනියැයි මට හැඟේ

  • @kawindusandeepa3989
    @kawindusandeepa3989 Жыл бұрын

    😻

  • @nimemadhu8222
    @nimemadhu8222 Жыл бұрын

    ❤❤❤

  • @upularunasiri7950
    @upularunasiri7950 Жыл бұрын

    😍💛🧡❤️💜💙💚

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    💟

  • @senudanimwara9136
    @senudanimwara9136 Жыл бұрын

    My favourite writer.❤️❤️❤️

  • @maheshikalakmali4197

    @maheshikalakmali4197

    Жыл бұрын

    මගෙත්

  • @sisirakumara6672
    @sisirakumara6672Ай бұрын

    💚💚💚

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Жыл бұрын

    ජයවේවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Жыл бұрын

    සිංදුව අහන්න ඉද්දිම ඒක යූ ටියුබ් එකේ තහනම් කියද්දී.. සීයගෙන් අහන්න තව ප්‍රශ්නයක් මටත් තිබුණා.

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    ඇත්තටම පොඩි ළමයි අහල තියෙන ප්‍රශ්න ගැන.හරි පුදුමයි නේද .පොඩිකාලෙ නෙවෙයි දැනටත් අපිට .ඒ ප්‍රශ්න වලට උත්තර නෑ වගේ..මහේෂ් , "තට්ටය ගැන කීව කතාව වගේ තවත් කතාවක් මට.මතක් උනා .. වයසක ..තාත්තාට පුතා කෑමදුන් පරන කැඩුන (කබල්)පිඟාන සීයා මළ පසු මුණුබුරා ප්‍රාවේශමට අරන් තියද්දි. එයාගෙ තාත්තා ඇසුවලු "මොකටද පුතේ ඔය කැඩුන පිඟාන. විසිනොකර අරන් තියන්නෙ" කියල.. පුතා කීවලු.."ඇයි තාත්ත වයසට ගියාම කන්න දෙන්නනෙ " කියල.එවැනි කතා තවත් තියෙනව. ඒවගේම අන්ධ ළමයගෙ කවි පන්තියෙ "මල් ලස්සනයි .හොඳ හොඳ පාටයි කීවා.............." තව ලමයෙක් " මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා...." ළමයින්ගේ .මෙවැනි ප්‍රශ්න මාලාවන් අසා තිබුනට මහේශ්, මස්ඉඹුල මහත්වරු අද රස කර කර කියන්කොට තමා . ඒවායේ අගය දැනුනෙ . සතුටුයි .ස්තුතියි.

  • @upulgamage9268
    @upulgamage9268 Жыл бұрын

    සුළං කපොල්ලේ ටර්බයින් එකක් ගහලා කරන්ටි එක ගන්න බැරිද?

  • @damiththaranga4574

    @damiththaranga4574

    Жыл бұрын

    බෑ....ටර්බයින් හයි කරල වැඩක් නෑ බන්...වතුර නෑනෙ...ඕනි නම් සුලං මෝලක් හයි කරමු...

  • @nihalbandara5460
    @nihalbandara5460 Жыл бұрын

    Esdekata kandulu enawaaa"""""

  • @user-pz8ju7hr9q
    @user-pz8ju7hr9qАй бұрын

    අපුරු විග්‍රහයක් ...

  • @142samantha
    @142samantha Жыл бұрын

    😍😍😍😂😂😂⚡⚡⚡⭐⭐⭐😍😍😍

  • @sgunethilake780
    @sgunethilake780 Жыл бұрын

    ප්‍රසාද් මල්ලි තකාවක් කිව්වාම අපතයාත් කතාවක් කියන්න හදනවා

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    සුළං කපොල්ලේ ගීතය චාතූර්යාගේ හඬින් ඇසීමට ආශාවෙන් බලා සිටිය මං. 💐 🤪

  • @disnadamayanthi8447
    @disnadamayanthi8447 Жыл бұрын

    සර් ගේ පොන් නම්බර් එක දන්න

  • @wimalasirikumarathunga4299
    @wimalasirikumarathunga4299 Жыл бұрын

Келесі